සමරිසි යාළුවෝ කන්ඩායමක්, ප්‍රජාවේ කතා, Community Stories, Circle of Queer friends - Jude Ramesh

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • සවන් දෙන්න...
    ඔබට යමක් ගන්නට ඇත්නම් ගන්න...
    මෙහි ඇති සත්‍ය අත්දැකීම් වලට ගරුකරන්න...
    ඔබට මඩ ගැසීමට සිතෙනවානම්, කරුණාකර ඒ මඩ ඔබම තියාගන්න... අපට එපා.
    ගේශ්‍රීලංකන් කණ්ඩායමේ තවත් සමාජමය කර්තවයක් ... "LGBTIQ community Stories"...
    සාමකාමී පුත්ගලයන්ගේ සත්‍ය කතා හා ඔවුන්ගේ ජිවිත අත්දැකීම් අපගේ සහෝදර LGBTIQ ප්‍රජාවට දැනගැනීමටත්, ඔවුන්ට මුහුණ දීමට සිදුවූ ප්‍රශ්ණ හා ඒවාට සර්තකව මුහුණ දුන් ආකාරයත් අලලා මේ වීඩියෝ මාලාව ගේශ්‍රීලංකන් කණ්ඩායම විසින්, අපගේ ප්‍රජාවේ සුභසිද්දිය තකා ඉදිරිපත් කරන ලදී.
    Sri Lankan Coming out story conducted by the Gay Sri Lankan group.
    මෙහි ඇතුලත් සියලුම කරුණු හා අදහස් වල අයිතිය අදාල කතෘන් සතුය.
    #gaysrilankan #සමරිසි #LGBTSriLanka #Gay #srilanka

ความคิดเห็น • 10

  • @ranasinghekarunathilaka9538
    @ranasinghekarunathilaka9538 ปีที่แล้ว +1

    සමරිසි අයගේ අංක දාන්න එතකොට එයාලට යාලුවෙක් හදුනාගත හැකියි

  • @plgsd
    @plgsd ปีที่แล้ว +1

    Bro congratulations ❤❤❤❤

  • @channakumararathne9149
    @channakumararathne9149 ปีที่แล้ว

    Amila aiya I like to talk to jude.

  • @sanarathfrendo6752
    @sanarathfrendo6752 ปีที่แล้ว

    amela aiya judganabadardana kp

  • @plgsd
    @plgsd ปีที่แล้ว

    අමිල අයියේ ජූඩ්ගෙ දුරකථන අංකය දෙන්න පුළුවන් ද

  • @achinthasanjeewa4618
    @achinthasanjeewa4618 10 หลายเดือนก่อน

    අමිල මහත්තයෝ මට ඔබතුමා එක්ක කතා කරන්න පුලුවන්ද

  • @plgsd
    @plgsd ปีที่แล้ว +1

    Bro oyawa kohomada contact karanne

  • @iresha..7480
    @iresha..7480 ปีที่แล้ว +1

    🏳️‍🌈💕💕💕

  • @DeepikaSwarnapali
    @DeepikaSwarnapali หลายเดือนก่อน

    Amila ayya oyaga namba aka danna

  • @sanarathfrendo6752
    @sanarathfrendo6752 ปีที่แล้ว

    judganabada awna