{Step 7 B} Gay living in a heterosexual married life? ඔබ සමරිසි නම් ලංකාවේ ජිවත්වෙන්නේ කෙසේද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • ඔබ සමරිසි පුද්ගලයෙක් නම් ලංකාවේ ජිවත්වෙන්නේ කෙසේද ?
    ~ ඔබ සමරිස පුද්ගලයෙක් හා විරුද්ධ ලිංගික විවාහයක හිරවී සිටින කෙනෙක් නම් එයින් ඉවත් වන්නේ කෙසේද ?
    How a Gay person living in a heterosexual married life? ~
    [ Step 7 B ]
    කොටස් කීපයකින් සමන්විත මේ වීඩියෝ මාලාව ලංකාවේ ජීවත් වන සමරිසි පුද්ගලයන් ට ලංකාව තුළ නිදහසේ ජීවත් වීමට හා ඔවුන්ට ඇති වන ප්‍රශ්න වලට මුහුණ දෙන ආකාරය පිළිබඳව ගේ ශ්‍රී ලන්කන් කණ්ඩායම වෙත යොමුවූ, ප්‍රශ්න හා උපදේශන සේවා සඳහා සහභාගීවූ සාමාජිකයන්ගේ ගැටලු හා බැදුනු දැනුම හා ඔවුන්ස සමග කළ සාකච්ඡාවන් තුලින් නිර්මාණය වූ පාඩම් මාලක් වැනිය..
    මේ එහි 7 B වන කොටසයි
    (එකේ සිට 6 දක්වා කොටස් නරඹා නැත්නම් පලමුව ඒවා නරඹන්න)
    7 A කොටසක් ද ඇත.
    Step 1
    ඔබ ඔබව හඳුනාගන්නේ කෙසේද?
    Accepting who I am.
    • {Step 1 } How gays liv...
    Step 2
    ඔබ ජිවත්වන පරිසරය හදුනාගන්න
    • {Step 2 } How gays liv...
    Step 3
    සමරිසි යහලුවන් බාජාර් එකාක් හදාගන්න.
    Make LGBT Friends.
    • { Step 3 } How Gays li...
    Step 4
    සමිපතමයකුට හෝ පවුලෙ කෙනෙකුට coming out වීම
    Coming out to a Close friend or family member.
    • {Step 4 } How Gays liv...
    Step 5
    ඔබේ රැකියා කරන කරන ස්ථානයේ, ඔබේ ගෙදර, ඔබේ සමාජයේ අත්‍යවශ්‍ය පුද්ගලයකු වන්න
    Be a needed and important person .
    • {Step 5} How Gays live...
    Step 6
    ඔබ පමණක් නොව, ඔබ අවට ඉන්න අයත්, ඔබේ පවුලේ අයත්, ඔබත් සමගම coming out විය යුතුය
    Not only you, your family, people around you also have to come out.
    • {Step 6} How Gays live...
    Step 7 A
    සමරිසි ඔබ විරුද්ධලිංගික විවාහයකට නොයන්නේ කෙසේද?
    How you reject going for a heterosexual marriage ?~
    • {Step 7 A} How gays li...
    © මෙහි ඇතුලත් සියලුම කරුණු හා අදහස් වල අයිතිය අදාල කතෘන් සතුය.
    ................................
    ශ්‍රී ලංකාවේ අද social media වල කෙරිගෙන යන LGBT ප්‍රජාව වෙත කෙරෙන මඩ ප්‍රචාරණයන් දිහා බලන විට, මම මාගේ වසර විස්සකටත් වඩා LGBT community activist කෙනෙක් හැටියට හා වසර 25 ක පමන counselling අත්දැකිම් මත යමක් පැවසිමට සිතුනා.
    Amila Sampath
    #GaySriLanka #LGBTsrilanka #kolukarayo #gaylove #සමරිසි #සමරිසිලංකීක #සමලිංගික #සමකාමි #සමනලයෝ #කොලුකාරයෝ

ความคิดเห็น • 17

  • @JanudhaAshinsha
    @JanudhaAshinsha 11 หลายเดือนก่อน

    This is valuable video

  • @jtviraj
    @jtviraj 3 ปีที่แล้ว +5

    Sahenna watina video ekak. Me kaleta awashyama karana video ekak.

  • @shanlnk2686
    @shanlnk2686 3 ปีที่แล้ว +2

    Ayye api same sex couple ekak ape rate same sex marriage illegal nisa apita wena country ekakta gihin marry krnna puluwnda? India wge aye lankawata awama prshna enna puluwn da

    • @GaySriLankan
      @GaySriLankan  3 ปีที่แล้ว +2

      Wena ratakata gihin mArry karanna puluwan, namuth lankawe rajaya eka piliganne nea. namuth oyalata, Gay Marriage piliganna ratawalata visa gaddi, married couple ekak vidihata apply karanna puluwan.
      India wala thamath ada wanakota Gay marrige nithigath neha.

    • @shanlnk2686
      @shanlnk2686 3 ปีที่แล้ว +1

      Ane gay pilignna ratakata migrate wenna tyna widiya student visa wtrda refugee wlta godk evidence ඕන නේ eka amrui neda

    • @GaySriLankan
      @GaySriLankan  3 ปีที่แล้ว +1

      මං දන්නා තරමින් ලංකාවේ lgbt අයට refuge විදිහට පිටරටවලට යන්නට අවස්ථාව ලැබිලා නෑ..
      පිට රටක් ඇතුලට ගිහින් gay asylum (Asylum based on sexual oriantation ) විදිහට අයදුම් කරන්න පුළුවන්.
      ඇමරිකාවේ, කැනඩාවේ යුරෝපයේ සමහර රටවල් වලට, ඕස්ට්‍රේලියාවේ දැන් එහෙම පුළුවන් කියලා මම දන්නවා.
      ඔව් නෑම විසා ක්‍රමයකින් ඒ රටට ඇතුල් වෙලා ඊට පස්සේ asylum apply කරන්න පුළුවන්

  • @1D.O0
    @1D.O0 2 ปีที่แล้ว

    🇱🇰🏳️‍🌈

  • @amithchathuranga3274
    @amithchathuranga3274 3 ปีที่แล้ว +1

    Sar oya kiyanna eka ethaaa

    • @GaySriLankan
      @GaySriLankan  3 ปีที่แล้ว +1

      ස්තුති යි...
      අනිත් අයත් එක්ක.. මේ දැනුම බෙදාගන්න..

    • @amithchathuranga3274
      @amithchathuranga3274 3 ปีที่แล้ว +2

      @@GaySriLankan mata awanka kenek mata nomabre dannako

    • @GaySriLankan
      @GaySriLankan  3 ปีที่แล้ว +1

      එහෙම නොම්බර ලබා දෙන්න බෑ

    • @sathirachandika279
      @sathirachandika279 ปีที่แล้ว

      ​@@amithchathuranga3274oyage no eka dannako.

  • @ajanthaherath7405
    @ajanthaherath7405 3 ปีที่แล้ว +2

    Sir no. Ekak denna cantact kara ganna

    • @GaySriLankan
      @GaySriLankan  3 ปีที่แล้ว

      For chat.. Whats up + 1 917 400 6265