මුවන් පැලැස්ස පැරණි කොටසක් - Muwan Pelessa 2009 8 17

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น • 14

  • @shanupul4621
    @shanupul4621 15 วันที่ผ่านมา +2

    ඔබතුමා ලිව්ව කාලේ කතාව බොහොම ලස්සනයි .දැන් නම් වැඩක්ම නෑ 2010 පස්සෙ මන් මුවන් පැලැස්ස ඇහුවේ නෑ

  • @sandunbalasooriya6538
    @sandunbalasooriya6538 6 หลายเดือนก่อน +3

    ස්‍රී නිමල් මහතා.. සියලුම පටිගත කිරීම් උඩුගත කරන්න..

  • @dsksp
    @dsksp หลายเดือนก่อน +1

    ශ්‍රිනිමල් ලියන හැම කතාවක්ම ලස්සනයි

  • @roadlens1
    @roadlens1 8 หลายเดือนก่อน +3

    මම හොය හොය හිටියේ මෙන්න මේ මුවන් පැලැස්ස.. මේක කියලා හිතලා අර නාමේල් බිසෝ කියන ජෝඩුව ඉන්න ඉස්සර "දෙවෙනි ඉනිමක්" ඇහුවා කොටස් 56ක් විතර.. ඒක නම් මල ජරාවක්.. ඒක ලියලා තියෙන්නේ කලාශූරී මුදලි නායක සෝමරත්නලු.. ඒ උනටා වැඩි හරියක් තියෙන්නේ මෙලෝ රහක් නැති බිසෝගේ අදෝනාව..

  • @nuwanatthanayake
    @nuwanatthanayake 10 หลายเดือนก่อน +2

    Thank you Nimal Sir,These are our most valuable properties.

  • @ryanwacko
    @ryanwacko 10 หลายเดือนก่อน +1

    Thank you so much for uploading these episodes. Take me back to my childhood and bring back so many wonderful memories. In my opinion, your storyline was fantastic. I wish you would get a chance to write again for this drama.

    • @wadeebhapadmakumara7813
      @wadeebhapadmakumara7813  10 หลายเดือนก่อน +1

      ස්තුතියි ... ගුවන් විදුලිය දැන් පිස්සු නටනවා... 2010 මාව මුවන් පැලැස්සෙන් ඉවත් කළා .. මං අහම්බෙන් පටිගත කරගත් කොටස් කීපයක් තමා මේ දැම්මේ ..තව කීපයක් තියෙනවා දාන්න ..

    • @sandunbalasooriya6538
      @sandunbalasooriya6538 6 หลายเดือนก่อน

      ​@@wadeebhapadmakumara7813ගුවන් විදුලිය පිස්සු නැටුවට කමක් නෑ මහත්මයා..ඔබ තුමා මේ චැනල් එකෙන් අලුතෙන් කතා ලියලා දාන්න.. අහන්න මිනිස්සු ඉන්නවා❤

  • @udayakumara3361
    @udayakumara3361 10 หลายเดือนก่อน +2

    Ane ayeth dannako harima asai athitheta

  • @malikwt6387
    @malikwt6387 9 หลายเดือนก่อน +1

  • @bandarabandara3200
    @bandarabandara3200 10 หลายเดือนก่อน +2

    සෙරම කොටස් ටික නැද්ද.

    • @wadeebhapadmakumara7813
      @wadeebhapadmakumara7813  10 หลายเดือนก่อน +2

      නෑ ... ගුවන් විදුලියෙත් නෑ මං හිතන්නේ ... මං ගාව තව 3 ක් තියෙනවා .. ඒවත් දාන්නම්..

    • @rmdasanayake304
      @rmdasanayake304 10 หลายเดือนก่อน

      rathmal yaya nedda

  • @shanupul4621
    @shanupul4621 16 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤