මුවන්පැලැස්ස ගුවන්විදුලි නාට්‍යය - Muwanpelessa 2019 8 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 20

  • @sunilwijesooriya4555
    @sunilwijesooriya4555 5 หลายเดือนก่อน +2

    අතිතයට පියාබනවා සිත...

  • @NatureFrameCeylon
    @NatureFrameCeylon 7 หลายเดือนก่อน +2

    මේ නිර්මාණය හරිම අපුරුයි... vision sl නමින් තව මුවන් පැලැස්සක් තියනව ඒක විකාරයක්

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 11 หลายเดือนก่อน +1

    ඔබට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏❤

  • @MrBell-ym9tz
    @MrBell-ym9tz ปีที่แล้ว +5

    අනේ පරණම එක ආයේ අහන්න තියනවානම් 🥰

    • @wadeebhapadmakumara7813
      @wadeebhapadmakumara7813  ปีที่แล้ว +2

      තව කීපයක් තියෙනවා ... ඒවත් දාන්නම්..ඔබට ස්තුතියි

    • @wssswijenayaka9488
      @wssswijenayaka9488 11 หลายเดือนก่อน +1

      ​@@wadeebhapadmakumara7813පරණ කතා ටික සියල්ලම දාන්න මහත්තයා . අපි පොඩිකාලේ සඳුදා රැට ඇහුවෙි . වොන්ඩර්ලයිටි තමයි අනුග්‍රහය . අපි ආසයි ආයිමත් පරණ කාලයට යන්න . ඔබතුමාට පුළුවන් නම් කොටස් සියල්ල දාන්නකෝ . පින් සිද්ධ වෙනවා .

  • @Wap486
    @Wap486 ปีที่แล้ว +2

    bohoma pin oba thumata....dirgayu labewa .

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 11 หลายเดือนก่อน +1

    අනේ සේරම දාන්න බුදු සරණයි දිර්ඝායු වේවා ඔබ සැමට 🙏🙏🙏❤❤❤❤

  • @hrk799
    @hrk799 6 หลายเดือนก่อน +2

    ශ්‍රී නිමල් අය්යා මේ පැරණි කතා මාලාව නැවත පලකරන්න බැරිද...අපි පොඩි කාලේ අපහු මුවන්පැලැස්ස..

  • @nihaldayananda8161
    @nihaldayananda8161 ปีที่แล้ว +3

    👍

  • @kasturivlogs
    @kasturivlogs 11 หลายเดือนก่อน +3

    බලන්න එ කටහඬ වල තිබුන අපේ ගතිය...මට මේ මොහොතේ ශ්‍රි නිමල් මහත්තයට යමක් කියන්න මතක් උනා,මගේ නැ කෙනෙක් එහේ ගිය වෙලාවක මට කිව්වා ඔහු කුඩා කාලයේ දි මහනුවර ධර්මරාජ විදුහලට ඔහුගේ අම්මා එනවලු බොර්ඩිමෙන් ගෙනියන්න ඔස්ටින් කාර් එකේ,එ ආපු දවසක ගෙදර යනකොට අම්මා කිව්වලු කාර් එක මග කඩේක නවත්වන්න කියලා මුවන්පැලස්ස අහලා යන්න..බලන්න නෙද එ කාලේ මිනිස්සු කොච්චර ආසාවෙන් අහපු එකක්ද මේ...අපිත් කුඩා කාලේ මේක බොහොම ආසාවෙන් ඇහැව්වෙ තවමත් හැකි වෙලාවට අහනවා...

  • @wssswijenayaka9488
    @wssswijenayaka9488 11 หลายเดือนก่อน +3

    ⁣අනේ ⁣කතාවෙි කොටස් ඔක්කොම ⁣ දාන්නකෝ .

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 11 หลายเดือนก่อน +2

    අපෙන් සමුගත් කුසුම් පීරිස් රත්නාවලී කැකුළවෙළ නීල් අලස් ගැමුණු විජේසුරිය වික්ටර් මිගල් මහත්ම මහත්මීන් අප අතරින් යන්න ගිහින් නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏😂😂😂😂

  • @onethrasamaraweera2477
    @onethrasamaraweera2477 11 หลายเดือนก่อน +1

    අනිත් කොටස් ටික දානවද

  • @sunethradasanayaka2155
    @sunethradasanayaka2155 11 หลายเดือนก่อน +2

    Obathumata puluanm serama kotas danna
    Ara api podi kale ahapu eka.80 90 gananwala.

    • @wadeebhapadmakumara7813
      @wadeebhapadmakumara7813  11 หลายเดือนก่อน

      මේ දවස්වල ඉන්දියාවේ . ලංකාවට ගිහින් තව දාන්නම්

  • @bandarabandara3200
    @bandarabandara3200 11 หลายเดือนก่อน +2

    සෙරම කොටස් දන්නකො

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 11 หลายเดือนก่อน +1

    ඔබට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏❤