ව්ජය කුමාරතුංගයන් මුල් කාලයේ පැදවු මොටර් සයිකලය හා ඔහු සිනමා පට වලට පැලදි කේශාලංකරන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 31

  • @sunethradevi9693
    @sunethradevi9693 2 ปีที่แล้ว +2

    ස්තූතියි ඔයාට ..
    අපි විජේ ට ගොඩාක් ආදරෙයි ...❤️

  • @cinemateletv4015
    @cinemateletv4015 2 ปีที่แล้ว +2

    Congratulations 👏🎉🎉👏 great

  • @shanthapiterkodikara9676
    @shanthapiterkodikara9676 2 ปีที่แล้ว +2

    mama asamakarana naluwa

  • @Sana-yt2bq
    @Sana-yt2bq 2 ปีที่แล้ว +1

    පන අාදරෙයි විජය සර්❤❤❤❤❤❤👍👍👍👍👍

  • @AjithKapukotuwa-dx7lc
    @AjithKapukotuwa-dx7lc 5 หลายเดือนก่อน +1

    කාලකණ්නි හැත්ත ..! ඒ ලස්සන මනුස්සයා මරලා දැම්මා...

  • @sumithhettiarachchi7449
    @sumithhettiarachchi7449 2 ปีที่แล้ว +2

    Aparimitha lesa minis kela wetha utum ayurin pidu premaya vijaya oba mala namuth semada amaraneeyai obe namaya 🌹❤🙏🙏

  • @chandanisamaraweera7827
    @chandanisamaraweera7827 2 ปีที่แล้ว +1

    Vijaya kumarathunga mahatha
    mage thaththage deshpalanaye pamanak novei
    Samanya jivirhaye hadama
    hithavathek.
    Mamath dakala kathakarala
    thiyenava
    Harima hodai
    Harima lassanai

  • @shanthapriya4780
    @shanthapriya4780 5 หลายเดือนก่อน

    වැරදි වැටහීමක් ඇති කරගන්න එපා විජයගෙ මරනයට වගකියන්න ඕන ජේ ආර්‍ර් ඕකා අදටත් ඉන්නෙ අපායෙ උගේ තනියට ප්‍රේමදාස ගියා දැන් යන්න ඉන්නෙ රනිල් ඌ එනකන් අරුන් බලාගෙන ඉන්නවා,

  • @malimali6694
    @malimali6694 2 ปีที่แล้ว +1

    මානවහිතවාදි ආදරණිය විජය ආදරෙයි එදා වගේම 😪😪😪😪😪😪😪

  • @weerasinghasomadewa710
    @weerasinghasomadewa710 2 ปีที่แล้ว +1

    විජය 70 දශකයේ පාවිච්චි කෙරුව 6 ශ්‍රී 6655 රතු පාට Ford capri රථය. 77 මහමැතිවරණයට නාමයෝජනා භාර දීල කටාන ආසනයට ප්‍රවිශ්ඨ වෙන දඬුගම පාලම ලඟ සිට ඒ කාරයෙන් තමයි පෙරහැරින් ආවෙ.

  • @Sana-yt2bq
    @Sana-yt2bq 2 ปีที่แล้ว

    අදරෙයි පනත❤❤❤👍👍🙏🙏🙏

  • @sp-sv9wy
    @sp-sv9wy 2 ปีที่แล้ว

    Thenks bro

  • @shanthapriya4780
    @shanthapriya4780 5 หลายเดือนก่อน

    මේ ගැන නොදන්න කාලකණ්ණි හැමදේම ජවිපෙට දානවා නොද්දකින් කාලකණ්ණි හැත්ත

  • @dehiwslagemiyurin9804
    @dehiwslagemiyurin9804 ปีที่แล้ว +1

    😭😭😭😭😭🙏🙏

  • @madusankaweerasingha1367
    @madusankaweerasingha1367 6 หลายเดือนก่อน

    ❤️❤️👍

  • @upalifernando8778
    @upalifernando8778 6 หลายเดือนก่อน

    Jeppo kiyapu eko ❤AKDjpthi❤❤❤❤

  • @robduran4944
    @robduran4944 2 ปีที่แล้ว

    👍

  • @roshanmadushanka4804
    @roshanmadushanka4804 2 ปีที่แล้ว +1

    Vijaya kumarathunga gana vedio ona

  • @PawaraMaheethilaka
    @PawaraMaheethilaka 6 หลายเดือนก่อน +8

    ජෙප්පන්ගෙ ඉරිසියාව සහ බැරිබැරියාවට මූලිකම හේතුව හොඳ අධ්යාපනයක් නැතිකම

    • @SampathKalana
      @SampathKalana 6 หลายเดือนก่อน +5

      අහෝ දෙව්දත් නොදුටු මොක්පුර

    • @diliniwalpola5254
      @diliniwalpola5254 6 หลายเดือนก่อน +3

      Ugath ewun paalanaya karapu lankawa...bankoloth😅😅😅😅😅

    • @diliniwalpola5254
      @diliniwalpola5254 6 หลายเดือนก่อน +2

      Vijayapala mendis vijayawa maranna heduwe 1977...

    • @LifeShortsLk
      @LifeShortsLk 6 หลายเดือนก่อน +1

      පවර.... පාරම්පරික වහල් ටොයි බයොයෙ... හදන දරුවොත් වහල්කමටත තමා උබෙ..

    • @KumaWeradu-uy1jo
      @KumaWeradu-uy1jo 5 หลายเดือนก่อน

      චන්ඩ්‍රිකා මොකද එහෙනම් UNP එකෙන් මැරුවා කීවේ ? කියලා නිකන් හිටියේ නැ ජේ.වී.පී. එකත් එක්ක ආණ්ඩුත් කරා නේද ? 😂😂

  • @maheshasubashini5151
    @maheshasubashini5151 2 ปีที่แล้ว

    Ohu asuru kala ayagen tawa vistara asa dana ganna,,ohuge adm walata pawa api adarei

  • @maheshasubashini5151
    @maheshasubashini5151 2 ปีที่แล้ว +1

    Obata pin apita mewa pennuwata,,,vijaya pariharanaya kala adum dan kage lagada tiyenne

  • @shanthanuwan1032
    @shanthanuwan1032 2 ปีที่แล้ว

    Konde wig ekak kiyanne aththada.wedi thibbama galauna kiyanne eyage draiver thamai kiyanne

  • @truthimage2610
    @truthimage2610 2 ปีที่แล้ว

    සියලු,,දේ,,වෙනස්,,වි,,නැතිවෙනව,,,දේශපාලනය,,,දර්ශන,,ගැන,,නමි,,දොාඩවන්න,,එපා

    • @සිනෙත්වින්
      @සිනෙත්වින්  6 หลายเดือนก่อน

      නන් දොඩවන්නේ තමුන් මහා පිස්සෙක්නේ කවුද මේ ව්ඩියෝවේ දේශපාලන දර්ශනය ගැන කතා කලේ? ඉස්සෙල්ලා මේක බලලා අවබෝද කර ගන්නවා මොකක්ද මම කියන්නේ කියලා ඔක්කොටම ඉස්සෙල්ලා තමුන් හරියකට සිංහල භාශාව ලියන කියන හැටි පහල බලාංශ පංතියකට ගිහින් ඉගෙන ගෙන එනවා ඊට පස්සේ ව්ජයගේ දේශපාලන දර්ශනය ගැන අපි සංවාදයකට එමු