ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හරිම සුන්දර කාලයක්
නියමයි ශ්‍රි නිමල් මහත්මයා....පුළුවන්නන් ඹබ තුමා ලියපු මුවන්පැලැස්සෙ සෙරම කොටස් ටික මෙ චනල් එකෙ දාන්න..... ස්තුතියි...
10 ක් විතර තියෙනවා . ඒ ටික දාන්නම්..
@@wadeebhapadmakumara7813 බොහොම ස්තූතියි ඹබතුමාට...
🎉මන් 1987 ඉපදුනේ එත් මෙ කතාව අපේ ජිවිත වලට බද්ද වෙලා තිබ්බා එ කලේ ... රෙඩියෝ එඑක ළඟට වෙලා අහනවා ... ❤
මෙ එදා යුගය මොන තරම් සුන්දරද.එ්ත් අද මිනිසුන්ගෙ රස හදුනාගැනිම පිලිබද දැවැන්ත අර්බුදයක් තියෙන්නෙ
හරියටම හරි.අපේ රසවින්දන හැකියාවන් කුශලතාවන් වැඩිදියුණු කලේ ගුවන් විදුලිය .අදටත් රස විදින කතාවක් ❤️❤️❤️
බොහොම පිං..........,❤
2025 අහන අය කෝ අපි පොඩිකාලේ අහපුවා මේවා මේවා අහනකොට අතිතයට යනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤
පොඩි කාලෙ රසවිදපු ඉතාමත් වටිනා නිර්මාණයක් . අපෙ ගමට කරන්ට් එක හම්බෙන්නෙ 2010 දී මගේ කුඩා කාලයේ අවුරුදු 8/9 ගෙවෙන්නෙ කරන්ට් එක නැතුව. රේඩියෝ එක තුලින් ලස්සන චිත්ත රූප පෙන්නුවෙ ඔබතුමාලා තමා🙏 ඒ වගේම ඔබතුමා පද්මසිරි කොඩිකාර මහත්තයා එක්ක එකතු වෙලා කෝරලේ මහත්තයා ජාතික රූපවාහිනියටත් ගෙනාව නේ ඇත්තටම ඒ නාට්‍යත් ගොඩක් ආසාවෙන් රසවින්දා. ජීවිතේට ලස්සන මතක හිටින මතක එකතු කරාට ඔබ සියළුදෙනාටම ගොඩාක් ස්තූති.
අතීතයට හිත ගියා...ලින්ටන්ස්..ඉදිරිපත්කරයි..පසුකාලීනව ජයතිස්සටේලර්ස්.ඉදිරිපත්කලාවගේ මතකයි
මේ තත්පර කිහිපයක වාදන ඛණ්ඩය අපව අවුරැදු ගනනාවක් ඈතට ගෙන යනවා . මොහොතකට අප ඒ මනස්කාන්ත අතීත දිවියේ ජීවත් කරවනවා .මුවන්පැලැස්ස අප හදවත් තුල සදාතනික මතක සටහනක්. ගුවන් විදුලිය නම් වූ අප ආදරණීය සොදුරු නිවහනේ වටිනා නිර්මානයක්.
මට ඉක්මනට බත්කවල අැග සෝදවල අම්මයි තාත්තයි හරිම අාසාවෙන් මුවන්පැලස්ස අහනව මට මතකයි
සුන්දරයි අපාසු අතිතයට යැවෙනව දැන් TV වල යන මොන විගඩන්ද
අපිචූටියි ඒ උනාට යන්තම් මතකයි පැදූර එලාගෙන මාව නිදි කරවගෙන අම්මයි තාත්තයි.කතාව අහනවා මමත් අහගෙන මැදින් කතාකරනකොට හරි හරි පූතේ. කිය කිය එයාලා කතාව මහත් ආසාවෙන් අහනවා❤❤❤❤ ආනේ ඒ අතීතයට ආයේ යන්න තියෙනවානම්. ගැමි සූවද සූන්දරයි❤❤❤❤❤❤❤❤❤❤❤
Api pin kara a ateete api jeewat una godak pin me sundara matakayan yali vidinna labadunnata❤🙏
සිහිනයක් සේ අතීතය මතකයට.....මේබ්කතාව එදා අහද්දි හිතේ ඇඳුන චිත්ත රූප දර්ශන පුද්ගලයන් හරිම සුන්දරයි.......මං ඒක එහෙම දකින්නම යි ආස...👌👌👌❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 ලස්සණ සුන්දර අතීතය..❤❤
අපේ ළමා කාලය මතක් වෙනවා මම ආසම චරිතය පිනා
🎉අපි පොඩි කාලෙ කොච්චර ආසාවෙන් ද ඇහුවේ...
රූපවාහිනිය නම් පීරිසියේ අඳුන් ගාපු අංජනම් පෙට්ටිය නැති කාලයේ අපේ පවුලම රසවිඳි ගුවන් විදලියේ එකම නාට්‍ය මුවන්පැලැස්සය.දෘෂ්‍ය තිරයක් නැති වුනත් මනසේ ඇඳි රූපරාමු කොතරම් අපූරුද?. එය තමයි ශ්‍රව්‍ය ගුවන් විදුලියකින් අපිට ගෙනාපු සතුට , අපිට ගෙනාපු වින්දනය. තවමත් ඒ ශූර වීර ප්‍රේමණීය ශිල්පීන් අපේ සිත්වල ජීවත්වෙන්නේ ඒ නිසාය.❤
නැවත අහන්න ලැබීම හරිම සතුටුයි. ඒ කාලේ අපි පොඩියි. එ වුනාට රේඩියෝ එක ලගින් අයින් වෙන්න් නැ . මුවන් පැල්ස්ස අහන්න.සුගලා දේවිය කතාව හරිම ආසයි ඒවා අහන්න ලැබෙනවනම්
අපේ රසාග්ජතාවය හැදුනෙ ගුවන් විදුලියෙ ගිහිපු මේ වගේ ආදරනීය කතා අහල.💚
Ammal thaththai mathak una...😥😥😥😥😥😥😥😥
මුල්ම යුගයේ මෙය රචනා කලේ මුදලිනායක සෝමරත්න මහතා.ඉන් පසුව වික්ට මිගෙල් රචනා කලා.
Hari
ඉස්සර ඔය කතාව අපි අහලා මුවන් පැලැස්සේ චරිත වලට ආරූඪවී ගමේ සෙල්ලම් කෙරුවා.සරල සුන්දර කාලයක්❤❤
හරිම සුන්දර කාලයක් ❤
❤❤❤🌹🌹🌹අාසම කතාව වයස අවු9,10කාලේ අැහුවෙ
එදා අතීතය කිරලගෙ හඩ මුවන් පැලැස්ස තේමා හඩ කොච්චර නම් ලස්සනද.අතීතය සිහි වෙන කොට මගේ අම්ම තාත්තාගෙ සෙනෙහස ආදරය සිහිවෙනවා.එ සුන්දර අතීතයට යලිත් යන්නට ඇත්නම්......
මගෙ අම්මා මේක නොවරදවාම ඇහුවා..ඔයාගෙ කතාව ඇත්ත
ඒ වගේම හන්දියේ ගෙදර ගුවන් විදුලි නාට්‍ය කොටසකුත් දෙන්න පුළුවන් නම් මරු.
හරිම සුන්දරයි❤🙏
Tv නැතිකාලේ මෙයට තිබුනුු ආලේ.මොනතරමු සුන්දර ද ඒකාලේ.මොන තරම් වල්මත්ද අද කාලේ.
ඉස්සර අපේ පවුලේ ඔක්කොම එකතු වෙලා මුවන්පැලැස්ස අහනවා...😢😢😢😢😢ඒ සුන්දර කාලය ආයි එන්නේ නෑ 😢😢😢😢
හරිම ආසාවෙන් මේක අහන්නේ. ඇත්තටම පුළුවන් නම් මේකේ කොටස් සියල්ල දාන්න. මෙච්චර කල් ඇහුවේ මුදියන්සේ ලියපු එක.. ඒක නම් චාටර්. අර නාමෙල්ගෙයි බිසොගෙයි අඩො වැඩියාව එක්ක.. ඇත්තටම මේක නම් නියමයි..
හරිම සූන්දර කලයක් අපිට ත් තිබූන
ඉස්කෝලේ යන කාලේ අහපු කතාවක්
මිටත් කලින් තමයි ආසම අහන්න වික්ටර් මිගල් රචනාකරන කාලේ...කදිරාගේ චරිතයත් එතුසම තමයි කලේ...
Atta..srinimal..kdirgey..chriteta...glapennma..na
පුදුම රසයක්, පුදුම සතුටක් ගෙන දුන්නේ...මේ සියලු දෙනාට ස්තූතියි.
අපිටඑදා රේඩියෝවක්වත්තිබ්බෙ නෑ පුංකම්මක්ගෙ ගෙද්ට් ගීන් ඇහුවෙ අනේ එතර්ම් සැහ්ළ්ලු ජීවිතයක්....
ප්‍රධාන භූමිකාවක් ගෙනියන නීල් අලස් කෝ...?
Ane ayet. E kale. Enawanm. Hidaii kiyala. Hithenawa❤❤❤❤
ලස්සන අතීතය 🎉🎉🎉
අපි පොඩි කාලේ හරිම ආසාවෙන් අහගෙන හිටිය ආකාරය මතක්වෙනවා .අද එවැනි කාගෙත් සිත්ගන්නා පරිදි අහන්න දකින්නට හොඳ නාට්‍ය නොලැබීම ගැන හරිම දුකක් දැනෙනවා .
හැත්තෑව දශකයේ අපගේ සුන්දරම කාලය මුවන් පැලැස්ස සතියක් ඇඟිලි ඉගෙන ගෙනඉන්නවා ඒ දවස එනකන් ඒ තරම්ම ශ්‍රී නිමල් අයියා ඇතුළු පිරිස කැපවීපකින් කළ හොඳ වැඩසටහනක්
60 dashkaye idan tibunò 66 awruddet ahuwa radio eke
🤔. ශ්‍රී නිමලුත් අපිට කොකම් පෙන්නනවා වගේ...මේ කදිරට ඉන්න වික්ටර් මිගෙල් නෙවේ. 🤔🤔🤔..නීල් අලස් වගේ...
මේක පරණ එක නෙවේ
නීල් අලස් තමයි
Kdira.nam..wdkma.na...pnama.na.
@@KaluemDissanayaka කදිර ගේ හඩ හොඳයි. පිනාට🤔
Thank you 🙏🙏🙏 so much
සිතුතියි
මම 1975 මුවන්පැලැස්ස ඇහුවෙ,ඒක රචනා කොලේ ශ්‍රී නිමල් පද්ම කුමාර නෙවෙයි,නාමලීගෙ කටහඩ පුදුම මිහිරියි ඒ කටහඩ දුන්නෙ නිරංජලා වෙන්න ඕන
1975 රචනා කළේ වික්ටර් මිගල් මහතා ... කදිරා
Immortal memories
අනේ ආසම කතාව❤
නියම music..... 🎉
Lassana athithayak.. hithin mawaganna parisaraya godak lassanai
මම ආසම චරිතේ පීනා
Ai.dan.me.wage.nimeum.neththe😢
වික්ටර් මිගෙල් කියල පින්තූරෙ තියනව නමුත් කදිරගෙ කටහඩ වික්ටර් මිගාල්ගේ නෙමෙයි.
අමුතුම මිහිරක් දැණෙනවා...අපේ ළමා කාලය සිහි වෙනවා....
ඉස්කෝලෙ 3,4 කාලෙ ආසාවෙන් ඇහුවෙ
සුන්දර මතක
Wow niyami❤❤❤
සිලිදිට කතාකලේ කවුද .ගීතා කාන්තිද
කුසුම් පීරිස්
@wadeebhapadmakumara7813 ස්තුතියි
❤❤❤❤
ලින්ටන් ඉදිරිපත් කරන නව මුවන් පැලස්ස ලියන්නේ වික්ටර් මිගෙල් එවකට වෑර්ලස් විතරනේ තිබුනේ .මේ නම් නීල් අලස් නේ
❤️🙏
❤❤❤❤mmmm😂😂😂tawama ada vage matakaiiii
Aith e kale en na.hrima lassana kalyk.
කදිරගේ කට හඩ වික්ටර් මිගෙල්ගේ නෙමෙයි . නීල් අලස් මම හිතන්නේ ...😮
නියමයි
සිලිදි 😮😮😮😮
Issara woly nanayakkara kadirata hitiya
මේ මියුසික් එක ඇහෙනකොට වෙනම ලෝකෙකට යනව🥺🥺
මීටත් කලින් ඒව තමයි ලස්සන .මට මතක විදියට ඒ කාලෙ ලීවේ වික්ටර් මිගෙල්..මේව ඕවර් කියල තේරෙනව
කෝරලේ මහත්තයා එක්ක කදිරා කවදාවත් ඔයවිදිහට කුලුපග නැහැ
මේ කදිර වික්ටර් මිගෙල් මහත්මය නෙමෙයි
Meke kadirata katha karanne visitor Migel nemei. Neel alas vage.
හැබැයි මේකෙ කදිරට කටහඬ දෙන්නෙ නම් වික්ටර් මිගෙල් නෙමේ . මං හිතන්නෙ නීල් අලස් වගේ .
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ශ්‍රි නිමල මහතාට කලින් වික්ටර් ම්ගෙල් මහතා නේද නාට්‍ය රචනා කලේ..ඒ වගේම එතුමා ද්විත්ව චරිතයක් නිරුපනය කලා වගෙත මතකයි
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉Nisal🎉
❤❤❤❤❤
👍🏼💚😁
❤
👍👍👍
mewa mara clear ne appa parana unata 🙄
🎉
❤❤❤
❤❤
හරිම සුන්දර කාලයක්
නියමයි ශ්‍රි නිමල් මහත්මයා....පුළුවන්නන් ඹබ තුමා ලියපු මුවන්පැලැස්සෙ සෙරම කොටස් ටික මෙ චනල් එකෙ දාන්න..... ස්තුතියි...
10 ක් විතර තියෙනවා . ඒ ටික දාන්නම්..
@@wadeebhapadmakumara7813 බොහොම ස්තූතියි ඹබතුමාට...
🎉මන් 1987 ඉපදුනේ එත් මෙ කතාව අපේ ජිවිත වලට බද්ද වෙලා තිබ්බා එ කලේ ... රෙඩියෝ එඑක ළඟට වෙලා අහනවා ... ❤
මෙ එදා යුගය මොන තරම් සුන්දරද.එ්ත් අද මිනිසුන්ගෙ රස හදුනාගැනිම පිලිබද දැවැන්ත අර්බුදයක් තියෙන්නෙ
හරියටම හරි.අපේ රසවින්දන හැකියාවන් කුශලතාවන් වැඩිදියුණු කලේ ගුවන් විදුලිය .අදටත් රස විදින කතාවක් ❤️❤️❤️
බොහොම පිං
..........,❤
2025 අහන අය කෝ අපි පොඩිකාලේ අහපුවා මේවා මේවා අහනකොට අතිතයට යනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤
පොඩි කාලෙ රසවිදපු ඉතාමත් වටිනා නිර්මාණයක් . අපෙ ගමට කරන්ට් එක හම්බෙන්නෙ 2010 දී මගේ කුඩා කාලයේ අවුරුදු 8/9 ගෙවෙන්නෙ කරන්ට් එක නැතුව. රේඩියෝ එක තුලින් ලස්සන චිත්ත රූප පෙන්නුවෙ ඔබතුමාලා තමා🙏 ඒ වගේම ඔබතුමා පද්මසිරි කොඩිකාර මහත්තයා එක්ක එකතු වෙලා කෝරලේ මහත්තයා ජාතික රූපවාහිනියටත් ගෙනාව නේ ඇත්තටම ඒ නාට්‍යත් ගොඩක් ආසාවෙන් රසවින්දා. ජීවිතේට ලස්සන මතක හිටින මතක එකතු කරාට ඔබ සියළුදෙනාටම ගොඩාක් ස්තූති.
අතීතයට හිත ගියා..
.ලින්ටන්ස්..ඉදිරිපත්කරයි..
පසුකාලීනව ජයතිස්සටේලර්ස්.ඉදිරිපත්කලාවගේ මතකයි
මේ තත්පර කිහිපයක වාදන ඛණ්ඩය අපව අවුරැදු ගනනාවක් ඈතට ගෙන යනවා . මොහොතකට අප ඒ මනස්කාන්ත අතීත දිවියේ ජීවත් කරවනවා .මුවන්පැලැස්ස අප හදවත් තුල සදාතනික මතක සටහනක්. ගුවන් විදුලිය නම් වූ අප ආදරණීය සොදුරු නිවහනේ
වටිනා නිර්මානයක්.
මට ඉක්මනට බත්කවල අැග සෝදවල අම්මයි තාත්තයි හරිම අාසාවෙන් මුවන්පැලස්ස අහනව මට මතකයි
සුන්දරයි අපාසු අතිතයට යැවෙනව දැන් TV වල යන මොන විගඩන්ද
අපිචූටියි ඒ උනාට යන්තම් මතකයි පැදූර එලාගෙන මාව නිදි කරවගෙන අම්මයි තාත්තයි.කතාව අහනවා මමත් අහගෙන මැදින් කතාකරනකොට හරි හරි පූතේ. කිය කිය එයාලා කතාව මහත් ආසාවෙන් අහනවා❤❤❤❤ ආනේ ඒ අතීතයට ආයේ යන්න තියෙනවානම්. ගැමි සූවද සූන්දරයි❤❤❤❤❤❤❤❤❤❤❤
Api pin kara a ateete api jeewat una godak pin me sundara matakayan yali vidinna labadunnata❤🙏
සිහිනයක් සේ අතීතය මතකයට.....මේබ්කතාව එදා අහද්දි හිතේ ඇඳුන චිත්ත රූප දර්ශන පුද්ගලයන් හරිම සුන්දරයි.......මං ඒක එහෙම දකින්නම යි ආස...👌👌👌❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 ලස්සණ සුන්දර අතීතය..❤❤
අපේ ළමා කාලය මතක් වෙනවා මම ආසම චරිතය පිනා
🎉අපි පොඩි කාලෙ කොච්චර ආසාවෙන් ද ඇහුවේ...
රූපවාහිනිය නම් පීරිසියේ අඳුන් ගාපු අංජනම් පෙට්ටිය නැති කාලයේ අපේ පවුලම රසවිඳි ගුවන් විදලියේ එකම නාට්‍ය මුවන්පැලැස්සය.දෘෂ්‍ය තිරයක් නැති වුනත් මනසේ ඇඳි රූපරාමු කොතරම් අපූරුද?. එය තමයි ශ්‍රව්‍ය ගුවන් විදුලියකින් අපිට ගෙනාපු සතුට , අපිට ගෙනාපු වින්දනය. තවමත් ඒ ශූර වීර ප්‍රේමණීය ශිල්පීන් අපේ සිත්වල ජීවත්වෙන්නේ ඒ නිසාය.❤
නැවත අහන්න ලැබීම හරිම සතුටුයි. ඒ කාලේ අපි පොඩියි. එ වුනාට රේඩියෝ එක ලගින් අයින් වෙන්න් නැ . මුවන් පැල්ස්ස අහන්න.සුගලා දේවිය කතාව හරිම ආසයි ඒවා අහන්න ලැබෙනවනම්
අපේ රසාග්ජතාවය හැදුනෙ ගුවන් විදුලියෙ ගිහිපු මේ වගේ ආදරනීය කතා අහල.💚
Ammal thaththai mathak una...😥😥😥😥😥😥😥😥
මුල්ම යුගයේ මෙය රචනා කලේ මුදලිනායක සෝමරත්න මහතා.ඉන් පසුව වික්ට මිගෙල් රචනා කලා.
Hari
ඉස්සර ඔය කතාව අපි අහලා මුවන් පැලැස්සේ චරිත වලට ආරූඪවී ගමේ සෙල්ලම් කෙරුවා.සරල සුන්දර කාලයක්❤❤
හරිම සුන්දර කාලයක් ❤
❤❤❤🌹🌹🌹අාසම කතාව වයස අවු9,10කාලේ අැහුවෙ
එදා අතීතය කිරලගෙ හඩ මුවන් පැලැස්ස තේමා හඩ කොච්චර නම් ලස්සනද.අතීතය සිහි වෙන කොට මගේ අම්ම තාත්තාගෙ සෙනෙහස ආදරය සිහිවෙනවා.එ සුන්දර අතීතයට යලිත් යන්නට ඇත්නම්......
මගෙ අම්මා මේක නොවරදවාම ඇහුවා..ඔයාගෙ කතාව ඇත්ත
ඒ වගේම හන්දියේ ගෙදර ගුවන් විදුලි නාට්‍ය කොටසකුත් දෙන්න පුළුවන් නම් මරු.
හරිම සුන්දරයි❤🙏
Tv නැතිකාලේ මෙයට තිබුනුු ආලේ.මොනතරමු සුන්දර ද ඒකාලේ.මොන තරම් වල්මත්ද අද කාලේ.
ඉස්සර අපේ පවුලේ ඔක්කොම එකතු වෙලා මුවන්පැලැස්ස අහනවා...😢😢😢😢😢ඒ සුන්දර කාලය ආයි එන්නේ නෑ 😢😢😢😢
හරිම ආසාවෙන් මේක අහන්නේ. ඇත්තටම පුළුවන් නම් මේකේ කොටස් සියල්ල දාන්න. මෙච්චර කල් ඇහුවේ මුදියන්සේ ලියපු එක.. ඒක නම් චාටර්. අර නාමෙල්ගෙයි බිසොගෙයි අඩො වැඩියාව එක්ක.. ඇත්තටම මේක නම් නියමයි..
හරිම සූන්දර කලයක් අපිට ත් තිබූන
ඉස්කෝලේ යන කාලේ අහපු කතාවක්
මිටත් කලින් තමයි ආසම අහන්න වික්ටර් මිගල් රචනාකරන කාලේ...කදිරාගේ චරිතයත් එතුසම තමයි කලේ...
Atta..srinimal..kdirgey..chriteta...glapennma..na
පුදුම රසයක්, පුදුම සතුටක් ගෙන දුන්නේ...
මේ සියලු දෙනාට ස්තූතියි.