කෝරළේ හා මැණිකේගේ කටහඬ - Korale Menike Muwanpelessa Part 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น • 14

  • @SajithWijesooriya-e1r
    @SajithWijesooriya-e1r 8 หลายเดือนก่อน +1

    ඔබ තුමාගෙන් මම දෙයක් අහන්නද තරහ වෙන්න එපා රට ගැන රට කාපු කාලකන්නි ගැන ඔබෙ අදහස කුමක්ද නිමල් මහත්තයා ස්තුතියි ඔබට ජය

  • @SajithWijesooriya-e1r
    @SajithWijesooriya-e1r 8 หลายเดือนก่อน +2

    ඔබ තුමාට ස්තුතියි තවත් කොටස් තිබේ නම් දන්න මම අවුරුදු 25 තරුණයෙක් අපිත් කැමතියි මුවන්පැලැස්ස ට වටිනා නිර්මාණයක් ඔබ තුමාට ස්තුතියි ඔබට ජය

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc 8 หลายเดือนก่อน +2

    තෙරුවන්. සරණයි 👃👃👃

  • @SajithWijesooriya-e1r
    @SajithWijesooriya-e1r 8 หลายเดือนก่อน +1

    මැණිකේ ට වඩා කොරලෙ මහත්තයා තමයි ආදරෙ වැඩි වරකාගොඩ මහතා ට නිදුක් නිරෝගී සුවය ලැබෙවා ඔබ තුමාට ස්තුතියි

  • @nilukank3564
    @nilukank3564 8 หลายเดือนก่อน +6

    මුවන්පැලැස්ස නැවත් ප්‍රචාරය කරන්න බැරිද . මුල සිට 🙏

    • @wadeebhapadmakumara7813
      @wadeebhapadmakumara7813  8 หลายเดือนก่อน +3

      මුල ඉඳන් රෙකෝඩ් කරන්න ඕනෙ ..

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 8 หลายเดือนก่อน +2

    👍👍👍

  • @ChamindaChaminda-i4m
    @ChamindaChaminda-i4m 8 หลายเดือนก่อน +2

    Adarai.api

  • @SajithWijesooriya-e1r
    @SajithWijesooriya-e1r 8 หลายเดือนก่อน +1

    මුවන්පැලැස්සෙ ඔබතුමා ට අයිති කොටස් අඩු මොකද ඒවා දන්න බැරිද ඔබ තුමාට ස්තුතියි ඔබට ජය

    • @wadeebhapadmakumara7813
      @wadeebhapadmakumara7813  8 หลายเดือนก่อน +1

      නිශ්පාදක වරයා කෝරළේ මහත්තයා කොටස් හෝ සම්පූර්ණයෙන් යූටියුබ් වල දාන්න එපා කිවුවා. එයට සැලකීමක් ලෙස මං , මගේ ගජබංඩා කොටස් වත් දාන්නෙ නෑ ... හැබැයි ඔය සියලු කතාව , දෙබස් සියල්ලම ලියුවේ මමයි ...

  • @LasanthaRanjan-by7wx
    @LasanthaRanjan-by7wx 4 หลายเดือนก่อน +1

    Mewa දාන්න ඕන Good luck 🎉

  • @NatureFrameCeylon
    @NatureFrameCeylon 8 หลายเดือนก่อน +2

    ශ්‍රී නිමල් නිර්මාණශීලී කලාකරුවෙක් අර විශ්ව විද්‍යාල මහාචාර්යවරයකු ලියනව මෙලෝ රහක් නෑ