දහම් ගැටළු නි​රාකර​ණය කිරීම. - අතිපූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • About this video = _දහම් ගැටළු නි​රාකර​ණය කිරීම - අතිපූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ
    Facebook page:-
    / paramaththa​​​​​ /...​ ( පරමත්ථ )
    www.facebook.c... ( ven. mankadawala sudassana thero )
    / kkassapather...​ ...​ ( ven. kothmale kumarakassapa thero
    අතිපූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේගේ වෙනත් දේශනා-
    • දැකීම දැකීම් මාත්‍රයක් පමණි.( අන්ත සූත්‍රය ) • දැකීම දැකීම් මාත්‍රයක්...
    •​​​​මේ ආත්ම භවයේදීම නිවන් දකිමු • මේ ආත්ම භවයේදීම නිවන් ...
    • නිවන් ප්‍රතිපදාව(යවකලාපි සූත්‍රය) • නිවන් ප්‍රතිපදාව(යවකලා...
    • සනිදාන සූත්‍රය • සනිදාන සූත්‍රය. අතිප... ​
    • ඕරම්භාගිය සංයෝජන ( මහාමාලුඞ්ක්‍ය සුත්තං ) • ඕරම්භාගිය සංයෝජන ( මහා... ​​
    #KothmaleKumarakassapaSwaminwahanse​​​​ #LabunoruwakandaAranyaSenasanaya​​​​ #paramaththa​

ความคิดเห็น • 67

  • @rohansenadeera9557
    @rohansenadeera9557 3 ปีที่แล้ว +1

    ගරු ස්වාමීන් වහන්ස, අප කෙරෙහි අනුකම්පාවෙන් මෙවැනි සදහම් කරුණු නිරාකරණය කිරීම් ඉදිරියටත් නොකඩවා සිදුකරන මැනවි .සියලුදෙනාටම තෙරුවන් සරණයි ........

  • @kanthikulatunga4715
    @kanthikulatunga4715 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු ආදර්ශමත් සාකච්චාවක්

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු. ඉතාමත් උතුම් ධර්ම සාකච්ඡාවකි. බොහෝ ධර්ම කරුණු පැහැදිලි කර ගැනීමට හැකි විය. ගෞරවනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. දහම් ගැටළු ඉදිරිපත් කළ සැමට පින් සිදුවේවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.

  • @rasikalakmali355
    @rasikalakmali355 3 ปีที่แล้ว +5

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 පිංවත් ස්වාමීන් වහන්සේට පුන්‍යණුමෝදනා කරමි නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා උතුම් වු නිවන් මග සාක්ෂාත් වේවා තෙරුවන් සරණයි

  • @a.m.ruwansanjayawickramasi2158
    @a.m.ruwansanjayawickramasi2158 3 ปีที่แล้ว +2

    සාදු සාදු ..මෙතෙක් ඇසූ වටිනාම පැණ විසදුම් දහම් දේශනාව අහන්න තරම් වාසනාවන්ත වුනා. හිතේ තිබුනු බොහෝ ප්‍රශ්න වලට පිළිතුරු ලැබුන. ගෞරවණීය කොත්මලේ කුමාරකාශ්‍යප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා . සියලු සත්වයන් නිවන අවබෝධ කර ගනිත්වා . තෙරුවන් සරණයි ..

  • @amaranilmini770
    @amaranilmini770 3 ปีที่แล้ว +2

    නිර්මල බුද්ධ දේශනා සිදු කරන අපව නිවන් මගට දිනෙන් දින ලගාකර වන ඔබ වහන්සේ නීරෝගී වේවා සුවපත් වේවා , බුදු දහම රකින්න උපකාර කරත්වා,උතුම් නිර්වානය අවබෝධ කරත්වා 🙏🙏🙏

  • @sunethrajayasundera4322
    @sunethrajayasundera4322 3 ปีที่แล้ว

    ඉතාමත්ම වටිනා, සියලු දෙනාටම නිවැරැදි අවබෝධයක් ඇතිව කටයුතු කරමින්, නිවන් මග වඩා සසරින් එතෙර වෙන්නට මග පෙන්වන වැදගත් දහම් වැඩසටහනක්. සාදු සාදු සාදු ගෞරවණීය ස්වාමීන්වහන්ස.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lathakanthi8925
    @lathakanthi8925 10 หลายเดือนก่อน

    Budusarani swaminwahansa

  • @Rathna-rm2jk
    @Rathna-rm2jk 3 ปีที่แล้ว

    ඉතාඅගෙයි ස්වාමීන් වහන්ස හේතුපල විදර්ශනාත්මක අවබෝධයන් විග්‍රහ කරන ආකාර ය..ධර්ම තාවයන් හා ගලපන ආකාරය. මට දේශනා ව අසන විටත් මනසිකාරය පැවැත්වීම ක් සේ දැනුනා.සාධු සාධු සාධු සාධු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර යවේවා පතනා බෝධියකින් සැනසීම ලැබෙවා සාධු සාධු අ

  • @indikanuwan8579
    @indikanuwan8579 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු අපේ ස්වමීන් වහන්සේට අමාමහ නිවන් සුවයම ලැබේ වා

  • @charlottepanawala7503
    @charlottepanawala7503 3 ปีที่แล้ว +1

    Me Dharma Desanawa Siyalloma asathwa!.Kisima dawasaka mese pahadili lesa watahune naa Harima watinawa.SwaminWahanseta.mage Namaskaraya weewaa !Saadu !Saadu !Saadu !

  • @ProGaming-zq4op
    @ProGaming-zq4op 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ නිසයි අභිධර්ම දේශනා වැටහුනේ.🙏🙏🙏

  • @mayawarshawarsha9648
    @mayawarshawarsha9648 3 ปีที่แล้ว +2

    සාධු` සාධු` සාධු`
    ගෞරවනීය පින්වත් අපගේ කළ්‍යාණමිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා උතුම් දර්මාවබෝදයම වේවා

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු! ගරු ස්වාමින්වහන්සේ ට මෙපින් පාරමීදම් පිරීමට පාරමී ශක්තියක් වේවා!

  • @nishaniwijeweera574
    @nishaniwijeweera574 3 ปีที่แล้ว +1

    උතුම්ම දේශණාවක්. වන්දනීය පූජනීය තෙරුන්ට මම නමස්කාර කරමි.!!!! 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼🌼🌼🌼🌼

  • @wavitharana8406
    @wavitharana8406 3 ปีที่แล้ว

    සාදූ .සාදූ ..සාදූ ...

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 3 ปีที่แล้ว +2

    Namo Buddhaya saadu saadu saadu.pinwath Oba wahanseta ha siyaluma maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu.Theruwan saranai.hamotama.

  • @iranganifonseka2509
    @iranganifonseka2509 3 ปีที่แล้ว +2

    Athi wesister weda satahanak. Boho Kalkriyathmaka wewa. Thruwan saranai.

  • @ranjaniabeysinghe7954
    @ranjaniabeysinghe7954 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු . ගෞරනීය ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරනයි .

  • @harithmihiranga4369
    @harithmihiranga4369 3 ปีที่แล้ว +1

    සාදු!🙏 සාදු!🙏 සාදු!🙏

  • @thilinisansani5281
    @thilinisansani5281 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස! ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණයම අවබෝධ වේවා!

  • @kanthikulatunga4715
    @kanthikulatunga4715 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු.

  • @kanthikulatunga4715
    @kanthikulatunga4715 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 3 ปีที่แล้ว +1

    Sadhu Sadhu Sadhu! Theruwan Saranai! 🙏🏻🙏🏻🙏🏻

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 3 ปีที่แล้ว +2

    නමස්කාර වෙීවා හිමියණි සාධු` සාධු` සාධු` සාධු` සාධු`

  • @pahanneth4374
    @pahanneth4374 3 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි පිංවත් ස්වාමින්වහන්ස

  • @vidurifernando8398
    @vidurifernando8398 3 ปีที่แล้ว +2

    සාදු ..සාදු ...සාදු ..!!!
    🙏🙏🙏

    • @amaranilmini770
      @amaranilmini770 3 ปีที่แล้ว

      Bu

    • @amaranilmini770
      @amaranilmini770 3 ปีที่แล้ว

      Buddha bhaashithaya athi nirmalawa paladaayii lesa deshana karana ,nirmala buddha puthrayan wahansa, asarana apata ,buddha saasanayata ,anaagatha paramparaawa wenuwen nirmala budu dahama arakshaa karana, oba wahanse praarthana karana bodhiyakin niwan suwama labeewa 🙏🙏🙏

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 3 ปีที่แล้ว +1

    Namo Buddhaya saadu saadu saadu...pinwath oba wahanseta ha siyaluma maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu.Theruwan saranai.hamotama.

  • @damayanthiperera4502
    @damayanthiperera4502 3 ปีที่แล้ว

    Namaskara wewa....
    Sambudu sasuna bebalewa.... sadhu sadhu sadhu

  • @amaranilmini770
    @amaranilmini770 3 ปีที่แล้ว

    පින්වත් ස්වාමින්වහන්ස ,අප කෙරෙහි අනුකම්පාවෙන් , විබජ්ජවාදී වඩසටහනක චිත්ත වීති පිලිබදවත්,රූපය ඉපදිලා විපාක සිත් ඉවරවෙලා ඊට පසු, අනිත් සිත් පටන් ගන්න වෙලාවෙ කෙලින්ම ස්පර්ශය හටගන්නා ආකාරයත් පහදා දෙන මෙන් ඉතාම යටහත්ව ඉල්ල සිටිමු තෙරුවන් සරනයි

  • @oppriyani5318
    @oppriyani5318 3 ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධූ
    🙏 🙏 🙏

  • @wimaladematawa3762
    @wimaladematawa3762 3 ปีที่แล้ว +1

    Budu..saranayi..ape..uththama.charaya

  • @nimmawicicramadewe4590
    @nimmawicicramadewe4590 3 ปีที่แล้ว +1

    SADU..sadu...sadu...

  • @madhushanisalwathura5278
    @madhushanisalwathura5278 3 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන්වහන්සේ කරැණාවෙන් භාග්‍යවතුන්වහන්සේ අන්‍ය තිර්ථකයන් උදෙසා සිදු කළ, 25 වෙනිදා පින්වත් ස්වාමීන්වහන්සේ විසින් සිදු කල දේශනාව කරැණාවෙන් පල කරන්න... private විදියට වැටෙන්නේ... මම බාගයක් අහන කොට ඒ දේශනාව නැති වුනා... කරැණාවෙන් ලබා දෙන්න... තෙරැවන්සරණයි

  • @madhushanisalwathura5278
    @madhushanisalwathura5278 3 ปีที่แล้ว +2

    25 වෙනිදා පින්වත් ස්වාමීන්වහන්සේ දේශනා කල අඤ්ඤථිත්තිය සූත්‍රය කරැණාවෙන් upload කරන්න.

    • @palandagepunchimanike1009
      @palandagepunchimanike1009 3 ปีที่แล้ว +1

      ගෞරවණීය ස්වාමීන්වහන්සේ ඉතාඋසස් අන්මින් මැනවින් දේශනා කළඅතර පැනයන් ඉදිරිපත් කරන අාකාරය ගැන දැනුවත් කරන්නේනම් අගේකොව සලකමි ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි!!!

  • @dimuthupolwatte7002
    @dimuthupolwatte7002 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @MsRosy777
    @MsRosy777 3 ปีที่แล้ว +1

    🙏🙏🙏⚘

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @stackflowtwo6199
    @stackflowtwo6199 3 ปีที่แล้ว +1

    🌸🌸🌸🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷

  • @oppriyani5318
    @oppriyani5318 3 ปีที่แล้ว

    කුසලය සහ අකුසලය දුරු වූ පුද්ගලයා රහතන්වහන්සේ පමණි. නේද.

  • @wimalkumara4289
    @wimalkumara4289 3 ปีที่แล้ว +1

    kola balamin dam desanne manda swamini.

    • @damiththushara7324
      @damiththushara7324 3 ปีที่แล้ว

      ධර්මය සිතේ නෑ. කොලේ තියෙන්නෙ

    • @anuradhaperera3802
      @anuradhaperera3802 3 ปีที่แล้ว

      84000ක් ධර්මස් කන්දය මතක තියා ගන්න අවශ්‍යනෑ නිවන් දකින්න....
      ඔබට මතක අස්සජී රහතන් වහන්සේගෙන උපතිස්ස බමුනා (සැරියුත් හිමි ගිහි කල) ධර්මය ගැන අහපුවම මොකකීවේ කියල.
      මම ධර්මය නොදනිමි....ළඟදි මහන උනේ.....නමුත් රහත්.....
      මොලය ටිකක් හොදට යොදා හිතන්න...

    • @sunethrajayasundera4322
      @sunethrajayasundera4322 3 ปีที่แล้ว +1

      පේන්නේ නැද්ද කොලේ තියෙන්නේ ප්‍රශ්න ටික බව. එහෙම පොඩි දෙයක් වත් තේරුම් ගන්න බැරි අය කවදා කෙසේ ගැඹුරු සද්ධර්ම අවබෝධ කරන්නද? බන අහන්නේ වැරදි හොයන්න.

    • @sunethrajayasundera4322
      @sunethrajayasundera4322 3 ปีที่แล้ว

      පේන්නේ නැද්ද කොලේ තියෙන්නේ ප්‍රශ්න කියලා. එච්චරට වයිරය නේද? මීවනට නම් කොල ඕනෑම නෑ. කටට එන බොරු කියන්න කොල මොකටද නේද? අද එකක් හෙට ඒකටම වෙන එකක් කියනවා. අනුගාමිකයන් කොච්චර මෝඩද කියනව නම් ඒත් අරිහතුන් කිය කියා වඳිනවා.

  • @damiththushara7324
    @damiththushara7324 3 ปีที่แล้ว +1

    නූතනයේ දේවදත්තල ඉන්නවද හාමුදුරුවනේ?😀

    • @SumithDammika
      @SumithDammika 3 ปีที่แล้ว +2

      @Kithsiri Gunathilaka මීවනපලානේ මෝඩයින් මෙතන දොඩවනවා

    • @anuradhaperera3802
      @anuradhaperera3802 3 ปีที่แล้ว

      84000ක් ධර්මස් කන්දය මතක තියා ගන්න අවශ්‍යනෑ නිවන් දකින්න....
      ඔබට මතක අස්සජී රහතන් වහන්සේගෙන උපතිස්ස බමුනා (සැරියුත් හිමි ගිහි කල) ධර්මය ගැන අහපුවම මොකකීවේ කියල.
      මම ධර්මය නොදනිමි....ළඟදි මහන උනේ.....නමුත් රහත්.....
      මොලය ටිකක් හොදට යොදා හිතන්න...

    • @SumithDammika
      @SumithDammika 3 ปีที่แล้ว

      @@anuradhaperera3802 රහත් වෙන්න ඒ ටික උපතිස්ස පරිබ්‍රාජකයට උපකාර වුනා.ඒ එතුමා ප්‍රඤාවන්ත කමින් අගතැන්පත් නිසා.
      උබ දැන් කඩයකට ගිහින් බඩු ගත්තම කඩේ තියෙන අනෙක් බඩු වලින් වැඩැක් නැ කිවවම හරිද?උබට වැඩැක් නැ කියලා කඩේ බඩු අයින් කරාම හරිද?
      ආන් ඒ වගේ.උපතිස්ස පරිබ්‍රාජකයට වුවමනා වුනේ එක ගාථවයි උනාට තව අනන්ත සත්වයින්ට අවශ්‍ය අනන්නත න්‍යායවල් තමයි 84000ක ධම්මය තුල තියෙන්නේ.
      තම තමන් දැන ගන්න ඕන තමන්ට ඕන දෙ ? අනෙක් ඒවා තියෙන්නේ ලෝකයාට වුවමනා නිසා.
      මේ Radical කාරයන්ගේ බන කියලා විකාර අහල දෝඩවන් නැතුව ඇස් කන් ඇරන් ත්‍රිපිටකය ගැන ඉගෙන ගනින් බම්.
      උබටම තේරෙයි මොනතරම් සහේතුකද කියලා එක බුද්ධ වචනයක තියෙන අර්ථය.
      වැඩේ තියෙන්නේ නුවණ නැත්තම් තේරුම් ගන්න බැහැ.
      මෙ වගේ මෝඩ.කතා කියන්නේ ම ඒ නිසා

  • @damiththushara7324
    @damiththushara7324 3 ปีที่แล้ว +2

    හාමුදුරුවනේ නිවැරදිව ධර්මය දකින්න. එවිට කොල බලන් ධර්මය කියන්න ඕන නෑ. දකින ධර්මය දේශනා කරන්න පුලුවන්. ඔය ඉගෙන ගත්තු ටික ඇති ධර්මය දැකීමෙන් පසු දේශනා කරන්න

    • @anuradhaperera3802
      @anuradhaperera3802 3 ปีที่แล้ว +1

      කියන එක අහල මේ සසරින් මිදෙන්න
      84000ක් ධර්මස් කන්දය මතක තියා ගන්න අවශ්‍යනෑ නිවන් දකින්න....
      ඔබට මතක අස්සජී රහතන් වහන්සේගෙන උපතිස්ස බමුනා (සැරියුත් හිමි ගිහි කල) ධර්මය ගැන අහපුවම මොකකීවේ කියල.
      මම ධර්මය නොදනිමි....ළඟදි මහන උනේ.....නමුත් රහත්.....
      මොලය ටිකක් හොදට යොදා හිතන්න...

    • @hiranthadasanayake9912
      @hiranthadasanayake9912 3 ปีที่แล้ว +2

      ඒ කොළේ ප්‍රශ්න set එක තියෙන්නෙ, ඒකවත් තේරෙන්නැද්ද දෙයියෝ 😳

    • @sunethrajayasundera4322
      @sunethrajayasundera4322 3 ปีที่แล้ว +1

      මොකද ඔච්චර මෝඩ? උන්වහන්සේට කොල බලන් බණ කියන්න ඕනෑ නෑ උන්වහන්සේ ඉන්න තැන දන්නවා නම් ඔය වගේ උන්වහන්සේට අවලාද නගලා අපායගාමී වෙන්න පාර කපා ගන්නේ නෑ නුවණක් යන්තම්වත් තියෙන කෙනෙක් .
      පේන්නේ නැද්ද කොලේ බලන්නේ ප්‍රශ්න ටික කියවන්න බව

    • @raneeranatunga5692
      @raneeranatunga5692 2 ปีที่แล้ว

      Kole nathinam ahaseda prashna thiyenne? Swamonwahanse kiyana dharmaya ahagena idalawathneme wiwechana karanne?

  • @jayanthafonseka8043
    @jayanthafonseka8043 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pushpagoonetilleke621
    @pushpagoonetilleke621 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chandraniranasinghage4972
    @chandraniranasinghage4972 3 ปีที่แล้ว

    🙏🙏🙏