ආනාපානසති භාවනාව මුල සිට සරලව - අතිපූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ย. 2024
  • About this video = _ආනාපානසති භාවනාව මුල සිට සරලව - අතිපූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ
    • යම් ම භාවනාවක් වඩන්න කලින් අප සතුව තිබිය යුතු දේ
    • ආනාපානසතිය වඩන්නට සුදුසු ස්ථානයක් තෝරා ගැනීම
    • ආනාපානසති භාවනාව සඳහා ඉඳගැනීමේ ඉරියව්ව වඩා යෝග්‍ය ඇයි?
    • ආනාපානසතිය වැඩීමට කලින් සිදු කළ යුතු පූර්ව කෘත්‍යය මොනවා ද? හා ඒවායේ වැදගත්කම
    • සිහිය පරිමුඛ කොට තබා ගැනීම යනු ?
    • ආනාපානසතියේ මූලික අදියර
    • ආනාපානසතිය වඩන කොට හිත සැගවුනොත් කළ යුතු දේ
    Facebook page:-
    / paramaththa​​​​​ /...​ ( පරමත්ථ )
    www.facebook.c... ( ven. mankadawala sudassana thero )
    / kkassapather...​ ...​ ( ven. kothmale kumarakassapa thero
    අතිපූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේගේ වෙනත් දේශණා-
    • දැකීම දැකීම් මාත්‍රයක් පමණි.( අන්ත සූත්‍රය ) • දැකීම දැකීම් මාත්‍රයක්...
    •​​​​මේ ආත්ම භවයේදීම නිවන් දකිමු • මේ ආත්ම භවයේදීම නිවන් ...
    • නිවන් ප්‍රතිපදාව(යවකලාපි සූත්‍රය) • නිවන් ප්‍රතිපදාව(යවකලා...
    • සනිදාන සූත්‍රය • සනිදාන සූත්‍රය. අතිප... ​
    • ඕරම්භාගිය සංයෝජන ( මහාමාලුඞ්ක්‍ය සුත්තං ) • ඕරම්භාගිය සංයෝජන ( මහා... ​​
    #KothmaleKumarakassapaSwaminwahanse​​​​ #LabunoruwakandaAranyaSenasanaya​​​​ #paramaththa​

ความคิดเห็น • 138

  • @Upali-ow1jn
    @Upali-ow1jn ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතු වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sugandithakshila5673
    @sugandithakshila5673 3 ปีที่แล้ว +5

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ උත්තමාන්ග නමස්කාරය වේවා. මා හට දැනගන්න අවශ්‍යම තිබූ කමටහන් දේශනාවක්. මා වෙනුවෙන්ම දේශනා කළා වගේ දැනුන අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂත් ලැබේවා!!! 🌺🌺🌺🌺🌺

  • @sanajayathilankas3177
    @sanajayathilankas3177 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏

  • @gayanimanjulamanatunga5338
    @gayanimanjulamanatunga5338 3 ปีที่แล้ว +6

    බුද්ධ භාෂිතය අටුවා, ටිකා විවරණ සහිතව ඉටුකරන අර්ථ විග්‍රහය අති අනර්ඝයි. සියළු දෙවි රැකවරණයි. මනා පැහැදිලි කිරීමක්.😇😇😇🙏🙏🙏🌾🌾🌾

    • @catlife9067
      @catlife9067 3 ปีที่แล้ว +1

      මනා පැහැදිලි කිරිමක් ඔබවහන්සේට පින් සිදුවේවා !!!🙏🙏🙏

  • @zunemob2327
    @zunemob2327 9 หลายเดือนก่อน +1

    🙏 🙏සාදු සාදු සාදු 🙏🙏තෙරුවන් සරණයි 🙏 පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 🙏 සියලු සත්වයෝ නිවනින් නිවනටම පත් වෙත්වා 🙏 🙏 🙏 🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 සාදු

  • @madhushanisalwathura5278
    @madhushanisalwathura5278 3 ปีที่แล้ว +5

    සාධු සාධු සාධු !!! ඉතා වටිනා ධර්ම දේශනාවක්... පින්වත් ස්වාමීන්වහන්සේ ට නමස්කාර වේවා ! ඉතිරි කොටසුත් බලාපොරොත්තු වෙනවා... ධර්ම දානයට අපමණ පින් ! තෙරැවන්සරණයි

    • @padmadias6160
      @padmadias6160 3 ปีที่แล้ว

      සාධු සාධු සාධූ

  • @a.m.ruwansanjayawickramasi2158
    @a.m.ruwansanjayawickramasi2158 3 ปีที่แล้ว +5

    සාදු .සාදු.සාදු. ආනාපානසති භාවනාව පිළිබද අගනා වටිනා පැහැදිලි කිරීමක්. පූජනීය කොත්මලේ කුමාරකාශ්‍යප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා . සියලු සත්වයන් නිවන අවබෝධ කර ගනිත්වා . තෙරුවන් සරණයි

  • @shielasamarakoon5727
    @shielasamarakoon5727 2 ปีที่แล้ว +3

    ඒ නියම සද්ධර්මානුකූලව දෙසූ පූජනීය හිමියනි ඔබවහන්සේට නිදුක් නීරෝගී දිගායු ඇතිව මගෙහි ඉතිරියක් වෙත්නම් එය සුඛ සහගතව සපිරේවා .මගෙහි සහ දෙසුමේ සත්යය දකිමි
    "මග හොඳට තිබේ නම් යන්ඩ දෑසත් පෙනේනම් කිම බැදිවල යන්නේ මං මුලාවකු සේ "

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින් වත් ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @mayawarshawarsha9648
    @mayawarshawarsha9648 3 ปีที่แล้ว +2

    සාධු` සාධු` සාධු`
    ගෞරවනිය පින්වත් අපගේ කළ්‍යාණමිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය දීර්ඝ යුශ ලැබේවා උතුම් දර්මාවබෝදය වේවා

  • @gayanimanjulamanatunga5338
    @gayanimanjulamanatunga5338 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏🙏🙏

  • @shielasamarakoon5727
    @shielasamarakoon5727 2 ปีที่แล้ว +11

    මෙතැන සිටින අයකුට උපදෙස් ලබා ගත හැකි විදියක් වෙත් නම් මෙතැනින් එහාට මග ගැන දිසනා කරන මෙන නමස්කාර පූර්වකව ඉල් නවා .නිදුක් නීරෝගීව දිගායු ඇතිව ලොවට පිහිට වෙත්වා

  • @jayanthawijesekara1960
    @jayanthawijesekara1960 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @pathmavithanage8240
    @pathmavithanage8240 3 ปีที่แล้ว +2

    🙏🙏🙏 ගෞරවණීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!! මෙම භාවනා කර්මස්ථානය ගැන විවිධ මත පළ කර ඇති කාලයේ ඔබවහන්සේ ඉතා නිවැරදිව පියවරෙන් පියවරට කරන ලද විස්තරය වැදගත් වේ.

  • @anushikakularathna1833
    @anushikakularathna1833 9 หลายเดือนก่อน +1

    සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @infinitemind9237
    @infinitemind9237 2 ปีที่แล้ว +3

    හරිම ඉගැන්වීම ලැබුණෙ දැන්. අනිත් එකඩු channel එකකවත් හරි ඉගැන්වීමක් ලැබුණෙ නෑ🙏. නිදුක් නිරෝගී වේවා ඔබවහන්සේ ට

  • @rupairangani
    @rupairangani 10 หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @malingaherath4288
    @malingaherath4288 3 ปีที่แล้ว +2

    අපේ ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @sumanadasasumanadasa3446
    @sumanadasasumanadasa3446 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @lalithakothalawala4763
    @lalithakothalawala4763 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu pada namaskara veva himiyani obavahanseta..🙏🙏🙏🙏🙏🙏🌺🌼🌻🌺🌼🌻

  • @ගෞතමබුදුසසුනබොහෝකල්බැබලේවා

    නමෝ බුද්ධාය...!!! සාදු.. සාදු.. සාදු..!!!🌺💐🌹🏵️🙏🙏🙏

  • @ranawakachandrika8260
    @ranawakachandrika8260 3 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @seethasamaranayake7743
    @seethasamaranayake7743 ปีที่แล้ว +2

    සාදු සාදු ඔබවහන්සේට තෙරුවන් සරණයි දලදා සමිදු පිහිටයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගි වේව

  • @pavideos3808
    @pavideos3808 ปีที่แล้ว +1

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට
    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @navithmakannangara6142
    @navithmakannangara6142 3 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්සේ ට නීරෝගී සුවය පතනවා! සාදු..සාදු...සාදු..

  • @chandraniwijegunasinghe5232
    @chandraniwijegunasinghe5232 2 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu...Theruwan saranai...obawahanseta mage namaskandaya wewa.....

  • @නිර්වානමග
    @නිර්වානමග ปีที่แล้ว +1

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏...පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏

  • @vidurifernando8398
    @vidurifernando8398 3 ปีที่แล้ว +1

    ස්වාමීන්වහන්ස ඔබවහන්සේට ගොඩක් පින් !!! නමස්කාර වේවා !!!

  • @indranikandaudaarachchilag7974
    @indranikandaudaarachchilag7974 3 ปีที่แล้ว +1

    Theruwan saranai ape hamuduruwane.anapana sathi bhawenawedi gatalu thibuna than oba wahansege me deshanawen inirakaranaya una ape hamuduruwane. A wagema anapana Sathi bhanawa aramba karana kenekuta me pahadili kereema thulin Honda danumak thulin aramba karanna puluwan deshanawak oba wahanse deshanawak Kala kiyala Mata hithenawa.oba wahanseta uthum nirwana suwayama labewa kiyala prarthana karanawa ape hamuduruwane.theruwan saranai oba wahanseta.

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏

  • @kumariambegoda
    @kumariambegoda 2 ปีที่แล้ว +2

    තේරැවන් සරණයි අපේ හාමුදුරැවනේ

  • @irangikakapilarathne5998
    @irangikakapilarathne5998 5 หลายเดือนก่อน

    Budurajanan wahanse weda sitiya kaleth papithara minisun sitiya.. nirmala dahama asena simave idalath awaboda karaganna pina nethi... siyalu denama e aya kerehi meth sitha pathuramu.. suwapath wewa.. kasyapa himiyani oba wahanse budu wadan thula pihita sitina budu puthek.. apitath pina thibuna me daham oba wahanse magin ahanna.. sadu sadu sadu

  • @nandiid2018
    @nandiid2018 3 ปีที่แล้ว +2

    saadu! saadu! saadu! theruwan saranai ape swaminwahansa

  • @කේසර
    @කේසර ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @rathnayakarathnayaka7058
    @rathnayakarathnayaka7058 2 ปีที่แล้ว +2

    ස්මින් වහන්ස ඔබවහන්සේට බෝහෝම පින්

  • @priyankapriyanka-kg3jt
    @priyankapriyanka-kg3jt 3 ปีที่แล้ว +2

    Nirmala budu dahame sathyaya balayen obawahanse weni uthun budu puthun tawa tawat lowata bihi wewa.sadu!

  • @anulaperera1586
    @anulaperera1586 3 ปีที่แล้ว +2

    Anula P. sadu, sadu, sadu.

  • @thiwanthipremarathna7731
    @thiwanthipremarathna7731 4 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🌼🙏🌼

  • @saku7480
    @saku7480 3 ปีที่แล้ว +1

    Theruwan saranai pinwath swameen wahansa!

  • @kavinmusic6254
    @kavinmusic6254 3 ปีที่แล้ว +1

    නමස්කාර වෙිවා හිමියනි

  • @JanakaPriyanjana
    @JanakaPriyanjana ปีที่แล้ว +2

    🙏🙏🙏
    තෙරුවන් සරණයි

  • @anuraneththasinghe1271
    @anuraneththasinghe1271 3 ปีที่แล้ว +1

    Gawrawaneeya swaminwahansa buduguna bawana gana Tilak pahadily karadanawada sadu sadu sadu

  • @vijecompanyt6767
    @vijecompanyt6767 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු.......
    ඉතා පෙහෙදිලියි,ස්වාමින්වහන්ස...

  • @SriyaniMallika-h7d
    @SriyaniMallika-h7d 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 3 ปีที่แล้ว +1

    🙏🙏🙏නිර්වාණයම වේවා!!!🙏🙏🙏

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🙏🙏🙏

  • @gnanabodaragama7803
    @gnanabodaragama7803 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu!!!

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 3 ปีที่แล้ว +1

    May the merits accrued from these Dhamma discussions will help Swaminwahanse's understanding of Dhamma to ripen more and more, developing Panna, thus realising the Four Noble Truths towards attaining the Supreme Bliss of Nibbana. Sadhu Sadhu Sadhu! Theruwan Saranai! 🙏🙏🙏

  • @nimmawicicramadewe4590
    @nimmawicicramadewe4590 3 ปีที่แล้ว +2

    SADU...sadu...sadu...

    • @nimmawicicramadewe4590
      @nimmawicicramadewe4590 3 ปีที่แล้ว

      SADU...sadu...sadu....

    • @WijeWickramaratne
      @WijeWickramaratne 3 ปีที่แล้ว

      ඉතාමත් සරලව පැහැදිලි කලා. සාදු සාදු සාදු ඔබවහන්සේට නිර්වානාව බෝධයට මේ පින හේතු වේවා

  • @priyangathalpawila9543
    @priyangathalpawila9543 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 3 ปีที่แล้ว +1

    නමස්කාර වෙීවා හිමියණි සාධු` සාධු` සාධු`

  • @padmathewarapperuma4589
    @padmathewarapperuma4589 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu

  • @stackflowtwo6199
    @stackflowtwo6199 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹

  • @kalanasachinthana4869
    @kalanasachinthana4869 3 ปีที่แล้ว +2

    🙏🙏🙏❤️❤️❤️

  • @mudithabandara6838
    @mudithabandara6838 3 ปีที่แล้ว +1

    🙏

  • @mangalanawinna5495
    @mangalanawinna5495 3 ปีที่แล้ว +1

    🙏🙏🙏👏👏👏

  • @ttttt6995
    @ttttt6995 2 ปีที่แล้ว +2

    ❤🙏

  • @jayanthafonseka8043
    @jayanthafonseka8043 3 ปีที่แล้ว +1

    SaduSadu Sadu

  • @poo206
    @poo206 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🌼🌼🌷

  • @weligodagamgepunyalatha6896
    @weligodagamgepunyalatha6896 3 ปีที่แล้ว +1

    Sadu Sadu Saduu ane samenwahansa ethiri bawana kotasa thama Dana ganna ona theruwan sarani

  • @roshanmadhushanka6208
    @roshanmadhushanka6208 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumithjanaka2964
    @sumithjanaka2964 3 ปีที่แล้ว +2

    අද මට තේරැනා කොහොමද භාවනා වඩන්නේ ගොඩක් පිං හාමුදුරුවනේ සාධු සාධු සාධු

  • @manikegunathilake9868
    @manikegunathilake9868 3 หลายเดือนก่อน

    Oba wahansela nithara sathdarmaya desana karanna. Evita darmaya nodanna asathdarma wadeentath awabodayak labevi.

  • @TheKusal
    @TheKusal 3 ปีที่แล้ว

    🙏🙏🙏🌸🌼🌸

  • @a.a.t.kumara1800
    @a.a.t.kumara1800 ปีที่แล้ว +1

    saadu saadu saadu

  • @bentotakankanamgelalwickre1410
    @bentotakankanamgelalwickre1410 2 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @wimalkumara4289
    @wimalkumara4289 3 ปีที่แล้ว +1

    poth balamin bana desanne manda swamin wahansa.

    • @ssamadhi9453
      @ssamadhi9453 3 ปีที่แล้ว +3

      මම හිතන්නේ පොත් බලමින් බන කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ වචනය දේශනා කරන නිසා වෙන්නැති. අද කාලේ රහත්‍යැකි කිය කියා තමන්ට හිතෙන හිතෙන බහුබූත දොඩවන සමහර අයටනම් පොත් අවශ්‍ය වෙන්නේ නෑ.

  • @dhaneshsadaruwan7790
    @dhaneshsadaruwan7790 3 ปีที่แล้ว +2

    Unlike dana aya bawana karana ayamada niwanama hitana ayada manda.kohomath pawata pina denna bee unta wiwechanaya karanna dila api nogatena hitak hada ganna one. Ekai mageth uthsahaya. Anee mee sansarika jiwithe duka bawa mata terenawa. Eth badim wadiy. Eth man uthsahaya atarin nee. Man tawama bawanawata eka dawasak koo hariyata wadi une naa. Winadi 5kwath. Mn kese hoo e margayata enna uthsaha karanawa. අපේ පින්වත් ස්වාමීන් වහන්සේගේ අනුශාසනා මට ගොඩාක් උපකාරී වේවි පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර වේවා

  • @hopemickaelson1177
    @hopemickaelson1177 3 ปีที่แล้ว +1

    🙏🌷🙏🌷🙏🌷

  • @gayanidesilva3534
    @gayanidesilva3534 3 ปีที่แล้ว +2

    සුවිනීතා, විමල්, සුනිල් ඔබලා මෙවැනි කමෙන්ට්ස් දාලා පව්පුරවගන්නේ ඔබලාත් විහිලු සපයන රහතුන්ද?

  • @sunilwasantha9200
    @sunilwasantha9200 2 ปีที่แล้ว +2

    (මහා රාහුලාවාද සුතූය)වායුව සමකොට බවුන් වැඩි්ම එය උපමාවකි නිසිලෙස තිුපිටකය පරිහරණය නොකර මෙවැනි ධර්ම දේශනා කිිිිිිිිිිිිිිිිිිරි්මෙ ඹබ වහන්සේලා කරගන්නේ මහා පාප කර්මකි ඹවනි භාවනා ඇත. එය බුදුන් වහන්සේ දේශනා නොකල සේක.

  • @JayanthaKarunanayaka-zf8pp
    @JayanthaKarunanayaka-zf8pp ปีที่แล้ว +1

    බුද්ධගෝෂ කරපු විකුර්තිය දිගටම ගෙනියනව.

    • @sisirapriyankara3643
      @sisirapriyankara3643 10 หลายเดือนก่อน

      ලොකු දාර්ශනිකයෙක් වගේ. ඒත් විශුද්ධි මාර්ගය ලියපු හාමුදුරුවන් ට නම කියල කතා කරන්ඩ. නිකං අකුසල් කරගන්ඩ එපා

  • @Wijitha100
    @Wijitha100 7 หลายเดือนก่อน +1

    ආනාපානසති සමාධි භාවනාව යනු හුස්ම ගැන සිහියෙන් සිටීම නොවෙයි.
    බුදුන් වහන්සේ රාහුල පොඩි හාමුරුවන්ට මෙම භාවනාව පැහැදිළි කළ මහාරාහුලෝවාද සූත්‍ර කියවා බලන්න. එහි සිංහල පරිවර්තනය නොව මාගධී/පාලි බසින් සූත්‍රය කියවන්න. එතන හුස්ම ගැන මතක් කර නෑ.
    මේ හාමුදුරුවන්ටත් කියන්න ඕක වැරදි බව

  • @ලෝකයේන්ඒපිට
    @ලෝකයේන්ඒපිට 2 ปีที่แล้ว +2

    හුලං ඇදලා නවන් දකින්න පුලුවන්ද

    • @kasunmadurasinghe8456
      @kasunmadurasinghe8456 2 ปีที่แล้ว +2

      ඇදල බලන්න...

    • @poo206
      @poo206 ปีที่แล้ว

      @@kasunmadurasinghe8456 😂😂😂😂

    • @nadeeshandeshapriyagovinit5006
      @nadeeshandeshapriyagovinit5006 ปีที่แล้ว

      වතුරෙ ගිලිලා හුලං ඇදලා බලන්න
      වහරක නරියා

  • @sunilwasantha9200
    @sunilwasantha9200 2 ปีที่แล้ว +2

    ස්වාමි්න් වහන්ස අප බෝධිසත්වයන් වහන්සේ සාරාසංඛ කල්ප ලංක්ෂ ගනනක් පෙරුමි පුරා ගෙන පැමිණ අපට දුන් නිවන් මගද මෙි..මෙය බමුණගේ හුස්ම භාවනාවකි එය ලෞකික කූිමයක් වන අතර එයින් නිවන් මාර්ගක් ලබා ගත නොහැක.මෙය කියන්නේ වග කි්මෙනි

  • @JayanthaKarunanayaka-zf8pp
    @JayanthaKarunanayaka-zf8pp ปีที่แล้ว +1

    බමුනු භාවනා නේද මේ.

  • @d.a.gaminikarunarathne953
    @d.a.gaminikarunarathne953 6 หลายเดือนก่อน

    ඔහොම කරලා ඔබ වහන්සේ නිවන් ගියාද

  • @d.a.gaminikarunarathne953
    @d.a.gaminikarunarathne953 6 หลายเดือนก่อน

    ඔය වැරැදි බණ අහලා එපාවෙලා තියෙන්නේ හාමුදුරුනේ. දායකයින් නොමග යවන එක දැන් නවත්වන්න. ශ්‍රී සද්ධර්මය මතුවෙලා තියෙන මේ මොහොත් එ්කට ඉඩ දෙන්න. ඕවා අහලා නිවන් දකින්ඩ බෑ.

    • @kasunmadurasinghe8456
      @kasunmadurasinghe8456 6 หลายเดือนก่อน +1

      නිවන්ම දකින බව, කථා විලාශයෙන් පෙනවා....හුස්ම හිරවෙකොට ආනාපානය මතක් කර ගන්න...

  • @sunilwasantha9200
    @sunilwasantha9200 3 ปีที่แล้ว +2

    රාග දෝෂ මෝහ නැසි්ම මගේ ධර්මයයි බුදුන් වහන්සේ වදාල අතර ඹබලා අණ පනත් වලින් නිවන දේශනා කරන ස්වාමි්න් වහන්සේලා හා දහස් ගනන් නිවන අනුගමනකරන කරන අයට අගතියක් කිරි්මට යැම දේවෙිශයක් නොවෙිද?

    • @yathra2526
      @yathra2526 3 ปีที่แล้ว

      ඔබ ප්‍රායෝගිකව අත්විදින දේ 😥 මතු තව අයට නොවන්නටයි එහෙම කරන්නෙ...

    • @Tresure41
      @Tresure41 8 หลายเดือนก่อน

      පිටිදූවේ සිරිධම්මගේ ගෝලයෙක්

  • @sunilwasantha9200
    @sunilwasantha9200 3 ปีที่แล้ว +2

    බොරැවක් කරන්න යන්නේ

    • @mihirathilakarathna8983
      @mihirathilakarathna8983 3 ปีที่แล้ว +5

      Suwapath wewa!!!

    • @Hashas4343
      @Hashas4343 3 ปีที่แล้ว +5

      මීවනපලානේ අපාය දූතයෙක්... පව් ඔයා..

    • @ProGaming-zq4op
      @ProGaming-zq4op 3 ปีที่แล้ว +4

      මොකක්ද බොරැව.

  • @rupairangani
    @rupairangani 10 หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @kanthikulatunga4715
    @kanthikulatunga4715 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏

  • @isharalakshan481
    @isharalakshan481 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @chamaniweerasuriya3157
    @chamaniweerasuriya3157 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @komarikomari8593
    @komarikomari8593 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @MsRosy777
    @MsRosy777 3 ปีที่แล้ว +2

    🙏🙏🙏❤

    • @nathsaraneth
      @nathsaraneth 8 หลายเดือนก่อน

      Wertc❤

  • @padmathewarapperuma4589
    @padmathewarapperuma4589 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu

  • @rupairangani
    @rupairangani 10 หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @rupairangani
    @rupairangani 10 หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @rupairangani
    @rupairangani 10 หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @indranimalkanthi7688
    @indranimalkanthi7688 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @kalyaniaberathna3523
    @kalyaniaberathna3523 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @BandaraHAMC1
    @BandaraHAMC1 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @irangikakapilarathne5998
    @irangikakapilarathne5998 5 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @mudithabandara6838
    @mudithabandara6838 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sugandithakshila5673
    @sugandithakshila5673 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @Adikari1985
    @Adikari1985 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @arunikaerandi428
    @arunikaerandi428 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @anuruddhikajayasekere6998
    @anuruddhikajayasekere6998 3 ปีที่แล้ว +1

    🙏🙏🙏