ශුන්‍යතාවය | Ven Kothmale Kumarakassapa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • ශුන්‍යතාවය පිළිබඳව පුජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින් වහන්සේ විසින් ත්‍රිපිටක ධර්මයට අනුව සිදු කරන දේශණාවකි.
    #Wibhajjawada

ความคิดเห็น • 95

  • @r.a.d.jayarathna9016
    @r.a.d.jayarathna9016 5 หลายเดือนก่อน +2

    නිර්මල බුදු ධහම ආරක්ෂා කරමින් නර්මල බුදු ධහම දේශනා කරමින් ඔබවහන්සේ කරන්නාවූ ශාසනික මෙහෙය ඔබවහන්සේට පවත්නාවූ බෝධි යකින් නිවන් සුවය ලැබේවා පතනවා.

  • @jayanthibandara7725
    @jayanthibandara7725 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @Upali-ow1jn
    @Upali-ow1jn 5 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතු වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @gmindrani2637
    @gmindrani2637 3 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! තෙරුවන් සරනයි!

  • @saluniyashodara4953
    @saluniyashodara4953 10 หลายเดือนก่อน +3

    වසර ගණනාවක් මේ දේශනා වලට සවන් දෙනවා. මේ ධර්මදානය ඔබවහන්සේට බෝධිය පිණිස හේතු වේවා

  • @shamalimanikkumari7923
    @shamalimanikkumari7923 2 ปีที่แล้ว +3

    ශුන්‍යතාව පිලිබඳ මානා අවබෝධයක් ලැබුණා. අති පුජනිය ඔබ වහන්සේට උතුම් ධර්මාවබෝධයම වේවා.

  • @kanchanaakmeemana3789
    @kanchanaakmeemana3789 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි අපෙ පින්වත් ස්වාමීන් වහන්සේට🙏

  • @Rathna-rm2jk
    @Rathna-rm2jk 3 ปีที่แล้ว +5

    අනර්ග දේශනා වක්. සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස ේ. මාහට අවශ්‍ය ම දේශනාවක් ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබෙවා පතනා බෝධි යකින් සැනසේවා

  • @sunethrarupage4597
    @sunethrarupage4597 3 ปีที่แล้ว +3

    වන්දනීයයි පූජනීය යි ස්වාමිනී අනාත්ම ය අවබෝද කරගැනිම තුලින් ශුන්‍යතාව අවබෝධ උනා ඔබ වහන්සේට නමස්කාර කරමි නමස්කාරය වේවා සාදූ සාදු සාදූ

  • @sunethrarupage4597
    @sunethrarupage4597 3 ปีที่แล้ว +3

    විශිෂ්ට දේශනාවක් ස්වාමීන් වහන්ස .ශුන්‍ය තාව හොදින් අවබෝධ උනා ස්වාමීන් වහන්ස ඔබ වහන්සෙට උතුම් නිර්මල ධර්මය අවබෝධ වේවා සාදු සාදු සදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @a.m.ruwansanjayawickramasi2158
    @a.m.ruwansanjayawickramasi2158 4 ปีที่แล้ว +4

    සාදු.. සාදු.. සාදු.. ගැඹුරු දහම් දෙසුමක්.. ගෞරවණීය කුමාරකාශ්‍යප ස්වාමීන් වහන්සේ ඇතුළු මහාසංඝරත්නයටද , ශූන්‍යතාප්‍රතිසංයුක්ත මෙවැනි දහම් දේශනා ප්‍රචාරය කරන සැමට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ..සියලු සත්වයන් නිවන අවබෝධ කර ගනිත්වා.

  • @indasarahimi6990
    @indasarahimi6990 4 ปีที่แล้ว +11

    මේ වගේ ධර්ම දේශනා අද කාලේ අහන්න අඩුයි, ඒ නිසා අපි මේ දේශනා අනිත් අයටත් අහන්න සලස්සමු..
    තෙරුවන් සරණයි..!

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx หลายเดือนก่อน

    සාදු ! සාදු ! ! සාදු ! ! !

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 2 ปีที่แล้ว +1

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේ මේ ආත්මයේම නිවනින් සුවසේ නිවේවා අපේ නමස්කාර වේවා 🙏🙏🙏🙏

  • @nayanarajapaksha5232
    @nayanarajapaksha5232 5 หลายเดือนก่อน +1

    Saadu saadu oba wahanse newaninma sanaseewa

  • @manikedissanayaka8276
    @manikedissanayaka8276 3 หลายเดือนก่อน

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏 උතුම් දහම් දේශනාව හොදින්ම වැටහුනා පින්වත් ස්වාමීන් වහන්ස ,🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @IsharaWickramathunga
    @IsharaWickramathunga 3 ปีที่แล้ว +3

    බොහොම පිං ස්වාමින්වහන්ස

  • @nishanthipriyadarshani2019
    @nishanthipriyadarshani2019 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏 sadu sadu sadu 🙏🙏🙏

  • @keerthiamarakoon5957
    @keerthiamarakoon5957 7 หลายเดือนก่อน +1

    සාදු ...සාදු ...සාදු ...මෙයයි සැබෑ දහම

  • @kumariambegoda
    @kumariambegoda 2 ปีที่แล้ว +2

    බුදුසරණයි ස්වාමීන්වහන්ස

  • @amaratungah.a6615
    @amaratungah.a6615 25 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @vijecompanyt6767
    @vijecompanyt6767 10 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🌺🌺🌺🌹🌹

  • @nethunethu2864
    @nethunethu2864 3 ปีที่แล้ว +5

    සාධු` සාධු` සාධු` ස්වාමීනි 🙏🙏🙏නිරෝගිසම්පත්තිය ලැබේවා

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 ปีที่แล้ว +1

    සාදු. සාදු. සාදු

  • @vidurifernando8398
    @vidurifernando8398 3 ปีที่แล้ว +2

    සාධූ...සාධූ ...සාධූ ...
    ශුන්‍යයතාවය ගැන නිවැරැදිව පැහැදිලි කරදීම වෙනුවෙන් ගොඩක් පින් ස්වාමීන්වහන්ස ...එම කුසලානීසංස ඔබවහන්සේටත් ,ගුරැස්වාමීන්වහන්සේලාටත්,දෙමව්පියන්ටත් අත්පත් වේවා !!! අවසානයේ අපි සියලුම දෙන්නාට මේ කටුක සසරෙන් එතෙරවීමට අවශ්‍ය නිර්වානබෝදය ලැබේවා !!!
    නමස්කාර වේවා ස්වාමීන්වහන්ස !!!

    • @buddothpaththiya3486
      @buddothpaththiya3486 3 ปีที่แล้ว

      ශුන්‍යතාවය ඇත්තටම මුක්කද ඈ ...

  • @SeelaHettiiarachchi
    @SeelaHettiiarachchi 10 หลายเดือนก่อน +1

    සාධු... සාධු... සාධු....!!!

  • @වැලමාටියා
    @වැලමාටියා 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි!!!!!🙏🙏🙏🙏

  • @deepikadeepi1689
    @deepikadeepi1689 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu..

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 2 ปีที่แล้ว +2

    වටිනා දේසනාවක් බොහොම පින්

  • @wejesundaratharakaa2455
    @wejesundaratharakaa2455 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼 මාගේ ගෞරව නමස්කාරය වේවා පින්වත් ඔබවහන්සේට නිදුක්නිරෝගි දීර්ඝායුෂ වැඩේවා 🙏🙏🙏

  • @amithavidanapathirana623
    @amithavidanapathirana623 2 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu uthum Darmayata Namaskara weawa Oba wahanseta Boho piin Deegau weawa

  • @krishhettiarachchi
    @krishhettiarachchi 3 ปีที่แล้ว +2

    සාධූ, සාධූ, සාධූ!

  • @kanchanaakmeemana3789
    @kanchanaakmeemana3789 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි මධුසංඛ නවරත්න මහත්මයා 🙏

  • @padmaworajapakshe
    @padmaworajapakshe 20 วันที่ผ่านมา

    ගෞරවණීය ස්වාමීන් වහන්ස, මේ දහම අති විශිෂ්ඨයි. මුලින්ම සෝතාපන්න වෙලා ඉන්නම ඕනැ. එවිට ක්‍රමානුකූලව ක්‍රියාකාරීත්වය තුලින් වඩමින් මේ උතුම් ස්වභාවයන් අත් දකිමින්ම දම් ගගුලේ ගලාබසින්න හැකි බව දකිමි, අදත් නිවන කරා. එඩිතර සංඝ රත්නය විසින්, මනසින් උසස් මිනිසුන්ට සහ දෙවියන්ට බුදුපියාණෝ දේශනා කර වදාළ ඒ උතුම් බුදු දහම මොහදුරේ ගිලී වෙසෙන්නන්ට විනාශ කර දැමීමට අවස්ථාව නොසලසා රැක ගනිත්වා ! යුතුකමද එය වේය.

  • @sahanperera3506
    @sahanperera3506 3 ปีที่แล้ว +2

    🌼🏵️🏵️🏵️🏵️🌼🙏🙏🙏

  • @upulindrajith6070
    @upulindrajith6070 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @asankawampawala1845
    @asankawampawala1845 2 ปีที่แล้ว

    කස්සප කස්සප උතුමානන්

  • @Nimala80
    @Nimala80 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු.................!!!

  • @indrajithmanodara8500
    @indrajithmanodara8500 4 ปีที่แล้ว +2

    Mehema bana kiyana oba vahanse budda sasanayata maha alokayak. Sadu sadu sadu!

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 ปีที่แล้ว +2

    නමස්කාර වෙීවා ස්වාමීණී

  • @RoshanSamarawikrama
    @RoshanSamarawikrama 10 หลายเดือนก่อน +2

    Hoda bana tika

  • @dimashdimash2436
    @dimashdimash2436 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @sahanperera3506
    @sahanperera3506 3 ปีที่แล้ว +2

    🌸🏵️🌸🌻🙏🙏🙏

  • @vajiravithanage7
    @vajiravithanage7 2 ปีที่แล้ว +1

    ,🙏🙏🙏🙏

  • @kalanasachinthana4869
    @kalanasachinthana4869 3 ปีที่แล้ว +2

    🙏🙏🙏❤️❤️❤️

  • @charithsachindra
    @charithsachindra 4 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු!! 🙏

  • @kanchanakurunegalapullawat9714
    @kanchanakurunegalapullawat9714 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu🙏🙏🙏

  • @devakantigooneratne1641
    @devakantigooneratne1641 3 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu

  • @harshapiumal3883
    @harshapiumal3883 4 ปีที่แล้ว +2

    සාධූ සාධූ සාධූ!!!

  • @sahanperera3506
    @sahanperera3506 3 ปีที่แล้ว +1

    🌸🏵️🌻🏵️🏵️🌻🌼🌼🌼🏵️🏵️🙏🙏

  • @sahanperera3506
    @sahanperera3506 3 ปีที่แล้ว +1

    🌼🏵️🙏🌼🏵️🙏🌸🌻🙏🙏🙏🙏

  • @sahanperera3506
    @sahanperera3506 3 ปีที่แล้ว +1

    🌻🌻🌻🌻🌻🌻🌻🌻🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌻🌻🌻🌻🌻🌻🌻🌻🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌻🌻🌻🌻🌻🌻💮💮💮💮💮💮💐💐💐💐💐💐🌸🌸🌸🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.........

  • @anojawijerathna6740
    @anojawijerathna6740 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sahanperera3506
    @sahanperera3506 3 ปีที่แล้ว +1

    🌼🌻🌼🌻🌸🏵️💮🙏🙏🙏

  • @simplecapital5518
    @simplecapital5518 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @anulaperera1586
    @anulaperera1586 4 ปีที่แล้ว +1

    Anula P. sadu,sadu,sadu.

  • @ajmd3655
    @ajmd3655 4 ปีที่แล้ว +1

    Sadhu! Sadhu! Sadhu!

  • @maheshikakodithuwakku6029
    @maheshikakodithuwakku6029 4 ปีที่แล้ว

    Me wage yugayaka aththatama mewage saddharma deshana ahanna labena awasthaawa ithaama watinawa.

  • @thamiduchathuranga4211
    @thamiduchathuranga4211 4 ปีที่แล้ว

    sadu sadu sadu...🙏🙏🙏

  • @indikapathiranage2378
    @indikapathiranage2378 4 ปีที่แล้ว +1

    පින් සිදු වේවා......!
    තෙරැවන් සරණයි. ....!

    • @neethahaase
      @neethahaase 4 ปีที่แล้ว

      Ithama pähädili deneth piyagena yonisomanasikarayen boho de awabodhaya karaganna ,vishishta däkmak labadunna. Me ath bhawayadeema obawahanseeta niwan suwala läbeewa!

    • @neethahaase
      @neethahaase 4 ปีที่แล้ว

      Sadu sadu sadu!

  • @rasiruarts1337
    @rasiruarts1337 3 ปีที่แล้ว +4

    අවසරයි හාමුදුරුවනේ.ඔබ වහන්සේගේ විග්‍රහය ඉතාමත් පැහැදිලි යි.මතකය යනු දකින්නා සහ දකින දෙය ට සාපේක්ෂව ව්‍යාජ ලෙස සැකසූ චිත්‍රපටයක් ලෙසින් වර්ධනය වී දකියි. දකින්නා සාපේක්ෂත්යේ පැතවත එන්නකි. මේ ක්‍රියාත්මක වන ක්‍රියා වලිය කර්මය ලෙස ගත හැකි නේද.ඒ නිසා ඇත නැත ද්විතීයික ස්වභාවය තුල සිටින්නා" මම"අවිද්‍යාව ලෙස ගත හැකි නේද. මෙම ක්‍රියාවලිය දැකීමට පත්වන්නේ නම් එය භාෂාවෙන් ප්‍රකාශ කිරීමේ හැකියාව තිබේද. එය ප්‍රඤ්ඤාව නේද.එය තම තම විසින් අත්දැකීමක් ලෙස ලබා එය අවබෝධ කරගත හැකි නේද.මේ තුල අනිත්‍ය, දුක්ඛ, අනත්ත ස්වභාවය දැකීමට පත්විය හැකි නේද.ශූන්‍යත්වය ඇත්තේ මෙය දැක්මකින් පමණි නේද.මෙය" මම,මගේ" ස්වභාවය දැකීමටපත්වීම නේද.වචන සහ සිතුවිලි වලින් ශූන්‍ය තත්වය ප්‍රකාශ කල නොහැකි නේද. අපි සියල්ලෝම මනසේ වහලෙක් බවට පත් වෙලා නේද ඉන්නේ. ඒ නිසා, ගිය ආත්මෙ / මේ ආත්මයේ කියල දෙයක් නෑ නේ ද. ඒවගේම භාවනාවේදී මේ ද්විතීයික ස්වභාවයෙන් මිදී යථ ස්වභාවයේ පවතින විශ්වීයත්වයට අයත් භාවනාව බවට පත්වීම නේද නිවන යනු.අනුන්ගේ වචන වලින්, අනුන්ගේ දැක්මකින් නිවන අවබෝධ කරගත නොහැකි නේද හාමුදුරුවනේ. ප්‍රත්‍යක්ෂයෙන් ලබාගත් දැනුම මායාකාරි ඇසින් දකින්නට ලැබෙන මාතෘකා ඔස්සේ අපි සියල්ල අපගේ ලෝකය ලෙස දකී නේද.ශූන්‍යතාවය යනු තමා විසින්ම දකින්නට හැකි තමා තුල ලබන මනසින් එහා ගිය විපර්යාසයක් නේද.ඔබ වහන්සේගේ විග්‍රහය ඉතාමත් පැහැදිලි යි. තෙරුවන් සරණයි. නිවීම සම්පූර්ණ වේවා කියා පතනවා.

    • @buddothpaththiya3486
      @buddothpaththiya3486 3 ปีที่แล้ว

      ඔබතුමා නේද නේද කියනව විතරයි. කිසිම එකක අවසානයක් නෑ. ඔක්කෝම කෙටි යෙදුම් නේද?

  • @mallikamenike1809
    @mallikamenike1809 4 ปีที่แล้ว +3

    Mewani dulaba aseemata labeema kotharam baagyayakda saadu

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka9518 ปีที่แล้ว +1

    අපි සංස්කරණය කරපු දේවල් ආයතන තුළ නැවත හට ගෙන ඉපිද නිරුද්ධ වනවිට අනිත්‍ය බව දැන කෙසේ ද? අනිමිත්ත සමාධිය කරා යාම සඳහා අවබෝධ කර දීම තුළින් උත්තම ආර්යයන් වහන්සේට අමා මහ නිවන් සුව පතමු. ප්‍රථමයෙන්ම අපි රූපය අවබෝධ කරගත යුතුයි නේද?

  • @clydeaccounting9599
    @clydeaccounting9599 4 ปีที่แล้ว

    Sadu Sadu Sadu.....!!!!!

  • @sachchadis8883
    @sachchadis8883 4 ปีที่แล้ว +2

    Aathma ha anaathmawadayk koheda Buddha deshanaawe thiyenne?

    • @anuradhaperera3802
      @anuradhaperera3802 3 ปีที่แล้ว +2

      කෑල්ලක් අල්ලගෙන දගලන්න එපා ......මුලු එකම ආහන්න......නැත්නම් 24:20 ඉදන් අහන්න.....අනේ මන්ද .......

    • @SaralaAbidahama
      @SaralaAbidahama 5 หลายเดือนก่อน

      ඔයා කියන එක මීරිගම ඇති

  • @jayasekarasomasiri3669
    @jayasekarasomasiri3669 3 ปีที่แล้ว

    Madusanka Mahatha,labunoruvakanda ආරණ්‍ය යේ T.P.no.denna puluwanda.

  • @maheshpc2
    @maheshpc2 4 ปีที่แล้ว

    .

  • @sarathliyanage9393
    @sarathliyanage9393 4 ปีที่แล้ว

    Yuh

  • @nilankawickramage7780
    @nilankawickramage7780 3 ปีที่แล้ว +1

    💎❤💎❤

  • @kumariambegoda
    @kumariambegoda 2 ปีที่แล้ว +1

    බුදුසරණයි ස්වාමීන්වහන්ස

  • @kamanimendis1474
    @kamanimendis1474 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏

  • @Loner-vf3km
    @Loner-vf3km 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @podimenike1958
    @podimenike1958 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @sahanperera3506
    @sahanperera3506 3 ปีที่แล้ว +1

    🏵️🌻🙏🌼🏵️🙏🌸🌼🙏

  • @sahanperera3506
    @sahanperera3506 3 ปีที่แล้ว +1

    🏵️🏵️🌼🌼🙏

  • @tharakasandaruwan4132
    @tharakasandaruwan4132 4 ปีที่แล้ว

    Sadu sadu sadu.....

  • @anuruddhakumara2112
    @anuruddhakumara2112 4 ปีที่แล้ว +1

    💐🙏💐🙏💐🙏

  • @sahanperera3506
    @sahanperera3506 3 ปีที่แล้ว +3

    🌼🌼🌼🌻🌻🏵️🏵️🙏🙏🙏

  • @charithkumanayaka1834
    @charithkumanayaka1834 27 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @charithkumanayaka1834
    @charithkumanayaka1834 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @sahanperera3506
    @sahanperera3506 3 ปีที่แล้ว +1

    🏵️🏵️🏵️🏵️🙏🙏🙏

  • @sahanperera3506
    @sahanperera3506 3 ปีที่แล้ว +1

    🌼🙏🏵️🙏🌻🙏

  • @nadeepriyaerawgoda4254
    @nadeepriyaerawgoda4254 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @tharakagalearachchi9587
    @tharakagalearachchi9587 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 4 ปีที่แล้ว

    🙏🙏🙏