චතුරාර්‍ය්‍ය ස​ත්‍ය - අතිපූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • About this video = ._ චතුරාර්‍ය්‍ය ස​ත්‍ය ධර්මය - අතිපූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ ZOOM ඔස්සේ 2021/06/24 දින පැවත්වු ධර්ම දේශණාව.
    • වැරදි දැක්මක් නිසා අපිට සිදු වෙලා තියෙන දේ?
    • බුදුරජාණන් වහන්සේ දුක පිළිබඳව වදාළේ දුක්ඛ වේදනාවෙන් පමණක් ද?
    • අපි සෑම මොහොතකම දුක පරිහරණය කරනවා යයි කියන්නේ ඇයි?
    • ඇස සහ රූපයේ ඇත්ත
    • අපිට පෙනෙන දේ බාහිර පවතින දේම ද?
    • එකම රූපය නැවත නැවත දැකිය හැකි ද?
    • ඇයි ඇතැම් ප්‍රේතයින්ට වතුර පේන්නේ නැත්තේ?
    • මරණ ධර්මය හා මරණ දුක අතර වෙනස
    • මොකක්ද මේ සාසනයේ 'ලෝකය නැති කරනවා' යයි කියන්නේ?
    • චිත්‍රපටි බලන අපිට බුදුරජාණන් වහන්සේ වදාළ දේ
    • සීල, සමාධි, ප්‍රඥා සැකෙවින්
    • අපේ පිහිටට ඇති එක ම දේ
    Facebook page:-
    / paramaththa​. . /...​ ( පරමත්ථ )
    www.facebook.c.... ( ven. mankadawala sudassana thero )
    / kkassapather. . ...​ ( ven. kothmale kumarakassapa thero
    අතිපූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේගේ වෙනත් දේශණා-
    •​​​​මේ ආත්ම භවයේදීම නිවන් දකිමු • මේ ආත්ම භවයේදීම නිවන් ...
    • නිවන් ප්‍රතිපදාව(යවකලාපි සූත්‍රය) • නිවන් ප්‍රතිපදාව(යවකලා...
    • සනිදාන සූත්‍රය • සනිදාන සූත්‍රය. අතිප... ​
    • ඕරම්භාගිය සංයෝජන ( මහාමාලුඞ්ක්‍ය සුත්තං ) • ඕරම්භාගිය සංයෝජන ( මහා... ​​
    • සතුට • සතුට (අතිපූජ්‍ය කොත්මල... ​​​
    #KothmaleKumarakassapaSwaminwahanse​​​​ #LabunoruwakandaAranyaSenasanaya​​​​ #paramaththa​

ความคิดเห็น • 42

  • @manojmanjuladesilvagalbokk625
    @manojmanjuladesilvagalbokk625 3 ปีที่แล้ว +2

    සාධූ සාධු සාධු. පින්වත් ස්වාමීන් වහන්සේට ත් පින් කම කල අයටත් නිදුක් නීරෝගී දීඝායු වේවා සාධු සාධු සාධු

  • @chameeraedirisinghe9471
    @chameeraedirisinghe9471 3 ปีที่แล้ว +1

    සාදු ...සාදු ...සාදු ...!!! නමස්කාර වේවා උතුම් ත්‍රිවිධරත්ණයටම...🙏🙏🙏...!!!

  • @Upali-ow1jn
    @Upali-ow1jn 11 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතු වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @a.m.ruwansanjayawickramasi2158
    @a.m.ruwansanjayawickramasi2158 3 ปีที่แล้ว +1

    අනර්ඝ වූ වටිනා දහම් දෙසුමක් . පූජනීය කොත්මලේ කුමාරකාශ්‍යප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. සියලු සත්වයන් නිවන අවබෝධ කර ගනිත්වා . තෙරුවන් සරණයි ..

  • @rohithasamarasekara8316
    @rohithasamarasekara8316 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu theruwan sarani pinwath oba wahanseta .

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 2 ปีที่แล้ว +2

    සාදු. සාදු. සාදු

  • @champjanlyn8740
    @champjanlyn8740 3 ปีที่แล้ว +4

    බුද්ධ දර්ශනය ,බුදුන්ගේ දේශනාව ඒ ආකාරයෙන්ම අපට දේශනා කරන ඔබවහන්සේ බලාපොරොත්තු වන බෝධියකින් නිවන් දකිත්වා!!!🙏🙏🙏💐💐💐

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 8 วันที่ผ่านมา

    තෙරුවන්. සරනයි. සුවාමින්වහන්සෙට. 🙏

  • @amaranilmini770
    @amaranilmini770 3 ปีที่แล้ว +2

    saadhu saadhu saadhu oba wahansee karana shaasanika seewaawan saarthaka wee sri sambuddha wachanaya ' sambuddha shaaasanaya anaagatha pararapurata sasara kety kara ganeemata ithiri wana lesa surakshitha karannata waasanaawa labeewa deerghaayusha labeewa praarthana karana boodhiyakin niwan suwama labeewa. Asarana apita dharmaya awaboodha kara ganeemata upakaara karana oba wahansee athulu swaamin wahanseelaaa sabaama kalyaana mithrain wahanseelaamay. apage uththama namaskaaraya weewa

  • @teklahettiarachchi5641
    @teklahettiarachchi5641 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu namo buddhaya 🙏🙏🙏🌸🌸🌸

  • @indikanuwan8579
    @indikanuwan8579 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @vidurifernando8398
    @vidurifernando8398 3 ปีที่แล้ว +2

    සාදු ...සාදු ...සාදු ...!!!
    🙏🙏🙏
    නමස්කාර වේවා ස්වාමීන්වහන්ස !!!

  • @chandra.katapattu231
    @chandra.katapattu231 3 ปีที่แล้ว +1

    නිර්මල සම්බුදු දහම අපට මැනවින් අවබෝධ කර දෙන්නට අපමණ වෙහෙසක් දරණ වන්දනීය පූජනීය ස්වාමින් වහන්ස. ඔබවහන්සේට පතන්නා වූ බෝධියකින් අමා මහ නිර්වාන ශාන්තිය අත් කර ගැනීමට මේ පුණ්ය සම්භාරය හේතු වාසනා වේවා!

  • @upaliranasinghe4393
    @upaliranasinghe4393 3 ปีที่แล้ว +2

    Theruwan saranai ape hamuduriwane

  • @kanthikulatunga4715
    @kanthikulatunga4715 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඹබ වහන්සෙ තෙරුම් කරන්න ගන්න උත්සහයට ගොඩක් පිං සුවපත් වෙවා.

  • @pathmallalantha9690
    @pathmallalantha9690 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @navithmakannangara6142
    @navithmakannangara6142 3 ปีที่แล้ว +1

    සාදු...සාදු....සාදු....ඔබ වහන්සේ ට නීරෝගී සුවය....

  • @sameeraacref6543
    @sameeraacref6543 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏
    බුද්ධං සරනං ගච්චාමි.
    ධම්මං සරනං ගච්චාමි .
    සංඝං සරණං ගච්චාමි .

  • @kumariepaarachchi7297
    @kumariepaarachchi7297 3 ปีที่แล้ว +1

    Theruwan saranayi ape hamuduruwan wahanseta sadu sadu sadu

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 3 ปีที่แล้ว +2

    'Nivana' is 'Niweema' as well as the 'Unshaken' status of this 'Niweema' or in other words, the dying of the burning from Raga, Dwesha, Moha. It has also been explained as the 'Imperturbable Serenity of the Mind'. May the Swaminwahanse be blessed by the Noble Triple Gem enabling the discussions of Dhamma for many more years to come, for the benefit of those who tread the path of Dhamma towards Nibbana. Sadhu Sadhu Sadhu! Theruwan Saranai! 🙏🙏🙏

  • @kumariadikari3917
    @kumariadikari3917 3 ปีที่แล้ว +3

    Sadu Sadu Sadu

  • @dhasaleewijeratne5212
    @dhasaleewijeratne5212 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 3 ปีที่แล้ว

    Namo Buddhaya saadu saadu saadu.pinwath Oba wahanseta ha siyaluma maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu.Theruwan saranai.hamotama.

  • @oppriyani5318
    @oppriyani5318 3 ปีที่แล้ว +2

    සාධූ සාධූ සාධූ
    🌼🌼🌼
    🙏🙏🙏

  • @sahanperera3506
    @sahanperera3506 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
    සාදූ...සාදූ...සාදූ......

  • @sunethraabeyratne4183
    @sunethraabeyratne4183 3 ปีที่แล้ว

    ඔබවහන්සේට බොහෝ කුසල් . නිවනින් නිවේවා

  • @seetafernando5954
    @seetafernando5954 3 ปีที่แล้ว

    Namaskare wewa 🙏🙏🙏🙏🙏

  • @guwikarunarathna9
    @guwikarunarathna9 3 ปีที่แล้ว +1

    සද්ධා සිල දයා වාසං
    බුද්ධ පුත්තං නමාමහං

  • @prabhagamage6847
    @prabhagamage6847 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @SD-qg9me
    @SD-qg9me 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @charunisadanika6704
    @charunisadanika6704 2 ปีที่แล้ว +1

    🙏

  • @Chamuditha-p2d
    @Chamuditha-p2d ปีที่แล้ว

    🙏🙏🙏

  • @angelolakmal5091
    @angelolakmal5091 3 ปีที่แล้ว +1

    🙏🙏🙏