Viyali | වියළි | Episode 01 | 2024-05-12 | Rupavahini TeleDrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Watch More : bit.ly/3ejZQRB
    © 2024 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    ----------------------------------------------------------------------------------------------
    සියළුම හිමිකම් ඇවිරිණි.
    නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
    ----------------------------------------------------------------------------------------------
    Follow on Us:
    ================================================
    Official Website : www.rupavahini....
    Official Facebook : / srilankarupavahini
    Official Instagram : / sri_lanka_rupavahini
    Official Twitter : / rupavahinitv
    Official Tik Tok : / rupavahini_corporation
    Music Channel : / @rootunes
    News Channel : / @rupavahini_news
    TV Rupavahini : / @tvrupavahini
    Education Channel : / @jathikapasa
    24x7 LIVE Stream : / @rupavahinilivestream
    --------------------------------------------------------------------------------------------------------------------
    #SriLanka #Rupavahini #RupavahiniTV
    La televisión de canal nacional en Sri Lanka

ความคิดเห็น • 813

  • @sitaperera898
    @sitaperera898 3 หลายเดือนก่อน +770

    කොන්ඩ රත්තරන් පාට කරපු,මේකප් හත්තට්ටුවක් උලපු, ජංගි කොට ගහගත්ත නෝනල සෙට් එක නැති ටෙලි නාට්‍යය ක් බලන්න සෙට් කරපු හැමෝටම බොහොම ස්තුතියි

    • @nuwanaththanayaka3700
      @nuwanaththanayaka3700 3 หลายเดือนก่อน +14

      අනිවාර්යයෙන් ..මල් නාට්ටි පරාදයි

    • @Prabath1
      @Prabath1 3 หลายเดือนก่อน +14

      Okkoma patta nalu nili set eka
      Hari thathvikai
      Niyamai

    • @NethuRupasinghe-zr9ek
      @NethuRupasinghe-zr9ek 3 หลายเดือนก่อน +3

      Aka nam attha

    • @champikachampika9
      @champikachampika9 3 หลายเดือนก่อน +5

      ඒකනම් ඇත්ත කතාව

    • @pradeepkariyawasam7263
      @pradeepkariyawasam7263 3 หลายเดือนก่อน +9

      සහතික ඇත්ත ආසාවෙන් බලන්න පුලුවන් ටෙලි මේවා ❤

  • @kumaramadusanka5139
    @kumaramadusanka5139 2 หลายเดือนก่อน +98

    මේ සෑබෑ ජිවිත නොවේද කවමදකාවත් දෙමාපියන් නැති දරැවන්ට එහම කරන්න එපා. ⁣මම කුඩා අවදියට ගියා ඒ කාලේ මම මාමා ගාව හිටියේ නැන්දා මට අවජාතකයා කියපු වචනේ අදටත් හිතේ රැව් දෙනවා හු කියලා අඩන්න හිතෙන වාර අනත්තයි. වර්තමානයේ මම ඒ වචනේ සිහි කරලා හෙට්ටිපොළ ගල්කන්ද ළමා නිවාසයට දානයක් දෙනවා. කවමදකාවත් අවජාතක ලමයි මේ ලෝකයට බිහි නොවේවා 😢😢

    • @sithandipraharsha3584
      @sithandipraharsha3584 2 หลายเดือนก่อน +1

      ❤😢

    • @cafi_wlkz
      @cafi_wlkz หลายเดือนก่อน

      Thawa diyunu wenna.

    • @rasikakankanam9211
      @rasikakankanam9211 หลายเดือนก่อน +8

      ඔය ජාතකේ හොයන්නේ.ලංකාවේ ඉන්න ග්‍රෝතික මිනිස්සු තමයි ඉතින්.

    • @dinushikachathurangi6556
      @dinushikachathurangi6556 หลายเดือนก่อน

      අවජාතක ළමයි කොහෙවත් නෑ..වැඩේ කියන්නෙ තමුන් හදපු ළමයට තමන්ගෙ නම දෙන්න තරම් ඒ පිරිමියගෙ කොන්ද පණ නැතිකම..මොනවා උනත් එහෙම පිරිමියෙක් නැතිව ඒ දරුවා මරන්නෙ නැතිව ලෝක අපහාස දරාගෙන දරුවො හදන අම්මලාට මල් තියලා වැන්දත් පව් නෑ..

    • @sriyasrimali4400
      @sriyasrimali4400 หลายเดือนก่อน

      😭😭😭

  • @Roshan_Kodagoda
    @Roshan_Kodagoda 4 หลายเดือนก่อน +291

    මේවා මේ මුළු drama එකම ගෙයක් ඇතුලේ ඉදන් කරන low budget dramas වගේ නෙමේ. වාණිජ අරමුණු උවත්, මේ සඳහා විශාල පිරිසක් මහන්සි වෙනවා, දායක වෙනවා. ඒ සෑම දෙනාටම කෘතඥ විය යුතුය හරවත් නාට්‍යක් ලබදෙනවට.

    • @snadunprasad9478
      @snadunprasad9478 3 หลายเดือนก่อน +2

      ❤️🌹🌹❤️🙏

    • @PathmaMuthunayaka
      @PathmaMuthunayaka 3 หลายเดือนก่อน +1

      Harema ලස්සන watena කමක් දැනුම ලබාදීමට hake natiteyaki❤️❤️❤️❤️ satutuyi

  • @GederaB
    @GederaB 3 หลายเดือนก่อน +155

    ටෙලියක් හොය හොය හිටියේ.
    හමුවුණා හොඳ එකක්... නියමයි
    පළමු කොටසෙන්ම... රස විඳින්න පුලුවන් ඒක..

  • @shyamasam16
    @shyamasam16 3 หลายเดือนก่อน +120

    නලු නිලි පිරිස දැක්කම බලන්න කතාවක් ඇවිත් කියල හිතුන. සරත් චන්ද්‍රසිරි ත් ඉන්නව කියන්නෙ අවුරුදු ගනනාවකට කලින් රූ ගත කරපු එකක් වෙන්නෝනෙ. මේ වගේ හොඳ නිර්මාණ වලට කාලයක් තිස්සෙ ඉඩකඩ අඩුයි මාද්‍ය තුල. youtube එකට පින් සිද්ද වෙන්න අපි ගව් ගනනක් ඈත දුර රටවල් වල හිටියත් නිර්මාණ රස විදිනව ❤

    • @kuwaitstream
      @kuwaitstream 3 หลายเดือนก่อน +2

      Me katawa satiye කවදාද tiyenne

    • @shyamasam16
      @shyamasam16 3 หลายเดือนก่อน

      @@kuwaitstream Saturdays and Sundays☺️

    • @FatimaDeSilva-dp5mn
      @FatimaDeSilva-dp5mn 3 หลายเดือนก่อน

    • @shyamasam16
      @shyamasam16 3 หลายเดือนก่อน

      @@kuwaitstream Weekend nights

  • @dineshbandara5212
    @dineshbandara5212 3 หลายเดือนก่อน +146

    කවදාවත් මේ ටෙලිනාට්‍ය කලාව නතර කරන්න එපා.මේ තමා සැබෑ ජීවිතය.

  • @sarathkumarasiri1924
    @sarathkumarasiri1924 2 หลายเดือนก่อน +213

    "තත්පරයක් දෙන්න" ඉවර වෙන්න ළග නිසා කතාවක් හොය හොයා ඉද්දී හම්බවුණා "වියලි" super ♥️♥️♥️♥️

  • @gunasekara1671
    @gunasekara1671 4 หลายเดือนก่อน +237

    කතාව දාල පැය 22ක්..විව්ස් 18k.😪..ඇත්තටම මෙච්චර ලස්සන නිර්මාණ රස විඳින්න මිනිස්සු ඇයි පෙළබෙන්නෙ නැත්තෙ!..
    ...හොඳ කලා කෘතියක රස වින්දනයක් දන්නෙ නැති,නව කතාවක් කියවන්නෙ නැති,වේදිකා නාට්‍යයක් බලන්න හිතක් නැති,හොඳ චිත්‍රපටයක් බලන්නෙ නැති, නිවිච්ච හිත් නැති,තෙතමනයක් නැති වියළුනු දර කෝටු වගෙ මිනිස්සු පිරිච්ච රටක්!...

    • @udayakumara-tj5bk
      @udayakumara-tj5bk 4 หลายเดือนก่อน +2

      දැන් 32 k

    • @thushararukman6855
      @thushararukman6855 3 หลายเดือนก่อน +4

      Gon katha ballama...mewa බලන්න therenneha හුඟක් අයට .කලෙකින් hoda කතාවක්

    • @animallovers9971
      @animallovers9971 3 หลายเดือนก่อน +4

      2 days ago
      48k views 😢😢😢😢

    • @mallikamudiyanselage4859
      @mallikamudiyanselage4859 3 หลายเดือนก่อน +3

      Shears කරන්න යාලුවො ta.dan වැඩි දෙනෙකු බලන්නේ gon මල් කතා

    • @Chandrasenavidanapathiranage
      @Chandrasenavidanapathiranage 3 หลายเดือนก่อน +6

      මාත් දැක්කේ අහම්බෙන්😅

  • @weeraddanathiwankasrinathd1645
    @weeraddanathiwankasrinathd1645 3 หลายเดือนก่อน +275

    මහපොලොව,මාණික්කාවත,කළු ඇදගෙන සුදු ඇවිදින්,කූඹියෝ,තණමල්විල කොල්ලෙක්,ගිරිදේවි නුතන යුගේ බිහි වුන හොද නාට්‍ය..මේකත් එහෙමම වෙයි..

    • @deesharashini1670
      @deesharashini1670 3 หลายเดือนก่อน +6

      Adungira

    • @udayakalumsampath
      @udayakalumsampath 3 หลายเดือนก่อน +2

      aniwa mcn

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 3 หลายเดือนก่อน

      @@deesharashini1670 හොඳයිද

    • @dileepamanawadu1383
      @dileepamanawadu1383 3 หลายเดือนก่อน +9

      කොඩි ගහ යට, සහෝදර⁣යා, තත්පරයක් දෙන්න.... ඒ ගොඩටම

    • @subag296
      @subag296 3 หลายเดือนก่อน +2

      Api

  • @prasangaherath747
    @prasangaherath747 4 หลายเดือนก่อน +242

    ඇති යන්නතම් හොද කතාවක් සෙට් උනා බලන්න ..

    • @kemee-sc2vp6hq8g
      @kemee-sc2vp6hq8g 3 หลายเดือนก่อน +6

      ඒක ඇත්ත සුදු ඇදගෙන කලු ඇවිදින් ආයෙමත් බලලා ඉවර කලා විතරයි .😍😍😍🔥🔥🔥

    • @andyandy7194
      @andyandy7194 3 หลายเดือนก่อน +1

      හොදයිද අර ජානු වගේද.

    • @kemee-sc2vp6hq8g
      @kemee-sc2vp6hq8g 3 หลายเดือนก่อน +5

      @@andyandy7194 ජානු නම් බලලා නෑ .😊😊😊😊😊මේ කතා තමයි ඉතින් මටනම් ලස්සන .ඒ වගේම අර්ථවත්👍👍👍

    • @Sanjeewani-xk7mw
      @Sanjeewani-xk7mw 3 หลายเดือนก่อน +2

      Anith chanalwala jara kata tiyanne mawata ghanna katha ne

    • @FatimaDeSilva-dp5mn
      @FatimaDeSilva-dp5mn 3 หลายเดือนก่อน

      Humm

  • @mamakamthi7735
    @mamakamthi7735 4 หลายเดือนก่อน +190

    වියලි හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖

    • @gimhanikendawala9472
      @gimhanikendawala9472 3 หลายเดือนก่อน +5

      හැමදාම බලන්නේ රෙද්දද මේක පලවෙනි කොටස වෙච්චිකොට

    • @mamakamthi7735
      @mamakamthi7735 3 หลายเดือนก่อน

      @@gimhanikendawala9472 😍

    • @kasunshamadasanayake4560
      @kasunshamadasanayake4560 3 หลายเดือนก่อน

      ​@@gimhanikendawala9472මෝල් කැම්‍රි රියෝ ඉන්න රටක් මේක 😂

    • @GKProduct1985
      @GKProduct1985 3 หลายเดือนก่อน

      Ane manda mongalda bn

    • @mamakamthi7735
      @mamakamthi7735 3 หลายเดือนก่อน

      @@GKProduct1985 pukasududa😍

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 4 หลายเดือนก่อน +58

    පලමු කොටසෙන්ම හිත ගත්ත. හොදම රංගන ශිල්පියො,සංගීත වගේම ගායනයත්👌👌👌👌👏👏👏

  • @meegamagempgdnk6400
    @meegamagempgdnk6400 4 หลายเดือนก่อน +108

    ලංකාවේ ජනප්‍රිය හා විශිෂ්ටතම නාලිකාවල පෙන්නන මගුල් ටෙලිනාට්‍ය වලට මේ ටෙලිනාට්‍ය කොයිතරම් අර්ථවත්ද?

    • @meegamagempgdnk6400
      @meegamagempgdnk6400 3 หลายเดือนก่อน +1

      පුලුවන් ඉක්මනින් ජාතික රූපවාහිනිය මුලු ලංකාවේම සුපහැදිලි ලෙස බලන්න පුලුවන් විදිහට ආවරණය කරන්න. ඒක රටේ ජාතික අවශ්‍යතාවයක් වෙලා. සවස 6.30 පස්සේ දරුවන්ට සහ දෙමාපියන්ට එකට ඉදලා බලන්න පුලුවන් විදිහේ නාට්‍යයක් හෝ වැඩසටහනක් නෑ. මං මාතලේ ( නාඋල)

  • @ChankaKumara-js1ve
    @ChankaKumara-js1ve 3 หลายเดือนก่อน +24

    අකලංකව අඳුරන්නත් බෑ වගේ.. සම්මානෙකට අර අදිනව නේද ❤එම සිහිනය සැබෑ වේවා ❤

  • @lahirulahiru8987
    @lahirulahiru8987 2 หลายเดือนก่อน +52

    අද බලන්න ගන්න හදන්නේ කොමෙන්ට් දැක්ක්ම හිතෙනවා කතාව හොද ඇති කියලා

    • @sanjeewakumarasinghe8703
      @sanjeewakumarasinghe8703 2 หลายเดือนก่อน

      මටත් එහෙම හිතුනා

    • @kurulukurulu3887
      @kurulukurulu3887 2 หลายเดือนก่อน

      මම අද බලන්න ගත්තෙ ලස්සනයි නේද

    • @nadeeshasanjeewani-co8zr
      @nadeeshasanjeewani-co8zr 2 หลายเดือนก่อน

      මමත් අද බලන්න ගත්තේ ලස්සනයි මෙි කතාව

    • @Sanjeewani1983
      @Sanjeewani1983 2 หลายเดือนก่อน

      මම අදයි බලන්න ගත්තේ

    • @shepalikaputhupitiya6072
      @shepalikaputhupitiya6072 หลายเดือนก่อน

      මමත් අද කතාව බලන්න ගත්තෙ. ඒත් මුලින්ම ගියෙ comment වලට

  • @nimashamadushani2032
    @nimashamadushani2032 3 หลายเดือนก่อน +55

    මෙවැනි නාට්‍ය එළිබසින තුරු මඟ බලා සිටිමි...ස්තූතියි සැමට..

    • @kumaraperera8971
      @kumaraperera8971 2 หลายเดือนก่อน

      මෙ තතව මගෙ කතාවට වඩා සමහර තැන් ටිකක් වෙනස් එ වුනාට හොද තැන් තියෙනවා
      මෙ කතාව අහම්බේන් දැක්ගෙ එක දිගට කොටස් පහලක් බැලුවා ...මට මගේ අතිතයට මම ආයේ ආව...එත් මම...😪

  • @maneldissanayake3551
    @maneldissanayake3551 3 หลายเดือนก่อน +45

    හරිම සංවේදී නිර්මාණයක්.
    වස බොන්න හදපු වෙලාවේ
    අම්මට ආදරෙයි කියන කොට තාත්තගෙන් පොරොන්දු වක්
    ගන්න තිබුනේ පුතාට ආයෙමත් කරදර කරන්න එපා කියලා.
    අම්මලාගේ වැරදිවලට දඬුවම් විඳින අසරණ දරුවෙක්😢

    • @sararanatunge9712
      @sararanatunge9712 29 วันที่ผ่านมา

      මටත් හිතුනා..

  • @user-os5vy9md5c
    @user-os5vy9md5c 4 หลายเดือนก่อน +133

    කකා හිටපු ළමයට ගැහුව..හිත කීරි ගැහුණ .😢😢

    • @ashengunathilake8663
      @ashengunathilake8663 3 หลายเดือนก่อน +7

      කතාවක උනත් මට කදුළු වැටුනා😢

    • @ktmadush6481
      @ktmadush6481 3 หลายเดือนก่อน +4

      Aththa

    • @Suseema-dz4fz
      @Suseema-dz4fz 3 หลายเดือนก่อน +6

      ඔවිි අනේ කතාවට උනත් දුක හිතෙනවා 😭

    • @karunathilakashalu972
      @karunathilakashalu972 3 หลายเดือนก่อน +2

      😢😢...ow

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 3 หลายเดือนก่อน +6

      අනේ ඔව්ව්ව් .... මටත් මොකක්දෝ වුණා .... 😢... පව් හතුරෙක් වුණා හෝ තිරිසනෙක් වුණා හෝ කෑම ඩිංගක් කකා ඉද්දි ගහන්න නෙවි බනින්න වත් නරකයි කියලා තමයි අපේ වැඩිහිටියෝ අදටත් අපිට කියාදෙන්නෙ ..... 🤔🤔

  • @sheharamanuthmi
    @sheharamanuthmi 2 หลายเดือนก่อน +29

    සම්මාන රාත්‍රියක මේ නාට්‍යයේ නම කිහිපවරක් ඇසෙනු ඇත❤

  • @bandarasusantha521
    @bandarasusantha521 3 หลายเดือนก่อน +48

    රංගන ශිල්පීන් දැක්කම ටෙලිනාට්‍යය එක කොටසක් නෑර දිගටම බලන්න තීරණය කලා❤

  • @funnybangbanglmao9424
    @funnybangbanglmao9424 3 หลายเดือนก่อน +36

    රූපවාහිනිය. බොහොම ස්තූතියි අපේ සිංහල කතා දානවට. ඉන්දියන් ජරා කතා ස්ටයිල් එකට ගහන සිංහල කතා නිසා මිනිස්සුන්ගෙ රස වින්දනය නැත්තටම නැති වෙලා. බොහොම ස්තූතියි මේ කතාව හදපු නෝනා මහත්තුරුන්ට. ඒ වගේම රඟපාන අපේ දක්ෂ නළු නිළියන්ට.

    • @RaniduJayanga
      @RaniduJayanga 18 วันที่ผ่านมา

      Ugath Klamath ekka thamayi koyi nirmanada balance kiyala thiranaya wenne.

  • @sewwanditharakateacher6332
    @sewwanditharakateacher6332 4 หลายเดือนก่อน +73

    ඉතාම හොඳ නාට්‍යයක් බව පේනවා.කැමරා කෝණ, රංගනයන්,ඒ වගේම තේමා ගීතය සහ පසුබිම් සංගීතය අති විශිෂ්ඨයි.වෙනස්ම එකක් හරිම නැවුම් බවක් දැනෙනවා.රාගධාරී සංගීතයත් ජන සංගීතයත් එකට මිශ්‍ර කරපු අපූරු වැඩක්.සංගීත ගුරුවරියක් හැටියට මට දැනෙන ආකාරයට මම නිවැරදි නම් මේ භාරතීය සංගීතයේදී එන වැසි වස්සන්න පුළුවන් මියැන්මල්ල්හාර රාගය.ඒකට ජන සංගීතය සහ වැහි පිරිත එකතු කරලා තියෙනවා.ඒ තුන වෙන වෙනම ගත්තහම ගලපන්න බැරි තුනක්. අන්න ඒක ගැලපුව එක නම් විශ්ම කර්ම වැඩක්.නිර්මාණ කියන්නේ මේවට. තියෙන්න ඕන. ඉතින් මේ ඔක්කොමත් එක්ක ගත්තහම මේ නාට්‍ය වියලි පොළොවට වැස්සක්.❤ කසි කබල් ටෙලි නාට්‍ය අතර කලාතුරකින් එන විශිෂ්ට එකක්.දායක වූ සියලු දෙනාටම ජය.

    • @nipunsathsara9153
      @nipunsathsara9153 4 หลายเดือนก่อน

      අමෝ අමො විචාරකයෙක්😂😂😂😂

    • @kusumsirimanneweerakoon7819
      @kusumsirimanneweerakoon7819 2 หลายเดือนก่อน

      ඔබතුමියගේ විචාරය බොහොම අගෙයි. වැඩි අවබෝධයක් නැතත් අසා කියවා තිබෙනවා. විශිෂ්ටයි!

  • @hawatalk07
    @hawatalk07 3 หลายเดือนก่อน +36

    රූපවාහිනීයෙ මේ වගේ ටෙලිනාට්‍ය විකාශනය වෙන එක ගැන පුදුම සතුටුයි ❤
    ස්තූතියි සියළු දෙනාටම මෙවැනි විශිෂ්ඨ අර්ථවත් ටෙලි නිර්මාණ සමාජයට මුදාහරිනවට 🙏❤️

  • @kamalwijayantha
    @kamalwijayantha 4 หลายเดือนก่อน +72

    පටන් ගන්නකොටම හිතුනා සුපිරියක් වෙයි කියලා. සුපිරිම සෙට් එකකුත් ඉන්නවා.

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 3 หลายเดือนก่อน +44

    මේවා විශිෂ්ඨ නිර්මාණ, දැන් පරම්පරාවේ බහුතරයක් මේවැනි දේට වඩා, ගන්න දෙයක් නැති එක තැන පල්වෙන, වානිජමය පරමාර්ථය විතරක් අරමුණු කරගත්ත නිර්මාණ වලට ඇබ්බැහි වෙලා ඒ නිසා දැන් මෙවැනි නිර්මාණ බිහි වෙනවා අඩුයි.

    • @ashengunathilake8663
      @ashengunathilake8663 3 หลายเดือนก่อน +1

      ඇත්තම කතාව .....හොඳ නිර්මාණ වලට තැනක් නෑ,........ මෙලෝ රහක් නැති නිර්මාණ බලල,.....මිනිස්සු විකෘති වෙලා,...

  • @SeethaRathnalatha
    @SeethaRathnalatha 3 หลายเดือนก่อน +33

    කලු වගෙ දරුවන්ට මේ ලෝකෙ කිසිම අගතියක් කවදාවත් වෙන්ඩ එපා..ඒ අම්මා විදින දුක.😢

    • @user-lw4hj1nv2d
      @user-lw4hj1nv2d 2 หลายเดือนก่อน +1

      ඒ අම්මගෙ වැරදි නිසා එ දරුවා දුක් විදින්නෙ. ඒ දරුවා දකින වාරයක් පසා කලුගෙ අම්මා කරපු වැරද්ද අර මිනිහට මතක් වෙන නිසා තමයි අර කොල්ලගෙන් පලිගන්නෙ

  • @Hasanthahh
    @Hasanthahh 3 หลายเดือนก่อน +30

    රූපා මිසී ඉන්නවා කියන්නේ ආයේ ඉතින් සුපිරි තමා❤❤❤

    • @DammikaW48474
      @DammikaW48474 3 หลายเดือนก่อน +5

      ඇයි සිද්දික් ( වන්නකු ගෙ යාලු යතුරු හදන කෙනා). එයත් ඉන්නව. එයා තමයි script එක ලියල තියෙන්නෙ. සමන්ත කුමාර ලියනගේ.

    • @user-tf8mx3pu4e
      @user-tf8mx3pu4e 3 หลายเดือนก่อน

      ​@@DammikaW48474එහෙමද දක්ෂ නලුවෙක්

    • @pathumsisara7812
      @pathumsisara7812 2 หลายเดือนก่อน

      Eka atta

  • @sithuminirajapaksha
    @sithuminirajapaksha 4 หลายเดือนก่อน +16

    වියළි කර්කශ පරිසරයක්,ලස්සන ගැම් කතාවක් වෙයි වගෙ ,කතාව අවසානයක් වෙනකන් දෙන්න රූපවාහිනි🌷🌷

  • @ruwankumara3218
    @ruwankumara3218 4 หลายเดือนก่อน +28

    දඩමංකඩ නවකතාව ආසාවෙන් කියෙව්වා ඒක මෙහෙම ටෙලිනාට්‍යක් ලෙස බලන්න ලැබුන එක සතුටක්..විශිෂ්ටයි ටෙලිනාට්‍ය . නලු නිලියන්ගේ රංගනයන්.,සංගීත ය, රූප රාමු විශිෂ්ටයි .. චන්දන අයියගෙ පළමු ටෙලිනාට්‍ය නිර්මාණය ට සුබ පැතුම් අනිවාර්යයෙන් දිගටම මේක බලනවා..

    • @Simple98527
      @Simple98527 2 หลายเดือนก่อน

      ශාන්ති දිසානායක

  • @SadewSithara-je2oi
    @SadewSithara-je2oi 2 หลายเดือนก่อน +2

    ඇත්තටම මේ itn එකේ යන කතා හරිම අර්තවත් ඒවගේම මරු එවගේම ඉක්මනින් ඉවර වෙනවා. ඇයි මේව අගයන්නෙ නත්තේ හෙලුව පෙන්නෙ නැතු නිසාද මෙන්න දක්ශයේ මෙන්න කතා .❤

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 3 หลายเดือนก่อน +6

    ඇත්තෙන්ම මේ කතා වෙන සීනිබෝල කතා වගේ නෙමෙයි.මරු නාට්‍යය.මූනේ මේකප් උලාගෙන නටන නිළියෝ නැ.සැබෑ රූපය ත් එක්ක රඟපාන සුපිරි ටෙලිඩ්‍රාමා ❤️

  • @madhupalihaderuarachchi7222
    @madhupalihaderuarachchi7222 3 หลายเดือนก่อน +9

    අති සාර්ථකව ගලා යාවි කියා හිතනවා... රංගනය, සංගීතය, ගායනය, අධ්‍යක්ෂණය... අනර්ඝයි

  • @user-os5vy9md5c
    @user-os5vy9md5c 4 หลายเดือนก่อน +22

    ආසම ආරයෙ ටෙලියක්..❤️❤️

  • @sunithafernando7638
    @sunithafernando7638 4 หลายเดือนก่อน +30

    කලු අයියට ඉන්න නළුව ,අළුත් මූනක්.ලස්සන කතාවක්.

    • @malimapa2006
      @malimapa2006 4 หลายเดือนก่อน +5

      නලුව නම් පරනයි මූණ අලුත් කරල 😂😂

    • @DinushaHemamali
      @DinushaHemamali 4 หลายเดือนก่อน +2

      Aluth munak namai kalu aiya,සත්‍යා telidrama eka innawa bro

    • @sunithafernando7638
      @sunithafernando7638 4 หลายเดือนก่อน +1

      @@DinushaHemamali එහෙමද? සත්‍ය මං බලල නෑ .

    • @malimapa2006
      @malimapa2006 4 หลายเดือนก่อน +1

      අකලංක ප්‍රභාශ්වර. ගොඩක් නාට්‍ය වල හිටිය . කොඩි ගහ යට එකෙත් හිටිය

    • @sunithafernando7638
      @sunithafernando7638 4 หลายเดือนก่อน +4

      @@malimapa2006 කොඩිගහයට බැලුව ,ඒත් මේ මුන මතක නෑ

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 4 หลายเดือนก่อน +16

    මේකනම් වෙනස්ම ව්දියෙ ලස්සන වැඩක් වගේ ආසම සෙට් එකක් ඉන්නෙ ඉස්සරහට බලමු සුපිරියක් වෙයි දැනටනම් මේකෙ හැමදෙයක්ම excellent 👌❤️🔥

  • @R___J_
    @R___J_ 3 หลายเดือนก่อน +6

    කොච්චර කල් ගියාද හොද කතාවක් බලන්න... බොහොම ස්තූතී !

  • @thilinahalahakoon
    @thilinahalahakoon 3 หลายเดือนก่อน +2

    "වියලි" ඉඩෝරයකට ආපු වැස්සක් වගේ ටෙලිනාට්‍යක්.නිර්මානාත්මකයි. ඉනිමං සංස්කෘතියෙන් එලියට ගිහි න් කරලා. ස්තූතියි👍🙏💚

  • @hirunanimesha3739
    @hirunanimesha3739 3 หลายเดือนก่อน +12

    සොවින් තැවෙනා වියලි කලාපීය හදවත් තෙමේවා සිහිලෙන් සැනින්.... සෙනෙහසින් පුදමි හද පිරි තොසින් අනගි රැඟුමන්ට වැයුමන්ට පැසසුම්

    • @saddayt9898
      @saddayt9898 3 หลายเดือนก่อน

      ❤🎉

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 3 หลายเดือนก่อน +22

    2024 හොඳම නිලිය තරින්දි වෙන්න ඕන ,,👍👍

    • @thilinihansika4535
      @thilinihansika4535 21 วันที่ผ่านมา

      Tharindi♥️ madani mama kamarhima aya

  • @hirunidilhara7566
    @hirunidilhara7566 2 หลายเดือนก่อน +7

    තේමා ගීතය,❤අමුතුම ලස්සනක් තියනවා ..✨️✨️👏

  • @chandanifernando7456
    @chandanifernando7456 4 หลายเดือนก่อน +68

    ලස්සන කතාවක් ,මහපොළොව මතක් උනා ❤

    • @user-tk5bt3xo7j
      @user-tk5bt3xo7j 3 หลายเดือนก่อน

      මටත්

    • @fantasyfactory1978
      @fantasyfactory1978 3 หลายเดือนก่อน

      Me toooo❤

    • @ChankaKumara-js1ve
      @ChankaKumara-js1ve 3 หลายเดือนก่อน

      ඔව් මටත් ❤

    • @sumudunilupafernando4254
      @sumudunilupafernando4254 3 หลายเดือนก่อน

      ඇත්ත.දැං ගොඩක් තියෙන්නේ සිනි බෝල කතා.මෙිිවගේ නාට්‍ය එන්නෙ බොහොම කලාතුරකින් ඇත්තටම ගොඩක් ගැමි නාට්‍ය ගොඩක් ලස්සනයි ❤❤❤👍👍👍👍

    • @dananjaniekanayaka9624
      @dananjaniekanayaka9624 2 หลายเดือนก่อน

      ai giridewi

  • @dilhanijayasinha3800
    @dilhanijayasinha3800 4 หลายเดือนก่อน +16

    ස්තූතියි රූපවාහිනිය ....💐♥️😍

  • @sandyajayasundara9527
    @sandyajayasundara9527 4 หลายเดือนก่อน +12

    හරිම ලස්සන කතාවක් . හැබැයි ඇස්වල කඳුළු පිසිමින් නැරඹුවෙ...😢

  • @malpipenawasanthaya
    @malpipenawasanthaya 3 หลายเดือนก่อน +13

    දැන් මෙ කොටස බලලා අනිත් එක බලනකං ඉන්න හුරු කරහන් ☹️

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 4 หลายเดือนก่อน +17

    අනේ සිලිඳු....කොච්චර ලස්සන රඟපෑමක්ද.. සිලිඳු රන්වල....කලු අයියගේ සුදු නංගි....

    • @saduniwanasinghe-ki4wm
      @saduniwanasinghe-ki4wm 4 หลายเดือนก่อน +2

      ලස්සන කතාවක් 🎉🎉🎉🎉

    • @saduniwanasinghe-ki4wm
      @saduniwanasinghe-ki4wm 4 หลายเดือนก่อน +2

      හොඳ නළු නිළියෝ ❤❤❤

    • @udayakumara-tj5bk
      @udayakumara-tj5bk 4 หลายเดือนก่อน

      ඉපදෙදිම රන්ගනය අරන් ආපු අය,,❤

  • @nilushisilva1790
    @nilushisilva1790 3 หลายเดือนก่อน +3

    ඔව් දැන් හැමොම ඉන්දියන් රැල්ලට බොරු පොශ්, මෙලෝ රහක් නැති ටෙලිනාට්‍ය කරනවා... Thank you for making this awesome drama ❤️❤️❤️

  • @user-ju2uj1rn8q
    @user-ju2uj1rn8q 3 หลายเดือนก่อน +2

    බලන්න හොඳ කතාවක් හොය හොයා හිටියෙ.මද්දහන,සුදු ඇදගෙන කළු ඇවිදින් වගේ සුපිරි කතාවක්.thanks ❤

  • @shenalihansini7245
    @shenalihansini7245 18 วันที่ผ่านมา +1

    බලන කතාවල කමෙන්ට් සෙක්ශන් එකේ මේ නම කියවෙනවා හරියට ...ඉතින් බලන්න ආවා....ලස්සන ආස පරිසරයේ ලස්සන කතාවක් ....❤❤❤

  • @padminijayamanna1799
    @padminijayamanna1799 4 หลายเดือนก่อน +53

    මහපොලව මතක් උනා,අර කලු අය්ය ගෙ නංගි නම් හරිම ලස්සනට රගපානව ,ඒ චරිතෙට ආසයි❤

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 4 หลายเดือนก่อน +1

      සිලිඳු රන්වල නේද....

    • @shanthapriyasiri2921
      @shanthapriyasiri2921 4 หลายเดือนก่อน

      නංගි දුලීකා මාරපන වාගේ

    • @NilushaMalshani
      @NilushaMalshani 3 หลายเดือนก่อน

      මේක ටීවී එකේ දෙන්නේ කීයටද.සෙනසුරාදා ඉරිදා විතරක් ද තියෙන්නෙ

  • @madushandesilva6053
    @madushandesilva6053 19 วันที่ผ่านมา +1

    පරන කතා හොය හොය බලලා නැති නිසා ආවෙ මෙ පැත්තට ලස්සනයි වගෙ බොහොම ස්තුති

  • @malishasandeepani9497
    @malishasandeepani9497 2 หลายเดือนก่อน +1

    Location , camara shot ,music , characters හැම එකකම නියමම ගැලපීම කතාවට එක් වීම නිර්මාණය ප්‍රේක්ෂකයා බැඳ ගැනීමට සමත්. ❤️😊

  • @user-st5lz9lo3l
    @user-st5lz9lo3l 4 หลายเดือนก่อน +3

    හරිම හරිම හරිම ලස්සනයි.....අතිතය අමතක වුන ගොඩක් අයට ලස්සන මතකයක් ගෙනත්....❤❤❤

  • @ThilakPanditharathna
    @ThilakPanditharathna 2 หลายเดือนก่อน +2

    One of the best writer mrs.shanti disanataka .... she touches heart and I don't know how she express human imotions ...so touching novels.. of course this drama should be best like the novel...Will Watch❤❤❤

  • @user-vo9ke5ht5f
    @user-vo9ke5ht5f 3 หลายเดือนก่อน +8

    බලන්න කලින්ම කොමෙන්ට් එකක් දාන්නේ අනිවා මේකත් සුපිරියක් විය යුතුමයි..මානිකාවත් එහෙමමයි උනේ..ඒ වගේම තමයි අලුතෙන් පටන්ගත්ත අපි ටෙලියත් සුපිරියක් වෙනවා මයි..!!!

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z 3 หลายเดือนก่อน +9

    මහ පොලව ,මානික්කවත මේ වගේ කතවල් බලන්න ආසයි .

    • @user-xf1pz9xl5p
      @user-xf1pz9xl5p 3 หลายเดือนก่อน

      mama harema adaraya karana katawak manekkawata dayakatwaya dena hamadenatama pin

  • @kihansatharu1042
    @kihansatharu1042 3 หลายเดือนก่อน +3

    ගිරිදේවි බලලා ඉවර කලා එක දිගටයූ ටියුබ් එකෙන් ඒක බලලා ඉවර වුන දවසේ මාර සාන්කාවක් ඇති වුනා හරියට ගමේ ඉදන් කොලබ පදිංචි වුනා වගෙ වුනා ගමක ජීවත් වුනා වගේ ඒ කාලේ

  • @chamthdenuware5132
    @chamthdenuware5132 4 หลายเดือนก่อน +12

    කළු අයියාට ඉන්න කෙනා සුපිරි හරිම දුකයි ලස්සනම නිර්මානයක්

  • @dhammikmanel2660
    @dhammikmanel2660 3 หลายเดือนก่อน +2

    ලස්සනම කතාවක්.ඇත්තටම.ස්තුතියි අපේ වැඩ ඉවර වෙලා මහන්සිය යන්න .මෙවන් ලස්සන කතාවක් සාදා දුන් එතුමට 👍🏻👍🏻👍🏻👍🏻👍🏻🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🌹🌹🌹

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 4 หลายเดือนก่อน +9

    පටන් ගැම්මම විශිෂ්ඨයි.ඉස්සරහටත් හොද වෙයි.ජයවේවා

    • @Suseema-dz4fz
      @Suseema-dz4fz 3 หลายเดือนก่อน

      මම අදයි දැක්කෙ සතියෙ හැමදාම තියෙනවද?

  • @kacsewwandi6703
    @kacsewwandi6703 3 หลายเดือนก่อน +2

    මං මේ නවකතාව බැලුව ගොඩාක් ලස්සනයි . ඉන්න නලුනිලියො දැක්කම තේරෙනව කතාව ගොඩාක් ලස්සන වෙයි❤

  • @avidayaman1125
    @avidayaman1125 15 วันที่ผ่านมา +1

    බොහුමියානුවෝ, වීරයා ගෙදර ඇවිත්, සත්‍යා, කූබියෝ, තනමල්විල කොල්ලෙක්, මහපොලව්, සුදු ඇදගෙන කලු ඇවිදින්, සහෝදරයා මේ අතරට එන්න ඕන මේ කතාවත් 💊🌸

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 3 หลายเดือนก่อน +4

    තරින්දි , මාදනී , සුපිරි පිරි , තප්පර යක් දෙන්න 👍 සුපිරි සංයෝගය

  • @dilaniudeshika6689
    @dilaniudeshika6689 28 วันที่ผ่านมา

    අද කාලේ තීන දෙකයි පනහේ විකාර කතාවලට වඩා නිර්මාණාත්මක හරිම තාත්වික නිර්මාණයක් මෙ වගේ හොද නිර්මාණ බිහිකරන රසාස්වාදයක් තීන රැල්ලක් ඇති කරමු.❤

  • @theresejohn6108
    @theresejohn6108 2 หลายเดือนก่อน +6

    අම්මා කෙනෙක් කියන්නේ බලවත් චරිතයක් දරුවන්ට පොඩ්ඩක්‍ හරි වැරදුනොත් දරුවෝ ජිවිත කාලෙම විඳවන්ඩ සිද්ද වෙනවා පවු 🙄😪👍

  • @irinduakash8767
    @irinduakash8767 4 หลายเดือนก่อน +21

    සරත්චන්ද්‍ර මහතත් ඉන්නව,කාලෙකට කලින් හදපු එකක් වගේ

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 4 หลายเดือนก่อน +28

    සම්මානලාභී වන කතාවක ආරම්භය....

  • @maduk986
    @maduk986 2 หลายเดือนก่อน +2

    තරින්දි කියන්නෙ මේ යුගයේ දැක්ක දක්ශ රංගන ශිල්පිනියක්(නිලියක් නොවේ)ඉවසීමෙන් ගමන ගියොත් හොද අනාගතයක් තියේවි දැන් වැඩිපුර ඉන්නෙ නිලියොනෙ.❤

  • @kanishkaprabath2487
    @kanishkaprabath2487 3 หลายเดือนก่อน +13

    First class ,නලු නිලියන් රගපානවා

  • @kavindumaleesha6090
    @kavindumaleesha6090 4 หลายเดือนก่อน +10

    විශිෂ්ට නිර්මාණයක් වගේ❤❤

  • @user-dn3gf4hq6b
    @user-dn3gf4hq6b 3 หลายเดือนก่อน +5

    හිරු දෙරන නාට්‍යවල චරිතයටවත් ගැල⁣පෙන විදියට ඇදුමක් කොන්ඩයක් නැතිව රඟපාන කබල් නලුවන්ටත් මේවා පෙන්නන් ඕනි

  • @amasilva821
    @amasilva821 2 หลายเดือนก่อน +3

    මානික්කාවත එක හුස්මට බලලා ඉවර කරා..බලන්න drama එකක් හොයද්දි අද මේක හම්බුනේ...මේකත් හොදයි කියලා හිතෙනවා❤️

  • @kusumkumara5354
    @kusumkumara5354 3 หลายเดือนก่อน +5

    කාලෙකට පස්සෙ නිර්මාණයක් බලන්නලැබීම ලොකු සතුටක්👍

  • @miyesimusic
    @miyesimusic 3 หลายเดือนก่อน +2

    කතාවත් ලස්සනයි ...සංගීතය හොඳටම හොඳයි ...කතාවට ගැලපෙන කනට ප්‍රිය...💐💐💐

  • @user-hb9jj8pq7q
    @user-hb9jj8pq7q 3 หลายเดือนก่อน +9

    චිහ් හරිම දුකයි කාකා හිටපු කොල්ලට ගහපුඅ එක නම්😢😢😢😢😢😢😢😢

  • @seramsdmd2982
    @seramsdmd2982 3 หลายเดือนก่อน

    රූපවාහිනී මහ ගෙදරින් තවත් අපූරු ආදරණීය නිර්මාණයක්...මහ පොලොවේ දැවෙන ජීවිත වල "වියළි" බව අපේ හදවත් වල තෙතමනය මතින් ලියලන අපූරුව .....සාර්ථක වේවා....! ❤

  • @NissankaWejesekaraarachchige
    @NissankaWejesekaraarachchige 3 หลายเดือนก่อน +1

    Athtatama mage hitata marama sanasimak danenne
    වියලි. Balana vita.....Ape team eka
    Monataram kapa kirimak klada
    වියලි ඔබට ජය ❤❤❤🙏🏼

  • @riansboits8510
    @riansboits8510 3 หลายเดือนก่อน +4

    පළවෙනි එකේ ඉදලම බලන්න පටන් ගන්නවා ❤

  • @user-lf6vs7qx4q
    @user-lf6vs7qx4q 3 หลายเดือนก่อน +7

    අකලංක...ආදරෙයි ඔයා සුපිරි ...

  • @DiloSrilanka
    @DiloSrilanka 2 หลายเดือนก่อน +6

    අදුන්ගිර
    තාත්තා
    ගොලු තාත්තා
    මහපොළව
    ගිරිදෙවී
    සකාර්ම
    සුදු ඇදගෙන කලු ඇවිදින්
    තණමල්විල කොල්ලෙක්
    බැද්දෙ කුලවමිය
    මද්දහන
    සුපිරිම සෙට් එකට එකතු වෙච්ච වියලි ❤

    • @samudurabatik2033
      @samudurabatik2033 2 หลายเดือนก่อน +1

      ඔයා හරි. වීරයා ගෙදර ඇවිත් එකත් හොඳයි.

    • @sanjeewaprobodhi4176
      @sanjeewaprobodhi4176 2 หลายเดือนก่อน

      මෙතෙන්‍ට එයා දැන් බැදලා නමත් එන්න ඕනේ

  • @arunalakmal1290
    @arunalakmal1290 3 หลายเดือนก่อน +12

    ශාන්තනී දීසානයක නව කතාවක් නේද මේ
    මම මේ පොත බැලුවා

  • @pgvamilapgvamila9310
    @pgvamilapgvamila9310 4 หลายเดือนก่อน +14

    හරිම දුකකතාවක්

  • @sakuntharajith3975
    @sakuntharajith3975 3 หลายเดือนก่อน +6

    ජාතික රූපවාහිනිය අයි ටී ඇන් නැත්නම් කවදාවත් හරවත් ටෙලිනාට්‍යක් බලන්න වෙන් නෑ. ❤❤❤

  • @mudaligekanthe5128
    @mudaligekanthe5128 2 หลายเดือนก่อน +1

    "" රඟපෑමි "" අඩු teli drama එකක්.
    ශාන්තිනිය වගේ අව්‍යාජයි . ලස්සනයි . දුකයි. ජයමවෙිවා !!

  • @RavindraPushpakumara-qc1gy
    @RavindraPushpakumara-qc1gy 4 หลายเดือนก่อน +2

    Chandhana aiyage palaweni nirmanaya.harima lasshanai aiye.issharahatat tawa tawat me wagema nirmana kireemata shaktiya lebeewa.❤❤

  • @sumaligajasinghe8953
    @sumaligajasinghe8953 4 หลายเดือนก่อน +8

    තේමා ගීතයෙන්ම සුපිරියක් වගේ

  • @nimaliekanayaka7185
    @nimaliekanayaka7185 3 หลายเดือนก่อน +15

    තරින්දි❤❤❤

  • @asi9009
    @asi9009 2 หลายเดือนก่อน

    ඔක්කොටම කලින් හිත ගියේ තේමා ගීතයට මාර අමුතු vibe එකක් දෙන්නේ❤ 🔥
    තුසිත් සිම්සන්, රිද්මිකා මදුභාශිනී great work🎉❤

  • @athawudhaamarakon9934
    @athawudhaamarakon9934 4 หลายเดือนก่อน +8

    හරිම දුක ටෙලිඩරාමා එක .❤

  • @josephpillai3034
    @josephpillai3034 3 หลายเดือนก่อน +6

    ජාතික රුපවාහිනීයෙන් හුග කාලේකට පසුව හොද ටෙලි නාට්‍ය දෙකක් බලන්නට ලැබුනා..

  • @akiladushmantha4657
    @akiladushmantha4657 4 หลายเดือนก่อน +8

    මේවා තමා පෙන්වන්න ඕන.. ❤❤❤

  • @user-dn3gf4hq6b
    @user-dn3gf4hq6b 3 หลายเดือนก่อน +6

    අර්ථවත් ටෙලිනාට්‍යයක් මේවගේ ඒවා තවත් බිහිවිය යුතුයි..... කසිකබල් නට්‍ය දැන් රට කලා ඉවරයි

  • @SupuniNadeesha-oh2og
    @SupuniNadeesha-oh2og หลายเดือนก่อน +1

    "දිය බිඳෙන් දිවි රකින..දිය මංකඩම..සියොළඟම රුහිරු වගුරුවා..මරණය කැන්දන...කුරිරු දඩමංකඩක් වන වගයි..."❤❤❤(කලුවා/පලිඟු මැණිකේ/මාලා/නයෝමි/........)❤❤❤❤❤

  • @hansiprabodani3821
    @hansiprabodani3821 2 หลายเดือนก่อน

    පට්ට කතාවක් පොඩි කොටසක් දැකල ආස හිතුනේ ♥️♥️♥️රගපානව නෙමේ මේ චරිත ඇතුලෙ ජීවත් වෙනව කියලා දැනෙන්නෙ

  • @malpipenawasanthaya
    @malpipenawasanthaya 3 หลายเดือนก่อน +4

    ආසම නාට්‍ය තමා ගැමි කම ❤️

  • @MadeendiRastha
    @MadeendiRastha 3 หลายเดือนก่อน +2

    මගේ රසාස්වදයට ගැලපෙන ටෙලියක් බලන්න බලන් හිටියාට පාඩුවක් නෑ, "ගිරි දේවි"යට පසු එකක් හම්බුනා..
    බොහොම ස්තුතියි "සමන්ත කුමාර ගමගේ" තිර රචකයා. ආදරෙය්❤❤❤

  • @nilan2347
    @nilan2347 3 หลายเดือนก่อน +1

    ලස්සන කතාවත් වගේ.අද බලන්න ගත්තේ.තාත්විකයි!විශිෂ්ටයි!!

  • @madushisenusan9069
    @madushisenusan9069 2 หลายเดือนก่อน

    අපි පුංචි කාලෙත් අපිට ලස්සනම දේවල් දුන්නෙ රූපවාහිනිය.❤❤❤ දැනුත් එහෙමයි. හරිම ලස්සන වෙයි කතාව.

  • @UdulaKumudumali
    @UdulaKumudumali 2 หลายเดือนก่อน

    වියලි මහපොලොව වැනි වියලි වූ සිත් ඇත්තන්ගේ දුර්ජන මනෝබාවයන් ඉස්මතු කෙරෙන වර්තමානයේ දකින්න නොලැබෙන ආකාරයේ වෙනස් නිර්මාණය ක්❤❤

  • @noorrm5406
    @noorrm5406 3 หลายเดือนก่อน +6

    පලවෙනි කොටසටම සම්මා දෙන්න වටිනවා

  • @chamilakrishanthi7477
    @chamilakrishanthi7477 3 หลายเดือนก่อน +2

    ලස්සන ටෙලිනාට්‍යක් දුන්නට ස්තූතියි රූපවාහිනී ❤🥰