Viyali | වියළි | Episode 03- (2024-05-19) | Rupavahini TeleDrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • Watch More : bit.ly/3ejZQRB
    © 2024 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    ----------------------------------------------------------------------------------------------
    සියළුම හිමිකම් ඇවිරිණි.
    නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
    ----------------------------------------------------------------------------------------------
    Follow on Us:
    ================================================
    Maesage Us : m.me/srilankar...
    Official Website : www.rupavahini....
    Official Facebook : / srilankarupavahini
    Official Instagram : / sri_lanka_rupavahini
    Official Twitter : / rupavahinitv
    Official Tik Tok : / rupavahini_corporation
    Music Channel : / @rootunes
    News Channel : / @rupavahini_news
    TV Rupavahini : / @tvrupavahini
    Education Channel : / @jathikapasa
    24x7 LIVE Stream : / @rupavahinilivestream
    --------------------------------------------------------------------------------------------------------------------
    #SriLanka #Rupavahini #RupavahiniTV
    La televisión de canal nacional en Sri Lanka

ความคิดเห็น • 461

  • @dinudinu443
    @dinudinu443 4 หลายเดือนก่อน +152

    කලූගෙ චරිතය ඇත්තටම රඟපානව කියලා මට හිතෙන්නැ.හරිම තාත්විකයි.විශිෂ්ඨ නාට්‍යයක් ❤️❤️❤️

  • @SakunthalaGamage-gx3nt
    @SakunthalaGamage-gx3nt 4 หลายเดือนก่อน +186

    මේ නාට්‍ය බලන්නේ කොහොමද අප්පා.. ඇස් දෙකට කදුළු එනවනේ ❤❤.අද කාලේ බිහිවෙන මල් නාට්‍ය එක්ක මේවට හැරෙන්නවත් බැහැ....❤❤❤❤

    • @mallikamudiyanselage4859
      @mallikamudiyanselage4859 3 หลายเดือนก่อน +10

      Nee mevath එක්ක මල් කතා වලට හැරෙන්න වත් beee

    • @DammikaW48474
      @DammikaW48474 3 หลายเดือนก่อน

      හරියට හරි!​@@mallikamudiyanselage4859

    • @rukmalherath8633
      @rukmalherath8633 3 หลายเดือนก่อน +4

      Mama hithuwe mata vitharai kiyala.kadulu wakkerenawa nodanima aswalin.

    • @SakunthalaGamage-gx3nt
      @SakunthalaGamage-gx3nt 3 หลายเดือนก่อน

      @@rukmalherath8633 API kiyala drama ekak patan gatta ekath balanna.harima sensitive

    • @SakunthalaGamage-gx3nt
      @SakunthalaGamage-gx3nt 3 หลายเดือนก่อน

      @@mallikamudiyanselage4859 API kiyana drama ekath balanna ekath me wagema lassanai

  • @nadeejayaweera5391
    @nadeejayaweera5391 3 หลายเดือนก่อน +142

    ආසාවට බැලුවට කලූගෙ චරිතයට පපුව දැවිල්ලයි. ලස්සන කතාවක්

    • @dilisudarshani5279
      @dilisudarshani5279 3 หลายเดือนก่อน +5

      ඔව් අනේ පපුව රිදෙනවා මෙහෙම දුක් විදින ලමයි කොච්චර ඇතිද😢 අපේ අම්මලා තාත්තලා බුදුවෙන්න ඔනී මෙහෙම දුක් නොදුන්න එකට🙏🙏

    • @nalikaiddamalgoda3470
      @nalikaiddamalgoda3470 3 หลายเดือนก่อน

      ඇත්තටම පපුව රිදෙන තරමට

    • @chameladilu780
      @chameladilu780 3 หลายเดือนก่อน

      ඒ නලුවා කවුද

    • @imashasewwandi
      @imashasewwandi 2 หลายเดือนก่อน

      ඔව් හරිම සංවේදී 😢😢

    • @DiliniKumari-gn3en
      @DiliniKumari-gn3en 2 หลายเดือนก่อน +2

      Athhatam ow kalu nisa kthwa blnwa

  • @kamalwijayantha
    @kamalwijayantha 4 หลายเดือนก่อน +188

    සරත් චන්ද්‍රසිරි කලාකරුවානණී, ඔබ තුමාට නිවන් සුව....❤ ආදරණීය රංගන ශිල්පියෙක් ❤

    • @ArroW_SoN
      @ArroW_SoN 4 หลายเดือนก่อน +4

      ආසම චරිතයක් 😢

    • @shiranishirani945
      @shiranishirani945 3 หลายเดือนก่อน +2

      😢😢😢😢

    • @RuwanMadushantha-eg4fp
      @RuwanMadushantha-eg4fp 3 หลายเดือนก่อน +3

      නිවන් සුව ලැබේවා අපිට ලස්සන කතාවක් ඉතිරි කරලා ගිහින්...

    • @udboyka619
      @udboyka619 2 หลายเดือนก่อน +1

      😢💔

  • @Asanka468
    @Asanka468 4 หลายเดือนก่อน +83

    කලුවා❤️ උබ මරු.......... උපරිමය දෙනවා ඇ...ජයම වෙයන් උබට...සරත් අයියලා ඒක්ක කරට කර ඉන්නවා...
    ආයුෂ🙏බෝවේවා

  • @rosecreations7885
    @rosecreations7885 4 หลายเดือนก่อน +154

    හරිම ලස්සන නිර්මාණයක් .. ❤
    වරදට සමාව දීලා මුලූ ජීවිත කාලෙම කියවන මිනිස්සු 😢..
    මේ කතාව නම් මගදී නතර කරන්න එපා . දෙන්නෙක් බැලුවත් දිගටම upload කරන්න .

    • @sanjeewanibandara-f2l
      @sanjeewanibandara-f2l 3 หลายเดือนก่อน +1

      මට අහම්බෙන් හමු උනේ මෙහෙමත් හිත් අස්සට රිංගන්න පුලුවන් ද මිනිස්සුන්ට ❤❤❤❤

    • @sumudunilupafernando4254
      @sumudunilupafernando4254 3 หลายเดือนก่อน +8

      ඒක නමිි ඇත්ත ගොඩක් පිරිමි එහෙම ගෑනුන්ව ගන්නවා කවදාවත් අතිිතෙන් වැඩක් නැහැ කියලා.ඊට පස්සේ තමා පටන් ගන්නේ අතිිතේ ගැන කිය කිය ගෑනිව මරන් කන්න යන්නේ😢😢😢

    • @chandrapathirana7985
      @chandrapathirana7985 2 หลายเดือนก่อน

      ඒක ඇත්ත ​@@sumudunilupafernando4254

    • @RavindraKumara-fd9lu
      @RavindraKumara-fd9lu 2 หลายเดือนก่อน

      @@sumudunilupafernando4254 එකම වරද දිගටම කරන එවුනුත් ඉන්නවා ඒ උනාට..

    • @RaniduJayanga
      @RaniduJayanga 24 วันที่ผ่านมา +2

      Mama mage minihata me wage dekata samara dunna Habari u hithuwe mata u nathiwa bariweyi kiyala samara denna denna u e demand.kara mama u gedarin elawa gaththa .samara denna denana e dema Karan unuth innawa.

  • @lalithapadmini2507
    @lalithapadmini2507 3 หลายเดือนก่อน +85

    පියවරු දෙදෙනෙක් වුවත් සහෝදර ප්‍රේමය....හරීම සංවේදියි...

    • @ChathuuPerera-gj2hx
      @ChathuuPerera-gj2hx 3 หลายเดือนก่อน

      ඔව්🥺🥺

    • @ErandiShanika-nx3br
      @ErandiShanika-nx3br หลายเดือนก่อน

      Ow kothanadith kiyanne eka badawela kadan apu sahodarayo kiyalane..

  • @Manjulacham
    @Manjulacham 2 หลายเดือนก่อน +77

    අම්මාට කලු හම්බුනාට පස්සෙ දීලා තියෙන මානසික පිඩනේ කොච්චර ද කියල පේන්නෙ ආබාධිත දුවගෙන්.. 🥹

  • @EGL-cj3ef
    @EGL-cj3ef 4 หลายเดือนก่อน +58

    සල්ලි හොයන මිනිස්සු අතරේ ජීවිතය හොයන මිනිස්සු ....ලස්සන කතාවක්

  • @user-ut8vg
    @user-ut8vg 4 หลายเดือนก่อน +114

    ලබන වසරේ හොදම නිළිය, හොදම නලුවා, හොදම ටෙලිනාට්‍ය සම්මාන ත්‍රිත්වයම හරිනම් දිනාගන්න ඕන මේ නාට්‍යය

    • @noorrm5406
      @noorrm5406 4 หลายเดือนก่อน +1

      👍🏻👍🏻👍🏻👍🏻👍🏻

    • @nuwanaththanayaka3700
      @nuwanaththanayaka3700 4 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් ..රන්ගනයන් අති විශිෂ්ඨයි ..මල් නාට්ටි පරාදයි

    • @DammikaW48474
      @DammikaW48474 3 หลายเดือนก่อน +4

      අනේ මන්ද, දැන් කී තැනක *හොඳම එක* දෙන්නද ඈ? "තත්පරයක් දෙන්න" එකේ ඉන්න හැමෝටම සම්මාන වලින් දමා ගහන්න කියල ඒක බලන අය කියනව!!! ඒ පාර දැන් ඔක්කෝම සම්මාන "වියළි" නාට්ටියට දෙමුලු! 😂 තාම එපි තුනයි පෙන්නුවෙත්.
      ඔහොම කලබොල වෙන්ට එපා මෙයාහ්! කොරොස් කටෙත් අතදාන්න බැරිලු කලබල උනාම!🤭🤪🤣🤣🤣

    • @Charithindeepa
      @Charithindeepa 3 หลายเดือนก่อน

      ​@@DammikaW48474කියලා වැඩක් නෑ බන් ,😂🤦‍♀️

    • @wimalkanishanthi2268
      @wimalkanishanthi2268 3 หลายเดือนก่อน

      ❤❤❤

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 3 หลายเดือนก่อน +39

    කළු රගපානවා කියලා හිතෙන්නෙ නෑ සුපිරි ❤

  • @ChithraDewage
    @ChithraDewage 3 หลายเดือนก่อน +28

    පවු කලු අයියා එයගේ නංගිට අමිමට ගොඩක් ආ දරෙයි. ආසම කලු අයියංග් චරිතෙට ❤❤❤❤

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 2 หลายเดือนก่อน +20

    තත්පරයක් දෙන්න ඉවර වුනාට පස්සේ බලන්නේ මොකද්ද කියලා හිත හිත ඉද්දි බලන්න සෙට් වුනේ නියමයි ❤❤❤❤

    • @ChanulyaShiven
      @ChanulyaShiven 2 หลายเดือนก่อน +1

      Mth ඈ

    • @kumudukumari4037
      @kumudukumari4037 2 หลายเดือนก่อน +1

      මාත්

    • @CjFifj-lf9uq
      @CjFifj-lf9uq หลายเดือนก่อน

      Ou ane math

    • @cl610
      @cl610 หลายเดือนก่อน

      Me too

  • @sanjulaimasha2650
    @sanjulaimasha2650 3 หลายเดือนก่อน +28

    කාලෙකින් දැක්ක මාර කතාවක් ...නලුවො ටික දැක්කම බලන්න හිතුන...තාත්වික රංගනයන් හැමෝගෙම ❤❤

  • @madavidilrukshi1998
    @madavidilrukshi1998 3 หลายเดือนก่อน +29

    කලුගේ චරිතෙ රගපානවා අපිට ඇඩෙන්නම ❤️ සුපිරි කතාවක් වෙයි ❤️

  • @kamalwijayantha
    @kamalwijayantha 4 หลายเดือนก่อน +174

    ඔටිසම් හැදිච්ච ළමයගේ චරිතයට උපරිම සාධාරණයක් කරලා තියෙනවා.. නියමයි ❤

    • @user-tk5bt3xo7j
      @user-tk5bt3xo7j 4 หลายเดือนก่อน +7

      ඒ නිලිය කවුද

    • @tiyashikavindya4758
      @tiyashikavindya4758 4 หลายเดือนก่อน +6

      සිලිදු රන්වල

    • @sunithafernando7638
      @sunithafernando7638 4 หลายเดือนก่อน +2

      කලින් එයා රගපාල තියෙනවාද ?

    • @presannasanath...9351
      @presannasanath...9351 4 หลายเดือนก่อน

      ඉඅ​@@user-tk5bt3xo7j

    • @kamalwijayantha
      @kamalwijayantha 4 หลายเดือนก่อน +1

      @@sunithafernando7638 මතකයක් නෑ. මෙකෙන් මිනිස්සුන්ගේ මතකයේ රැඳෝවී

  • @ven.sellakataragamagnanala6960
    @ven.sellakataragamagnanala6960 3 หลายเดือนก่อน +20

    යථාරූපී නිරමාණයක්. සියලු දෙනාට ම තෙරුවන් සරණයි!

  • @chamilakrishanthi7477
    @chamilakrishanthi7477 4 หลายเดือนก่อน +94

    ඇයි මේවට විව්ස් අඩු , ලයික් අඩු.. මිනිස්සු මොනවද රස වින්දනය ගැන දන්නෙ ඇත්තටම..

    • @chamathgunathilake-ng7mb
      @chamathgunathilake-ng7mb 4 หลายเดือนก่อน +4

      ලංකාවේ ගොඩක් උන් හිරු දෙරණ සිරස වගෙ ලබ්බවල් නෙ උඩ දාගෙන ඉන්නෙ 😡😡😡😡😡😡😡😡😡😡🤢🤢🤢🤢🤮🤮🤮🤮🤮🤮🤮

    • @mallikamudiyanselage4859
      @mallikamudiyanselage4859 3 หลายเดือนก่อน

      Shears කරන්න පුළුවන් vediyata
      Dan හැමෝම මල් කතා බලන්නේ

    • @sitaperera898
      @sitaperera898 3 หลายเดือนก่อน

      විව්ස් අඩු මේගොල්ලො 3වන කොටසෙන් එහාට යන්නෙ නෑනෙ.

    • @Nishaya722
      @Nishaya722 3 หลายเดือนก่อน +1

      මම මේ dramas balann3 එකතු කරලා එක දිගට.... ❤

    • @prasasu8218
      @prasasu8218 3 หลายเดือนก่อน

      සදනිගෙ පුක නෑ නේ මේකේ ඒකයි

  • @denuwangunasekara9877
    @denuwangunasekara9877 2 หลายเดือนก่อน +14

    හත් දෙවියනේ,මම සාමාන්‍යයෙන් ටෙලි නාට්‍ය බලලා අඬන කෙනෙක් නෙවේ.ඒත් මේ කලු කිරිමැණිකේ සහෝදර බැඳීමට මගෙ ඇස් නොදැනීම තෙත් වුණා.විශිෂ්ඨයි.අති විශිෂ්ඨයි

  • @user-vn3mr1pn7c
    @user-vn3mr1pn7c 3 หลายเดือนก่อน +21

    කතාව ඉවර වෙනකන්ම අඩනවා ඒ තරමට දැනෙන්න රගපානවා .....මේ කතාවක් කියලා හිත හදාගන බැලුවත් මාරම දුකය් කලූගේ චරිතයට ....❤❤❤❤

  • @xyzo1194
    @xyzo1194 4 หลายเดือนก่อน +34

    ලස්සන කතාවක් අතරමග නතර කරන්නේ නැතිව දිගටම දාන්න ස්තුතියි ජාතික රුපවාහිනියට

  • @user-nh3ih6sw4b
    @user-nh3ih6sw4b 3 หลายเดือนก่อน +23

    ඇස්වලට කඩුලු නැතුව බලන්නම බෑ...විශිශ්ටයි...❤❤❤❤❤

  • @mmsamankumara7522
    @mmsamankumara7522 2 หลายเดือนก่อน +15

    මුන් අපිව අඩවනව බම් .😢😢😢😢 එසහෝදර බැඳීම ♥️♥️♥️♥️♥️♥️ මේවනම් කලාගාර.

  • @nilaniroyal6567
    @nilaniroyal6567 4 หลายเดือนก่อน +19

    හැම චරිතයක්ම උපරිම සාධාරණයක් කරල තියෙනව .❤සම්මාන පිට සම්මාන දිය යුත්තේ මෙවෙනි නාට්‍ය වලටයි.

  • @chamudiupeksha2616
    @chamudiupeksha2616 4 หลายเดือนก่อน +41

    කලු ලබන වසරේ හොදම නලුවාට අඩුම තරමේ නිර්දේශ විය යුතුයි

  • @shakilajayasuriya4678
    @shakilajayasuriya4678 4 หลายเดือนก่อน +24

    කළුගෙ චරිතෙ සුපිරි.. අලුත් කෙනෙක් උනාට .. උපරිම ලස්සනට කරනව... වෙලාවකට ඇස්වලට කදුලු එනව.. කාලෙකින් ලස්සන කතාවක්.. ඒකත් අහම්බෙන් හම්බ උනේ... නයෝමිගෙත් චරිතෙ හොදට කරනව

  • @padminijayamanna1799
    @padminijayamanna1799 4 หลายเดือนก่อน +26

    කිරිමැනිකෙ චරිතෙ නම් මාරයි❤😢

  • @MerryNansalin
    @MerryNansalin 4 หลายเดือนก่อน +22

    මෙි වගේ මිනිහෙක් එක්ක ජිවත් වෙනවට වැඩිය හොඳයි දරැවොත් එක්ක රක්ෂාවක් කරගෙන තනියම ජිවත් වෙනව

  • @chinthajayawardhane8137
    @chinthajayawardhane8137 3 หลายเดือนก่อน +25

    ගී පද රචනය කල , ගයා රම්‍යා අල්විස් ඔබට නිවන් සුව..🙏❤️

  • @Mariya-i7y
    @Mariya-i7y 4 หลายเดือนก่อน +12

    හරිම කැමත්තෙන් බලන්න කැමති නාටකයක් අවසානය හොදින් ඉවර කරයි කියා හිතෙනවා

  • @virajjinadasa1165
    @virajjinadasa1165 2 หลายเดือนก่อน +9

    ජීවිතේට ෆිල්ම් එකක් නාට්‍යක් බලල ඇඩිල නෑ. මේක බලපු එපි 3 ම ඇඩුන❤❤❤❤

  • @sunithafernando7638
    @sunithafernando7638 4 หลายเดือนก่อน +28

    තරින්දි ප්‍ර්නාන්දු මහපොළොව නාට්‍යයේත් මේ වගේ චරිතයක් කලා.

    • @SunethraVissundaramudiya-ry5sp
      @SunethraVissundaramudiya-ry5sp 3 หลายเดือนก่อน +3

      හ්ම් මං ආසයි මහපොළොව .. මේකත් එ වගෙයි

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 4 หลายเดือนก่อน +19

    සරත් කොතළාවල ශිල්පියාගෙ රගපැමනම් සුපිරි.ඔක්කොගෙම චරිත ඉස්මතු වෙන්නේ එයාගෙ රගපැමේ දක්ශතාවේ නිසා තමයි

  • @shenujessica1860
    @shenujessica1860 3 หลายเดือนก่อน +11

    දෙයියනේ මේ කතාව 😔❤️ කලූ ❤️😔 මෙයාලා මේ රගපානවද? නැත්තන් මේ චරිත ඇතුලේ ජීවත් වෙනවද? ❤️

  • @hasithachathuranga9062
    @hasithachathuranga9062 3 หลายเดือนก่อน +7

    පලවෙනිම කොටස tv එකේ live බලලා අයෙත් මේකට ඇවිත් බැලුවේ... ආයේ ආයේ බලන්න හිතෙන තරම් මාර ආර්ට් එකක් මේක. ඇත්තටම Art කියන්නේ මේවා,

  • @roshanimaduwanthi850
    @roshanimaduwanthi850 2 หลายเดือนก่อน +8

    ඒ අයියගෙයි නංගිගෙයි ආදරේ දැක්කම ඇස් වලට කදුලු එනව 🥺❤

  • @KasunMadusanka-gz4ug
    @KasunMadusanka-gz4ug 4 หลายเดือนก่อน +20

    මහපොළව ගිරිදේවි තණමල්විල කොල්ලෙක් කතාවලින් පස්සේ ආපු විශිෂ්ට කතාවක්

  • @Jagathkandy
    @Jagathkandy 4 หลายเดือนก่อน +21

    ආසාවෙන් බලන්න පුළුවන් කතාවක්

  • @darmadasadarmadasa9686
    @darmadasadarmadasa9686 4 หลายเดือนก่อน +19

    කාලේකට පස්සෙ ලස්සන ටෙලිනාට්‍යක් ආසාවෙන් බලන්න පුළුවන් . ස්තූතියි ජාතික රූපවාහිනියට .🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @dhammikmanel2660
    @dhammikmanel2660 4 หลายเดือนก่อน +12

    ලස්සන කතාවක් ස්තුතියි..මහන්සි වෙලා එන වෙලාවට මේ.වගේ කතාවක් බලධ්න ලැබූනට..🙏🏼🙏🏼🙏🏼🙏🏼👍🏻👍🏻👍🏻

  • @supundilanka9524
    @supundilanka9524 3 หลายเดือนก่อน +13

    කිරි නෝනෙ ,කලූ සහෝදර බැදීම ඇත්තටම මාව අඩවනව❤

  • @yasirugayanga
    @yasirugayanga 4 หลายเดือนก่อน +20

    අපි හැමෝගෙම ජීවිත වියළී

  • @ManelWijewardhana
    @ManelWijewardhana 3 หลายเดือนก่อน +4

    මම අද මුල ඉඳල බලන්න ගත්තෙ . දුක දරාගෙන බලනව.ලස්සන නාට්‍යක් .

  • @nilushaperera310
    @nilushaperera310 4 หลายเดือนก่อน +12

    කළු අයියා ගේ චරිතේ මාරයි... එනවගේම කළු අයියා ලස්සනයි

  • @imalshasewmini3872
    @imalshasewmini3872 2 หลายเดือนก่อน +4

    හිත කීරිගැහිලා යන තරම් වේදනාවක් දැනෙනවා කලූගේ චරිතේ ගැන 😓😭

  • @hasithachathuranga9062
    @hasithachathuranga9062 3 หลายเดือนก่อน +6

    2024 හොඳම ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්ෂණය..... හොඳම කැමරාකරණය.... ❤😍

  • @AsAs-oc3px
    @AsAs-oc3px 4 หลายเดือนก่อน +11

    මම අමිමනමි මෙහෙම වෙනස්කමි කරන්න දෙන්නැ මිනිහට හොද වැඩක් කරනව

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 3 หลายเดือนก่อน +6

    හිතට දහසක් දේ දැනූනත් මොනවද කියන්නෙ කියල හිතාගන්න බෑ හරිම දූකයි😢😢😢😢

  • @cyberspace153
    @cyberspace153 3 หลายเดือนก่อน +9

    කාලෙකින් ලස්සන ටෙලිනාට්යක් බලනව.කියල දැනෙනව.මෙි වගෙ චරිත මොනතරමි මෙි ⁣මහ පොලොවෙ ඇතිද.

  • @DilaniDilrukshi-r2y
    @DilaniDilrukshi-r2y 4 หลายเดือนก่อน +6

    ගොඩාක් අසාවෙන් බලන්න පුළුවන් කතා වක්❤❤❤❤❤❤

  • @darshninadeeka8568
    @darshninadeeka8568 4 หลายเดือนก่อน +15

    කලු අයියගෙයි නංගීගෙයි ආදරෙ නම් ❤❤❤❤❤

  • @HarshiEdirisingha-hk3zj
    @HarshiEdirisingha-hk3zj 3 หลายเดือนก่อน +7

    සුදු ඇදගෙන කලු ඇවිදින් වගේම ලස්සනයි ...මේ අපේ කම...❤❤❤

  • @hasinthaparasad4699
    @hasinthaparasad4699 4 หลายเดือนก่อน +9

    සුපිරියක් වීමට නියමිතයි වගේ...❤❤❤

  • @dineshbandara5212
    @dineshbandara5212 4 หลายเดือนก่อน +11

    කලූගේ දුක දැනෙන තරම්..😢😢😢

  • @nilushipramodi9598
    @nilushipramodi9598 4 หลายเดือนก่อน +15

    කළු අයියා අපිව අඬවනවා ගොඩක්

  • @ranjanfernando4169
    @ranjanfernando4169 4 หลายเดือนก่อน +4

    Such a wonderful piece of artful direction. So natural and a heart rending story behind this marvellous production.

  • @kemee-sc2vp6hq8g
    @kemee-sc2vp6hq8g 4 หลายเดือนก่อน +10

    අයියගෙයි නංගිගෙයි ආදරය 😢😢😢😢😢❤❤❤

  • @user-ui8ks1nx1n
    @user-ui8ks1nx1n 2 หลายเดือนก่อน +3

    මටත් අපේ අප්පච්චි තවමත් කිරි නෝනා කියන්නේ මේ කතාවේ ඒක ඇහෙද්දිත් මට අමුතු හැඟීමක් එන්නේ 🥺 එක මිනිස්සු ඉස්සරහා කියද්දී මට ලැජ්ජා හිතෙනවා ඒත් මෙහෙම ඇහෙද්දි හරි අමුතුයි 🥺❤️

  • @niroshakumarasinhe1537
    @niroshakumarasinhe1537 4 หลายเดือนก่อน +30

    සරත් චන්ද්‍ර සිරි නියම කලාකරැවෙික් තවකාලයක් ජීවත් උනානමිි😢😢

  • @menakasarathchanra9583
    @menakasarathchanra9583 7 วันที่ผ่านมา

    සාර්ථක නිර්මාණයක්. අම්මලා අසරණයි. හැමදාම.

  • @menakasarathchanra9583
    @menakasarathchanra9583 7 วันที่ผ่านมา

    හැම චරිතයක්ම සාර්ථක නිර්මාණයක් ලෙස ඉදිරිපත් කරලා තියෙනවා.

  • @koreanlife5154
    @koreanlife5154 4 หลายเดือนก่อน +18

    ඔයාලා කතාවක් දාලා ඉවර වෙලා ඊට පස්සේ නවත්තනවනේ.. මේකත් එහෙම කරයිද දන්නෑ

  • @karunathilakashalu972
    @karunathilakashalu972 4 หลายเดือนก่อน +5

    😮😮...tharindi ge thapparayak denna drama eka balala awe meka balanna... super

  • @koreanlife5154
    @koreanlife5154 4 หลายเดือนก่อน +12

    කෝ අප්පා ඉස්සරහට යන්න කතාවේ ඉතුරු ටික

  • @blakmali679
    @blakmali679 2 หลายเดือนก่อน +2

    Ammo me kathawa balann hri amrui .mara dukai ..kalu❤ podi kotasak dakal bluwe.sammana himiwiya yuthu supiri nirmana ❤❤❤

  • @sudheshwijerathna6464
    @sudheshwijerathna6464 3 หลายเดือนก่อน +1

    මේ රගපෑම් නම් ඉතින් සුපිරිම තමයි. දැන් ඉන්න නලු නිළියො කියාගන්න උන්ට මේව බලන්න දෙන්න ඕනි.

  • @sameerarasanga2643
    @sameerarasanga2643 หลายเดือนก่อน +1

    ජීවත් වන චරිත ..සියලුම දෙනා එකම සීරුවෙන් ..

  • @renushyamali8308
    @renushyamali8308 4 หลายเดือนก่อน +36

    ගෙට යන්න එලියට යන්න මෙහෙම මිනිහෙක්ගෙන් මොකටද වචන අහන්නේ.සමාව දීලා ගත්තනම් ඒ විදියට ඉන්න ඕන.මානසික වද නොදී..

    • @GKProduct1985
      @GKProduct1985 4 หลายเดือนก่อน +6

      වරදට සමාව දීල මැරෙනකම් කියවන මිනිස්සු

    • @karunathilakashalu972
      @karunathilakashalu972 4 หลายเดือนก่อน

      ​@@GKProduct1985.. aththa

    • @Nilu121Hettiarachchi
      @Nilu121Hettiarachchi 4 หลายเดือนก่อน +3

      සමාව දීලා වගේ පෙන්නුවට එහෙම නෑ.ඒකයි මරව මරව උපද්දන්නෙ

    • @karunathilakashalu972
      @karunathilakashalu972 4 หลายเดือนก่อน

      @@GKProduct1985 ... aththa aneee

    • @sandyasiromi9489
      @sandyasiromi9489 4 หลายเดือนก่อน +3

      මෙහෙම කතා අහ අහ මොකට ජීවත් වෙනවද😢

  • @malimali6694
    @malimali6694 4 หลายเดือนก่อน +2

    හදවතට දැනෙන බලන්න ආස හිතෙන ලස්සන කතාවක්

  • @punyajayasundara4613
    @punyajayasundara4613 3 หลายเดือนก่อน +2

    අනේ ආසාවෙන් බලන අපිට එපිසෝඩ් ඔක්කොම එක දිගට් දෙන්න. අනේ මේ කතාවක්ද එහෙම නැත්ත්ං මේ ගමේ ඇත්තටම ජීවත් වෙන අයද ❤😢 ඒ තරම් දැනෙන්න රගපානවා

  • @RpgkPradeepika
    @RpgkPradeepika 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි හරවත් නිර්මාණය ක්.

  • @dilhanisanjeewani3144
    @dilhanisanjeewani3144 2 ชั่วโมงที่ผ่านมา

    පළවෙනි වතාවට අඬ අඬා කතාවක් බැලුවෙ 😢 මිනිහෙක්ට මේ තරම් වචන වලින් මරන්න පුළුවන්ද 🥺🥺🥺🥺

  • @madhupalihaderuarachchi7222
    @madhupalihaderuarachchi7222 4 หลายเดือนก่อน +12

    පුදුම තරම් ලස්සන නාට්‍යයක්........හැම නළු නිළියෙකුගේම රංගනය නම් උපරිමයි ......ඇඬෙනවා බලනකොට .........කළු පුතා කියල වැඩක් නෑ .....👌

  • @user-yv2pz3vk6h
    @user-yv2pz3vk6h หลายเดือนก่อน

    ඇඩ්නැතිව බලපු කතාවක් හරිම ලස්සන කතාවක්. වැඩකරන සියලුදෙනාටම බුදු සරණයි සියලුදේවී රුකවරනයයි. ඇඩ්නැතිව බලනනිසාගොඩක්ආසයි..... 😅😅😅❤❤❤

  • @hasithachathuranga9062
    @hasithachathuranga9062 3 หลายเดือนก่อน +2

    Theme song එක අහලා ඊටපස්සේ නිකමට වගේ බැලුව කවුද music director කියලා. ආයේ ඉතිං බලන්ඩ අහන්ඩ දෙයක් නෑ DRD කියන්නේ ඉතිං වැඩ්ඩෙක් තමයි, 👍

  • @ruwankumara3218
    @ruwankumara3218 4 หลายเดือนก่อน +2

    සුපිරිම ටෙලිනාට්‍යක්

  • @RasikaRasnayaka
    @RasikaRasnayaka 4 หลายเดือนก่อน +7

    මිහිපිට උපන් කිසි දරුවෙකුට මෙහෙම වෙන්න එපා

  • @nalinijayakody1396
    @nalinijayakody1396 2 หลายเดือนก่อน +1

    ලමා චරිතත් හරිම තාත්විකයි. කලු නම් මාරයි. අපේ පපුවට ගින්දර දෙන්නෙ .

  • @surangikumarage4534
    @surangikumarage4534 4 หลายเดือนก่อน +1

    බලයෙන් පුලුවන් ලස්සන කතාවක් ස්තුති හැමොටම

  • @KandyCanada-ni6oj
    @KandyCanada-ni6oj 13 วันที่ผ่านมา

    මේ නාට්‍ය බලන හැමදාකටම මම අඩනවා

  • @chamilakrishanthi7477
    @chamilakrishanthi7477 4 หลายเดือนก่อน +3

    දුකයි දෙයියනේ 💔😭🥺...අතිවිශිෂ්ට නිර්මාණ කියන්නෙ මේවට ❤

  • @vineethadissanayake9646
    @vineethadissanayake9646 4 หลายเดือนก่อน +3

    ❤ ලස්සනයි ගොඩක්

  • @KumariPushba
    @KumariPushba 17 วันที่ผ่านมา

    Niyama tali natya sammana labanna ona nattiyak ragapana siyalu carita niyamayi❤

  • @SakunthalaGamage-gx3nt
    @SakunthalaGamage-gx3nt 3 หลายเดือนก่อน +5

    වියලි බලන් මගේ යාලුවනේ මේ වගේම අපි කියලා ඩ්‍රාමා එකක් පටන් ගත්තා... නොබලපු අය බලන්නෝ ❤❤ උමාලිගේ අන්ධ චරිතයකින් රස උන

    • @mallikamudiyanselage4859
      @mallikamudiyanselage4859 3 หลายเดือนก่อน +1

      Ou ලස්සනයි මමත් බැලුවා

  • @SajithMadu-c6u
    @SajithMadu-c6u 3 หลายเดือนก่อน +2

    Giridevigen passe balana hithata wedunu lassana kathawak.

  • @user-zi2ms6et9k
    @user-zi2ms6et9k 3 หลายเดือนก่อน +1

    ගොඩක්. ලස්සනයි. කතා ව. ❤

  • @nethsilunisankalpana1335
    @nethsilunisankalpana1335 2 หลายเดือนก่อน +1

    Chandana aiyage wadknam ahnna deyak nh supiri ❤

  • @XtraUsa-lt2qb
    @XtraUsa-lt2qb 4 หลายเดือนก่อน +2

    අද ගොඩක් ලස්සනයි 🥀🥀

  • @ukkumenika7307
    @ukkumenika7307 4 หลายเดือนก่อน +1

    Lassanai kathava thanks

  • @shyamaleegeethanjanee1365
    @shyamaleegeethanjanee1365 3 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි කතාව 😢❤

  • @samwije8586
    @samwije8586 3 หลายเดือนก่อน +4

    කළු - අකලංක ප්‍රභාශ්වර

  • @sriyani585
    @sriyani585 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සන කතාවක් ආසාවෙන් බලන්නෙ

  • @koreanlife5154
    @koreanlife5154 4 หลายเดือนก่อน +13

    මුල ඉඳන් බැලුවට වැඩක් නෑ කොටස් පහළොවක් විස්සයි යනකොට දාන්නේ නෑ ඉතුරු ටික

    • @kamalwijayantha
      @kamalwijayantha 4 หลายเดือนก่อน +3

      ඔව් ජාතික රුපවාහිනිය ට එහෙම ජාතකයක් තියෙනවා

    • @DammikaW48474
      @DammikaW48474 3 หลายเดือนก่อน +2

      ​@@kamalwijayanthaඅඳුන් ගිර ට කලෙත් ඔය ටිකම යි ඔය ජාතකේ හොඳ නැති ජාතිකේ.

    • @cl610
      @cl610 หลายเดือนก่อน

      @@DammikaW48474😂😂අදුන්ගිර ගියේ itn. ඉවර වෙනකන් ගියා...හොයලා බලලා කතාකරන්න

  • @kapilasarachchandra6131
    @kapilasarachchandra6131 4 หลายเดือนก่อน +2

    සුන්දර නිර්මාණයක්...මාන් බලන්නේ..රුමේනියාවේ ඉඳන්

  • @fathimafathima7936
    @fathimafathima7936 หลายเดือนก่อน

    මාර ලස්සනයි මේකථාව චරිත ඔක්කොම හරි ම ලස්සනයි ❤

  • @pgvamilapgvamila9310
    @pgvamilapgvamila9310 4 หลายเดือนก่อน +2

    හරිම දුකයි මෙකතාව

  • @kamalwijayantha
    @kamalwijayantha 4 หลายเดือนก่อน +9

    ටෙලි නාට්‍ය වංශ කථාවේ සළකුණක් වෙයි කියලා හිතෙනවා.

  • @ManageRanjithPriyantha
    @ManageRanjithPriyantha 3 หลายเดือนก่อน +4

    කිරිමැණිකාගෙ චරිතෙ නම් රග පානව කියල කියන්න බෑ.ඒ තරම්ම තාත්විකයි.කවුද ඒ

  • @udulaniabekon2962
    @udulaniabekon2962 4 หลายเดือนก่อน +4

    Maarama maara lassanai

  • @menumenu5592
    @menumenu5592 3 หลายเดือนก่อน +1

    Wishista ganaye tele niramanayak.sammana pita sammana labenna one ♥️