බලු වැඩ |Dinithi Walgamage|Anjali Rajkumar|Dinitha- Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #sangeethvlogs #sangeethsatharasinghe #dinithiwalgamage #anjalirajkumar
    ‪@dinithiwalgamage6206‬ ‪@SwaranjaliRajkumar‬

ความคิดเห็น • 658

  • @chathuminijayasuriya6192
    @chathuminijayasuriya6192 2 ปีที่แล้ว +201

    හැම ඉරිදම අපිත් කෑම හදලා දුර ගිහින් දෙනවා. එයාලා අපිව දකිද්දී සතුටු වෙනවා.🥺 ඒක වෙනම හැඟීමක් අයියේ. සමහර මිනිස්සුන්ට පින නෑ. සත්තුන්ට කන්න දීලා සතුටු වෙන්න වත්. ඔයාලටත් පින් ඔහොම දෙයක් කරනවාට🙏

  • @kwi4556
    @kwi4556 2 ปีที่แล้ว +75

    ගොඩක් පින් අය්යේ❤️
    අම්මට තියෙන්නේ හරිම පින් පාට,ප්‍රියමනාප මූණක්..කොයි වෙලෙත් හිනා වෙලා ඉන්නේ. හරිම හිත හොඳ නැන්දා කෙනෙක්..ගොඩක් ආදරේ හිතෙනවා🥺❤️

  • @evilgirl7868
    @evilgirl7868 2 ปีที่แล้ว +69

    අනෙ කොච්චර ලොකු පිනක්ද.🥺ඔයාලට තව වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනි අයියේ..තෙරුවන් සරණයි හැමොටම.🙏🥺♥️

  • @pgnrgodage1335
    @pgnrgodage1335 2 ปีที่แล้ว +75

    අනේ මට හිතට දැනුන ඒ වචන ටික..
    (අත කසනවා , අත කසනවානම් බල්ලාගේත් කට කසයිනෙ කියලා හිතුවා..)❤️

  • @ridmisenarathna3931
    @ridmisenarathna3931 2 ปีที่แล้ว +29

    ආත්ම 100 පල දෙන පින්කමක්.. අපිත් මේ පින අනුමෝදන් වෙනවා 🙏🙏🙏

  • @sriyanikonara5915
    @sriyanikonara5915 2 ปีที่แล้ว +14

    ඔයාල කරපු පින් අපිත් එක්ක බෙදාගෙන අපටත් සතුටු වෙන්න සැලසුවට ගොඩක් පිං. තෙරුවන් සරණයි. සියලු දෙවි පිහිටයි ❤❤

  • @slpet8770
    @slpet8770 2 ปีที่แล้ว +35

    අයියලාට ගොඩක් පින් 🙏මෙ දවස් වල තියන තත්වෙත් එක්ක කරුවත්ම කැම දෙන්නෙ නැතුව ඇති අපට වගෙ බඩිගිනි උනාම කගෙන්වත් ගිහිල්ලා ඉල්ල ගන්න බැ ඔය ඔක්කොටම ගොඩක් පින් 🙏❤️

  • @todaymeals7622
    @todaymeals7622 2 ปีที่แล้ว +44

    ශා මරු....මමත් මෙහෙම එකක් කරනවා....ආස හිතුනා මරු අනේ...
    අන්ජලි අක්කා ආවට පස්සේ හිනහත් යනවා...කතා කරන විදිහ ශෝයි අනේ...🥰🥰🥰 මේ අඩේහ් ලූ 😂😂😂

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 2 ปีที่แล้ว +50

    හරිම උතුම් ක්‍රියාවක් අයියේ....අපිටත් මේ විදිහෙ පිනක් දැක ගන්න ලැබුණ එක ගැන සතුටුයි.🙏☺️

  • @sujathaashokamala6168
    @sujathaashokamala6168 2 ปีที่แล้ว +6

    සමහර අය ගෙදර ඉන්න සත්තු පාරට ගෙනත් දානවා එයාලව අසරණ කරනවා ඔයාලා කරේ ලොකු පුන්න්‍ය කර්මයක් සතුන් ට කරුනාව දැක්විම ගොඩක් පින් එක්‍ රැස් කර ගැනිමක්
    ඔයාලට බුදු සරනයි

  • @chamindawijethunga7141
    @chamindawijethunga7141 2 ปีที่แล้ว +9

    ඇසට කදුලක් ආව මොහොතක්. මෙ පින සසර පුරාවටම ඔබ සියලුම දෙනාට ලැබේවා 🙏❤️

  • @ruwanithakshila3413
    @ruwanithakshila3413 2 ปีที่แล้ว +10

    අන්ජලි "අඩේ මෙහෙ එන්න" බල්ලට කතාකරපු විදිය පට්ට.

  • @dilshaniamandidilshaniaman5780
    @dilshaniamandidilshaniaman5780 2 ปีที่แล้ว +47

    1st comment❤..වෙනදට නම් සතෙක් බඩගින්නෙ ඉන්නවා දැක්කම බිස්කට් එකක් හරි අරන් දෙන්න පුලුවන් මිනිස්සුන්ට..ඒත් දැන් මිනිස්සුන්ටත් කන්න නැතුව ඉන්න වෙලාවක මෙහෙම දේවල් කරන එකත් ලොකුම පිනක්❤

  • @kavindadewanarayana7197
    @kavindadewanarayana7197 2 ปีที่แล้ว +38

    මෙම පිනට දායක වූ සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ashaperera1603
    @ashaperera1603 2 ปีที่แล้ว +44

    සංගීත් අයියේ දිනි අක්කි ඇන්ජි අක්කි අම්මි තාත්ති ....ඒ මනුස්සකම ට අපි හැමදාමත් ආදරෙයි❤
    දිනිති අක්කි අද හරිම ලස්සනයි.මිනිස්සු පිටින් බලලා කතා හැදුවට දිනි අක්කි ට අපි හැමදාම ආදරෙයි❤❤❤❤

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 2 ปีที่แล้ว +16

    බොහොම පින් ! ඕගොල්ලො හැමෝටම යහපතක්ම වේවා ! මේ පින්කම දැකලා අපිටත් ගොඩක් සතුටුයි .

  • @disnashyamali5297
    @disnashyamali5297 2 ปีที่แล้ว +10

    ලස්සන, දකින්න දකින්න ආශා හිතෙන පිං අතේ වැඩක්..
    ඔයාලා සියලු දෙනාටම බුදු සරණයි🤍 දෙව් පිහිටයි ❤️
    නිදුක් නිරෝගීමත් වාසනාවන්ත අනාගතයක්..🙏

  • @menakamaduwanthi8887
    @menakamaduwanthi8887 2 ปีที่แล้ว +3

    එක සතෙකුට කැම වේලක් දුන්නම ආත්ම 100ක් ආනිසංසයි .ගොඩක් පින් අයියෙ හැමෝටම .දැකබලාගෙන අනුමෝදන් වෙන්න සැලැස්සුවටත් බොහොම පින් .🙏🙏තෙරුවන් සරණයි

  • @SwaranjaliRajkumar
    @SwaranjaliRajkumar 2 ปีที่แล้ว +141

    😍😍😍

  • @tharangaanuska6169
    @tharangaanuska6169 2 ปีที่แล้ว +14

    ආත්ම ගාණකට pin math aasama දෙයක් eth passe ගෙදර අයගෙන් banum පහුවදාට ane bawwo ටික aape ගෙදර paw ane මිනිසුන්ට wada එයාල ge gati ගුණ හරිම ඉහළයි ලස්සන වැඩක් 👍❤️

  • @yasadissanayake4924
    @yasadissanayake4924 2 ปีที่แล้ว +9

    අනේ සුදු පුතා මමත් දිනපතා පාරේ අහිංසක බව්වන්ට කෑම දෙනවා ඔයය් අම්මයි තාත්තයි කරන පින අපමණය .ඔබලාට නිදුක් නිරෝගි සුවය ලැබේවා.

  • @sharadhawithanage8224
    @sharadhawithanage8224 2 ปีที่แล้ว +9

    අනේ ඔයාලට ගොඩක් පින්.. 🙏❤️ අපිත් මේ විදියට පාරෙ ඉන්න බව්වොන්ට කෑම හදල දුන්න.. එයාල ඒවා ආසාවෙන් කද්දි හිතට දැනෙන සතුට කියල නිම කරන්න බෑ.. ❤️ ඔයාලට තව තවත් මේ වගේ පිං වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 🙏💖

  • @rasifernando9117
    @rasifernando9117 2 ปีที่แล้ว +9

    සත්ව කරුණාව ගොඩක් වටිනවා.සමහර විට මේ සත්තු ගොඩක් දවසකින් කාලා නැතුව ඇති.ඔයාලට පින් සිදු වේවා!

  • @saranivitharana4615
    @saranivitharana4615 2 ปีที่แล้ว +6

    අනේ ගොඩක් පිං ඔයාලා හැමෝටම.🙏❤️.මමයි මහත්තයයිත් එකතු වෙලා ඔය වගේම පාරේ ඉන්න අහිංසක සත්තුන්ට ඔහොම කෑම දුන්න.ඒ සතුට කියලා නිමකරන්න බෑ.එයාලගෙ අහිංසක හිනාව දැක්කම හිතට පුදුම සතුටක්.තව තවත් ඔය වගේ පිං වැඩ කරන්න ශක්තිය ලැබෙන්න ඕනී ඔයාලට.🙏❤️

  • @lahiruniherath5780
    @lahiruniherath5780 2 ปีที่แล้ว +8

    අනේ ගොඩක්ම ගොඩක් පින් ඔයාලට.....හාල් ,මාළු වගේ දේවල් ගොඩක් ගණන් වැඩි මේ කාලේ අහිංසක සත්තුන්ගේ කුසගින්න නිවන්න කරපු ඒ දේට ජාති ජාතිත් පිං ඔයාලට....❤️🥺🙏

  • @nuvianjana3960
    @nuvianjana3960 2 ปีที่แล้ว +9

    බඩගින්නෙ ඉන්න සතෙක්‍ට කන්න දෙනවා කියන්නේ කොච්චර පිනක්ද අයියේ.. ඔයාලට ගොඩාරියක් පිං... ❤️🥰😍

  • @nimanthikasubhashani8678
    @nimanthikasubhashani8678 2 ปีที่แล้ว +11

    තිරිසන් සතෙක්ට එක වේලක් දීලා බඩ පුරවන පින ආත්ම 500ක්ට තියෙනව අයියෙ .බුදු සරණයි හැමෝටම 🙏

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +9

    ඇත්තෙන්ම හරිම අපූරැ පිංකමක් අසරන සතන් කොහෙන් ඉන්නන් කන්නද සැමටම බොහොම පිං.

  • @isharanadisha3142
    @isharanadisha3142 2 ปีที่แล้ว +10

    බව්වන්ගෙ තියන සතුට 😃😃
    අනේ ලොකූ පිනක්❤❤❤

  • @Ourlifescript
    @Ourlifescript 2 ปีที่แล้ว +8

    හැමෝටම ආදර්ශයක් 🙏
    Great work 🙏
    දළදා සමිදු පිහිටයි 🙏

  • @oshithilakarathna9124
    @oshithilakarathna9124 2 ปีที่แล้ว +13

    ගොඩාක් පින් සිද්ධ වෙනවා අනේ හැමෝටම.... 😍♥️

  • @dhammikasilva7021
    @dhammikasilva7021 2 ปีที่แล้ว +6

    ඔයාලාට ගොඩක් පින්.කියන්න වචන නෑ.ආදරණීය හදවත් ඇති මිනිස්සු ❤️❤️❤️❤️❤️❤️

  • @maryahmad6730
    @maryahmad6730 2 ปีที่แล้ว +7

    Ane සුරංග මහත්තයා නම් එදා wagemai බොහොම පින් lebewa සියලු දෙනාටම ❤❤❤❤❤❤❤❤❤

  • @madavipriyanga4713
    @madavipriyanga4713 2 ปีที่แล้ว +4

    ඕගල්ලන් හැමදාමත් කරන වැඩ නම් 👌 ....
    ඔයාහෙ නිහතමානීයී කමටත් 🙏 සංගීත් ...ජය වේවා !!!

  • @sithurathnayaka6863
    @sithurathnayaka6863 2 ปีที่แล้ว +20

    එහෙම කරලා හිතට දැනෙන සතුට සල්ලි වලට ගන්න බෑ 🌼🖤

  • @kushanijayasinghe2631
    @kushanijayasinghe2631 2 ปีที่แล้ว +3

    හැමෝට ම ජීවත් වෙන්න අමාරු කාලෙක කතා කරලා තමන්ගෙ බඩගින්න වචන කරන්න බැරි අහිංසක දරුවො වෙනුවෙන් කරන දේ ගොඩක වටිනවා .හැමෝටම ආදර්ශයක් .

  • @pushpamanathunge2281
    @pushpamanathunge2281 2 ปีที่แล้ว +47

    අනේ ,සසර වසනා තුරු ආහාර හිගයක් ඔයාලට වෙන්නෙ නැහැ .පුදුම පින්වත් පිරිසක්

  • @rashmijayamanna3104
    @rashmijayamanna3104 2 ปีที่แล้ว +8

    Great work sangeeth aiyaa ❤🌼 බුදුසරණයි හැමෝටම

  • @d.d4505
    @d.d4505 2 ปีที่แล้ว +29

    සංගීත් අයියේ කොයි ඔයාලගේ බලු පැංචාගේ අම්මා...?
    ඒවගේම ඔයාලගේ වැඩේ ඉතා අගනෙයි.
    මාත් ඔය වගේ දානයක් දුන්නා... මාත් කියන්නේ හැමෝම පුලුවන් විදිහකට හැම සතෙකුට පොඩි හෝ ආහාරයක් දෙන්න...🙏🙏

  • @itsme-os6tu
    @itsme-os6tu 2 ปีที่แล้ว +92

    Ane godak pin aiye🥺❤️ mn mage bday eka dawase oya widihata bauwanta kama denna hitiye. Eth edama Mata dengue hadila kiyala danagatte. Eka nisa krnna Bari Una. Puduma sathutak danenne mehema dakkama🥺❤️

    • @janithasubani1476
      @janithasubani1476 2 ปีที่แล้ว +4

      ගොඩ ක් හොඳ යි සංගිත් මල්ලි අපෙ ගෙදර ත් ඉන්නවා කික්කියො 4 දෙනෙක්

  • @janakadelpachithra7874
    @janakadelpachithra7874 2 ปีที่แล้ว +3

    බල්ලොන්ට කෑම දෙන එක මාරම පිනක් අයියේ.ඒක දුන්නට පසසෙ එන සතුට දන්නෙ දෙන කෙනාම තමයි 🙏🙏🙏

  • @wushiro.1223
    @wushiro.1223 2 ปีที่แล้ว +11

    ගොඩාක් පින් මල්ලී ඔයාලට...බුදුසරණයි ..

  • @nethminikulathunga5181
    @nethminikulathunga5181 2 ปีที่แล้ว +5

    ...🥲♥️ no words & Job well done ayyaa.🙏❤️‍🔥 Grate soo grate..✌️ STAY BLESSED BOTH OF YOU..🙏❤️‍🔥

  • @sharmilagunasekara3159
    @sharmilagunasekara3159 2 ปีที่แล้ว +6

    This is amazing! I personally know a few people who feed strays every day while taking care of their own rescues and I help them out on regular basis. I have no words to thank you for what you are doing here. More power to u and blessings to u all. ❤️🙏🏽

  • @chamothdulanksdulankz7703
    @chamothdulanksdulankz7703 2 ปีที่แล้ว +1

    ගොඩාක් පින් අයියේ මේ වගේ අසරණ සතුන්ට කෑම වෙලක් දෙන එකට

  • @chaminiperera1061
    @chaminiperera1061 2 ปีที่แล้ว +53

    අනේ මේ කලේ හැටියට ලොකු දෙයක් අයියා .. ඇත්තටම ලොකු පිනක්.. බලන්න එයලා ආසාවෙන් කන විදිය .. ජයසිරි මහ හාමුදුරුවන්ගේ පිහිටයි ඔයලා හැමෝටම 🙏🙏🙏

  • @rasangichethanafixme4206
    @rasangichethanafixme4206 2 ปีที่แล้ว +7

    ගොඩාක් පිං ඔයාගේ පව්ලේ සියලු දෙනාටම ජේසු පිහිටයි

  • @sakeerathnayaka4224
    @sakeerathnayaka4224 2 ปีที่แล้ว +7

    ගොඩක් පින් වැඩක්.දිනිති අක්කි අපි ආදරෙයි ඔයාලට❤

  • @suwarnasuwarna6524
    @suwarnasuwarna6524 2 ปีที่แล้ว +6

    ගොඩාක් පින් ඔබලාට තෙරුවන්සරණයි

  • @champikapriyani9776
    @champikapriyani9776 2 ปีที่แล้ว +4

    මට මේ වගේ පිංකම් බලාගෙන ඉන්න හරිම ආසයි මටත් ඔය තැනට ඇවිත් සතුන්ට ආදරයෙන් බත් බෙදාගෙන බෙදාගෙන යන්න ආසයි ඔයාලට ගොඩක් පිං උපදින හැම ආත්මෙකම කෑම නම් හිග වෙන්නෙ නැහැ හරිම සතුටින් මේපින් අනුමෝදන් වෙනවා

  • @kapilabandarabandara9090
    @kapilabandarabandara9090 2 ปีที่แล้ว +1

    මල්ලි ඇත්තටම හොද වැඩක්..... ගොඩක් පිං ඔයාලා හැමෝටම,,,, මේ වගේ දේවල් තමා අපිට ඉතුරු වෙන්නේ..

  • @sapnanimeshika5500
    @sapnanimeshika5500 2 ปีที่แล้ว +14

    ගොඩාක් පින් අයියේ ඔයාලට❤😘

  • @Sansala1111
    @Sansala1111 2 ปีที่แล้ว +1

    අනේ ඒ පවුලේ 3 දෙනාටම ආදරෙයි... ගොඩක් පින් සංගීත් අයියා.. තාත්ති අම්මිත් ෂෝක්..❤️ සතුටුයි ඒ video එක දැකල 🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️

  • @Maubimasrilanka
    @Maubimasrilanka 2 ปีที่แล้ว +2

    ගොඩාක් ගොඩාක්ම පිං.හදවතින්මකියන්නෙ මල්ලි ඔයාලට කවම කවදාවත් වරදින්නෙ නැ සත්තයි.ඇස් වලට කදුලු ආවා ඇග කිලිපොලා ගියා ඒ අහිංසක සත්තු ඇව්ත් කෑම දෙනකොට බලන් ඉන්න විදිහට.මමත් ඔය වගේ දාන දෙනවා මල්ලි මාසෙකට පාරයක් නැතිනම් මාස දෙකකට පාරක්.මගේ බැග් එකේ නිතරම බිස්කට් එකක් තියන් ඉන්නෙ ගමනක් යනවිට මගදි හමුවන බවුවො පූසෝලාට දෙන්න.අවසානෙටත් කියන්න තියෙන්නෙ මේ කරන පින් කමෙන් ඔයාලා හැමෝටම ගොඩක්ම පින්.තෙරුවන් සරනයි.සියලු දෙවියෝ ඔබලා රකිත්වා.

  • @krishanthichandrasinghe7425
    @krishanthichandrasinghe7425 2 ปีที่แล้ว +1

    ගොඩාක් පින්....මාත් ඔහොම කරනවා...අහින්සක සත්තුන්ට බඩගිනි කියල ඉල්ලන්න කන්න බෑනෙ.මේ කාලෙ මිනිස්සුන්ටත් අමාරුයි..ලොකුම ලොකු පිනක්☺️☺️☺️☺️☺️

  • @tharushikavindya1668
    @tharushikavindya1668 2 ปีที่แล้ว +9

    නියම වැඩක් සංගීත්නියම වැඩක් සංගීත් ඔයාලා හැමෝටම ගොඩාක්පිං

  • @champapushpani4205
    @champapushpani4205 2 ปีที่แล้ว +13

    මේ වෙලාවේ කරලා තියෙන්නේ ලොකු පිංකමක්..කියන්න වචන නෑ..ඒ අහිංසක සත්තුන්ගේ මූණු දැක්කම ...උන් ඒ වෙලාවේ විදපු සතුටක්...ආත්ම ගානකට කරගත්ත පිනක්...කට්ටියම මහන්සි උනා...අපිත් බලලා සතුටු උනා....

  • @sumithmadushanka629
    @sumithmadushanka629 2 ปีที่แล้ว +2

    දිනිති අක්ක and අයියා ආදරෙයි බුදුසරණයි from dubai

  • @gihanisudheera5075
    @gihanisudheera5075 2 ปีที่แล้ว +5

    ගොඩක් හොද වැඩක්.කට්ටියටම ගොඩක් පින් සිද්ද වෙන්නවා .👍👍

  • @prabuddhiranasinghe4381
    @prabuddhiranasinghe4381 2 ปีที่แล้ว +1

    amma, thathaa sangeeth aiya, dini akka & anji akka, aiya. oyalaa okktmaa odgaak pin. me petslata wenuwen krna dewal walata. godakk adarei. god blez uuu♥️♥️♥️

  • @nishaniudeshika8910
    @nishaniudeshika8910 2 ปีที่แล้ว +4

    අනේ දානේ කන්නත් කලින් ඒගොල්ලන්ට සතුට..ඔයාලට ගොඩක් පින්..🙏🙏🙏

  • @chanduwiki9674
    @chanduwiki9674 2 ปีที่แล้ว +5

    මහගු පිනක්...හැමොටම පිං...තෙරුවන් සරණයි

  • @nelumamaratunge5044
    @nelumamaratunge5044 2 ปีที่แล้ว +1

    කලාව ලස්සන කරන ඔයාල වගේ ජනප්‍රිය කලා කලාකරුවෙකුට ලබන ආත්මයේ තවත් ලස්සන වෙලා ඉපදෙන ගෙයක් පීං

  • @anomawijasiri3888
    @anomawijasiri3888 2 ปีที่แล้ว +1

    වැඩි වැඩියෙන් ලැබේවා me වගේම පිංකම් keranna.budusaranai සියලුම දෙනාට

  • @rds1377
    @rds1377 2 ปีที่แล้ว +4

    Very kind of you Sangeeth and family. It is a really tough time for all in Sri Lanka. May your good deeds bring a lot of merit.

  • @udariherath6850
    @udariherath6850 2 ปีที่แล้ว +2

    මේ හැගීම දැනෙන්නේ බවුවන්ට ආදරේ අයට විතරමයි, ඒ සතුට මාර සතුටක් , ඔයාලට ගොඩාක් පිං , බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @sandeepaniariyadasa3313
    @sandeepaniariyadasa3313 2 ปีที่แล้ว +2

    Ane duka hithuna....budusaranai 🥲🥲😥😥😥😥😥😥😘😘😘😘😘😘💞💞💞💞💞

  • @sunilayya8948
    @sunilayya8948 2 ปีที่แล้ว +5

    So happy to see such beautiful people. Most admirable and meaningful act. Sri Lanka is in the present perilous state because many of our people hate animals and they even discourage others from feeding them. Now they must be knowing what it is like to be hungry!

  • @sandiniyasho3349
    @sandiniyasho3349 2 ปีที่แล้ว +10

    අනේ අයියාට ගොඩක් පින් සිද්ද වේනවා 👍👍👍👍👍

  • @shashinisewmini4754
    @shashinisewmini4754 2 ปีที่แล้ว +5

    Oyala hari hodai ane kochchra pinakda❤😍

  • @nadeekasewwandi6881
    @nadeekasewwandi6881 2 ปีที่แล้ว +6

    පින් සිද්ද වෙයි ..බුදුසරනයි හැමෝටම ♥️♥️♥️

  • @himashaiduwara2704
    @himashaiduwara2704 2 ปีที่แล้ว +1

    Sangeeth malliyo oyaga famili aka harima adara neeya wada karanawa godak pinsidda wana wadak oyagai ammagai vidiyos okkoma harima adara neeyai 🙏🙏🙏🙏🙏

  • @lakmallk1392
    @lakmallk1392 2 ปีที่แล้ว +16

    මේ කාලේ හැටියට ලොකු දෙයක් අයියේ. ඔය පිනම ඇති ඔයාලට🙏❤

  • @nilanipathirana8819
    @nilanipathirana8819 2 ปีที่แล้ว +2

    අහිංසක සතුන්. ගොඩක් පින් සිද්ධ වෙනවා ඔයාලට 💖💖🙏🙏🙏

  • @dhanushkapradeep6415
    @dhanushkapradeep6415 2 ปีที่แล้ว +4

    kiya ganna bari tharam sathutak danenne meka dakkama...godaaaaak godaaaaak pin oyalata

  • @anushasamarakoon1731
    @anushasamarakoon1731 2 ปีที่แล้ว +1

    හොඳයි යාලුවො hamadam satutina inna මල්ලි budusaranai

  • @mudaligepriyanka3038
    @mudaligepriyanka3038 2 ปีที่แล้ว +2

    ගොඩක් හොද වැඩක් මල්ලි. ඔයාලා හැමෝටම ගොඩක් පිං. බුදුසරණයි

  • @dhanushikitchenlifestyle9077
    @dhanushikitchenlifestyle9077 2 ปีที่แล้ว +7

    ගොඩක් පිං අතේ වැඩක්.. මාත් පුලුවන් විදිහට හැම ඉරිදාවකම දෙනව... බැරිවුණ දවස් තිබුණා ඒත් කොහොම හරි දෙනව ..🙏👍

  • @keyara8276
    @keyara8276 2 ปีที่แล้ว +3

    අනේ හරිම සතුටුයි හරි ආදරණීය පවුලක්🌹

  • @nilanthideepika2557
    @nilanthideepika2557 2 ปีที่แล้ว +2

    පිං සිද්ධ වෙන වැඩක් ඔයාලා සියලු දෙනාට බුදු සරණයි දෙවි පිහිටයි

  • @nipusarathchandra5918
    @nipusarathchandra5918 2 ปีที่แล้ว +1

    මේ උතුම් පින් කමට මමත් සතුටු සිතින් අනුමෝදන් වෙනවා 🙏🙏 මේ පින මගේ ලොකු මල්ලිටත් අනුමෝදන් වේවා 🙏🙏🙏🙏

  • @nisansalanisha9214
    @nisansalanisha9214 2 ปีที่แล้ว +4

    නියමයි අයියේ.ඔයාලා හැමෝම පවුලක් වගේ

  • @dinuvidanapathirana6078
    @dinuvidanapathirana6078 2 ปีที่แล้ว +7

    හරිම සතුටුයි... අපිනම් මාළු සුද්ද කරලා සෝදන්නේ නැතුව ගන්නේ.. බල්ලන් ඒ රසට කැමතියි..

  • @musicislife-k5r
    @musicislife-k5r 2 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක් වටින වැඩක්. මමත් පාරේ ඉන්න බව්වන්ට පුලුවන් හැම වෙලේම බත් ටිකක් කන්න දෙනවා. ඒකෙන් හිතට ලොකු සතුටක් ලැබෙනවා.

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 ปีที่แล้ว +1

    Beautiful.
    The best video ever.
    God bless you all.

  • @indranialahakoon4994
    @indranialahakoon4994 2 ปีที่แล้ว

    මගේ පලමු comment එක සංගීත්ගේ කතාව සහතික ඇත්ත මම දන්න විදිහට විශාල පිනක් මේක. මමත් දිනපතා බල්ලන් හතරකට පහකට කන්න දෙනව එයාල⁣ගේ බඩ පිරැනම දැනෙන සතුට කියල නිම කරන්න බැ නේද ...👍👍👍👍 ඔයාලා හැමෝටම නිදුක් නීරෝිගි දිිවියක් ලැබේවා තෙරැවන් සරනයි ...!!!!!.

  • @avi449
    @avi449 2 ปีที่แล้ว +1

    ඔයාලට ගොඩාක් පින් අත් වෙන්න ඕනි මේ කරපූ දේට... පින් ලැබී.. මේ සසර කෙලවර දුකින් මෙදෙන්නට මේ පින් හේතු වාසනාම වේවා!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි

  • @rashmiweerasingha195
    @rashmiweerasingha195 2 ปีที่แล้ว +8

    නියමයි අයියේ බුදු සරණයි ඔක්කමලටම ❤️

  • @stellapatterson1145
    @stellapatterson1145 2 ปีที่แล้ว +2

    Wow what an amazing job you are all doing, may God bless you🙌

  • @anjaleefernando7266
    @anjaleefernando7266 2 ปีที่แล้ว +2

    ඔව්වා බලු වැඩ අප්පා. 😁😁😁💪💪💪❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ මරු 👌👌👌💐💐💐💐💐💐💐💐💐

  • @mayuriwitharana8197
    @mayuriwitharana8197 2 ปีที่แล้ว +1

    Godak pin ane me karapu උතුම් සත්කාරයට oyalata kawadawath ආහාර හිඟයක් ඇති නොවේවා ammata thathtata dinithi nangita sangeeth malli oyata godak pin ජීවිතයෙ කිසිදු දිනක ලෙඩක් දුකක් ඇති නොවෙිවා hamadama satutin inna labewa අහිංසක සතුන්ගේ බඩගින්න නිවන ඔබලාට budusaranaiii

  • @gamingwithriko2276
    @gamingwithriko2276 2 ปีที่แล้ว +11

    මාත් පන්සල ඉස්සරාහා දාල ගියපු බල්ලෙක් ගෙනත් ඇති කරනවා 💖

  • @pushpamanathunge2281
    @pushpamanathunge2281 2 ปีที่แล้ว +8

    කොල්ලො පැටවු ඉන්න බව් අම්මිලත් ඔයාලගෙ කෑම කන්න ඇවිත් හිටියා .එයාල පැටවු දාපු අලුත බව පෙනෙනවා .

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 2 ปีที่แล้ว +2

    හුගක් වටිනා පිංකමක්. ඔයාලා හැමෝටම හුඟක් පිං. ❤️

  • @malshibhagya2688
    @malshibhagya2688 2 ปีที่แล้ว +4

    අනේ ගොඩක් පිං ඔයාලා හැම දෙනාටම 🙏

  • @thilinilasanthika9260
    @thilinilasanthika9260 2 ปีที่แล้ว +2

    Oyalata ගොඩක් pin. budusaranai හැමෝටම

  • @surekamallawarachchi1327
    @surekamallawarachchi1327 2 ปีที่แล้ว +2

    ජාති jathith pin oyala හැමෝටම ගොඩක් pin අහිංසක සතුන්ගේ බඩගින්න.niuwata

  • @dilushasumuduni415
    @dilushasumuduni415 2 ปีที่แล้ว +1

    Godak pin oyalata thawa thawa me wage dewal karanna oyalata shskthiya dairya labenna kiyala prarthana karanawa❤️❤️

  • @thamarajayasiri416
    @thamarajayasiri416 2 ปีที่แล้ว +3

    බඩ ගින්නේ ඉන්න සතුන්ට කන්න දෙන එක හරිම පිං සිද්ධ වෙන වැඩක්.ඔයාලට වැඩි වැඩියෙන් පිං සිදුවේවා!

  • @madaperadigaapi5549
    @madaperadigaapi5549 2 ปีที่แล้ว

    බොහොම පිං කරපු වැඩේට.. හරිම ආසාවෙන් බලපු video එකක්...