❤️ එයාලා කන්න කැමතිම විදිහට කැම ටික උයන්න මෙහෙම❤️ | balu kaputu danaya recipe | dog & cat eating
ฝัง
- เผยแพร่เมื่อ 16 ก.ย. 2024
- ballanta pusanta kama
වැඩිය වියදමක් යන්නෙ නැතුව අහිංසක සතුන්ට කැම වෙලක් දෙන්න ඔයාටත් පුළුවන්
සාලයන්-3kg
කැකුළු හාල්-3kg
අමුමිරිස් කරල් 7ක්
සුදුලූනූ බික් 7ක්
කරපිංචා ඉති 3ක්
රම්පේ කැල්ලක්
සියඹලා ඇට 5ක්
බී ලූනූ ගෙඩියක්
බැදපු තුනපහ මේස හැන්දක්
අමුතුන පහ මේස හැන්දක්
කහ තේ හැදි 1/2ක්
ලුණු තේ හැදි 3ක්
*********************************
balukaputu danaya my easy recipe
balu kaputu danaya recipe my easy recipe
balu kaputu danaya hadana hati my easy recipe
ballanta kama
pusanta kama
balu kaputu dana recipes
#myeasyrecipesinhala
#dogcateastfood
#balukaputudanaya