අයියෝ සාමි|කව්ද දිනුවේ|Ayyo Saami😄😁-Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe|Dinith Walgamage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 316

  • @sandanidivyanjali9466
    @sandanidivyanjali9466 11 หลายเดือนก่อน +3

    ආනේ අපිව මෙහෙම හිනස්සනවාට ❤ පින් අක්කි අයියෙ ❤ ආදරෙයි ගොඩක් හැමදාම

  • @sithminaveesha7904
    @sithminaveesha7904 ปีที่แล้ว +11

    මේක බලල තනියම හිනා උන තරමක් මම 😂

  • @imeshani
    @imeshani ปีที่แล้ว +5

    මාරයි අනේ ...අයියා අක්කි...ඔයාලා බලද්දී ටික වෙලාවකට හැමදේම අමතක වෙනවා මට ...😍😍😍🤣🤣

  • @salonsenkadagalamanaliyo
    @salonsenkadagalamanaliyo 2 ปีที่แล้ว +40

    දිනී අත්දිගට ඇඳලා ලස්සනයි .❤️❤️❤️🌹🌹🌹

  • @chathurikachathurika3190
    @chathurikachathurika3190 ปีที่แล้ว +10

    හරිම ආදරනීය පවුලක් ඔයානම් අක්කා ගොඩක් වාසනාවන්තයි ඇත්තටම සංගීත් අයියා වගේ කෙනෙක් ලැබුන නිසා ඔයාලට ජිවිතේ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා මම පාර්තනා කරනවා බුදු සරණයි ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️💞💞💞

  • @purnimasanjeewani4349
    @purnimasanjeewani4349 2 ปีที่แล้ว +14

    අනේ හරිම ශෝක් පවුලක් අනේ මූනට හිනාවක් ගෙනාවට ගොඩාක් පින්

  • @deepaabeygunawardane9274
    @deepaabeygunawardane9274 2 ปีที่แล้ว +31

    වීඩීයෝ එක දානකල් බලන් හිටියේ .
    ඒ තරමට ආසයි බලන්න .
    හරිම ලස්සනයි මේ පවුලේ හැමොම ජීවිතය විදින විදිය.
    තෙරුවන් සරණයි !!❤️❤️❤️❤️

  • @sanjulanimsaree3773
    @sanjulanimsaree3773 2 ปีที่แล้ว +39

    සංගීත් අයියා හරිම ආදරණීයයි😻❤️දිනී අක්කිත් ඒ වගේ🥰❤️ඔයාලා හැමෝම හැමදාම සතුටින් ඉන්න❤️

  • @buddikalasantha1210
    @buddikalasantha1210 ปีที่แล้ว +2

    හරිම ආදරණීයයි හැමදාම මේ වගේඅ ඔයාලට සතුටින් ඉන්න ලැබේවා.තෙරුවන් සරණයි !!!

  • @tharangapriyadarshani7930
    @tharangapriyadarshani7930 2 ปีที่แล้ว +3

    අනේ ඔයාල මරු අනේ..ජැක්සන් ඇන්තනී sirta ඉක්මන් සුව ලැබේවා 🙏🙏තෙරුවන් සරණයි

  • @chandu6575
    @chandu6575 ปีที่แล้ว +2

    හරිම ආදරනියයි මෙක බලලා අපිත් සතුටුවුනා

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 2 ปีที่แล้ว +63

    පවුලම ඔය විදියට එකට ඉද්දි අපිත් ගොදාක් ආසයි..හරිම ශෝක් එ game එක..අනිවාරෙන් කරල බලන්න ඕනෙ.😊❤️

  • @deepikahewarachchige8083
    @deepikahewarachchige8083 2 ปีที่แล้ว +1

    කදුලු එනකම් හිනා වුනා .හරිම ලස්සන වීඩියෝ එකක් .බුදු සරණයි ඔයාලා හතර දෙනාටම .සතුටින්ම ඉන්න හැමදාමත් .

  • @tanuja5634
    @tanuja5634 2 ปีที่แล้ว +39

    අද නම් හින වේල පණ ගිය හැමදාම සතුට්න් ඉන්න ලැබේවා දළදා සම්දුගෙ පිහිටයි ආදරේයි හැමදාම

  • @dewmiranpatidewa7880
    @dewmiranpatidewa7880 2 ปีที่แล้ว +4

    ඔයාලගේ vedio හරිම ආසාවෙන් බලන්නේ හරි සතුටක් දැනෙනවා ඒව දකිද්දී. හරියට අපිත් ඔයාලගේ ගෙදර ඉන්නවා වගේ හිතෙන්නේ. ආසයි ඔයාලව ඇත්තටම හමුවෙන්න තියනවානම්. සංගීත්ගේ අම්මිගේ කෑම වේලක රස බලන්න තිබ්බානම්. ඔයාලා හතර දෙනාට හැමදාමත් සතුටින් නිරෝගීව ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @thakshilagunathilaka5287
    @thakshilagunathilaka5287 2 ปีที่แล้ว +4

    දැන් මමත් පුරුදු වෙලා ඔයාලගෙ වීඩියෝ බලන්න ඇත්තටම බලන් ඉන්න ආස හිතෙනවා ගන්න දේවලුත් ගොඩක් තියෙනවා .සුබ පැතුම් ඔයාලට ❤❤❤❤

  • @ibrahimshaaban1182
    @ibrahimshaaban1182 2 ปีที่แล้ว +9

    ආදරේයි අම්මි තාත්ති දිනී සංගීත් ජය වේවා❤❤💙💙

  • @nuwansampath5990
    @nuwansampath5990 2 ปีที่แล้ว +33

    කී ටෙලිඩ්‍රාමා එකෙ සංගගේ ඇක්ටින් නියමය් ... කියන දේවල් රිවස් එකටකියන එක මරු නියමය්

  • @surekadissanayaka224
    @surekadissanayaka224 2 ปีที่แล้ว +6

    Ana ammi harima ලස්සනයි ......hari siriyawai..❤❤

  • @user-sb85shan15
    @user-sb85shan15 2 ปีที่แล้ว +81

    මේ කොල්ලා හරිම ආදරණීයයි මල්ලි ❤️❤️ සතුටින් ඉන්න 😍

  • @chandimakeshani2847
    @chandimakeshani2847 2 ปีที่แล้ว +5

    අම්මි මරු අනේ..පොඩි බබෙක් වගේ...හරිම ශෝක්..🤣🤣🤣😍😍

  • @yukthisudheera1593
    @yukthisudheera1593 2 ปีที่แล้ว +11

    හතර දෙනාම සූරයෝ.....😀❤️ තෙරුවන් සරණයි !!!

  • @sandalisathsarani3808
    @sandalisathsarani3808 2 ปีที่แล้ว +2

    බුදු සරණයි ඔයාලට හැමදාම සතුටින් ඉන්න❤️❤️❤️ ආදරේයි ගොඩක්❤️❤️❤️❤️❤️❤️

  • @lilanigamaga9351
    @lilanigamaga9351 2 ปีที่แล้ว +5

    නියමයි අනේ අදත් සුපිරි .හැමදාමත් සතුට්න් ඉන්න බුදු සරණයි ❤️❤️❤️

  • @chathuriishanka8201
    @chathuriishanka8201 2 ปีที่แล้ว +16

    ශෝයි අනේ ආදරෙයි ඔයාල හැමෝමටම හැමදාම සතුටින් ඉන්න..❤❤❤❤❤

  • @ireshamadhuwanthi4361
    @ireshamadhuwanthi4361 2 ปีที่แล้ว +6

    ඔව්ව් අපිත් එහෙමයි..... අපි හැම දවස් දෙක තුනකට සැරයක්ම එකතු වෙනවා. ඒක මාරම විනෝදයි. එකමුතුයි

  • @kasunlakmal2343
    @kasunlakmal2343 ปีที่แล้ว

    හරි සෝයි අනේ ඔයාලා හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ishanchanaka3989
    @ishanchanaka3989 ปีที่แล้ว +1

    ඔයාල ගතකරන සරළ සුන්දර ජීවිතය සහ හදන දේශීය ආහාරපාන විශාල සතුටක්

  • @chamikathushani8931
    @chamikathushani8931 2 ปีที่แล้ว +3

    අම්මේ අද නම් හිනා වේලා පන ගියෝ.අදරෙයි හතර දේනාටම

  • @chathunigunawardana6631
    @chathunigunawardana6631 2 ปีที่แล้ว +1

    Harima lassanai budusaranai

  • @pradeeppradeep-nt2jc
    @pradeeppradeep-nt2jc 2 ปีที่แล้ว +1

    Amoooo sangith aiya enawoooo..oyata goooodk mahansi pataii..😉😉😉mae duwae hamadama balanawa ...❤❤❤❤❤❤❤❤adariii godkkkk oyalata...🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @pathirana...3379
    @pathirana...3379 ปีที่แล้ว

    Woow kattiyama supiri theruwan saranai dirgayusha lebewa hemotama 💖💖💖💖🙏🙏

  • @secretambition3239
    @secretambition3239 ปีที่แล้ว

    Sangeeth ayya හරි නිවිලා ඉන්නෙ😂🥲❤️ dini akki දගය් 🤭🤭❤️ලස්සනය් පව්ලම...☺️

  • @malkanthimk3395
    @malkanthimk3395 ปีที่แล้ว

    Oyalage සමගිය ජීවිතය kalema ලැබේවා 🙏🙏🙏🙏❤❤❤❤

  • @lakendraherath1166
    @lakendraherath1166 2 ปีที่แล้ว +3

    ආදරෙයි ආදරෙයි ආදරෙයි ගොඩාරියක් ඔයාලට .❤️❤️❤️❤️❤️❤️❤️මන් හැමදාම vedio එකක් බලනවා ඔයාලගේ .බලනවා නෙවෙ බැලෙනවා මට.

  • @sadu7540
    @sadu7540 ปีที่แล้ว

    ගොඩාක් සතුටින් ඉන්න paulak බුදුසරණයි

  • @januprasadi4994
    @januprasadi4994 2 ปีที่แล้ว +7

    අම්මෝ දාලා vedio එක.මොකද පරක්කු කියලා හිත හිතා හිටියේ..❤️❤️

  • @muthun9242
    @muthun9242 2 ปีที่แล้ว +58

    ඇත්ත ගෙදර අය එක්ක ඉන්න එක ලොකු සතුටක්.ඔයාලගේ අම්ම හදන කෑම දැක්කම අම්මා ලගට දුවලා එන්න හිතෙනෝ.මම ලන්කාවේ නෙවේ ඉන්නේ.මේවා බලලා ගොඩාක් සතුටු වෙනවා❤ආදරෙයි ඔයාලට

  • @meshaniprabodha2710
    @meshaniprabodha2710 2 ปีที่แล้ว +6

    ඇත්තටම ඔයාලා ආදරශයක් අය්යේ ,අක්කි ,ඉගෙන ගන්න දේවල් ගොඩක් තියනවා ආදරෙන් ඉන්න සල්ලි විතරක්ම නෙමේ ඔය වගේ දේවල් වලට මාත් ආසයි ඔහොම තමා ඉන්නත් ඕනේ හරිම ආදරනීයයි 😍😍😍❣️❣️

  • @චාන්දනීජයසුන්දර
    @චාන්දනීජයසුන්දර 2 ปีที่แล้ว +17

    අද පරක්කු වෙලා වීඩියෝ එකක් නැති වෙයි කියල හිතුවෙ හැමෝම සතුටින් අද පරිස්සමෙන් ඉන්න බුදු සරණයි💕💕❤❤💕❤️❤️🌹🌹💕❤️

  • @jeelanijeelani2618
    @jeelanijeelani2618 2 ปีที่แล้ว +2

    අම්මෝ අද නම් තනියම හිනා සුපිරි වැඩ ක්‌ අද නම්

  • @jeewanirashangika8711
    @jeewanirashangika8711 2 ปีที่แล้ว +1

    Ane harima adaraniyai. Mama hama video ekakma balanwa oyalage.harima asai.❤️ theruwan saranai.oyalata

  • @kumudusamanalikumudusamana7350
    @kumudusamanalikumudusamana7350 2 ปีที่แล้ว +1

    සොයි සතුටින් ඉන්න හමදාම ආදරෙයි ❤️❤️❤️

  • @damayanthiabeygunawardena92
    @damayanthiabeygunawardena92 2 ปีที่แล้ว +4

    ජීවිතේ විඳිනවා කියන්නේ මේකට තමයි .😍😍👍

  • @prasadiperera1221
    @prasadiperera1221 2 ปีที่แล้ว +19

    Happy for u all,these videos are conveying important messages to the society

  • @chami.Dhanu4162
    @chami.Dhanu4162 ปีที่แล้ว

    හරිම ශෝක් අනේ . ❤️❤️❤️

  • @srimathirupasinghe
    @srimathirupasinghe 2 ปีที่แล้ว +1

    Ada maruu video eka sangeeth dinithi,!!supirii aaa👍😎hemadamath sathutin inna 🙏❤️❤️❤️

  • @srilanka.6854
    @srilanka.6854 2 ปีที่แล้ว +11

    Ayiyo sami එනකම් බලාගෙන හිටියෙ..අපි නම් match එක බලනව..☺️☺️

  • @ayeshafernando3547
    @ayeshafernando3547 ปีที่แล้ว

    ශෝක් අනේ හැමදාමත් සතුටින් ඉන්න

  • @sachininawodya6339
    @sachininawodya6339 2 ปีที่แล้ว +9

    බුදු සරණයි 🙏🏻අයියේ❤️ අක්කේ ❤️අම්මේ ❤️තාත්තේ❤️ ආදරෙයි ගොඩාක් ❤️

  • @deepanealaaris6743
    @deepanealaaris6743 2 ปีที่แล้ว +1

    Apith sathutu una❤ mama power yanna kalin download kara gatta 😂power gihama thamai baluwe 😂Ane budu saranai oyalata mama harima adare 4 dena tama 🙏🙏🙏

  • @harshishashikala5006
    @harshishashikala5006 2 ปีที่แล้ว +6

    අම්මෝ වීඩියෝ එකක් දානකම් බලාගෙන ඉදියේ, lovely family ❤️❤️

  • @troncykadana1117
    @troncykadana1117 2 ปีที่แล้ว +2

    නියමයි නියමයි..👍👍

  • @jenniepe4084
    @jenniepe4084 2 ปีที่แล้ว +1

    නියමයි නේ.... super...

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 ปีที่แล้ว

    හරිම ලස්සනයි හැමෝම

  • @haseewijenarayana3069
    @haseewijenarayana3069 ปีที่แล้ว

    දිනීගෙ රුක්මණී දේවි ඇක්ට් එක මරු.😆මහත්මයා......

  • @priyanthifranando8951
    @priyanthifranando8951 2 ปีที่แล้ว +3

    ගොඩක් හොදයි ඔයාට බුදුසරණයි ❤️❤️❤️♥️♥️😘😘😘😘

  • @hemaliyanage6673
    @hemaliyanage6673 2 ปีที่แล้ว +2

    මරු අනේ....ශෝක්...

  • @nishantharanathunga8445
    @nishantharanathunga8445 2 ปีที่แล้ว +6

    ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️👍

  • @stellagoonetilleke3073
    @stellagoonetilleke3073 ปีที่แล้ว +1

    කාටත් වැදගත් මේ කාලේ සතුටින් ඉන්න ඔය වැඩේ සැමටම තෙරුවන් සරණයි!

  • @sureshmadushanka7201
    @sureshmadushanka7201 2 ปีที่แล้ว +1

    ඔෆිස් එකේ ඉන්න ගමන් බැලුවා..හිනාවෙලා බැනුම් ඇහුවා අයියෝ..අම්මි නියමයි අනේ

  • @kumaricruz3363
    @kumaricruz3363 ปีที่แล้ว

    Harima sathutui oyala me inna vidiya dakkama

  • @nadeeshashammi7679
    @nadeeshashammi7679 2 ปีที่แล้ว +13

    එක මාරු අනේ....හින වෙලා මැරුණ අම්ම් තමයි මාරු...ගෙමේ කියන්ව සංගීත් අයියට නතින්...අයියා යන ඕනේ වඩා සටහනක ගේම් ෂෝ වල අයියා හොදට තරග කරනවා....අයියා දක්ෂයි ❤️❤️❤️😍

  • @anojalalmale701
    @anojalalmale701 ปีที่แล้ว

    Attatama හරි ලස්සනයි

  • @malika9298
    @malika9298 2 ปีที่แล้ว

    Harima shok apith sathutu una oya siyalu denatama theruwan saranayi

  • @kanchanagimhani9949
    @kanchanagimhani9949 2 ปีที่แล้ว +8

    එකේක දවසට එකේක ගේම් ආසයි ඉතින් ආදරෙයි 😍

  • @malkiishara576
    @malkiishara576 2 ปีที่แล้ว +1

    niyamai. Hina una hodata. Adarai.

  • @chathurikawerasuriya8129
    @chathurikawerasuriya8129 2 ปีที่แล้ว

    Aneeee adha harima shook😀😀😀🤣🤣🤣eswak wadinna epa satutin inna ❤️❤️❤️❤️ budu saranai.

  • @nadeeshanadeesha6425
    @nadeeshanadeesha6425 2 ปีที่แล้ว +2

    Bala bala hitiya oyala anakam♥️♥️♥️♥️♥️👍 adarayi

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +3

    ආදරෙයි හැමදාමත් ❤️❤️❤️

  • @sugandisugandi1672
    @sugandisugandi1672 ปีที่แล้ว

    හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි

  • @sehaniwathsalla6190
    @sehaniwathsalla6190 ปีที่แล้ว

    බුදු සරනයි !!! හැමදාම සතුටින් ඉන්න

  • @themanny587
    @themanny587 2 ปีที่แล้ว +3

    අපේ ගෙදර මම විතරයි 😥

  • @sandaligeethanjana6175
    @sandaligeethanjana6175 2 ปีที่แล้ว +4

    ඒක මරු අනේ💞

  • @thilinisoysa9216
    @thilinisoysa9216 2 ปีที่แล้ว +2

    Aiya sangeeth vlogs venas karala . Sangeeth dini vlogs . Its ok aiya. Love you all . ❤️❤️😊😊

  • @sachiniruwandika8546
    @sachiniruwandika8546 2 ปีที่แล้ว +20

    හරිම සතුටුයි අපිටත් වෙලාවකට මිස් වෙනවා අපේ පවුලේ අයව ඔයාලගෙන් ලැබුන දේ නිසා මාත් වෙනස් වෙන්න හිතුවා

  • @y.b.dwimalaweera2497
    @y.b.dwimalaweera2497 2 ปีที่แล้ว +2

    Patta uni gihin thibba stress okkoma giya ada ♥️♥️

  • @Ara-hk1bo
    @Ara-hk1bo 2 ปีที่แล้ว +2

    ගොඩාක් දවසකින් ආවේ ඔයාලා බලන්න .දැන් සංගීත් දිනි vlog කරලා නියමයි .ලස්සනයි .අම්මියි තාත්තියි වගේ සංගීත් දිනි ඔයාලා දෙන්නත් හැමදාම ඒ වගේ ආදරෙන් ඉන්න සතුට්න් ඉන්න තෙරරුවන් සරණයි .❤️💜️❤️💜️

  • @sandeepanidilrukshikumari259
    @sandeepanidilrukshikumari259 2 ปีที่แล้ว

    මරු අනේ

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 2 ปีที่แล้ว +3

    ආදරෙයි හැමොටම පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරණයි

  • @kumarilka5653
    @kumarilka5653 ปีที่แล้ว

    බුදුසරණයි

  • @hashinifernando8851
    @hashinifernando8851 2 ปีที่แล้ว +3

    Akkige action ekanm maru 😍❤

  • @kumudumaliprasangani483
    @kumudumaliprasangani483 2 ปีที่แล้ว +2

    බැලුවා මොකද විඩීයෝ එකක් නැත්තේ කියලා

  • @nalanijanith3325
    @nalanijanith3325 2 ปีที่แล้ว +2

    Video aka danakam balagena hitiyeeee ❤️❤️❤️❤️

  • @raveeshajagoda6447
    @raveeshajagoda6447 2 ปีที่แล้ว +1

    ආසම ෆැමිලි එක ආදරෙයි❤

  • @nadilkanadilka9288
    @nadilkanadilka9288 ปีที่แล้ว

    ජයවේවා ❤🇱🇰

  • @asahaasaha2739
    @asahaasaha2739 2 ปีที่แล้ว

    ලස්සනයි. ලස්සනයි

  • @pathmamalani6702
    @pathmamalani6702 2 ปีที่แล้ว

    Hodama widiya thathi duwa saha ammi puthai budusaranai dewipihitai

  • @dorinbanes8167
    @dorinbanes8167 2 ปีที่แล้ว

    Samahara ayage tres ekath aduwelalu.hondai wadasatahane.👍❤

  • @rasikgapriyadarshini6920
    @rasikgapriyadarshini6920 2 ปีที่แล้ว

    Key drama eka nam supiri.wenasma charithayak.

  • @kapilakumara8014
    @kapilakumara8014 2 ปีที่แล้ว

    Adarei hemadama dini akki nam godakma lassana wela❤️🥰🥰🥰🥰❤️

  • @harindrijayawardana3902
    @harindrijayawardana3902 2 ปีที่แล้ว +7

    දවසට වීඩියෝ එක ගානෙවත් දාන්න. මේ වෙනකම් දාපු හැම එකක්ම බැලුව.හැබැයි දිනී පවුලට එකතු උනාට පස්සෙ.

  • @madu7264
    @madu7264 2 ปีที่แล้ว

    Namath wenas krla anee shok danakam balgena idiye hemadamath godaaaaak adarei prissamin inn budusarani

  • @dilanichathurika8952
    @dilanichathurika8952 2 ปีที่แล้ว +1

    Ammo ammi thaththi thama niyameta kare🤣❤

  • @chandralatha2150
    @chandralatha2150 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @navindudeemantha4096
    @navindudeemantha4096 2 ปีที่แล้ว +2

    Wow Ada Family Ekama Innawa Niyami 🥰 Dini Akki Sangeeth Aiya Lovely ❤️❤️ Karapu Game Eka Nam Maru 😍 Parissamen Inna Kattiya ma Adarayai Hemadama God Bless all 😘

  • @nirmaladilhani7432
    @nirmaladilhani7432 11 หลายเดือนก่อน

    harima shoii..sathutin inna hamadama

  • @saumya1350
    @saumya1350 2 ปีที่แล้ว +1

    පවුලම එකට ඉන්නකොට 👌

  • @sameeramadushani1417
    @sameeramadushani1417 2 ปีที่แล้ว

    හරිම සතුටුයි දැක්කාම ...❤❤❤❤

  • @manashakalpani.9291
    @manashakalpani.9291 2 ปีที่แล้ว +2

    Sangeeth dini vlog ❤️😍