Tissa Jananayake - Episode 159 | විභාග රහස්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • විභාග රහස් - ළමයි විභාගේ අසාර්ථක වෙන්න ප්‍රධාන හේතු දෙකයි
    -------------------------------------------------------------------------------------------------------------
    Intro Creator: / flylk
    Facebook : / tissajananayake01
    ----------------------------------------------
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 361

  • @asianfood1295
    @asianfood1295 2 ปีที่แล้ว +651

    මම 2020 Al කරා සර් මම සර් කිව්ව වගේ එන්න එන්නම උද්‍යෝගයෙන් හිටියේ,මම A3k ගත්ත maths වලින්🙂

    • @slash9962
      @slash9962 2 ปีที่แล้ว +24

      good luck bro 😎😎😎✊

    • @chamodm752
      @chamodm752 2 ปีที่แล้ว +15

      Good Luck Saho

    • @Usingdash
      @Usingdash 2 ปีที่แล้ว +6

      @@thenotorious4773 යකෝ maths kiwwama 😂😂😂

    • @ishanketipearachchi
      @ishanketipearachchi 2 ปีที่แล้ว +13

      Oyage Z eka kiyada?

    • @asianfood1295
      @asianfood1295 2 ปีที่แล้ว +15

      @@ishanketipearachchi 2.2197

  • @supunexamples4707
    @supunexamples4707 2 ปีที่แล้ว +102

    තිස්ස සර් සහ මුතුගල සර් කියන්නෙ මම දැක්ක නිහතමානී ගුරුවරයන්ය. සන්තෝෂයි.!.අපිටත් මේ වගේ සර්ලා හිටියනම් මමත් අද කැම්පස් ගිහිල්ලා.එ ගැන නමි දුකයි එත් දැන්නම් දුකක් දැනෙන්නේ නැ මොකද තිස්ස සර් කියන දෙවල් අහලා දැන් මගෙ ජිවිතය සම්පුර්ණයෙන්ම වෙනස් වෙලා.!!!!

  • @chathurmusic
    @chathurmusic 2 ปีที่แล้ว +174

    Bio නොකළත්,
    ජීවිතය ගැන ඉගෙනගන්න උදව් කරපු සර් කෙනෙක් තමයි💜️

  • @scientist278
    @scientist278 2 ปีที่แล้ว +134

    ස්තුතියි Sir
    හොදට තේරුණා
    පරිස්සමින් ඉන්න
    ඔබ වැනි ගුරුවරයෙක් ගෙන් ඉගෙනගන්න ලැබීම වාසනාවක්
    බුදුසරණයි Sir

  • @user-vx8he3hy9w
    @user-vx8he3hy9w 2 ปีที่แล้ว +86

    Thanks sir, මම 7වසරේ ළමයෙක් මම sirගේ සෑම වීඩියෝ එකක් ම බලලා තියෙනවා. අද වීඩියෝ එකේ කියලා දුන්න ඒවා මමත් උසස්පෙළ ලියද්දි.ප්‍රයෝජනයට ගන්නම්.👍👍

    • @lily-yg8pq
      @lily-yg8pq 2 ปีที่แล้ว +3

      🤓🤓🤓

    • @ssameer6718
      @ssameer6718 2 ปีที่แล้ว +5

      ඔයාත් හතේද. මාත් හතේ අනේ🙂

  • @kumaripushpa2067
    @kumaripushpa2067 2 ปีที่แล้ว +141

    ඔබ වැනි දැන උගත් කෙනෙක් දරුවන්ට රටට ඉතාමත්ම වටිනවා සර්....වැදගත්ම වීඩියෝ බුදු සරණයි සර් 🥰🙏

    • @pradeepkumara5348
      @pradeepkumara5348 2 ปีที่แล้ว +2

      Saadu saaadu saaaadu saaaaaadu saaaaaaaa😎😎😎

  • @ranjaniamunugama5122
    @ranjaniamunugama5122 2 ปีที่แล้ว +24

    මගේ මල්ලී එ වගේ සර්. එකම අධිෂ්ඨානයේ ජීවත් වෙන කෙනෙක්...හරියනකන් අතාරින්නනේ නෑ.
    ...

  • @ayodyabandara3616
    @ayodyabandara3616 2 ปีที่แล้ว +38

    මන් 2023.A/l පටන් ගෙන දැන් මාස 8යි...තාම හොද මානසික මට්ටමක ඉන්නවා සර්....🙂

  • @musicparadise18
    @musicparadise18 2 ปีที่แล้ว +475

    තිස්ස සර් & මුතුගල සර් පට්ට වැඩ්ඩො දෙන්නෙක් ❤❤❤

  • @chandramalani4221
    @chandramalani4221 2 ปีที่แล้ว +49

    මගේ ජීවිතය තුළ දැකපු හොදම ගුරුවරයා ...😍

  • @lankanathchathuranga8962
    @lankanathchathuranga8962 2 ปีที่แล้ว +23

    Even after 23 years later I like to hearing your lesson, because you are delivering good lesson sir in unique manner. Proud to be a your student.

  • @pabasara1164
    @pabasara1164 2 ปีที่แล้ว +182

    සර් පාඩම් කරන මනොවිදයාත්මක විඩියො එකත් ඔන සර්😍

    • @slash9962
      @slash9962 2 ปีที่แล้ว +10

      එකක් කරලා තියෙනවා පැයක විතර

    • @hemawickramalatha9111
      @hemawickramalatha9111 2 ปีที่แล้ว +5

      දාල තියෙන්නෙ

    • @jalsjalsylant875
      @jalsjalsylant875 2 ปีที่แล้ว +5

      budu saranayi

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 2 ปีที่แล้ว +12

    ඔබ තුමාට බොහෝම ගරු කරන කෙනෙක් මම.අද වෙනස් දෙයක් comment කරන්න හිතුන මට.ඔබ තුමා ඉන්නෙ ජීල් බෝලයක් ගිලපු හූනෙක් වගේ.බඩ පොඩ්ඩක් අඩුකරගන්න.""සියක් ආයුගොන,මගෙත් ආයු ලෑබ,මටත් වඩාකල් ඔබ ජීවත් වේවා""

  • @dananjalithiyaga9064
    @dananjalithiyaga9064 2 ปีที่แล้ว +58

    තිස්ස සර්ගේ පන්ති යන්න කැමති අය කෝ..❤️❤️..මාත් තාම 8 වසර ..පුදුම ආශාවකින් සර්ගේ පාඩම් බලන්නේ❤️❤️

  • @pushpamanel9039
    @pushpamanel9039 2 ปีที่แล้ว +77

    අනේ සර් කවදාවත් දේශපාලනයනැමැති මඩ ගොහොරුවටවැටෙන්න නම් එපා සර් අපේ හදවතේ ආදරණිය සොඳුරුතම තැන් අයත් කරගෙන ඉවරයි ඒකනේ අපි සර්ට ගොඩාක් ආදරේ තෙරුවන් සරණින් සර් තව තවත් ගුණ නුවණින් දියුණු වේවා

  • @hiruwagaming5451
    @hiruwagaming5451 2 ปีที่แล้ว +11

    සර් මම 2012 A.L කලේ Art .. සර් කිව්ව හැමදේම ඇත්ත .. මම එක මනසක ඉඳලා කලේ කොරියානු විභාගය විතරයි... ඒක පටන් ගත්තු විදියටම අවසානය තෙක් කලා ... 2016 කරන්න පටන් ගත්තේ ගොඩක් බාධා ආවා..කොරෝනා නිසා අදටත් තාම ලංකාවේ...යන්න ඇවිත් තියෙන්නේ.ඒත් අදටත් ඒ ගැම්ම බැහැලා නෑ... දැන් යවන්න පටන් ගත්ත..මටත් ඉක්මණට යන්න පුලුවන් වෙයි... ඒත් ඇත්ත මේකයි...සර් කිව්ව සේරම ඇත්ත... ඒ විදියටම මම අභිප්රේරණය උන නිසා අද මන් ජීවිතේ ජයගන්න කඩයිමේ.ඒ කඩයිම A.L වලින් මට සර් කිව්ව බැට්රි කේස් එක නිසා නැති උනා... ඒත් මම ළඟදිම වෙනම පැත්තකින් ජීවිතේ ජයගන්නවා.❤️ ආදරෙයි සර් ❤️

    • @notto45336
      @notto45336 2 ปีที่แล้ว

      Kohomd coures eka karne

  • @anusanu3395
    @anusanu3395 2 ปีที่แล้ว +14

    සර් මන් ඔයාගේ 2014 ගෝලයෙක්.මට තාමත් මතකය් සර් උගන්නපු විදිය අහන් ඉන්න ආසය් සර් මට bio වලට B එකක් තියෙනවා.

  • @g.t.master3094
    @g.t.master3094 2 ปีที่แล้ว +39

    නොකිය කිවුවෙ battery එකක් නොවෙන්න කියලද මන්ද 🤐😂💗

  • @supunexamples4707
    @supunexamples4707 2 ปีที่แล้ว +21

    සර්ගෙ වැඩසටහන් බැලුවා. ජීවිතය කෙතරම්ද වටිනවා කියලා. සර්ට පිං ...!👍👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👌

  • @TommyVercetti-11z
    @TommyVercetti-11z 2 ปีที่แล้ว +21

    මම 22 AL කරන්නේ මේක මාර වටින video එකක් මටත් ❤️‍🔥

  • @user-qb5og3or7v
    @user-qb5og3or7v 2 ปีที่แล้ว +39

    කොච්චර දැනුම තිබ්බත් මේ දේ නැත්තං බෑ,ගොඩක් පිං සර් 🙏🙏🙏

  • @sasiruchamathsara7115
    @sasiruchamathsara7115 2 ปีที่แล้ว +12

    Mn vage Aasama sir Tissa sir vechchi aya like ekak daanna, Dinesh sirtath patta aasa kattiya like ekak danna😄👍

  • @user-yg3sg9ub1k
    @user-yg3sg9ub1k 2 ปีที่แล้ว +10

    සර්ගෙ වීඩියෝ පට්ට👍👍
    ජීවිතයට ගොඩක් වැදගත්. සර්ගෙ වීඩියෝ වලින් මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
    Thank you very much sir. ❤️ for your valuable videos

  • @nimalkumara5675
    @nimalkumara5675 2 ปีที่แล้ว +37

    තෙරැවන් සරණයි තිස්ස සර්ට.
    🙏🙏🙏

  • @srimamangalika9684
    @srimamangalika9684 2 ปีที่แล้ว +8

    පොඩිහිටි වැඩිහිටි සියලු දෙනාට ම හරි ම අගෙයි
    බොහෝම ස්තුතියි

  • @NEST10SD
    @NEST10SD 2 ปีที่แล้ว +38

    මනෝවිද්‍යාවට අනුව ඇතැම් ගුරුවරුන්ගේ නිෂේදාත්මක විවරණ හින්දා ළමයින්ගෙ අභිප්‍රේරණය විනාශ වෙනවා. Reading is not Studying 💯 - For A/ls . Research is not only studying - For Campus students

  • @Yash-gg6tp
    @Yash-gg6tp 2 ปีที่แล้ว +16

    ආදරණීය ගුරු දෙවිදුන්❤️බුදු සරණයි sir🙏🙏🙏

  • @dinusharuwanthi2106
    @dinusharuwanthi2106 2 ปีที่แล้ว +3

    මම සර්ට ගොඩක් කැමතියි සර් උගන්නන ඒවා හොඳට තේරේනවා සර්ගේ දේශන මරැ සර්

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 2 ปีที่แล้ว +4

    sir මම වැඩිහිටියෙක් ඒත් මං හරිම ආසාවෙන් අහගෙන හිටියේ🙏💜🌺

  • @bandara6328
    @bandara6328 2 ปีที่แล้ว +27

    මගේ ආසම ගුරුවරයා❤️❤️❤️

  • @ranakirala8755
    @ranakirala8755 2 ปีที่แล้ว +36

    අනේ සර්ට පිං මේටික කියලා දුන්නට

  • @isurigunasekara1558
    @isurigunasekara1558 2 ปีที่แล้ว +1

    Clz ආපු මුල් දවස් වල ලොකු උනන්දුව ක් thibba hodata lakunuth තිබ්බා.. මටත් thiyena ලොකුම දුර්වලතාවය thamai eka අධිෂ්ඨානය කින් inna bari eka.. තිස්ස sir ge clz ආපු මම... Heta bio second paper eka liyanna enne innee... Baya th හිතෙනව... ඇත්තටම motivation eka adu wenawa thamaii.. Online wade th එච්චර සාර්ථක na kiyala හිතුනා.... ඇත්තටම ස්ථිර අධිෂ්ඨානයෙන් දීර්ඝ කලයක් inna ba thamaii අපිටත්... 2021 AL batch eka.. man hithsnawa Bio walata hoda results ekak ei kiyala මට.... 😊✌️

  • @ThinkLabSL
    @ThinkLabSL 2 ปีที่แล้ว +82

    අනේ සර් කෙරවලපිටිය බලාගාරයි, ගෑස් සැපයීම ඇමරිකාවට බාරදීම ගැන හොඳ පැහැදිලි කිරීමක් කරන්න කෝ ඉස්සර කරා වගේ. සිතියම් ඇඳලා

  • @ruvindiamarasingha8698
    @ruvindiamarasingha8698 2 ปีที่แล้ว +11

    Sir mata depression hadila masa pahak ade hitiya . exam eka man atha arala hitiya . me video eken hoda motivation ekak labuna . Thank you sir.

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 2 ปีที่แล้ว +47

    අති විශිෂ්ට පැහැදිලි කිරීමක්.....!!!👊👍👍👊

  • @dasunimadhushika9728
    @dasunimadhushika9728 2 ปีที่แล้ว +29

    නියමයි සර් ❤️🙏

  • @slvima3879
    @slvima3879 2 ปีที่แล้ว +10

    Sir math A9 gatta kenek.2023 Al .bio thama karanne.sir kiwwa wagema mageth motivate eka adu wegena yanwane 😢

  • @gimhanbhashitha1592
    @gimhanbhashitha1592 2 ปีที่แล้ว +14

    මම දැම්ම ඉදං හිතාගන්නව මම කරන්නෙ කොමස් 🥺 කවුරු කිව්වත් නතර කරන්නෙ නෑ....😊

    • @ICE_bear373
      @ICE_bear373 2 ปีที่แล้ว +1

      ඒ ඇයි?

    • @gimhanbhashitha1592
      @gimhanbhashitha1592 2 ปีที่แล้ว +1

      @@ICE_bear373 නෑ ඉතිං කට්ටිය කියයිනි..කොමස් කරල වැඩක් නෑ අනං මනං🤧😉

    • @emanside3519
      @emanside3519 2 ปีที่แล้ว +1

      තමන්ට කැමති දේ කරොත් තමයි හරියන්නෙ

    • @gimhanbhashitha1592
      @gimhanbhashitha1592 2 ปีที่แล้ว +2

      @@emanside3519 ඔව් ඒක ඇත්ත ..නැත්නම් වෙන්නෙ අනුන් කැමති ඒව කරල ඔයා නිසා තමයි කිය කිය එයාට බයින්න වෙන එක.ඊට වැඩිය හොදයි තමන් කැමති දේ කරල තමන්ගෙ වගකීම තමන් ගන්න එක.🙂

  • @emanside3519
    @emanside3519 2 ปีที่แล้ว +27

    21:16 මේක තමයි ඇත්තම කතාව , අමාරුම දේ😐

    • @gimhanbhashitha1592
      @gimhanbhashitha1592 2 ปีที่แล้ว +1

      ඇත්තටම.. ඊළග තත්පරේ බැට්රිය බහිනව 🥺

  • @nethmabimsara1915
    @nethmabimsara1915 2 ปีที่แล้ว +3

    සර් ක්ලාස් කරන්න මාතරට එනව න්ව් මරු මරු සර් අපි 2023 අපි අනිවාර්යයෙන් එනව👍👍

  • @olmaths8256
    @olmaths8256 2 ปีที่แล้ว +16

    සර් o/l පාඩම් ටිකකුත් කරන්නකො.............

  • @anushkajayaweera7376
    @anushkajayaweera7376 2 ปีที่แล้ว +8

    මාත් ලබන අව්රුද්දෙ A/L...ගොඩාක් වැදගත් උනා මේ video එක සර්...😍❤️

  • @judeperera316
    @judeperera316 2 ปีที่แล้ว +10

    Good lesson sir.. god bless u ... all the best sir 😍😍😍😍

  • @hansanibudhdhika7694
    @hansanibudhdhika7694 2 ปีที่แล้ว +16

    මාත් 🔋 එකක් වගෙ කියලා දැන් තෙරුනෙ තැන්ක් සර් 🌏💓

  • @slboy59
    @slboy59 2 ปีที่แล้ว +39

    Tissa sir❤️

  • @shashikaprabashan3337
    @shashikaprabashan3337 2 ปีที่แล้ว +14

    Sir O/L kalasatahane hadala danna puluwanda.O/L padam karana widiha keyala danna puluwanda ?

  • @thelife8836
    @thelife8836 2 ปีที่แล้ว +15

    ගොඩක් පින් සර්❤❤🙏🙏🙏

  • @keheliyachathurya7778
    @keheliyachathurya7778 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි 🙏🙏🙏💪🔥🥀🌹🌷💫✨❤️💜💙💛🤍💚✨💫🌷🌹🥀🔥💪 ජය වේවා සර් 👑👑👨‍🎓🤴💪🥀🌹🌷💫✨💪

  • @mhrmadhushika9173
    @mhrmadhushika9173 2 ปีที่แล้ว +2

    මන් කැමතිම සර්..පන්ති යන්න කැමතිම සර්...බුදු සරනයි දෙවි පිහිටයි

  • @CozyVibe200
    @CozyVibe200 2 ปีที่แล้ว +4

    සර් කියන දේවල් හරි ම පැහැදිලියි....❤

  • @littlemermaid5909
    @littlemermaid5909 2 ปีที่แล้ว +17

    Thank you sir 💕💕

  • @supun8656
    @supun8656 2 ปีที่แล้ว +8

    සර්නම් දැනුම ගබඩාවක්🙏

  • @dulajnuwanaka9230
    @dulajnuwanaka9230 2 ปีที่แล้ว +1

    Sir කරන මේ සත්ක්‍රියාවට බොහොම ස්තූතියි sir

  • @sandarenuranaweera6471
    @sandarenuranaweera6471 2 ปีที่แล้ว +5

    බුදුසරණයි දීර්ඝායු වේවා 💖💖💖

  • @Lak-xg8lj
    @Lak-xg8lj 2 ปีที่แล้ว +18

    ඇත්තම කිව්වොත් මටත් A/L විභාගෙ පලවෙනි දවසෙ combined maths pure paper එක දවසෙ අම්මොහ් ටොයිලට් අමාරුවක් හැදිලා හෙන අමාරුවෙන් හිටියෙ 😁😂😂😂

  • @positivedream6671
    @positivedream6671 2 ปีที่แล้ว +3

    Bio paper එක හැදෙන පිලිවෙල දන්න කෙනෙක් කියන්නකො.
    Structured ,
    1-..............
    2-..............
    මේ විදියට ප්‍රස්න එන පිලිවෙල 🥺

  • @user-ct6om8ro3u
    @user-ct6om8ro3u 2 ปีที่แล้ว +12

    Thank you sir!

  • @dulajnuwanaka9230
    @dulajnuwanaka9230 2 ปีที่แล้ว +5

    ඇත්තටම A level කියන්නෙ වෙනම විදිහට හිතන්න ඕන දෙයක් sir

  • @maleeshapriyanjana7604
    @maleeshapriyanjana7604 2 ปีที่แล้ว +6

    බලල ඉව්වර උනාම ඇඩුවා.

  • @pandagamingyt8925
    @pandagamingyt8925 2 ปีที่แล้ว +15

    thank you sir 🙏🙏

  • @pabodhawitharana6641
    @pabodhawitharana6641 2 ปีที่แล้ว +5

    ගොඩක් පින් සර් ❤️

  • @tiktokfans6010
    @tiktokfans6010 2 ปีที่แล้ว +15

    මරැ සර්❤️🥺

  • @KAIZER48499
    @KAIZER48499 2 ปีที่แล้ว +21

    sir දේශපාලනය නම් කුඡිතයි නේ 🤣🤣🤣

  • @blackpage740
    @blackpage740 2 ปีที่แล้ว +15

    Anivarayayen supiri video ekk venna ona 😇

  • @joeshkulathunga7055
    @joeshkulathunga7055 2 ปีที่แล้ว +6

    MY FAVOURITE SIR❤️

  • @ashokapasanatha3670
    @ashokapasanatha3670 2 ปีที่แล้ว +2

    O/L padm tikath me wage video walin Karala dennko sir🥺

  • @nimeshikaweerananda9881
    @nimeshikaweerananda9881 2 ปีที่แล้ว +9

    සර්.බොහොම ස්තූතිය්

  • @sasiruchamathsara7115
    @sasiruchamathsara7115 2 ปีที่แล้ว +8

    Sir nahara gata gaseema gana video ekak please sir😄

  • @gimhanbhashitha1592
    @gimhanbhashitha1592 2 ปีที่แล้ว +8

    🥺සර් මේක මට දැවෙන ප්‍රශ්නයක්..මම ඒක මෙහෙම අහන්නම්,🙂
    A කියල මිනිහෙක් ඉන්නව ඒ මිනිහ B කියන මිනිහ ගැන ලොකුවට බලාපොරොත්තු තියාගෙන ඉන්නව..අපි හිතමුකො එයා විභාගෙ පාස් වෙන එක ගැන කියල...ඒ ලොකූවට බලාපොරොත්තු තියාගෙන ඉන්න එක B කියන මනුස්සයට මාර වදයක්..මහා වදයක්...ඒක A කියන මිනිහගෙ තියන වැරැද්දක් ද? එහෙම නැත්නම් B කියන මිනිහගෙ තියන මානසික දුර්වල කමද? ......අනේ සර් කියන්නකො plz..🥺😞

    • @amandisenarathne1337
      @amandisenarathne1337 2 ปีที่แล้ว +2

      උත්තරයක් දෙන්නද ඔන්නම් 😊

    • @gimhanbhashitha1592
      @gimhanbhashitha1592 2 ปีที่แล้ว +3

      @@amandisenarathne1337 ඔයගොල්ලො කියයි B කියල🥺කමන්නෑ දෙන්නකො😃

    • @gimhanbhashitha1592
      @gimhanbhashitha1592 2 ปีที่แล้ว +2

      @@amandisenarathne1337 කෝ උත්තරයක් දෙනව කිව්වට🥺කියන්නකො ඉතිං හිතෙන විදිහට🤧😊

    • @kaushiHF
      @kaushiHF 2 ปีที่แล้ว +2

      ඔය B kiyanne oyaa neda ..A kiyana kena oyage lagama kenek neda

    • @gimhanbhashitha1592
      @gimhanbhashitha1592 2 ปีที่แล้ว +2

      @@kaushiHF ඔව් ඉතිං😊

  • @nsumayanga341
    @nsumayanga341 2 ปีที่แล้ว +8

    Super sir...😍

  • @bellavita-498
    @bellavita-498 2 ปีที่แล้ว +7

    Great

  • @SoundPollutionFreeSriLanka
    @SoundPollutionFreeSriLanka 2 ปีที่แล้ว +7

    ආගමික ස්ථානවල අධික ලවුඩ්ස්පීකර් ශබ්දය කුඩා දරුවන්ට මෙන්ම වියපත් වැඩිහිටියන්ටද අහිතකරයි !

  • @janithmadushan9042
    @janithmadushan9042 2 ปีที่แล้ว +6

    තාම papees ලියන්නවත් පුහුණුවක් නැති 2022 AL සෙට් එක කෝ . 😑

  • @oneJA731
    @oneJA731 2 ปีที่แล้ว +3

    Sir nam සුපිරි...😍

  • @Janani_24
    @Janani_24 2 ปีที่แล้ว +3

    බුදු සරනයි සර්....

  • @beenumalisha8841
    @beenumalisha8841 2 ปีที่แล้ว +6

    නියමයි සර්

  • @hemawickramalatha9111
    @hemawickramalatha9111 2 ปีที่แล้ว +6

    ගොඩක් ස්තූතියි සර් .පින් .🙏❣️

  • @maneeshalakshika1270
    @maneeshalakshika1270 2 ปีที่แล้ว +6

    Thank you sir

  • @e233su
    @e233su 2 ปีที่แล้ว +13

    ❤️

  • @sumithpeiris7499
    @sumithpeiris7499 8 หลายเดือนก่อน

    ❤2023(2024) Alevels Karana apita awrudu 5 k parana me wachana Tika patta motivation ekak Atthatama thawa dawas 9yi❤😊
    Thank you sir!!!❤❤❤

  • @dailyshorts2859
    @dailyshorts2859 2 ปีที่แล้ว +3

    Brilliant Sir

  • @wwccdd3612
    @wwccdd3612 2 ปีที่แล้ว +3

    සර් මම 9වසරේ ඉන්නේ මට ගණන් හදනකොට ලියනකොට හොදට ඉන්න පුළුවන් එත් සර් මට පොත් කියවන්න බැ සර් මට හුගක් අසාවෙන් ක්‍රිකට් ගහන්න පොත් කියවනකොට මට ක්‍රිකට් ගහනවා හිතෙනවා

  • @srimathifernando436
    @srimathifernando436 2 ปีที่แล้ว +9

    Sir🥺❤

  • @Ashi1481
    @Ashi1481 2 ปีที่แล้ว +2

    Clz eke issarahm idan sirge me updes ahan idapu mn medical faculty awith ada mehem ahnwa.. sir ktha krn widiht hitha relax wenwa

  • @rashiniwijewardhane5375
    @rashiniwijewardhane5375 2 ปีที่แล้ว +2

    Thank You Sir...

  • @e233su
    @e233su 2 ปีที่แล้ว +7

    22 රිවිශන්

  • @dakma6253
    @dakma6253 2 ปีที่แล้ว +2

    Biology attatama logically padum karanna one

  • @arunawasantha5424
    @arunawasantha5424 2 ปีที่แล้ว +2

    Hamadama wage watina video ekak sir😊😊😊

  • @ranjithkodithuwakku8650
    @ranjithkodithuwakku8650 2 ปีที่แล้ว +1

    Teruwan saranai sir. Prawesam wenna.

  • @sasiruchamathsara7115
    @sasiruchamathsara7115 2 ปีที่แล้ว +10

    220 th and 75th like from me

  • @ayodyabandara3616
    @ayodyabandara3616 2 ปีที่แล้ว +4

    තිස්ස සර්......🤩ඉගෙන ගෙන නෑ හැබැයී....

  • @hirushansadisha6082
    @hirushansadisha6082 2 ปีที่แล้ว +3

    සර් මේ පාර a/l වලින් campas ගත්ත විදිහ ගැන අදහසක් දක්වන්නකො

  • @smaduraliyanage880
    @smaduraliyanage880 2 ปีที่แล้ว +3

    අනේ අය්යේ, අසුචි නැව ගැන පෝස්ට් එකක් දාන්නකෝ...

  • @kavindiyasasmi7483
    @kavindiyasasmi7483 2 ปีที่แล้ว +2

    Thank you sir very much

  • @HPzFreelance
    @HPzFreelance 2 ปีที่แล้ว +4

    A crime against humanity to keep doing this to our kids. We went through the same thing and it continues whilst leaders of every level accept this and not even try to change.

  • @0wassana0
    @0wassana0 2 ปีที่แล้ว +5

    ❤ good ✌

  • @aishadeen1140
    @aishadeen1140 2 ปีที่แล้ว +1

    Mage duwagen sir ge video balalne pit rata idan ...sirta deywi pihitai lassana dewal aha gannawa ..😊😊🇦🇪

  • @tharushaswarnasinghe1060
    @tharushaswarnasinghe1060 2 ปีที่แล้ว +2

    sir oowa kiwwata...online class wala eka paper,tute ekakwath pdf daan nee jeewitheeta.....godak class keeli ekathu karala edit karala hadapu eewa...............api pau sir...poddak hithala balanna.....

  • @thegreenergrass1588
    @thegreenergrass1588 2 ปีที่แล้ว +10

    ❤❤❤

  • @chamilbro881
    @chamilbro881 2 ปีที่แล้ว +1

    Thank you sir😇💞