ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හරින් කරොත් කරන්නේ වෙනස්ම දෙයක්,ජයවේවා සියලුම දෙනාට ❤❤❤❤
මම දැකපු නිහතමානීම නිවේදකයෙක් වගේම පෞරුෂවත් ආදරණීය මනුස්සයෙක් ඔබතුමාට ජයෙන් ජය වේවා🙏
එච්චර කලබල තියන රටක මේ වගෙ දෙයක් කරන්න අපේම අය වෙනුවෙන් ගියපු එකම ගොඩක් වටිනවා ❤තෙරුවන් සරණයි ❤🙏
ඊශ්‍රායලයට ඇවිත් අපි සමඟ ආදරෙන් හරිම නිහතමානී විදිහට කතාබහ කරල අපිට සතුටක් ලබා දුන්න ඔයාටත් පියුම්ටත් ප්‍රියන්ත අයියටත් ආදරෙයි හැමදාමත් .ඒ වගේම ගොඩක් ස්තුති ඔයාල තුන්දෙනාටම...❤️❤️❤️
Please mata waysa 57y mata oya rata ta enna puluwanda mama hong Kong wala inne
මගේ දෙවැනි මව් බිම isreal ජයවේවා බුදුසරණයි 🙏🎉
තො මොනවද හූත්ති දන්නේ උන්ගෙන
අනේ මගෙත් පොළවෙි පය ගහලා ජිවත් වෙන්න අත දුන්නෙ ඊශ්‍රායල්
@@Acttorvijay thambi පාකයා. මියන්මාරය අර්මි එකෙන් කැව වගේ නෙමෙයි අපේ අර්මී අකෙන් කෑවොත් තොපිට තේරෙයි
@@Acttorvijay බොරු නමි දාගන රගන්න එපා බන් අපි ඊශ්‍රායල් ආදරෙයි
❤
මේ අවදානම් අවස්ථාවේදි තම රටවැසියන් තනි නොකර ඔවුන් දිරිමත් කරමින් ඔවුන්ගෙ සතුට සමගම රැදෙන අපේ රට නියෝජනය කරමින් එහි සිටින අපේ තානාපති තුමාට හිස නමා ආචාර කරමු
ඔබ ඒ ස්ථානයට ගිහින් ශ්‍රී ලාංකිකයන්ට සතුට විනෝදය දුන් ගොඩක් පින්
*** හරේන් ඔයා හරිම ලස්සනයි. නිල්පාට ඔයාට ගැලපෙනව(අපේ රටට නෙවෙයි😂)..ඇසට කඳුළක් ආවා.අපේ කම අපි රැක ගත යුත්‍යි.එ සියලුම දෙනා පුදුම සතුටකින් හිටියා..කුරිරැ යුද්ධය මොහතකට අමතකව ගිහින් සතුටු විමම ලොකු දෙයක්.අපේ ** තානාපති තුමාටත් ** සියලු දෙනාටම ලැබු නව වසර ජයම ජයම වෙවා...❤❤❤❤
අනේ.......හරිම ලස්සනයි .......ඔය තුන්දෙනාම මාරු......❤️❤️❤️
හරිම ලස්සනයි හිනා සාගරයක් වෙනස්ම අවුරුදු උත්සවයක්
අපේ ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියො හැමෝටම යුද ගැටුම් වලින් කිසිදු කරදරයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා වගේම ඒ රටේ පුරවැසියන් ට ඉක්මනින් සාමය උදාවේවා! කියලා ප්‍රාර්ථනා කරනවා .. කවදාවත් මතකයේ රැදෙන ආදරනීය ඔබ තෙදෙනා ට බොහොම පින්...❤❤❤❤❤❤
ලස්සනයි අනේ අපිනම් ඉතින් ගෙවල් වලට හිරවෙලා හරි සතුටුයි බුදුසරණයි හැමෝටම ජයවේවා මම කුවේට් සිට 🙏🙏💕💕🌷🌷🌷🙏🙏🙏🙏🙏
ලංකාව වගේමයි කලාකරැවන් සහා සියලුම දෙනාට තෙරැවන්සරණයි .🙏🙏❤️❤️❤️❤️❤️👍
හරිම සුන්දරයි අපූරුයි ලස්සනයි
ඔයා හරිම නිහතමානී කෙනෙක් හරේන්ද්‍ර මල්ලි... හරි සතුටක් එදා ඔයා සමග කථා කරන්න ලැබීම.... ඔයාට ජයෙන් ජය.. ❤❤❤
හරේන්ද්‍ර මහත්මයා ඉස්රායල් ගිහිල්ලා සුපිරි පරිස්සමෙන් එන්න බුදු සරණයි අමුතුම දේවල් තුන්දෙනෙක් ගිහිල්ලා ආඩම්බරයි
අනේ හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔබ ඇතුළු හැමදෙනාටම කිසිම දුකක් කරදයක් කවම දාක නොම වේවා ❤❤❤❤❤සතුටින් ඉන්න cyprus ❤️❤️
බොහොම ස්තුති ඔබ ඇතුළු මෙහි පැමිණි සැමට ...
කියන්න බැරි තරම්ම සතූටූයි.හරෙන්ද්‍ර ඔයාලටත් පියූමිටත්.ප්‍රියන්ත ටත් ගොඩාක් ස්තූතියි.ආයමත් දවසක එන්න....මාතලෙ ගලෙවෙලින් ishrayal සිට.
රෝගීන් සමග දවස ගත කරන එක හරිම ඒකාකාරීයි.. ඒ අවස්ථාවෙන් මිදී මේ වගේ උත්සවයකට සහභාගි විමෙන් අපේ කායික මානසික සහනයට ගොඩක් වැදගත් . එදා දවසෙ අපි ගොඩක් සතුටු උනා. මල්ලී ඔයා ප්‍රියන්ත සහ පියුමිත් ආදරයෙන් මතක් කරනව. ඔයාලගෙ නිරහංකාර කමට ගරු කරනව.
Budusaranai oba සැමටම jaya .අපේම මිනිස්සු inna .tanaka.විතර i.මෙවැනි දේවල් බලන්න .පුළුවන්
අනේ ..හරිම ..ලස්සනයි ♥️ නියමයි👌
ගොඩාක් ලස්සනයි සියළුදෙනාටම සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වෙිවා ❤❤❤
තමන්ගේ ශ්‍රමයෙන් වෙහෙසවීලා සිටි ඔබ සෑමට හරේන්ද්‍ර පුතා එක්ක අවුරුදු සමරන්න ලැබීමෙන් ඒ වෙහෙස දුරුවෙන්න ඇති. ශ්‍රී ලාංකික ආදරණීය හැමදෙනාටම තෙරුවන් සරණයි ❤
අපේ ලාංකික ජනතාවට සියලු දෙවි පිහිටයි❤❤❤
Congratulations brother good luck ✝️👍🙏❤️👏
බුදුසරණයි !❤👍🇱🇰
❤හරිම ලස්සනයි මල්ලි අපේ කම අරගෙන ඊශ්‍රායලයට ඕගොල්ලො ගිය එක හරිම සතුටක් බුදු සරණයි
❤❤❤
තෙරුවන් සරණයි ජය වේවා සුභ අළුත් අවුරුද්දක් වේවා ❤❤❤🙏🙏🙏
Ape රටටම ආදර්ශයක් 🇱🇰 ලාංකිකයන් sampra dayak .sahnkurtiya harittrajuk සැමටම teruwan saranai❤❤❤❤❤❤❤
බොහොම ස්තුති එදා දවසේ අපේ සතුට වෙනුවෙන් ආවට.. ❤❤
හරිම ලස්සන්‍යි
මගේ රටේ සියලුම ආදරණීයයන්ට ජේසු පිහිටයී
අපේ දෙවැනි මව් බිමට පැමිණි හරේන්ද්‍ර ජයලාල් පුතා ප්‍රියන්ත මහත්තයා .පියුම් ඔබ තිදෙනා ට අපේ ආදරය සහ ගෞරවය පුද කරමි
🙏🙏🙏සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා සැමටම 🙏💞🌹💞🌹🙏🙏
ලස්සනයි සම්පූර්ණ වීඩියෝ එකම දානකො
අනේ් තෙරැවන් සරනයි
ඔය පිට්ටනියේ මමත් අවුරුදු 3-4 අවුරුදු උත්සවයට සහභාගි වුනා .නෙට්බෝල් ,කීුකට් ,කඹ ඇදිලි කරා.2008/9/10/11කියන අවුරැදු වල
ඔබ තුමාට බෙහෙවින් ස්තුතිය පුදකරනව මෙච්චර අසීරු කාලයක් තුල ඊශ්‍රායල් රටට ජාතිය වෙනුවෙන් පාතබා සතුට බෙබෙදාගැනීම ගැන 👌👌💕💕💐💐
Teruwan saranai ❤jaya wewa
ජේසු පිහිටයි ..ඔබසැමට
රෝද පුටුවේ ඉන්නෙ මං බාලා ගන්න ආච්චි අම්මයි මායි... දැක්ක කෙනෙක් ලයික් එකක් දාන් යන්ඩෝ
9.23 දකුණු පැත්තේ නේද ?
@@chlfilms naha.. hawasa vikata adum tharage.. youtube eke innawa balanna❤️
Sister mama inne Hong Kong wala mage wayasa 57y mata oya rata enna puluwanda
@@ShamaliRenukaRenuka wayasa 45 wenakan thama sister mehe visa denne🙏
තෙරුවන් සරණයි ❤
ආදරෙයි ගොඩාක් ආඩම්බර යි
හැමෝටම බුදුසරණයි ❤❤❤❤❤
තෙරැවන් සරනයි
අනේ හරේන්ද්‍ර සර් හරිම ලස්සනයි සතුටින් හැමෝම එකතු වෙලා ඉන්නවා දැක්කාම අපිටත් හරිම සතුටු හිතෙනවා අනේ සර් මේක ඔක්කොම වැඩසටහන දාන්න බැරි ද සර් හරිම විනෝදයි ආදරෙයි පියුම් නංගි ප්‍රියන්ත අයියා හරේන්ද්‍ර සර් ❤️❤️🙏🙏
Harindra Good luck
ජයවේවා 😍
Harima lassanai...sama denatama theruwan saranai parissamin enna...❤❤❤❤❤❤
Supiri wedak. Jaya wewa.
ඊශ්‍රායලයේ ඉදලත් පෝන් එකෙන් බලපු මම
😢Aii a
❤❤❤️ සුපිරි 👍👍
Great job...👍👌💐
Hi. Harendra...Superb programme....watched this video several times...thanks dear🎉❤
ඊශ්‍රායලයට ජයෙන් ජයම වේවා ❤❤❤❤
Theruwan saranai...
Wow excellent Israel Inna siyaluma lankika hamota budusaranai
Great ❤❤❤
😃හරේන්ද්‍ර මහත්තයා... 😃😃😃දන්නෙම නැහැ... 🥰🥰🇦🇪
Sir lassanai...💞💞💞
😂 නැව ගිලුනත් බෑන් චූන් 😅😅
නැව ගිලෙන්නෙ gaza වල 😂😂😂
Sathutui gidak ape minissu thawath rataka me wage dewal karala sathutin innawa dakima.adambaraiadareii❤❤❤theruwan saranai hamotama.alla devi පිහිටයි
❤️❤️❤️
❤❤
ආදරනීය ඊශ්‍රායල් දේශයට ජයෙන් ජය වේවා 🇮🇱🇱🇰🇮🇱🇱🇰❤❤❤❤❤❤
ඉරැ දෙයියෝ කොහේද දන්නේ නැ ඉන්නේ
Lassanai ❤❤❤❤❤
ගොඩක්.පිං.කරන.මහගු.සේවෙිට
Thank you ඔයාලා තුන් දෙනාටම අපි වෙන්වෆන් මෙහෙ ආවාට ඔයා.ලා සෙනසූරාදා රෑ එලිමී එකට බය උනාද ප්‍රියන්ත අයියා නමි බය වෙන්න ඇති නෙද🎉🎉🎉 ආදරෙයි තූන් දෙනාටම
නියමයි ඉතින් ❤️🇮🇱
හරිම ෂොක් ❤❤❤😂😂😂😂
Very nice good video Good Luck everyone in Israel budusaranai ❤❤❤
Deviyan wahansege hadawatha Israel rata jesu pihitai hamotama
awurudu uthsawaya lassana wune oyage sahabagithwaya nisa.harima sathutui
නීල වර්ණ මයුර රාජයෙක් වගේ සොදුරුයි හරේන්ද්‍ර (අයියා)-ඔයාගෙ භාෂා රටාව දැන් අපටත් පුලුවන් වගේ
❤❤ ඊශ්‍රායලයට ජය වේවා ❤❤❤❤ God Bless Israel ❤❤
Jaya wewaaa
සිහිනය සැබෑ කල දේශයට ජයවේවා 💞💞💞💞💋💋💋💋💋💋
ආදරෙයි ❤❤❤
යුද්ධයෙන් කරදරයක් නැතිද .තෙරැවන් සරනයි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ lassanai
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉aneee anna beriunaaaa
Ane Aiye, Avrudu uthsawaya harima lassanata tiyenawa😊,puluwan nam Me kema thawa Part 2 😂 Vlog akak dannako😊😊😊😊😊
How wonderful to see Srilankan’s are enjoying Sinhala new year in Israel, Thank you Haraindra and the 2 artists for making this day, watching From Spain 🇪🇸
අපේ උන් ඊශ්‍රායලයේ ඵ් උනාට මේ රටේ කාලකණ්නි දේශපාලුවෝ පුක අල්ලන්නේ ඉරානයට..😂😂😂 අඩෝ මේ අපේ උන් ඊශ්‍රායලයේ ඉරානයේ නෙවෙයි ඈ..😂😂
රනිල් සහ අලි සබිු ලංකාව විනාශ කරනව ෙමක අ ලි සබිු ෙග ප්ලැන් එකක් අපට ඊශාුයල් සමග සමබන්ධය කඩන්න මය ර ෙට් ඉන්න අය ෙග JOB අනතු ෙර
Brother harindra oya nisa pita rata sathuta tikak bedagaththa.sathutui❤❤❤
Lassana ratak .❤ ape kamata .
Lassanai
මේවට සතුටු වෙන්නද දුක් වෙන්නද කියල මට තේරෙන්නෙ නැහැ මොකද මේ රට විනාශ කරන ප්‍රදාන එකා අද ලංකාවට ඇවිත්..😡 මොනා උනත් අපේ මිනිස්සුන්ගෙ ආතතිය හරි නැති කරන්න මෙහෙම දෙයක් සංවිධානය කරපු එකත් ගිය එක ගැන ගොඩක් සතුටුයි.. හරේන්ද්‍ර අයිය ඇතුළු පිරිසට ස්තූතියි 🙏 🇱🇰🇮🇱♥️ from UAE🇦🇪
❤❤❤❤❤❤❤
වියමයිනේ හරිම ලස්සනයි ❤❤❤❤❤
❤💪💪💪👏👏👏
wow❤
❤❤❤❤❤❤❤budu saranai 🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤
ape adaraneeya niwedakaya oba veema pudumayak newei.🫶love you
❤❤❤❤
Good morning Godak sathutui ama wada satahana bala Attatama Api kuwait obatath anith dennatath siyaluma Rata wiruva nta Bs.dp
❤❤❤❤❤❤
හරින් කරොත් කරන්නේ වෙනස්ම දෙයක්,
ජයවේවා සියලුම දෙනාට ❤❤❤❤
මම දැකපු නිහතමානීම නිවේදකයෙක් වගේම පෞරුෂවත් ආදරණීය මනුස්සයෙක් ඔබතුමාට ජයෙන් ජය වේවා🙏
එච්චර කලබල තියන රටක මේ වගෙ දෙයක් කරන්න අපේම අය වෙනුවෙන් ගියපු එකම ගොඩක් වටිනවා ❤
තෙරුවන් සරණයි ❤🙏
ඊශ්‍රායලයට ඇවිත් අපි සමඟ ආදරෙන් හරිම නිහතමානී විදිහට කතාබහ කරල අපිට සතුටක් ලබා දුන්න ඔයාටත් පියුම්ටත් ප්‍රියන්ත අයියටත් ආදරෙයි හැමදාමත් .ඒ වගේම ගොඩක් ස්තුති ඔයාල තුන්දෙනාටම...❤️❤️❤️
Please mata waysa 57y mata oya rata ta enna puluwanda mama hong Kong wala inne
මගේ දෙවැනි මව් බිම isreal ජයවේවා බුදුසරණයි 🙏🎉
තො මොනවද හූත්ති දන්නේ උන්ගෙන
අනේ මගෙත් පොළවෙි පය ගහලා ජිවත් වෙන්න අත දුන්නෙ ඊශ්‍රායල්
@@Acttorvijay thambi පාකයා. මියන්මාරය අර්මි එකෙන් කැව වගේ නෙමෙයි අපේ අර්මී අකෙන් කෑවොත් තොපිට තේරෙයි
@@Acttorvijay බොරු නමි දාගන රගන්න එපා බන් අපි ඊශ්‍රායල් ආදරෙයි
❤
මේ අවදානම් අවස්ථාවේදි තම රටවැසියන් තනි නොකර ඔවුන් දිරිමත් කරමින් ඔවුන්ගෙ සතුට සමගම රැදෙන අපේ රට නියෝජනය කරමින් එහි සිටින අපේ තානාපති තුමාට හිස නමා ආචාර කරමු
ඔබ ඒ ස්ථානයට ගිහින් ශ්‍රී ලාංකිකයන්ට සතුට විනෝදය දුන් ගොඩක් පින්
*** හරේන් ඔයා හරිම ලස්සනයි. නිල්පාට ඔයාට ගැලපෙනව(අපේ රටට නෙවෙයි😂)..ඇසට කඳුළක් ආවා.අපේ කම අපි රැක ගත යුත්‍යි.එ සියලුම දෙනා පුදුම සතුටකින් හිටියා..කුරිරැ යුද්ධය මොහතකට අමතකව ගිහින් සතුටු විමම ලොකු දෙයක්.අපේ ** තානාපති තුමාටත් ** සියලු දෙනාටම ලැබු නව වසර ජයම ජයම වෙවා...❤❤❤❤
අනේ.......හරිම ලස්සනයි .......ඔය තුන්දෙනාම මාරු......❤️❤️❤️
හරිම ලස්සනයි හිනා සාගරයක් වෙනස්ම අවුරුදු උත්සවයක්
අපේ ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියො හැමෝටම යුද ගැටුම් වලින් කිසිදු කරදරයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා වගේම ඒ රටේ පුරවැසියන් ට ඉක්මනින් සාමය උදාවේවා! කියලා ප්‍රාර්ථනා කරනවා .. කවදාවත් මතකයේ රැදෙන ආදරනීය ඔබ තෙදෙනා ට බොහොම පින්...❤❤❤❤❤❤
ලස්සනයි අනේ අපිනම් ඉතින් ගෙවල් වලට හිරවෙලා හරි සතුටුයි බුදුසරණයි හැමෝටම ජයවේවා මම කුවේට් සිට 🙏🙏💕💕🌷🌷🌷🙏🙏🙏🙏🙏
ලංකාව වගේමයි කලාකරැවන් සහා සියලුම දෙනාට තෙරැවන්සරණයි .🙏🙏❤️❤️❤️❤️❤️👍
හරිම සුන්දරයි අපූරුයි ලස්සනයි
ඔයා හරිම නිහතමානී කෙනෙක් හරේන්ද්‍ර මල්ලි... හරි සතුටක් එදා ඔයා සමග කථා කරන්න ලැබීම.... ඔයාට ජයෙන් ජය.. ❤❤❤
හරේන්ද්‍ර මහත්මයා ඉස්රායල් ගිහිල්ලා සුපිරි පරිස්සමෙන් එන්න බුදු සරණයි අමුතුම දේවල් තුන්දෙනෙක් ගිහිල්ලා ආඩම්බරයි
අනේ හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔබ ඇතුළු හැමදෙනාටම කිසිම දුකක් කරදයක් කවම දාක නොම වේවා ❤❤❤❤❤සතුටින් ඉන්න cyprus ❤️❤️
බොහොම ස්තුති ඔබ ඇතුළු මෙහි පැමිණි සැමට ...
කියන්න බැරි තරම්ම සතූටූයි.හරෙන්ද්‍ර ඔයාලටත් පියූමිටත්.ප්‍රියන්ත ටත් ගොඩාක් ස්තූතියි.ආයමත් දවසක එන්න....මාතලෙ ගලෙවෙලින් ishrayal සිට.
රෝගීන් සමග දවස ගත කරන එක හරිම ඒකාකාරීයි.. ඒ අවස්ථාවෙන් මිදී මේ වගේ උත්සවයකට සහභාගි විමෙන් අපේ කායික මානසික සහනයට ගොඩක් වැදගත් . එදා දවසෙ අපි ගොඩක් සතුටු උනා. මල්ලී ඔයා ප්‍රියන්ත සහ පියුමිත් ආදරයෙන් මතක් කරනව. ඔයාලගෙ නිරහංකාර කමට ගරු කරනව.
Budusaranai oba සැමටම jaya .අපේම මිනිස්සු inna .tanaka.විතර i.මෙවැනි දේවල් බලන්න .පුළුවන්
අනේ ..හරිම ..ලස්සනයි ♥️ නියමයි👌
ගොඩාක් ලස්සනයි
සියළුදෙනාටම සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වෙිවා ❤❤❤
තමන්ගේ ශ්‍රමයෙන් වෙහෙසවීලා සිටි ඔබ සෑමට හරේන්ද්‍ර පුතා එක්ක අවුරුදු සමරන්න ලැබීමෙන් ඒ වෙහෙස දුරුවෙන්න ඇති.
ශ්‍රී ලාංකික ආදරණීය හැමදෙනාටම තෙරුවන් සරණයි ❤
අපේ ලාංකික ජනතාවට සියලු දෙවි පිහිටයි❤❤❤
Congratulations brother good luck ✝️👍🙏❤️👏
බුදුසරණයි !❤👍🇱🇰
❤හරිම ලස්සනයි මල්ලි අපේ කම අරගෙන ඊශ්‍රායලයට ඕගොල්ලො ගිය එක හරිම සතුටක් බුදු සරණයි
❤❤❤
❤
තෙරුවන් සරණයි ජය වේවා සුභ අළුත් අවුරුද්දක් වේවා ❤❤❤🙏🙏🙏
Ape රටටම ආදර්ශයක් 🇱🇰 ලාංකිකයන් sampra dayak .sahnkurtiya harittrajuk සැමටම teruwan saranai❤❤❤❤❤❤❤
බොහොම ස්තුති එදා දවසේ අපේ සතුට වෙනුවෙන් ආවට.. ❤❤
හරිම ලස්සන්‍යි
මගේ
රටේ සියලුම ආදරණීයයන්ට ජේසු පිහිටයී
අපේ දෙවැනි මව් බිමට පැමිණි හරේන්ද්‍ර ජයලාල් පුතා ප්‍රියන්ත මහත්තයා .පියුම් ඔබ තිදෙනා ට අපේ ආදරය සහ ගෞරවය පුද කරමි
🙏🙏🙏සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා සැමටම 🙏💞🌹💞🌹🙏🙏
ලස්සනයි සම්පූර්ණ වීඩියෝ එකම දානකො
අනේ් තෙරැවන් සරනයි
ඔය පිට්ටනියේ මමත් අවුරුදු 3-4 අවුරුදු උත්සවයට සහභාගි වුනා .නෙට්බෝල් ,කීුකට් ,කඹ ඇදිලි කරා.2008/9/10/11කියන අවුරැදු වල
ඔබ තුමාට බෙහෙවින් ස්තුතිය පුදකරනව මෙච්චර අසීරු කාලයක් තුල ඊශ්‍රායල් රටට ජාතිය වෙනුවෙන් පාතබා සතුට බෙබෙදාගැනීම ගැන 👌👌💕💕💐💐
Teruwan saranai ❤jaya wewa
ජේසු පිහිටයි ..ඔබසැමට
රෝද පුටුවේ ඉන්නෙ මං බාලා ගන්න ආච්චි අම්මයි මායි... දැක්ක කෙනෙක් ලයික් එකක් දාන් යන්ඩෝ
9.23 දකුණු පැත්තේ නේද ?
@@chlfilms naha.. hawasa vikata adum tharage.. youtube eke innawa balanna❤️
Sister mama inne Hong Kong wala mage wayasa 57y mata oya rata enna puluwanda
@@ShamaliRenukaRenuka wayasa 45 wenakan thama sister mehe visa denne🙏
තෙරුවන් සරණයි ❤
ආදරෙයි ගොඩාක් ආඩම්බර යි
හැමෝටම බුදුසරණයි ❤❤❤❤❤
තෙරැවන් සරනයි
අනේ හරේන්ද්‍ර සර් හරිම ලස්සනයි සතුටින් හැමෝම එකතු වෙලා ඉන්නවා දැක්කාම අපිටත් හරිම සතුටු හිතෙනවා අනේ සර් මේක ඔක්කොම වැඩසටහන දාන්න බැරි ද සර් හරිම විනෝදයි ආදරෙයි පියුම් නංගි ප්‍රියන්ත අයියා හරේන්ද්‍ර සර් ❤️❤️🙏🙏
Harindra Good luck
ජයවේවා 😍
Harima lassanai...sama denatama theruwan saranai parissamin enna...❤❤❤❤❤❤
Supiri wedak. Jaya wewa.
ඊශ්‍රායලයේ ඉදලත් පෝන් එකෙන් බලපු මම
😢Aii a
❤❤❤️ සුපිරි 👍👍
Great job...👍👌💐
Hi. Harendra...
Superb programme....watched this video several times...thanks dear🎉❤
ඊශ්‍රායලයට ජයෙන් ජයම වේවා ❤❤❤❤
Theruwan saranai...
Wow excellent Israel Inna siyaluma lankika hamota budusaranai
Great ❤❤❤
😃හරේන්ද්‍ර මහත්තයා... 😃😃😃දන්නෙම නැහැ... 🥰🥰🇦🇪
Sir lassanai...💞💞💞
😂 නැව ගිලුනත් බෑන් චූන් 😅😅
නැව ගිලෙන්නෙ gaza වල 😂😂😂
Sathutui gidak ape minissu thawath rataka me wage dewal karala sathutin innawa dakima.adambaraiadareii❤❤❤theruwan saranai hamotama.alla devi පිහිටයි
❤️❤️❤️
❤❤
ආදරනීය ඊශ්‍රායල් දේශයට ජයෙන් ජය වේවා 🇮🇱🇱🇰🇮🇱🇱🇰❤❤❤❤❤❤
ඉරැ දෙයියෝ කොහේද දන්නේ නැ ඉන්නේ
Lassanai ❤❤❤❤❤
ගොඩක්.පිං.කරන.මහගු.සේවෙිට
Thank you ඔයාලා තුන් දෙනාටම අපි වෙන්වෆන් මෙහෙ ආවාට ඔයා.ලා සෙනසූරාදා රෑ එලිමී එකට බය උනාද ප්‍රියන්ත අයියා නමි බය වෙන්න ඇති නෙද🎉🎉🎉 ආදරෙයි තූන් දෙනාටම
නියමයි ඉතින් ❤️🇮🇱
හරිම ෂොක් ❤❤❤😂😂😂😂
Very nice good video Good Luck everyone in Israel budusaranai ❤❤❤
Deviyan wahansege hadawatha Israel rata jesu pihitai hamotama
awurudu uthsawaya lassana wune oyage sahabagithwaya nisa.harima sathutui
නීල වර්ණ මයුර රාජයෙක් වගේ සොදුරුයි හරේන්ද්‍ර (අයියා)-ඔයාගෙ භාෂා රටාව දැන් අපටත් පුලුවන් වගේ
❤❤ ඊශ්‍රායලයට ජය වේවා ❤❤
❤❤ God Bless Israel ❤❤
Jaya wewaaa
සිහිනය සැබෑ කල දේශයට ජයවේවා 💞💞💞💞💋💋💋💋💋💋
ආදරෙයි ❤❤❤
යුද්ධයෙන් කරදරයක් නැතිද .තෙරැවන් සරනයි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ lassanai
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉aneee anna beriunaaaa
Ane Aiye, Avrudu uthsawaya harima lassanata tiyenawa😊,puluwan nam Me kema thawa Part 2 😂 Vlog akak dannako😊😊😊😊😊
How wonderful to see Srilankan’s are enjoying Sinhala new year in Israel, Thank you Haraindra and the 2 artists for making this day, watching From Spain 🇪🇸
අපේ උන් ඊශ්‍රායලයේ ඵ් උනාට මේ රටේ කාලකණ්නි දේශපාලුවෝ පුක අල්ලන්නේ ඉරානයට..😂😂😂 අඩෝ මේ අපේ උන් ඊශ්‍රායලයේ ඉරානයේ නෙවෙයි ඈ..😂😂
රනිල් සහ අලි සබිු ලංකාව විනාශ කරනව ෙමක අ ලි සබිු ෙග ප්ලැන් එකක් අපට ඊශාුයල් සමග සමබන්ධය කඩන්න මය ර ෙට් ඉන්න අය ෙග JOB අනතු ෙර
Brother harindra oya nisa pita rata sathuta tikak bedagaththa.sathutui❤❤❤
Lassana ratak .❤ ape kamata .
Lassanai
මේවට සතුටු වෙන්නද දුක් වෙන්නද කියල මට තේරෙන්නෙ නැහැ මොකද මේ රට විනාශ කරන ප්‍රදාන එකා අද ලංකාවට ඇවිත්..😡 මොනා උනත් අපේ මිනිස්සුන්ගෙ ආතතිය හරි නැති කරන්න මෙහෙම දෙයක් සංවිධානය කරපු එකත් ගිය එක ගැන ගොඩක් සතුටුයි.. හරේන්ද්‍ර අයිය ඇතුළු පිරිසට ස්තූතියි 🙏 🇱🇰🇮🇱♥️ from UAE🇦🇪
❤❤❤❤❤❤❤
වියමයිනේ හරිම ලස්සනයි ❤❤❤❤❤
❤💪💪💪👏👏👏
wow❤
❤❤❤❤❤❤❤budu saranai 🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤
❤
ape adaraneeya niwedakaya oba veema pudumayak newei.🫶love you
❤❤❤❤
Good morning
Godak sathutui ama wada satahana bala Attatama Api kuwait obatath anith dennatath siyaluma Rata wiruva nta Bs.dp
❤❤❤❤❤❤