ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්ත දකින්න මග පේන්නන පිංවත නිරෝගී සුව ලැබේවා
Sadu sadu
තෙරුවන් සරනයි පින්වත් ඔබට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...🙏🙏🙏💜️☸️
නමෝ බුද්ධාය ❤❤❤🙏🙏🙏
✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..! 🙏සාදු.. සාදු.. සාදු..🙏🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️🙏නමෝ බුද්ධාය!☸️
වැදගත් වීඩියෝ එකක් 👍
මේ පිළිබඳ කියලා දුන්නට ඔයාට තෙරුවන් සරණයි!
මාරයානම් මාරයි
තෙරුවන් සරණයි...!!!
සාදු සාදු සාදු 🙏🙏🙏
නමො බුද්ධාය ❤💚🌺හරිම වටින විඩියො එකක්❤❤ඔබට ජය❤❤🌹🔱😊💘
බුදු සරණයි අයියේ
නමෝ බුද්ධාය
තෙරුවන් සරණයි !
සාදු..සාදු..සාදු ඉතාමත් මණරමි 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏☸
තෙරුවන් සරණයි...🙏
Uthum u theruvane maha sathyanu bala balayen mara balaya parajaya vewa🙏🙏🙏
Oba thumata godak pin ,siyaludenata meka therenawanam hodayi
Godark pin oyata hadawathima
බුදුරජාණන්වහන්සේට වැඩ සිටින්නට පුළුවන් ආයු කල්පයක් ඒ කියන්නෙ ඒ කාලයේ සම්පූර්ණ ආයුෂය නේද කල්පයක් නොවේ ආයු කල්පයක් කියල වෙනස්වෙන්න ඕනි.ඒ කියන්නෙ එසමයේ නම් අවුරුදු 120ක් 🙏
නැ කල්පයක් කියන්නෙ කල්පයම තමයි. බුදුවරයෙකුගේ උප්පත්ති කර්මය කල්පයක් ජීවත් කරවන්න තරම් ප්‍රබලයි... සතර සෘර්ධිපාද පරතෙරටම වැඩීමේ විපාක විදිහට ඒ ශක්තිය ලැබෙනවා. අවශ්‍ය නම් අධිෂ්ඨාන ශක්තියෙන් බුදුන්වහන්සේට පුළුවන් කල්පයක් වුවත්.වැඩ ඉන්න
ඔයාගෙ අදහස හරියටම හරි .වැදිබන ඇසිමෙන්, කියවිමෙන් වලකින්න. ☀️❄️☀️
ඔව් හරි යටම හරි අවූරුදු අසූව වෙද්දී උන් වහන්සේගේ ශ්‍රී ශරීරය සාමාන්‍ය විදියට ම වයස් ගතවී තිබුනේ උන් වහන්සේ ඒ ගැන ආනන්ද හිමියන් සමග පවසන්නේ මම දැන් දිරාපත් වෙච්ච රථය ක් වගේ කියලා ඒ අනුව තෙරෙනව පරමායුෂ අවුරුදු 120ක් කියලා
මම අහලා තියෙන විදිහට ඒක හරි..තෙරුවන් සරණයි
@@dushanchamara2676 මෙතන තියෙන්නේ කල්පයක් නෙවෙයි ආයු කල්පයක්
Namobuddaya sadu...sadu...sadu
🙏🙏🙏
Sadu sadu sadi❤
සංඛ්‍යා පිළිබඳව බුදු දහම තුල යම් යම් පරස්පරතා තිබෙන බව ඇත්ත. සමහර තැන්වල කියනවා බුදුපියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ විමසු විට පන්දහස් යැයි කිවයුතුව තිබුනත් ආනන්ද ස්වාමීන් වහන්සේ පන්සාලිස් යනුවෙන් ප්‍රකාශ කර තිබෙන බව. ඒ උනත් ඒ වනවිටත් ශ්‍රී සම්බුද්ධ කාය වැහැරී තිබුනු ස්වභාවය අනුව එය එසේ සිතිය නොහැකියි. උපරිම ආයුකාලය වූ වර්ෂ එකසියය විස්සක් විය හැකි බව සිතිය හැකියි. තම ශරීරය දිරච්ච කරත්තයක් වැනිබව බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට පවසා තිබෙනවා. බුද්ධ ගෞරවය නිසා වැඩි විශේෂ බවක් දැක්වීමට මේ කතා ගොතන්න ඇති. අර දේවානම් පියතිස්ස රජතුමා හතලිස් දහසක් සමග දඩයමේ ගියා කිව්ව වගේ. මේ දේවල් පන එන්නෙ අනවබෝදය නිසා. හතලිස් දාහක් එපා. එක හාරසීයක් අරන් කැලෑවේ ඇවිදින්න පුලුවන්ද. හොඳයි එහෙම ගියා කියමුකෝ. ඒත් මුවා පස්සෙ දුවන්නෙ රජතුමා විතරයි. ඒක පිළිගන්න බැහැ.
බුදු සරණයි! ජයවේවා! යක්
යක්, ඉල්ලීමක් තියෙනවා, සීහ සෙයියාවෙන් නිදාගන්න විදිය නිවැරදිව පැහදිලි කරල දෙන්නකො,මන් උත්සහ කරනවා, ඒත් උපරිම පැය බාගයක් පැයක් පමන පුලුවන්,
❤❤❤
මාර මාමා මං දිහා බලාගෙනද දන්නෑ ඉන්නෙ,අකමැති දේවල් කැමැත්තෙං වගේ කරලා, ආපහු මං මටම පොරොන්දු වෙනවා ආය එක කරන්නෑ කියලා. එත් දවසක් දෙකක් යද්දි ආයෙත් ඒ වැරැද්දම කරනවා මටම මං ගැන එපාවෙනවා🥺.
@BUDDHA අනිවා 💖
@BUDDHA ඔයා youtube channel එකක් කරනවද.🙂
Sirawatama. Matath ehemamai aiye
Eth API thawa try karanna ona me sasaren galawenna
@@kasunkasun8915 ඔවූ.. දිගටම try කරමූ.😬
අපිත් මාර වසඟයේ😥
Mara parajitha sasi🙏🏼🙏🏼🙏🏼🌷🌹🌹🌹♥️♥️⭐⭐
Thanks 😊
බුදුරජාණන් කල්පයක් වැඩ සිටිනවනම් තාම ඉන්නවා නේද?.
නැහැ. ආයූ කල්පයක්. ඒ කියන්නේ පරම ආයුශ 120 බුද්ධෝත්පාද කාලයේ.
ත්‍රිපිටකය අධ්‍යනය කරන විදිහ ගැන video එකක් දන්න...තව විභජ්ජ වාදය ගැනත් කරන්න...
Bohome pin theruwen sareai
Api asharana welawage hithata denawa budu hamuduruwane
තෙරුවන් සරන යන්න,එතකොට අසරන නැ
🙏🙏🙏🙏🙏🙏
👍👍👍
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
❤❤🙏🙏
මේ වීඩියෝ එකේ තියෙන photos ගත්තෙ කොහෙන්ද....Internet eke serch krnne kohomd
තවත් video 1 මඟින් මාර දූතිකාවන් පිළිබඳව කියන්න ..
💯🥺
යක්! මේ රටේ ලෝකේ සිදුවෙන සිදුවීම් පෙළ දැක්කම ඉස්සරහට කුමක් වෙයිද කියලද හිතන්නේ?
යහපත් නැහැ
Ayyata godak pin 🙏. Man me video eken godak peheduna. Nodanna dewal godak igenath gaththa. Dakunu alayata nida gannawa kiyanne dakunu atha yata wena widihata nida ganna ekada ?
නැ දකුණු අත යට නොවෙන විදිහට
@@Yakkproduction thank you ayye 😊
මේවා ඉන්ගිලිස් සබ්ට්‍රයිටල් දාලා දාන්න ඕන
Teruvan saranay oba ta
මාරයාටත් මේ විශ්වයම ගෝචර වෙනවාද??
බුදු රජාණන් වහන්සේගේ අයු කාලය වැඩි උනානම් මිනිස්සුන්ගෙ ආයු කාලයත් වැඩි වෙනවා නෙද. එහෙම උනානම් අපි ඉන්න බෑනෙ
Varadi
බුදුරජාණන් වහන්සේටත් මාරයා පීඩා කරන කොට උන්වහන්සේ ට එවා වලක්වගන්න බැරිද
මාරයා කියන්නෙ කමලොකෙ බලවත්ම කෙනයි කිසිදු දෙවියෙක්වත් ඔහුගෙන් නිදහසක් නැ බුදු හමුදුරුවන්ට මාරයාව පැරදුවා රහතන් වහන්සෙලාත් මරයා පැරදුවා එත් ඔහුට කරදර කර හැකි ,බුදුන් වහන්සෙට හැකි එත් තමා කල යම් පවක් ඇතිද එම පව ගෙවෙන්න දෙන්න ඔනෙ එකයි බුදු වරු කියන්නෙ කිසිදු පවක් නොකරන්න පින්ම කරන්න එවිට මරායට තියා කිසි කෙනෙකුටවත් කරදර කර නොහැක
Jeevithaye yatharthaya therum karadenawaata sthutiy
අටුවාව කියන්නේ කුමක්ද? ඒ පිරිසිදු බුද්ධ වචනයමද ? පැහැදිලි කිරිමක් පුලුවන් නම් කරන්න. ඔබට පිං.
වෙනම වීඩියෝවක් කර තිබෙනවා ඒ ගැන ..බලන්න
නමො බුද්ධාය 🙏🙏🙏
අනිත් ආගම්වල දෙවියන් වහන්සේ / අල්ලා කියලා අදහන්නේ මාරයාද?
ow
බලන් යනකොට මම මාර සේනා 7 කට අහුවෙලා
අයියේ ඇයි බුදු රජාණන්වහන්සේ මාරයාව දමනය නොකලේ
එහෙම කරන්න බෑ
Godak hodai malle
Lucifer
Lucifer යනු මාරයා නොවේ..
More like the Almighty God
@@Yakkproduction සාතන් කියන්නේ මාරයටනේ
නෑ....ඔහු අපාය පාලක
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏
🙏🙏
🙏🙏🙏🙏
ඇත්ත දකින්න මග පේන්නන පිංවත නිරෝගී සුව ලැබේවා
Sadu sadu
තෙරුවන් සරනයි පින්වත් ඔබට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...🙏🙏🙏💜️☸️
නමෝ බුද්ධාය ❤❤❤🙏🙏🙏
✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️
✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️
✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
🙏සාදු.. සාදු.. සාදු..🙏
🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️
🙏නමෝ බුද්ධාය!☸️
වැදගත් වීඩියෝ එකක් 👍
මේ පිළිබඳ කියලා දුන්නට ඔයාට තෙරුවන් සරණයි!
මාරයානම් මාරයි
තෙරුවන් සරණයි...!!!
සාදු සාදු සාදු 🙏🙏🙏
නමො බුද්ධාය ❤💚🌺හරිම වටින විඩියො එකක්❤❤ඔබට ජය❤❤🌹🔱😊💘
බුදු සරණයි අයියේ
නමෝ බුද්ධාය
තෙරුවන් සරණයි !
සාදු..සාදු..සාදු ඉතාමත් මණරමි 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏☸
තෙරුවන් සරණයි...🙏
Uthum u theruvane maha sathyanu bala balayen mara balaya parajaya vewa🙏🙏🙏
Oba thumata godak pin ,siyaludenata meka therenawanam hodayi
Godark pin oyata hadawathima
බුදුරජාණන්වහන්සේට වැඩ සිටින්නට පුළුවන් ආයු කල්පයක් ඒ කියන්නෙ ඒ කාලයේ සම්පූර්ණ ආයුෂය නේද කල්පයක් නොවේ ආයු කල්පයක් කියල වෙනස්වෙන්න ඕනි.ඒ කියන්නෙ එසමයේ නම් අවුරුදු 120ක් 🙏
නැ කල්පයක් කියන්නෙ කල්පයම තමයි. බුදුවරයෙකුගේ උප්පත්ති කර්මය කල්පයක් ජීවත් කරවන්න තරම් ප්‍රබලයි... සතර සෘර්ධිපාද පරතෙරටම වැඩීමේ විපාක විදිහට ඒ ශක්තිය ලැබෙනවා. අවශ්‍ය නම් අධිෂ්ඨාන ශක්තියෙන් බුදුන්වහන්සේට පුළුවන් කල්පයක් වුවත්.වැඩ ඉන්න
ඔයාගෙ අදහස හරියටම හරි .වැදිබන ඇසිමෙන්, කියවිමෙන් වලකින්න. ☀️❄️☀️
ඔව් හරි යටම හරි අවූරුදු අසූව වෙද්දී උන් වහන්සේගේ ශ්‍රී ශරීරය සාමාන්‍ය විදියට ම වයස් ගතවී තිබුනේ උන් වහන්සේ ඒ ගැන ආනන්ද හිමියන් සමග පවසන්නේ මම දැන් දිරාපත් වෙච්ච රථය ක් වගේ කියලා ඒ අනුව තෙරෙනව පරමායුෂ අවුරුදු 120ක් කියලා
මම අහලා තියෙන විදිහට ඒක හරි..තෙරුවන් සරණයි
@@dushanchamara2676 මෙතන තියෙන්නේ කල්පයක් නෙවෙයි ආයු කල්පයක්
Namobuddaya sadu...sadu...sadu
🙏🙏🙏
Sadu sadu sadi❤
සංඛ්‍යා පිළිබඳව බුදු දහම තුල යම් යම් පරස්පරතා තිබෙන බව ඇත්ත. සමහර තැන්වල කියනවා බුදුපියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ විමසු විට පන්දහස් යැයි කිවයුතුව තිබුනත් ආනන්ද ස්වාමීන් වහන්සේ පන්සාලිස් යනුවෙන් ප්‍රකාශ කර තිබෙන බව. ඒ උනත් ඒ වනවිටත් ශ්‍රී සම්බුද්ධ කාය වැහැරී තිබුනු ස්වභාවය අනුව එය එසේ සිතිය නොහැකියි. උපරිම ආයුකාලය වූ වර්ෂ එකසියය විස්සක් විය හැකි බව සිතිය හැකියි. තම ශරීරය දිරච්ච කරත්තයක් වැනිබව බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට පවසා තිබෙනවා. බුද්ධ ගෞරවය නිසා වැඩි විශේෂ බවක් දැක්වීමට මේ කතා ගොතන්න ඇති.
අර දේවානම් පියතිස්ස රජතුමා හතලිස් දහසක් සමග දඩයමේ ගියා කිව්ව වගේ. මේ දේවල් පන එන්නෙ අනවබෝදය නිසා. හතලිස් දාහක් එපා. එක හාරසීයක් අරන් කැලෑවේ ඇවිදින්න පුලුවන්ද. හොඳයි එහෙම ගියා කියමුකෝ. ඒත් මුවා පස්සෙ දුවන්නෙ රජතුමා විතරයි. ඒක පිළිගන්න බැහැ.
බුදු සරණයි! ජයවේවා! යක්
යක්, ඉල්ලීමක් තියෙනවා, සීහ සෙයියාවෙන් නිදාගන්න විදිය නිවැරදිව පැහදිලි කරල දෙන්නකො,මන් උත්සහ කරනවා, ඒත් උපරිම පැය බාගයක් පැයක් පමන පුලුවන්,
❤❤❤
මාර මාමා මං දිහා බලාගෙනද දන්නෑ ඉන්නෙ,
අකමැති දේවල් කැමැත්තෙං වගේ කරලා, ආපහු මං මටම පොරොන්දු වෙනවා ආය එක කරන්නෑ කියලා. එත් දවසක් දෙකක් යද්දි ආයෙත් ඒ වැරැද්දම කරනවා මටම මං ගැන එපාවෙනවා🥺.
@BUDDHA අනිවා 💖
@BUDDHA ඔයා youtube channel එකක් කරනවද.🙂
Sirawatama. Matath ehemamai aiye
Eth API thawa try karanna ona me sasaren galawenna
@@kasunkasun8915 ඔවූ.. දිගටම try කරමූ.😬
අපිත් මාර වසඟයේ😥
Mara parajitha sasi
🙏🏼🙏🏼🙏🏼🌷🌹🌹🌹♥️♥️⭐⭐
Thanks 😊
බුදුරජාණන් කල්පයක් වැඩ සිටිනවනම් තාම ඉන්නවා නේද?.
නැහැ. ආයූ කල්පයක්. ඒ කියන්නේ පරම ආයුශ 120 බුද්ධෝත්පාද කාලයේ.
ත්‍රිපිටකය අධ්‍යනය කරන විදිහ ගැන video එකක් දන්න...
තව විභජ්ජ වාදය ගැනත් කරන්න...
Bohome pin theruwen sareai
Api asharana welawage hithata denawa budu hamuduruwane
තෙරුවන් සරන යන්න,එතකොට අසරන නැ
🙏🙏🙏🙏🙏🙏
👍👍👍
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
❤❤🙏🙏
මේ වීඩියෝ එකේ තියෙන photos
ගත්තෙ කොහෙන්ද....
Internet eke serch krnne kohomd
තවත් video 1 මඟින් මාර දූතිකාවන් පිළිබඳව කියන්න ..
💯🥺
යක්! මේ රටේ ලෝකේ සිදුවෙන සිදුවීම් පෙළ දැක්කම ඉස්සරහට කුමක් වෙයිද කියලද හිතන්නේ?
යහපත් නැහැ
Ayyata godak pin 🙏. Man me video eken godak peheduna. Nodanna dewal godak igenath gaththa.
Dakunu alayata nida gannawa kiyanne dakunu atha yata wena widihata nida ganna ekada ?