බුදුදහමේ සත්‍ය නැවත තහවුරු වෙයි | Buddhism in Sri Lanka |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 1.2K

  • @solomonperera9479
    @solomonperera9479 ปีที่แล้ว +446

    කන්කළු හඬින් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව කතා කිරීම බොහොම වටිනවා .ස්තුතියි පුතා .තෙරුවන් සරණයි .

    • @tikkatikka3088
      @tikkatikka3088 ปีที่แล้ว +11

      අපේ පැත්තෙ ..........

    • @sumanalathajayaweera4637
      @sumanalathajayaweera4637 ปีที่แล้ว +19

      සම්බුදු දහමේ සත්‍යය තව තවත් අයට අවබෝධ වේවා! සියලු ලෝ දනා බෞද්ධ ලබ්ධික යෝ වේවා!!! සම්බුදු දහම ලොවේ බැබලේවා ! ලොව ම සුවපත් වේවා!

    • @kusumasellahannadi7954
      @kusumasellahannadi7954 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @lankacool3944
      @lankacool3944 ปีที่แล้ว

      @@tikkatikka3088 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @FRANCIS-d3x7v
    @FRANCIS-d3x7v ปีที่แล้ว +491

    සාධූ සාධූ සාධූ 🙏☸️❤️ මා උපදිනා සෑම මනුශ්‍ය ආත්මයක් ම බෞද්ධයකු වී උපදීමට හේතු වාසනා වේවා !!! 🙏🙏🙏🙏☸️☸️☸️☸️❤️❤️❤️❤️❤️

    • @kumarihadunge4237
      @kumarihadunge4237 ปีที่แล้ว +9

      Budusaranai

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 ปีที่แล้ว +8

      Aluten proof hoyagena tiyanava me loketa jeevaya aave pitin kiyala , LANKAANEWS channel eke daapu aluth video eka balanna , 22 march 2023 .. dn daala tiyana eka

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +3

      අන්ධ ඇදහීම් වලින් නැති කර දමන මානව චින්තන නිදහස උපරිමයෙන් තිබෙන්නේ කොහේද ?
      නොදන්නා නොපෙනෙන මානෙක පවතින බලවේගයක් සමග අප ඇඳ බැඳ තැබීමට තරම් පහත් බුද්ධි මට්ටමක මිනිසා පසු වෙනවාද?
      ලෝකයේ යථා ස්වභාවය දැනගෙන ඊට අනුගතව කාලය ගත කිරීමට තරම් නිදහසක් අපට හිමි නැතිද?

    • @liyanageperera8994
      @liyanageperera8994 ปีที่แล้ว +2

      Sadu sadu sadu

    • @dishmagimhani5149
      @dishmagimhani5149 ปีที่แล้ว +1

      සාධු සාධු සාධු

  • @لاتاونسلتا
    @لاتاونسلتا ปีที่แล้ว +350

    මම නමි 100% බූදු දහම අදහන්නෙ හැමදාම දර්ම දේසනා වලට සවන් දෙනව හරිම ආශ්ෂර්යමත් දෙයක් බුදුරජානන් වහන්සේගේ දර්ම දාසනා සත්යයි ඒ සත්ය බලයෙන් සියලු දෙනාම සුවපත් වෙත්වා🙏

    • @harshanichathurangichathur361
      @harshanichathurangichathur361 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏

    • @ipntv5687
      @ipntv5687 ปีที่แล้ว +11

      මේලෝකේ තියෙන සත්‍යම දේ තමයි budda වචනය 🙏🙏

    • @thalagalapriyanga
      @thalagalapriyanga ปีที่แล้ว +7

      දේශනා ශ්‍රවණය කරාට මදි දේශනාව ඇති දේ ගැඹුරෙන් පරිශීලනය කළ යුතුයි තවද දහම තමා තුළින් බැලිය යුතුයි ලෝක ධර්මතාවය සත්‍යයක් නමුත් එය කිසිදා බලයක් වනු නොමැත දහම අවබෝධ කොට ප්‍රත්‍යක්ෂ කිරීමෙන් තමා නිවේ තෙරුවන් සරණයි

    • @chathuragamage9078
      @chathuragamage9078 ปีที่แล้ว +4

      ❤️❤️❤️❤️

    • @achiralankeshwara349
      @achiralankeshwara349 ปีที่แล้ว +3

      Yes My religon is Buddhist 🙏🙏🙏🙏

  • @pabasarasenarathna
    @pabasarasenarathna ปีที่แล้ว +189

    මාගේ රට උතුම් බුදුගුණ බලයෙන් සුරැකේවා🙏🙏🙏🙂

    • @mrblackbeardofficial
      @mrblackbeardofficial ปีที่แล้ว

      බුදුගුන බලෙන් 🤣🤣🤣🤣🤣🤣🤣
      මෙච්චරකල් රට විනාස වෙනකම් බුදුගුන බලේ අතෙගැහුවද 😒

  • @learnyoutube1
    @learnyoutube1 ปีที่แล้ว +164

    බුදු දහම අවබෝධ කරගන්නා නිවන් මාර්ගය සදා ගනී. ♥️

    • @ramyathenuwara8552
      @ramyathenuwara8552 ปีที่แล้ว +2

      Bududahama.awabodhakaraganna.sihiya.pihituwagena.athula.dharmaya.surekiwa.thabagani.mage.manasa.hadawatha.srisaddharmayamai.siyalu.sathwayo.dharmaya.surakithwa!.dharmayen.senasethwa!.darmaya.jeewithaya.karaganithwa!.

  • @sarangasilva
    @sarangasilva ปีที่แล้ว +291

    මම උපතින් කතෝලික . මටත් උතුම් තෙරුවන් සරණ යන්න වාසනාව උදාවුනා... මේ ලොකේ ඉන්න මිතුරන්ටද, සතුරන්ටත් සියලුදෙනාටමත් උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වේවා . තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻 නමෝ බුද්ධාය🙏🏼🙏🏼🙏🏼 මට ධර්මය කියා දුන් පින්වත් ගුරුදේවෝත්තම ලොකු ස්වාමින්වහන්සේටත් නමස්කාර වේවා. සාදු සාදු සාදු

    • @lavapava3539
      @lavapava3539 ปีที่แล้ว +38

      බුදුන් සරණගිය නුඹ පෙරත් පින් කළ කෙනෙක් ,සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 ปีที่แล้ว +21

      උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධය තුලින් ඔබ තුමාට නුදුරු භවයකදීම නිවන් මග මුනගැසේවා! තෙරුවන් සරණයි !!!

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ ปีที่แล้ว +16

      තෙරුවන් සරණයි සහොදරයා 🙏☸️😀

    • @CharityDeA
      @CharityDeA ปีที่แล้ว +14

      You are very special ... ඔබ පින්වන්තයි! 🙏

    • @dhahamdhipahanya9049
      @dhahamdhipahanya9049 ปีที่แล้ว +11

      මටත්

  • @explorer726
    @explorer726 ปีที่แล้ว +110

    යමෙක් මා දකීද, හෙතෙම ධර්මය දකී. යමෙක් ධර්මය දකීද හෙතෙම මා දකී.
    ~බුදුන් වහන්සේ~

    • @damayanthiperera3499
      @damayanthiperera3499 ปีที่แล้ว +1

      ඉතාමත් වටිනා කාලොචිතයි එයට ස්තුතියි අපි ඔබ සමඟ යි .

    • @suwapathwadan
      @suwapathwadan 3 หลายเดือนก่อน +1

      🤔

    • @explorer726
      @explorer726 3 หลายเดือนก่อน +1

      @@suwapathwadan
      ඇයි මම වැරදිද?
      “යෝ ඛෝ වක්කලී ධම්මං පස්සති සෝ මං පස්සති. යෝ මං පස්සති සෝ ධම්මං පස්සති.”
      “වක්කලී, යමෙක් ධර්මය දකිනවා නම් ඔහු තමයි මා ව දකින්නේ. යමෙක් මා ව දකිනවා නම් ඔහු තමයි ධර්මය දකින්නේ.
      වක්කලී හාමුදුරුවන්ට දේශනා කෙරුවේ...

  • @Neha-m7gm7g
    @Neha-m7gm7g ปีที่แล้ว +101

    බෞද්ධයෙකු සේ ඉපදීම මා පෙර කල කුසලක ආනිසංසයකි යැයි සිතා බොහෝ සතුටු වෙමි. උපදිනා හැම බවයකදිම අප උතුම් වූ අමා මහ සම්බුදු සසුනේ ශ්‍රාවක යකු ලෙසම ඉපදේවායි පතමි. සියලූ සත්වයෝ තිලෝවක බුදුආනුබාවයෙන් සුවපත් වෙත්වා

  • @thisaragimhani6345
    @thisaragimhani6345 ปีที่แล้ว +216

    මාගේ උතුම් වූ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!.........සාධු ...🙏 සාධු ...🙏 සාධු ...🙏

    • @ajithpriyantha3544
      @ajithpriyantha3544 ปีที่แล้ว +1

      සාදු 🙏🙏🙏

    • @lankalanka7765
      @lankalanka7765 ปีที่แล้ว +1

      සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ

    • @lankacool6657
      @lankacool6657 ปีที่แล้ว

      බුදු ගුණ අනන්තය mage උතුම් w බුදු rajanan වහන්සේට mage namaskaraya වේවා sadu sadu sadu

  • @allcategories_
    @allcategories_ ปีที่แล้ว +98

    මෙලොව එකම සත්‍ය දහම බුදු දහම බව තව තවත් ඔප්පු වෙනවා. බුදුගුණ අනන්ත යි. බුදුගුණ සත්‍යයි. ඒ සත් බලයෙන් සෙත් වේවා! තෙරුවන් සරණයි !🙏🙏🙏🙏🙏🙏

  • @samudbalasuriya3646
    @samudbalasuriya3646 ปีที่แล้ว +72

    සදාකාලිකව ලොව පවතින සත්‍යය වේ නම් ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මයයි...🙏🙏🙏

  • @lokukumarasiri3240
    @lokukumarasiri3240 ปีที่แล้ว +92

    බොහොම පිං පුතා .භාග්‍යවතුන්වහන්සේට නමස්කාර වේවා

  • @janandaweraniyagodage3324
    @janandaweraniyagodage3324 ปีที่แล้ว +178

    බුදුන් වහන්සේට අපහාසයට බොහෝ අය විද්‍යාත්මක හේතු හෙව්වත් බුදුන්වහන්සේගේ ගෞරවයට හේතුවෙන විද්‍යාත්මක හේතු හොයන අය අතලොස්සයි..🙏🙏🌺🌺

    • @geethakumarsiri4431
      @geethakumarsiri4431 ปีที่แล้ว +11

      Budu dahama sththyai 🙏🙏🙏🙏🙏

    • @upaliliyanasooriya5876
      @upaliliyanasooriya5876 ปีที่แล้ว +1

      සාදූ සාදූ

    • @indiwaridharmasiri2618
      @indiwaridharmasiri2618 ปีที่แล้ว +1

      විද්යාව කියන්නේ (සාමාන්ය පුහුදුන් මිනිසුන්) එකතුවී සාදාගත් පචයක්.
      බුදු පියාණන් වහන්සේ ස්වයංභූ ඥාණයෙන් අවබෝධ කරගෙන දෙසූ ධර්මය (විශ්ව ස්වභාවය හා විශ්ව නීතිය) කිසිම දිනක විද්යාවට අතික්රමණය කිරීමට නොහැක

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 ปีที่แล้ว +2

    ඔබට තෙරුවන් සරනයි ධර්ම ය ස්‍රවනය කරන සැදැහැවතුන් ට ආරාධනා වයිමේ ඔබ ලට හැකි නම් අති පුජනිය වු මාන්කඩවල සුදස්සනහිමි ඉලුකේගම අත්තද්ස්සී හිමි කොත්මලේ කුමාර කස්සපහිමි මාන්කඩවල නන්දරතනහිමි පානන් වහන්සේ ලාගෙ දහම් යුටුබ් නාලිකාවෙ න් අරගෙන ස්‍රවනය කරන මෙන් ඉතාමත් කරුනාවෙන් ඉල්ලා සිටිමි මෙය ඔබ කෙරෙහි කල්‍යාණ මිත්‍රයන් සේ මම මෙන් සිතින් දන්වා සිටිමි

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว +19

    මේකටනම් වාචාලයන්ට මුකුත්ම කියන්න බැහැ ... කොයි පැත්තෙන් බැලුවත් ආශ්චර්‍යයක්මයි! බුදු ගුණ අනන්තයි! 🙏🙏🙏

  • @SKALANSOORIYA
    @SKALANSOORIYA ปีที่แล้ว +6

    " අනාගත ආගම විශ්ව සාධාරණ ආගමක් වන්නේය.එය පුද්ගල දෙවියකු පිළිබඳ විශ්වාසය ඉක්මවන්නක් විය යුතු අතර ආධානග්‍රාහි චිරන්තන මතවලින් සහ දේව ධර්ම වාදයෙන් විනිර්මුක්ත වන්නක් විය යුතුය.ස්වභාවධර්මය හා ආධ්‍යාත්මික යන දෙඅංශයම භජනය කරන ආගමික සංකල්පනාවක් විය යුතුය.මෙම කොන්දේසි වලට පිළිතුරු සපයන එකම ආගම බුදු දහම වන්නේය. "
    - ඇල්බට් අයින්ස්ටයින් -

  • @pirathippirathip284
    @pirathippirathip284 ปีที่แล้ว +30

    ඔයාට ගොඩක් පිං මල්ලි මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏 මාගේ බුදු හිමියන් ට මෙ ලොකෙ කටවත් කිසිම අනතුරක් සිදු කරන්න බෑ සත්‍ය යි

  • @raniheen281
    @raniheen281 ปีที่แล้ว +42

    අනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏අපේ ධර්මය ඒ තරමට සතුටුයි ඒවගේම ධර්මයෙන් රැකේවා අපේ සියලුම ජනතාව 🙏🙏🙏🙏🙏

  • @newone1484
    @newone1484 ปีที่แล้ว +3

    මගේ බුදුදහම මගේ රට තුල සදාකාලිකවම වැජබේවා,බුදුදහමින් මගේ රට සුරක්ෂිත වේවා, ආත්මයක් ආත්මයක් පාස බුදුදහමේ සරණ යන්න මට සියලු සත්වයන්ට පිහිට ලැබේවා 🙏🙏🙏

  • @manelamarasekara5929
    @manelamarasekara5929 ปีที่แล้ว +31

    බුදු පියානන්ගේ ධර්මය සත්‍ය යයි මා මෙි ජීවිතය සැනසීමෙන් ජීවත් වෙන්නේ ධර්මය ගැන විශ්වාසයෙන් ජීවත් වෙන නිසයි සියලු දෙනා සුවපත් වෙිවා 🙏🙏🙏

  • @pasindulakshan6790
    @pasindulakshan6790 ปีที่แล้ว +22

    මචන් ඕක news වලට දාද්දී මන් ඕකේ ss එකක් ගහ ගත්තා,ඒත් මන් fb එකේවත් දැම්මේ නෑ, ඒත් දැන් මාධ්‍ය වලත් ඒ ගැන කතා වෙනවා,හිත ඇතුලෙන් අමුතු සතුටක් දැනෙනවා❤️

  • @rajeewyasithkumarage8700
    @rajeewyasithkumarage8700 ปีที่แล้ว +26

    ලොවෙහි ඇති උතුම් ම දේ බුදුදහම යි🙏🙏🙏

  • @aroshadanishka2401
    @aroshadanishka2401 ปีที่แล้ว +51

    ගෞතමයන්ගේ ගුණ ඇහුනත් ඇති..💖

  • @jayasena8022
    @jayasena8022 ปีที่แล้ว +1

    ලොව ඇත්ත දහම බුදුදහම වේ ස්තුතියි බුදුසරණයි

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว +37

    මට මුලින්ම සම්මාසම්බුදු පියාණන් වහන්සේ හදුන්වා දුන් මාගේ දෙමාපියන්ට බොහෝම පින් ... අද මා විදින ඒ අහින්සක සැනසීම මේ උතුම් ධර්මය නිසාමයි! 🙏🙏🙏

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      ඒ ආදරණීය අම්මා තාත්තාට තෙරුවන් සරණයි 🙏🏼

  • @sanjanakaushan5264
    @sanjanakaushan5264 ปีที่แล้ว +14

    ඉපදෙන හැම ආත්මයකම බෞද්ධයෙක් වී ඉපදී සන්සාරයෙන් එතර වෙන්නට වාසනාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @mmweerasingha6654
    @mmweerasingha6654 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු මම උපදින සැම මනුසත්කයදීම බෞදයකු වී ඉපදේ වා බුදුන්ගේ දර්මය මේ මුළු ලොවම බැබලේවා

  • @damayanthim4951
    @damayanthim4951 ปีที่แล้ว

    නමෝ බුද්ධස්ස උතුම් බුදු පියානන් වහන්සේට නමස්කාර වෙිවා සාදුුු සාදුුු සාදුුු

  • @rishanibaggya6177
    @rishanibaggya6177 ปีที่แล้ว +21

    බුදු දහම කියන්නේ කොහොමත් සත්‍යක්. මන් මේ ලෝකේ ලබපු ලොකුම තෑග්ග සිංහල බෞද්ධයෙක් වීම. උපදින හැම ආත්මයක්දිම බෞද්ධයෙක්ම වේවා.. සාධූ සාධූ සාධූ

    • @utubux9492
      @utubux9492 ปีที่แล้ว

      උඹ ඊළග ආත්මෙ හිපපොටේමස් කෙනෙක් වුණොත් කොහොමද 😂

    • @utubux9492
      @utubux9492 ปีที่แล้ว

      @@Sl.vitamin.protein137 කවුද බං කිව්වෙ මං ජේසුගෙ දරුවෙක් කියල . ජේසු අල්ල වල්ලා අහවල් දෙයියා ඔක්කම එකයි. ආගම් කියන්නෙ අවුරුදු ගාණකට කලින් එක එක උන් නිකන් කන්ඩ බොන්ඩ හදාගත්ත රස්සා බොල. ගොන් ලබ්බා. පේනවන්‍ර් තොපෙ චින්තනය 😂 තෝ ලබන ආත්මේ මයිටාවෙක් වෙලා ඉපදෙන්නෙ sure එකට 😂

    • @utubux9492
      @utubux9492 ปีที่แล้ว

      @@Sl.vitamin.protein137 පේනවනෙ ගොබ්බක්ම උබලගෙ. ඇත්‍ත කියද්දි වාවන්නෙ නෑ. ගොබ්බයා 😂

    • @Everything-464
      @Everything-464 ปีที่แล้ว +1

      @@utubux9492 උබ තමයි නියම ගොබ්බයා

  • @hiruagro4040
    @hiruagro4040 ปีที่แล้ว +1

    වටපිට ඔබට ගොඩාක් පින් මගේ බග්‍යවතුන් වහන්සේ ගැන ලොවට සැල කරනවාට ඔයා youtub කරුවෙක් නෙමේ ධර්මය ප්‍රචාරය කරන්නෙක් 🙏🙏🙏🙏🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾

  • @sonitasonita6030
    @sonitasonita6030 ปีที่แล้ว +14

    පින්වත් මල්ලි ගොඩක් වටිනා විිඩිඔවක් ඔබ උතුම් තෙරැවනේ අනන්ත ආසිර්වාදය වෙිවා දිර්ගායු වෙිවා

  • @jayanthaperera2824
    @jayanthaperera2824 ปีที่แล้ว +1

    බදු දහම සත්‍යයකි බුද්ධිමත් අය
    ප්‍රති පන්තිවල පිහිටයි

  • @475Journalist
    @475Journalist ปีที่แล้ว +88

    බුදුදහම ස්භාවධර්මයෙන් ආරක්ෂා කිරීම අලුත් දෙයක් නොවේ ☸️🙏🙏

    • @nilanthacooray6433
      @nilanthacooray6433 ปีที่แล้ว +3

      Eththa washayenma obe kathawa sathyai.🙏🙏🙏🙏🙏

    • @achintha894
      @achintha894 ปีที่แล้ว +2

      Anivaren swabadahmen budu dahama arakshakarano🙏🏻🙏🙏🏻

    • @CharityDeA
      @CharityDeA ปีที่แล้ว +1

      True! 🙏❤️

  • @ayeshanishadini8698
    @ayeshanishadini8698 ปีที่แล้ว +3

    ලොව සදාතනික දහම බුදු දහමයි,,,ගොඩක් ස්තුතියි ඔබට..

  • @sandulaekana1679
    @sandulaekana1679 ปีที่แล้ว +26

    ජීවිතේ ගැන විඩාව ගෙන දෙන බොහෝ උත්සාහයන් අතර මෙවන් රූප රචනා බොහෝ අගනේය 🙏🙏🙏

  • @ramyakanthigallage7750
    @ramyakanthigallage7750 ปีที่แล้ว +4

    බුදු දහම සත්තම සත්තයි , මාගේ අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් වදාළා වූ සද්ධර්යද සත්තයි , උපදින උපදින ආත්මයක් පාසා මා බොදුනුවකුම වී ඉපදේවා

  • @සදතාරුකා
    @සදතාරුකා ปีที่แล้ว +65

    ධර්මය අවබෝධය ලබා ගන්නා තැනැත්තා බුදුරජාණන් වහන්සේ දකී
    මේ ලෝකේ සියලු දුක් කරදර වලින් මිදි සැනසුම උදා කර ගනි..නිවනින් සැනසෙයි.

  • @sadewbometh
    @sadewbometh ปีที่แล้ว +1

    මේ වගේ දේවල් මත්කයෙන් ගිලිහි යන මේ වගේ කාලයක මෙවැනි දේ ඉතා වැදගත්.. සාදු සාදු 🙏🙏

  • @pulinasathsara2420
    @pulinasathsara2420 ปีที่แล้ว +3

    ඔබගේ වචන හරිම පැහැදිලි යි..ඒ ගැලපීම විශිෂ්ඨයි ...වටිනාම කාරනා කිහිපයක් ..ඉතා වටිනවා ...බොහොම පින්...

  • @sararanaweera9063
    @sararanaweera9063 ปีที่แล้ว +1

    සුනාමියත් හොඳම උදාහරණයක්.. උපදිනවනම් මතුවත් මනුස්ස ආත්මෙක මා බෞද්ධයෙකුම වේවා... සාදු සාදු සාදු

  • @nayanakanthasenanayaka870
    @nayanakanthasenanayaka870 ปีที่แล้ว +18

    ඉතාමත් වටින විග්‍රහයක්🙏🙏🙏..තෙරුවන් සරණයි!

  • @nilminifernando5548
    @nilminifernando5548 ปีที่แล้ว +1

    මමද උපතින් ක්‍රිස්තියානි බුදු රජාණන් වහන්සේට මම සරණ යමින් සිටිමි මාහැඟි ඉතාම කැමතිම දෙය බුදුනි වහන්සේගෙ ධර්මය නිතරම අැසිමයි සියලු දනන් හට මෙි ධර්මයෙන් මහත්ඵල පහළ වෙිවා මෙත්තා මුදිතා කරැනා සිරිපා 🙏🙏🙏 මාගේ බැතිබර හඳට බුදු රජාණන් වහන්සේගෙ ධර්මය අවබා්ධ වෙිවා සාධු සාධු සාධු

    • @bad-325
      @bad-325 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏🙏

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 ปีที่แล้ว +1

      Shraddha channel eka balanna.

  • @rangabalasooriyabalasooriy8240
    @rangabalasooriyabalasooriy8240 ปีที่แล้ว +12

    අගය කරමි.ඔබට තෙරුවන් සරණයි

  • @hshewyey1629
    @hshewyey1629 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏 සම්මා සම්බුද්ධ එ උතුම් බුදු ගුණ සත්‍යයකි මගේ බුදු රාජානන් වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @madushaniwathsala
    @madushaniwathsala ปีที่แล้ว +52

    සාදු සාදු සාදු මගේ තිලෝගුරු අමාමෑණී බුදුපියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @ashokawithanage8216
    @ashokawithanage8216 ปีที่แล้ว +56

    බුදු ගුණ අනන්තයි........සත්‍යයි....අදබාලයන් නිගරු කලත්.....🙏🙏🙏🙏🙏

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว +1

    මේකෙ headline එක දැකල මං නොකියවා යන්න හැදුවෙ ..ඒත් ඔබ ඒ තුලින් බුදුදහම පිළිබඳව බොහෝම හරවත් දෙයක් පෙන්වා දුන්න ...ඔබට තෙරුවන් සරණයි ...නිරෝගී සම්පත් ලැබේවා ..😘👌

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 ปีที่แล้ว +5

    ඔබතුමාට බොහොම පින් බුදු දහමේ නිරාමිස සතුට වේවා

  • @padminikyriakou6359
    @padminikyriakou6359 ปีที่แล้ว

    මාගේ අමාමෑණී සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . මේ උතුම් දේශනාව අපට ඇසීමට සැලස්වු ඔබ තුමාට තෙරුවන් සරනින් නිදුක් නීරෝගි සුවය ලැබේවා ❤️❤️🙏🙏🙏

  • @w.a.c.k6660
    @w.a.c.k6660 ปีที่แล้ว +5

    බුදුන්ට ගරහන අය මේවා දැකලවත් බුදුන් සරන යයි...බුදුන් සරන හැර නැත ඉන් සරනා 🙏 මම පලමුවත්
    දෙවනුවත්
    තෙවනුවත් බුදුන් සරන යමි 🙏🙏🙏

  • @universalmusic2056
    @universalmusic2056 ปีที่แล้ว +2

    බුදු දහම පිලිබඳ තොරතුරු ගෙන පිලිබඳ ගොඩක් පින්. අපිට මේකෙන් ගන්න තියෙන දේ තමයි. අපේ බුදුරජාණන් වහන්සේ අප්‍රමාන පින් කරපු සාස්තෘවරයෙක්. ඉතින් සොබාදහම කොහොමත් බුදුරදුන්ගේ පිළිම පවා ආරක්ෂා කරනවා . ධර්මය රකින්නා ධර්මය විසින්ම ආරක්ෂා කරනවා..

  • @NuwanMilinda-iu2hu
    @NuwanMilinda-iu2hu ปีที่แล้ว +15

    බුදු පින්තුරයකට මෙහෙමනමි බුද්ධ ධර්මය ස්ථාපිත රටක් වන ලංකාවට අතපොවන ඇමෙරිකාව වැනි රටවල් වල⁣ට අනාගතයේ හිතාගන්න බැරි වියසන වලට මුණ දෙන්න වෙන එකනමි සුවර්👌

    • @nethuthilakarathna2666
      @nethuthilakarathna2666 ปีที่แล้ว +1

      අනේ එහෙම වෙනවනම් කොච්චර දෙයක්ද❤️

    • @NuwanMilinda-iu2hu
      @NuwanMilinda-iu2hu ปีที่แล้ว +2

      @@nethuthilakarathna2666 අනිවාර්යයෙන්ම වෙනවා සමහර පැති මුඩුබිමි බවට පත්වෙනවා සුනාමි,නියෂ්ටික ප්‍රහාර නිසා තමා වෙන්නේ. තමා වැපුරුවෙි මොනවා ද ඒවා තමයි ලැබෙන්නේ, මටනමි දුක ඇමෙරිකාවේ සාමාන්‍ය මිනිස්සු ගැන තමයි 😢

    • @kalharamudunpitage8816
      @kalharamudunpitage8816 ปีที่แล้ว +2

      ලංකාවේ ඉන්න මිනිස්සුන්ට වඩා ඇමරිකාවෙ ඉන්න මිනිස්සු හැබැයි පින් කරල තීනව 😂

    • @mahasohonamahasohona-ys4ci
      @mahasohonamahasohona-ys4ci ปีที่แล้ว

      රට ආරක්ෂා කරන්නෙ මහේශාක්‍ය දෙවිවරුන් සහ යක්ශ රාක්ෂ අසුරයො..

    • @Everything-464
      @Everything-464 ปีที่แล้ว +3

      @@kalharamudunpitage8816 කරලා තියෙනවා මගුල 😒. කන්න නැති මනුස්සයෙක් ළඟට ඇවිත් කන්න ඉල්ලුවත් අහක බලන් යන මිනිස්සු ඉන්නෙ. ආර්ථිකය විතරයි උන්ගෙ දියුණු

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 ปีที่แล้ว +2

    හරිම වටිනා දැනුවත් කිරීමක්.ඔබ තුමාට අනේක වාරයක් පිං සිදුවේවා!

  • @meheninwahansa3088
    @meheninwahansa3088 ปีที่แล้ว

    සාදු සාදු තෙරුවන් සරණයි සියලූම සතුන් සුවපත් වේවා ඔබතුමා ට දීර්ඝ ආයුෂය ලැබේ වා

  • @malimali6694
    @malimali6694 ปีที่แล้ว +8

    මෙි වගේ වැඩසටහන් වලට නුබෙි හඩ හරි අපුරැවට ගැලපෙනවා 🙏🙏🙏🙏

  • @kumariparakkramananamiarac4894
    @kumariparakkramananamiarac4894 ปีที่แล้ว

    මම ඉපදෙන ඉපදෙන ආත්මයක් පාසා බවුද්දයෙකු වී ඉපදෙන්න ප්‍රාර්තනා කරනවා.උතුම් සත්‍ය දර්මය අවබෝද වේවා.නිවන් දකිනා තුරු තෙරුවන් සරන පතමි.තෙරුවන් සරන යමි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohinihettiarachchi4497
    @rohinihettiarachchi4497 ปีที่แล้ว +4

    බුදු ගුණ අනන්තයි ඔබට බුදු සරනයි සියලු දෙවි රැක වරනයි

  • @chaturanuwan1257
    @chaturanuwan1257 ปีที่แล้ว +2

    මම බුදු දහමට හිලැ යක්ෂ පුතෙක් බුදු ගුණ අනන්තයි තෙරැවන් සරනයි දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @hkhkrathna
    @hkhkrathna ปีที่แล้ว +7

    ඔබට ගොඩාක් පිං. ලෝක සත්‍යය ගැන දැණුවත් කිරීම පිළිබඳව. තව තවත් මෙවැනි වීඩියෝ වන් බලාපොරොත්තු වෙන් සිටිනවා

  • @mihiriwasana5198
    @mihiriwasana5198 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු බුදු දහම සත්තයයි

  • @sujisuji588
    @sujisuji588 ปีที่แล้ว +3

    මාගේ අමාමෑණි වූ ලොවුතුරැ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කල ශ්‍රි සද්ධර්මය සත්‍යක්මයි.සාදු සාදු සාදු.🙏🙏🙏🙏🙏🙏🙏

  • @sureshpriyanga1712
    @sureshpriyanga1712 ปีที่แล้ว +3

    ඔබ වැනි අය සිටීම ගැන ආඩම්බරයක්.තෙරුවන් සරනයි .

  • @sunethradevi9693
    @sunethradevi9693 ปีที่แล้ว +1

    ගොඩාක් පින් සිද්ද වෙනවා ඔයාට .
    මේ වගේ මිනිස් සිත තුල ශ්‍රධ්ධාව ඇති කිරීම මහත් කුසල් රැස් වෙන අනගි පින්කමක්.
    සාදු ...සාදු .....සා...දු............🙏🙏🙏

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +10

    මිත්‍යාදෘෂ්ටික නොවන සත්‍ය නිවැරදිම
    එකම ආගම බූද්ධාගම පමණයි.🙏🏾🙏🏾
    නිවන් දකිනා තුරු මම ශ්‍රී ලංකාවේම ඉපදී බෞද්ධ
    ආගමිකයෙක්ම වේවා.
    ජයශ්‍රී ජයවේවා වටපිට,,👍🏾👍🏾👍🏾🇱🇰👍🏾👍🏾

    • @Hlk_rafd
      @Hlk_rafd ปีที่แล้ว +1

      රූප වන්දනාවට එහායින් මිත්‍යා දෘෂ්ටික යක් නැත
      මේ ලෝකයේ සිටින වස්තුන් සියල්ල යම් කිසි දවසක නැති වී යනවා
      මිනිසෙකුගේ මතයකට නිර්මාණය වු පොටෝ එකක් මේ ලෝකය පාලනය කරන්නේ නැහෑ
      ඔයාලට එහායින් මිත්‍යා වක නැත
      👉 අල් කුර්ආනය පවසනවා
      ***පියවී ඇසට ඔහුව හසකරගත නොහැකිය නමුත් සියල්ලන්ගෙන් බැල්ම ඔහු දන්නේ ය අසන්නේ ය ඔහු තමයි ඔබෙත් මගෙත් මැවුම්කරු අල්ලාහ් උත්පාදකයා

  • @kumuduniperera3291
    @kumuduniperera3291 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු උපදින හැම භවයකම සිංහල බෞද්ධයෙක් වෙලා ඉපදෙන්න කරපු පිං හේතු වේවා🙏🙏🙏🙏🙏🙏

  • @bavinduselika1484
    @bavinduselika1484 ปีที่แล้ว +3

    හොද වීඩියෝවක්.බුදු දහමේ දර්ශනාත්මක පැතිකඩ පිලිබදව බුධ්දිමත් තාර්කික වැඩසටහනක්.නිසි අවබෝදයකින් තොර නිරාගමිකය්න් වටහා ගෙන ඇති පරිදි බුදු දහම යනු අටපෝයට සිල්ගෙන, දුකසේ ජීවත් වීමට උගන්වන ආගමක් නොවන බවත්, ගිහි ජිවිතය වඩාත් සතුටින් සිටීමට උගන්වන මෙලොව , පරලොව සාර්තක කරවන දර්ශනයක්ම වන බවත් හොදින් පැහැදිලි කරන වීඩියෝවක්.

  • @chandanaudaya9134
    @chandanaudaya9134 ปีที่แล้ว +1

    ඉන්ද්‍රඛීලය ක් ලෙස හිත පිහිටන්න නම් ධර්මය හොඳින් මනාකොට ශ්‍රවණය කල යුතුයි.සිහිතබාගත යුතුයි.හේතු පල අනුව නුවණින් විමසිය යුතුයි.නුවණින්ම අවිද්‍යාව බිඳිය යුතුයි.එවිට බුදුරජාණන් වහන්සේලාගේ ධර්මාවබෝධය තුළින් හට ගත් ශ්‍රද්ධාව ගලමත කෙටුණු අකුරක් සේ පිහිටයි.
    භාග්‍යවත් වූ අරහත් වූ දසබලධාරී සර්වඥ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට මාගේ නමස්කාරයම වේවා...🙏🙏

  • @susa3082
    @susa3082 ปีที่แล้ว +6

    මේ වීඩීයෝ එක කරාට subscribe එක මගෙන් ❤️😍

    • @jm5230
      @jm5230 ปีที่แล้ว

      Mema weediyo dammata obata godak pin

  • @nadeeshdharmakeerthi8922
    @nadeeshdharmakeerthi8922 ปีที่แล้ว +2

    අනන්ත බුදුගුන බලයෙන් මගේ අම්මට ඉක්මන් සුවය ලැබේවා

  • @Nirmal-204
    @Nirmal-204 ปีที่แล้ว +65

    බුදු දහම සත්‍යයි🙏

    • @jayanthikulasinghe2669
      @jayanthikulasinghe2669 ปีที่แล้ว +7

      සත්‍ය ඛූදුදහම මුලූලොව පැතිරෙවා. සාදූ සාදූ

    • @k.skothalawala2766
      @k.skothalawala2766 ปีที่แล้ว

      Owe.budu.dahama.sththyao

  • @pushpahonor5802
    @pushpahonor5802 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!බුදු පියානන් වහන්සේ ගේ බුද්ධ ධර්මය කෙරෙහි වටිනා කම තෙරැම් ගැනිම අපි හැමෝම තෙරැම් ගැනිම හොද ම උතුම් ධර්මය කි සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!🙏🙏🙏🙏🙏🙏❤❤❤❤🌺🌺🌺🌺🌺🌺

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +58

    බුදු 🙏🌹🙏🙏🙏 ගුණ අනන්තයි 🙏🌹🙏🙏🙏🙏 බුදු දහම සත්තයි ගින්නේ වතුරෙන් සුළගින් වෙනත් දේවලින් බැ බුදු දහම් නැති කරන්න එක ඇත්තටම සත්තයි බුදුන් වහන්සේ අචින්චනියය්

    • @rohanindranath3636
      @rohanindranath3636 ปีที่แล้ว +1

      ඉතින් ඔය පින්තූරයට තිබුනානේ ගින්නත් නවත්වගන්න. ඩොලර් හොයන්න බුද්ධාගම පටලවාගන්න එපා.

    • @මැණික්මැණික්
      @මැණික්මැණික් ปีที่แล้ว +17

      @@rohanindranath3636 මෝඩ් කාතා ලියන්න එපා ඒ බස් අය්ති කාරයාගේ අකුසලයක් නිසා බස් එක ගිනි ගත්තා මිනිස්සු බේරුනා යකඩ ගොඩක් ගිනි ගත්තා ත් බුදු පිළිමය ගිනි නොගත්ත්තේ අපේ සම්මා සම්බුදු රාජ්නන් වහන්සේ සසරේ කරපු පින් කුසල් නිසා බුදු පිළිමයක් ට වත් බැ අනතුරක් කරන්න මෝඩ් කමට පව් පුරෝ ගන්න එපා

    • @tommy-hw1op
      @tommy-hw1op ปีที่แล้ว +1

      @@මැණික්මැණික් අපේ පන්සලේ බෝදිය ගාව හිස කැඩිච්ච බුදු පිළිම 100 ක් විතර තියනවා . එහෙම උනේ කොහොමද එතකොට 🤭🤔

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya ปีที่แล้ว +2

      Ginna nawathwa ganna gini niwana hamudawata katha karapalla ,budun kenek inne maviim pennanna nowei,mee dukkitha sasare awidina buuthayan vage unwa ethera kara nidahas karannai,budun wahanse leda suwa karala mawim pennala vada daanna nowei melowata awe,bari kamak thibuneth naha siyalla ,namuth perethainta nidahas wana maargayai soya dunne,oye katha hodai mari mari epadena perethainta ,😂

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya ปีที่แล้ว

      Maru manik thamai lankawe upannata😂

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 ปีที่แล้ว +2

    ඔබට තෙරැවන් සරනයි හුගක් හිත පැහැදුනා බුදු ගුණ සත්‍යයි සත්‍ය බලයෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා

  • @pramodvidusha-gs9nd
    @pramodvidusha-gs9nd ปีที่แล้ว +6

    ගොඩාක් වැදගත් වීඩියෝවක්,😊
    තව තවත් මේ වගේ වීඩියෝ ගේන්න.
    බුදු සරණයි!❤️

  • @loshinithathsarani3361
    @loshinithathsarani3361 ปีที่แล้ว

    සාදු සාදු 🙏🙏🙏තුනුරුවන් වහන්සේලාට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @dahammacharimehenin5806
    @dahammacharimehenin5806 ปีที่แล้ว +9

    බොහොම වටිනා ඉදිරිපත් කිරීමක්.
    ...සියළු දෙනාටම තෙරුවන් සරණින් සියළු යහපත් කටයුතු සාර්ථක වී පහසුවෙන් සත්‍යාවබෝධය ලැබේවා!..

  • @කාවින්දවිජේසිංහ
    @කාවින්දවිජේසිංහ ปีที่แล้ว +2

    උපදින හැම බවයකම බෞද්ධයෙක් ම වී ඉපදේවා 🙏☸️

  • @rawanajeewandara421
    @rawanajeewandara421 ปีที่แล้ว +35

    සුපිරි සිංහලෙයක් බ්‍රෝ,,,,,තෙරුවන් සරණයි උඹට පණ,,,,!!!.

    • @zigma5206
      @zigma5206 ปีที่แล้ว +2

      aii brother ubatath ...theruwan saranaii...!!!
      mehema comment dakkath sathutuii....
      jaya wewa....!!

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ ปีที่แล้ว +2

      @@zigma5206 ආදරෙයි මගෙ සිංහල කොල්ලොන්ට 💪💗

    • @zigma5206
      @zigma5206 ปีที่แล้ว +1

      @@කාවින්දවිජේසිංහ ❤️❤️❤️💪💪💪

  • @udaperera9945
    @udaperera9945 ปีที่แล้ว +1

    අති විශිෂ්ඨයි ඔබගේ පැහැදිලි කිරීම. මෙවැනි දේවල් කෙලෙස් වලින් පිරි සමාජය යහමගට ගන්නට මහෝපකාරී වේ. එක් අයකුට හෝ මේ නිසා සත්‍යය අවබෝධ වන්නේ නම් එයද ඔබ ලද විශාල ප්‍රණ්‍යකර්මයකි. ඔබට සහ පවුලේ අයට, ලක්වාසි ලෝ වැසි හැම දෙනාගේම ජීවිත ආලෝකමත් වේවා!!! තෙරුවන් සරණයි !!!

  • @madura18
    @madura18 ปีที่แล้ว +21

    පටිච්ච සමුප්පාදය.ගැබුරු ධර්මයක්..තෙරුවන් සරණයි

  • @sasankasadaruwan3532
    @sasankasadaruwan3532 ปีที่แล้ว +1

    බොහොම පිං

  • @chamindathushara9795
    @chamindathushara9795 ปีที่แล้ว +33

    නමෝ බුද්ධාය 🙏🙏🙏❤❤❤

  • @----Dasun---
    @----Dasun--- ปีที่แล้ว +1

    අවෙච්චප්‍රසාදය කියන්නෙ, ගුණ දැනගෙන පැහැදීමට,නොසෙල්වෙන පැහැදීමට, පරඬැල් වගේ සෙලවෙන පැහැදීමට නෙමෙයි, නිවැරදි කරගන්න,ඔයාගෙ විග්‍රහය,තෙරුවන් සරණයි

  • @anuruddhahettiarachchi1162
    @anuruddhahettiarachchi1162 ปีที่แล้ว +3

    මෙි ඝන මහ පොලොව සතර මහා සාගරය අනන්ත අවකාශය නොදරන අනන්ත වු සමිබුදු ගුණ දැරැ තථාගත බුදුරජාණන් වහන්සේ⁣ට මාගේ නමස්කාරය වෙිවා

  • @ranjaniran5849
    @ranjaniran5849 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මමත් උපදින උපදුන හැම ආත්මයෙම මාගෙ බුදු හිමියන්ගෙම දරුවෝ වෙලම ඉපදේවා,,,කියා පර්තනා කරනවා සම්මා සම්බුදු සරනින්

  • @Thushara276
    @Thushara276 ปีที่แล้ว +10

    ලොව ඇති පරම රමනීය සත්ය ධර්මය මා⁣⁣ගේ ශාන්තිනායක ලොවුතුරා බුදුරජාණන්වහන්සේ දේශනා කල ශුී සත්ධර්මයමයි,,💐💐🙏🙏🙏🙏🙏

  • @renu1239
    @renu1239 ปีที่แล้ว

    බුදුධහම සත්ත්‍යයි ඵසත්‍යනු බාව බලයෙන් ලක්වාසි ලෝකවාසි සියලු දෙනාට සෙත් වේවා සියලු දේනාට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. සාදු සාදු සාදු සාදු 🌺🌺🌺🌺🙏🙏🙏

  • @Vv.vvvv.vvvvvvvvv
    @Vv.vvvv.vvvvvvvvv ปีที่แล้ว +28

    සාදූ සාදූ සාදූ 🙏 🙏 🙏 🙏 ....

  • @sarathgunarathna5663
    @sarathgunarathna5663 ปีที่แล้ว +2

    සීයට සීයක් සතිය දහම බුදු දහමයි. සාදු සාදු සාදු

  • @ishancreation8397
    @ishancreation8397 ปีที่แล้ว +5

    සාධු සාධු සාධු උතුම් සම්බුදු රජාණන් වහන්සේගේ දහම සත්‍යයි....අපි මෙවන් උතුම් දහමක් ඇති කාලෙක ඉපදුන පිංවන්තයින්

  • @Malani-e9g
    @Malani-e9g ปีที่แล้ว +1

    Budusaranay🙏🙏🙏

  • @spiritnaturah
    @spiritnaturah ปีที่แล้ว +3

    Best explanation on Buddhism....
    Hats off .....🙏🙏🙏🙏🙏🙏

  • @upulsujeewaka3569
    @upulsujeewaka3569 ปีที่แล้ว +9

    අප මහා බුදුරජාණන් වහන්සේගේ ස්වාසක් ධර්මස්කන්ධය එකට කැටි කොට සුවහසක් ලෝක ජනතාවගේ සිත් සතන් සනසාලු ඔබට මේ ජීවිතය තුළදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට භාග්‍ය උදාවේවා සාදු සාදු සාදු

  • @chandima.dilrukshichandima9244
    @chandima.dilrukshichandima9244 ปีที่แล้ว

    උතුම් තෙරුවන් බෙලෙන් මගේ රටට අපි සැමටම යහපතක් ම වේවා !!!සම්මා සම්බුදු සරණයි !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya3014 ปีที่แล้ว +3

    සාදු ....සාදු ....සාදු ...
    සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...🌸🙏🙏🌸🌸🌼🌺🌹🙏🙏🙏

  • @hemalathagamage6805
    @hemalathagamage6805 ปีที่แล้ว

    මම නම් උදෙ හවස බුදු න් නමස්කාර කරන ව.බුදු ගුණ අනන්ත යි සාදු සාදු සාදු 🪔🪔🪔🙏🙏🙏🌼🌼🌼

  • @malikaa7749
    @malikaa7749 ปีที่แล้ว +5

    මගේ මව් බිම බුදු දහම බොහෝ කාලයක් තිස්සේ බබලන්නේ නම් සතුටුයි බුදු සරණයි

  • @shamalijayasundara8232
    @shamalijayasundara8232 ปีที่แล้ว

    උපදින හැම ආත්මයකම මා බෞද්ධයයෙක් වී ඉපදේවා ඉක්මනින්ම ධර්මාවබෝද වේවා සාදු සාදු සාදු

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 ปีที่แล้ว +16

    හරිම වටිනවා... නිරාගමික මෝඩයන්ට පුකට හොද වැටමාර පොලු පාරක් දුන්නනම් මොලේ පෑදෙනවා

    • @janakakumara1875
      @janakakumara1875 ปีที่แล้ว +12

      - සන්නස්ගලයගේ නම් පුකට ගහන්නම ඕන

    • @kaviraabeywickrama2740
      @kaviraabeywickrama2740 ปีที่แล้ว +1

      ​@@janakakumara1875aniw

    • @5k140
      @5k140 ปีที่แล้ว +5

      නිරාගමික වීම මිනිසුන්ගේ අයිතියක්.කාටවත් බෑ බලෙන් ආගමක් අදහන්ට කියන්ට.එහෙම බැලුවොත් isis එකෙයි උබලගෙයි වෙනසක් නෑ නෙ.

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว +18

      ​@@5k140 ලංකාවේ ඉන්නේ නත්තල් සමරන නිරාගමිකයෝ මිසක් ඇත්ත උන් නෙවේ හොයලා බලපන්කෝ 😂

    • @YAKA891
      @YAKA891 ปีที่แล้ว +2

      @@5ofamazing186 සිරාවටම 😂

  • @kusumdisanayake5284
    @kusumdisanayake5284 ปีที่แล้ว +1

    මාගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..