umaria sinhawansa viridu

แชร์
ฝัง

ความคิดเห็น • 554

  • @viridunalin
    @viridunalin  3 ปีที่แล้ว +300

    හැමෝටම අක්කලා නංගිලා නෑ තමයි ඒත් අම්මෙක් ඉන්න නිසා කාන්තාවට මීට වඩා ගරු කරමු.
    ❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰

    • @warshamalshani7532
      @warshamalshani7532 3 ปีที่แล้ว +3

      🙏🙏🙏🙏🙏

    • @shereenbuhar846
      @shereenbuhar846 3 ปีที่แล้ว +1

      How are you dear yes true have a nice day dear 👍👍👍👍👏👏💕💕💕💕💕

    • @user-ck6hg6hb9j
      @user-ck6hg6hb9j 3 ปีที่แล้ว +1

      සුභ දවසක්
      ජයවේවා
      තුණුරුවන් සරණයි
      🙏💐❤️🙏💐❤️🙏💐❤️🙏💐❤️🙏💐❤️

    • @kusumalatha6906
      @kusumalatha6906 3 ปีที่แล้ว

      Harima ලස්සනයි puta mama ara ඩුබායි wala kuliyapitiya අම්මා budu සරණයි

    • @slhaniproduction8483
      @slhaniproduction8483 3 ปีที่แล้ว

      Niyama.. Wadanak... Good.. 🤞.. Luck... Malli

  • @kavindu7141
    @kavindu7141 3 ปีที่แล้ว +42

    එක විරිදුවයි ඇහුවෙ දැන් පෝලිමට අහන් යන ගමන් 😄✌️

    • @Rainbow-zr8tu
      @Rainbow-zr8tu 2 ปีที่แล้ว +1

      අම්මපා ඇත්ත.මාත් එහෙමයි

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 3 ปีที่แล้ว +83

    ඕවා ගනන් ගන්න එපා , බුදුන්ට කොච්චර නම් අපහාස කලාද ? තෙරුවන් සරණයි ඔයාගෙ විරිදු වෙනදා වගේම හරිම ලස්සනයි 😍🙏😍🙏👌

  • @sankark4408
    @sankark4408 3 ปีที่แล้ว +73

    උමාරියා අක්කා කව්ද කියල ආයි අමුතුවෙන් කියන්නවත් හොයන්නවත් දෙයක් නෑ ...🔥❤ සුපිරි විරිදුව අයියෙ ..🔥❤

  • @nilminikumari5104
    @nilminikumari5104 3 ปีที่แล้ว +117

    තෙරුවන් සරණයි මල්ලි.කාන්තාවකගෙ ගරුත්වය රකින්නෙ හොද අම්මා කෙනෙකුගේ පුතෙක් විතරයි.ඔයාට ස්තූතියි.

  • @nuwanmihiranga8771
    @nuwanmihiranga8771 3 ปีที่แล้ว +45

    අනිවාර්යෙන්ම නලින් අයියා උමාරියා අක්කට විතරක් නෙවෙයි මේ රටේ නිලියෝ කී දෙනෙක්ට නම් ඔය වගේ ජරා මඩ ගැහුවද... විරිදු විඩියෝ එකනම් සුපිරි.... පට්ට....❤❤❤❤❤❤

    • @sumendakalpa2076
      @sumendakalpa2076 3 ปีที่แล้ว

      Umariya. Akke. Oya. Yanna. Digugamanak. Oyage. Viridu. Harama. Lassanayi.

  • @LailaLaila-oo3uv
    @LailaLaila-oo3uv 3 ปีที่แล้ว +25

    ඔයාට බොහොම පින් මේ වගේ දෙකින් එයාගේ හිත හදන්න විරිදුවක් කීවට ගොඩක් ලස්සනයි ඔයාට බුදුසරණයි පුතා 🌹🌹🌹💝💝💝💐💐💐👍👍👍👍🌺🌺💥🌺🇱🇰🌺🌾🌺

  • @tharakamayura7796
    @tharakamayura7796 3 ปีที่แล้ว +158

    ගැහැණු ළමයිට ගරැ කරන පුරැදු වෙයල්ලා මොකද අපි හැමොටම අමිමා කෙනෙක් ඉන්නවා...

    • @hansamax4851
      @hansamax4851 3 ปีที่แล้ว +2

      අනේකයී

  • @nelkanelka1735
    @nelkanelka1735 3 ปีที่แล้ว +4

    ලොව උතුම් පදවිය ලත් බුදුන් වහන්සේටත් අපහාස කල රටක මෙවන් ප්‍රසීද්ධ රටම ආදරය කරන උමාරියා ඔබට එවන් අපහාස නොගැහුවොත් විතරයි පුදුමෙ.නමුදු මේ සෑම දේම කරන මිනිසුන්ට ත් ඔවුන්ව බිහිකල අම්මෙක් ඉන්න බව නම් අමතක වෙලාමයි.සිතට දිරිගෙන කදුලු අතරින් සිනාසිලා ලොවම ජයගන්න.තෙරුවන් සරණයි !මලේ විරිදුවත් පට්ට.බුදුසරණයි !

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 2 ปีที่แล้ว +5

    දැන් ඉන්න සුපිරි සිග කෙනෙක් තමා උමාරියා බුදුසරණයි ❤️❤️❤️

  • @priapria6553
    @priapria6553 3 ปีที่แล้ว +11

    👍👍👍👍👍👍ලංකාවෙි උන් හොයන්නේම කුණු තමයි
    ජෙසු පිහිටයි ඔබට

    • @shilakumari556
      @shilakumari556 3 ปีที่แล้ว +1

      මම .ඔයාගෙ .විරාදු .හැම .ඵකක්ම .බලනවාඔයාගෙ.විරිදු .හරිම .ලස්සනයි .ඔයාට .බුදු .සරණයි .පුතා

  • @sriyanikh3964
    @sriyanikh3964 3 ปีที่แล้ว +19

    අනුන්ට මඩ ගහල සතුටු වෙන කුහකයො ඕන තරම් ඉන්නව ඒක සමහරුන්ගෙ විනෝදාංශය හරිම ආදරෙයි උමාරියට ජේසු පිහිටයි මල්ලියො මේ අන්ල්‍යික් කරන්නේ ඒ වගේ කුහකයො තමා

  • @nilminikumari1502
    @nilminikumari1502 3 ปีที่แล้ว +17

    ගොඩක් පින් ඔයාව මේ වගෙ දාලා හැමෝම ගෙම සිත් සනසන එකට තෙරුවන් සරනයි

  • @ruchiramc9668
    @ruchiramc9668 3 ปีที่แล้ว +26

    18 වෙනි ලයික් එක සහ 7 වන කමෙන්ට් එක ඔන්න අයියෙ මගෙන්.ඔහොම රටේ උන්ගේ වැරදි පෙන්නලා දෙන්න ඕන තමයි අයියේ.

    • @srilangka222
      @srilangka222 3 ปีที่แล้ว

      👌👌👌👌👌👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾1️⃣0️⃣0️⃣0️⃣👍🏾1️⃣0️⃣0️⃣0️⃣👍🏾👍🏾👍🏾👍🏾👍🏾😀😀👌👌👌🙏🏼🙏🏼🙏🏼🙏🏼🇱🇰🇱🇰😀😀🇱🇰💐💐💐💐💐💐💐💐❤❤❤❤❤🇱🇰🇱🇰😀

  • @hotheart4550
    @hotheart4550 3 ปีที่แล้ว +2

    කාලෙකින් ගුණය රසය පිරිනු විරිදුවක්....නියමයි...

    • @philominaanthony8585
      @philominaanthony8585 2 ปีที่แล้ว

      බොහෝම ඉස්තුතියි ,පුතේ ඔයාට .
      මොකද ගැහැනියක් ගේ වටිනාකම
      බොහෝම ලස්සනට පහදා දුන්නාට
      අපේ රටේ ඉන්න සමාහරක් අය.
      දන්නෙ කාගේ හරි කොනක්
      අල්ලාගෙන මඩගහන්න විතරයි .
      ඔයාට ජේසු පිහිටයි පුතේ ,🙏

  • @lalithananyakar161
    @lalithananyakar161 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි උමරි අක්කාට විරිදුවක් කිවාට 👍 සැම පිරිමිත් එක වාගෙම නැහැ ගහ ගැහැනියක් කියන්නේ උතුම් කාන්තාවන් එත් අමුතු ජාති අය ඉන්නවා ❤❤❤

  • @user-ey1fk9be2k
    @user-ey1fk9be2k 3 ปีที่แล้ว +4

    නලින් අයියෙ හැමදෙකින්ම අන්ද උන රටක් වෙලා දැන් ලංකාව.මවු රට ගැන නෙවෙයි දුක්වෙන්නෙ.මවු රටේ සිටින ආදරයෙන් කාමයෙන් රාවයෙන් පලිගැනිමෙන් ඊර්ෂ්‍යාවකින් අන්ද උන සමහරක් ගැනයි දුක.තෙරුවන් සරණයි ජෙසු පිහිටයි හැමෝටම

  • @amgabesingha6862
    @amgabesingha6862 3 ปีที่แล้ว +4

    උමාරියා ඇත්තටම පව්.... අපේ මේ ශ්‍රී ලංකාවේ මෝඩ මිනිස්සු කරන්න වැඩ ගැන ලැජ්ජයි....

  • @nandialngu8242
    @nandialngu8242 3 ปีที่แล้ว +18

    මඩ ගහන ගොඩක් උන්ට අමතකයි උන් ආවෙත් අම්මෙක්ගෙන් කියලා ගොඩක් වටිනව නලි අයියා ඔයාගෙ විරිදු උමා අක්කිට ආදරේ අය ලයික් එකක් දාන් එන්න මේ කොනට ❤️❤️❤️❤️❤️❤️

  • @tharushikaumini5029
    @tharushikaumini5029 ปีที่แล้ว

    ඔයා යන්න ඔය විදියට ඔයාගේ ගමන මරු ♥️ ලස්සනයි හැමදාමත් විරුදු අහනවා 👍තෙරුවන් සරණයි ♥️♥️

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +26

    සුපිරි විරිදුවක් 👌👌👌👍👍👍👍👍👍👍👍👍👍👌👌👌💜️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️👌👌👌💜️💜️💜️💜️💜️💜️💜️

    • @nawarathnabandara4704
      @nawarathnabandara4704 3 ปีที่แล้ว +1

      Hi hi

    • @piyanthimanel6215
      @piyanthimanel6215 3 ปีที่แล้ว +2

      ගොඩක් ..ලස්සනයි ..👍 ..නියමයි ඔබ .
      තුමා..ගෙ විළිඋු

    • @srilangka222
      @srilangka222 3 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰😀😀😀😀😀🎶🎶🎶🎵🎵🎵🎵🎶🎶💐💐💐💐🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👌👌👌👌

  • @shanikachandrasiri3274
    @shanikachandrasiri3274 3 ปีที่แล้ว +16

    Niyamai aiye

    • @SandraSandra-gz7tx
      @SandraSandra-gz7tx 3 ปีที่แล้ว

      කෙල්ලන්ට ගරු කරන්න පුරුදු වෙයල්ල කොල්ලනෙ

  • @sasuperera6395
    @sasuperera6395 2 ปีที่แล้ว

    Nalin aiye oya ape rate supiri virudu karuwek mam eksithin subapathanwa jesu pihitai

  • @Nilu157
    @Nilu157 3 ปีที่แล้ว +1

    උමා ඔයා ඔව්වා ගනන් ගන්න එපා. අපිට ඔයාව ගොඩක් වටිනවා. ආත්මයක් නැති ඊර්ෂ්‍යා කාරයෝ ඔයාව වට්ටන්න මඩ ගහන්නේ . එදා ඔයාගෙ program එක බැලුවා හරි ටීවි එකෙන්. බුදුසරණයි ඔයාට . නලින් මල්ලි විරිදු ටික ගොඩක් ලස්සනයි

  • @liyanangesli3725
    @liyanangesli3725 3 ปีที่แล้ว +4

    ගණන් ගන්න එපා උමා ලංකාවේ මිනිස්සු ඔහොම තමා නලින් ලස්සනයි ඔයාගේ සෑම විරිදුවක්ම මම බලනවා මම කටාර් 🇧🇭🇧🇭🇧🇭

  • @user-eg1ci5ve1f
    @user-eg1ci5ve1f 3 ปีที่แล้ว +24

    කාලකන්නි පේජ් කාරයෝ ටිකක් ඉන්නවා අහිංසක ජිවිත එක්ක සෙල්ලම් කරන අම්මා අප්පා හරි කමක්. ඈ ලයික් කමෙන්ට් වැඩි කර ගන්න මඩ ගහයි( නියමයි මල්ලි )🙈💙❤️

  • @bsenawirathna6908
    @bsenawirathna6908 3 ปีที่แล้ว +63

    ස්තුතියි ඔබට ඇය ගැන කවි කළාට කොල්ලො dislike කරලා තියෙන්නෙ ඒ හොරිකඩ බල්ලො ❤❤❤👍

  • @shalisrilanka1305
    @shalisrilanka1305 3 ปีที่แล้ว +5

    ගොඩාක් පිං අයියෙ .. හිත හැදෙන්න මේ දේ කලාට... උමාටත් ඔයාටත් දළදා සමිදු පිහිටයි ...

  • @amarakumari4524
    @amarakumari4524 3 ปีที่แล้ว +1

    Oyage viridu godaak lassanai malli hiru star dinapu udara mallita viriduwak dannako bs oyata 👍💓💓💓💓💓💓💓💓💓💓💓

  • @n.ikumari7277
    @n.ikumari7277 3 ปีที่แล้ว +6

    සහතිකම අපේ අයගේ එකම නොසන්ඩාල වැඩ ඉරිසියාව කියන එක කප්පරයි අම්මා උතුම් වච්චානෙට අගහරුකර උන් කොතෙක් ඇද්ද එහෙත් සොයුරිය ඔබ‍ට ජය ගායනය කල ඔබටත් ඉස්තුතියි 🌹🌹🌹👍👍

  • @sudermamatli1566
    @sudermamatli1566 3 ปีที่แล้ว +2

    බුදුහාමුදුරුවෝ දත් ඉන්ට දුන් නෑනේ ඒ වගේ තමයි අපේ සිංහල සමහර කය ඕවා ගණන් ගන්න එපා දුවේ බුදු සරණයි ජයෙන් ජය වේවා

  • @silviyasilviya8639
    @silviyasilviya8639 3 ปีที่แล้ว

    ඔයාට බුදු සරනයි .හැම.විරිදු වක්ම.ලස්සනට කියනවා මම.සවුදි වලින්

  • @nimeshlakshan2140
    @nimeshlakshan2140 3 ปีที่แล้ว +28

    ඒක වටිනවා❤👍

    • @AnushaBandaranayaka
      @AnushaBandaranayaka 2 ปีที่แล้ว

      ලස්සනයි මල්ලි ඔයාගෙ විරිදු .බොරුවට මඩ ගහන උන්ට රිදෙන්නට ම කියලා .

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 3 ปีที่แล้ว +2

    ඔයාලා වගේැ වටිනා පිරිසිදු පිරිමින් ලංකාවේ ඉපදේවා ..මල්ලි බුදු සරණයි 👌❤🙏🙏 from hongkong

  • @chandralatharathanayaka5891
    @chandralatharathanayaka5891 3 ปีที่แล้ว

    පවුකෙල්ල. විරිදුව.ලස්සනයි. බුදුසරනයි. ඔයාට.

  • @piumianu6012
    @piumianu6012 3 ปีที่แล้ว +2

    උමාරියා සහොදරිය ඇත්තටම අහිංසකයි ඇත්ත කතාව ව්රුදුවෙන් හරි කියලා තියෙනවා ජය වේවා නියමයි අයියේ

  • @rumeshsanjaya5103
    @rumeshsanjaya5103 2 ปีที่แล้ว

    Charith aiyata විරිදුවක් ඕන සහොදරයා අනිවාර්යයෙන් පරිස්සමෙන් ඉදපන් අය්යෙ බුදුසරණය් ❤️

  • @madhudissanayake87
    @madhudissanayake87 3 ปีที่แล้ว +1

    මං youtube එන්නෙ අයියගෙ විරිදු බලන්න. තෙරුවන් සරණයි අයියෙ ඔයාට. All the best ❤️❤️❤️

  • @kusalmendis1333
    @kusalmendis1333 3 ปีที่แล้ว +11

    අන් ලයික් කරපු එක හොයලා දියන් නලියා

  • @poddayt9370
    @poddayt9370 3 ปีที่แล้ว

    Niyamai niyamai Aiyee thawa piyumi ballita banala wiridu danna eekiwa thiththai Apita

  • @diyadahara0052
    @diyadahara0052 3 ปีที่แล้ว +8

    නියමයි නලින් මල්ලි .

  • @pushpakumara6482
    @pushpakumara6482 3 ปีที่แล้ว +2

    නියමයිනේ ෆට්ට ලස්සනයි බුදුසරණයි

  • @MoralMinds_com
    @MoralMinds_com 3 ปีที่แล้ว +10

    ලංකාවේ නම කන්නේ ඔය වගේ අසික්කිත අදහස් තියෙන අසහනකාරයෝ තමා.බොරු Videos/Post දාලා Reach වැඩි කරගන්න හදන සමහර page කරන අය නිසා තමා මේ වගේ ප්‍රශ්න තව වැඩි වෙන්නේ😔.නලින් අයියේ නියමයි වැඩේ ❤ ආදරෙයි.

  • @chamodkawishka7650
    @chamodkawishka7650 3 ปีที่แล้ว +2

    Niyamai aiye.oyata ජයවේවා ❤️❤️❤️

  • @neelanshineela461
    @neelanshineela461 3 ปีที่แล้ว +2

    ඇත්ත .කතාව .ඇයනිහතමානි.චරිතයක් ❤👌🙏👍ජයවෙිවා.බුදුසරනයි දෙවිපිහිටයි පරිස්සමෙන් ඉන්න .

  • @lakshmanmartino3382
    @lakshmanmartino3382 3 ปีที่แล้ว

    මල්ලි ඔයාගෙ විරිදු ටික සුපිරි තව
    කරන්න

  • @r.gsepala5138
    @r.gsepala5138 3 ปีที่แล้ว +27

    ගැහැනියක් තනි උන පලියට බලු වැඩ කරන්න එපා. ඇයත් මවක්.

  • @sadubbh8582
    @sadubbh8582 2 ปีที่แล้ว +1

    උමාලියා අක්කාගේ සින්දු ගොඩක් ලස්සනයි

  • @ruwandikwella7508
    @ruwandikwella7508 11 หลายเดือนก่อน

    ඇත්ත සහෝ.. මේ මඩ ගැහිලි ඉස්මතු කරේ , කෙහෙලිය තක්කඩියා ගේ ඉල්ලා අස්වීම යට ගහන්ට ........

  • @upekshaimali6167
    @upekshaimali6167 3 ปีที่แล้ว

    ඇත්ත අද සමාජයේ කාන්තාවන් ට අපහාස කරන එක මොලේ අමාරුකාරයන් පුරුද්ද ක් කරගෙන..මේක මහා පහත් වැඩක්. හරි අම්මෙක්ට ජාතක වෙච්ච කෙනෙක්නම් කවදාවත් කාන්තාවක්ගේ චරිතයක් විනාශ කරන්නෙ නෑ..ලස්සන විරිදුවක් හැමදාම වගේම අදත්...බුදුසරණයි ඔයාට

  • @gravitymobile3098
    @gravitymobile3098 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි වචන මාර ගැල පීමක් මම ඒයා අඩන සාකච්චාවක් බැලුව හරිම දුකයි නුබෙි උත්තර සුපිරි බුදුසරණ යි

  • @KumariKumari-sy5rn
    @KumariKumari-sy5rn 3 ปีที่แล้ว

    ලස්සනයි මල්ලි තෙරැවණ් සරණයි ජයවේවා

  • @MaarimuththuSelvaraja-sk5pf
    @MaarimuththuSelvaraja-sk5pf ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි අයියට බුදුසරණයි ❤️❤️❤️❤️

  • @sudarmagayan9083
    @sudarmagayan9083 3 ปีที่แล้ว

    Niyamai malliyo සුපිරි අනිවාර්යයෙන් ettha malli maha moda ettha කාලකණ්ණි තෙරුවන් සරණයි oyata

  • @nihalsenevirathna5914
    @nihalsenevirathna5914 3 ปีที่แล้ว +5

    තව කෙනෙක්ගේ දුක වෙනුවෙන් හැමදාමත් පෙනි සිටින අපේ නලින් මල්ලිට තෙරුවන් සරණයි ..🙏🙏

  • @shriyanijayanthi4803
    @shriyanijayanthi4803 2 ปีที่แล้ว +1

    අක්කේ අපි දන්නේ මෙච්චරයි මේ විඩියෝ එකේ ඉන්නේ ඔයා නේවේයි අක්කියෝ .ඔයාගේ විරිදුවත් ලස්සනයි අන්කල්..

  • @niroshanipushpalatha6129
    @niroshanipushpalatha6129 3 ปีที่แล้ว +1

    Lassanai aiye..oyage video ekak enakan balan hitiye...

  • @rasyjayasri153
    @rasyjayasri153 3 ปีที่แล้ว +1

    Well done mr nalin... from South Africa

  • @taleeshakuruppuarachchi8356
    @taleeshakuruppuarachchi8356 2 ปีที่แล้ว +1

    Umaria honda kenak...👍🤗😍

  • @rukshidilukshika7361
    @rukshidilukshika7361 3 ปีที่แล้ว

    Aththatama umariya akki ahema kenek neme.ayage akki umara th umariyath hari wedagath vidihata jiwath wenawa.akki,oya mada gahana awnta patisan denawa.apitath mada gahanawa.unta there kawada hari..............a wagema aiye viridu lassanai..vijaya kumarathunga mahaththyata vitiduwak one aiye.

  • @ireshasajeewani2565
    @ireshasajeewani2565 2 ปีที่แล้ว

    ඔයාගේ වීඩියෝ මම අද තමයි ගොඩක් බැලුවේ .ඇත්තටම ගොඩක් ලස්සනයි ❤️❤️❤️ ආසාවෙන් ම්න් බැලුවේ .තාමත් බලන ගමන්..all the best dr

  • @sajithalakmini9265
    @sajithalakmini9265 3 ปีที่แล้ว

    Patta wede digatama karan yanna aiye.ohom viriduwek kiyala hari me rata moda heththak innawa un ahaida balamu.💖👍

  • @helenjayasuriya5225
    @helenjayasuriya5225 3 ปีที่แล้ว

    Niemie විරිදු tike nam budusarenie

  • @damayanthiwitharana1393
    @damayanthiwitharana1393 3 ปีที่แล้ว +7

    Supar malli

  • @musicclub389
    @musicclub389 2 ปีที่แล้ว +1

    අයියෙ සුපිරි

  • @dulipikadulpika2805
    @dulipikadulpika2805 3 ปีที่แล้ว

    Dakune kollo jayawewa

  • @malakwtt3675
    @malakwtt3675 3 ปีที่แล้ว

    BUDU SAMIDUTA KOPAMANA AYA BADA KALADA WADAKARAYATA MADA WADE GANAN GANNA EPA MALLIGAE WERIDUWA 👍SUPPER🔥🇱🇰🔥❤💟💥💥

  • @resikaishara38
    @resikaishara38 3 ปีที่แล้ว

    Duka wenna epa nagi thawa thawath Edhiriyat yanna thawathwath sakthiya labewa nagiyo oyat kunu thiyan aya thama oya wage thirasan katha hadanne.nagiyo
    harim wadagath viraduwak malliyoo 👍👍👍👍👍👍

  • @danuskadanuska7920
    @danuskadanuska7920 3 ปีที่แล้ว

    සුපිරි නලියා එල ජය වෙිවා brooo ..♥️♥️♥️♥️

  • @GgGg-jr9lc
    @GgGg-jr9lc 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සොයුර ඔබට බෙහෙවින්ම පින් !!

  • @pandulagunarathna4129
    @pandulagunarathna4129 2 ปีที่แล้ว

    Kuhaka irisiyakarayo pirunu ratak meka.. kalabala nowi idiriyatama yanna..jayawewa!..

  • @phonetricksphonecare4648
    @phonetricksphonecare4648 2 ปีที่แล้ว

    Niyamai naliya aththa tanes

  • @piumiwickramasinhe1520
    @piumiwickramasinhe1520 3 ปีที่แล้ว

    super nalin ayye.😊😊😊meka lankawane.ape rate minissunge heti ohoma thamai. kage Hari edayak hoyala mada gahanna thiyanawa nam ita wada deyak ne.

  • @rowdy-kella707
    @rowdy-kella707 3 ปีที่แล้ว +5

    කරොත් පවක් එනවාමයි පසුපස.. හෙවනැල්ලක් වගේ...
    හදා නම යොදා
    බෙදා ඇගේ කියා
    සොයා විද ලයා
    සැනසුනේ දෝ මොහොතක වෙලා හිනා.
    ගෙවන්න වෙයි පව් දෙගුන තෙගුන වී රැහෙ එව්න්....☝️

  • @mayanthasagara6565
    @mayanthasagara6565 3 ปีที่แล้ว +1

    Niyamai aiya attha kiyana nisaaaa b.s aiya mageeee

  • @ramanigabadage3514
    @ramanigabadage3514 3 ปีที่แล้ว

    Umariya....gananngannaapaa ..api...aaadarayii👍👍🖐️😆😆😆

  • @nalikadayananda8380
    @nalikadayananda8380 3 ปีที่แล้ว +8

    අතිවිශිෂ්ටයි 👍👍👍

  • @sameeraindika8902
    @sameeraindika8902 3 ปีที่แล้ว

    Aththamai ekanam hari....jayawewa...

  • @Kumari160
    @Kumari160 3 ปีที่แล้ว

    ඔයාගෙ විරිදු ගොඩාක් ලස්සනයි ගොඩාක් හදවතට දැනෙනව තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @hansisubashini3034
    @hansisubashini3034 2 ปีที่แล้ว

    Oyata budu saranai akke owa gann ganna aepa oyage gamana oya yanna oya niwaradi kiyala oyage hitha dannawane...

  • @user-vl9mn8xo8h
    @user-vl9mn8xo8h 3 ปีที่แล้ว

    උමාරියා කියනනේ නියහත මානි අවංක ගායිකාවක් ෴නලින් අයියා ලස්සනයි විරැදුව ජය වෙිවා

  • @pradeepgamage360
    @pradeepgamage360 3 ปีที่แล้ว +1

    සුපිරි නලින් මල්ලි . ඔය වගෙ අවලන් කථා කියන එවුන්ට තව ටිකක් සැරට කියන්න ඔින .තුරුණුවන් සරණයි මල්ලි උබට .💜️💜️💜️💜️🧡🧡🧡🌷🌷🌷🌻🙏🙏

  • @sanchithamaduranga4062
    @sanchithamaduranga4062 3 ปีที่แล้ว

    කියන්න වචන නැ සුපිරි විරිදුව

  • @user-ck6hg6hb9j
    @user-ck6hg6hb9j 3 ปีที่แล้ว +1

    ඔයා යන්න ඔය විදිහට ඔයාගෙ ගමන
    සුභ අනාගතයක්
    ජයවේවා
    ❤️💐❤️💐❤️💐❤️💐❤️💐❤️💐❤️💐❤️

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 3 ปีที่แล้ว +2

    නියමයි බොහොම ස්තූතියි මල්ලි බුදු සරණයි

  • @FATIMAFATIMA-tr8bl
    @FATIMAFATIMA-tr8bl 3 ปีที่แล้ว +5

    පට්ට අයියේ😍

  • @priyaliyanage7161
    @priyaliyanage7161 3 ปีที่แล้ว

    top umariya kiyanne kalawata watinakamak denakenek akaakage pudgalika geewithe apita wadak na nalin oba hari

  • @adeekapatta
    @adeekapatta 3 ปีที่แล้ว

    Niyamai aiye....noyanam supiri

  • @shivanthidayarathne4660
    @shivanthidayarathne4660 2 ปีที่แล้ว

    ඔක්කොම වීඩියෝ බැලුව. ලස්සන යි

  • @nadecanadeca5945
    @nadecanadeca5945 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට ඇය ගැන ගුන වර්නනා කරාට 💗💗💗💗💗💗💗💗🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌺💕💕💕💕💕💕💕💕🌟🌟🌟

  • @disnakadisnaka1235
    @disnakadisnaka1235 2 ปีที่แล้ว

    Ahamban dakala ahuwa..harima lassanai ..dan digatama ahanawa..oyata bs

  • @sltiktok5553
    @sltiktok5553 3 ปีที่แล้ว +1

    Supiri aiye viriduva budu saranai
    Ape panguvak unata ona ape rate dakshayanta monava hari karala mada gahala vattanna
    Ban

  • @susigmage7354
    @susigmage7354 3 ปีที่แล้ว

    මල්ලි විරිදුව නම් සුපිරි අතිවිශිශ්ටයි.

  • @shakthisudesh4387
    @shakthisudesh4387 3 ปีที่แล้ว

    Patta Ayye niyamy super

  • @dmjayasundara3269
    @dmjayasundara3269 3 ปีที่แล้ว

    සුපිරි වැඩක් තව කෙනෙකුට මඩ ගහනකොට මේ විදිහට හරි ඉදිරිපත් වීම වටිනවා

  • @eshanigaganadarika3144
    @eshanigaganadarika3144 ปีที่แล้ว

    Asama gaikawak .e wagema oyage wiriduth aiya dennatama budusaranai .lankawe hati oya anunge kunu hoyanawa arenna wena wadak na e minissunta .hithanna epa budusaranai

  • @dinilkyhiru
    @dinilkyhiru 2 ปีที่แล้ว

    Lassanai aiya oyaga video jasupihitai

  • @ramyadisanayaka1185
    @ramyadisanayaka1185 3 ปีที่แล้ว

    ලස්සනයි විරිදුව

  • @dumindaprasad1194
    @dumindaprasad1194 3 ปีที่แล้ว +1

    සුපිරි කොල්ලෝ

  • @chandraalwis3874
    @chandraalwis3874 3 ปีที่แล้ว

    ඔව්වා ගනන් ගන්න එපා වයිර් මාරැ වෙච්ච අය ඉන්නව නේ ඔයා ඔයාගේ ගමන යන්න උමාරියා විරිදුවත් ලස්සනයි❤️❤️❤️😍😍😍😘😘😘