Ra Dawal Mal Hagum | Aksha Chamudi | FM Derana Attack Show Polgahawela

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ส.ค. 2019
  • Aksha Chamudi ( Ra Dawal Mal Hagum - H R Jothipala & Anjaleen Gunathilaka ) | FM Derana Attack Show Polgahawela
  • บันเทิง

ความคิดเห็น • 980

  • @dopeboy2.094
    @dopeboy2.094 3 ปีที่แล้ว +550

    පෝන් එක පොලේ ගහන්න හිතුනා එච්චරටම ලස්සනයි සින්දුව😍

  • @hirushahettiarachchi9496
    @hirushahettiarachchi9496 3 ปีที่แล้ว +299

    බස් එකේ ගිය බොහෝ දෙනා බයික් එකක්වත් ගැනීමට යොමු කළ ඒ මහා බලවේගය 💔

  • @DanapalaDisanayaka
    @DanapalaDisanayaka หลายเดือนก่อน +3

    ❤❤මම.හරිම.ආසයි.ඒදුවගෙ.ගායනයට.හරිම.ලස්සනයි.දුවෙ.ඔයාටබුදු.සරණයි.ජයවෙවා

    • @Renukanamali-t4s
      @Renukanamali-t4s 20 วันที่ผ่านมา +1

      ාඤචසාජඩඉවයාි ❤❤❤❤❤❤😢 වඩජවඏඈා

  • @REX-gj8sp
    @REX-gj8sp 3 ปีที่แล้ว +179

    උල්ලලයි උල්ලයි ඌ කෑල්ල හොයපු අයට 👉 1:43 😅

  • @kosalajayawardene9368
    @kosalajayawardene9368 2 ปีที่แล้ว +167

    පාඩම් කරලා කරලා ස්ට්‍රෙස් නිසා සිංදුවක් අහන්න ආවා.. 👍🙂 දැං ස්ට්‍රෙස් හොදයි.මේ වගේ සිංදු තමා දිගටම ගහන්න ඕනි. 👍🙂

    • @shehandissanayaka2350
      @shehandissanayaka2350 2 ปีที่แล้ว +12

      ස්ට්‍රෙස් එක කොහෙන් ගියාද දන් නෑ 😂

    • @dwcreations689
      @dwcreations689 2 ปีที่แล้ว +1

      @@shehandissanayaka2350 😂😂😂

    • @sarojanikumari1576
      @sarojanikumari1576 2 ปีที่แล้ว +1

      @@shehandissanayaka2350 jkkjfdfsdrs,

    • @AdithyaRuwan-sm4ph
      @AdithyaRuwan-sm4ph 11 หลายเดือนก่อน

      Mage stres wadi una

    • @user-rh3kt1hr1c
      @user-rh3kt1hr1c 5 หลายเดือนก่อน

      තව සිංදුවක් තියෙනව.. අයියෙ සිරිවර්ධන අයියෙ කියල😅

  • @wolfofwallstreet74
    @wolfofwallstreet74 4 ปีที่แล้ว +681

    උල්ලයි උල්ලයී ඌ ඌ කෑල්ල හොයන අයට >> 1:43
    Thank me later 😊

  • @premalaldisanayake1175
    @premalaldisanayake1175 3 หลายเดือนก่อน +6

    මේ නොදරුවාට අපහාස උපහාස කරපු සැමට පිළිතුරු දෙමින්.... යෞවනය අසල සිටින ඇය යන ගමන බලනු! නොදරුවන් විනිශ්චය කිරීමට කළබල නොවිය යුතුයි. ඇය රටට සම්පතක් වෙලා ඉවරයි . ජයවේවා ආක්ෂා දුවාට🤎🤎🤎
    ( 9 පෙබරවාරි මා නොවන මම )

  • @tntoons1863
    @tntoons1863 3 ปีที่แล้ว +409

    ජාතික බස් ගීය.. 😄

  • @rashansss2774
    @rashansss2774 2 ปีที่แล้ว +25

    උල්ලැයි බලන්නම ආවා..😂😂😂

  • @DunithaWickramage
    @DunithaWickramage 2 ปีที่แล้ว +45

    national bus anthem

    • @chandimakarunarathna5255
      @chandimakarunarathna5255 8 หลายเดือนก่อน

      💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

    • @user-zp1ml7sk1m
      @user-zp1ml7sk1m 8 หลายเดือนก่อน +1

      L

    • @SanjulaSriyamal
      @SanjulaSriyamal 5 หลายเดือนก่อน

      ❤yrr😂❤
      S😅ds😊😊zs❤😊ses😊ඩ්😮​,$ppp 😊swස්3@@user-zp1ml7sk1mrr❤et😊

    • @sampathindika4897
      @sampathindika4897 2 หลายเดือนก่อน

      🎉😢😮😅😊

    • @prabathmadushanka7686
      @prabathmadushanka7686 หลายเดือนก่อน

      ලස්සනයි 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖​@@chandimakarunarathna5255

  • @anuhassachethana6532
    @anuhassachethana6532 2 ปีที่แล้ว +31

    බස් එකෙන් දැන් අහලා ආයිත් youtube එකෙනුත් අහනවා. සුපිරියක් තමයි 😂😂

  • @tpsing1131
    @tpsing1131 3 ปีที่แล้ว +36

    This video has separate fan base👌😁😁😁😁

  • @SLPCLK
    @SLPCLK 2 ปีที่แล้ว +101

    ඔය වයසට දහස් ගානක් මැද්දෙ ඔච්චර Perform එකක් දෙන්න පුළුවන් කියන්නෙ මේ පොඩි බට්ටි පට්ට වැඩ්ඩෙක්. මේ ළමයව ආතල් එකට විහිළුවට ගත්තට ඒ හැකියාව අමතක කරන්න හොද නෑ. මේ වගේ විහිළු වේදිකා ගායනයට විතරක් සීමා නොකර හොද ගුරුවරයෙක් එක්ක වැඩ කළොත් කවදා හරි සුපිරි ලෙජන්ඩ් කෙනෙක් වෙයි.💔

  • @nimanthaonline
    @nimanthaonline 3 ปีที่แล้ว +41

    මං ආසම සිංදුවක් තමා මේක 😌❤️
    උල්ලයි උල්ලයි ඌ...

  • @supunwidyasekara8864
    @supunwidyasekara8864 3 ปีที่แล้ว +16

    Ammmoooo..... ai mn jeewath wenne me sindu ahanna!!!

  • @MrNuwan2007
    @MrNuwan2007 4 ปีที่แล้ว +115

    ලස්සන ලමා ගීතයක්...😅😅😅😅😅😅තෙරුවන් සරණයි රටට...

    • @wolfy933
      @wolfy933 3 ปีที่แล้ว +8

      😂😂😂

    • @Ron-ug6en
      @Ron-ug6en 3 ปีที่แล้ว +6

      🤣

    • @NR20001
      @NR20001 3 ปีที่แล้ว +6

      😥😥😥

    • @pereraw.t.c7057
      @pereraw.t.c7057 ปีที่แล้ว +2

      😂

    • @sanaweer
      @sanaweer 4 หลายเดือนก่อน

      🤣

  • @rasanjanajaya6737
    @rasanjanajaya6737 3 ปีที่แล้ว +152

    උම්ලැයි උම්ලැයි ඌම් ..ඉම්හි ඉම්හි සෙද්ද බස් එකකම් යම්න නෑම් 😭😭😭😭

    • @SamanKumara-oh5xn
      @SamanKumara-oh5xn 3 ปีที่แล้ว +2

      අක්ශා ඔයාට අවුරුදු කීයද නන්ගි මම සෙත්මි

    • @sachinthabandara3973
      @sachinthabandara3973 3 ปีที่แล้ว +5

      @@SamanKumara-oh5xn sapac gamuthe 😂💔

    • @naveenmenuka6207
      @naveenmenuka6207 3 ปีที่แล้ว +1

      😂

    • @sujeewasenarath4400
      @sujeewasenarath4400 3 ปีที่แล้ว +4

      කෙල්ලගේ දක්ෂතාවට අපහස කරන්න එපා

    • @lakshanprasad8504
      @lakshanprasad8504 3 ปีที่แล้ว +5

      @@sujeewasenarath4400 හා 😂😂

  • @audriver811
    @audriver811 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ආක්ෂා චමුදි

  • @user-vp6ne7xy5m
    @user-vp6ne7xy5m 2 หลายเดือนก่อน +1

    බස් එක තව ටික්කින් ඇහැප්පෙනවා 𝓽𝓫 එක දිහා බලාගෙන ගිහින් අපෙ 𝓭𝓻𝓲𝓿𝓮𝓻 එතරමට ඔයාගෙ සින්දුව ලස්සනයි .අපෙ බස් එකෙ ඔයාගෙ 𝓼𝓸𝓷𝓰 විතරයි දාන්නෙ.❤️තෙරුවන් සරණයි ඔයාට

  • @sahanshiwantha6878
    @sahanshiwantha6878 3 ปีที่แล้ว +45

    Meme එකක් බල්පු අය😂

  • @PasanMahindapala
    @PasanMahindapala 3 ปีที่แล้ว +67

    1:43 👈 meme fans

    • @UvinduchathurangaChathuranga
      @UvinduchathurangaChathuranga 3 ปีที่แล้ว +3

      සාපයක් බන්

    • @sunethrapriyadarshani6983
      @sunethrapriyadarshani6983 3 ปีที่แล้ว +1

      නියමයිචුටිදුවමමදුටිඅාදරෙයි😂

    • @sunethrapriyadarshani6983
      @sunethrapriyadarshani6983 3 ปีที่แล้ว +1

      😀😀😍😎😄මමඔයාටගොඔක්අාදරෙයි😀😍😎🙂☺😘😄😃😀

  • @HemalBro97
    @HemalBro97 3 ปีที่แล้ว +16

    පොල් ලෙලි පොල් ලෙලි ඌ..ඌ...
    පොල් ලෙලි පොල් ලෙලි ඌ......
    පොල් ලෙලි පොල් ලෙලි ඌ..ඌ...
    පොල් ලෙලි පොල් ලෙඉ ඌ......

    • @DailyTate5246
      @DailyTate5246 2 ปีที่แล้ว

      Maawa marala daapan bn😂😂😂😂😂😂

  • @sandapradeep8871
    @sandapradeep8871 3 ปีที่แล้ว +72

    පොඩි උන්ව කන්නෙ මහ උන්දලානේ. පොඩි උන්ට බැනල වැඩක් නෑ බම්.

  • @binukaabeyweera9588
    @binukaabeyweera9588 3 ปีที่แล้ว +120

    දැනුත් අහනවනම් ඔයා legend කෙනෙක්

  • @jay5563
    @jay5563 ปีที่แล้ว +20

    තෙරුවන් සරනයි කියලා අත්සන් කරාට පස්සේ අහන කවුද ඉන්නෙ 👑🤗

  • @maheshimaheshi7847
    @maheshimaheshi7847 2 ปีที่แล้ว +5

    දෙන්නම 😄😄😄😄💃💃💃💃💃💃❤️❤️❤️❤️🏃‍♀️🏃‍♀️🏃‍♀️පොඩි ආච්චි කොහෙන්ද ආවෙ ලස්සනයි

  • @idurulolitha2591
    @idurulolitha2591 ปีที่แล้ว +2

    Adrei nangi ❤❤❤❤❤ oyage song marama lassanay oyata dawasa prasidda gayakaye wenawamai aniwren ❤❤❤❤❤❤🎉🎉🎉😍😍😍😍

  • @sarathchandra7247
    @sarathchandra7247 7 หลายเดือนก่อน +2

    😚😚😚😚😚😚😚😚

  • @shehanmadusanka6310
    @shehanmadusanka6310 ปีที่แล้ว +4

    ලස්සනයි තෙරුවන් සරනයි

  • @rmmskrathnayaka5992
    @rmmskrathnayaka5992 3 ปีที่แล้ว +37

    මේ දුවක් දක්ෂයි. ඒත් guide කරන්නේ පිස්සො ටිකක්. ඒ නිසාම කාලයක් යද්දී මිනිස්සුන්ට එපා වෙනවා.

    • @praveemusic
      @praveemusic 3 ปีที่แล้ว

      Eka athta. Aparade.

  • @abiyaff2633
    @abiyaff2633 2 ปีที่แล้ว +20

    ලස්සන යි ආක්ෂා චමුදි ❤❤❤❤

  • @hasantharanjith7464
    @hasantharanjith7464 2 ปีที่แล้ว +3

    🎸 හරිම ලස්සනයි සම්මා සම්බුදු සරණයි ආක්ෂා දුවේ

  • @asangakarunarathne8115
    @asangakarunarathne8115 3 ปีที่แล้ว +64

    Bus එකට naggoth හිසරදයක් වෙලා තියෙන්නේ ඕක

  • @anujarangana6677
    @anujarangana6677 2 ปีที่แล้ว +6

    අධි වේගී පෞද්ගලික බස් රථ සදහාම ගායනා කරන ලද ,,,. උල්ලයී උල්ලෑයි ඌ ඌ අම්මෝ 😂😂😂😂🎺

  • @seniruthishan1092
    @seniruthishan1092 2 ปีที่แล้ว +7

    Good good.
    Very clear voice
    Congratulations 👍👍👍...

  • @thiloshathilosha9532
    @thiloshathilosha9532 3 ปีที่แล้ว +2

    Sweet and i wish your future

  • @samithahimi6613
    @samithahimi6613 2 ปีที่แล้ว +16

    ලස්සනයි ලස්සනයි ගොඩක් බූදූ සරණයි අක්ෂා

  • @aruniuthpala5553
    @aruniuthpala5553 3 ปีที่แล้ว +5

    සුපිරි අක්ෂ👌👈👍🤗

  • @kaluwa3
    @kaluwa3 2 ปีที่แล้ว +2

    මාර තරහක් එනවා මේක අහද්දි මොකද මන්දා

  • @WonderKid98
    @WonderKid98 2 ปีที่แล้ว +1

    set the speed to 1.5. there is masterpiece trust me.

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 2 ปีที่แล้ว +2

    1971 ශංකර් - ජායිකිෂන් සංගීතවත්කල ' අන්දාස්' චිත්‍රපටයට කිෂෝර් කුමාර් ගැයූ "සින්දගී ඒක් සෆර්" ගීතයත් අහන්න.

  • @hasantharanjith2348
    @hasantharanjith2348 2 ปีที่แล้ว +11

    🌹🌷🌹ලස්සණයි.බුදු සරණයි අක්ෂා දුව

  • @pubududananjaya3892
    @pubududananjaya3892 3 ปีที่แล้ว +1

    අපිත් සින්දු අහනව හැබැයි ඔයා ගෙ සින්දු ව වගො සින්දු අහල නෑ ලස්සනයි ලස්සනයි

  • @thuvishkathemiya3651
    @thuvishkathemiya3651 2 ปีที่แล้ว +13

    අම්ම්ගේ තාත්තලගේ හීන මේ පුංචි දරුවන්ගේ හැකියවේන් සැබෑ කර ගන්න දගලන්න එපා,, කොච්චර හොද හැකියාවක් තිබුනා ගොඩක් අයට මේ ලමයව එපා වෙල,💔

  • @ajithhemantha7991
    @ajithhemantha7991 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි පැටියෝ

  • @ltte_slayer.0
    @ltte_slayer.0 ปีที่แล้ว +7

    මම බස් එකේ ආතල් එකේ නිදාගෙන යන ගමන් හිටියේ, එකපාරටම උල්ලැයි උල්ලැයි කියලා කෑගැහුවා විතරයි මම ගැස්සිලා ඇහැරුනා කියාම්කො😑 නම්බුව lept😒💔

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 ปีที่แล้ว +5

    ඉතා හොඳයි ❤

  • @sisteranneiresha4791
    @sisteranneiresha4791 ปีที่แล้ว

    ඒ සිංදුවට අමුතුම ගැම්මක් දීලා, එයාගෙම රසයක් අමුතු හැගීමක් එක් කරලා ගායනා කරන්නෙ පොඩ්ඩි පුංචි කමට හරි ආසයි අහන්න

  • @WonderKid98
    @WonderKid98 2 ปีที่แล้ว +7

    what a performance. Love from pakistan.

  • @uturn2732
    @uturn2732 4 ปีที่แล้ว +24

    මේකි මේ සිංදුව ඉතිහාසෙන්ම කෑවා 😁🙏
    ඒ මදිවට බට කොල ආච්චිට ඔස්ටියෝ පොරෝසිස් හැදිලා වගේ ස්ටේජ් එක පුරා කොන්ද නමාගෙන 🙏😁
    නල ල්ලේ අඩ්ඩ සන්ද බැබ්බ ලෙනෙවා
    රෑහ් දව්වල් මෙල් හෙගුම්.. ඉංංංංගි පාන්නා 😁

  • @shehandilshan_official2393
    @shehandilshan_official2393 2 ปีที่แล้ว +5

    Favorite! stress left 😍🥰🌹

  • @sesathproduction7599
    @sesathproduction7599 3 ปีที่แล้ว +2

    maru maru supiri aaaa

  • @chamindaupul3061
    @chamindaupul3061 4 ปีที่แล้ว +4

    Lassanai patiyooo 💕💕💕💕

  • @sallyrani4414
    @sallyrani4414 5 ปีที่แล้ว +3

    Aksha chamudi I like your soonig very good good business

  • @chamalijayawardena1534
    @chamalijayawardena1534 3 ปีที่แล้ว +1

    bus band & song

  • @shajij4066
    @shajij4066 3 ปีที่แล้ว +1

    Old song but very hit song in Indian music

  • @anujarangana6677
    @anujarangana6677 2 ปีที่แล้ว +26

    මේක නම් පිම්සුවක් 🥺😒
    උල්ලයි උල්ලැයි උලැයි 😂😂🥵♥️

    • @pereraw.t.c7057
      @pereraw.t.c7057 ปีที่แล้ว

      ඔව්.. ඉයේ රෑ එහා ගෙදර පාටියක් මේක දාලා හයියෙන් උල්ලෑයි ඌ.... , ගද්දි මම ගැස්සිලා ඇහැරුනා බල්ලෙක් පාරේ වාහනෙක හැප්පිලා කෑ ගහනවා කියලා හිතුනේ.

    • @Asd-ws6wg
      @Asd-ws6wg ปีที่แล้ว

      Axeroplk

  • @sujeewarathnayaka2958
    @sujeewarathnayaka2958 3 ปีที่แล้ว +11

    supiri.👍👌💖💖💖

  • @user-jm8jj9qz3o
    @user-jm8jj9qz3o 7 หลายเดือนก่อน

    කොහොමද සින්දුව මරු ❤❤❤❤❤

  • @thisandhahaputhanthri7895
    @thisandhahaputhanthri7895 2 ปีที่แล้ว

    ලස්සන සින්දුවක්

  • @indusaraonline
    @indusaraonline 3 ปีที่แล้ว +5

    allapu gedara balla ka gahanawa wage

  • @sukiyasl9539
    @sukiyasl9539 3 ปีที่แล้ว +13

    උල්ලයි උල්ලයි ඌ ඌ උ... 😂

  • @dinukasanchitha3004
    @dinukasanchitha3004 2 ปีที่แล้ว +1

    Maru habai 😾

  • @tharakajanaka2217
    @tharakajanaka2217 3 ปีที่แล้ว +1

    You are wery excellent

  • @ireshaudayangani963
    @ireshaudayangani963 4 ปีที่แล้ว +38

    චුටි දූ ඔයා වේදිකාවට පොඩ්ඩක්වත් බය නෑ. ඔච්චර කට්ටියක් ඉස්සරහා ඔයා පොඩි බයක් වත් නැතුව හරි ලස්සනට ගීතය ගායනා කරනවා. ඔයාට බුදුසරණයි පැටියෝ..

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 2 ปีที่แล้ว +5

    බලපන් ලොකු වුනාම ගමෙ ඉන්න හොදම සිසිටිවි එකක් තමා

  • @thiwankasudarshana2876
    @thiwankasudarshana2876 2 ปีที่แล้ว +2

    උල්ලැයි උල්ලැයි ඌ ඌ.. ✌️

  • @sugathdammika603
    @sugathdammika603 ปีที่แล้ว

    Very beautiful song aksha nangi

  • @charhuryaharasani4539
    @charhuryaharasani4539 2 ปีที่แล้ว +2

    ලස්සනම ලස්සනයි අක්ෂා පැටියෝ.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sithumvidarshana.5678
    @sithumvidarshana.5678 3 ปีที่แล้ว +4

    Congratulations

  • @botheshiedirisingha2709
    @botheshiedirisingha2709 3 ปีที่แล้ว +2

    Super ❤️❤️❤️❤️❤️❤️❤️

  • @nethuuuuuu5477
    @nethuuuuuu5477 4 ปีที่แล้ว +1

    Lassanaiiiii manika godaaaaaak oyata jesu pihitai ummmmmmma

  • @kasunwijesinghe6105
    @kasunwijesinghe6105 4 ปีที่แล้ว +13

    සුපිරි බැකින්...පට්ට💪

  • @kgapsara2515
    @kgapsara2515 4 ปีที่แล้ว +36

    නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි .....ඔයානම් සුපිරියි මැණිකේ ..පරිස්සමෙන් රත්තරං ..

  • @hasithapraveen7393
    @hasithapraveen7393 2 ปีที่แล้ว +2

    1:43

  • @pubududananjaya3892
    @pubududananjaya3892 3 ปีที่แล้ว +1

    සින්දු ව ගින්දර ඇ මරු

  • @araninawoddayasathsarani8999
    @araninawoddayasathsarani8999 ปีที่แล้ว +4

    හිනාව තමා ලස්සන කටහඩත් ගොඩාක් ලස්සනයි 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @shanthainterlockpaving5088
    @shanthainterlockpaving5088 4 ปีที่แล้ว +6

    හරිම ලස්සන සින්දුවක් කිඋවෙ බුදු සරනයි 💟💟💟

  • @chamindarajapaksha3633
    @chamindarajapaksha3633 3 ปีที่แล้ว +2

    Melawa rahak ne mul gaikawatayh kalalak

  • @dipachandi7500
    @dipachandi7500 4 ปีที่แล้ว

    It is really nice...keep it up chuti du...oya apita manikaki......godaaaaaak aderai........

  • @sltechlanka8261
    @sltechlanka8261 3 ปีที่แล้ว +8

    එල කිරි
    🎤

  • @thusithasuranjaya588
    @thusithasuranjaya588 3 ปีที่แล้ว +28

    🤣🤣🤣🤣 උල්ලැයි උල්ලැයි ඌ ඌ 🤣🤣🤣🤣

  • @bunnynavod
    @bunnynavod 2 ปีที่แล้ว +1

    සිංදුව කාල නොදකින් විතරක්

  • @DiariesofThariHasa
    @DiariesofThariHasa 3 หลายเดือนก่อน

    ඒ දවස්වල පට්ට එපා උන සින්දුවක් බස් වල පට්ට ගහපු නිසාම එපා උනා... ඒ දවස්වල ආක්ෂටත් එක්ක බැන්නට දැං ආක්ෂ ලෙජන්ඩ් කෙනෙක් වෙලානෙ 🥰 Good luck.!!

  • @threesisters870
    @threesisters870 2 ปีที่แล้ว +3

    මේ ප්‍රසංග තමයි nangi ව වෙනස් කලේ. එදා තිබ්බ ලමා කම අද nane 😢

  • @shansurangi
    @shansurangi 3 ปีที่แล้ว +66

    ජාතික මෙම් වීරවරිය. මොනවා උනත් ඔච්චර ක්‍රවුඩ් එකක් ඔය පොඩි වයසේ දී එන්ටටෙන් කරනවා කියන්නෙ පට්ට හැකියාවක්

    • @santhusha06
      @santhusha06 2 ปีที่แล้ว

      Ehemeada........

  • @kinolisuraweera9803
    @kinolisuraweera9803 4 ปีที่แล้ว +2

    Wow nangi super good luck 😙

  • @ashannethsaradissanayaka8370
    @ashannethsaradissanayaka8370 2 ปีที่แล้ว

    aksha chamudige new songs dannako

  • @nimalinimali8890
    @nimalinimali8890 4 ปีที่แล้ว +4

    Lassanai sudu dooni.

  • @sumithkumar7908
    @sumithkumar7908 5 ปีที่แล้ว +5

    Aksha camudi obha apage duwai b.s

  • @rythamkhajuria6134
    @rythamkhajuria6134 3 ปีที่แล้ว

    Zindagii ek safar hai suhana❤️

  • @dini9455
    @dini9455 2 ปีที่แล้ว +1

    Shoi shoi manika😍😍😍🤗🤗

  • @amilairoshana2163
    @amilairoshana2163 4 ปีที่แล้ว +17

    රන් මැනිකේ හරිම ලස්සනයි, ඔයාට බුදුසරණයි 🙏මගේ රත්තරනේ 👌👌👌

    • @user-dn5ge4tx7n
      @user-dn5ge4tx7n 3 ปีที่แล้ว +3

      රන් මැනිකේ කියන ගොබ්බ හැත්ත බස් එකකට නැගල දවස් දෙකක් ගමනක් පලයල්ලා..රන් මැනිකේ ගූ මැනිකේ වෙයි

    • @amilairoshana2163
      @amilairoshana2163 3 ปีที่แล้ว +1

      @@user-dn5ge4tx7n උබේ තියෙන්නේ සම්පුර්ණ ඉරිසියාව, හොද දේ හොදයි කියපන්, උබත් උබේ දෙමවු පියොත් දරුවොත්, කවද හරි මොංගල් වෙයි, බලාගෙන

    • @anuththaradilshan8462
      @anuththaradilshan8462 ปีที่แล้ว

      ​@@user-dn5ge4tx7n Meka bus ekakawath yanne nadda koheda😒😒

    • @anuththaradilshan8462
      @anuththaradilshan8462 ปีที่แล้ว

      ​@@user-dn5ge4tx7n eka nisa thamai mehema kiyanne🤣🤣

  • @ashikahamed1999
    @ashikahamed1999 3 ปีที่แล้ว +28

    What a energy! 🔥🔥🔥

  • @shandihadgampula9907
    @shandihadgampula9907 9 หลายเดือนก่อน

    Mage manika harima Asha hita AWA oyage voice aka daha gatawana puluwanda voice Kata budunge saranai Mika love you 💞💞💞💞💯💯👌👌👌👌👌👌🌹

  • @ayyoachiya4759
    @ayyoachiya4759 3 ปีที่แล้ว +1

    Lassanai puthe😚😚

  • @nimalwijitha8035
    @nimalwijitha8035 2 ปีที่แล้ว +4

    ලස්සනයි චූටි දෝණි ආදෙරෙයි ගොඩාක් . චූටි දෝණිට සුබ අනාගතයක්.😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @bhathiyaprabodha5780
    @bhathiyaprabodha5780 3 ปีที่แล้ว +4

    1:53 ado me inna eka meka dakkot comment ekak dapan aaaa..

  • @VijithaMalkanthi-hh5gb
    @VijithaMalkanthi-hh5gb 11 วันที่ผ่านมา +1

    ඔබට ජය වේවා

  • @chadeekashiromi4142
    @chadeekashiromi4142 2 ปีที่แล้ว

    Lassanai patiyo good luck budu saranai