Me Kamani | මේ කමණී | Gayan Sanka Madu | Flashback | Ramen Festa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Event Organized By - Cheers Entertainment
    ☎️Sujith Srimal - 0777 52 4500
    📲 Pathum Lakshan - +9477 50 499 28 #flashback #music #trending #elpitiya #gayansankamadu #mekamani

ความคิดเห็น • 246

  • @rumeshrajitha856
    @rumeshrajitha856 8 หลายเดือนก่อน +41

    බෑන්ඩ් එකේ ඔක්කොම සහොදරයො වගේ ඉන්න නිසා වැඩේ ගොඩ ගියා.මේක හැම බෑන්ඩ් එකටම ආදර්ෂයක්.රොෂාන් අයියේ ඔයාගේ තේරීම තමයි ඉතින් මේ හැම දේකටම❤❤❤

  • @ishuuchamika6190
    @ishuuchamika6190 9 หลายเดือนก่อน +74

    දිනේෂ් දිසානායක අමතක කරන්නම බැරි තරඟයේ වීරයා...ඔක්කොම ලීඩ් කී බෝඩ් පාට් තනි කරට...❤❤❤

  • @dilananuruddha1075
    @dilananuruddha1075 9 หลายเดือนก่อน +58

    31 නම් තියෙනව සුපිරිම show එක..galle face..සුපිරි ගායකයො set එකක් එනව..flashback ❤❤❤

    • @denethdesilva591
      @denethdesilva591 9 หลายเดือนก่อน

      Chandana liyanarachchi enod ?

  • @AdmCeylon
    @AdmCeylon 9 หลายเดือนก่อน +75

    DD වැඩ්ඩා 🎹🎉🔥 , ලීඩ🎸 පාට් ටික balance කරා

  • @Dileepasandaruwan2345
    @Dileepasandaruwan2345 9 หลายเดือนก่อน +48

    ලීඩා මොකටද, මේ මං ඉන්නෙ DD ❤️❤️ ගොඩ දැම්මා සුපිරියටම

    • @GayDon-n4r
      @GayDon-n4r 7 หลายเดือนก่อน +1

      👍

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 9 หลายเดือนก่อน +25

    Flash back super backing ♥️🎹🎹🥁 දිනේෂ් අයියාගේ key boad parts 🎹 super හැමදාමත් ආදරෙයි

    • @a.k.nisansala6994
      @a.k.nisansala6994 9 หลายเดือนก่อน

      M9mm😊mm ada mmomom😊😊😊😊😊 mm😊😊m. Ko 99 mm all mk momma ooo p mommy.. Mm😊😊 mm mm mm 😊 😊 😊 😊

  • @sandunpremathilaka164
    @sandunpremathilaka164 9 หลายเดือนก่อน +32

    දිනේශ් අයියා පිස්සුවක් ❤ අම්මෝ කියල වැඩක් නෑ .දැකපු සුපිරිම කීබෝඩ් වාදකයා ❤

  • @thilinadhananjaya8896
    @thilinadhananjaya8896 9 หลายเดือนก่อน +52

    මේක එනකන්ම බලන් හිටියා ඒකෙත් ගිටාර් solo එක නෑ🥲🥲
    මොනවා උනත් දිනේශ් වැඩ්ඩා❤❤

    • @apkumara6043
      @apkumara6043 9 หลายเดือนก่อน +4

      Gitar eka awl giya neda bn

    • @SachinUdayanga-l6d
      @SachinUdayanga-l6d 7 หลายเดือนก่อน +1

      Part reject una

  • @kavibro5493
    @kavibro5493 8 หลายเดือนก่อน +68

    දිනේෂ් දිසානායක අමතක කරන්නම බැරි තරඟයේ වීරයා.

  • @dilananuruddha1075
    @dilananuruddha1075 9 หลายเดือนก่อน +23

    අම්මෝ දිනේශ් ලීඩ් ගිටාර් එකේ parts ටිකත් එක්කම දෙනව❤❤❤❤❤

  • @tharakasadaruwan3597
    @tharakasadaruwan3597 9 หลายเดือนก่อน +18

    අම්මො එක නම් දෙනවා ඇඩෙන්නම❣️❣️❣️නිරොශන් දිනෙශ්😍😍😍

  • @huru531
    @huru531 9 หลายเดือนก่อน +22

    උනේ මොකද්ද කියල නම් දන්නෙ නෑ😢 ඒත් මට නම් ඇහිච්ච flashback ලගේ පලවෙනී මිස් එක🙆
    ඒත් එතනින් එහාට දැනෙන්න නොදී ලස්සනට ply කරා දිනේෂ් මල්ලී❣️
    මංදා,,, මට නම් flashback කියන්නෙම ආගමක්❣️
    අහලා ඉවර වෙද්දී මිස් එකක් නොතිබ්බ ගානයී❣️
    තෙරුවන් සරණයී flashback ගායීස්ස්❣️

    • @Senu166
      @Senu166 9 หลายเดือนก่อน

      ස්ට්‍රින්ග් එකක් කැඩුනා ගිටාර් එකේ 😊

    • @dimuthurukshan1325
      @dimuthurukshan1325 9 หลายเดือนก่อน +1

      උබ බලපු පලවෙනි එක වෙන්න ඇති බම් මේ flash backlage

    • @sidathacoustic8217
      @sidathacoustic8217 8 หลายเดือนก่อน

      string eka kaduna bn 😢

  • @rohantharaka4581
    @rohantharaka4581 9 หลายเดือนก่อน +15

    DD සුපිරියටම බැලන්ස් කරනවා ලිඩ් පරා 🎉🎉❤❤❤

  • @Marechannel93
    @Marechannel93 9 หลายเดือนก่อน +8

    ලීඩ පට්ට වැඩ්ඩ ❤එයාගෙ ගිටාර් එකේ අවුලක් උනේ❤ලහිරු🎸❤❤❤.. dd අදගෙනයනව සුපිරියට❤❤❤

  • @Sandeep99810
    @Sandeep99810 7 หลายเดือนก่อน +3

    පැට්ටා අයියා වැඩ්ඩා නිට්ටම්බුවේ අපේ එකෙක් ... ලීඩ් පාට් ටික ගොඩ දානවා සුපිරියටම... ආදරෙයි පැට්ටා අයියා ❤❤❤

  • @Gimhanasltv
    @Gimhanasltv 9 วันที่ผ่านมา +1

    මරු බැන්ඩ් එක පට්ට ❤❤❤

  • @lakshanwijesinghe7770
    @lakshanwijesinghe7770 9 หลายเดือนก่อน +27

    DD and niro අවුල balance කරා සුපිරියටම . වැඩ දාන ගමන්ම ... 🖤🖤🖤

  • @gaiya_boy0
    @gaiya_boy0 9 หลายเดือนก่อน +23

    Bass 🎸 එක නම් 🔥 ❤

    • @Darling-k4
      @Darling-k4 9 หลายเดือนก่อน +3

      සිංඳුව දිගේ ගානට දුවනවා 🥹❤️

  • @slcricketworld3998
    @slcricketworld3998 9 หลายเดือนก่อน +16

    Dinesh ලස්සනට බැලන්ස් කරලා දෙනවා වැඩ්ඩෙක් 😍😍😙

  • @mkbmusic6168
    @mkbmusic6168 9 หลายเดือนก่อน +7

    දිනේශ් අයිය ඔයානම් පිස්සුවක් ඒ පාර්ට් එක... 1m:34s

  • @salidusadunlakshan8194
    @salidusadunlakshan8194 9 หลายเดือนก่อน +5

    ආදරෙයි DD අයියා නියම වැඩක් කරේ එකෙන්ම❤️🥰

  • @cvideo7805
    @cvideo7805 9 หลายเดือนก่อน +10

    String eka giya wenna barida
    Dinesh aiya patta wadda ❤

  • @KamaniMallawarachchi
    @KamaniMallawarachchi 6 วันที่ผ่านมา +1

    Mama tammy kamani🎉🎉🎉🎉🎉

  • @svetlanakiba9786
    @svetlanakiba9786 2 หลายเดือนก่อน

    ලීඩ් part එක HUKO ගත්තා නේද?

  • @Senu166
    @Senu166 9 หลายเดือนก่อน +5

    මේකෙ උනේ ස්ට්‍රින්ග් එක කැඩුනා මම බලන් ඉදියෙ අමිල අයියට දෙනවා ක්ශනික ගිටාර් එක .

  • @shamithreigns7165
    @shamithreigns7165 9 หลายเดือนก่อน +8

    ලීඩ් එක වැඩ නැ දිනේශ් අයියා ගෙනියනවා සුපිරියටම ❤️🎹

    • @thilinadeshan2626
      @thilinadeshan2626 9 หลายเดือนก่อน

      මම හිතුව එකෙක් හරි එ ඇදෙත් කොමෙන්ට් කරයි කියල හිතුව වගෙඅ එකෙක් එ ඇදේ කමෙන්ට් කරල

  • @rex-li1te
    @rex-li1te 6 หลายเดือนก่อน +3

    ගිටාර් එක අවුල් වුනාම දිනේෂ් අල්ලපු 💪ගැම්ම 0:27

  • @snatcher4222
    @snatcher4222 5 หลายเดือนก่อน +8

    Dinesh killing the keyboard, charles killing the bass. Flashback awesome ❤

    • @DISSA_MUSIC
      @DISSA_MUSIC 4 หลายเดือนก่อน

      Nalaka and niro 😍

    • @kalpanasarathkumara4979
      @kalpanasarathkumara4979 4 หลายเดือนก่อน +1

      Lead guitarist killed himself. Farting farting but no shit.😂😂😂

    • @DulanaWickramaarachchi
      @DulanaWickramaarachchi 20 วันที่ผ่านมา

      Utuyoy😮❤🎉

  • @nethliyacreation8326
    @nethliyacreation8326 9 หลายเดือนก่อน +38

    මුලින්ම ලහිරුට පාට් එකේ අවුලක් යනවා. නැවත අවුලක් යයි කියලා දිනෙෂ් අයියා කී බෝඩ් එකෙන්ම සියළුම පාට් ටික ගොඩ දාලා දෙනවා. දිනේෂ් කියන්නෙ එකෙන්ම අංක එකේ වැඩ්ඩා. ❤️❤️

    • @roshanikalutharage2747
      @roshanikalutharage2747 9 หลายเดือนก่อน +1

      Na. Technical fault ekak enawa padal eke

    • @MaduSLmusic
      @MaduSLmusic 9 หลายเดือนก่อน +2

      එයාට වැරදුන්නැ ... technical fault එකක් 🙏❤️

    • @sanilnuwantha1292
      @sanilnuwantha1292 9 หลายเดือนก่อน +2

      ඊයේ කටුනේරියේ ෂෝ එකෙත් ඕක උනා දින්නා ගොඩ දැම්මා.

    • @MatheeshaNadiranga-si6oe
      @MatheeshaNadiranga-si6oe 9 หลายเดือนก่อน

      Kambiya kaduna

    • @mr.tenny2
      @mr.tenny2 9 หลายเดือนก่อน +4

      දිනේෂ්ට වඩා වැඩ්ඩෙක් ඉන්නවා සහො ඕල් රයිට් දිලිප තමෙල් ❤

  • @gift_solutions9448
    @gift_solutions9448 5 หลายเดือนก่อน +1

    අහපු සුපිරිම බැකින් 💯❤️ DD පට්ටයි....ලහිරු අයියා ලීඩ තිබ්බනම් සුපිරි සෝලො පාරක් අල්ලයි.🥺💯

  • @aimagician12
    @aimagician12 9 หลายเดือนก่อน +7

    DD අම්මො ගහනවා නන්නත්තාර වෙන්න 🎉❤

  • @HarshaEkanayaka-l7c
    @HarshaEkanayaka-l7c 7 หลายเดือนก่อน +2

    යකෝ ලීඩ් ඔනම නෑ දිනේෂ් අයියාගේ පර්ට් ටික❤❤❤❤

  • @mavindunugahapola7976
    @mavindunugahapola7976 9 หลายเดือนก่อน +7

    DD වැඩ්ඩෙක් එකෙන්ම❤❤

  • @sanjupradiya4660
    @sanjupradiya4660 9 หลายเดือนก่อน +6

    Leed gitar වැඩ නැතුව යනවා keyboardist වැඩේ ගොඩ දානවා දිනෙශ් අයියා සුපිරිම දක්ෂයෙක් 🙂❤️🎹

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h หลายเดือนก่อน

    Ok chamara aiye sinduwak adare

  • @tharindunavod1312
    @tharindunavod1312 8 หลายเดือนก่อน +2

    Live play karaddi owa samanya dewal bro🔥

  • @TSMUSIC6
    @TSMUSIC6 9 หลายเดือนก่อน +7

    ලීඩ් ගිටාර් එක වැඩ නැති උනාද වැරදි නෝට් එකකුත් වදිනවා මොනා උනත් දිනේශ් වැඩ්ඩා❤

    • @erangarathnadiwakara2851
      @erangarathnadiwakara2851 9 หลายเดือนก่อน +2

      Gytar eke thath kadenwa. Psse DD eka balance krnwa

    • @TSMUSIC6
      @TSMUSIC6 9 หลายเดือนก่อน

  • @sudharadilshan9605
    @sudharadilshan9605 9 หลายเดือนก่อน +8

    DD වැඩෙ ගොඩ දැම්මෙ නෙ❤😊

  • @janakasampath2939
    @janakasampath2939 8 หลายเดือนก่อน +2

    ලිඩ් කෝඩ් ටිකත් බැලස් කරා දිනේෂ් සුරන් හිටියානම් මරු 👍

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 9 หลายเดือนก่อน +10

    අලුත් ගිටාර් එකක් අරන් දෙන්න ලහිරු ට

    • @naveenjay5320
      @naveenjay5320 8 หลายเดือนก่อน

      Loke thyena hodama branded guitar ekk play krnne lahiru

  • @pazi5577
    @pazi5577 9 หลายเดือนก่อน +12

    ලීඩාගේ ගිටාර් එකේ අවුලක් වුණා ඒ ලීඩි පාර්ටි ටික දිනෙෂ් කීබොඩ් එකෙන් ගහනවා වැඩිඩෙක් තමයි..

    • @Senu166
      @Senu166 9 หลายเดือนก่อน

      ස්ට්‍රින්ග් එක කැඩුනා

  • @rangabgks740
    @rangabgks740 8 หลายเดือนก่อน +2

    එල එල 👍

  • @NuwanThushara-b3t
    @NuwanThushara-b3t 17 วันที่ผ่านมา

    දිනේෂ් අයියා ගොඩ දැම්මා සුපිරියටම 🥰❤️❤️

  • @hirushanyasith7856
    @hirushanyasith7856 9 หลายเดือนก่อน +71

    Thank you Cheers Entertainment video eka dammata. 🙂❤️

    • @Cheersentertainmentmusic
      @Cheersentertainmentmusic  9 หลายเดือนก่อน +19

      Welcome 😊

    • @chathurangasenanayaka3020
      @chathurangasenanayaka3020 9 หลายเดือนก่อน +5

      Anith tikath dnwkk 😢

    • @Cheersentertainmentmusic
      @Cheersentertainmentmusic  9 หลายเดือนก่อน +7

      @@chathurangasenanayaka3020ඉක්මනින් දානවා..

    • @KanchanaJayamini-ey4uj
      @KanchanaJayamini-ey4uj 9 หลายเดือนก่อน +1

    • @ireshadharmarathna6729
      @ireshadharmarathna6729 3 หลายเดือนก่อน +2

      👍👍ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.👍😅

  • @kasunmadusanka.official
    @kasunmadusanka.official 3 หลายเดือนก่อน

    Api ekai flashback band ekta mechra adare ❤🎉🥰

  • @ridmikaeranga8355
    @ridmikaeranga8355 4 หลายเดือนก่อน

    Backing නම් FLASH BACK තමයි ඉතින්😊🎉

  • @WAUdara-k2e
    @WAUdara-k2e 9 หลายเดือนก่อน +2

    ගැම්මක් Flashback ❤😵‍💫

  • @isuruprasanna9054
    @isuruprasanna9054 2 หลายเดือนก่อน

    DD style..වේදිකාවේ වීරයා..ලීඩ් පාට් ටික කීබෝඩ් එකෙන් ගොඩ damma ❤️🤘

  • @ruvindapiyumantha899
    @ruvindapiyumantha899 3 หลายเดือนก่อน +1

    Audience එක අළුත් වෙනකොට Band එක update වෙන්න ඕන. Flashback අද No 01 වෙලා තියෙන්නෙ talent එක නිසාම විතරක් නෙමෙයි. රොෂාන් අයියා Band එකට ලොකු අවධානයක් දෙනවා. හොද Management එකක් තියෙනවා. සන්ෆලවර්, සීදූව සකුරා, සනිධප කියන බෑන්ඩ් සුපිරි ඒ කාලෙත්. ඒත් කෝ අද පේන්නවත් නෑ. තව බෑන්ඩ් ගොඩක් ඒ කාලේ සද්ද දැම්මා. එක එක අඩුපාඩු නිසා අද පේන්නවත් නෑ. ඊට වඩා මෑතකාලෙ හිට් උන බෑන්ඩ් ගොඩක් කරලියේ ඉන්නවා මේ වෙද්දි. ඒත් ටික කාලෙකට වෙන්න පුළුවන්. සහරා ෆ්ලෑෂ් උනත් හිට් වෙච්චි තරමට දැන් පොඩ්ඩක් ඩවුන් වීගෙන යන්නෙ පේන විදියට.

  • @nadunmihiranga5533
    @nadunmihiranga5533 9 หลายเดือนก่อน +2

    Me full show ekama dnn brother ❤

  • @mohamedmusthakali3256
    @mohamedmusthakali3256 5 หลายเดือนก่อน +1

    ඩ්‍රම්ස් පලනවා 😍😍

  • @piyumalhashendra213
    @piyumalhashendra213 9 หลายเดือนก่อน +1

    Patta backin DD NIRO backing eka dunna part tika wenas karala gindara ❤️‍🔥❤️‍🔥

  • @tharangajayasinghe6159
    @tharangajayasinghe6159 4 หลายเดือนก่อน +1

    Lahiruge Aduwa kohomada Dinesh Aiyya Blance karana lassana ❤️🎹🎹🎹

  • @saliyanuwan6571
    @saliyanuwan6571 8 หลายเดือนก่อน +1

    සුපිරියක්

  • @MY.TRAVEL1
    @MY.TRAVEL1 6 หลายเดือนก่อน +1

    𝘩𝘰𝘸 𝘴𝘢𝘥 ....❤❤❤❤

  • @RasikaSanjeewa-z9q
    @RasikaSanjeewa-z9q 2 หลายเดือนก่อน +1

    කොචිචරඇහුවත්ඵපාවෙන්නෑ❤😂🎉

  • @thilinamadhusanka1155
    @thilinamadhusanka1155 9 หลายเดือนก่อน +2

    දෙනවා රිදෙන්නම ❤❤

  • @dhanushkawijerathne612
    @dhanushkawijerathne612 5 หลายเดือนก่อน

    Una de dannawa eka awlak newe habai dina wadee goda damma supiri

  • @ridmikaeranga8355
    @ridmikaeranga8355 4 หลายเดือนก่อน

    Backing නම් FLASH BACK තමයි

  • @ManojBuddika-ro8fx
    @ManojBuddika-ro8fx 2 หลายเดือนก่อน +2

    මේ අපත ගායකයා( සංක මදුවා ) අද 2024. 08 .11
    ශෝ එකක සිංදු කියන්නෙ නැතිව, සල්ලි අරන් පැනලා ,, අනිත් ශෝ එකට..
    චාඕ බෑන්ඩ් එක බැක් කරන ශෝ එකක්..
    මූ අමු හිඟන්නෙක්
    0:12 හිඟන්නෙක්

  • @Dulanjana8
    @Dulanjana8 9 หลายเดือนก่อน +3

    3සැරයක් බලපු මම 😊

    • @Mrs.cherryy
      @Mrs.cherryy 3 หลายเดือนก่อน

      Sasthare nodana gema illanna epa ml AtoZ stufy karala awe🙆‍♀️🙆‍♀️🙆‍♀️

  • @lakshithapathum4956
    @lakshithapathum4956 หลายเดือนก่อน

    දිනේෂ් කියන්නම brand එකක් ❤

  • @dimuthuthrang1234
    @dimuthuthrang1234 9 หลายเดือนก่อน +2

    Dd kiyne Wadena hodeee❤

  • @gehanvlogs
    @gehanvlogs 9 หลายเดือนก่อน

    Thanks Cheers Entertainment For the video

  • @minukafernando153
    @minukafernando153 9 หลายเดือนก่อน +1

    Homagamath show ekk one ❤

  • @ChamikaRathnasiri
    @ChamikaRathnasiri 6 หลายเดือนก่อน +1

    Belong to the Elephant tusks God Elephant Elephant Real human son Isuru and Neth ❤❤❤💕💕❤❤❤ well done Meady

  • @dhanushkawijerathne612
    @dhanushkawijerathne612 5 หลายเดือนก่อน

    Dina supiri awlak una goda dammma supiri ❤

  • @DfzbgGhsvv
    @DfzbgGhsvv 5 หลายเดือนก่อน

    අම්මෝ එ කීබෝඩ් පාර❤

  • @uvindusujampath7118
    @uvindusujampath7118 9 หลายเดือนก่อน +3

    අදින්න ගිහින් කම්බිය කැඩෙනව නේත😔

  • @VishwaB.Hasarel
    @VishwaB.Hasarel 2 วันที่ผ่านมา

    DD ආයෙ මරු

  • @Rivonstudios
    @Rivonstudios 5 หลายเดือนก่อน +1

    100 parak baluwa

  • @isuruxx98
    @isuruxx98 9 หลายเดือนก่อน +1

    Apith awa 😌❤️

  • @NimanthaLakmal-mb4ez
    @NimanthaLakmal-mb4ez 9 หลายเดือนก่อน

    මේක දානකන් හිටියේ 😊

  • @sadaaaaaaas
    @sadaaaaaaas 7 หลายเดือนก่อน

    Thanks math eppawala

  • @Miyurutheekshana
    @Miyurutheekshana 8 หลายเดือนก่อน

    Sankamaduge mee show ekee full video eka dnna bri original sound🥲

  • @user-9cy5yz8j
    @user-9cy5yz8j 9 หลายเดือนก่อน +1

    අනේ දෙයියෝ මේක මන් හොය හොය ඉදියේ ❤❤❤

  • @kasunsameera6602
    @kasunsameera6602 9 หลายเดือนก่อน +1

    සුපුරි සංක මදු❤❤❤

  • @asirinuwan3754
    @asirinuwan3754 5 หลายเดือนก่อน

    🎸🎸aduwa🎹🎹 cover kranwa D❤️🤟🏻D

  • @NadeeshaNk-y6r
    @NadeeshaNk-y6r 4 หลายเดือนก่อน

    ❤❤ nisei 💞💞 මදු💞💞

  • @gayanmaduranga3554
    @gayanmaduranga3554 5 หลายเดือนก่อน

    Gayan bro super

  • @IndrajithRajapakshe
    @IndrajithRajapakshe 6 หลายเดือนก่อน +1

    ට්‍රයි කරන්න... ආස හිතෙයි😂

    • @Mrs.cherryy
      @Mrs.cherryy 3 หลายเดือนก่อน

      😂😂😂🎉Double act😂

  • @dushanthaherath8498
    @dushanthaherath8498 7 หลายเดือนก่อน

    Patta❤

  • @kavinduranasinghe4830
    @kavinduranasinghe4830 9 หลายเดือนก่อน +1

    Dinesh aiya ekai wenasa ❤😮

  • @Kvccreator0
    @Kvccreator0 8 หลายเดือนก่อน +1

    Hik gahawenwa bass parata 💗

  • @SahansaWickramasingha
    @SahansaWickramasingha 8 หลายเดือนก่อน +2

    කීබෝඩ් මවනවනෙ දක්ශයෙක් වැරදුනාට ගොඩ දැම්මා

  • @dskothalawala86
    @dskothalawala86 2 หลายเดือนก่อน

    Flash back fever 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @KanishkaMaduranga-w5c
    @KanishkaMaduranga-w5c 9 หลายเดือนก่อน +1

    Kegallatath oniiii

  • @ravinduchathuranga3938
    @ravinduchathuranga3938 8 หลายเดือนก่อน

    lahiru ayye ❤ patta

  • @AdmCeylon
    @AdmCeylon 9 หลายเดือนก่อน

    එල එල එල🖤🔥

  • @ChamikaRathnasiri
    @ChamikaRathnasiri 6 หลายเดือนก่อน

    all the God be Elephant God is all ways dont worry anyone be storng be helthy👍👍👍👍👍👍

    • @Mrs.cherryy
      @Mrs.cherryy 3 หลายเดือนก่อน

      Yes how meny tims i dono but iam complete just me wome sane🙆‍♀️🙆‍♀️😂😂😂

  • @madushani1817
    @madushani1817 9 หลายเดือนก่อน +2

    Aparade lead eka wadinnathuwa yanawane🥲

  • @dannygameingyt3433
    @dannygameingyt3433 9 หลายเดือนก่อน

    Respect දිනෙශ් ගමගෙ 💥dinna❤❤

  • @dinushkadinushka6108
    @dinushkadinushka6108 3 หลายเดือนก่อน

    ලිඩ් එක අවුල් උනා නෙ

  • @ganindurajapaksha2957
    @ganindurajapaksha2957 9 หลายเดือนก่อน

    eka nam maru.

  • @achirauwanpriya1910
    @achirauwanpriya1910 9 หลายเดือนก่อน +1

    lead aduwa nodanenna denawa backing eka ❤👌🔥

  • @SathsinduBasnayaka-u1j
    @SathsinduBasnayaka-u1j หลายเดือนก่อน

    Parana drama tibbanm sanda bodawenna gahanna tibba❤

  • @ameeshlakshan7876
    @ameeshlakshan7876 8 หลายเดือนก่อน

    වැඩ්ඩොනම් වැඩ්ඩෝ

  • @royaleproduction396
    @royaleproduction396 9 หลายเดือนก่อน +1

    Leed එකේ කම්බිය කැඩෙනවා.

  • @kavishkamadushan2190
    @kavishkamadushan2190 9 หลายเดือนก่อน

    Backing nam flashback ❤🎉

  • @shamithreigns7165
    @shamithreigns7165 9 หลายเดือนก่อน +1

    Flashback ❤️💯✌️