Paara Dige || Episode 396 || පාර දිගේ || 29th November 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED.
    Swarnavahini සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - bit.ly/2SrxXcZ
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 Tik Tok : www.tiktok.com...
    Watch Swarnavahini Programmes & for more Updates vist swarnavahini.lk/
    #Teledrama #Swarnavahini #Paara_Dige

ความคิดเห็น • 1K

  • @extremebp8891
    @extremebp8891 ปีที่แล้ว +373

    ආරියසේනගෙ චරිතෙ ගැන ගොඩ දෙනෙක් අගය කරනව් මදි. හොඳ හාම්පුතෙකුට හම්බ වුණ හොඳම සේවකයෙක්. සුපිරි රඟපෑමක්

  • @arunikarunaratne9480
    @arunikarunaratne9480 ปีที่แล้ว +63

    මේ දෙදෙනාගේ ආදරය හරිම සුන්දරයි ආදරණීයයි හැගීම් බරයි ලස්සනයි.
    ඇත්ත ආදරයක් හා සමානයි..වචන වලින් කියා නිමකළ නොහැකි තරමට ඒ ආදරය අපගේ හදවත් උණුසුම් කරවනවා...

  • @nishanthihapuarachchi2149
    @nishanthihapuarachchi2149 ปีที่แล้ว +384

    රගපෑමක් නෙමෙයි හරිම තාත්විකයි. උද්දික නම් මාරම දක්ෂ නළුවෙක් ❤

    • @thusharaherath5531
      @thusharaherath5531 ปีที่แล้ว +7

      කෝමත් එයා රඟපාන්න දක්ෂයි......😜

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      උද්දික පුතෙක් නෙ 😂💩

    • @_Bandara_
      @_Bandara_ ปีที่แล้ว +2

      එහෙමට කියන්න තරම් නම් ලොකූ දෙටක් දැක්කෙ නෑ මම නම්... කතාවෙ මුල ඇත්තටම හොද රංගනයක් දැක්කට, මල් කුමාරයට අදින්න ගිහින් රෙහාන් කියන චරිතය බාල්දු වෙලා තියෙන්නෙ😖 Multinational company එකක CEO කෙනෙක් මෙහෙම හැසිරෙයිද, පට්ට අතාත්විකයි ඒක නම්🙄

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว +2

      @@_Bandara_ ඇයි උබ හිතුවෙ ගෙදර වයිෆ් එක්කත් සන්වරව ඉන්න ඕනෙ කියලද? 😂💩සන්වරව හු!කනව කියල එකක් නෑ ඕයි. හු!කනව කිය​න්නෙ හු!කන​ව 😂💩

    • @hellow5501
      @hellow5501 ปีที่แล้ว +1

      අනේ හුකන් නැතුව නාට්ටිය බැලුවනම් පලයන් බං

  • @tharangadilhani5429
    @tharangadilhani5429 ปีที่แล้ว +88

    රෙහාන්ගේ කතාව නම් මරු ඒ දෙන්නගේ ආදරය ❤️❤️👍

  • @-ND5943
    @-ND5943 ปีที่แล้ว +207

    ඒ දෙන්නා ඇත්තටම වගේ #තාත්වික විදිහට
    ලැබිච්ච චරිත දෙකට #උපරිම සාධාරණයක් කරනවා ❤️❤️❤️😘😘

  • @inokabandara4293
    @inokabandara4293 ปีที่แล้ว +115

    හරිම අදරනිය චරිත දෙකක් බලන්න බලන්න අස හිතෙනවා ඔය දෙන්නව ගොඩක් ආදරෙයි 🌹🌹🌹🌹❤️❤️❤️❤️

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +253

    මෙයාල හැමෝම රඟපානවද කියලවත් හිතාගන්න බෑ ඇත්තම සිද්දි වගේ ඒ තරම් සුපිරි ❤❤❤

  • @youtubetravel8332
    @youtubetravel8332 ปีที่แล้ว +324

    දැන් කතාව ගෙදර අයත් එක්කනම් බලන්න බැහැ 😁😁ඒක නිසා දිනපතා කතාව youtube බලන සෙට් එක 😁😁😹

  • @nilathimallika1788
    @nilathimallika1788 ปีที่แล้ว +106

    රෙහාන් සරනි රගපානවා නෙවෙයි චරිතෙ ඇතුලෙ ජිවත් වෙනවා...තාත්විකයි....නනාගෙ පව්ල තමා සුපිරිම..ලස්සනයි අදත් කතාව😍😍

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q ปีที่แล้ว +937

    රුක්ශානා ඉන්න කොටස් ස්කිප් කරලා බලන එකම කෙනා මම ව් තරද

  • @jeevanandhu354
    @jeevanandhu354 ปีที่แล้ว +23

    මේ කතාවේ හරිම ලස්සන රසවින්දනයක් තියෙනවා.විශේෂෙන් රෙහාන් සරණිගේ ආදරෙයි , කොල්ලෝ 3 දෙනාගේ friendship එකයි හරිම ලස්සනයි. ඒ අතරින් ,වෙනස් විදිහේ හැඟීම් උත්පාදනයකුත් තියෙනවා (රීටා ,රුවිනි ,රුක්ශානා - කේන්තිය , නානා -හාස්‍ය ) හැම චරිතෙකම මොකක් හරි විදිහක රසාස්වාදයක් තියෙනවා .හරි ලස්සන කතාවක්

  • @-paradigeapi2610
    @-paradigeapi2610 ปีที่แล้ว +545

    #රීටා #රුවිනි #රුක්ශානා
    ඉන්න කොටස්
    #Skip කර කර බලන අය කෝ බලන්න ❤️😘

  • @theresasamarakoon7137
    @theresasamarakoon7137 ปีที่แล้ว +68

    එ දෙන්නාගේ රඟපැමනම් තාත්විකයි එ වගෙම ඇත්තම චරිතයට පනපොවන්නතරම් දක්ෂතම හැකියාවක් මෙ දෙදනා තුලතිබෙනබව මානාවම පැහැදිලියි අවුරුදු ගනනකටපෙර මියගිය කාලාශේකත්‍රය ට. නැවතත් පනපොවා ඇත ඔඔබලාදෙදනාගේ. රඟපෑමට මගේ හදපිරි සුභපැතුම් wish your all the best good luck

  • @nethmidahamsa2168
    @nethmidahamsa2168 ปีที่แล้ว +114

    රෙහාන්.💙 සරණි.❤ දෙන්නා පිස්සුවක්... මේ episode එක ගොඩක් ලස්සනයි..💗💐

  • @shanudenuki7228
    @shanudenuki7228 ปีที่แล้ว +89

    නවතම කපල් එක ශාරුක් සහ කාජල් ..❤️
    අඩේහ් බොසා ටී ෂර්ට් එකට හැන්ඩියා ⁣🤗😍😘

    • @udayanganinisansala7686
      @udayanganinisansala7686 ปีที่แล้ว +8

      මගේ මහත්තය ඔය ඉන්නේ කොල්ලා වගේ 😂😂😂මීට සරණි

    • @shanudenuki7228
      @shanudenuki7228 ปีที่แล้ว +3

      @@udayanganinisansala7686 ඔයාත් ඉන්නේ කෙල්ල වගේ ...❤️🙈
      රෙහා ..

  • @erandirathnayake5238
    @erandirathnayake5238 ปีที่แล้ว +108

    අනේ අනේ ඔයා නලුවෙක් නෙවෙයි නම් කව්ද අනේ නලුවා.ඔයා තමා සුපිරි නලුවා.❤️❤️❤️උද්දික❤️❤️❤️

  • @erandichandrasekara824
    @erandichandrasekara824 ปีที่แล้ว +70

    Trailer එක දැක්කම අපටත් ලැජ්ජයී වගේ..
    අපේ ඇඩ්මින්ගෙ කැප්ෂන් දැක්කම කිචි කිචි වගේ..
    Upcoming එක දැක්කම ප්‍රීතියෙන් පිනා යනවා අප්පාහ්හ්😍🤩
    මොන බොරුව කරත් මේ scenes මරු..පාර දිගේ ලස්සන ඩ්‍රාමා එකක්❤❤

  • @සයිප්රස්අපි
    @සයිප්රස්අපි ปีที่แล้ว +118

    යකූකූ සරනිගෙයි රෙහන්ගෙයි love සීන් බලද්දී මගෙ මුනට පැණි හිනාවක් එන්නේ හරියට මම ආදරේ කරනව වගේ 😁😁😁ලැජ්ජයි 🙈🙈🙈🙈පව් යකූකූ අපි 😁😁😁

  • @sakunikawijesekara5769
    @sakunikawijesekara5769 ปีที่แล้ว +555

    හැමදාම phon එකෙන් කතාව බලන මම🙂😎

  • @-paradigeapi2610
    @-paradigeapi2610 ปีที่แล้ว +265

    #සරණි රෙහාන්ගේ
    බොත්තම් දදා කියපු කතාවට කී දෙනෙක්ගේ නම්
    #මූණේ හිනාවක් ඇඳිලා තියෙන්න ඇත්ද
    #එකම සීන් එකට
    #එකම වෙලාවට ❤️😘

  • @vishminikaveesha2552
    @vishminikaveesha2552 ปีที่แล้ว +78

    අඩ අඩ ඉදල කතාව බලන්න ගත්තෙ.සරනිගෙ වැඩවලට හිනා යනව තනියම.උද්දික දුශේනි රගපෑම නියමයි❤️❤️❤️❤️

    • @sunitharanasinghe3524
      @sunitharanasinghe3524 ปีที่แล้ว +3

      අනේ ඇයි ඔයා ඇඩුවේ ,,,එහෙනම් මේ කතාවට ගොඩක් පින් ඔයාට හිනාව ගෙනාවට

  • @piyasomapiyasoma7827
    @piyasomapiyasoma7827 ปีที่แล้ว +23

    අනේ උද්දික ,,,, ඔයා කොහොමත් handsom ,,, මාරම ලස්සනයි ,,,

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +94

    අම්මෝ මේ දෙන්නාගේ ලව්.එක.හරිම.ලස්සනයි.අද.සරනියි.රේහානුයි.😍😍😍

    • @gaviupeksha3002
      @gaviupeksha3002 ปีที่แล้ว +2

      Lpp

    • @merymery3793
      @merymery3793 ปีที่แล้ว

      හරිම ලස්සනයි ඒ ආදරේ නෙද. දකිනකොට හරිම අසායි

  • @shenulimizaakid.7839
    @shenulimizaakid.7839 ปีที่แล้ว +73

    අම්මෝ අද නම් දෙන්නාගේ ⁣සීන් එක නම් මාර ගති ..ශෝක් අනේ ලස්සනයි ❤️❤️❤️

  • @senubaba6407
    @senubaba6407 ปีที่แล้ว +67

    රෙහාන්ගෙ ඇක්ටින් නම් සුපර් ❤️

  • @nishadiwarnakulasoorya9210
    @nishadiwarnakulasoorya9210 ปีที่แล้ว +77

    ආරියරත්න අංකල් පව් ❤️❤️❤️ ආදනීය චරිතයක්

    • @sajeewani639
      @sajeewani639 ปีที่แล้ว +4

      හාම්පුතා සතුටෙන් ඉන්න නිසා ආරි අන්කල් මාර සතුටෙන්

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 ปีที่แล้ว +298

    සරනි කොයිවෙලේ හරි රෙහාන්ගේ රැවුල කපනවා 🤣🤣🤣 සරනි පවු ආනේ හරිම ආදරෙයි මහත්තයාට ♥️♥️♥️

    • @AnuAnu-df9sd
      @AnuAnu-df9sd ปีที่แล้ว +7

      හිටපු ගමන් සරණිගෙ කටින් පනිනවා තෝගෙ තෝගෙ කියලා

    • @thanushajeewanthi6267
      @thanushajeewanthi6267 ปีที่แล้ว +7

      මේ රීටා රැවිනි ,රැක්ශානා මොන සාපයක් ද අප්පා ආසම නෑ ඕප දූප 😭😭

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +9

      ඔව් අනේ මහත්තයට කොච්චර ආදරේද. අපරාදෙ කතාවට නම දාන්න තිබුනෙ 'බුරුසු රැවුල කුච් කුච් කප්තාහේ' කියලා. මහත්තයගෙ රැවුල කපන්න හදන වාර ගනන අනුවනෙ සරනිගෙ ආදරේ පේන්නෙ.

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +2

      @@Sunshine-ce5dl 😆👍රැවුල ගැන ඇර උන් දෙන්නට වෙන කතා කරන්න දෙයක් නෑ වගේනෙ.පව් 😆

    • @nusharaaluwihare6053
      @nusharaaluwihare6053 ปีที่แล้ว +3

      metana mokadda adare kiyanne mata nam adarayak penne na. Adare nam boru kiya kiya rawattai da?

  • @nethuminichanupa6027
    @nethuminichanupa6027 ปีที่แล้ว +92

    අම්මෝ රෙහාන් දැන් හැමදාම හිනාවෙලා සතුටින් ඇත්තටම රෙහාන් සරණි නිසා ගොඩක් සතුටින් ඒ සතුට නම් කවදාවත් නැති වෙන්න එපා ❤️

  • @shanudenuki7228
    @shanudenuki7228 ปีที่แล้ว +118

    සරණි එක දවසක් කිව්ව තියරිය දැන් දැන් තමා පටන් ගන්නේ ....තව පෙන්නවා නම් රෑ .12 න් පස්සේ පෙන්නපල්ලා ...නැත්නම් අපි ගෙදර වසලත් හමාරයි ...ඇයි යකූ තනියම හිනා යනවා මුන් දෙන්නා දිහා බලාම් ඉදදී ...❤️🙈🤭

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 ปีที่แล้ว +101

    අනේ...හැමදාම රෙහාන් සරණි කොටසක් දාන්න සද්ධා සර්..❤️🙏

  • @youtubetravel8332
    @youtubetravel8332 ปีที่แล้ว +420

    රුක්ශානා පෙනෙන්න බැරි මට විතරද ඒක චරිතයක් උනාත් මහා එපා කරපු චරිතයක් 😑😑😫වැදගත් මිනිස්සු මෙහෙමයී කියලා දැනගත්තේ මේ කතා වලින් 😹😹සරණිගේ නැන්දම්මයි නෑනායී 😖🤮

  • @chamilabandara4618
    @chamilabandara4618 ปีที่แล้ว +83

    ආරියසේන අවංකවම සතුටුවෙනා මේ දෙන්නා දිහා බලලා මොන තරම් විදියට රෙහාන් දැන් සරණි නිසා ජිවිතේ සන්තෝෂයෙන් ඉන්නවාද

    • @hemawasanthivissundra9472
      @hemawasanthivissundra9472 ปีที่แล้ว +5

      අම්මටයි නංගිටයි නේ ඒක බලාගෙන ඉන්න බැරි 🤣

  • @amangiuthpalakumari503
    @amangiuthpalakumari503 ปีที่แล้ว +25

    ශා මාර ලස්සන ඇඩ් ටික. 🥺❤ මේ කතාවක් නිසා ඇඩ් බලාගන්න බැරි උනා..... රෙක්සිගෙයි අරවින්දිගෙයි සීන් එකක් එනකන් දැන් බලන් ඉන්නෙ හැමදාම 😃

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +1

      😆👍

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +42

    ඇත්තටම ගෙදර වැඩකරන මනුස්සය ලග තියන මනුස්සකම ගෙදර අයගේ නෑනේ ආරියසේන කොච්චර හොද කෙනෙක්ද ලස්සනයි ලස්සනයි කතාව ගොඩක් ලස්සනයි 💕

    • @thilinirajapaksha3072
      @thilinirajapaksha3072 ปีที่แล้ว +1

      Marm lassani

    • @sanjeewapradeep1454
      @sanjeewapradeep1454 ปีที่แล้ว

      @@thilinirajapaksha3072 ඒකනේ

    • @yasuniw
      @yasuniw ปีที่แล้ว

      Yes, Ariyasena uncle is so nice like a father to Rehan and Sarani 👌

  • @diasvidu2298
    @diasvidu2298 ปีที่แล้ว +39

    කතාව රගාපනව තමයි ඒත් මේක තමයි ඇත්ත ජිවිතේ දේමාවුපියෝන්ගේ දේවල් නිසා ළමයින්ගේ කාසද නැති වෙන්නේ බන්දහම පස්සේ එයලගේ ජිවිතේ ගෙවන්න දෙන්න 😌 අනික සරණිගේ බොලද ආදරේ කොච්චරද කෙල්ලොන්ට ඕනි මේ වගේ මිනිහෙක් ආදරෙන් කරන දේවල් ආදරෙන් පිළිගන්න මිනිහෙක් මට දුක හිතුනා අයි අපිට එහෙම මිනිස්සු නැත්තේ කියලා ❤️🥺

  • @-ND5943
    @-ND5943 ปีที่แล้ว +68

    #සමහර දවස් වලට
    tv එකේ බල බල ඉද්දි කතාව
    මේ දෙන්නාගේ scene පෙන්නද්දිම චැනල් එක මාරු කරලා කාමරයට රිංගුව අවස්ථාද නැතුවා නොවේ ❤️❤️❤️
    සමහර වෙලාවට බලන්න බැහැනේ හත් දෙයියනේ..
    මේ දෙන්නාගේ හුරතලේ...
    ගෙදර හැමෝම ඉද්දි 😘🌸

  • @oshiniwickramaratne9762
    @oshiniwickramaratne9762 ปีที่แล้ว +31

    රෙහාන් & සරණි ලස්සන ආදරවන්තයෝ.❤️ දුශේනි & උද්දික සැබෑම දක්ෂයෝ 👌

  • @spiyumi6450
    @spiyumi6450 ปีที่แล้ว +19

    තිරයේ ප්‍රේමවන්තයා උද්දික අයියා😍😍

  • @tharushilakruwani7919
    @tharushilakruwani7919 ปีที่แล้ว +65

    අද නම් කපල් එක ලස්සනයි . මන් හරි ආසයි ඒ දෙන්නට 😘😘❤️ සරනි කොහොම හරි මාහත්තයගේ රැවුල කපන්න 😄

  • @achee4673
    @achee4673 ปีที่แล้ว +19

    රගපානව කියල හිතෙන්නෙ නෑ. රෙහාන්ගේ මූනෙ ආදරේ බේරෙනව. කොච්චර දඩබ්බර, රලු පිරිමියෙක් උනත් මේ ලෝකෙ ඉන්න හැම පිරිමියෙක්ම එක ගැහැණියෙක් ලග පොඩි එකෙක් වගේ කීකරු වෙනව. ආදරේ වෙනව❤❤❤ උද්දිකගෙ වයිෆ් මේව කොහොම ඉවසනවද මංද. රගපෑමක් විතරක් උනත් මං වගේනම් මරාගන්නව.😂

  • @nimashanimasha6972
    @nimashanimasha6972 ปีที่แล้ว +20

    කතාව බලන ගමන් කමෙන්ට් බලන්න ආව මම 😁😁

  • @shenirathnayaka7444
    @shenirathnayaka7444 ปีที่แล้ว +41

    රෙහාන්ලාගේ රොමෑන්ටික් කොටසනම් නියමයි❤️

  • @Gimhana12
    @Gimhana12 ปีที่แล้ว +43

    ආරියසේන අන්කල් වගේ අයට හරියන්න ඕනි උතුරන්න දවසක🙂💖

  • @shenuashinshana5840
    @shenuashinshana5840 ปีที่แล้ว +28

    ආරියසේනගේ හිනාව තමන්ගේ දරුවෙක් සතුටින් ඉන්නවා දැකලා වගේ සතුටු උනේ 😌🥰

    • @yasuniw
      @yasuniw ปีที่แล้ว

      Yes, Ariyasena uncle is very innocent and truly a nice person. Rehan should listen to his advice about changing the residence.

    • @yasuniw
      @yasuniw ปีที่แล้ว

      Yes, Ariyasena uncle is truly a nice person. Rehan should listen to his advice about changing the residence or sending his Mum and sister home. ☺️

  • @udayanganinisansala7686
    @udayanganinisansala7686 ปีที่แล้ว +70

    සරණි ❤️රෙහාන්ට කරන විකාර 😂😂😂කෝ නළුවෙක් වගේ ඉන්නකෝ මහත්තය😂😂😂

    • @udyaniperera4906
      @udyaniperera4906 ปีที่แล้ว +3

      මගේ මහත්තයා මට වඩා ටිකක් වැඩිමල්. Sarani වගේ මමත් එයාගෙ ඇදුම් වෙනස් කෙරුවා. ඒක හරිම ආදරණීය දෙයක්

    • @udayanganinisansala7686
      @udayanganinisansala7686 ปีที่แล้ว +1

      @@udyaniperera4906 ❤️❤️❤️

  • @subagajanayake6208
    @subagajanayake6208 ปีที่แล้ว +65

    ආරියසේන අන්කල් හදවතින්ම සතුටු වෙනවා කියන අය තව ඉන්නවද 🤗❤️

  • @chandralatharohini7750
    @chandralatharohini7750 ปีที่แล้ว +7

    ඇත්තටම මේ කතාව හරිම තාත්වික ලස්සන කතාවක් රගපාන හැමෝම හරිම දක්ෂයි ජය වේවා ජෙසු පිහිටයි 🌹🙏♥️ හැමොටම

  • @එවෙලෙටහිතෙනදේ
    @එවෙලෙටහිතෙනදේ ปีที่แล้ว +10

    සරණි බන්ටි චරිත දෙක මාරුවෙන විදිය මරු...

  • @sureshikalakmali268
    @sureshikalakmali268 ปีที่แล้ว +17

    උද්දික අවුරුදු 10 ක් ආපස්සට ගිහිං වගේ.මුණ හරියට පින්න ට පූදින මලක් වගෙයි..සරණිගේ සෙනෙහස නිසා රෙහාන් තිරිහන් වෙලා..මේ ඒ දෙන් නගේ වසන්ත කාලේ... හැම මොහොතක්ම මේ ආදරේ පිරි ඉතිරේවා... ආදරෙයි ඔයාලා දෙන්න්ටම....

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 ปีที่แล้ว +343

    කොච්චර හංගගෙන ඉන්න හැදුවත් සරනිගේ ඇත්ත ස්වරූපය හිටපු ගමන් එලියට පනිනවා. 😂😂

    • @sandeepa9267
      @sandeepa9267 ปีที่แล้ว +4

      sirawata

    • @gzgxhxbb9002
      @gzgxhxbb9002 ปีที่แล้ว +2

      Aneammo ow. Hinawela panayanawa. Neada

    • @sajeewani639
      @sajeewani639 ปีที่แล้ว

      ඉතිං ඔයාට මොකද .......😂😂😂

    • @sudeshindika3349
      @sudeshindika3349 ปีที่แล้ว +4

      ලගදිම නායිදත් මන්දා😜

    • @ajithpitigala6897
      @ajithpitigala6897 ปีที่แล้ว

      @@sandeepa9267 iìikkkkoklll99llllkĺ

  • @LLLaa282
    @LLLaa282 ปีที่แล้ว +15

    Soft corner එකක් තියෙනවා කියලා අපිට තෙරෙනවා. බැල්මෙන් අල්ලන විදිහෙන්. තුරුලු කරගන්න විදිහෙන් . ම්ම්ම්ම්ම්ම්ම්❤❤❤❤ love u R & S

  • @nilushiimanthika4208
    @nilushiimanthika4208 ปีที่แล้ว +8

    කතව හරිම ලස්සනයි. සරනි පරිස්සමින් කතා කරන්න මහත්තයා ලග.

  • @Dissanayaka1
    @Dissanayaka1 ปีที่แล้ว +3

    සරනිගෙයි රෙහාන්ගෙයි ලව් එක බලද්දි අපේ හිත් වල මල් පිපෙන්නෙ😂 අම්මෝ යකූ...

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 ปีที่แล้ว +75

    කතව බලනවාට වඩා හිනාව නවත්වන්න බැහැ 🤣🤣🤣🤣🤣

  • @sitharaperera2277
    @sitharaperera2277 ปีที่แล้ว +7

    රෙහාන් ගේ wife මාරම laky මෙච්චර දක්ෂ ලස්සන කෙනෙක් marry කරන්න ලැබුන එකට....😊😊😊😊❤️❤️❤️❤️❤️❤️❤️

  • @rajikarasangani740
    @rajikarasangani740 ปีที่แล้ว +30

    අද බලන්න ආසයි . නියමයිනේ හැමදාම ඔහොම තමයි ලස්සනයි

    • @udyaniperera4906
      @udyaniperera4906 ปีที่แล้ว

      Sarani ritata gahuwahama medennage adare nathuwa yaida?

  • @nethuminichanupa6027
    @nethuminichanupa6027 ปีที่แล้ว +51

    සරණි -මහත්තයා හරිම ලස්සන නේ කොහොමද ඔච්චර ලස්සන උනේ
    රෙහාන් - කව්ද කියන්නේ මන් ලස්සනයි කියලා
    සරණි - හැමෝම කියනවා
    සද්ද අපේ කමෙන්ට් කියවලා වාගේ 😌 මහත්තය ලස්සනයි මාත් කියනවෝ සරනියෝ 😊😍

  • @-paradigeapi2610
    @-paradigeapi2610 ปีที่แล้ว +40

    #රෙහානුත් දැන් ගානකට හැදිලා ඉන්නේ
    ( ඒ හුරතලේ 😘😘❤️)

  • @anonymous6677-c5r
    @anonymous6677-c5r ปีที่แล้ว +48

    සුපිරුදු ලෙසට රුක්ශානගෙ සීන් ස්කිප් කරන උන්👍

    • @noor-nr2dv
      @noor-nr2dv ปีที่แล้ว

      😁😁🤣🤣

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 ปีที่แล้ว +23

    ඇත්තටම ආරියසේන හොඳ කෙනෙක්. සරණි ගෙ රෙහාන් ගේ සතුට දැකලා හදවතින්ම සතුටුවෙන ඒ ගෙදර ඉන්න එකම මනුස්සයාත් ආරියසේන විතරයි ❤👍

  • @stylishs.w
    @stylishs.w ปีที่แล้ว +11

    මෙන්න මෙහෙමයි වැදගත් ව්දිහට හිටපු ම්නිහාව සරනිගේ type එකට ඇන්දුවේ 🤣🤣👍🇱🇰💓අන්න එහෙමයි සිස්ටම් චේන්ජ් කරම්නේ...

  • @classictelevision2304
    @classictelevision2304 ปีที่แล้ว +21

    රුක්ෂානා සමග රුවිනිට මීළඟ පරිප්පුව සෙට් වීමට නියමිතයි 🤭😁😂

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 ปีที่แล้ว +12

    මන් නම් රෙහාන් dekla දා ඉදලාම අදින්නේ ඔයි දම්පාට ශරට් එකමයි😂😂

  • @pradeepchaminda1853
    @pradeepchaminda1853 ปีที่แล้ว +3

    ලස්සනයි ලස්සනයි කියලා ගෑනිගෙම ඇස් වහා වදිනවා අද හෙට මිනිහට, කල්පනාවට 😍😍😍

  • @nelumgunaseka7608
    @nelumgunaseka7608 ปีที่แล้ว +5

    අද T V eke බලන්න ගිහින් add වැඩි නිසා එපා වෙලා අායෙම phone එකෙන් බැලුවා

  • @sachinthaniyasasmibandara2464
    @sachinthaniyasasmibandara2464 ปีที่แล้ว +30

    එක පාරම දැක්කේ රුක්ශානා චීත්තයක් ඇදන් වගේ😂😂

  • @nirmaliefonseka5583
    @nirmaliefonseka5583 ปีที่แล้ว +13

    අද episode එක නම් මාරයි.
    රෙහාන් ❤️සරනි දෙන්නා රංගපෑම නම් සුපිරි
    හරිම ලස්සනයි ආදරණීය යි
    ආදරෙයි ඔයාලා දෙන්නාට
    🌹🌹🌹

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 ปีที่แล้ว +11

    සරණි ගෙ රෙහාන් ගේ ඒ කතා විලාසය හැඟීම් හරිම ආදරණීයයි ඕනම කෙනෙකුට ලෝබ හිතෙන විදිහට. ආදරේ කියන්නෙත් හරියට භාවනාවක් වගේ හරිහමන් ආදරයක් ලැබුණොත් හිත සුවපත් වෙනවා ❤😍

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +3

      ඒකනෙ හැබැයි සරනිට භාවනාව වැඩි වෙලා හිටපු ගමන් ඇත්ත ස්වරූපය එලියට එනවා

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว

      🤣අනේ අපිටනම් ලෝබ හිතෙන්නේ නෑ.🤣නොදකින් මේ කපටි,මායම්කාරී,මේ මෝඩයව අන්දන ඇන්දිල්ලක් කියලා කම්පා වෙනවා විතරයි ☹️

  • @kaveeshadewmini6365
    @kaveeshadewmini6365 ปีที่แล้ว +3

    සරනි" මගෙ ලස්සන කොල්ලා " රෙහාන් "මගෙ ලස්සන කෙල්ල "🙈❤️

  • @ajithbandara3995
    @ajithbandara3995 ปีที่แล้ว +22

    අද නම් බලන්නම ඕනි♥️♥️♥️

  • @narmada2008
    @narmada2008 ปีที่แล้ว +22

    දෙන්නගේ ලව් එක බලන්නම තමා මම නම් එන්නේ 😁😁😁

  • @upeksha.......9661
    @upeksha.......9661 ปีที่แล้ว +24

    සරණි රෙහාන්ව අන්දන තරමක් 🤭😅 රෙහාන් මහත්තය අද ගොඩක් ලස්සනයි හැබැයි ❤️😘

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 ปีที่แล้ว +2

    ishara Athukorala Oya Me teledrama eken අයින් වෙන්න ඔයා හදරැදි පැය කරනවා හරිම ලස්සනයි.ඔයා තමයි හරියට ම කරන්නේ මේකෙන් පිරිහෙනවා ඔයා

  • @korean_drama_review
    @korean_drama_review ปีที่แล้ว +15

    ආරියසේන අන්කල් රෙහාන්ට ගොඩක් ආදරෙයි නේද 🤗

  • @SMILE-dp2tx
    @SMILE-dp2tx ปีที่แล้ว +28

    රෙහාන් කොල්ලගෙ ලස්සන❤️❤️

  • @amilaictad
    @amilaictad ปีที่แล้ว +13

    මේ යන විදියට ස්වර්ණවාහිනියේ පැවැත්මට එකම පිළිසරණ මෙම ඩ්‍රාමා එක වේ.. ඒ නිසා , ඉදිරියේදී රෙහාන්ගේ රැකියාව අනිමි වීමට නියමිතයි.... මුලින් පටන්ගත්තා වගේ අලුතින්ම කතාව ලිවමට නියමිතයි ...😊😁

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว

      👍මේ නාට්ටියෙන් හම්බ කර ගන්න හැටි ගැන හොදම උදාහරණය ඊයේ දවසේ පෙන්නපු add තොගය.☹️එන්න එන්නම add වැඩි වෙනවා.☹️ කපල් එකේ love seen බලෙන් වගේ ඔබලා,ඒවා cooming soon දාලා, කට්ටිය කෙල පෙරාගෙන බලනකල් add දානවා.☹️ අන්නෝන්‍ය පැවැත්ම 😡

  • @Blackdiomond23
    @Blackdiomond23 ปีที่แล้ว +2

    සරණිගෙ සහා රෙහාන්ගෙ කොටස් පමණක් බලන මම 😍😍😍

  • @HAI_1982
    @HAI_1982 ปีที่แล้ว +10

    සරණිගෙයි,රෙහාන්ගෙයී ආදරේ පෙන්නනවා එලටම....බලන්නකෝ.....දෙන වෙලාවටත් දෙයී පැල් බැදගෙන ......🤣🤣🤣🤣🤣🤣

  • @sandushanijayasinha9602
    @sandushanijayasinha9602 ปีที่แล้ว +7

    සරණී රෙහාන් සදාදරණීය ආදරය සසර පුරාම හැමදාම සෙනෙහසින් හමුවේවා. ආදරෙයි ගොඩාක් හදවතින්ම සුබ පතනවා

  • @hirunikumarasiri
    @hirunikumarasiri ปีที่แล้ว +23

    යුගයේ couple එක...❤️❤️

  • @lakilaki7753
    @lakilaki7753 ปีที่แล้ว +5

    අනන්තයට යන පාර දිගේ...තේරුමක් නැතිව කතාව ඇදෙනව...

  • @Dilru6666
    @Dilru6666 ปีที่แล้ว +8

    රෙහාන් ❤️ සරනි ආදර කතාව එන්න එන්නම ලස්සන වෙනවා ... ඒ ආදරය හැමදාමත් ඒ විදිහටම තියෙන්න ඕනේ .. අපි හැමදාමත් හරිම ආදරය කරන දෙන්නෙක් රෙහාන් සහ සරනි .. උද්දිකගේ සහ දුෂේනිගේ රංගනය උපරිමයෙන් තම චරිතයට සාධාරණයක් ඉෂ්ඨ කරනවා ඒ තරම් තාත්විකව රඟපානවා ඒ වගේම තම ස්වාමියාගේ සතුට වෙනුවෙන් නිහතමානීව සතුටු වෙන තම ස්වාමියා වෙනුවෙන් ඇප කැප වී සේවය කරන ආරියසේන අංකල් වැනි අවංක සේවකයෙක් ලබන්නත් රෙහාන් වාසනාවන්තයි .. ඔහුගේ රංගනයත් අපි අගය කලයුතුමයි .. සියලුම දෙනාට තෙරුවන් සරනයි ජයෙන්ම ජය වේවා .. 🙏❤️💐😍

  • @dil1326
    @dil1326 ปีที่แล้ว +15

    රෙහාන් නිකන් KFC එකේ වැඩ කරනවා වගේ.. 😂😂

    • @miyurangi4871
      @miyurangi4871 ปีที่แล้ว +4

      Ow,cap eka dala Inna seen eke e vagemayi🤭🤣

    • @udeshikachathurangani5928
      @udeshikachathurangani5928 ปีที่แล้ว +1

      ou cap eka ethanata galapennena 😂😂😂😂

    • @nawodya9496
      @nawodya9496 ปีที่แล้ว +1

      Pizza hut

    • @anudewinda5516
      @anudewinda5516 ปีที่แล้ว +1

      Pizza hut wage

    • @dil1326
      @dil1326 ปีที่แล้ว +3

      @@miyurangi4871 ow eka parata dekkee delivery boy kenek wage

  • @jeyarani9066
    @jeyarani9066 ปีที่แล้ว +10

    Uddika vary smart

  • @kawyasewmini8741
    @kawyasewmini8741 ปีที่แล้ว +5

    Ane uddika aiya act karanawa mara lassni❤️

  • @ruwancahmara5400
    @ruwancahmara5400 ปีที่แล้ว +14

    රේහාන් අයියේ ඔයලා දෙන්නා නියමේට ගැලපේන්වා❤️💪👍❤️

  • @โมไอซ์ซิ่ง
    @โมไอซ์ซิ่ง ปีที่แล้ว +3

    love the kays cooking shoutout. she may not make the best food but she’s so purest

  • @heshanialuthge5713
    @heshanialuthge5713 ปีที่แล้ว +25

    අද නම් කපල් එක ඉන්නවා 😍😍😍❤️

  • @chinthaharshani5445
    @chinthaharshani5445 ปีที่แล้ว +3

    ආදරණීය සද්ධා සර්..සර්ගෙ Academy එකට ඇවිත් ඒකෙන් ඉගෙන ගෙන එලියට ඇවිත් දැන් වෙන් Academy එකක ඉගෙන ගන්න ගෑණු ලමයෙක් මට කිව්ව එයාල ඉගෙන ගත්තට Chance දෙන්නෙ පිට අයට කියල..ඒත් මට පාර දිගේ බලද්දි තේරෙනව Academy එකේ ලමයින්ට අවස්ථා දෙනව කියල..වැඩේ කියන්නෙ ඒ කියපු ලමයත් සර්ගෙ නාට්‍යක රඟපානව..🤣පුදුම කෙල්ලො..සමහර විට මම යයි කියල කියන්න ඇත්තෙ..😁 ඒ ලමය සර්ගෙ හිත දිනාගෙන ඉන්න ගමන් පිටට කියන්නෙ වෙනම දෙයක්..හරිම කපටි ලමයි..මොනව උනත් සර් සැබෑ දක්ෂයන් බිහි කරපු කෙනෙක්..ඒකට මම හිස නමා ආචාර කරනව..අපි ආදරෙයි..ඔබටත් ඔබගෙ නිර්මාණ වලටත්❤

  • @aliyanasheemmohammed3596
    @aliyanasheemmohammed3596 ปีที่แล้ว +49

    🤣🤣🤣 මම හිතුවේ රුක්ෂානා නාන්න ලේස්ති වෙලා කියලා

  • @Ushankbudd
    @Ushankbudd ปีที่แล้ว +6

    පාර්ලිමේන්තුවෙදි උද්දික මන්‍ත්‍රීතුමා රැවුල කපලා ඉන්නවා දැක්කොත් මිත්‍රවරුනි ඒ එයාගෙ රැවුල කතාවෙදි සරණි කපා දාපු නිසා බව වටහගන්න.🤣🤣🤣🤣🤣

  • @kasunlakmal2791
    @kasunlakmal2791 ปีที่แล้ว +5

    කාරි නෑ කාරි නෑ පුතාගෙ බෑන්ඩ් එක තව ටිකක් ප්‍රමෝට් කරලම ඉවර කරන්න 🤣

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 ปีที่แล้ว +17

    රුකී,ඔයා කතාකරනවා අහන්ඉන්න අප්පිරියයි ඔයත් අප්පිරියයි අනේ අන්න දුෂේනි නියමෙටම රගපානවා

  • @KrystalJudith475
    @KrystalJudith475 ปีที่แล้ว +14

    Awww Rehan and Sarani 🥰 soooo beautiful together ❤ He is super handsome and relaxed when he’s next to Sarani, both of them are glowing 😍 but I know if he finds out who she really is it will be sad days ahead 😢

  • @miyurangi4871
    @miyurangi4871 ปีที่แล้ว +18

    සරණිට රස්තියාදු පුරුදු කොහොම හරි මතු වෙනවා 🤭😂
    රෙහාන් පව් හැබැයි ❤️

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +3

      ඒ මොකද පව්. බලන්නකො ඔය කමෙන්ට්ස්වල තියෙන්නෙ 'මහත්තයා සරනි නිසා දැන් හරි සතුටින්' කියලා. තව රැවුල කපන එක විතරයි ඉතුරු. සරනි ඒකත් කරපු දවසට මහත්තයා සාදාකාලික සැපේ.

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +1

      👍ජන්මෙට වඩා පුරුද්ද ලොකුය්නේ 😆මෝඩ රෙහාන් 😆

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +1

      😆😆👍

  • @arunikarunaratne9480
    @arunikarunaratne9480 ปีที่แล้ว +19

    Going to be a beautiful episode...

  • @kaveeshapramudi3268
    @kaveeshapramudi3268 ปีที่แล้ว +2

    දැන් එන්න එන්න මේ කතාව බලන්න ලැජ්ජ හිතෙනවා අප්පා😅

  • @s...6657
    @s...6657 ปีที่แล้ว +41

    රෙහාන්ගෙ කාමරේ ජනේලෙ ලග රුවිනි රීටයි ඉන්නවද දන් නෑ උන් දෙන්න මොනාද කරන්නෙ කියල බලාගෙන ..😂😂😂එහෙව් අම්මන්ඩිල දෙන්නෙක් ඉතින්....😂

  • @Sithu-py9bh
    @Sithu-py9bh ปีที่แล้ว +1

    රෙහාන් 💓 සරණි ආදර කතාව නම් මරු 👍💓

  • @RohanaDasanayake
    @RohanaDasanayake ปีที่แล้ว +3

    එකම දෙබස් ටික කරකවන, කාලය නාස්ති කරන විකාරයක්