Paara Dige || Episode 399 || පාර දිගේ || 02nd December 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 829

  • @gaiya867
    @gaiya867 ปีที่แล้ว +115

    හැම මගුලටම උදවි කරන සරණීගේ යාළුවෝ සෙටි එකට ආදරෙ අය❤👊

    • @sadunisaduni5866
      @sadunisaduni5866 ปีที่แล้ว

      අපිටත් ඒ වගේම යාළුවෝ සෙට් එකක් හිටියනම් 🔥

  • @youtubetravel8332
    @youtubetravel8332 ปีที่แล้ว +1306

    පාර දිගේ මුල ඉදම් පොන් එකෙන් බැලු සෙට් එක ❤❤❤

  • @sasinirajamanukula9922
    @sasinirajamanukula9922 ปีที่แล้ว +59

    හැමෝම කතා වෙන්නෙ රෙහානුයි සරණිගෙයි ආදරේ ගැන...කවුරුත් කියන්නෙ නෑ බන්ටියි යාලුවෝ සෙට් එකයි අතරේ තීන සහෝදර බැදීම ගැන...❤️

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +165

    මේ කතාවට අදාලව දාන කමෙන්‍ට් වලින් වැඩිපුරම කතාවෙන චරිතෙ තමයි "බංඩා" කතාව බලන්න ගත්තේත් බංඩයි බංටියි නිසා..❤❤❤

  • @AVsFan2022
    @AVsFan2022 ปีที่แล้ว +179

    මේ වගේ යාලුවො හැම කෙනෙකුටම ලැබෙන්න ඕන. 😍😍😍😍😍

  • @stfashion2971
    @stfashion2971 ปีที่แล้ว +131

    මෙ වගේ යාළුවෝ සෙට් එකක් නං කිසිම කතාවක දැකල නෑ 😥😥 ඒකට අපිට ඉන්න යාළුවො

  • @varunisandunika8177
    @varunisandunika8177 ปีที่แล้ว +79

    මොනා උනත් සරනිට ඉන්නෙ සුපිරි යාලුවො සෙට් එකක් 😻

  • @classictelevision2304
    @classictelevision2304 ปีที่แล้ว +255

    රෙහාන්❤සරනි ආදර කතාව ඉදිරියට යන්න නම් බණ්ඩා & ඩාලිං ඒක ආදර කතාවක්ම වෙන්න ඕන 🤭😁😂

    • @inokadasanayaka3673
      @inokadasanayaka3673 ปีที่แล้ว +4

      Ammo darling nam adare karana kenek newe,ath banda salli visikaroth darling wenas wei

    • @dilikadasanayaka692
      @dilikadasanayaka692 ปีที่แล้ว +2

      Aiyooo wena kramayak nadda. Banda pawne

    • @classictelevision2304
      @classictelevision2304 ปีที่แล้ว +2

      @@inokadasanayaka3673 ඒක වෙනස්ම ආදර අන්දරයක් වෙන්නත් පුළුවන් හැබැයි 🤭😁😂

    • @classictelevision2304
      @classictelevision2304 ปีที่แล้ว +2

      @@dilikadasanayaka692 මෙච්චර කල් පොකට් ගහපුවට පව් පඩිසන් දෙන්න හදනවාද මන්දා ඉතිම්🤣,යාලුවොන්ට උදව් කරපු පිනෙන්වත් මේකෙන් ගැලවෙන්න ලැබෙන්න කියලා පුංචිම පුංචි ප්‍රාර්ථනාවක් කරමුද 🤭😁😂

    • @madhushikathilini7709
      @madhushikathilini7709 ปีที่แล้ว

      @@dilikadasanayaka692 .

  • @s...6657
    @s...6657 ปีที่แล้ว +222

    රුවිනි වැඩිය දැගලුවොත් රුවිනිටත් සිකුරව සෙට් කරවනව බංඩට කියල හොදේ.....😂😂😂

  • @tharindulakshanlakshan9745
    @tharindulakshanlakshan9745 ปีที่แล้ว +266

    ජන්මෙට වඩා පුරුද්ද ලොකු සරනිට හොඳ වැඩේ🤣

    • @senekabandara1383
      @senekabandara1383 ปีที่แล้ว +6

      oki maka baawilaama pala

    • @ruwanmadushanka886
      @ruwanmadushanka886 ปีที่แล้ว +7

      හොර සේරම කොයි වෙලේ හරි මාට්ටු වෙනවා අනිවාරෙම්ම එහෙම නොවුනානම් වැඩකුත් නෑ..මේවා බලල මේ විඩියටම ජීවිත් වෙන මෝඩයොත් ඉන්නවානේ

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +1

      @@ruwanmadushanka886 👍

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +2

      @@senekabandara1383 👍

    • @lotusaus9394
      @lotusaus9394 ปีที่แล้ว +2

      @@ruwanmadushanka886 Well said

  • @rathnayake.43
    @rathnayake.43 ปีที่แล้ว +143

    පාර දිගේ ආසාවෙන් බලන කතාවක් 💘💘💘🇱🇰🇸🇦

  • @winulihasara375
    @winulihasara375 ปีที่แล้ว +20

    බංටිට හම්බුන යාලුවෝ ටික නම් මරු...❤️❤️❤️❤️

  • @pramiladilani7570
    @pramiladilani7570 ปีที่แล้ว +37

    අනේ මාර යාළුවෝ තමයි💞💞 සහොදරයන්ට වැඩියෙන් සමහර යාළුකම් මාරම වටිනවා මාරම හොදයි 💞💞💞💞💞

  • @nethmisansala2101
    @nethmisansala2101 ปีที่แล้ว +81

    ගොඩාක් ආසාවෙන් බලන ලස්සන කතාවක් මුල ඉදන්ම

  • @classictelevision2304
    @classictelevision2304 ปีที่แล้ว +105

    එදා රුක්ෂානා & වත්සලාට බණ්ඩාගේ ගල් ප්‍රහාර 🤣
    මෙදා රුක්ෂානා & රුවිනිට බානු,අභියා සමග ජූඩාගේ ගල් ප්‍රහාර 🤭😁😂

    • @bhagyasewwandi4696
      @bhagyasewwandi4696 ปีที่แล้ว +2

      බංඩගේ ගල් පාරට වඩා පට්ට අතල් එකක් තිබ්බේ ජුඩලැ ගල් පාර

    • @classictelevision2304
      @classictelevision2304 ปีที่แล้ว +2

      @@bhagyasewwandi4696 🤭😁👍

    • @bhagyasewwandi4696
      @bhagyasewwandi4696 ปีที่แล้ว +1

      @@classictelevision2304 🤭🤭🤭

  • @nawadanilathika423
    @nawadanilathika423 ปีที่แล้ว +72

    අම්මෝ ඒ යාලුකම ගැන කියලා වැඩක් නෑ.. හැමෝටම මේ වගේ යාලුවො ලැබෙන්න ඕන ❤️🙏

  • @taniyadilhari5820
    @taniyadilhari5820 ปีที่แล้ว +120

    මේ කතාවෙන් තේරුම් ගන්න පුළුවන් එකම දේ බොරුවක් කරලා කවදාවත් සැනසීමෙන් ජීවත් වෙන්න බෑ කියන එක 🙂

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +7

      බොරු කරලා, බබා පාට් එක දාගෙන, හුරතල් වෙලා, හස්බන්ඩ් වයිෆ් එක්ක කට උල් කර කර කතාකර කර ඉන්න පුලුවන්නම් වැඩේ හරි.

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +2

      👍👍

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +2

      @@Sunshine-ce5dl 😆👍

    • @tararathnayake7582
      @tararathnayake7582 ปีที่แล้ว +1

      @@Sunshine-ce5dl 😂😂

    • @lotusaus9394
      @lotusaus9394 ปีที่แล้ว +3

      @@Sunshine-ce5dl සැරෙන් සැරේ රැවුල කපන්න ලෑස්ති වෙවී, මගෙ මාත්තියා ලස්සණයි කියාගෙන හිටියම ඔක්කොම හරි

  • @sorrytv8731
    @sorrytv8731 ปีที่แล้ว +129

    හැමදාම ෆොන් එකෙන් කතාව බලලා ඔලුවෙ තියෙන ප්‍රශ්න අඩුකර ගන්න අය මෙ කොනට.❤️

    • @randikawijewardana557
      @randikawijewardana557 ปีที่แล้ว

      To me

    • @pathmaherath
      @pathmaherath ปีที่แล้ว

      🙂

    • @ovinitrilishiya2547
      @ovinitrilishiya2547 ปีที่แล้ว

      ප්‍රශ්ණ අඩු වෙනවද මන්ද හාට් ඇටෑක් නම් වැඩි වෙනවා

    • @KawyaChanduni
      @KawyaChanduni ปีที่แล้ว

      Me too

    • @sameerawickramasekara6845
      @sameerawickramasekara6845 ปีที่แล้ว

      Me විදියට power cut වෙනකොට pohne aken tama balanna වෙන්නේ

  • @sweetygirl7865
    @sweetygirl7865 ปีที่แล้ว +129

    මේ කතාවේ වලි සීන් වලට තමා ආසම😂😂👍

    • @amithbasnayaka8312
      @amithbasnayaka8312 ปีที่แล้ว +1

      Katawe Dan wali thama sa Reh adarenma inna wali epa

    • @badlife2834
      @badlife2834 ปีที่แล้ว

      ආනේ ඇත්තටම

  • @malshakannangara1697
    @malshakannangara1697 ปีที่แล้ว +67

    " ඒ මිනිස්සු මොකටද අනෙ අපේ පස්සෙන් එන්නෙ" 😂😂😂😂😂😂 අම්මෝහ්හ්.... මරු අනෙ

  • @s...6657
    @s...6657 ปีที่แล้ว +132

    හැමෝම අහනව රුක්ශාන ඇදගෙන ඉන්න ඇදුම මොකක්ද කියල...කාටවත් පේන්නෙ නෑ එයා ඇවිත් තියෙන්නෙ බීච් එකට කියල...තැනට සුදුසු ඇදුම ඉතින්...😂😂😂

    • @ShamilaSakkaff2023
      @ShamilaSakkaff2023 ปีที่แล้ว +1

      😂

    • @anushamalkumari6228
      @anushamalkumari6228 ปีที่แล้ว +10

      මන් බලන් හිටියෙ කෝච්චි පාරෙ දුවනකොට රෙද්ද ගැලවෙයි කියලා 😂😂😂

    • @dhsolutions4606
      @dhsolutions4606 ปีที่แล้ว +4

      උඩ කෑල්ලෙ ඉලාස්ටික් එක පැන්න නං තමා මරු.

    • @Anonymous-xz2jl
      @Anonymous-xz2jl ปีที่แล้ว +1

      පෙරහැරකට යන්න වගේ වුට්ටි

    • @arichchiborichchi3107
      @arichchiborichchi3107 ปีที่แล้ว +1

      😊

  • @nethmidahamsa2168
    @nethmidahamsa2168 ปีที่แล้ว +130

    රුවිනි.රුක්ෂානා.දෙන්නම කරපු වැඩෙන් සරණිටත් හොඳ පාඩමක්...🤔

    • @w.s6532
      @w.s6532 ปีที่แล้ว +22

      Saranith ඕනෑවට wada වැඩි බොරු kiya kiya mamanam කැමති නැ rehan පවු

    • @dhsolutions4606
      @dhsolutions4606 ปีที่แล้ว +14

      ඔව් සරනිට ලඟදිම කෙලවෙයන්. මිනිහට බොරු කියන ගෑනි.

    • @thilinasadaruwan5892
      @thilinasadaruwan5892 ปีที่แล้ว +5

      Ow okita kelawela ynna one

    • @sanjeewakumara1892
      @sanjeewakumara1892 ปีที่แล้ว

      😂

  • @deepikawarnapura4395
    @deepikawarnapura4395 ปีที่แล้ว +11

    අභියගේ කට ඇතුලට කොයි වෙලාවේ හරි මැස්සෙක් රිංගනවා කොයි වෙලාවෙත් කට ඇරගන💕😍😂😂

  • @MasterGamingggg
    @MasterGamingggg ปีที่แล้ว +86

    අද දින #රුක්ශානා හා #රුවිනි ඉල්ලන් කනවට ආස අය කෝ

  • @hansiweerasingha4551
    @hansiweerasingha4551 ปีที่แล้ว +59

    සරණිගේ මුඩුක්කු ගතිය නම් නැති වෙන්නේම නෑ 🤔😏
    කතාව, හැසිරිම, බොරැ කියන එක , ……….

    • @piyumipriyanwada7785
      @piyumipriyanwada7785 ปีที่แล้ว +3

      මුඩුක්කු ගතිය....ඒක ගෙදරක්, මේ ලොකේ සරණි විතර බොරු කියන එකම කෙනා....

  • @nalinusjp9101
    @nalinusjp9101 ปีที่แล้ว +70

    "එක පාරට මොකද අනේ උනේ, හොදට හිටියනෙ "🤣🤣🤣🤣
    රුක්ශාන නං මරු ඕයි හිනාවෙලා බඩ කොර උනා

  • @jayanckumaranayaka8895
    @jayanckumaranayaka8895 ปีที่แล้ว +11

    මට හෙන කාලකණ්ණි ආසවක් තියනව සරණිගෙ ගේම් ටික රෙහානයට ලීක් වෙන සීන් එකක් බලන්න 😎 තව බණ්ඩ ලගෙසෙට් එකට අම්මට සිරිවෙන්න හරියන සීන් එකක් බලන්න අවසානෙට 😂

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe6564 ปีที่แล้ว +6

    සරණිගේ,චරිතය මෙච්චර කළු චරිතයක් කරන්නෙ නැතිව ,හොද වෙනසක් කරන්න හරි වගේ කාලේ... නැත්නම් අපි හැමෝටම එපා වෙගේන එන්නෙ,.මේ චරිතය.. ප්‍රේක්ෂකයන් බහුතරයක් බලන්නෙත් ඒ චරිත නිසා,...සද්ධා සර්ට හැමදේම අමතකයි, අපිට 399 ම මතකයි..ඒ අපි,වෙනස්ම නිර්මාණයක් ලෙස රසවිදපු නිසා......

  • @kulebro4176
    @kulebro4176 ปีที่แล้ว +30

    නාඩගම්කාරයෝ එකට පස්සෙ බලන සුපිරිම ස්ටෝරියක්...

  • @SaraSara-lg2hs
    @SaraSara-lg2hs ปีที่แล้ว +15

    දැන් නම් සරනිගේ බාසාව අප්පිරියයි ,,කතාවත් එපා වෙනවා,

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +64

    අනේ මන්දා සරණි නටන කෝළම නිසා ප්‍රශ්ණ ගොඩක් ඇති වෙලා තමයි නවතින්නේ අදත් කතාව ගොඩක් ලස්සනයි 💕💕

    • @nilminigunawardana7130
      @nilminigunawardana7130 ปีที่แล้ว +5

      Sarani went to see her 4 friends.
      She can talk openly with her friends as they know everything.
      Ruwini and Rita trouble her when she is at home . She can't tell Rehan that she is going to see her friends.
      Rehan doesn't know about their friend ship. So she has to hide it from Rehan.

    • @sriLanka-er7ru
      @sriLanka-er7ru ปีที่แล้ว +4

      ඔව් තවත් ඔය වගේ වැඩ කරන එක නම් සවුත්තුයි.රෙහාන්ට සැක හිතුනොත් ඔක්කොම ඉවරයි.

    • @dhsolutions4606
      @dhsolutions4606 ปีที่แล้ว

      @@nilminigunawardana7130 ඉතිං බං එහෙම කියල සරනි කරන වැඩේ හරිද. සරනි රෙහාන්ට තොඳොල් වෙවී ඌවම රවට්ටන එකට අනිවා ස්වභාවදර්මෙන්ම දඬුවමක් ලැබෙනව.

    • @sanjeewapradeep1454
      @sanjeewapradeep1454 ปีที่แล้ว +1

      @@sriLanka-er7ru අනිවාර්යයෙන්ම

    • @ranjaniwijesinghe1889
      @ranjaniwijesinghe1889 ปีที่แล้ว +1

      අපොයි රෙහානගෙ ඇදුමෙ කැත. ඇගවත් ලස්සන නම් තමත්නැ.

  • @jeewanthimanori6395
    @jeewanthimanori6395 ปีที่แล้ว +54

    රේල් පාරේ සෙල්ලම් කරන්නෙ පරිස්සමෙන් ❤️

  • @ruvininisansala7795
    @ruvininisansala7795 ปีที่แล้ว +49

    අබියා මරු අනේ....මන් ආසම එයාට ..❤❤❤

  • @pawanierandi9313
    @pawanierandi9313 ปีที่แล้ว +51

    බන්ටිගෙ බොරු අහුවෙනවනන් හොඳයි දැන්වත්😏

  • @ipgomes9547
    @ipgomes9547 ปีที่แล้ว +13

    හැමෝගෙම අතේ ජංගම දුරකතන තිබියදීත් අනතුරක් හෝ තොරතුරක් නිවැරදිව සන්නිවේදනය කරගත නොහැකි වත්මන් ගොං තාරුණ්‍යය මැනවින් නිරූපණය කර ඇත.

  • @SamanKumara-qm9io
    @SamanKumara-qm9io ปีที่แล้ว +48

    මේ අබියනන් ඇත්තමයි හෙන ගොනා😂😂😂😂

    • @narmadhavilasini6740
      @narmadhavilasini6740 ปีที่แล้ว +4

      අපෝ මටනම් පේන්න බැහැ...කට නිකන් වක්කඩක් වගේ😁

    • @isurusandaruwan9868
      @isurusandaruwan9868 ปีที่แล้ว

      අමු ගොනා

    • @sachinthaliyanage2925
      @sachinthaliyanage2925 ปีที่แล้ว

      Uge charithe nam appiriyai

  • @Thamali937
    @Thamali937 ปีที่แล้ว +15

    මේකෙන් දෙන්නෙ නම් හොද ආදර්ශයක් නෙමේ 💔😑

    • @udayanganinisansala7686
      @udayanganinisansala7686 ปีที่แล้ว +3

      නාඩගම් කාරයෝ නම් ෂෝක් එත් අන්තිමට කැත විදියට අවසන් කළා

    • @Thamali937
      @Thamali937 ปีที่แล้ว +1

      @@udayanganinisansala7686 කියලා වැඩක් නෑ😑💔

  • @ranifrando
    @ranifrando ปีที่แล้ว +31

    ලස්සනයි අදත් ❤️❤️
    පාර දිගේ 👍👍👍👍👍👍👍👍

  • @jeevanandhu354
    @jeevanandhu354 ปีที่แล้ว +44

    සරණි ,තවත් මේ වැඩේ කරනවා නම් ,වැඩක් නැහැ . අද වෙච්ච දෙයින්වත් හරි පාඩමක් ඉගෙනගත්ත නම් ලොකු දෙයක් .රෙහාන් දැන් සරණිගේ ගෙදර ගියොත් හරි ,call කරොත් හරි ,අහු වෙනවා. අම්මලට විස්තරේ කියන්නත අමතක වුනොත් ..

    • @gayanahendalage3223
      @gayanahendalage3223 ปีที่แล้ว +3

      ජීවිතේට වෙන්නෙ නෑ. .... සද්ධා දැන් කතාව ලියන්නෙ මේක බලන සමහර උන්ට ඕන විදියටනේ.....

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +2

      @@gayanahendalage3223 👍

    • @AppApp-nq6wo
      @AppApp-nq6wo ปีที่แล้ว

      @@gayanahendalage3223 🤣🤣😅ඔව්නෙ ,එහෙම විය හැකිය .

  • @nilantha-u5k
    @nilantha-u5k ปีที่แล้ว +20

    දැන් රෙහාන් යන්න ඕනා බට්ටිගේ ගෙද‍ර. 😂

  • @lahiruni_shakya_chandrawansha
    @lahiruni_shakya_chandrawansha ปีที่แล้ว +44

    දෙන්නං සදා සැමදා සුදෝ සුදු.......
    කියලා බන්ඩා ලෙසටම ගේමක් දෙනවා වගේ 😎

  • @tararathnayake7582
    @tararathnayake7582 ปีที่แล้ว +11

    මොනවා උනත් රුවිනි රුක්ශානා හරිම ලස්සනයි. රුක්ශානා විශේෂයෙන්. චරිතයට උපරිමයෙන් සාදාරණයක් කරනවා.

  • @w.s6532
    @w.s6532 ปีที่แล้ว +16

    Abiyage gon කතා mata nam penna be උ 🤩🤩🤩

  • @dharmendrasubhani5404
    @dharmendrasubhani5404 ปีที่แล้ว +9

    ජපන් ඉදලත් මේක මිස් කරන්නෙ නැහැ 😍🙈

  • @umali2107
    @umali2107 ปีที่แล้ว +41

    මේ වතාවෙවත් සරණි අහුවුනොත් හොඳයි,සරණි හැදෙන කෙනෙක් නෙමෙයි,🙄 අන්තිමට බණ්ඩත් එක්ක කලින් වගේම පාර දිගේ පොකට් ගගහම ඉදී වගේ 🤭🤣

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +1

      👍👍

  • @ramanieadikari8590
    @ramanieadikari8590 ปีที่แล้ว +29

    බන්ටි කලින් බොරු කීව එකට සමාව දෙන්න පුලුවන් දැන් බොරු කරන එක වැරදියි

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +3

      අනේ එයා කලින් බොරු කිව්වද.

    • @lotusaus9394
      @lotusaus9394 ปีที่แล้ว +1

      @@Sunshine-ce5dl 😄😁

  • @kalpananish1194
    @kalpananish1194 ปีที่แล้ว +5

    රුක්ෂානා සරණිට වඩා ලස්සනයි. කොන්ඩෙට ආස හිතෙනවා. තද කලුයි. දිගයි. ලස්සනයි. මූණ උනත් හරිම ලස්සනයි. එයාට දීල තියෙන චරිතෙ නිසා එයා ගැන වැරදියට හිතුණට ඇත්තටම එයා ගොඩක් ලස්සනයි.

  • @highlights7736
    @highlights7736 ปีที่แล้ว +33

    අභියා මහ ගොන් පාට් 🙄 දැන්නම් ඇති ආ, ඒ විනාඩි ගාන අපරාදෙ

    • @Anonymous-xz2jl
      @Anonymous-xz2jl ปีที่แล้ว

      අප්පිරියයි

    • @ruekr8722
      @ruekr8722 ปีที่แล้ว

      එයාගේ චරිතයේ විදිහ

  • @siddarthasuresh7897
    @siddarthasuresh7897 ปีที่แล้ว +33

    මුල ඉදලා බලන කතාවක්
    පාර දිගේ හැමෝටම ආදරේ ❤❤❤

  • @udayanganinisansala7686
    @udayanganinisansala7686 ปีที่แล้ว +10

    මේ හොර බොරු සේරම එළි වෙන්න ඕන තවත් පාරදිගේ නොයා, නැත්නම් වැඩක් නැහැ කතාවෙන්. ඒ බොරු සේරමත් දනගෙන සරණිට වෙනස් නොවන ආදරයක් රෙහන්ගෙන් ❤️

    • @upeksha.......9661
      @upeksha.......9661 ปีที่แล้ว +5

      එහෙම වුණොත් රෙහාන් මැරිලා ඉපදිලා වගේ වෙනවනෙ,සරණි තාත්තා මැරුණ කියලත් රෙහාන්ව ඇන්දුවනෙ,ඕව ඔක්කොම දැනගෙනත් රෙහාන් සමාව දෙයිද🤭🤣

    • @udayanganinisansala7686
      @udayanganinisansala7686 ปีที่แล้ว +1

      @@upeksha.......9661 එහෙම උනොත් හොදයි, සමාව දෙයි නේද 😄😄😄

    • @upeksha.......9661
      @upeksha.......9661 ปีที่แล้ว +3

      @@udayanganinisansala7686 හැබැයි එහෙනන් රෙහාන්ට සයිකොවත් තියෙන්න ඕන, 😁🤭මොනා වුණත් රෙහා පව් හැබැයි 🤭❤️

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +3

      @@upeksha.......9661 සමාව දෙන එකනම් හොඳ ගතිගුනයක්. හැබැයි ඉතින් මේ වගේ බොරු කරපු කෙනෙකුට රෙහාන් සමාව දෙනවා කියන්නෙ ඔයා කියලා තියෙනවා වගේ එයාට සයිකො වෙන්න ඕනෙ. රෙහාන් සමාව දෙන්න වුනත් ඊට කලින් සරනි අවංකව එයා බොරු කරා කියලා පිලිගන්න ඕනෙ. නිකන් 'සමාවෙන්න මහත්තයා' කියලා රොබෝ කෙනෙක් වගේ මූන හදාගෙන කියලා වැඩක් නෑ. බොරු කලේ ආදරේට කියලා ගොන් මතයක් හදන්න යනවානම් ඒක හරි දෙයක් නෙවෙයි.

    • @lotusaus9394
      @lotusaus9394 ปีที่แล้ว

      @@Sunshine-ce5dl සමාව දෙන්න පුලුවන් වැරදිත් තියෙනවා, බැරි වැරදිත් තියෙනවා කියලා ඩාලින් සිකුරා ගැන බංඩා එක්ක කිව්වා පහුගිය කොටසක. ඒ කොටස සරනිටත් අදාලයි.

  • @kushanheshan2608
    @kushanheshan2608 ปีที่แล้ว +13

    වාව් හොද බැදිමක් යාලු සෙට් එකට ජය වෙවා

  • @navokarunarathne9892
    @navokarunarathne9892 ปีที่แล้ว +19

    එක පාරට මොකද වුනේ 😅 හොදට හිටියනේ😂😂😂

  • @nawodyajayasooriya1721
    @nawodyajayasooriya1721 ปีที่แล้ว +18

    බානුකලාගේ එකමුතුකමනම් නියමයි...

  • @shanudenuki7228
    @shanudenuki7228 ปีที่แล้ว +10

    තව පොඩ්ඩෙන් රුක්ෂානා ඇදගෙන වැටෙනවා සායත් උස්සන් දුවද්දි රේල් පාරේ ...🙈🤭🤭🤭

  • @sanojsanjo1034
    @sanojsanjo1034 ปีที่แล้ว +16

    ජූඩ් ඒක මරු මරු 👌

  • @chandanifernando7456
    @chandanifernando7456 ปีที่แล้ว +22

    අම්මෝ පරණ නෑනලා දෙන්නගෙ සමගිය,😂😂😂

  • @sanojsanjo1034
    @sanojsanjo1034 ปีที่แล้ว +15

    හැමෝම කතා වෙන්නෙ තම තමන්ගේ ආදරේ විතරයි සිකුරා ඩාලින්ග් මොන අඩුපාඩු තිබ්බත් ගොඩක් ආදරේන් හිටියා ඒ පවුල අවුල් කරේ බන්ඩා

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +2

      එහෙම කොහොමද කියන්නෙ. ඩාලින් සිකුරට සපත්තු දැම්මද, රැවුල කපන්න හැදුවද. 'මගෙ මාත්තියගෙ ලස්සන' කියලා හුරතල් වුනාද??? නෑනෙ. ඒවා කලොත් විතරයි කපල් එකක් ආදරෙන් ඉන්නවා කියන්න පුලුවන්.

    • @nethuminichanupa6027
      @nethuminichanupa6027 ปีที่แล้ว

      😂😂😂😂😂😂

  • @priyanthiwallage1869
    @priyanthiwallage1869 ปีที่แล้ว +9

    බංටි වංචාව නිසා අප්පිරියයි .තවත් කරන්නෙ ඒකමනේ

  • @kanchanaperera4460
    @kanchanaperera4460 ปีที่แล้ว +7

    ඒ යාළු කම මාරයි.....😍😍😍😍❤❤❤❤

  • @dharmasirikumarasinha8909
    @dharmasirikumarasinha8909 ปีที่แล้ว +132

    සරනිගෙමුඩුක්කුගතියහොඳටමවැඩියි.පවුරෙහාන්

    • @sanduniprasangika125
      @sanduniprasangika125 ปีที่แล้ว +7

      matah ahamai aki mata penne ba boru kari

    • @damayanthirodrigo2628
      @damayanthirodrigo2628 ปีที่แล้ว +8

      ඒක ඇත්ත කටන් පිට කරන වචන එන්න එන්නම හැබිචෝල්

    • @subashiniperera2881
      @subashiniperera2881 ปีที่แล้ว +8

      Maha jara gaaniyek.

    • @dhsolutions4606
      @dhsolutions4606 ปีที่แล้ว +4

      ඔව් කූඩැල්ලො මෙට්ටෙ තියන්න බෑනෙ.

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +1

      @@sanduniprasangika125 👍

  • @rosaryjayamaha6891
    @rosaryjayamaha6891 ปีที่แล้ว +31

    සද්දා හිතන්නෙ මිනිස්සු ගොන් කියලා ඇත්ත ටම මිනිස්සු ගොන් තමයි එකම කොටස් රුපරාමු වෙනස් මෙහෙම කෙලවෙන ජිවිත

    • @anushikamaduwanthi7245
      @anushikamaduwanthi7245 ปีที่แล้ว +2

      අයියේ සද්දා සිරස ලක්ශපති කරනකොට මං හිතුව සුපිරි මොලයක් කියලා.ඒත් එයාගේ මොලේ තරම පේනවා මේ කතාවෙන්.චාටර් 🤮🤮🤮🤮

    • @koraleshanika6899
      @koraleshanika6899 ปีที่แล้ว +3

      Wadak na kiyala...ekema da wanne...ayata ahuwanne yafdima bandage kanek dangannawa..man iyema hituwa ada saraniw dakinne na kiyala..e taram dan meke gon katawak wala

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +4

      👍සද්දටම හරියන ගොන් set එකක් මෙතන ඉන්නවනේ.උන් හිතනවා හැමෝම උන් වගේ ගොන් කියලා ☹️😡

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +4

      @@anushikamaduwanthi7245 👍 මොළේ වැඩිවෙලා වෙන්න ඇති,බණ්ඩා ලවා අපිට හරි වැරැද්ද කියලා දෙන්න හදන්නේ.😆😆😆😆

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +4

      @@m.s.1019 මමනම් හිතන්නෙ ඒ මනුස්සයට මොලේ තියෙනවා මෙතන ඉන්නෙ පැනි හැලියට වැටිච්ච ඇඹලයො වගේ 'අනේ අපිට අර දෙන්නගෙ ආදරේ පෙන්නන්න', 'සරනිගෙ හුරතලේ පෙන්නන්න කියලා වැලලෙන , ඒ ටික දුන්න ගමන් මෙලෝ සිහියක් නැතුව චූන්වෙලා සුප්පුව කටේ ගහන් දොය්යන සෙට් එකක් කියලා තේරුම් ගන්න.

  • @shalinkavinda2441
    @shalinkavinda2441 ปีที่แล้ว +3

    මේ කතාව ලියන පොරට මොකක් ලියන්නද කියලා හිතාගන්න බැරුව නිකන් වටේ කරකවනවා..

  • @sriLanka-er7ru
    @sriLanka-er7ru ปีที่แล้ว +11

    ඇත්ත සරණිගේ මුඩුක්කු ගතිය එහෙමම තමයි.ඒ වගේම බණ්ඩට දාන පාට් එක නම් සවුත්තුයි.පව් බණ්ඩා මොන තරම් කරදර විදිනවද යාළුවෝ වෙනුවෙන්.ලගදිම සරණි ලොකු ප්‍රශ්නයක් දාගන්නවා.

  • @vajirakumara3866
    @vajirakumara3866 ปีที่แล้ว +26

    399ක් සෑහෙන කාලයක් ගෙව්ලා ජීව්තේ දන්නෙම නැතිව 😥

  • @sujathaperera3148
    @sujathaperera3148 ปีที่แล้ว +5

    මම බැලුව මුල ඉදල ලස්සනයි

  • @miyurangi4871
    @miyurangi4871 ปีที่แล้ว +28

    කූඩැල්ලා මෙට්ටෙ තියන්න බෑ වගේ සරණිත් පුරුදු තැනටම යන්න බලන්නෙ,සරණිට කොහොමත් බණ්ඩාම තමා ගැලපෙන්නේ,🤭😂

  • @-ND5943
    @-ND5943 ปีที่แล้ว +19

    දැන් නම් සියල්ල අහුවෙන එක හොඳයි.
    හැමදාම #වංචාව 😏
    Den ithin mata benagena eida danne ne.
    රුවිනි රුක්ශානා මට්ටු වෙනවට කැමතියි කිව්වත් රෙද්ද උස්සන් එනවා.
    බොරු අහුවෙනවට කැමතියි කිව්වත් එහෙමයි.
    තමන් කැමති මතයක් දරන්න බැහැනේ 😌

  • @manoriperera793
    @manoriperera793 ปีที่แล้ว +30

    රුවිනි දැන් ලෑස්ති නේද ලීක් කර ගන්න 😂

  • @achiniadithya9032
    @achiniadithya9032 ปีที่แล้ว +27

    අද බණ්ඩා රුවිනිටයි රුක්ශානටයි දෙන්නටම ගේමක් දෙන්න වගේ හදන්නේ

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว +13

    කූඩැල්ලා මෙට්ටෙ උඩ තියන්න බෑ වගේ....සරනිට හැදෙන්න බෑ.මෝඩ ගතිය එනවා

  • @prageethhettiarachchi4664
    @prageethhettiarachchi4664 ปีที่แล้ว +51

    අද වලිය නියමඉ 😎😎

  • @-ND5943
    @-ND5943 ปีที่แล้ว +135

    #කවිද කැමති බන්ටිව අහුවෙනවට
    #රෙහාන් ඇත්ත දැන ගන්නවට 😌🙏

    • @thehidden4478
      @thehidden4478 ปีที่แล้ว +16

      රෙහාන් විතරක් ඇත්ත දැනගත්තම ඇති 😬

    • @nethuminichanupa6027
      @nethuminichanupa6027 ปีที่แล้ว +13

      කැමති රෙහාන් දැන ගන්නවට හැබැයි අර කුණ්ඩවාල දෙක දැනගන් නැතුව රෙහාන් දැනගන්න එක හොදයි නැත්තම් රෙහාන්ට විසුමකුත් නෑනේ

    • @subashiniekanayaka7962
      @subashiniekanayaka7962 ปีที่แล้ว +3

      කැමතියි

    • @newgems2ambition938
      @newgems2ambition938 ปีที่แล้ว +1

      Api kamathi🥳🥳🥳🥳

    • @sunilanishsanka7108
      @sunilanishsanka7108 ปีที่แล้ว +15

      රෙහාන් ඇත්ත දැනගන්නවට කැමතියි .හැබැයි අවසානයේ මේ දෙන්නා එකතු වෙන්න ඕනේ .සරණි ,මේ කථාවේ යන විධියට රෙහාන්ට ඇත්තටම ආදරය කරනවා .රෙහාන්ගේ පොහොසත්කමින් පුයෝජන ගැනීම ඇගේ අරමුණ නොවෙයි .

  • @dayadaya9833
    @dayadaya9833 ปีที่แล้ว +7

    සරනිගෙ සින් අන්තිමයි ලොකු සින් මෙකිගෙ

  • @sadathraka9472
    @sadathraka9472 ปีที่แล้ว +4

    මේ කතාවෙන් ගොඩාක්"දෙවල් ගන්න පුලුවන් බොරුවෙන් ජිවත් වෙන කෙනා නිතරම ඉන්නෙ බයෙන් සරණි"සිටුමැදුරක"හිටියත් ඉන්නෙ බයෙන් සැකෙන්" මුඩුක්කු ගතිය අත අරින්නම බැ අනිත් එක උගත් කෙනෙක් විව්හස් වෙන්න ඔන ඒ වගේ දැනුම් තෙරුම් මැනස් තියෙන කෙනෙක් එක්ක අපි සරනි ට කැමති උනත් එයස්ගේ අර ගතිය අප්‍රියායි"

  • @RoseRose-nu8bd
    @RoseRose-nu8bd ปีที่แล้ว +6

    අනේ මේ සරනිව රෙහාන්ට අහුවුනානම් ඉවරයි මෙකි ගෙදරට වෙලා ඉන්නේ නැතිව ඇවිදින්න යනවාට මටනම් බොරු කියන උන්ව පේන්න බෑහෑ

  • @shenuashinshana5840
    @shenuashinshana5840 ปีที่แล้ว +2

    රුක්ශානා රෙද්ද උස්සන් දුවන හැටි රේල් පාර දිගේ..
    මරු 😂😂

  • @kushanisarathchandra3369
    @kushanisarathchandra3369 ปีที่แล้ว +28

    අම්මෝ භානුයි අභියයි ජූඩයි 🤣🤣මරු වලිය 🤣🤣 අරුන් දෙන්නා lept
    රුක්ශානා: එක පාට්ට මොකද උනේ අනේ හොඳට හිටියනේ 🤣🤣🤣
    රුවිනි :අපිට මොකද අනේ උන්ට මොනවා උනාම 🤣🤣

  • @tharangadhananjaya2028
    @tharangadhananjaya2028 ปีที่แล้ว +11

    අභියයි සරණි කියන්නෙ චාටර්ම චරිත දෙකක්

  • @kumariwasanthi5390
    @kumariwasanthi5390 ปีที่แล้ว +46

    වලියනම් සුපිරි 🥰🥰😜😜

  • @mydubia7377
    @mydubia7377 ปีที่แล้ว +4

    හැමදාම බොරුව රජ වෙනවා

  • @-paradigeapi2610
    @-paradigeapi2610 ปีที่แล้ว +24

    #සරණිගේ බොරු අහු වෙලා.
    අන්‍යොන්‍ය අවබෝධයක් ලැබිලා 🤪
    #රුවිනි රීටා සචිනි රුක්ශානා ත් පාඩමක් ඉගෙන ගෙන
    කැඩිච්ච පව්ල් එකතු වෙලා
    තව තව පව්ල් කැඩෙන්නේ නැතුව
    දවසක මේ කතාව ඉවර වෙනවා නම් ලස්සන වෙයි..
    ❤️😢
    කස්ටිය මට බනීද මන්දා 😏

    • @nethuminichanupa6027
      @nethuminichanupa6027 ปีที่แล้ว +2

      එහෙම වෙනවනම් හොදයි ඉතින්

    • @-paradigeapi2610
      @-paradigeapi2610 ปีที่แล้ว +2

      @@nethuminichanupa6027 🌸💜

  • @upeksha.......9661
    @upeksha.......9661 ปีที่แล้ว +11

    සරණිගෙ චරිතෙත් පිනි කතාවෙ සුද්දි වගේ, බොරු කිරීම ඉවරයක් නැති හින්දා අන්තිමට පාරට වැටෙයි,බන්ටි රෙහාන්ව රවට්ටන එකේ සීමාවක් නෑ දැන් 😕🙄 බොරු කියන එක සරණිට පුරුද්දට ගිහින් 🤭😅

    • @ishi220
      @ishi220 ปีที่แล้ว +6

      Ow ane to much den saranige

    • @pawanierandi9313
      @pawanierandi9313 ปีที่แล้ว +7

      ඔව් නේද, ඇත්ත දැනගනී කියලා සමහර විට රෙහාන් වත් මරන්න හදයිද දන්නෑ සරණි බණ්ඩලත් එක්ක එකතු වෙලා 🙄

    • @upeksha.......9661
      @upeksha.......9661 ปีที่แล้ว +5

      @@ma...2668 ඔව් නේද, එහෙම වුණොත් රෙහානුත් රට යයිද දන්නෑ හොරෙන්ම, එතකොට සරණි ආයෙත් පාර දිගේ 😁🙃

    • @upeksha.......9661
      @upeksha.......9661 ปีที่แล้ว +5

      @@pawanierandi9313 එහෙම වෙන්නත් පුළුවන් හැබැයි 🙃

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +3

      @@pawanierandi9313 ඕවා කියන්නෙ බලාගෙන. මෙතන කට්ටියක් ඉන්නවා සරනිගෙ වැරද්දක් කිව්වොත් වස්ත්‍ර අතේ අරන් බැනගෙන එන.

  • @thanujalumbini1407
    @thanujalumbini1407 ปีที่แล้ว +4

    හෙටවත් ඉවර නැද්ද බං

  • @hansiegodawatta4528
    @hansiegodawatta4528 ปีที่แล้ว +4

    Ayyooo sarani ohoma hema thenama awiddoth okkoma mattu wenawane

  • @tharinduhewage4246
    @tharinduhewage4246 ปีที่แล้ว +29

    Birthday party එක තියන දවස හරියටම අනුමාන කර දෙර දෙකේ රූප වාහිනියක් දිනා ගන්න 😝

  • @harshadanipitiya996
    @harshadanipitiya996 ปีที่แล้ว

    මෙවැනි මන්ද මානසික ටෙලිනාට්‍ය වර්ජනය කරමු

  • @Pramo077
    @Pramo077 ปีที่แล้ว +2

    හැමෝටම හම්බෙන්න ඕනි ජූඩ්,අබීයල වගේ යාලුවො 😊

  • @harshiindrachapa7399
    @harshiindrachapa7399 ปีที่แล้ว +13

    සරණි නම් අමු ගොන් වැස්සියක්.. 🤦‍♀️🤦‍♀️

  • @shashiprabha9169
    @shashiprabha9169 ปีที่แล้ว

    මේ වගේ යාලුවො ලබන්න පිං ක්‍රල තියෙන්න ඕන ඩිය දහස්වාරයක්

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 ปีที่แล้ว +5

    Ammmoo abeiya yuda 😅😅❤️❤️

  • @amithbasnayaka8312
    @amithbasnayaka8312 ปีที่แล้ว +1

    Kollo set Eka Patta igoood

  • @rukmalirathnayakarukmalira6880
    @rukmalirathnayakarukmalira6880 ปีที่แล้ว +7

    හොද වැඩෙ සරනිට.සරනි ඔනවට වැඩි

  • @weraduwawellalagesurangi8582
    @weraduwawellalagesurangi8582 ปีที่แล้ว +15

    දැන් ඩේමියන්ට මොකද වෙලා තියෙන්නේ පෙන්නන්නෙ නෑනෙ

  • @kanchanadamayanthi975
    @kanchanadamayanthi975 ปีที่แล้ว +8

    Hoda wede Saranita ..thamange Mahathtayat horen boru kiya kiya hora gaman yanawata ahu wennamai thibbe

  • @extremebp8891
    @extremebp8891 ปีที่แล้ว +16

    සමහරු සරණිට මුඩුක්කු ගෑනි, මුඩුක්කු ගති යන්නෙ නෑ තවත් රෙහාන්ට බොරු කරනව කිය කිය බනිනවා. මේ වගේ මුඩුක්කු කමෙන්ට්වලට කියන්න තියෙන්නෙ ඇත්තටම මුඩුක්කුවල ඉන්න කෙල්ලෝ ඔය රුක්ෂානල වගේ මන්දිරවල ඉන්න එවුන්ට වඩා හිත හොඳ බවයි අවංක බවයි. මතක තියා ගනිල්ලා සරණි රෙහාන්ට බොරුවක් කියලා ගියේ භානුකලා බණ්ඩලා ඇතුලු යාලුවො සෙට් එක හමුවෙන්න. ඒකිට බොහොම ලේසියෙන් තිබුණා ඕන්නං මුල අමතක කරලා උන්ව ගණන් නොගෙන ඉන්න. ඒත් ඒකිගෙ හිත හොඳ වැඩිකමට තමයි උන්ව හම්බවෙලා දුක සැප අහන්න ගියේ. ඒකට ඉතින් කොහොමත් රොහාන්ට බොරුවක් කියලා තමයි යන්න වෙන්නේ වෙන ක්‍රමයක් නෑ. ඒ බොරුව අවංක අරමුණකින් කිව්ව එකක්. එහෙම නැතුව අර පඩ රුක්සානා එකීගෙ කලින් බෝයිෆ්‍රෙන්ඩ් හම්බවෙලා මගුල් නටන්න ගියා වගේ හොර ගමනක් නෙවේ. ඒ නිසා සරණිට නිකං අපහාස කරන්න එපා. සරණි රෙහාන්ට පණ වගේ ආදරෙයි හැබැයි සල්ලි වලට නෙවෙයි. හෙට රෙහාන්ට ඔක්කොම නැති වෙලා පාරට වැටුනත් සරණයි rehan අතාරින්නෙ නෑ. ඒ තමයි සැබෑ ආදරේ. ඒ කෙල්ලට රෙහාන් ගැන තියෙන ආදරේ වගේම පුංචි කාලේ ඉඳන් තමන්ගේ සහෝදරයෝ වගේ එකට හිටපු තමන්ගෙ හැමදේටම උදව් කරපු බන්ඩලා බානුලා ගැන තියන ලෙංගතුකමත් අමතක කරන්න බෑ. දෙකම බැලන්ස් කරලා ගේමක් ගහන්න ඒකි හදන්නෙ.

    • @nkbzvthanage
      @nkbzvthanage ปีที่แล้ว +2

      හොද විචාරයක්. A+දෙන්න පුලුවන් 🙈

    • @ajanthagampaha3088
      @ajanthagampaha3088 ปีที่แล้ว +2

      Obage kathawa.sthira.karanawa

    • @sunilanishsanka7108
      @sunilanishsanka7108 ปีที่แล้ว +2

      "සරණි"රෙහාන්ට පණ වගේ ආදරෙයි .ඒක ඇත්ත .

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว

      තමන්ගෙ හස්බන්ඩ්ට පණ වගේ කෙසේ වෙතත්, ජෙනුයින්ලි ආදරේ කරන වයිෆ් කෙනෙක් හස්බන්ඩ්ව කීයටවත් අවදානමක දාන්නෙ නෑ. සරනිගෙ බොරු නිසා රෙහාන් ඔෆිස් එකේ අවදානම් තත්වෙකට කීප සැරයක්ම වැටෙන්න ගියා. ගෙදර අම්මයි, නංගියි රෙහාන්ව අවිශ්වාස කරන තත්වෙට ආවා. හරි අම්මයි නංගියි හොඳ නෑ කියමුකො, අර අහිංසක හිතවත් සේවකයා ආරියසේනව කනුවක ගැටගහලා සරනිගෙ යාලුවො සෙට් එක ඔහුගෙ ජීවිතේ අවදානමක දැම්මා. එහෙම වැඩ කරවපු සරනි 'පණ වගේ ආදරේ' කියන එක හිතන්න අමාරුයි නේද කතාවක වුනත්. ( කතාවක් කියලා මතක් කරන්න කට්ටිය එන නිසා විශේශයෙන්ම කියන්ට වුවමනයි මේ කතාවක් කියලා දැනගෙන කමෙන්ට් කලේ කියලා).

    • @nilminigunawardana7130
      @nilminigunawardana7130 ปีที่แล้ว

      Absolutely correct

  • @bhagyasewwandi4696
    @bhagyasewwandi4696 ปีที่แล้ว +1

    මෙහෙම යාළුවෝ අපිට ඉන්නවනන් කොච්චර හොදද

  • @amithbasnayaka8312
    @amithbasnayaka8312 ปีที่แล้ว +1

    Sarani yalu kollo srt Eka mru kello yaluwa nm ehma karanne irisiyi ne

  • @rasangikasonali6633
    @rasangikasonali6633 7 หลายเดือนก่อน

    සරනි ඇතුලු යාලුවෝ සෙට් එකනම් ඇත්ත ජිවිතෙ දැකලවත් නැ.එක සහෝදර බැදිමක් ආයෙ කියන්න වචන නැ....ආදරෙයි ❤❤

  • @රේණුෆෙර්ණන්දෝ
    @රේණුෆෙර්ණන්දෝ ปีที่แล้ว +6

    ලස්සනයි ☺️☺️☺️

  • @kcamilanaini6677
    @kcamilanaini6677 ปีที่แล้ว +15

    Rukshana ට අර කොල්ලො තුන්දෙනාම අඳුර ගන්න බෑ...ඒ උනාට රුවිනි ට සරණි ගේ ඇඳුමයි කොණ්ඩයේ අඳුර ගන්න පුළුවන්...😄😄මොන මෝඩ සීන් එකක්ද

    • @udayanganinisansala7686
      @udayanganinisansala7686 ปีที่แล้ว +3

      අපි රැවටෙමු 😂😂

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +2

      කොල්ලො තුන් දෙනා කලින් හොඳට හිටියා කියලා කියන්න තරමට ඉරියව් පෙනිලා, හැබැයි තුන් දෙනා පිටිපස්ස හරවගෙන යන විදිහ අමුතුයි, කකුල් අස්සෙන් ගවුමකුත් යනවා කියලා පෙනිලා නෑ