අමාවක දවසට විතරක් පේන මේ දුම් වලාව මොකක්ද කියල දන්නවද ? | 10 Amazing things about the Milky Way

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • 10 Amazing things about the Milky Way
    Contact - 0703978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 255

  • @asithapathirana6811
    @asithapathirana6811 2 ปีที่แล้ว +57

    බුදු දහම සතු දැනුම සැබැවින්ම විශ්මිතයි ❤️❤️❤️

    • @Pettah_Memes
      @Pettah_Memes ปีที่แล้ว

      අම්මෝ බුදුහාමුදුරුවනේ 🤣🤣

    • @disnigunawardana6415
      @disnigunawardana6415 11 หลายเดือนก่อน

      @@Pettah_Memes Ohe mona aagameda.ohoma kiyanne.😂😂

    • @Pettah_Memes
      @Pettah_Memes 11 หลายเดือนก่อน

      @@disnigunawardana6415 ekiwwe

    • @chinthakagarusinghe7181
      @chinthakagarusinghe7181 11 หลายเดือนก่อน

      🤣

    • @SajithKumara666
      @SajithKumara666 4 หลายเดือนก่อน

      😂

  • @n.n.8402
    @n.n.8402 2 ปีที่แล้ว +43

    ඔව්.බුදු රජාණන් වහන්සේ සියල්ල නුවනින් දැක දේශනා කළා.විද්‍යාව වගේ ඒ දේවල් වෙනස් වෙන්නේ නෑ.

  • @HalfBloodPrince09
    @HalfBloodPrince09 2 ปีที่แล้ว +75

    අදත් topic එක නියමයි..මොකද මේ වගේ topc වලට ගොඩක් ආසයි..😇..Keep it up විශ්ම ලෝකය..❤️😎

  • @samaanishaa2835
    @samaanishaa2835 2 ปีที่แล้ว +36

    ආසම කටහඬ..ආදරෙයි විශ්ම ලෝකය..❤️❤️

  • @madawamadushan3215
    @madawamadushan3215 2 ปีที่แล้ว +36

    විශ්ම ලෝකය සහ ඔබගෙ කටහඩ සැමවිටම සිත වෙනම තැනකට ගෙනියනවා මිත්‍රයා.සුබ පැතුම්❤️🎉️

  • @anushahirunika5112
    @anushahirunika5112 2 ปีที่แล้ว +12

    මේ සියලු දේවල් දන්නා ලොව ලොකුම විද්වතා මගෙ බුදුරජාණන් වහන්සේ විතරයි සදූ සදූ සදූ......🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @isuruudayanga2737
    @isuruudayanga2737 2 ปีที่แล้ว +37

    මම කැමතිම මාතෘකාවක් ගැන අහගන්න ලැබුනා.බුදුරජාණන්වහන්සේගේ මහා ප්‍රඥාවෙන් ඉතා කුඩා ප්‍රමාණයක් පමණයි මනුශ්‍යයන්ට දේශනා කලේ.ඒත් නිර්වානය පිණිස.දේශනා නොකල උන් වහන්සේ දැන සිටි කරුණු කොයිතරම් ඇතිද... තෙරුවන් සරණයි

    • @kkkjdhhgjgseg
      @kkkjdhhgjgseg 2 ปีที่แล้ว +1

      Mbbņbk

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 2 ปีที่แล้ว +2

      Ehemada 🤣

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 2 ปีที่แล้ว +4

      @@user-jt6ej7vh2p Ayi ?

    • @xmastertechsinhala3523
      @xmastertechsinhala3523 2 ปีที่แล้ว +7

      @@ishanmadushanka3709 තරහ නොගෙන ඉන් බන් 🤔.. මේවගෙ මිනිස්සු කොහෙත් ඉන්නවනෙ 😂.. මූ දන්නෙ නෑ ඌ බුදුන්ට සමච්චලයට හිනා වෙලා කර ගත්තු පව 🤬

    • @romeshalfa5440
      @romeshalfa5440 2 ปีที่แล้ว +3

      Un kiyanne deiyo mewwa kiyalane..Anna ewata hinaweyalla...,😆😆😆😆

  • @greenlazer2607
    @greenlazer2607 2 ปีที่แล้ว +30

    කොපමණ විස්තර කීවත් බුදුරජාණන් වහන්සේ ගැන කියපු කරුණු ටිකේදී නම් අපුමාණ සතුටක් දැනුණා.... 💎☸️🙏 විශ්ම ලෝකයට බොහෝම ස්තුතියි.... 🙏🙏🙏🙏💙💙💙💙👍👍👍👍❤❤❤❤👌👌👌👌

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 2 ปีที่แล้ว +3

      ඊට කලින් කියපුවා ඔයාට තේරුන්නෑ නේද 🤣💔

    • @greenlazer2607
      @greenlazer2607 2 ปีที่แล้ว +12

      @@user-jt6ej7vh2p විද්‍යාඥයෝ කියනේවා කලින් කලට වෙනස් වෙනවා. ඒත් බුදුරජාණන් වහන්සේලා යමක් පවසන්නේ ආයේ කාටවත් එහි කිසියම්ම දොසක් පවසන්ට,පෙන්වාදෙන්ට බැරිවිදිහට පවතින ස්වභාවයෙන්මයි. 💎 ඒ නිවැරදි තාවය දන්න නිසා බුදුරජාණන් වහන්සේලා දේශනා කරනේවා ඇහැද්දී දකිද්දී, කියවද්දී අප්‍රමාණ සතුටක් ඇතිවෙනවා. අනෙක් ඒවා නොතේරුනා නෙවෙයි.... 👍

    • @Pettah_Memes
      @Pettah_Memes ปีที่แล้ว

      ගංජා ගහනවා වැඩි වගේ

    • @greenlazer2607
      @greenlazer2607 ปีที่แล้ว +3

      @@Pettah_Memes ගංජා කියනේවා ගහනවා තියා උපන්නත් හරි තාම මේ ඇස්දෙකෙන් දැකලාවත් නැති මම.
      අඩුගානේ උපන්නත් හරි කොකාකෝලා බිංදුවක්වත් බීලා නැති මම මාගැන හොඳින්ම දනිමි.
      තමන්ගේ පෙරේත ගති හරහා අනුන් දෙස නොබලා ඔහේගේම වැරදි දකින්න මහන්සි ගත්තානම් තමා හරි...... 🤔
      මොකද මගේ යහපත් ගතිපැවතුම් 👍👌 🙏ඔයාලට 😠 ඇලජික් නිසා......

    • @Pettah_Memes
      @Pettah_Memes ปีที่แล้ว

      @@greenlazer2607 ස්තුති... අංගුලිමාල වෙලා හිටියේ ඔබ වහන්සේ මගේ ඇස් පැහේදුව ස්තූතී... සාදු සාදු සාදු

  • @MrFIXX-gc8ie
    @MrFIXX-gc8ie 2 ปีที่แล้ว +30

    ඒකනම් ඇත්ත.., මං කලින් වැඩ කල ආයතනයෙන් ලැබුන පුහුණු කදවුරුකට රුසියාවට යන්න ලැබුනා.. ඒකදි අපි පුහුණුව ඉවර කරලා ඉතුරු දවස් ටිකදී උත්තරා එළි (northern lights) බලන්න රුසියාවෙ උතුරු ප්‍රදේශයකයට ගියා... ඒ ගිහින් එනකොට අපිට අධිවේගී දුම්රියේ විතරක් පැය 19 කට වඩා එන්න උනා මොස්කව් වලට එන්න.. අන්න එදා තමා මට තේරුනේ ලෝකය කොච්චර විශාලද කියලා..

  • @chandimasilva7485
    @chandimasilva7485 2 ปีที่แล้ว +21

    ඔයාගේ video එක දානකන් බලන් හිටියේ... බොහොම ස්තුතියි... ඔයාගේ කටහඩට හරිම ආසයි.. බුදුන්වහන්සේගේ විශ්වය ගැන පැහැදිලි කිරීමත් ගැන video එකක් කරනකො... 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 ปีที่แล้ว +10

    එකයි බුද්ධ වචනය අකාලිකයි කියන්නේ .එය එක් කාලයකට පමනක් ලගුවන දහමක් නොවනනිසා.

  • @virajith724
    @virajith724 2 ปีที่แล้ว +9

    පියවි ඇහැට හැම අමාවක දවසකම මෙහෙම පේනවා. මොකද නවසීලන්තයේ ඈත දුර ගමක හිටපු නිසාත් බලන බලන අත පට්ට කලුවර නිසාත් රෑට අහස පට්ට ලස්සනයි. ශීර පථය මාරම ලස්සනයි. පියවි ඇහැට මන්දාකිනි 2ක් පේනවා.

  • @Pawan_Radeeshana
    @Pawan_Radeeshana 2 ปีที่แล้ว +48

    මෙතනිනුත් එහාට හිතන්න බලන්න ආසයි ඒත් ඒවා අපිට කවදාවත් දැනගෙන ඉවර කරන්න බැරි වෙයි නේද 😥

    • @diretdisco
      @diretdisco 2 ปีที่แล้ว +1

      Star gate Universe එකෙ මේ වගෙ කතාවක් යන්නෙ...

    • @rashmikagimhan8064
      @rashmikagimhan8064 2 ปีที่แล้ว +1

      ඇත්තටම 👀

    • @sandunnadeeakash5411
      @sandunnadeeakash5411 2 ปีที่แล้ว +2

      Astrophysics chanal eka balanna eke me gena godak dewal thiyenawa 👍

  • @user-xw1ln9qq2t
    @user-xw1ln9qq2t 2 ปีที่แล้ว +95

    "බුදුරජාණන් වහන්සේට සමකල හැක්කක්,සමකල හැක්කෙක් මේ විශ්වයේ නොමැත" ඒකයි මම දකින්නේ ❤️‍🔥

    • @greenlazer2607
      @greenlazer2607 2 ปีที่แล้ว +23

      දැන් ඉන්න බොහෝ අයට ඒක තේරෙන්නෑ.... ඔබේ අදහසට මා ගරුකරමි.... 💎🙏🙏🙏☸️👍

    • @lankashama124
      @lankashama124 2 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන් ම ❤️🙏

    • @Dilshan1989
      @Dilshan1989 ปีที่แล้ว +2

      දූවිල්ලෙන් සෑදී දූවිල්ලටම හැරීයන මනුෂ්‍යයා එච්චර උතුම් වෙන්නේ කොහොමද ..

    • @pasindujayathilaka2845
      @pasindujayathilaka2845 ปีที่แล้ว

      Dan oka methana kiyanne ai ?

    • @dkdila1447
      @dkdila1447 ปีที่แล้ว +1

      @@Dilshan1989 එකත් මාර තර්කයක් සහෝදරයා ✌️

  • @milindaparakrama7375
    @milindaparakrama7375 2 ปีที่แล้ว +11

    ගොඩක් වටින වීඩියෝ එකක් 🥰❤️.බුදුරජාණන් වහන්සේ විශ්වය ගැන කියලා තියෙන දේවල් ගැනත් වීඩියෝ එකක් කරන්න.🙏

  • @ashenchaminda9256
    @ashenchaminda9256 2 ปีที่แล้ว +10

    පුදුම දැනුම ක් ලබාගත්තා ... ස්තූතියි ඔබතුමාට 🙏😊❤️ බුදුන්වහන්සේ ගේ විශ්වය ගැන ලෝක ගැන වදාල සදහම් කරුණු දේශනා මොනතරම් සත්‍ය ද... 🙏🙏🙏🙏

    • @Pettah_Memes
      @Pettah_Memes ปีที่แล้ว

      කෝ පෙන්නපන්? ගංජා ගහනවා වැඩි වගේ

    • @Devil678-j9j
      @Devil678-j9j หลายเดือนก่อน +1

      ​@@Pettah_Memes ගන්ජ ගහල මිනි මරන්නෙ තොපිනෙ සරනාගත හම්බ්‍යො 😂 බඩු 72 ගැහුවද 😂

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 2 ปีที่แล้ว +11

    වශීකරවන කට හඬක් ...❤️❤️❤️❤️❤️.මේවාගේ වීඩියෝ හැමදාම ගේන්නකෝ.😊

  • @ruwanruwan8599
    @ruwanruwan8599 2 ปีที่แล้ว +3

    බුදු දහම ගැන වීඩියෝවක් හදන්නකෝ

  • @kavinikavindi5209
    @kavinikavindi5209 2 ปีที่แล้ว +22

    88-89 කාලෙ වුන දේශපාලන අරගලය ගැන සවිස්තරව සටහනක් තබන්න. 1990ට පසු පරපුර ඒ ගැන දැනුවත් විය යුතුමයි. 🙏🙏🙏

    • @Pettah_Memes
      @Pettah_Memes ปีที่แล้ว

      නොදුටු ලෝකය වීඩියෝ එකක් කරා එයාලගේ චැනල් එකේ ඇති එක බ්‍රෝ

  • @malikhashane5612
    @malikhashane5612 2 ปีที่แล้ว +5

    කැමතිම කටහඬයි කැමතිම background music එකයි. ❤️❤️❤️

  • @janiduseminamarvellover5505
    @janiduseminamarvellover5505 2 ปีที่แล้ว +6

    Tnx අයියෙ ගොඩක් දේවල් ඉගෙනගත්තා 🙏

  • @nishantha1422
    @nishantha1422 2 ปีที่แล้ว +9

    ඕවා කලින් බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා .

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 2 ปีที่แล้ว

      Ha 🤣

    • @nipunsanjaya3673
      @nipunsanjaya3673 2 ปีที่แล้ว +2

      මොකො උබහිනාවෙන්නේ දත්නැතිව දෙවියන්ට යාත්නාකරන්න ආසද 😂😂🤣🤣🤣😂යකො ඇත්ත දේට ගරුකරපන් බොරුව හෙලා දැකපන් උබලයි ආගමේ ඇත්ත දෙයක් තිබුනොත් අපිත් ගරුකරනො ඊර්ෂ්‍යාව අපේනෑ මචන් 👌👌🙏

  • @sl-sindu-chutta-official
    @sl-sindu-chutta-official 2 ปีที่แล้ว +3

    THAWATH HODIN KARANNA WISHMA LOKAYA
    , GOOD LUCK

  • @nithya6416
    @nithya6416 2 ปีที่แล้ว +9

    අදත් සුපිරි 👍❤❤❤
    මහා බ්‍රිතාන්‍ය ගැනත් video එකක් කරන්නකෝ😊😊😊

  • @Madhushani507
    @Madhushani507 2 ปีที่แล้ว +6

    අද video එකත් නියමයි අයියේ. අපි මේ වගේ වටිනා තොරතුරු දැනගන්නේ විශ්ම ලෝකය නිසා තමයි. අපි හැමදාමත් අපේ ආදරණීය විශ්ම ලෝකය එක්ක එකතු වෙලා ඉන්නවා.

  • @everything9646
    @everything9646 2 ปีที่แล้ว +3

    නයිස් බං මට. ලගදි චැනල් එක හම්බුනෙ ඒත් ගොඩක් වීඩියෝ බැලුව ඔයාගෙ❤️

  • @statusking1950
    @statusking1950 2 ปีที่แล้ว +24

    ජූලි 13 ගෝටාබය අස්වෙන වාලු❤️😘මේ දවස එනකම් බලන්න හිටපු කට්ටිය කෝ.ජූලි 13 අපේ මව් බිම රාජපක්ෂ පවුලෙන් නිදහස් වෙනවා🥳සුපිරි video එකක් විෂ්මය අයියා.❤️

    • @deric8210
      @deric8210 2 ปีที่แล้ว +5

      ඒ ගැන සතුටුයි. ඒත් කුතුහලයක් තියෙනවා. ඉදිරිය කොහොම වෙයිද දන්නේ නෑ. Because. This is Sri Lanka. People forget everything in a week.😂😂

    • @kumarawillorage7004
      @kumarawillorage7004 2 ปีที่แล้ว +2

      @@deric8210 comment of the year ;-)

    • @lankashama124
      @lankashama124 2 ปีที่แล้ว +1

      @@deric8210 ඇත්ත අපේ උන්ට මතක තියෙන්නේ සතියක් පමන අඩු කාලයක් 😂😂😂

  • @deric8210
    @deric8210 2 ปีที่แล้ว +4

    අද වීඩියෝ එක නියමයි අයියේ. මෙ වගේ ඒවා තව ගෙන්න

  • @shadushanrohith8183
    @shadushanrohith8183 2 ปีที่แล้ว +4

    Ranil wickramasinghe gana documentary ekk one 💫

  • @riyon3174
    @riyon3174 2 ปีที่แล้ว +9

    Want a video about the UK 🇬🇧❤

  • @astronauts434
    @astronauts434 2 ปีที่แล้ว +4

    අදත් නියම vedio එකක් , ආදරෙයි විශ්ම ලෝකය ❤❤

  • @nandaniabeywickrame3498
    @nandaniabeywickrame3498 2 ปีที่แล้ว +6

    නියම topic එක අයියේ 👌 සුපිරියි ❤️ පට්ට ඈහ්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ වහා ඇබ්බැහි වෙන සුලුයී😁 wishma Lokaya 🙈🙈🙈🤭🤭🤭🤭🤭🤭 aadarei ❤️❤️❤️
    අයියේ ජර්මනියේ බර්ලින් තාප්පය ගැන වීඩියෝ එකක් ඕමී🤭😁
    ඉල්ලලා ඉල්ලාලා මහන්සියී 😑😑😑😑😑😑😑

  • @Thedarklord05
    @Thedarklord05 2 ปีที่แล้ว +1

    මෙලෝ මගුලක් තේරුන්නැතත් අහන්න ආසයි මෙව්වා..🤕❤️

  • @gunasena7835
    @gunasena7835 2 ปีที่แล้ว +1

    නියම විඩීයෝ එකක්. ගොඩක් දෙවල් දැනගත්තා.

  • @dimuthumanjula6864
    @dimuthumanjula6864 2 ปีที่แล้ว +1

    බුදුන් ගේ දේශනා .....ලොකේම සත්‍ය දේශනයයි...

  • @AshaDissanayaka-g8g
    @AshaDissanayaka-g8g หลายเดือนก่อน

    ස්තූතියි විශ්ම ලෝකය ❤️👌 ආදරෙයි හැමදාම

  • @shanrescpectshort133
    @shanrescpectshort133 2 ปีที่แล้ว +8

    හේ හේ කැමතීම මාතෘකාවක් පට්ට විඩියෝ එක දකුණු කොරීයාව ගැන විඩියෝ එකක් ඔනී අයියේ😇❤️

  • @osadhayasith8581
    @osadhayasith8581 2 ปีที่แล้ว +4

    අරගලය ගැන සම්පුර්ණ විස්තරයක් තියෙන video එකක් කරන්නකෝ please

  • @dananjayaathapaththu5315
    @dananjayaathapaththu5315 2 ปีที่แล้ว +2

    මේ වගේ වීඩියෝ වලට මන් ගොඩක් ආසයි.. නියමයි අයියේ අදත් වීඩියෝ එක❤️😊💥🙂💪

  • @eishithapasinducreations
    @eishithapasinducreations 2 ปีที่แล้ว +2

    A usefull information.... thankful for this video

  • @MOONMUSICsongs
    @MOONMUSICsongs 2 ปีที่แล้ว +5

    හැමදාම වගේ සුපිරිම concept එකක් 💥❤❤🤗

  • @gayanpabasara2974
    @gayanpabasara2974 2 ปีที่แล้ว +5

    මේ වීඩියෝ එක බලද්දි හිතෙන්නෙ අපි තනිවෙලා කියල . ඒත් තාමත් මිනිස්සු බල ලෝබයෙන් තනතුරු දීල යන්නෑනේ

  • @janicafe8760
    @janicafe8760 2 ปีที่แล้ว +6

    මේ comment එක type කරන මොහොතේ පවා අපේ සූර්යයා අධික වේගයකින් ක්ෂීරපථය වටා ගමන් කරනවා, තව අවුරුදු බිලියන 7කට පස්සේ අප අයත් ක්ෂීරපථය , අපේ ක්ෂීරපථයට වඩාත් ආසන්නයෙන් පිහිටි ඇන්ඩ්‍රොමිඩා නම් චක්‍රාවාටය සමඟ ගැටීමට ලක් වෙනවා, සාමාන්‍යයෙන් සඳ එළිය නොමැති පැහැදිලි රාත්‍රී අහසක නැගෙනහිර දෙසින් පියවි ඇසට මේ ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටය දැකබලා ගන්න පුලුවන්.

  • @v-techlk
    @v-techlk 2 ปีที่แล้ว +3

    අදත් මරු👍😚💖

  • @Lokavidu7840
    @Lokavidu7840 2 ปีที่แล้ว +3

    සියලු දෙනාට නිදුක් නීරොගි වාසනාවන්ත දිවියක් ප්‍රාර්තනා කරනවා.තෙරුවන්සරණයි.🙏🇱🇰
    (හෙද තක්සලාව හදවත් දහසක් අබියස...ඔබගේ වටිනා සහයෝගයක් ලබා දෙන ලෙස පුංචි ඉල්ලීමක් කරමි.)

  • @siranjanekanayaka5456
    @siranjanekanayaka5456 2 ปีที่แล้ว +3

    මමද ඉස්සල්ලාම බැලුවේ 😃😃

  • @ashi1769
    @ashi1769 2 ปีที่แล้ว +4

    වැදගත් video එකක් 😍🤗

  • @ThanksThanks-vl9sg
    @ThanksThanks-vl9sg 7 หลายเดือนก่อน +1

    මෙ සියලු දේවල් පිලිබද බුදුරජාණන් වහන්සේ දේශනා කලා....එ වගේම අතබුලක් සේ මෙදෙවල් පිලිබද dana sitia.🙏

  • @isuru8797
    @isuru8797 2 ปีที่แล้ว +3

    මරු .🌷🌷❤️‍🔥

  • @isukamandinu4847
    @isukamandinu4847 2 ปีที่แล้ว +6

    ලංකාවේ මේ අරගලය ගැන වීඩියෝ එකක් ඕනේ

  • @riyon3174
    @riyon3174 2 ปีที่แล้ว +3

    Very informative video 👍

  • @D49YT
    @D49YT 2 ปีที่แล้ว +2

    මරු ❤️❤️👍👍👍

  • @binarasathsanda__28
    @binarasathsanda__28 2 ปีที่แล้ว +1

    Wishma lokaya th giya neda aragaleta ♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️

  • @EnigmaTuneStudio
    @EnigmaTuneStudio 2 ปีที่แล้ว +2

    මරු අයියේ

  • @lokayagaweshaka5485
    @lokayagaweshaka5485 2 ปีที่แล้ว +3

    නියමයි 👍👍👍

  • @dimithuasanka7008
    @dimithuasanka7008 2 ปีที่แล้ว +3

    බුදු හාමුදුරුවෝ ඉස්සර කියලා තියෙනවා අයියා

  • @yasithamalinga2198
    @yasithamalinga2198 2 ปีที่แล้ว +1

    මේ වගේ topics වැඩි වශයෙන් ගෙන්නකෝ ❤❤

  • @nisalkivihansa6263
    @nisalkivihansa6263 2 ปีที่แล้ว +1

    Onna dapu gamanma baluwa,video eka niyamai👍

  • @rtplex
    @rtplex 2 ปีที่แล้ว

    මෙන්න ඔිනී ඒවා..ස්තූතියි ඔයාට

  • @sumudunisansala7028
    @sumudunisansala7028 2 ปีที่แล้ว +1

    Damma gaman baluwa

  • @Thehurricanevid
    @Thehurricanevid 2 ปีที่แล้ว +3

    First ❤️❤️

  • @Dimuwa_Gaming_YT
    @Dimuwa_Gaming_YT 2 ปีที่แล้ว +1

    මේ මාතෟකාවෙන් විඩියෝ අරං ⁣එන්න ගොඩක්

  • @parabanda261
    @parabanda261 2 ปีที่แล้ว +3

    Vatina vedio ekk .scott adkins ganath vedio ekk krnna ❤️😊👌👍❤️🤘🥰🥰

  • @SecretsofAstronomy
    @SecretsofAstronomy 2 ปีที่แล้ว +1

    Thank you for the video.❤🌹❤
    තවත් මේ වගේ වීඩියෝවක් දාන්න.❤🌹❤

  • @MOONMUSICsongs
    @MOONMUSICsongs 2 ปีที่แล้ว +3

    Adath supiriyak💥❤❤

  • @user-ri6dh5hx4c
    @user-ri6dh5hx4c 7 หลายเดือนก่อน

    සුපිරිම ව්ඩියොඑකක් 👍👍👍

  • @mryl233
    @mryl233 2 ปีที่แล้ว +2

    Space එක ගැන වීඩියෝ තව ඕනි

  • @HithataMuis
    @HithataMuis 2 ปีที่แล้ว +1

    Maru අයියේ

  • @Anonymous-wq9us
    @Anonymous-wq9us 2 ปีที่แล้ว +1

    ape
    Bududahamata anuwa තල 32කෝටි ලක්‍ශයක් දූරට මේ විශ්වයේ බුදුන්ගේ ආඣාව පවතී

  • @Bully_Maguire..
    @Bully_Maguire.. 2 ปีที่แล้ว +3

    🔥🔥

  • @chathurangasandaruwan377
    @chathurangasandaruwan377 2 ปีที่แล้ว +1

    නියුට්‍රොන තරැ ගැන විඩියො එකක් දෙන්න පුළුවන් ද😊❤

  • @tavalwithsee8510
    @tavalwithsee8510 2 ปีที่แล้ว +1

    Spiri aiya

  • @gayaniadikari2959
    @gayaniadikari2959 2 ปีที่แล้ว +2

    Fantastic

  • @chayanethshini1542
    @chayanethshini1542 2 ปีที่แล้ว +1

    Good video 💓💓💓💓💓💓💓💓🖤

  • @mihindurathnayake1791
    @mihindurathnayake1791 2 ปีที่แล้ว +1

    අදත් සුපිරි ✌ මම හොයපු video එක 😘🤘

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 2 ปีที่แล้ว +3

    😍

  • @vicevideo5895
    @vicevideo5895 2 ปีที่แล้ว +3

    Gotabaya gena karunu 10k kiyannako ayye

  • @Motivation_Matters849
    @Motivation_Matters849 2 ปีที่แล้ว +3

    🤩🤩🤩

  • @chithiradinan7357
    @chithiradinan7357 2 ปีที่แล้ว +1

    කාම්බෝජය ගැන වීඩියෝ එකක් දාන්නකෝ.

  • @SanjeewaMadushan
    @SanjeewaMadushan ปีที่แล้ว +1

    බෞද්ධ දර්ශනය 🙏🙏

  • @user-qz4ue8dd5r
    @user-qz4ue8dd5r 2 ปีที่แล้ว +1

    Ane aiye ලස්සනයි

  • @xaviorboy5956
    @xaviorboy5956 2 ปีที่แล้ว +1

    සුපිරි තමා හැමදාම 💗

  • @asharasavinde8372
    @asharasavinde8372 2 ปีที่แล้ว

    Me wage video balanda ape harema wasanawantha. Godak pin wishma lokaya.👍👍👍🎉🎉🎉

  • @samanthikasamarasinghe2910
    @samanthikasamarasinghe2910 2 ปีที่แล้ว +1

    වැදගත් video එකක් .😇
    අනේ ඊළඟට BTS තියපු ලෝක වාර්තා ගැන video එකක් ඕන .💜

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +3

    🔥♥️

  • @lahiruashen6326
    @lahiruashen6326 2 ปีที่แล้ว

    අදුරැ පදාර්ථ ගැන විඩියොවක් ඉදිරිපත් කරමුද.

  • @imeshbro4895
    @imeshbro4895 2 ปีที่แล้ว +1

    Super 👌

  • @komarikk1394
    @komarikk1394 2 ปีที่แล้ว +1

    වැදෙගන් විඩිඔවා නමරවන් 👍👍

  • @pooj.._ima
    @pooj.._ima 2 ปีที่แล้ว +2

    Kata hada wenas welane bro

  • @gsfajjscsbsc4199
    @gsfajjscsbsc4199 2 ปีที่แล้ว +3

    Hi

  • @udayaranthilaka9276
    @udayaranthilaka9276 2 ปีที่แล้ว +3

    i m second

  • @Ravindu401
    @Ravindu401 2 ปีที่แล้ว +2

    Nice

  • @kavishkau
    @kavishkau 2 ปีที่แล้ว +1

    Niyamai ayye

  • @rainbowcomputers212
    @rainbowcomputers212 2 ปีที่แล้ว

    Great explanation. Thank you.

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya 2 ปีที่แล้ว +1

    අම්බෝ 🤤 🤤

  • @roshanranasinghe5072
    @roshanranasinghe5072 2 ปีที่แล้ว

    Wishma lokaya aiyyandi api dinuwa,,,jayawevaa..

  • @dreamingabout3027
    @dreamingabout3027 2 ปีที่แล้ว

    අද video එක නම් සුපිරි නියමයි thank you ❤
    12 වෙනිදාට James webb ගැනත් විස්තර දාන්න ❤

  • @nwmedit25
    @nwmedit25 2 ปีที่แล้ว +1

    💖

  • @Chinthaka08
    @Chinthaka08 2 ปีที่แล้ว +5

    මේක තාරකා විද්‍යාව ඉගෙන ගන්න අයට හොදයි

    • @dinushikasewwandi471
      @dinushikasewwandi471 2 ปีที่แล้ว +1

      කැම්පස් වල තාරකා විද්‍යාව කියන සබ්ජෙක්ට් එක කරන්න A/L වල ට Art ද කරන්න ඕන

    • @Chinthaka08
      @Chinthaka08 2 ปีที่แล้ว

      @@dinushikasewwandi471 දන්නෙ නෑ මම තාම 11 වසරෙ

    • @gihanchathuranga4479
      @gihanchathuranga4479 2 ปีที่แล้ว

      @@dinushikasewwandi471 ඔයාට nasa එකට යන්න ඕන නම් a/l maths කරන්න ඕන

    • @Air4Flyers
      @Air4Flyers 2 ปีที่แล้ว

      @@gihanchathuranga4479 maths bio dekama one neh?

    • @deric8210
      @deric8210 2 ปีที่แล้ว

      @@dinushikasewwandi471 arts karala komada ithin ewa igenaganna bahane

  • @minindusenarathna9992
    @minindusenarathna9992 2 ปีที่แล้ว +1

    බහු විශ්ව න්‍යාය ගැන වීඩියෝ එකක් පුලුවන්නන් දෙන්න🤙 (එහෙම එකක් තියෙනවද කියන්ඩත් ලොකුවට දන්නෑ අහල තියෙනවා හැබැයි 🤕 :-)