ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔයා නම් පිස්සුවක් අයියේ ඔයාගේ සිංදුත් එහෙමයී ❤❤
Kochchara ahuvat epa venne nathi lassana song ekak raween kiyanne ethin supiriyak thama 😍😍😍😍😍😍😍😍😍
Excellent putha 👍 May The TRIPPLE GEM blessings be with you always 🙏🏻
Best of best voices
Super❤❤
ලස්සනම ලස්සනයි රවින් සිංදුව ඔයාට ජය වේවා බුදු සරණයි දළදා සමිදු පිහිටයි පරිස්සමින් ඉන්න බායි ♥️
දුවෙක් හදන්න පරිස්සම් කරන්න අම්මා තරම් නොපෙන්නුවත් තාත්තා කෙනෙක් ගොඩක් වෙහෙසෙනවා ...දුවෙක් ලොකු වෙනකොට සමාජයට යනකොට තාත්තා කෙනෙක් ගේ හිතේ තියෙන ඒ තිගැස්ම සිංදුවේ අන්තිමට රවීන් අයියා හරිම විදිහට පෙන්නනවා....පුදුම විදිහට තාත්තා ගැන දැනෙනවා ඒ ගීතයෙන්..තව තවත් හිතට දැනෙන වටිනා ගීත ගායනා කරන්න ලැබේවා අයියට❤
Aww maru neh🙊😎Waiting.....
Super Raween all the best🎉🎉❤❤
Ammoo kiyanna wachana ne raveen aiye ♥️😍 super 👌 hadawathatama denuna❤
Wow. Feeling better ❤❤❤
Best singer Raween ❤❤❤❤❤❤❤❤❤
හරිම අපූරුයි මේ ගැයුම ඒ වගේම හරිම ආදරණීයයි❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ලස්සන සිංදුවක් අයියේ . ඔයාගේ ගායන හැකියාවෙ උපරිම කරපු සිංදුවක් . අනික ඒ අදහසත් හරිම ලස්සනයි ❤
තරුණ ගායකයෙක් මේ වගේ හදවත නිවන ගීත ගයද්දි අමුතුම හැගීමක් ❤❤
ඒ වචන වල තේරුමයි ඒ හඬෙන් දෙන හැඟීම් ටිකයි අම්මෝ ඇඟ හිරිවැටිලා යනවා👌❤ මරු රවීන්.. උඹ තමා නවකයින් අතර අතිදක්ශයා. උඹ ලඟ ඉන්න දක්ශ නලුවටත් ගායකයටත් උඹටත් ජය!❤
තාත්තෙක්ගෙයි දුවෙක්ගෙයි උතුම් බැදීම කටහඩින් වගේම රූප රාමු වලින් හදවතටම දැනුනා ❤Thank you RK! God bless you!
So beautiful!❤
Abbahiwena sulu voice ekak...❤hariyata bawanawak wage... ❤ Raveenge songs kohomath lassana arthawath songs.....❤
Harima lassanai hadawathata danen hagema kadulu walin pita wenawa. ❤❤❤❤Duwekuge e hurathalayata wachana na. Harima sundarai💗💗💗💗💗💗💗💗💗💗
ජනප්‍රිය ආරයේ නොවුනත් ජනප්‍රිය වෙන්න ඕන මේ වගේ ගීත..අති විශිෂ්ඨයි රවීන් ❤
හරිම මිහිරියි, ජය වේවා!!! 🌹💎🌹
Lassanaiii, godak❤❤❤❤❤
Sadakalika vasantaya oba....Nima kala e seeta irtuva....Saba kara gat ekama heenaya,,,,,,,
Ane harima lassanai❤❤❤
Maaaaaara lassanai
Woow පට්ටම ලස්සනයි
තාත්තා ❤ ❤හදවතට දැනුණු සුන්දර නිර්මාණයක් .🙏 thank
Wow waitinggg 🔥
Very beautiful song, RAWEEN Thank you
ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි එ හැගිම් කියලා නිම කරන්න බැහැ
හරිම ලස්සනයි 😊😊💜👌
අනේ 😭😭😭හරිම ලස්සනයි 😍🔥
අනේ හරිම ලස්සනයි ❤❤❤ ..ඔයාගේ හඬටම ගැලපෙන රූප රාමුටික. පපුවේ ගැඹුරුම තැනට කිඳා බහිනව. සෙංකඩගල උතුම් දළදා සමිදු පිහිටයි මැණික ඔයාට. මේ කලා අහසේ නොනිමිව සදාකාලිකවම දිදුළන සුපුන් සඳක් වේවා ..🙏🙏🙏
තාත්තෙක්ට දුවෙක් කියන්නේ ලෝකයක්....දුවෙක්ට තාත්තෙක් කියන්නේ රජෙක්....දුවෙක්ගෙ මුල්ම ආදරවන්තයා වෙන්නේ තාත්තා.... අප්පච්චි දෝනි බැඳීම ගැන ලස්සනට පද ගලපලා තියෙනවා 🔥❤️ඒ වගේම රවීන් අයියගෙ ලයාන්විත සොඳුරු කටහඬ සින්දුවේ අර්ථයට උපරිම සාධාරණයක් කරලා තියෙනවා 🔥❤️❤️ රෑප රචනාවත් ඒ වගේම ලස්සනයි 🥰🥰
Omg ..what a suprise 🤩😍 ane aiyee meek enkm mga bln hitiyee 😍 waiting ...waiting ❤
මෑත කාලයේ බිහිවෙච්චි විශිශ්ඨතම නිර්මාණයක්.🙏අයියගෙ ගායනාව හරිම සියුම්ව හදවත ස්පර්ශ කලා හදවතට සියුම් වේදනාවක්ද එක්කලා..ඒවගේම 3:03 කොටසින් මට මගෙ අතීතෙ එක සිදුවීම් පෙලක් මතක් උනා.😢මමත් මගෙ පාසල් කාලෙ නොතේරුම්කමට තාත්තාගෙ හිත ගොඩක් රිද්දලා තියෙනවා.එයාට ලොකූ වේදනාවක් දැනෙන්න ඇති.ඒවා ඉතින් තේරුනේ කාලයක් ගිහාමයි...තාත්තගෙ සෙනෙහස මහමෙරක් ❤️☺️ස්තූතියි මේ නිර්මාණයට දායක වෙච්චි හැමෝටම. 🙏
Or my god what a surprise 😍❤️ Waiting.
දියණියන් සිටින පියවරුන්ගේ සිහිනය....❤ අපූරු පදරචනය ජයසංඛ මිත්‍රයා. ඒ වගේම රවීන්ගේ හඩටම මුසු වුණු සංගීතය ගීතයට අපූරු ආදරණීය බවක් එකතු කරනවා. ජය❤
Best song💝
Mage appachith wagemai aiye. Oyath appachi kenek unama me sinduwa hugakma hithata wadi... ❤
Wow this ❤️ waiting RK 💖🔥
Paripurna geethayak...... adaraniya bandeemak.....❤❤❤❤❤
දුවෙක් කියන්නෙ තාත්තා කෙනෙකුට මුලු ලෝකයක්. ඔයාගෙ භාවනාවක් වගේ ගායනයට එකතු වුනු දයාබර රූප රාමු පෙළ අතීතයට ගෙන ගියා ක්ෂණයකින්. හරිම ලස්සනයි හරිම ආදරණීයයි, හදවත ස්පර්ශ කරන ගායනයක්. ජයම වේවා රවීන්.❤❤❤❤
තාත්තා දුවෙකුට තියෙන බැදීමත්, දුව තාත්තාට තියෙන බැදීමත් වචන වලින් කියාගන්න බැරිතරම් බැම්මක් ❤ඒ සුන්දර බැදීමේ වචන තවත් සුමියුරු ගීතයකින් අහන්න සැලැස්වූ රවීන් අයියටත් ,ගීතය නිර්මාණ කණ්ඩායමටත් බොහෝම ස්තුතියි ❤සදාකාලික වසන්තය නුඹ.............❤
ලස්සනයි රවීන් පුතේ... ඒ රූපරාමු අපිටත් අපේ අතීතය සිහිපත් කලා.....💜️💜️💜️👍😊 ඔයාගෙ ගායන කුසලතාවය නම් 👍👍👍
ආදරනීය තාත්තා සහ දියනියකගේ අපූරු බැඳීමක් ගැන කියන ලස්සනම ලස්සන ගීතයක් . ඔබේ හඬත් හරිම ලස්සනයි රවීන්.
අනේ ඒක හරිම ලස්සනයි අයියේ🙊❤ඔයාගෙ කටහඩ ඉතින් කෝමත් ඇබ්බැහියක්නේ..ඒකටම හරියන ලස්සන රූපරාමු ටිකක්🙉සුපිරි වැඩක්❤🔥
රවීන් කණිෂ්ක හරිම ලස්සනයි හැඟුම්බර ආදරණීය ගායනය
Me athdekima daraganna harima amarui putha ❤❤❤❤godak lassanai hems deyakma❤❤❤❤
වචන නෑ...ඒතරම්ම ලස්සනයි ඒ හඩ වගේම ඒ තාත්තගෙ චරිතෙ ජීවමාන කලා....හදවතින්ම සුබ පතනවා දිනෙන් දින ජය..
Waited for so long to hear this on your channel...
හරිම ලස්සනයි පුතා. ඒ දරු සෙනෙහස අපූරුවට ගැලපුනා ඔබේ ගායනය සමගම
Aluth geethaya harima lassanai Putha thaththa kenekugei duweku gei aadare harima lassanata pena harima aadaraneeya geethayak oyage voice eka e wachana walata harima lassana hangeemak deela thiyenawa ahanna ahanna aasai good luck Putha Theruwan Saranai ❤❤
මේ ගීතය මේ රූපරාමු එක්ක බලද්දී ,අහද්දි ගොඩක් දැනෙනවා 😍😍
*පට්ටම ලස්සනයි අයියෙ💗🙂 බුදු සරනයි පරිස්සමෙන් ඉන්න🙂💗 අයියෙ*
Harima lassnai raveen oyge voice eka, sinduwa, acting attama lassanai. Thank you
Ekanam maru, hondatama kale oya. Grade
අනේ🥺🥺 ඒක හරි ම ලස්සනයි❤❤ ගීතය කීප සැරයක් අහලා තිබුණාට රූප රාමු එක්ක වෙන ම රහක්...හරි ම සෞම්‍ය හැඟීමක් දැනෙනවා... අන්තිම ටික... 🥺🥺 හරි ම ආදරණීයයි...
ඒ හඬ ❤️හදවතට කතාකරන්න පුළුවන් හඬක් තියෙන්නේ රවීන් ඔයාට ..මේ හැකියාවෙන් තව ප්‍රයෝජන ගමු..
ලස්සනම ලස්සනයි අයියේ....
දුවෙක් කියන්නේම ලෝකයක්😍ඒ හැඟීම පුදුමාකාර විදියට හිතට දැනෙනවා ඒ මිහිරි ආත්මීය කටහඬත් එක්ක මල්ලි❤️මගේ දුවත් සදාකාලික වසන්තයක් ,මගේ ජීවිතේ රුදු සීත සෘතුව නිමා කරපු......මේ ගීතය මගේ දුවට කිව්වා වගේ ❤ඔයාගේ කටහඬ භාවනාවක් රවීන් මල්ලි ,බුදුසරණයි 🙏
ෂා...මාරම ලස්සන යි ඒ වගෙම හරිම ලස්සන වචන ටිකක් .සෙනෙහසේ උත්තරීත තැන පවුල හා තාත්තගේ ආදරේ.කියන්න වචන නෑ
රවීන් කණිෂ්ක කියන තරුණ ගායකයා සුනිල් එදිරිසිංහයන්, වික්ටර් රත්නායකයන්ගෙ වර්තමාන පරපුරේ නියෝජනය වගේ හරියට... සුභාවිත ගීතයම අනන්‍යතාවය කරගෙන හිමින් යන මේ ගමන නම් හරිම අපූරුයි. මේකෙ රූපරචනයෙන් රවීන් තුල ඉන්න රංගන ශිල්පියාටත් විරාමයක් නෑ. හරිම අපූරු හඬ රුව සංකලනයක් ❤️.
Leyanna Vacana Naha.Raween KoluvoE...Layanvetha Mehere HadaEveta Dedene Nate Ranganaya..Seyalla Athe Veshstai.Subapatum Obata Taruvan Saranai..
ගායනයට නොදෙවෙනි රංගනයක් ❤️🔥 රංගනයට නොදෙවෙනි ගායනයක් ❤️🔥 කියන්න වචන නෑ එකෙන්ම සුපිරියක් 💖❤️🔥
Wooow aiyah🙉💕
හැමදේම ලස්සනට ගැලපිලා ❤
හැමදාමත් වගේ හරිම ලස්සන මම ආසම ලයාන්විත හඬින් ගැයූ අපූරු ගීයක්..රංගනයත් ඒ වගේම ලස්සනයි..රවීන් අයියේ..💜💜👌👌👌
අනේ 😭❤ කාලෙකින් දැකපු අති විශිෂ්ඨ නිර්මාණයක්..මේ ලේ බැදීම් ගැන වචන වලින් කියලා නිම කරන්න බෑ වගේ මේ ගීතය ගැන දැනෙන හැගීම ගැන කියලා නිම කරන්න බෑ..බුදුසුරණයි අයියේ..ජයෙන් ජයම වෙන්න ඕන ❤
Beautiful voice ❤
Marama lassanai😊
හැමදාමත් වගේ රවීන්ගේ voice එක අහන්න අහන්න ආසයි. ලස්සන සින්දුවක්. Video එකත් ලස්සනයි👌😍❤
දෝනිගෙයි තාත්තගෙයි සදාතනික වූ ප්‍රේමය❤රවීන්ගේ ලයාන්විත මධුර මනෝහර හඬත් එක්ක ගැලපුනු හැගීම්බර visual එකක්
අති දක්ශ හදවත් රෝග වෙදැදුරෙක් හදවතේ සියුම් නාළ සීරුවෙන් ස්පර්ශ කරමින් සාර්ථක සැත්කමක නිරත වුනා අපූරුවට❤ පුදුම තරම් ලස්සන සිංදුවක්😊❤ සුබ පැතුම් 😘හැමදාමත් මිනිස්සුන්ගෙ දැවෙන හදවත් ඔය හඩින් සුවපත් කරන්න 🤍
ඔයාගෙ කතාවනම් ඇත්තම ඇත්තයි ..ඒ තරම් දැනුනා මේ ගීතය🥹❤️
Wow, what a beautiful creation! ! Raween, your singing and acting both fantastic. Pleasure to watch and listen again and again. Wish one day you will be blessed with such joy and happiness.❤❤❤❤
අනේ දෙයියනේ ඒක..හරිම ලස්සනයි......හරිම ලස්සනයි රවීන් අයියේ🥺❤
ඒක මරු අයියේ❤
Feel emotionally❤
හරිම ලස්සන පද පෙලක්...ඒකට පන දුන්න ලස්සන ගායනයක්...ලස්සන, සුන්දර ගීතයක්.❤
මට දුවෙක් නැහැ .පුතාල විතරයි ඉන්නෙ. ඒත් මගෙ එකම මිණිබිරිය අදාල කරගෙන පුතාගෙ මේ ගීතයරස විඳිනව හරිමලස්සන ගීතයක්නිතරම අහන්න හිතෙන❤❤❤❤❤.
ඒ කටහඩයි හැගීම් වීඩියෝ එක🥺❤️චූටිපැටියයි අම්මයි තාත්තයි scene එක ලස්සනයි 😭❤
නියමයි නියමයි බුදු සරණයි මල්ලී
Godak hithata danena lassana sinduwak ❤️❤️🌹
හිත නිවන කට හඩක් ඔයාට තීන්නේ අයියේ 🥰🥺විශුවල් එකත් හරිම ලස්සනයි ❤️
මල්ලී ඒ පද සංගීතය ඔයාගෙ ගායනය හරිම සංවේදී මිහිරක්❤️❤️
තාත්තේකුගෙයි දුවෙකුගෙයි ආදරනීය බැඳීම පෙන්වන හදවතටම වදින ගීතයක්..🥺🥺❤️
Melting Voice Raveen Aiyye ❤❤❤ Lovely Song with Heart Touching Visuals ❤❤❤❤❤❤
සුපිරියි කියන්න වචන නෑ ඒ තරමට ලස්සනයි ❤
තාත්තා කියන්නේ දුවෙක්ට මුලු ලෝකයක්..... ඒ බැදීම වචන වලින් විස්තර කරන්න බෑ....❤❤❤ තාත්තගෙ චරිතය ලස්සනට හිතට දැනෙන විදිහට රවීන් අයියා ජීවමාන් කරලා තියෙනවා 👍👍👍 සුභ පැතුම් රවීන් අයියේ ඔයාට...😍😍😍
හදවතට දැනෙන්න හරිම රහට ගයනවා....❤❤
Wonderful song! ❤️
Wow wonderful kiyanna wachana madi Raween Aiya e tharam marama lassanai sinduwa well done බුදු සරනයි ❤ love you ❤️❤️❤
Wow, what a beautiful combination 🥰
Harima Lassanai❤❤❤❤❤
You always super start in my heart රවීන් කණිෂ්ක ❤❤❤❤❤❤කියන්න වචන නෑ මාරම ලස්සනයි .
සෑහෙන කාලෙකින් සින්දුවක් RK ගෙ channel එකෙන්. ඊටත් වඩා සෑහෙන කාලෙකින් music video එකක්. ඉදලා ඉදලා දුන්න ගින්දර වගේ සින්දුවක් 🔥🔥🔥මේක බලන ඕනම කෙනෙක් සංවේදි වෙනවා. ඇස් වලට කදුළු එනවා.....හදවතටම දැනුනා ඒ කටහඩ වගේම දර්ශන ❤🥺
සදාකාලික වසන්තය නුඹ 🔥කියන්න වචන නෑ සුපිරියක් රවීන්. ගායනය, පද රචනය, සංගීතය, රූප රාමු 👌
Saba karagatha ekama sihinaya ……..Nubai ma dutu sihina gonnaka ❤❤❤❤❤❤❤
Nice song 🎉🎉❤❤❤❤
ඔයා නම් පිස්සුවක් අයියේ ඔයාගේ සිංදුත් එහෙමයී ❤❤
Kochchara ahuvat epa venne nathi lassana song ekak raween kiyanne ethin supiriyak thama 😍😍😍😍😍😍😍😍😍
Excellent putha 👍 May The TRIPPLE GEM blessings be with you always 🙏🏻
Best of best voices
Super❤❤
ලස්සනම ලස්සනයි රවින් සිංදුව ඔයාට ජය වේවා බුදු සරණයි දළදා සමිදු පිහිටයි පරිස්සමින් ඉන්න බායි ♥️
දුවෙක් හදන්න පරිස්සම් කරන්න අම්මා තරම් නොපෙන්නුවත් තාත්තා කෙනෙක් ගොඩක් වෙහෙසෙනවා ...දුවෙක් ලොකු වෙනකොට සමාජයට යනකොට තාත්තා කෙනෙක් ගේ හිතේ තියෙන ඒ තිගැස්ම සිංදුවේ අන්තිමට රවීන් අයියා හරිම විදිහට පෙන්නනවා....පුදුම විදිහට තාත්තා ගැන දැනෙනවා ඒ ගීතයෙන්..තව තවත් හිතට දැනෙන වටිනා ගීත ගායනා කරන්න ලැබේවා අයියට❤
Aww maru neh🙊😎
Waiting.....
Super Raween all the best🎉🎉❤❤
Ammoo kiyanna wachana ne raveen aiye ♥️😍 super 👌 hadawathatama denuna❤
Wow. Feeling better ❤❤❤
Best singer Raween
❤❤❤❤❤❤❤❤❤
හරිම අපූරුයි මේ ගැයුම
ඒ වගේම හරිම ආදරණීයයි
❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ලස්සන සිංදුවක් අයියේ . ඔයාගේ ගායන හැකියාවෙ උපරිම කරපු සිංදුවක් . අනික ඒ අදහසත් හරිම ලස්සනයි ❤
තරුණ ගායකයෙක් මේ වගේ හදවත නිවන ගීත ගයද්දි අමුතුම හැගීමක් ❤❤
ඒ වචන වල තේරුමයි ඒ හඬෙන් දෙන හැඟීම් ටිකයි අම්මෝ ඇඟ හිරිවැටිලා යනවා👌❤ මරු රවීන්.. උඹ තමා නවකයින් අතර අතිදක්ශයා. උඹ ලඟ ඉන්න දක්ශ නලුවටත් ගායකයටත් උඹටත් ජය!❤
තාත්තෙක්ගෙයි දුවෙක්ගෙයි උතුම් බැදීම කටහඩින් වගේම රූප රාමු වලින් හදවතටම දැනුනා ❤
Thank you RK! God bless you!
So beautiful!❤
Abbahiwena sulu voice ekak...❤hariyata bawanawak wage... ❤ Raveenge songs kohomath lassana arthawath songs.....❤
Harima lassanai hadawathata danen hagema kadulu walin pita wenawa. ❤❤❤❤
Duwekuge e hurathalayata wachana na. Harima sundarai💗💗💗💗💗💗💗💗💗💗
ජනප්‍රිය ආරයේ නොවුනත් ජනප්‍රිය වෙන්න ඕන මේ වගේ ගීත..අති විශිෂ්ඨයි රවීන් ❤
හරිම මිහිරියි, ජය වේවා!!! 🌹💎🌹
Lassanaiii, godak❤❤❤❤❤
Sadakalika vasantaya oba....
Nima kala e seeta irtuva....
Saba kara gat ekama heenaya,,,,,,,
Ane harima lassanai❤❤❤
Maaaaaara lassanai
Woow පට්ටම ලස්සනයි
තාත්තා ❤ ❤
හදවතට දැනුණු සුන්දර නිර්මාණයක් .
🙏 thank
Wow waitinggg 🔥
Very beautiful song, RAWEEN Thank you
ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි එ හැගිම් කියලා නිම කරන්න බැහැ
හරිම ලස්සනයි 😊😊💜👌
අනේ 😭😭😭
හරිම ලස්සනයි 😍🔥
අනේ හරිම ලස්සනයි ❤❤❤ ..ඔයාගේ හඬටම ගැලපෙන රූප රාමුටික. පපුවේ ගැඹුරුම තැනට කිඳා බහිනව. සෙංකඩගල උතුම් දළදා සමිදු පිහිටයි මැණික ඔයාට. මේ කලා අහසේ නොනිමිව සදාකාලිකවම දිදුළන සුපුන් සඳක් වේවා ..🙏🙏🙏
තාත්තෙක්ට දුවෙක් කියන්නේ ලෝකයක්....දුවෙක්ට තාත්තෙක් කියන්නේ රජෙක්....දුවෙක්ගෙ මුල්ම ආදරවන්තයා වෙන්නේ තාත්තා.... අප්පච්චි දෝනි බැඳීම ගැන ලස්සනට පද ගලපලා තියෙනවා 🔥❤️
ඒ වගේම රවීන් අයියගෙ ලයාන්විත සොඳුරු කටහඬ සින්දුවේ අර්ථයට උපරිම සාධාරණයක් කරලා තියෙනවා 🔥❤️❤️ රෑප රචනාවත් ඒ වගේම ලස්සනයි 🥰🥰
Omg ..what a suprise 🤩😍 ane aiyee meek enkm mga bln hitiyee 😍 waiting ...waiting ❤
මෑත කාලයේ බිහිවෙච්චි විශිශ්ඨතම නිර්මාණයක්.🙏අයියගෙ ගායනාව හරිම සියුම්ව හදවත ස්පර්ශ කලා හදවතට සියුම් වේදනාවක්ද එක්කලා..ඒවගේම 3:03 කොටසින් මට මගෙ අතීතෙ එක සිදුවීම් පෙලක් මතක් උනා.😢මමත් මගෙ පාසල් කාලෙ නොතේරුම්කමට තාත්තාගෙ හිත ගොඩක් රිද්දලා තියෙනවා.එයාට ලොකූ වේදනාවක් දැනෙන්න ඇති.ඒවා ඉතින් තේරුනේ කාලයක් ගිහාමයි...තාත්තගෙ සෙනෙහස මහමෙරක් ❤️☺️ස්තූතියි මේ නිර්මාණයට දායක වෙච්චි හැමෝටම. 🙏
Or my god what a surprise 😍❤️ Waiting.
දියණියන් සිටින පියවරුන්ගේ සිහිනය....❤ අපූරු පදරචනය ජයසංඛ මිත්‍රයා. ඒ වගේම රවීන්ගේ හඩටම මුසු වුණු සංගීතය ගීතයට අපූරු ආදරණීය බවක් එකතු කරනවා. ජය❤
Best song💝
Mage appachith wagemai aiye. Oyath appachi kenek unama me sinduwa hugakma hithata wadi... ❤
Wow this ❤️ waiting RK 💖🔥
Paripurna geethayak...... adaraniya bandeemak.....❤❤❤❤❤
දුවෙක් කියන්නෙ තාත්තා කෙනෙකුට මුලු ලෝකයක්. ඔයාගෙ භාවනාවක් වගේ ගායනයට එකතු වුනු දයාබර රූප රාමු පෙළ අතීතයට ගෙන ගියා ක්ෂණයකින්. හරිම ලස්සනයි හරිම ආදරණීයයි, හදවත ස්පර්ශ කරන ගායනයක්. ජයම වේවා රවීන්.❤❤❤❤
තාත්තා දුවෙකුට තියෙන බැදීමත්, දුව තාත්තාට තියෙන බැදීමත් වචන වලින් කියාගන්න බැරිතරම් බැම්මක් ❤
ඒ සුන්දර බැදීමේ වචන තවත් සුමියුරු ගීතයකින් අහන්න සැලැස්වූ රවීන් අයියටත් ,ගීතය නිර්මාණ කණ්ඩායමටත් බොහෝම ස්තුතියි ❤
සදාකාලික වසන්තය නුඹ.............❤
ලස්සනයි රවීන් පුතේ... ඒ රූපරාමු අපිටත් අපේ අතීතය සිහිපත් කලා.....💜️💜️💜️👍😊 ඔයාගෙ ගායන කුසලතාවය නම් 👍👍👍
ආදරනීය තාත්තා සහ දියනියකගේ අපූරු බැඳීමක් ගැන කියන ලස්සනම ලස්සන ගීතයක් . ඔබේ හඬත් හරිම ලස්සනයි රවීන්.
අනේ ඒක හරිම ලස්සනයි අයියේ🙊❤ඔයාගෙ කටහඩ ඉතින් කෝමත් ඇබ්බැහියක්නේ..ඒකටම හරියන ලස්සන රූපරාමු ටිකක්🙉සුපිරි වැඩක්❤🔥
රවීන් කණිෂ්ක හරිම ලස්සනයි හැඟුම්බර ආදරණීය ගායනය
Me athdekima daraganna harima amarui putha ❤❤❤❤godak lassanai hems deyakma❤❤❤❤
වචන නෑ...ඒතරම්ම ලස්සනයි ඒ හඩ වගේම ඒ තාත්තගෙ චරිතෙ ජීවමාන කලා....හදවතින්ම සුබ පතනවා දිනෙන් දින ජය..
Waited for so long to hear this on your channel...
හරිම ලස්සනයි පුතා. ඒ දරු සෙනෙහස අපූරුවට ගැලපුනා ඔබේ ගායනය සමගම
Aluth geethaya harima lassanai Putha thaththa kenekugei duweku gei aadare harima lassanata pena harima aadaraneeya geethayak oyage voice eka e wachana walata harima lassana hangeemak deela thiyenawa ahanna ahanna aasai good luck Putha Theruwan Saranai ❤❤
මේ ගීතය මේ රූපරාමු එක්ක බලද්දී ,අහද්දි ගොඩක් දැනෙනවා 😍😍
*පට්ටම ලස්සනයි අයියෙ💗🙂 බුදු සරනයි පරිස්සමෙන් ඉන්න🙂💗 අයියෙ*
Harima lassnai raveen oyge voice eka, sinduwa, acting attama lassanai. Thank you
Ekanam maru, hondatama kale oya. Grade
අනේ🥺🥺 ඒක හරි ම ලස්සනයි❤❤ ගීතය කීප සැරයක් අහලා තිබුණාට රූප රාමු එක්ක වෙන ම රහක්...හරි ම සෞම්‍ය හැඟීමක් දැනෙනවා... අන්තිම ටික... 🥺🥺 හරි ම ආදරණීයයි...
ඒ හඬ ❤️
හදවතට කතාකරන්න පුළුවන් හඬක් තියෙන්නේ රවීන් ඔයාට ..මේ හැකියාවෙන් තව ප්‍රයෝජන ගමු..
ලස්සනම ලස්සනයි අයියේ....
දුවෙක් කියන්නේම ලෝකයක්😍ඒ හැඟීම පුදුමාකාර විදියට හිතට දැනෙනවා ඒ මිහිරි ආත්මීය කටහඬත් එක්ක මල්ලි❤️
මගේ දුවත් සදාකාලික වසන්තයක් ,මගේ ජීවිතේ රුදු සීත සෘතුව නිමා කරපු......මේ ගීතය මගේ දුවට කිව්වා වගේ ❤ඔයාගේ කටහඬ භාවනාවක් රවීන් මල්ලි ,බුදුසරණයි 🙏
ෂා...මාරම ලස්සන යි ඒ වගෙම හරිම ලස්සන වචන ටිකක් .සෙනෙහසේ උත්තරීත තැන පවුල හා තාත්තගේ ආදරේ.කියන්න වචන නෑ
රවීන් කණිෂ්ක කියන තරුණ ගායකයා සුනිල් එදිරිසිංහයන්, වික්ටර් රත්නායකයන්ගෙ වර්තමාන පරපුරේ නියෝජනය වගේ හරියට... සුභාවිත ගීතයම අනන්‍යතාවය කරගෙන හිමින් යන මේ ගමන නම් හරිම අපූරුයි. මේකෙ රූපරචනයෙන් රවීන් තුල ඉන්න රංගන ශිල්පියාටත් විරාමයක් නෑ. හරිම අපූරු හඬ රුව සංකලනයක් ❤️.
Leyanna Vacana Naha.
Raween Koluvo
E...Layanvetha Mehere Hada
Eveta Dedene Nate Ranganaya..
Seyalla Athe Veshstai.
Subapatum Obata Taruvan Saranai..
ගායනයට නොදෙවෙනි රංගනයක් ❤️🔥 රංගනයට නොදෙවෙනි ගායනයක් ❤️🔥 කියන්න වචන නෑ එකෙන්ම සුපිරියක් 💖❤️🔥
Wooow aiyah🙉💕
හැමදේම ලස්සනට ගැලපිලා ❤
හැමදාමත් වගේ හරිම ලස්සන
මම ආසම ලයාන්විත හඬින් ගැයූ අපූරු ගීයක්..
රංගනයත් ඒ වගේම ලස්සනයි..
රවීන් අයියේ..
💜💜👌👌👌
අනේ 😭❤ කාලෙකින් දැකපු අති විශිෂ්ඨ නිර්මාණයක්..මේ ලේ බැදීම් ගැන වචන වලින් කියලා නිම කරන්න බෑ වගේ මේ ගීතය ගැන දැනෙන හැගීම ගැන කියලා නිම කරන්න බෑ..බුදුසුරණයි අයියේ..ජයෙන් ජයම වෙන්න ඕන ❤
Beautiful voice ❤
Marama lassanai😊
හැමදාමත් වගේ රවීන්ගේ voice එක අහන්න අහන්න ආසයි. ලස්සන සින්දුවක්. Video එකත් ලස්සනයි👌😍❤
දෝනිගෙයි තාත්තගෙයි සදාතනික වූ ප්‍රේමය❤
රවීන්ගේ ලයාන්විත මධුර මනෝහර හඬත් එක්ක ගැලපුනු හැගීම්බර visual එකක්
අති දක්ශ හදවත් රෝග වෙදැදුරෙක් හදවතේ සියුම් නාළ සීරුවෙන් ස්පර්ශ කරමින් සාර්ථක සැත්කමක නිරත වුනා අපූරුවට❤ පුදුම තරම් ලස්සන සිංදුවක්😊❤ සුබ පැතුම් 😘හැමදාමත් මිනිස්සුන්ගෙ දැවෙන හදවත් ඔය හඩින් සුවපත් කරන්න 🤍
ඔයාගෙ කතාවනම් ඇත්තම ඇත්තයි ..ඒ තරම් දැනුනා මේ ගීතය🥹❤️
Wow, what a beautiful creation! ! Raween, your singing and acting both fantastic. Pleasure to watch and listen again and again. Wish one day you will be blessed with such joy and happiness.❤❤❤❤
අනේ දෙයියනේ ඒක..හරිම ලස්සනයි......හරිම ලස්සනයි රවීන් අයියේ🥺❤
ඒක මරු අයියේ❤
Feel emotionally❤
හරිම ලස්සන පද පෙලක්...
ඒකට පන දුන්න ලස්සන ගායනයක්...
ලස්සන, සුන්දර ගීතයක්.❤
මට දුවෙක් නැහැ .පුතාල විතරයි ඉන්නෙ. ඒත් මගෙ එකම මිණිබිරිය
අදාල කරගෙන පුතාගෙ මේ ගීතය
රස විඳිනව හරිමලස්සන ගීතයක්
නිතරම අහන්න හිතෙන❤❤❤❤❤.
ඒ කටහඩයි හැගීම් වීඩියෝ එක🥺❤️චූටිපැටියයි අම්මයි තාත්තයි scene එක ලස්සනයි 😭❤
නියමයි නියමයි බුදු සරණයි මල්ලී
Godak hithata danena lassana sinduwak ❤️❤️🌹
හිත නිවන කට හඩක් ඔයාට තීන්නේ අයියේ 🥰🥺
විශුවල් එකත් හරිම ලස්සනයි ❤️
මල්ලී ඒ පද සංගීතය ඔයාගෙ ගායනය හරිම සංවේදී මිහිරක්❤️❤️
තාත්තේකුගෙයි දුවෙකුගෙයි ආදරනීය බැඳීම පෙන්වන හදවතටම වදින ගීතයක්..🥺🥺❤️
Melting Voice Raveen Aiyye ❤❤❤ Lovely Song with Heart Touching Visuals ❤❤❤❤❤❤
සුපිරියි කියන්න වචන නෑ ඒ තරමට ලස්සනයි ❤
තාත්තා කියන්නේ දුවෙක්ට මුලු ලෝකයක්..... ඒ බැදීම වචන වලින් විස්තර කරන්න බෑ....❤❤❤ තාත්තගෙ චරිතය ලස්සනට හිතට දැනෙන විදිහට රවීන් අයියා ජීවමාන් කරලා තියෙනවා 👍👍👍 සුභ පැතුම් රවීන් අයියේ ඔයාට...😍😍😍
හදවතට දැනෙන්න හරිම රහට ගයනවා....❤❤
Wonderful song! ❤️
Wow wonderful kiyanna wachana madi Raween Aiya e tharam marama lassanai sinduwa well done බුදු සරනයි ❤ love you ❤️❤️❤
Wow, what a beautiful combination 🥰
Harima Lassanai❤❤❤❤❤
You always super start in my heart
රවීන් කණිෂ්ක ❤❤❤❤❤❤
කියන්න වචන නෑ මාරම ලස්සනයි .
සෑහෙන කාලෙකින් සින්දුවක් RK ගෙ channel එකෙන්. ඊටත් වඩා සෑහෙන කාලෙකින් music video එකක්. ඉදලා ඉදලා දුන්න ගින්දර වගේ සින්දුවක් 🔥🔥🔥
මේක බලන ඕනම කෙනෙක් සංවේදි වෙනවා. ඇස් වලට කදුළු එනවා.....
හදවතටම දැනුනා ඒ කටහඩ වගේම දර්ශන ❤🥺
සදාකාලික වසන්තය නුඹ 🔥
කියන්න වචන නෑ සුපිරියක් රවීන්. ගායනය, පද රචනය, සංගීතය, රූප රාමු 👌