අම්ම බලන්නට ආ දා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น •

  • @devikawijesinghe2780
    @devikawijesinghe2780 10 หลายเดือนก่อน +16

    අම්මා නම් ස්වභාව ධර්මය එක්ක ජීවත් වෙන කෙනෙක් ..හරිම ලස්සනයි ..බුදු සරණයි සියලුම දෙනාට..🌹❤🌹

  • @vishmikurera2969
    @vishmikurera2969 11 หลายเดือนก่อน +31

    අම්මලා ඔක්කොම ඔහොම තමයි .. හැමදාම බලාගෙන ඉන්නවා මම එනකම්.. තෑගි බෝග මුකුත් බලාපොරොත්තු නැතිව... සියලුම අම්මලාට නිරෝගී සැපසම්පත් ලැබේවා❤❤

  • @allfacreation849
    @allfacreation849 11 หลายเดือนก่อน +12

    මේ සත්තුන්ගේ කලගුණ ගැන කියන්න වචන නෑ....මේ සරළ ජීවිතයත් එහෙමයි හරිම ලස්සනයි

  • @renukarajapakshe37
    @renukarajapakshe37 11 หลายเดือนก่อน +32

    ඩිලන් ලංකාව ට ආව එක ගැන සතුටුයි. ඔයාගෙ අම්මා හිටිය ගෙදර ට ගිහින් බ්‍රිජට්ගේ දිරිය ගෙනාවා . අම්මාටත් ඔබටත් මාටිනාටත් දෙවි පිහිටයි .ජය වේවා !

  • @arrowjr5498
    @arrowjr5498 10 หลายเดือนก่อน +4

    බාබර් එක්ක ඒ වගේ සංවාදයක් ගොඩ නැගීම හෙනම ප්‍රාථමිකයි.

  • @madhurajayasankaweerawala956
    @madhurajayasankaweerawala956 11 หลายเดือนก่อน +7

    හරිම සතුටුයි අයියෙ. අම්මට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 10 หลายเดือนก่อน +7

    මේ කොහෙද ලංකාවේ හරිම ලස්සනයි

  • @kanthitissakuttiarachchi4743
    @kanthitissakuttiarachchi4743 11 หลายเดือนก่อน +9

    අද රූපවාහිනි වැඩ සටහන නැරඹුවා. හරිම සතුටුයි. නිදහසේ දෙවන ලෝක සංචාරයේ යෙදෙන්න ඔබ දෙපලටම ශක්තිය ධෛර්යය ලැබේවා. ❤

  • @subadramanel2239
    @subadramanel2239 8 หลายเดือนก่อน +1

    ඔය වගේ වෙලාවකට කතාකරන්න ගත්තු මාතෘකාව ඉතාමත්ම කාලෝචිතයි ඔබ ශේෂ්ඨයි .

  • @slbikeriders9694
    @slbikeriders9694 11 หลายเดือนก่อน +7

    නියමයි සුපිරි..
    ගෙදර ඉන්න බවිව පැටවිඋන්ගේ ආදරය ...👌👌

  • @kasunliyanage9416
    @kasunliyanage9416 11 หลายเดือนก่อน +6

    ඒ අම්මගෙ ආදරේ..😍😍 සතුටුයි ඔබලා නැවත එක්ට දැකීම ..enjoy sri lanka

  • @sujaanuka
    @sujaanuka 11 หลายเดือนก่อน +15

    ලාංකිකයන්ට තාම තේරෙන්නෙ නැතිබව බාබර්ගෙ කතාවෙන්ම තෙරෙනව

  • @bandulakumara9470
    @bandulakumara9470 11 หลายเดือนก่อน +8

    බාබර් කියන්නේ ,,IDEAL sri lankan mentality .
    රිලවෙක් බලලා fun එකෙන් ඉන්න එක ,ඉටව්ඩා හොඳා
    😅

  • @malwimalarathna8390
    @malwimalarathna8390 10 หลายเดือนก่อน +3

    බ්‍රිජටි ගෙ ලොවක් දිනු පුතා ඔබට ජය.

  • @tcfdesilva1761
    @tcfdesilva1761 11 หลายเดือนก่อน +8

    සතුටුයි ඔයා නිවාඩුවකට අම්මා බලන්න ලංකාවට ආව එක ගැන.
    ඔයාගේ වීඩියෝ දමන හැම වෙලාවෙම මම බලනවා..
    ඉතින් මේ නිවාඩුවටත් තව වීඩියෝ දෙක තුනක් වත් දාන්න.
    ඔබ සැමටම ජය වේවා..💐
    දෙවි පිහිටයි 💖

  • @pannasirihimi8238
    @pannasirihimi8238 8 หลายเดือนก่อน +1

    අම්මා ගොඩක් වයසට ගිහින් .තෙරුවන් සරණින් නිදුක් නිරෝගී යහපත උදාවේවා

  • @phimakehelwala4702
    @phimakehelwala4702 11 หลายเดือนก่อน +5

    බ්‍රිජට්ගේ දිරිය-මතක් උනා..........ඔන්න අද දැක්කා....නිරෝගී වේවා අම්මා...........

  • @sldream6194
    @sldream6194 หลายเดือนก่อน

    මට පේන්නේ අයියා අම්මා එක්ක ගොඩක් සම්බදයක් නෑ වගේ .නිතරම අම්මා ගැන අහන්න කෝල් කරන්න ඒක ඔයා ගොඩ දුරකින් ඉදියත් එයා ලන්ග ඉන්නවා වගේ දැනෙයි කියලා හිතෙනවා ..🎉🎉🎉❤❤ .

  • @santhajayakody4505
    @santhajayakody4505 11 หลายเดือนก่อน +4

    බොහොම වටිනව අම්මා ඇතුළු සියලු දෙනාටම සුභ දවසක් බුදුසරණයි 💥❤👍

  • @anuradhaindunil3103
    @anuradhaindunil3103 หลายเดือนก่อน

    Ammawa thani karanna apa aiye dan dan ammawa laga thiyaganna ❤❤

  • @madaraheshanweerasinhge755
    @madaraheshanweerasinhge755 9 หลายเดือนก่อน +1

    අම්මගේ තිබ්බටු සම්බෝලේ රසනම් කියලා වැඩක් නෑ මාරම රසයි.

  • @ChathuraNiroshan-z4k
    @ChathuraNiroshan-z4k หลายเดือนก่อน

    Budusaranai amma ❤❤

  • @Kithsirime
    @Kithsirime 8 หลายเดือนก่อน

    Mr.Dilan I appreciate your attitudes and modesty .your honest words are also an example for us.Thanks so much

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 8 หลายเดือนก่อน

    අය්යේ ඔබතුමා වගේම මෑණියනුත් වීරවරියක් ලෙස අභිමානයෙන් සදහන් කරමි..ස්තූති ❤❤❤❤

  • @prasannarupasinghe7
    @prasannarupasinghe7 11 หลายเดือนก่อน +1

    ආදරණීය අම්මාට ජේසු පිහිටයී . නිදුක් නිරෝගි වේවා .

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 11 หลายเดือนก่อน +2

    Amma Buduwewa.kochchara watinawDa. Ape ammala nathiwela godak Kal. We love you all. 🇺🇸

  • @ThilinaRanganath
    @ThilinaRanganath 11 หลายเดือนก่อน +4

    අම්ම ගොඩක් ලස්සනය. එයාව ඔයාගෙ ලඟ තියාගන්න..❤❤❤

  • @rayannicholas6590
    @rayannicholas6590 10 หลายเดือนก่อน

    Hoda support 1 demu eyata good luck 🎉❤

  • @menurayewandesilva1421
    @menurayewandesilva1421 10 หลายเดือนก่อน

    Welcome to Sri lanka & enjoy wit nature of sri lanka..

  • @mayuradissanayake3326
    @mayuradissanayake3326 10 หลายเดือนก่อน

    Wow your voice. Superb

  • @mahimagunasekara
    @mahimagunasekara 11 หลายเดือนก่อน +1

    ලස්සනයි ලංකාවේ මේ කොහෙද

  • @senatm7625
    @senatm7625 9 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි ❤❤❤❤❤

  • @anushkaus7522
    @anushkaus7522 11 หลายเดือนก่อน +1

    Hats off the to the try you gave to getting into him and change!.

  • @rtdona9204
    @rtdona9204 11 หลายเดือนก่อน +2

    හරි සතුටුයි සියලු දෙනාට දේ පිහිටයි බුදු සරණයි❤❤❤

  • @Antonsumedha
    @Antonsumedha 11 หลายเดือนก่อน +1

    Great to know you are back home with all your love. Enjoy .
    I'm determined to meet you someday. You both are my admired characters. God bless you

    • @ride2xplore_lifeonwheels
      @ride2xplore_lifeonwheels  10 หลายเดือนก่อน

      Thank you for your kind comment! We always enjoy Sri Lanka!

  • @kaushalyaliyanarachchi3995
    @kaushalyaliyanarachchi3995 11 หลายเดือนก่อน +2

    lovely to see your mom brother... where is this exactly ? 😍

  • @NisansalaGunawardhana
    @NisansalaGunawardhana 11 หลายเดือนก่อน +2

    ඇත්තටම මට විනාඩියකට කතා කරන්න හරි ආසයි....කොහෙද ඉන්නේ.....එන්න පුළුවන් වුනොත් එන්න

  • @namaljayaweera-b8m
    @namaljayaweera-b8m 10 หลายเดือนก่อน

    She is amazing. Despite her aging appearance, her voice resonates with youthfulness and strength.!!

  • @PrasannaKumara-r9z
    @PrasannaKumara-r9z 10 หลายเดือนก่อน

    බුදුසරණයි.

  • @krishandilshanperera880
    @krishandilshanperera880 10 หลายเดือนก่อน

    අපේ ගමේ වීම හරිම සතුටක් අයියේ❤❤

  • @thejagunasekara2456
    @thejagunasekara2456 6 หลายเดือนก่อน

    ගෙවල් තියෙන පලාත කිව්වේ නෑනේ.හරිම ලස්සන ගම්බද පැත්තක්.ඒ කොහෙද කියලා දැනගන්න කැමති 😊

  • @JanakaalbeyrathneGalmangodagur
    @JanakaalbeyrathneGalmangodagur 11 หลายเดือนก่อน

    Saththunge manussa kama👍👍👍👍👍👍 ihalai.
    Amma balanna Apu eka loku deyak theruwan saranai hamtama

  • @dumendramudalige9489
    @dumendramudalige9489 10 หลายเดือนก่อน

    Warmly welcome both of you have a nice holidays stay safe

  • @SurangaRanjithtrans
    @SurangaRanjithtrans 11 หลายเดือนก่อน +3

    බලන්න එන්න ආසයි. ඉන්න තැන හොයාගන්න පුළුවන් උනා නම් එන්න තිබ්බා..

  • @nima761
    @nima761 10 หลายเดือนก่อน +1

    මගෙ අම්මත් මේ වගේ...මගෙ අම්මලගෙ පරපුරෙන් පස්සෙ ස්භාදහමත් එක්ක බැදුනු දිවි පෙතෙ මලගම සනිහිටුවන් වේවි.😢

  • @sampathranaweera6766
    @sampathranaweera6766 8 หลายเดือนก่อน

    Ammata budusaranai 🙏

  • @kamalbandara2333
    @kamalbandara2333 11 หลายเดือนก่อน +4

    අම්මා...❤️💚❤️💚සැමටම බුදු සරණයි දෙවියන්ගේ ආරක්ෂාවයි

  • @akilaperera5843
    @akilaperera5843 10 หลายเดือนก่อน

    ඔබගේ හඬ මුසුව අතිශය රමණියයි.

  • @shamaranaveera9857
    @shamaranaveera9857 11 หลายเดือนก่อน +1

    ඒ අම්මා හරිම වැදගත් 👍❤

  • @sameeranadeeshan1786
    @sameeranadeeshan1786 11 หลายเดือนก่อน

    Oya video ekk dnakam balan inne api..ලස්සනයි ..පරිස්සමෙන් inna..තෙරුවන් සරණයි ❤

  • @wemala
    @wemala 11 หลายเดือนก่อน

    Ayya lankawata awadaa .nuwaraeliya pette awot enna me pettee

  • @senatm7625
    @senatm7625 9 หลายเดือนก่อน

    ඔබතුමා ඇතුළු පවු⁣ලේ සියළු දෙනාටම තෙරැවන් සරණයි.
    මාලිමාවට කැමති මගේ ප්‍රණාමය ඔබතුමාට.
    ❤❤❤❤❤❤

  • @mayuraabhayasinghe9495
    @mayuraabhayasinghe9495 11 หลายเดือนก่อน +1

    We would like to hear your story so far since childhood. How did you start your journey around the world from a beautiful village in Sri Lanka ❤

    • @ride2xplore_lifeonwheels
      @ride2xplore_lifeonwheels  10 หลายเดือนก่อน

      you can watch this story in my documentary here: th-cam.com/video/PMbC0XdSdhw/w-d-xo.html

  • @vimalbogahawatta
    @vimalbogahawatta 11 หลายเดือนก่อน +1

    ඔයාගෙ වීඩියෝ බලාගෙන ඉන්නෙ මම .ලංකාවෙ හිටියනම් අනිවාර්යයෙන් මුණගැහෙනව.

  • @vijithakumara802
    @vijithakumara802 11 หลายเดือนก่อน +4

    ❤ අම්මා කෙනෙක් දරුවන් වෙනුවෙන් ❤❤❤❤
    ආය හමුවීමට ලැබුනොත් සතුටක්

  • @DoctorLK1653
    @DoctorLK1653 11 หลายเดือนก่อน +12

    යම් පුද්ගලයෙකුට අවශ්‍ය අවම Iq එක වත් නොමැතිවිට ඔහු සමඟ සංවාද කිරීම තේරුමක් නැතිබව ⁣මෙහි ඇති බාබර් සමඟ සංවාදයෙන් ඉගෙන ගත හැකි එකම දෙයයි

  • @RoshanMadusanka-jx8fs
    @RoshanMadusanka-jx8fs 11 หลายเดือนก่อน +1

    Mama palaweniya❤

  • @kumarasl2840
    @kumarasl2840 11 หลายเดือนก่อน +1

    ඩිලාන් අම්මව දැක්කෙ ගොඩාක් කාලෙකින්. අම්මට තෙරුවන් සරනයි දීර්ඝයුෂ ලැබේවා ...

    • @ride2xplore_lifeonwheels
      @ride2xplore_lifeonwheels  10 หลายเดือนก่อน

      yes, let's not forget to bless our mothers and be grateful for the time we can spend with them! ❤️

  • @kanhat986
    @kanhat986 11 หลายเดือนก่อน

    Dilan, your capability in voice narrating with the tone takes us to a different sensational move. i eatched your film too.. oh man.. what a risk taking adventurr that had been... ai ews repeatedly thinking what happened if you didn't encounter the bunch of dolphins who directe to the shore... welodone..

    • @ride2xplore_lifeonwheels
      @ride2xplore_lifeonwheels  10 หลายเดือนก่อน

      thank you dear. We believe that good things happen, if you act with your heart. ❤️

  • @paulranasinghe4013
    @paulranasinghe4013 11 หลายเดือนก่อน +2

    Excellent, as a senior citizen, I watch your videos, I hope all. Today on this program, I think you have the correct thinking of Sri Lanka and what you have discuss at the barber shop will be a courage to our citizens to think what is true and what they should do. Also I appreciate your message to our young generation, how to think life positively and how you succeed your ventures and life. Thank you very much and I wish you both very good luck, enjoy you'll the visit. My heart full wishes & long life to your pleasant looking mother, having son and a good wife to you and family.

    • @Maverick-k2o
      @Maverick-k2o 11 หลายเดือนก่อน

      I endorse what they discussed in the barber shop

    • @ride2xplore_lifeonwheels
      @ride2xplore_lifeonwheels  10 หลายเดือนก่อน

      thank you so much sir for your appreciation and your time to write a comment! 💛 all the best to you as well!

  • @chamindaranasinghe8837
    @chamindaranasinghe8837 10 หลายเดือนก่อน

    ela kathawa.

  • @anurabandara6042
    @anurabandara6042 11 หลายเดือนก่อน +1

    Best ever background voice for documentary.

  • @pubudupathirana3477
    @pubudupathirana3477 11 หลายเดือนก่อน +1

    Niyamai aiya

  • @chanakamadushansugathadasa9890
    @chanakamadushansugathadasa9890 11 หลายเดือนก่อน +2

    If you get a chance to visit Anuradhapura put everything on me. I love to meet you in person. You are a awesome. Cheers mate! ❤

    • @ride2xplore_lifeonwheels
      @ride2xplore_lifeonwheels  10 หลายเดือนก่อน

      thanks for the invitation and your feedback! Very kind of you!

  • @rus4716
    @rus4716 8 หลายเดือนก่อน

    the man. the legend. the myth !

  • @wajiraramanayaka7514
    @wajiraramanayaka7514 11 หลายเดือนก่อน

    Happy to see you two and also your mother

  • @dunula3779
    @dunula3779 11 หลายเดือนก่อน

    ❤❤❤ sathutuy sir, චුටි ko

  • @thanujadasun1906
    @thanujadasun1906 11 หลายเดือนก่อน

    Ammawa හොඳින් bala ganna ළඟට aragena❤

  • @CeyloKnight
    @CeyloKnight 23 วันที่ผ่านมา

    Amma❤

  • @cynthiakarunagoda7801
    @cynthiakarunagoda7801 11 หลายเดือนก่อน

    Srilanka is the best...!!!!!
    තව ටිකක් කොන්ඩෙ trim කරන්න තිබුනා නම්
    හොඳයි...🤔
    Thanks bro nice video...!!!

  • @SujithWedage-i3g
    @SujithWedage-i3g 11 หลายเดือนก่อน

    Super ayya

  • @chamindaranasinghe8837
    @chamindaranasinghe8837 10 หลายเดือนก่อน

    dilanuba niyami bro

  • @elmiggadventure
    @elmiggadventure 11 หลายเดือนก่อน

    Hi,great video. No English?

  • @sugathsamantha2565
    @sugathsamantha2565 11 หลายเดือนก่อน

    Ow desa paluwa rata vinasa kara sahodaraya 😢😢😢newatha nokaramu

  • @Dominicbris
    @Dominicbris 11 หลายเดือนก่อน

    Good to see you

  • @pihansi
    @pihansi 11 หลายเดือนก่อน

    Beautiful video❤

  • @allfacreation849
    @allfacreation849 11 หลายเดือนก่อน

    කොහෙද අයියේ මේ

  • @ERANDA.Thilakasiri
    @ERANDA.Thilakasiri 11 หลายเดือนก่อน

    Me koheda aiye

  • @SujithWedage-i3g
    @SujithWedage-i3g 11 หลายเดือนก่อน +2

    Dilan ayya Mama oyaga weda walata mara kamathi ayya Mama oya Aga karanavan bubusarani

  • @Podichandi7218
    @Podichandi7218 11 หลายเดือนก่อน

    Bawwa petaw ,maarli kawru lagata thiyalada awada?

  • @dulandulan5661
    @dulandulan5661 10 หลายเดือนก่อน +2

    දැන්වත් අම්මා ලගට වේලා ඉන්න.... එක ඔයාටත් සැනසිමක් වේයි දවසක අයියා . අම්මා පව්.... අම්මාට තෙරැවන් සරණයි!!!

  • @Aadhi207
    @Aadhi207 11 หลายเดือนก่อน

    ආදරනීය අම්මා♥️

  • @HarindraSampath-x9i
    @HarindraSampath-x9i 8 หลายเดือนก่อน

    අනේ අයියේ මට ඔයාව බලන්න ආසයි අය්යේ🥺🥺බ්‍රිජට් ගේ දියණිය බලපු කාලේ ඉඳන් ආසාවෙන් ඉන්නේ

  • @circainidi7839
    @circainidi7839 10 หลายเดือนก่อน +1

    ලයිම් වල ඉන්න අයට හොද ගෙවල් ද්න්නොත් ඒ අයගෙ අවස්ස්තා වැඩි වෙනවා. ජීවන තත්වය උසස් වුනාම ඒ අයගෙන් අඩු පඩියට වැඩ ගන්න බැරි වෙනවා, එයාලා ඉට වඩා දියුනු රස්සා වලට යනවා. ඒකයි හේතුව.

  • @milanchathuranga8442
    @milanchathuranga8442 11 หลายเดือนก่อน +3

    ලංකාවෙ ලස්සන පේන්නෙ ලංකාවෙන් එලියෙ ඉන්න උන්ට❤

  • @sameeramadushanka1987
    @sameeramadushanka1987 8 หลายเดือนก่อน +1

    බාබර් කොහොමද හිතන විදිය.. ඉතිං problem තමයි..

  • @nishanthahanwella5602
    @nishanthahanwella5602 11 หลายเดือนก่อน

    Uba hoda kollek ban

  • @IsleOfADV
    @IsleOfADV 11 หลายเดือนก่อน

    How does it feel to be back in Sri Lanka ? ❤

    • @ride2xplore_lifeonwheels
      @ride2xplore_lifeonwheels  10 หลายเดือนก่อน

      it always feels good to be back home .... and eat ammas home made food! :-)

  • @amaraineurope6888
    @amaraineurope6888 11 หลายเดือนก่อน

    Nice to see you

  • @a2z380
    @a2z380 11 หลายเดือนก่อน

    අයියේ ඔයා වීඩියෝ නියමයි.වීඩියෝ කරන කැමරාව මොකක්ද අයියේ

  • @dilinithusharika5975
    @dilinithusharika5975 11 หลายเดือนก่อน

    Ane martina amme kiwwa.bawwo denna mara adarayakne

  • @nadithdananjaya3787
    @nadithdananjaya3787 11 หลายเดือนก่อน

    අය්යා❤

  • @AriyapalaKottawagamage
    @AriyapalaKottawagamage 7 หลายเดือนก่อน

    Ayiye oya sithana vidiyata kawuruth sithanne na

  • @kumudiniwellangiriya2154
    @kumudiniwellangiriya2154 11 หลายเดือนก่อน

    Thanks sir ❤❤❤❤❤❤❤

  • @shironwickramarachchi294
    @shironwickramarachchi294 7 หลายเดือนก่อน

    ❤❤🙏🏻

  • @azeezbishrulhaffie4200
    @azeezbishrulhaffie4200 11 หลายเดือนก่อน

    JAYAWEVA sahodaraya

  • @vasanthakottage2357
    @vasanthakottage2357 8 หลายเดือนก่อน

    I suggest you live with mother for sometime and make her happy as long as you can. you will realise this later on. but that may be too late. nothing like life in Sri Lankan life where ever you go.

  • @footprintssrilanka3767
    @footprintssrilanka3767 11 หลายเดือนก่อน

    Ayye hambuwenna puluwanda

    • @ride2xplore_lifeonwheels
      @ride2xplore_lifeonwheels  11 หลายเดือนก่อน +2

      ළඟදීම, කොහේදී හරි හමුවෙමු! 🙂

  • @freedom774
    @freedom774 10 หลายเดือนก่อน

    අයියෙ කලයක් අනික්පැත්ත හරවල වතුර පුරවන්න බෑ අයියේ. කොන්ඩෙ කපාගත්තනම් ගෙදර යම්න පුතා..😂

  • @ShanthaGunasekara-t9s
    @ShanthaGunasekara-t9s 7 หลายเดือนก่อน

    කොහෙද ඩිලන්ගෙ අම්මා පදිංචිය