Mr dilan and martina oba daypalath සමඟ u tube math ennawa දැක්කම puduma සතුටක් danunay ma athisayenma priya karana daypalak ඔබලා ඔබලාට budu saranai dayviyangay phitai නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් gatha කිරීමට sakthiya ධෛර්ය ලැබේවා
Dilan It's nice to see you and your wife . I guess you will remember me , I was the chief concierge of Colombo Hilton SANSONI. I wish you both a plesent stay in sri lanka God bless you
Thank you for this vlog from Sri Lanka, was waiting for one. If you can please post any videos from Ampara. Safe travels Martina & Dilan aiya take care 💐🙏
Why do some Sri Lankans ask if you both have babies or not? That is so rude. I hate when people ask random and private questions like that. We should never ask questions like that. It is both of your decision to have babies or not. Some people are inclined to make others uncomfortable. I hope this will change in the future after these older generations are gone.
Since I don't have a SL driving license, I go and get a temp. license with my Swiss DL. (I do have an international DL also) But SL police don't know the law. (long story)
තැනට ගැලපෙන්න ජීවත්වෙන්න මාටිනාටත් හොදට පුරුදුයි.ආප්ප කඩේ අත්දැකීමට හුගක් හිතගියා.ඒත් ලංකාවෙ ජීවත්වෙන මට ඔබකරපු සමහර දේ කරන්න කොහොමටත් බැහැ.හරිම සුන්දර නිහතමානී චරිතයක්.අගය කරනවා ඔබ දෙපලව.කෙදිනක හෝ අහම්බෙන් අතරමගදී මුණගැසේවායි ප්‍රාර්ථනා කරනව.ඔබට තෙරුවන් සරණයි. !!!!!
මේකප් ආටිස්ට්ට දුන්න අවස්ථාව නම් ඉතාමත් අනර්ඝයි.මොකද තිරයපිටුපස චරිත..😍❤
නිකම් musical chairs නැත්නම් ford 1930 හඳුන්වාදුන් production line එක වගේ. 40 minutes is really good SL or even 🌎 standard. එළියට යන ගේට්ටුව ගාව හිටපු අයගේ customer service එක නියමයි හොඳට english කතා කරනවා PR එකත් ඒ වගේමයි🎉
ඔබතුමා නොදන්නා කීදාහක් ඔබට ඔය ගැඹුරු කටහඬට ආදරය කරනවාද අර තේ කඩේ හම්බ උන කෙනා සාක්ෂි. සමාජ මාධ්‍ය අවකාශය කොච්චර බලවත්ද.
සම්පූර්ණ ඇත්ත ❤❤❤
😮😅😅😮😮😅😅😅😅i😮😅😮😅
" බ්‍රිජට්ගේ දිරිය " බලද්දි මාර ආඩම්බරයක් එන්නේ.. මේ අපේම මනුස්සයෙක් කියන හැගීම ,.. රියදුරු මහත්තයා වගේම.. මමත් ඔයාලගෙ තද රසිකයෙක් ❤
අපේ රටේ තාමත් සුන්දර හදවත් තියන මිනිස්සු ඉන්නවා.හරිම ආඩම්බරයක් දැනෙන්නේ.දුප්පත් මිනිස්සු උනාට පෝසත් හදවත් හිමි අපේම මිනිස්සු .🙏 Thankyou Mr Dilan.
❤❤❤❤❤
Salli thiyena godak pohosath un minissu nawei un godak un thirisan minissu dupathagen hamba karan kana jathiya duppatha hamadama duppatha karawana asadaranayen wada karana sakkili haththa un wage minissunta aye kawadawathma minis bawayak nolabewa mage parthanawa
මට තියෙන එකම බලාපොරොත්තුව සතුටින් ජීවත් වීම❤
ජයවේවා 😊
බ්‍රිජඩ්ගේ දිරිය ජීවිතේට අමතක වෙන්නැති වීඩියෝ එකක්❤️❤️
It's masterpiece ❤
වටිනා සවාරියක් ස්තුතියි ඔබ දෙපලට ❤✊ great 👍
ඒ කටහඩේ ගැබුර 👍👍👍❤️
මමත් හිතුවා ඒ කටහඬ ගැන......නියම කටහඬක් නිකන් ඉන්න කොටත් ඇහෙනවා ඇහෙනවා වගේ.
ඔබ දෙපලට තෙරැවන් සරණයි!
පුදුම ලෙන්ගතු කමක් දැනෙන්නේ.කියා ගන්න බැරි තරම් සුන්දර කමක් දැනෙනවා ඔබ දෙපල ගැන.හරිම සතුටුයි.වෙලාවකට හරිම කනගාටුක් දැනෙනවා අපි අපේ ජීවිත කොයිතරම් විඳවනවාද කියලා.
දෙන්නාටම හදවතින්ම්ම ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සතුටු ඔය දෙන්නම ලංකාවට පැමිණ සිටීම ගැන 👍
ලංකාවෙන් පිටත්වෙල යන්න කලින් තවත් වීඩියෝ එකක් දාන්න.
ලංකාවේ සංචාරයක් නම් වඩාත් ආසයි.🤔
ජයවේවා ✌️ දෙවි පිහිටයි❤
සියළුම සිතුම් පැතුම් ඉටුවේවා ජයෙන් ජයම වේවා..❤
මම දවස් දෙකක ඉදල ඔබතුමා flow කරනවා. ඔබගේ film එකත් බැලුව. අරි ආසයි. මමත් අභියොග වලට හරි ආසයි.
මරු...😇👍💜
Mr dilan and martina oba daypalath සමඟ u tube math ennawa දැක්කම puduma සතුටක් danunay ma athisayenma priya karana daypalak ඔබලා ඔබලාට budu saranai dayviyangay phitai නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් gatha කිරීමට sakthiya ධෛර්ය ලැබේවා
මන් ආසම චරිත 3 ක්...ජය වේවා
asai aiyye, as walata kadulu enawa ape minissunge dewal dakapuwama.
ස්තූතියි අත්දැකීම් බෙදා ගත්තාට
I love to watch your programmes. May God bless you both!
අපේ වීරයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තුති සහෝදරයා ❤❤💐💐🙏🙏
Hi a is බබා. ඩිලන් මල්ලියේ ඔයා නම් මාර ලකී !!! සන්තෝසෙන් ඉන්න. තෙරුවන් සරණයි ඔයාලා දෙන්නට. 🫶
Good luck both of you...theruwan saranai
කාලෙකින් කටහඩ ඇහුනම මතක් වෙන්නෙත් බ්‍රිජඩ්ගෙ දිරිය..❤
So proud of you brother 🫡💐
Ayye konda ridena ekata beheth ganna ...parakku wen nathuwa .💐
ගොඩ කාලෙකින් දැක්කේ.😍😍😍❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰👍👍👍
Dilan
It's nice to see you and your wife .
I guess you will remember me , I was the chief concierge of Colombo Hilton SANSONI.
I wish you both a plesent stay in sri lanka
God bless you
It's great to see you. Thanks for sharing
aiyage katahadin dub karala thiyena sound kali ahanakota amuthu fealing ekak enawa😍
Niamey aiya sathutin Inna kiyala parathana karanava.
vloge eka lassanai budu saranai oba dedenata..
Lovely couple. Proud of you ❤
Awesome !
God bless you
Adarei ❤
Thank you for this vlog from Sri Lanka, was waiting for one. If you can please post any videos from Ampara. Safe travels Martina & Dilan aiya take care 💐🙏
I'll do an Ampara video later.
බොහොම වටිනා වීඩියෝවක්.
ඔබ ද්විත්ව පුරවැසියෙක් ද? ද්විත්ව පුරවැසියන්ට වීසා නොමැතිව ලංකාවට පැමිණිය හැකි නිසා, ඔවුන් තාවකාලික රියදුරු බලපත්‍රය ලබා ගන්නේ කොහොමද කියා දැනගන්නට කැමතියි.
බොක්ක
Nice to see you both
I watch all your videos.realy i like your voice ❤
Thank you!
ඔබ දෙපළ ශ්‍රී ලංකාවට සාදරයෙන් පිළිගනිමු ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ ජාතික වීරයෙක් ඔබ ...🙏🙏💐💐❤❤🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
anee apoii bro...
Dylan අයියගේ කොළඹ සවාරිය ❤😊
මම ප්‍රයිම් මුවර් ලයිසන් එක ගන්න rmv එකේ ඇතුලේ ඇවිදපු තරම්.
Adarei 💙💙
ඔයා patta මරු
Very good couple
Ich liebe dich, Danke schön. I love you both Dilan and Martina. Respect you.
Ich liebe dich කියන්නේ මම ඔයාට ආදරෙයි , මම ඔය දෙන්නට ආදරෙයි කියලා කියන්නෙ ich liebe euch හරි ich liebe euch beide 😊
Danke!
Thanks sir ❤❤❤
අපි අවිස්සාවේල්ලෙ හොස්පිට්ල් 1 ලග.ඔයාලා අවිස්සාවෙල්ලෙනුත් ගිහින්නෙ.
❤
❤😊👍
Aiye math inne werahara dannawa nam aiyalata enna kiyanawa ape gedarath kama welak kala yanna shit 😢
Man asama බ්‍රිජට් ගෙ දිරිය කීප වරක්ම beluwa
Got the link ❤
කෙසෙල් කොලෙ බත් අතින්ම තමයී කන්න ඕන ❤
Lassani ❤
දැන් airport එකෙන්ම driving license එක ගන්න පුළුවන්
👍👍👍👍👍👍👍
😂 මරු ආ
මටත් ආසයි ඩිලන් අයිය හම්බෙන්න
ගම දෙක වෙන්න නොම්බරය කියවනවා.බොහෝ විට ඒකටත් පඩියට කවුරුහරි දාලා ඇති.ටොකන් එකක් දීලා audio system එකකින් number එක read වෙන්න හදන්න කෝටි ගානක් යන්නෙ නැහැ .digital screen කිහිපයක් තැනින් තැන යොදාගෙන දැන් යන number එක සහ මීලග number එක පෙන්වන්න පුලුවන්.මේවා කවදා හැදෙයිද?
Audio system තියෙනවා මිනිස්සු න් ගේ කැගැහිල්ලට එවා ඇහෙන්නේ නැ 😅.
@@dhananjayadias 😭😭😭
කොහොමද අයියේ❤
He is baba. Patta bro. Srilankn mormal question is there bababies?
Yatiyanthota koheda aiye?
❤️❤️
12:15❤❤❤
Why do some Sri Lankans ask if you both have babies or not? That is so rude. I hate when people ask random and private questions like that. We should never ask questions like that. It is both of your decision to have babies or not. Some people are inclined to make others uncomfortable. I hope this will change in the future after these older generations are gone.
Common aunty behavior 😂
both of you have Common singlish behaviour 😂😂😂
Avissawelle da oya?
Mage rata higannangen pirila sahodaraya 😢😢😢😢minissu mulawela 😢😢😢
❤❤❤❤🎉🎉🎉
තාමත් මොර්ටර්සයකලේම තමයි ගමන නේද
❤❤❤❤❤❤❤
Why did not go to see your school ?
❤
Machan why do you have to go to rmv on every visit
Since I don't have a SL driving license, I go and get a temp. license with my Swiss DL. (I do have an international DL also) But SL police don't know the law. (long story)
1st comment ඩිලන් අයිය ❤
ඩිලාන් මහත්තයා කීදෙනෙකු මග ඇරෙන්න ඇද්ද😢😢😢😢
ඒක නම් ඇත්ත
💚💚💚💚
බබාලාකියනකොට ඒක මාර්ටි උනාට හොඳට තේරුණා නේද
❤ dilan aiye daruwek hadaganne nadda?
අපිට ඉන්නවා ගොඩක් ළමයි. 😇
අය්යා ලාබෙට ඔරලෝසුව ක් අරන් දුන් නේද මාට්නා ට😊😊😊😊😊
😃
මාටිනා ව ලස්සන කරන්න අමාරුයි කියල කිව්ව එක මාටිනා ට නොතේරුන එක හොඳ ට ගියා😊
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Meka godak parana vedio 1k.mn denagaththe orenge ganna thena parana 1000 kolayak thibune..???
ලෝකෙ වටේ ගිය ඩිලන් අයියගෙ බයික් එකේ පිටි පස්සෙ වාඩි වෙන්න මොන තරම් ගැම්මක් මාර්ටිනාට තිබුනත්, මංගලිකගෙ පොඩි අව්ලක් තිබුන ඩිලන් අයිය 😢
මොකක්ද ඒ අවුල?
කවුද මංගලිකා
ඇයි එහෙම හිතුනෙ😊
Nelum pokuna theatre have no functions daily.
ඈයියා රූපවාහිනී, වාහනයක් එවන්ඩ බැරි තරං බංකොලොත්ද, සම්පත් දායකයා අතිං වියදං කරගන යන්ඩ ඕනද ....... ලැජ්ජ වෙන්ඩ රූපවාහිණි
aiye oyava contact karagnna vidiyak kiynna puluvnda thanx man kamathi oyath ekka tikak katha karnna
ඩිලන් ❤ වචන නෑ ආදරෙයි
Imagine how a disabled person getting a licence in RMV
හෙන ලයින් එකේ නේ මිනිස්සු එක්ක ගනුදෙනු කරන්නේ 😂
එකනේ මං හිතන්නේ ඒ හැටි පොඩ්ඩක් පන්ඩිත වෑඩී 😆
ඔය පණ්ඩිතයන් වර්ග දෙකක් ඉන්නවා. කෙනෙක්ගේ හොඳක් ගැන කියන්න බැරිව විවේචනයක්‌ම විතරක් කරන අයට කියන්නේ "බක පණ්ඩිත" කියලයි. 🤭
ඔබලා දන්නවා ද වීදෙශ කයින් කියලා තියෙනවා කොලබ නුවර ගාල්ල නගර වල ඉන්නෙ සිංහල නොවන් අය කියලා ලැජ්ජායි
Aiye ooyage vege vadie lankave bike riderlava policiyaata penda bbaaa. Parissamen.
Me suddi C I A oththu kariyak
Modaya