ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ තුමාට ගොඩක් පින් මේ වැඩ සටහන අපට බලන්න සැලැස්සුවට මමත් අනිවාර්යෙන් දානයක් බාර ගන්නවා
හරිම වැටහීමක් තියන නායක හිමිනමක් ඉන්නේ..පරිසරයත් ආදරෙයි..නියම බවුද්ධ පරිසරක් තියෙන්නේ..❤️🙏ස්තුතියි වීඩියෝ එකට ❤️🇱🇰
බොහොම සත්පුරුෂ නායක ස්වාමීන් වහන්සේ නමක්,දැකීමත් පෙර පිනක් 🙏
සියලු දෙනාටම තෙරැවන් සරණයි අනුරාද මහත්තය ඔබටත් මෙි වගේ වටිනා දේවල් සමජගත කරනවට බුදු සරණයි
ආගමික සංහිදියාව මෙිව තමයි වෙන්න ඕනි මුස්ලිම් බෘද්ධ ක්‍රිස්තියන් අපි හැමෝම තෙරැවන් සරනයි
මේ වීඩියෝවේ වටිනාකම අපමණයි...ආගමික සංහිදියව අපේ පොඩි හාමුදූරුවරුන්ගේ සමාජමීය වටිනාකම ....ඒ විනයගරුක පැවැත්ම...මේ සා බොහෝ පණිවිඩ රැසක් ලැබුනා....සාධු සාධු අනුමෝදාමි....අනුරාධ මහත්මයා බොහොම පින් කාට කාටත් පුණ්‍ය ක්‍රියාවන් කරගැනීමට මාර්ගය පෑදුවා....🙏🌼🙏
අපිත් දාන දෙකක් දෙනවා මදුනාගල ආරන්ය සේනාසනය කරබගල සේනාසනය ටයි මට මෙම දානය දැක්කාම සැදැහ සිතින් සතුටක් දැන්වූවා,,🙏🏼🙏🏼🙏🏼🌹🙏🙏🙏
කරබගල මං දෙපාරක් ගිහිං තියනව ඒ සෙනසානයේ ලොකු හාමුදුරුවන්ගේ ෆෝන් නම්බර් එකක් නැද්ද
දානයක් ගන්නේ කෙසේද විස්තර කියනවද
@srigadget1532 ආරන්‍යයට ගිහින් හාමුදුරුවන් එක්ක කතා කරන්න
මෙම සේනාසානයේ දානයක් ලබා ගන්නේ කෙසේද,, කරුණාකර දැනුම් දෙන්න
සතුටු සිතින් අනුමොධං වෙමීඅනුමොධං වෙත්වා සියලු සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුව පත් වෙත්වා
Sadu, Sadu, Sadu !!! Theruvan Saranayi !!!
ඔබතුමාට ගොඩාක් පින්.දැකීමට සැලැස්සුවාට.තෙරුවන් සරනයි.
මෙතන මමත් හිටියා මට හරිම සතුටුයි මේ වගේ පිනකට සම්බන්ධ වෙච්ච එක ගැන
මේවගේ අවස්තාවක් පෙන්නුවාට ගොඩක් පින් ඔබ තුමාට.මාත් සම්බන්ධ වෙලා ඉන්නෙ සේනා සනයකට දානෙ දෙන්න විජිතපුර කිට්ටුව .හරිම පැහැදුණ මේ පින්කම දැකල .සාදු සාදු සාදු 🙏🙏🙏🙏
🙏🙏🙏 සතුටු සිතින් මමත් මේ පින් අනුමෝදන් වෙනවා සාදු සාදු සාදු🙏🙏🙏
ඉතාමත් වටිනා video වක් ඇස් දෙකට කදුලු ආව ජාති ආගම් භේදයක් නැතුව පන්සල පල්ලිය කෝවිල එකට එකතු වෙිවා 🙏🙏🙏🙏මෙි video එක අපවෙත ගෙන ඒම ගැන ඹබට ගොඩාක් පින් තෙරැවන් සරණයි 🌻🌻🏵️🏵️
❤❤😂
දුටු සැණින් පහදනගතියක් පෙනේ කැටිවුණබැඳි කෙලෙස් පහවනඅයුරු සැකසී තිබේ සෙනසුන
ගොඩාක්සතුටුහිතුනා.අපි ඔක්කොම එකතු වෙනඑකහරිමආඩමිබරයක්😂🎉🎉
සාදු සාදු සාදු නමෝ බුද්ධාය සියලුම දෙනාටත් තෙරුවණ් සරණයි
මහානායක හාමුදුරුවන්ගේ අදහස් ඉතාමත්ම කාලෝචිතයි, ආහාර අපතේ නොයවා පරිසර දූෂණය වලක්වන ක්‍රමය කල දේශනය ඉතාමත්ම උචිතයි. බුද්ධ ධර්මය රැකගත යුතුය එමෙන්ම ජාති, ආගම්, කුල ,වර්න බේදයෙන් බිඳී සියලුම ජාතීන් එකාමෙන් එකතුවී ශ්‍රී ලංකාව ස්වර්ණ භූමියක් කලයුතුය. එයයි " සංහිදියාව "
ගොඩක් ආඩම්බරයි සහෝදරයා ඔයා කොහෙද කැමතියි අදුන ගන්න ඔබ ආදර්ශමත් ශ්‍රී ලාංකිකයෙක් ජයවේවා බුදුසරණයි අල්ලාහ් දෙවි පිහිටයි
සාදු සාදු සාදු දකින්නත් ආසයි මේවගේ දේවල් ඔබවහන්සේට දිර්ගායුශ පාර්තනා කරනවා සම්මා සම්බදු සරනයි
මෙන්න මෙවා තමයි නියම ආරන්‍යය. සාදු සාදු
🙏🙏🙏🙏🙏🙏සිත පැහැදුනා බොහෝ.ඔබට බොහෝ ස්තූතියි මේ අවස්ථාව පෙන්වූවට.ලොකු ස්වාමින් වහන්සේ හරිම විශ්වකර්ම ගල්කුලුනකින් වතුර නලයක් හදලා තියෙනවා නේද.
මෙවැනි ගුරු හාමුදුරුවරු තමයි අපේ රටට බිහි වෙන්න ඕනි
🎉🎉🎉❤සාදු!සාධු!!සාධු!!!බොහොම වටින ඉදිරිපත් කිරීමක්. ....තෙරුවන් සරණයි!!!...
දැක්ක ලස්සන විඩියෝ එකක් ඔබතුමාට ගොඩක් පින් මෙි පිංකම බලන්න සැලැස්සුවාට තෙරැවන් සරනයී
සංහිඳියාව නම් හොඳයි, ඒත් බුද්ධිමත්ව.
🙏🙏🙏🙏මමත් දැක්ක මයි වෙන ත් ආගමික අයත් ඇවිත් ඉනවා ආරාන්‍ය සේනාසන හරිම පිලිවෙල පරිසර ය ලස්සන 🙏🙏🙏🙏
නමස්කාර වේවා ගරුතර ස්වාමීන් වහන්සේලාට 🙏🙏🙏🙏🙏 සහෘර්ද මුස්ලිම් ජනතාවන්ටත් අපගේ හිස නමා අාචාර කරණව ස්තූතියි ගොඩාක් පින් ඔබට අපට මේ දර්ශන අහන්නට දකින්නට සැලැස් වීම සම්බන්දව 🌹🌹🌹🌹🌹🌹
මේ හාමුදුරුවෝ කියන දෙය හරිම අර්ථවත් දෙයක් දියුණු කරන්න නෙමෙයි රැකගන්නයි ඕන
මෙවැනි වීඩියෝ ලබාදෙන්න ඔබතුමාට බොහොම පින් 🙏q
දේවා දුරකථන අංක ලබා දිම ගැන සතුටුයි හැකි ඉක්මනින් දානමය කටයුත්තක් කිරිමට බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි ඔබ සැමට.
ඉතාමත් වටිනව..අනුමෝදන් වෙමි..සසර මග කෙටි වෙවා..තෙරුවන් සරනයි 🙏🙏🙏
@@nirosharohini9387 💖💖💖
අපූරු පිං කමක්.. හරිම වටිනවා.
නායක ස්වාමීන් වහන්සේ හරිම ආදර්ශවත් 🙏🙏🙏🙏 පරිසරයට🌹 ස්වභාදහමට🌹 විශ්වයට 🌹 ආදරය කරන උන්වහන්සේලාට 🙏🙏🙏නිදුක් නිරෝගී භාවයත්🙏🙏 දීර්ඝායුෂත් 🙏🙏🙏🙏නිවනින් නිවී සැනසෙන්නම ලැබේවායි ප්‍රාර්ථනා කරමු 🙏🙏🙏🙏🙏 ඉදිරිපත් කළ පින්වන්ත මහත්මයාට බුදු සරණයි🌹🌹🌹 දීර්ඝායු වේවා 🌹🌹...... මෛත්‍රී......
ඔබවහන්සේ ,ඇතුලු ස්වාමීන්වහන්සේලා නැවත මෙහෙම දකින්න ලැබීමත් සතුටක් අපිත් කීපවතාවක්ම ගියා බොහෝ පින්පෙත් කර ගත්තා ඔබවහන්සේලා නිදුක් වෙත්වා !!නීරෝගි වෙත්වා!! සුවපත් වෙත්වා!!🙏🙏🙏🙏
🙏🙏🙏 හරිම පිළිවෙළක් ආදර්ශමත් සෙනසුනක්...💎
සාදු සාදු සාදු !!! 🎉🎉🎉🙏🙏🙏
proud to be exmuslim and learning about buddhist
🙏🙏🙏 සියලු පින්වත් ස්වාමීන් වහන්සේලා ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏අනුරාධ මහතා ඇතුළු කන්ඩායමට උතුම් තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා 🙏
බෞද්ධයෙක් වීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ .......
සාදු සාදු සාදු මේ කුසලයා මා ඇතුලු ලෝක සත්වයාටත් අනුමෝදන් වේවා
Catholic missu widiyata, හරිම සරල, චාම්, ගොඩක් හොඳ වටිනාකම් රැසක්, ඉගෙන ගන්න හම්බ වුණා...
සියලුම සංඝයා wahanselata mage namskarya වේවා teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏
ආගමික සංහිඳියාව මගේ රටේ තියෙනවා නම් මේ.රට ගොඩාක් දියුණුයි❤️
අකීකරු දරුවෙක් ඉන්නව අපේ 9වසරේ ඉගෙනුම ලබන මීරිගම හෝ අලව්ව කිට්ටුව පිරිවෙනක් හොයා දෙන්න පුළුවන් නම් ඔහු යහමගට ගන්න උගන්නන්න පිං සිදුවේවි 🙏
අකීකරු කියලා වර්ග කරන්න එපා. එයා ඔයාගේ දරුවෙක් වුනා නම් ඔබ කොහොමද එයාව යහමගට ගන්නේ අන්න ඒ විදියට ඒ දරුවා දිහා බලන්න. මෛත්‍රිය කරුණාව දයාව මුදිතාව පුහුණු කරන්න උත්සහ කරන්න. තෙරුවන් සරණයි.. පහත දේශණාවත් පුළුවන්නම් අහන්න. 🙏🏻🙏🏻🙏🏻
th-cam.com/video/JOIalvZuvAo/w-d-xo.htmlsi=JjEO2iky9IgnFbEJ
@@shamindanilantha1994 මම විදේශීය රටක රැකියාවක ඉන්නේ.මගේ මල්ලිගේ දරුවෙක් ගැනයි සදහන් කලේ. අකීකරු කිව්වේ කියන දේ අහන්නේ නෑ ඉස්කෝලේ'කට්'කරනවා, ගෙදර සල්ලි හොරකම් කරනවා ඉතිං අපට ඕනා දරුවා ආගම දහමට ලැදි කරන්න සහ පිරිවෙන් අද්යාපනය ලබා දෙන්න එවැනි විශ්වාස තැනක් දන්නවා නම් කියන්න කියලා සදහන් කලේ
Deka bala anumodan wemi Sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉
සාදූ සාදූ සාදූ අනුමෝදාමි🌷🌷🌷🙏🙏🙏
වීඩියෝ කරන මහත්තයා සෙරෙප්පු දෙක ගලවන් ගියා නම් ෂෝක්...ඉතා වටිනාම වැඩසටහනක් තෙරුවන් සරණයි සියලු දෙනාටම.
ඔව් ඒකෙන් ලොකු සද්දයක් ඇතිවුණා
Hama dema hoyanna epa ban
Harima watina Adahasak prisaraya Dushanaya ta 🙏
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු 🪷🪷🪷🙏🙏🙏
Harima Sathuti may wagay Dakina kota, Apay Ratay Hamoma Eaka Wagey Inna Onay lassana wada Sata-hanak Obathuma tath pin 🙏🙏🙏🙏🙏🙏🇱🇰🧎🏻♂️😞😞🧎🏻♂️🧎🏻♂️
kawadawah nodakapu dasun apa hamudurwan wahansalatah oba tumatah niduk nirogi bawaya labawa dirgaysa labawa budu sarani 🙏🙏🙏🙏💐💐💐💐💐
අපි සියලු ආගම් වලට ගරු කරමින් ගිු ලාංකිකයන් ලෙස පන්සල පල්ලිය කෝවිල වෙත යන සියලු දෙනාම එකතුවි ලස්සන රටක් හදමු සැමට දෙවි පිහටයි ..❤❤❤❤❤❤❤❤❤❤
පන්සල් කිස්තියානි පල්ලි කෝවිල්වලට නම් යන්න පුලුවන් ගෑනු පිරිමි බේදයකින් තොරව ඒත් මුස්ලිම් පල්ලිවලට ගෑනු අයට යන්න බෑනේ
@@nishanthivijebandara3435කාන්තා පාර්ශවයට මුස්ලිම් පල්ලියට යන්ට බැරිය කියන එක ,නිවැරදි මතයක් නෙවෙයි.කාන්තා පාර්ශවයටත් පිලිවෙත් අනුගමනය කරමින්, මුස්ලිම් නොවුවද ,පල්ලියට යන්නට පුලුවන්. නමුත්, මුස්ලිම් පල්ලියෙ ආගමික වතාවත් සහ, වන්දනය, කරන අවස්ථාවන්හිදි පිරිමි සහ ගැහැණු වෙන් වෙන්ව එම කටයුතු වල යෙදීම ඉස්ලාම් දහම අනුමත කරන්නේය.ගින්දර සහ පුලුන් , ඉක්මනින් දැවෙන සුලුයි.😊
සාදු සාදු සාදු ............🙏
ආගමික සංහිදියාව ❤❤❤
මම ලඟදි පිරිවෙනක දානයකට සහබාගි උනා. ඉරිදා දවසක් නිසා හාමුදුරුවන් 10නමක් කියල කිවුවා. පුළුවන් උපරිමයෙන් ලෑස්ති වෙලා දානය රැගෙන පන්සලට ගියාම හාමුදුරුවරු තුන් නමක් පමණයි පන්සලේ හිටියේ. දානේ තියල යන්න කිවුවා. ඇත්තටම හිතට පොඩි අපැහැදීමක් ඇති උනා ඒ හාමුදුරුවෝ ගැන.මොකද තුන් නමක් විතරක් ඉද්දි 10නමකට දානේ දැනුම් දීම ගැන. වෙනසක් වෙන්න පුළුවන් හදිසි කාරණා නිසා. ඒත් මෙච්චර සන්නිවේදන පහසුකම් තියෙන කාලේ ඒ වෙනස් වීම දැනුම් දුන්නනම් කොච්චර වටිනවද?මේ දානය සිදු වෙන අයුරු දැකලා ඉතාමත්ම සිත් පැහැදීමක් ඇති උනා. ඔබට ගොඩක් පින්.
තුන්නමට විතරක් දානේ තියලා ඉතුරු ටික වෙන කාටහරී දන් දෙන්න තිබ්බේ
මටත් වෙලා තීනව එ්ම
යමක් දුන්නනම් දෙන්න කිසිදු අදහසක් ඒ පිළිබඳව නො තියාගෙන. සඟනට දෙන දනෙ පිරිස වැදගත් නෑ. ඔයා එක්නමකට දුන්නත් ඒක සියල්ල තුන්කල් වැඩහිටි සංඝයාට දුන්න දානයක් වෙනව. හිත අපහැදෙනව කියන්නෙ ම ඔයා ඔයා කළ දේ ගැන අවබෝධයක් නැති බව ප්‍රකට කිරීමක්
Dun de gana sithinen walakinna
@@kasunmaheshan432 මම රහත් වෙලා නැහැ. අනික මම අන්ධ භක්තිකයෙකුත් නෙමෙයි. හාමුදුරුවරුත් දැන ගන්න ඕන මිනිස්සුන්ගේ බැරි පුළුවන් කම් ගැන. තුන් දෙනෙක් ඉන්න තැනකට 10 දෙනෙක් කියනවනම් එතන ප්‍රශ්නයක් තියෙනවා.
Very beautiful. Thanks for the opportunity
Theruwan.saranai.ape.hamuduruwane sadu.sadu.sadu
සාදු සාදු සාදු
හාරිම.වටින.විඩියෙවාක්.❤❤❤
Mewani wadasatahan godak wadagath godak pin obata
මොරවක, බානගල උපතිස්ස පිරිවෙනෙත් කුඩා සාමනේරයන් වහම්සේලා 80ක්පමණ වැඩ සිටිනවා.උපකාර අවශ්‍ය තැනක්.හරියට උයන්නවත් තැනක් නෑ.ඒ වුණත් හරි පිළිවෙලයි වැඩ
Anuraada mahathtaya oya gaantare ayin karala lee kotekin hadapu gaantaarayak puujaakaranna oyata godak pin rim eka goshaa kaari wadi ne
Uthum maha sanga rathnayata maga namaskaraya wawa theruvansaranai deergau wawa apa hamuduruvan wahansalata
ඉතා ලස්සනයි
ආගමික භේදයකින් තොරව එක මිටකට ශ්‍රී ලාංකිකයන් හැටියට එකට ඉන්න එක කොච්චර නම් වටිනවාද ❤🙏
බුදු සරණයී 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏
Bohoma pin malli.Hithaniwena, Senasena, wedasatahana.🙏🙏🙏❤❤❤❤💐💐💐💐💐💐💐Ts.🙏
තෙරුවන් සරණයි...
මේවැනි දේවල් දැකගැනිමට සැලස්සු ඔබට පිං
කඩමුදුන අරන්නය🙏
Apith asay palli enna❤❤Katharagama palliyata gihin thiyanawa mun kiri dane aran a apevaiyya kenekbbadala innawa Muslim alka kenekwa😢❤❤❤
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
සාදු සාදු සාදු බුදු සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷
මුලින්ම ස්ථානය ගැන නිවරදව හදුන්වා දෙන්න...මොන දිස්ත්‍රික්කයේ,,,මොන නගරයේ ක,,මොන ගමේද යන වග සදහන් කරන්න..මංද නොදත් අයයි බොහෝ ඉන්නේ....ඔයාගේ සෑම වීඩියෝවකම මේ දුර්වල කම තිබෙනවා...ඒක නිවරදි කරගමු නේද අයියේ....ස්තූතියි
මෙම වැඩසටහන ගොඩක් වටිනවා ..ලිපිනය සිංහරාජ ප්‍රාන්ත ආරන්ය සේනාසනය,කඩ-මුදුන,බුලුතොට.රක්වානට ඇවිල්ල වන්ගු 10මාර්ගයෙන් පැමිනියහැක .ඇඹිලිපිටිය ට ඇවිත් සූරියකන්දට පැමින කඩමුදුන සන්දියෙන් ඉහල ගමන් කරාම මෙම උතුම් සෙනසුන දැක වන්දනා කිරීමට හැකී ...............තෙරුවන් සරනයි ........!!!
Harina pinwathai sadu sadu sadu 🪷🙏🪷🙏🪷🙏💖💖
මම ගියා ලංකාවේ ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ කෙනෙක් ගේ ආරන්ය සේනාසෙනයකට. රැ පොඩි ස්වාමීන් වහන්සේලා නිදාගන්නේ ධර්ම ශාලාවේ .සමහරක් පොඩි හාමුදුරුවෝ බන්කු යට පැදුරක්වත් නෑ. මට පුදුම දුකක් ඇති උනේ . පස්සේ ලොකූ ස්වාමීන් වහන්සේ ඉන්නේ හතරවෙනි තට්ටුවේ . රතු පලස් එලලා AC දාලා හරිම ලස්සනයි . ඒත් ඒ ලොකූ ස්වාමීන් වහන්සේ අර පොඩි ස්වාමීන් වහන්සේලා ගැන හිතලා නෑ . ඒත් මේ ආරන්ය සේනාසනයේ ආදර්ශය හොදයි 🎉🎉🎉🎉🎉
Obata pin sahodaraya me wage video akak danmata arema lassni b.s
තම්බියෝ ටිකට තොප්පි ගලවන්න බැරිද. අත් කැදිලද. ආගමකට ගරු කරන්න දන්නේ නෑ. මරු සංහිඳියාව 😂
Eyalage gauwrawaya thoppiya eka agauwrawayak newe eyala thambila misak sinhalayo nisa oya ehema karanna
අද පලමුවෙන් ම කමෙන්ටුව උත්තම පූජාව ප්‍රචාරය වෙනුවෙනි .
Sadu sadu sadu ❤❤❤
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏
🙏🙏🙏💐💐💐💐Sadu!💐🙏Sadu!💐🙏Sadu!💐🙏
ගෙඩිය ගහනවා කියන්නේ යකඩයකට නෙමෙයි, ලොකු ලී කොටයකට, ගොඩක් අරණ්‍යවල ලී කොට තියෙන්නේ
Malli ❤❤❤❤
මුස්ලිම් මිනිස්සු එක්ක ගනුදෙනු කරන විදිහ විශිෂ්ට යි❤❤❤❤
සාදු .සාදු .සාදු
Siwra hera giya swamin wahanselawa vwechanaya kara kara inna aya athre oya harima watina kenek,
ආගමික සංහිඳියාව 😂. nice joke. රැවුල පාට කරන්නේ ඇයි කියලා හොයලා බැලුවානම් හරි. 😂
Ubala ohoma hithuwahama hamadaama gatalu
@@AAphoneShop-l5k ඕව ගනම් ගන්න එපා බන් අනිත් ආගම් වල *ආගම්වාදීන්ට *උන්ට කටු අනිනව වගේ ඇති 😂
Wasanawan me wage sadula dakimath pink.jatji wade awuddana minissu in ne.a athin ona uthum budda puthrayek ape hamuduruea ne😢
Palliye wada satahanath hamotama balaganna danna puluwannam loku deyak
පුදුම සතුටක් දැනුනා මුස්ලිම් පූජක වරු අපෙ හාමුදුරුවන් සමග ඒ ආරාධනය ...මේවා රටකට තිබිය යුතුයී 🙏🙏🙏
Adanm hrima asawen .siyaluma de dekka 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🌼🌼🌼🌼🌼🌼🌼🌼🪔🌼🙏
පාවහන් නොමැතිව වඩින එක සංස්කෘතියක් විතරයි. ඒ දේවල් වලින් පුංචි හාමුදුරුවන් වහන්සේලගේ පා යුග වලට ආරක්ෂාවක් නෑ. තුවාල වෙනවා ඒක ධර්මය නොවේ. සංස්කෘතියෙ තියෙන සමහර අපහසු දේවල් දැන් අවශ්‍ය නෑ. වේදනා ව කාටත් පොදු දෙයක්. මේ විදිහට වෙන්න ඕනෙ නෑ.🙏🙏🙏
ආරන්‍යෙ සම්පුර්නයෙන් ම යන්නෙ රිම් එකෙන් ..ඕකයි තත්වෙ ..😂😂..මේක අපිලගෙ රට ...👍👍🙏🙏🙏
Godak hoda weda satahanak
Sadu sadu sadu
❤❤❤
පාත්‍රය අල්ලන් වඩින අයුරු කියා දෙන්න ඕන වගේම විනය පිටකයේ නම් ඇත්තේ අග්‍ර ආසනය පිණඩපාතය පැන් ආදිය ථේරාසනේ සිට පිලිවෙලට වියයුතුයැයි සදහන් වේ.
Onewata wada karadara karanna hithanna epa
🙏🙏🙏🙏🙏🙏🙏
මුස්ලිම් සහෝදරයො හාමුදුරුවෝ එක්ක කතා කරනකොට මගෙ ඇස් වලට කඳුලු ආවෙ ඇයි කියලා මමවත් දන්නෙ නෑ .
Ow ane
ඔබ තුමාට ගොඩක් පින් මේ වැඩ සටහන අපට බලන්න සැලැස්සුවට මමත් අනිවාර්යෙන් දානයක් බාර ගන්නවා
හරිම වැටහීමක් තියන නායක හිමිනමක් ඉන්නේ..පරිසරයත් ආදරෙයි..නියම බවුද්ධ පරිසරක් තියෙන්නේ..❤️🙏
ස්තුතියි වීඩියෝ එකට ❤️🇱🇰
බොහොම සත්පුරුෂ නායක ස්වාමීන් වහන්සේ නමක්,දැකීමත් පෙර පිනක් 🙏
සියලු දෙනාටම තෙරැවන් සරණයි අනුරාද මහත්තය ඔබටත් මෙි වගේ වටිනා දේවල් සමජගත කරනවට බුදු සරණයි
ආගමික සංහිදියාව මෙිව තමයි වෙන්න ඕනි මුස්ලිම් බෘද්ධ ක්‍රිස්තියන් අපි හැමෝම තෙරැවන් සරනයි
මේ වීඩියෝවේ වටිනාකම අපමණයි...ආගමික සංහිදියව අපේ පොඩි හාමුදූරුවරුන්ගේ සමාජමීය වටිනාකම ....ඒ විනයගරුක පැවැත්ම...මේ සා බොහෝ පණිවිඩ රැසක් ලැබුනා....සාධු සාධු අනුමෝදාමි....අනුරාධ මහත්මයා බොහොම පින් කාට කාටත් පුණ්‍ය ක්‍රියාවන් කරගැනීමට මාර්ගය පෑදුවා....🙏🌼🙏
අපිත් දාන දෙකක් දෙනවා මදුනාගල ආරන්ය සේනාසනය කරබගල සේනාසනය ටයි මට මෙම දානය දැක්කාම සැදැහ සිතින් සතුටක් දැන්වූවා,,🙏🏼🙏🏼🙏🏼🌹🙏🙏🙏
කරබගල මං දෙපාරක් ගිහිං තියනව ඒ සෙනසානයේ ලොකු හාමුදුරුවන්ගේ ෆෝන් නම්බර් එකක් නැද්ද
දානයක් ගන්නේ කෙසේද විස්තර කියනවද
@srigadget1532 ආරන්‍යයට ගිහින් හාමුදුරුවන් එක්ක කතා කරන්න
මෙම සේනාසානයේ දානයක් ලබා ගන්නේ කෙසේද,, කරුණාකර දැනුම් දෙන්න
සතුටු සිතින් අනුමොධං වෙමී
අනුමොධං වෙත්වා
සියලු සත්වයො නිදුක් වෙත්වා
නිරොගි වෙත්වා
සුව පත් වෙත්වා
Sadu, Sadu, Sadu !!! Theruvan Saranayi !!!
ඔබතුමාට ගොඩාක් පින්.දැකීමට සැලැස්සුවාට.තෙරුවන් සරනයි.
මෙතන මමත් හිටියා මට හරිම සතුටුයි මේ වගේ පිනකට සම්බන්ධ වෙච්ච එක ගැන
මේවගේ අවස්තාවක් පෙන්නුවාට ගොඩක් පින් ඔබ තුමාට.මාත් සම්බන්ධ වෙලා ඉන්නෙ සේනා සනයකට දානෙ දෙන්න විජිතපුර කිට්ටුව .හරිම පැහැදුණ මේ පින්කම දැකල .සාදු සාදු සාදු 🙏🙏🙏🙏
🙏🙏🙏 සතුටු සිතින් මමත් මේ පින් අනුමෝදන් වෙනවා සාදු සාදු සාදු🙏🙏🙏
ඉතාමත් වටිනා video වක් ඇස් දෙකට කදුලු ආව ජාති ආගම් භේදයක් නැතුව පන්සල පල්ලිය කෝවිල එකට එකතු වෙිවා 🙏🙏🙏🙏මෙි video එක අපවෙත ගෙන ඒම ගැන ඹබට ගොඩාක් පින් තෙරැවන් සරණයි 🌻🌻🏵️🏵️
❤❤😂
දුටු සැණින් පහදන
ගතියක් පෙනේ කැටිවුණ
බැඳි කෙලෙස් පහවන
අයුරු සැකසී තිබේ සෙනසුන
ගොඩාක්සතුටුහිතුනා.
අපි ඔක්කොම එකතු වෙන
එකහරිමආඩමිබරයක්
😂🎉🎉
සාදු සාදු සාදු නමෝ බුද්ධාය සියලුම දෙනාටත් තෙරුවණ් සරණයි
මහානායක හාමුදුරුවන්ගේ අදහස් ඉතාමත්ම කාලෝචිතයි, ආහාර අපතේ නොයවා පරිසර දූෂණය වලක්වන ක්‍රමය කල දේශනය ඉතාමත්ම උචිතයි. බුද්ධ ධර්මය රැකගත යුතුය එමෙන්ම ජාති, ආගම්, කුල ,වර්න බේදයෙන් බිඳී සියලුම ජාතීන් එකාමෙන් එකතුවී ශ්‍රී ලංකාව ස්වර්ණ භූමියක් කලයුතුය. එයයි " සංහිදියාව "
ගොඩක් ආඩම්බරයි සහෝදරයා ඔයා කොහෙද කැමතියි අදුන ගන්න ඔබ ආදර්ශමත් ශ්‍රී ලාංකිකයෙක් ජයවේවා බුදුසරණයි අල්ලාහ් දෙවි පිහිටයි
සාදු සාදු සාදු දකින්නත් ආසයි මේවගේ දේවල් ඔබවහන්සේට දිර්ගායුශ පාර්තනා කරනවා සම්මා සම්බදු සරනයි
මෙන්න මෙවා තමයි නියම ආරන්‍යය. සාදු සාදු
🙏🙏🙏🙏🙏🙏සිත පැහැදුනා බොහෝ.ඔබට බොහෝ ස්තූතියි මේ අවස්ථාව පෙන්වූවට.ලොකු ස්වාමින් වහන්සේ හරිම විශ්වකර්ම ගල්කුලුනකින් වතුර නලයක් හදලා තියෙනවා නේද.
මෙවැනි ගුරු හාමුදුරුවරු තමයි අපේ රටට බිහි වෙන්න ඕනි
🎉🎉🎉❤සාදු!සාධු!!සාධු!!!
බොහොම වටින ඉදිරිපත් කිරීමක්.
....තෙරුවන් සරණයි!!!...
දැක්ක ලස්සන විඩියෝ එකක් ඔබතුමාට ගොඩක් පින් මෙි පිංකම බලන්න සැලැස්සුවාට තෙරැවන් සරනයී
සංහිඳියාව නම් හොඳයි, ඒත් බුද්ධිමත්ව.
🙏🙏🙏🙏මමත් දැක්ක මයි වෙන ත් ආගමික අයත් ඇවිත් ඉනවා ආරාන්‍ය සේනාසන හරිම පිලිවෙල පරිසර ය ලස්සන 🙏🙏🙏🙏
නමස්කාර වේවා ගරුතර ස්වාමීන් වහන්සේලාට 🙏🙏🙏🙏🙏 සහෘර්ද මුස්ලිම් ජනතාවන්ටත් අපගේ හිස නමා අාචාර කරණව ස්තූතියි ගොඩාක් පින් ඔබට අපට මේ දර්ශන අහන්නට දකින්නට සැලැස් වීම සම්බන්දව 🌹🌹🌹🌹🌹🌹
මේ හාමුදුරුවෝ කියන දෙය හරිම අර්ථවත් දෙයක් දියුණු කරන්න නෙමෙයි රැකගන්නයි ඕන
මෙවැනි වීඩියෝ ලබාදෙන්න ඔබතුමාට බොහොම පින් 🙏q
දේවා දුරකථන අංක ලබා දිම ගැන සතුටුයි හැකි ඉක්මනින් දානමය කටයුත්තක් කිරිමට බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි ඔබ සැමට.
ඉතාමත් වටිනව..අනුමෝදන් වෙමි..සසර මග කෙටි වෙවා..තෙරුවන් සරනයි 🙏🙏🙏
@@nirosharohini9387 💖💖💖
අපූරු පිං කමක්.. හරිම වටිනවා.
නායක ස්වාමීන් වහන්සේ හරිම ආදර්ශවත් 🙏🙏🙏🙏 පරිසරයට🌹 ස්වභාදහමට
🌹 විශ්වයට 🌹 ආදරය කරන උන්වහන්සේලාට 🙏🙏🙏නිදුක් නිරෝගී භාවයත්🙏🙏 දීර්ඝායුෂත් 🙏🙏🙏🙏නිවනින් නිවී සැනසෙන්නම ලැබේවායි ප්‍රාර්ථනා කරමු 🙏🙏🙏🙏🙏
ඉදිරිපත් කළ පින්වන්ත මහත්මයාට බුදු සරණයි🌹🌹🌹 දීර්ඝායු වේවා 🌹🌹
...... මෛත්‍රී......
ඔබවහන්සේ ,ඇතුලු ස්වාමීන්වහන්සේලා නැවත මෙහෙම දකින්න ලැබීමත් සතුටක් අපිත් කීපවතාවක්ම ගියා බොහෝ පින්පෙත් කර ගත්තා ඔබවහන්සේලා නිදුක් වෙත්වා !!නීරෝගි වෙත්වා!! සුවපත් වෙත්වා!!🙏🙏🙏🙏
🙏🙏🙏 හරිම පිළිවෙළක් ආදර්ශමත් සෙනසුනක්...💎
සාදු සාදු සාදු !!! 🎉🎉🎉🙏🙏🙏
proud to be exmuslim and learning about buddhist
🙏🙏🙏 සියලු පින්වත් ස්වාමීන් වහන්සේලා ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏අනුරාධ මහතා ඇතුළු කන්ඩායමට උතුම් තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා 🙏
බෞද්ධයෙක් වීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ .......
සාදු සාදු සාදු මේ කුසලයා මා ඇතුලු ලෝක සත්වයාටත් අනුමෝදන් වේවා
Catholic missu widiyata, හරිම සරල, චාම්, ගොඩක් හොඳ වටිනාකම් රැසක්, ඉගෙන ගන්න හම්බ වුණා...
සියලුම සංඝයා wahanselata mage namskarya වේවා teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏
ආගමික සංහිඳියාව මගේ රටේ තියෙනවා නම් මේ.රට ගොඩාක් දියුණුයි❤️
අකීකරු දරුවෙක් ඉන්නව අපේ 9වසරේ ඉගෙනුම ලබන මීරිගම හෝ අලව්ව කිට්ටුව පිරිවෙනක් හොයා දෙන්න පුළුවන් නම් ඔහු යහමගට ගන්න උගන්නන්න පිං සිදුවේවි 🙏
අකීකරු කියලා වර්ග කරන්න එපා. එයා ඔයාගේ දරුවෙක් වුනා නම් ඔබ කොහොමද එයාව යහමගට ගන්නේ අන්න ඒ විදියට ඒ දරුවා දිහා බලන්න. මෛත්‍රිය කරුණාව දයාව මුදිතාව පුහුණු කරන්න උත්සහ කරන්න. තෙරුවන් සරණයි.. පහත දේශණාවත් පුළුවන්නම් අහන්න. 🙏🏻🙏🏻🙏🏻
th-cam.com/video/JOIalvZuvAo/w-d-xo.htmlsi=JjEO2iky9IgnFbEJ
@@shamindanilantha1994 මම විදේශීය රටක රැකියාවක ඉන්නේ.මගේ මල්ලිගේ දරුවෙක් ගැනයි සදහන් කලේ. අකීකරු කිව්වේ කියන දේ අහන්නේ නෑ ඉස්කෝලේ'කට්'කරනවා, ගෙදර සල්ලි හොරකම් කරනවා ඉතිං අපට ඕනා දරුවා ආගම දහමට ලැදි කරන්න සහ පිරිවෙන් අද්යාපනය ලබා දෙන්න එවැනි විශ්වාස තැනක් දන්නවා නම් කියන්න කියලා සදහන් කලේ
Deka bala anumodan wemi Sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉
සාදූ සාදූ සාදූ අනුමෝදාමි🌷🌷🌷🙏🙏🙏
වීඩියෝ කරන මහත්තයා සෙරෙප්පු දෙක ගලවන් ගියා නම් ෂෝක්...
ඉතා වටිනාම වැඩසටහනක් තෙරුවන් සරණයි සියලු දෙනාටම.
ඔව් ඒකෙන් ලොකු සද්දයක් ඇතිවුණා
Hama dema hoyanna epa ban
Harima watina Adahasak prisaraya Dushanaya ta 🙏
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු 🪷🪷🪷🙏🙏🙏
Harima Sathuti may wagay Dakina kota, Apay Ratay Hamoma Eaka Wagey Inna Onay lassana wada Sata
-hanak Obathuma tath pin 🙏🙏🙏🙏🙏🙏🇱🇰🧎🏻♂️😞😞🧎🏻♂️🧎🏻♂️
kawadawah nodakapu dasun apa hamudurwan wahansalatah oba tumatah niduk nirogi bawaya labawa dirgaysa labawa budu sarani 🙏🙏🙏🙏💐💐💐💐💐
අපි සියලු ආගම් වලට ගරු කරමින් ගිු ලාංකිකයන් ලෙස පන්සල පල්ලිය කෝවිල වෙත යන සියලු දෙනාම එකතුවි ලස්සන රටක් හදමු සැමට දෙවි පිහටයි ..❤❤❤❤❤❤❤❤❤❤
පන්සල් කිස්තියානි පල්ලි කෝවිල්වලට නම් යන්න පුලුවන් ගෑනු පිරිමි බේදයකින් තොරව ඒත් මුස්ලිම් පල්ලිවලට ගෑනු අයට යන්න බෑනේ
@@nishanthivijebandara3435
කාන්තා පාර්ශවයට මුස්ලිම් පල්ලියට යන්ට බැරිය කියන එක ,
නිවැරදි මතයක් නෙවෙයි.
කාන්තා පාර්ශවයටත් පිලිවෙත් අනුගමනය කරමින්, මුස්ලිම් නොවුවද ,පල්ලියට යන්නට පුලුවන්.
නමුත්, මුස්ලිම් පල්ලියෙ ආගමික වතාවත් සහ, වන්දනය, කරන අවස්ථාවන්හිදි
පිරිමි සහ ගැහැණු වෙන් වෙන්ව එම කටයුතු වල යෙදීම
ඉස්ලාම් දහම අනුමත කරන්නේය.
ගින්දර සහ පුලුන් , ඉක්මනින් දැවෙන සුලුයි.
😊
සාදු සාදු සාදු ............🙏
ආගමික සංහිදියාව ❤❤❤
මම ලඟදි පිරිවෙනක දානයකට සහබාගි උනා. ඉරිදා දවසක් නිසා හාමුදුරුවන් 10නමක් කියල කිවුවා. පුළුවන් උපරිමයෙන් ලෑස්ති වෙලා දානය රැගෙන පන්සලට ගියාම හාමුදුරුවරු තුන් නමක් පමණයි පන්සලේ හිටියේ. දානේ තියල යන්න කිවුවා. ඇත්තටම හිතට පොඩි අපැහැදීමක් ඇති උනා ඒ හාමුදුරුවෝ ගැන.මොකද තුන් නමක් විතරක් ඉද්දි 10නමකට දානේ දැනුම් දීම ගැන. වෙනසක් වෙන්න පුළුවන් හදිසි කාරණා නිසා. ඒත් මෙච්චර සන්නිවේදන පහසුකම් තියෙන කාලේ ඒ වෙනස් වීම දැනුම් දුන්නනම් කොච්චර වටිනවද?
මේ දානය සිදු වෙන අයුරු දැකලා ඉතාමත්ම සිත් පැහැදීමක් ඇති උනා. ඔබට ගොඩක් පින්.
තුන්නමට විතරක් දානේ තියලා ඉතුරු ටික වෙන කාටහරී දන් දෙන්න තිබ්බේ
මටත් වෙලා තීනව එ්ම
යමක් දුන්නනම් දෙන්න කිසිදු අදහසක් ඒ පිළිබඳව නො තියාගෙන. සඟනට දෙන දනෙ පිරිස වැදගත් නෑ. ඔයා එක්නමකට දුන්නත් ඒක සියල්ල තුන්කල් වැඩහිටි සංඝයාට දුන්න දානයක් වෙනව. හිත අපහැදෙනව කියන්නෙ ම ඔයා ඔයා කළ දේ ගැන අවබෝධයක් නැති බව ප්‍රකට කිරීමක්
Dun de gana sithinen walakinna
@@kasunmaheshan432 මම රහත් වෙලා නැහැ. අනික මම අන්ධ භක්තිකයෙකුත් නෙමෙයි. හාමුදුරුවරුත් දැන ගන්න ඕන මිනිස්සුන්ගේ බැරි පුළුවන් කම් ගැන. තුන් දෙනෙක් ඉන්න තැනකට 10 දෙනෙක් කියනවනම් එතන ප්‍රශ්නයක් තියෙනවා.
Very beautiful. Thanks for the opportunity
Theruwan.saranai.ape.hamuduruwane sadu.sadu.sadu
සාදු සාදු සාදු
හාරිම.වටින.විඩියෙවාක්.❤❤❤
Mewani wadasatahan godak wadagath godak pin obata
මොරවක, බානගල උපතිස්ස පිරිවෙනෙත් කුඩා සාමනේරයන් වහම්සේලා 80ක්පමණ වැඩ සිටිනවා.උපකාර අවශ්‍ය තැනක්.හරියට උයන්නවත් තැනක් නෑ.ඒ වුණත් හරි පිළිවෙලයි වැඩ
Anuraada mahathtaya oya gaantare ayin karala lee kotekin hadapu gaantaarayak puujaakaranna oyata godak pin rim eka goshaa kaari wadi ne
Uthum maha sanga rathnayata maga namaskaraya wawa theruvansaranai deergau wawa apa hamuduruvan wahansalata
ඉතා ලස්සනයි
ආගමික භේදයකින් තොරව එක මිටකට ශ්‍රී ලාංකිකයන් හැටියට එකට ඉන්න එක කොච්චර නම් වටිනවාද ❤🙏
බුදු සරණයී 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏
Bohoma pin malli.Hithaniwena, Senasena, wedasatahana.🙏🙏🙏❤❤❤❤💐💐💐💐💐💐💐
Ts.🙏
තෙරුවන් සරණයි...
මේවැනි දේවල් දැකගැනිමට සැලස්සු ඔබට පිං
කඩමුදුන අරන්නය🙏
Apith asay palli enna❤❤
Katharagama palliyata gihin thiyanawa mun kiri dane aran a apevaiyya kenekbbadala innawa Muslim alka kenekwa😢❤❤❤
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
සාදු සාදු සාදු බුදු සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷
මුලින්ම ස්ථානය ගැන නිවරදව හදුන්වා දෙන්න...මොන දිස්ත්‍රික්කයේ,,,මොන නගරයේ ක,,මොන ගමේද යන වග සදහන් කරන්න..මංද නොදත් අයයි බොහෝ ඉන්නේ....ඔයාගේ සෑම වීඩියෝවකම මේ දුර්වල කම තිබෙනවා...
ඒක නිවරදි කරගමු නේද අයියේ....ස්තූතියි
මෙම වැඩසටහන ගොඩක් වටිනවා ..
ලිපිනය
සිංහරාජ ප්‍රාන්ත ආරන්ය සේනාසනය,
කඩ-මුදුන,
බුලුතොට.
රක්වානට ඇවිල්ල වන්ගු 10මාර්ගයෙන් පැමිනියහැක .
ඇඹිලිපිටිය ට ඇවිත් සූරියකන්දට පැමින කඩමුදුන සන්දියෙන් ඉහල ගමන් කරාම මෙම උතුම් සෙනසුන දැක වන්දනා කිරීමට හැකී ...............
තෙරුවන් සරනයි ........!!!
Harina pinwathai sadu sadu sadu 🪷🙏🪷🙏🪷🙏💖💖
මම ගියා ලංකාවේ ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ කෙනෙක් ගේ ආරන්ය සේනාසෙනයකට. රැ පොඩි ස්වාමීන් වහන්සේලා නිදාගන්නේ ධර්ම ශාලාවේ .සමහරක් පොඩි හාමුදුරුවෝ බන්කු යට පැදුරක්වත් නෑ. මට පුදුම දුකක් ඇති උනේ . පස්සේ ලොකූ ස්වාමීන් වහන්සේ ඉන්නේ හතරවෙනි තට්ටුවේ . රතු පලස් එලලා AC දාලා හරිම ලස්සනයි . ඒත් ඒ ලොකූ ස්වාමීන් වහන්සේ අර පොඩි ස්වාමීන් වහන්සේලා ගැන හිතලා නෑ .
ඒත් මේ ආරන්ය සේනාසනයේ ආදර්ශය හොදයි 🎉🎉🎉🎉🎉