Hemasiri has known by me since 1960 and we were all together coming to Horana from Naarthupana in same bus in the morning. When he and my elder brother Wyman studied at Vidyaratna Pirivena and I was at Taxila. Years later, my son and his third son Aloka putha together, in same school van, went to Colombo-Nalanda College. Hemasiri family lived in Halthotiyawatta, Horana for considerable years and once, visited there as I too lived in Horana. Rohana Beddage had been the Dancing Teacher in our school and he produced a drama called ALAKANCHIYA for term -end in 1967 and I was the playback singer for "mage rattaran helena" song therein. I can still recollect Hemasiri Aiya has used to come to our school to meet Mr. Beddage, at times ! Really, I was sorry when he left for Kesbewa for good, I think ! For Hemasiri Aiya, I still desire him live longer with good health !
Nice Interview with a great Artist Hemasiri Liyanage who expresses his views from the bottom of heart. May the Triple Gem Bless and Keep You in good health!
Very very young at heart. Everything he sees in a very different level. And what he says is bitter truth. We need more artists with vision like this gentleman.
මෙන්න මෙයාලට තමා නලුවෝ කියන්නේ,සැබෑම කලාකාරයෝ.දීර්ඝ ආයුෂ ලැබේවා,
ජෝ මහතාගේ ලගට ඉන්න කලාකාරයෙක් සිටීනම් ඒ හේමසිරි ලියනගේ පමනයි අපි එතුමාට දීර්ගායුස පතමු.
අපි හැමෝටම ඔය ඉරණම තමයි
මේ මිනිසුන් තනි කරන්න එපා
ඉඳහිට හෝ සිහිපත් කරමු ස්තූතියි
දැං ඉන්න නළුවෝ කියන පියාරු බබල එක්ක මේ ඉන්නේ මහා යුග පුරුෂයෙක්. ඔහුගේ රඟපෑම් ඇති විශිෂ්ටයි
ඕනෑම චරිතයක් අති විශිෂ්ට ලෙස නිරූපණය කරන චරිතයක් . රංග පාසලක් 💜
හේමසිරි අයියාට දීර්ගායු වේවා !!!! අති විශිෂ්ඨ කලා ගාරයක්.......................
සමාජයට වැදගත් දරුවෝ හදපු
වැදගත්ම විදිහට ජීවත්වෙන අතිදක්ෂ කලාකරුවෙක්.
තාත්තා , එකෙයි මිණිගංදෑල එකෙයි රගපෑම මාරම හැගීම්බරයි . මම ආසම නළුවෙක් . බුදු සරණයි දීර්ඝආයුෂ ලැබේවා ❤❤❤
හේමසිරි ලියනගේ කියන්නෙ අති දක්ශ කලාකරුවෙක් රගපානවද කියල හිතාගන්න බෑ. ඒවගේම දක්ශ දරුවන් කිහිප පලක් රටට දායාද කරදුන් පියෙක්❤
E wagema thama saummy liyange..kawadawath amathaka wenne ba..first time see e pissu charithya saummyge..
දීර්ගායු ලැබේවා.උදේ හවස හමුවෙනවා හරිම නිහතමානී මනුස්සයෙක් .
අපි ඉතාම කැමති චරිතයක් ලියනගේ මහතා. ඔබට දීර්ගායුශ ලැබේවා. 💚💚
ආනන්ද කුමාර උන්නැහැ මහතාවත් ගෙන්වන්න පුලුවන්නම් ඉතාම වටිනව.
කියන්න දෙයක් නෑ.හොදම ආසම නලුවෙක්.නිරෝගී වේවා
අති දක්ෂ රංගන ශිල්පී හේමසිරි ලියනගේ මහතාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායු වේවා!🙏
මගේ ප්‍රියතම රංගධරයයින්ගෙන් කෙනෙක්.ඔබට දීර්ඝායුෂ පතනවා.
චරිතාංග නලුවෙක්. ඔබතුමා ට දිගාසිරි !!!
දැන් තමා මනමෙ හරිම විග්‍රහය අවෙ❤😊.පළගැටියෝ එකේ පුදුම චරිතයක් කරනවා ❤❤🙏
ගොඩක් සතුටුයි මාද පාසල් යන අවදියේ සිතුවේ මේ ආකාරයෙන්මයි. එහෙත් අපට අසන්න සිටියේ ගෙදර වැඩි හිටියන් පමනි. ඔවුන් පහදා දුන්නේ ද මේ ආ කාරයට සම ලෙසය. ඉතා සුන්දර ලෙස ය. අප ප්‍රදේසයේ ම සිටින ඔබ තුමාට නිදුක් නිරෝගි සුව ලැබේවා❤
අති දක්ෂ නලුවෙක් ඔබතුමාට දිර්ඝායුස ලැබේවා
අති දක්ශ, අති විශිෂ්ඨ කලාකරුවෙක්, දීර්ඝආයුෂ!, බුදු සරණයි!!!
සර්. ගුරුවරුයෙක් ලෙස බිබිලේ ඉගැන්නුවා.
ඔබතුමාට ස්තුතියි මෙවැනි උතුම් මිනිසුන්ගේ හඬ අපේ දෙසවන්වලට ඇහෙන්න සලස්වනවාට දෙදෙනාටම දීර්ගායු වේවා තෙරුවන් සරණයි 🌹from ලෙබනන්
බෝඩිම ටෙලි නාට්‍ය.....අයි. නෝද..ලෝ පුතා අදටත් සුන්දර ලෙස මතක් උනා. දීර්ඝායුෂ ලැබේවා
අසල්වැසියෝ ටෙලිඩ්‍රාමා එකේ Mr. අල්මේදා
❤❤❤❤❤❤❤ දීර්ඝායු වේවා.!!
කලකට පසු ඒ කට හඩ ඇසීමත් බාග්‍යක්. ❤
ජෝට පස්සේ හොඳම චරිතාන්ග නලුවා❤❤
දීර්ඝායූ වේවා! ❤❤
හේමසිරි අයියා ❤❤
ආදරෙයි ❤❤
19:45 අර මනමෙ කතාවනං සුපිරියි හේමසිරි අංකල්...
තෙරුවන් සරණයී
ඔබට බොහොම ස්තුතියි මෙවන් විශිෂ්ට කලාකරුවකු මෙවන් වැඩසටහනකට සහභාගි කරවීම පිළිබඳව.
ඔබට නිදුකින් නිරෝගීව සිටීමට වාසනාව ලැබේවා!!🙏🙏🙏❤
දීර්ඝායුෂ ලැබේවා!!!🙏🙏🙏❤
Hemasiri has known by me since 1960 and we were all together coming to Horana from Naarthupana in same bus in the morning. When he and my elder brother Wyman studied at Vidyaratna Pirivena and I was at Taxila. Years later, my son and his third son Aloka putha together, in same school van, went to Colombo-Nalanda College. Hemasiri family lived in Halthotiyawatta, Horana for considerable years and once, visited there as I too lived in Horana. Rohana Beddage had been the Dancing Teacher in our school and he produced a drama called ALAKANCHIYA for term -end in 1967 and I was the playback singer for "mage rattaran helena" song therein. I can still recollect Hemasiri Aiya has used to come to our school to meet Mr. Beddage, at times !
Really, I was sorry when he left for Kesbewa for good, I think !
For Hemasiri Aiya, I still desire him live longer with good health !
ආසම අද්වතීය නලුවෙක්
දීර්ඝායූ ඔබ තූමාට🙏🙏🙏
මෙන්න නියම නලුවෝ, ඇත්තටම අගයන්න ඕන තමන්ගේ වෘත්තීයට අවංක මිනිස්සු. මේ වැඩසටහන තුලින් හරි ඔවුන්ගේ අතීතය බෙදා ගන්න එක හරි ලොකු දෙයක්.
මගේ ප්‍රියතම රංග ධරයා සහුර්ද්ධයා ඔහුව කලකට පසුව කතා කරවීම ගැන ස්තුතියි හරිම අසාවෙන් නැරබුව කාලෙකින් හමු උනේ නෑ නිර්මාණයකදී
ආදරයේ උල්පත වූ අම්මා, කතාව ඇත්ත. හේමසිරි.
මෙවැනි දක්ෂතා පෙනවපු කලා කරුවන් ගැන කතා කිරීමට කාලෝචිතයි.
තරුණ පරපුර මේ කලාකරුවන් ගැන දන්නෙම නැති තරම්.
මෙම වැඩසටහන අගෙයි. ඇත්තටම රැකියා විරහිත පියෙකුගේ ජීවිතය ගැන කියන අවස්ථාව චරිතවත්. මෙම වැඩසටහන මෙකී උසස් මනුස්සයාට කරන ලද ගෞරවයක් ලෙස අගයනවා.
දයාපාල ජයනෙත්ති මහතාට ද අවස්ථාවක් දෙන්න. මාර්ටින් වික්‍රමසිංහ මහතා ගැන අප්‍රකට කතා ඇති.
ස්තුතියි.
සුපිරි නළුවෙක්
මම කැමතාම චරිතයක්
මගෙ කැමතිම නලුවා.දීර්ඝායුස ලැබෙිවා
ඔබ තුමාට නිදුක් නිරෝගී සුවයම ලැබේවා තෙරුවන් සරණයි 🙏🏽🙏🏽
ශ්‍රීලාංකේය සුබාවිත රූපණ ක්ෂේත්රයේ පුරාවෘත්තයක් ....විශිෂ්ට රංගවේදියෙක්...සර් සුබ පැතුම් ..චිරං ජයතු ...
සුපිරි නළුවෝ සුපිරිම පවුලක් ගායකයොද නළුවොද ඔක්කොම 💐💐💐💐💐
Nice Interview with a great
Artist Hemasiri Liyanage
who expresses his views
from the bottom of heart.
May the Triple Gem Bless
and Keep You in good
health!
මමත් කැමතිම නලුවන් ගෙන් කෙනෙක් ,ඉද්රචාපා,සෞම්‍ය ලියනගේ ටත් ආදරෙයි හැමදාමත්.❤❤❤❤❤❤
රංග විශ්ව විද්‍යාලයක් ❤❤
දීර්ගායු ඔබතුමාට.
ඔබ සැබෑ වචනයේ පරිසමප්තයෙන් ප්‍රඥයෙක් කලාකරුවෙක්; මනමේ ගැන කියපු විග්‍රහය ඇත්තටම නිවැරදිම විග්‍රහය ඕක ,මේ රටේ අධ්‍යාපනය ගැන නිවැරදිම කියවීම.. සරත්චන්දු Sir ට ඒ ගැන කියාගන්න බැරි වුනේ එයත් මනමේ කෙනෙක් නිසා. ඔය යථාර්ථය සමස්ථ ලෝකයටම පොදුයි. ඒකයි ජනප්‍රිය විශිෂ්ඨ උගත් අයගේ 75% ගේ ජීවිතේ පැත්තක් හඳ වගේ අඳුරු , අපේ අය පුරහඳ කියලා කිව්වට හඳේ අඩක් සදාකාලික අඳුරේ නේද? මිනිස්සු හැමදාම දැක්කේ 50% යි. ඉතිරි 50% දකින්නේ ඔය වගේ ප්‍රඥයෝ
Me siyage acting Maru bn ❤ danna kiyana kauru Ari hoda charithekata hoda wedakata aran apita balanna chance ekak one siyage aluth munuwarak ❤❤❤
රසම මතක පද එපිය ❤
One of our greatest Artist . God bless you Sir 🇱🇰🙏.
❤❤ දීර්ඝායුෂ ඔබට ❤❤
ආසම කලාකරුවෙක් දීර්ඝයුෂ පතනවා ❤
🙏🙏🙏❤❤❤.කලාගාරයක් .විසිශ්ට බුද්දිමතෙක් ❤❤
නියම නළුවෙක්. බුද්ධිමතෙක්
❤Silindu gana kiwwa kathawa nam athha saha aadaraneeyama kathawa. Oba thumata sathuta sanasuma saha digasiri
සුපිරි චරිතාංග නළුවෙක්
හිතේ අමරණීය ලෙසින් පැළපදියම් වූ සොදුරැ චරිත ❤
හිතුවක්කාර දඩබ්බරයා ..
❤❤❤❤❤❤❤
මේ තමා නළු wooi 👍👍👍👍
Indispensable with high value character ❤🥰🌹
Hemasiri Liyanage Nam AthiThaksha Nirmana Karuwata Ayusha Boho Wewa 🙏🌺
හේමසිරි තමයි ලියනගේ පවුලෙ ආටිස්ට්!
ඉන්ද්‍රචාප ලියනගෙගේ තාත්තා ❤
ඇයි සෞමය ලියනගෙ ඇයි ජැක්සන් මහත්තයගෙ දුවගෙ පලවෙනි මාමන්ඩි නෙ මෙයාගෙ පුතානෙ මුල්ම විවාහය 😂
@@nilanialawaththa6359ඔව් Dr ආලෝක ලියනගේ
Dr Aloka Liyanage
My favorite ❤❤❤❤
May God Bless You Sir Hemasiri Lyanage.
He is one of my very best actor
ජො.අබෙවික්රම.මතක්උනා
Nariya saha Keju one of my best .
Superb acting with Elsen Divithurugama still in our memories. Long live Sir.❤
Very very young at heart. Everything he sees in a very different level. And what he says is bitter truth. We need more artists with vision like this gentleman.
Supiri naluwek
This is one and only🎉
විවාදයක්නෑ , අතිදක්ෂ අහිංසක නිහතමානී කළාකරුවෙක්, මහත්තයෙක්. ඹබතුමාට නීරෝගිමත් දීර්ගායු වේවා.❤
I'd put him in the same category as the great JOE ABEYWICKRAMA, simply brilliant
මේ වගේ මහා පෞර්ෂයක් තියෙන මිනිස්සුන්ගේ අත්දැකීම් අදහස් එළියට ගන්න ඕන මෙවන් මහා පුරුෂයෝ ගෙදරට කොටු කරලා තියලා බෑ
I..KNOW ..THE..හේමසිරි ..පුතා ..THERUWAN SARANAI ❤❤❤❤❤
වැඩ වර්ජකයන් මර්දනය කිරීමේ ප්‍රතිවිපාක විඳින්නට වූවේ මුළුමහත් සමාජයටමයි එහි විපාකය හෙට ද අත් විඳින්නට සිදුවේ
එක අතකින් ඇත්ත වික්ටර් ව නන්දා මාලනි ගෙ මූන බලන් සිංදු අහද්දි ඒක හරියට විදින්න බෑ තමා
Great job
හදවත කියවන මතක පද ❤
කියන්නට තියෙනවා... මගේ ගැටලුවේදී මුදල තමයි මූලික කලේ...මගේ නාට්‍යයේ විශිෂ්ට චරිතයක් තිබ්බා...ඒකට කතා කරහම මගේ මුදල ඇහුවා... ෆිල්ම්ස් වල මගේ පුකට ඔයිට වඩාතුන් හතර ගුණයක් ගෙවනවා කියලා... ඒ කතාබහ එතනින් අවසන් වුණා...මගේ නාට්‍ය චාරිකාවේ මේ වනතෙක් ලියනගේ මහත්මයාට ඉඩක් ලැබුනෙත් නැහැ...නමුත් අපිට ඉන්න විශිෂ්ට රංගදරයෙක් දීර්ඝායු වේවා
හේමසිරිගෙ කොච්චර උසස් රගපෑම් ගැන කතා කලත්" අයි නෝද ලෝ " පුතා තරම් මද්යම පාන්තික කියන හිගන්නන්ගේ ජීවිත විවරනය කරපු චරිතයක් මම අත් විදල නෑ.ඔබට තෙරුවන් සරනයි.දීර්ඝායුෂ ලැබේවා.
❤❤❤❤🎉
Great and wise actor...
I know the law, මට බොරු කරන්න බෑ..
God bless you.. ❤️
දීර්ඝායුෂ ලැබේවා මම A/l කරපු පාසල...❤❤විද්යරථනය...
Abayaluwo gal Banda ❤
Nice program
අව්‍යාජ මිනිසෙක්...
දිගාසිරි හේමසිරි....💚
ජෝ ගේ සිළිඳු ගේ චරිතයේ අඩුපාඩු දැකීම ම හේමසිරි විශිෂ්ටයෙක් කියන්න හොඳම උදාහරණයක්.
ඉතා ම ලස්සන අදහස් ❤
Hemasiri liyanage.indrachapa liyanage.saumya liyanage❤️
මෙතුමා විශිෂ්ඨ රංගධරයෙක්. ඒකේ තර්කයක් නෑ. එතුමාට රංගන ශිල්පියකු ලෙස මම බොහොම ගෞරව කරනවා.නමුත් එතුමා ගීතය ගැන කියපු සමහර දේවල්වලට එකග නෑ. විශේෂයෙන් වික්ටර් රත්නායක ගැන කියපු ටික. ගීතයක භාව උපද්දවන්නේ අභිනයෙන් නැත්තං ශාරීරික ප්රකාශනයෙන් නෙවෙයි. ඒ සදහා ගායකයා උපයෝගී කරගන්නේ තමන්ගේ කටහඩ. එතෙන්දී facial expressions වැදහත් වෙන්නේ නෑ. Facial expressions වලින් කරන්නේ තමන් ගායනා කරන දේට උත්ප්‍රේරකයක් සපයා ගන්න එක විතරයි. ඒත් ගායකයා දෘශ්‍යමාන නං විතරයි. එහෙම නැත්තං අපිට ඇහෙන්නේ කටහඩ විතරයි . උදාහරණයක් විදියට රේඩියෝවකින් අපි ගායනයක් රස විදිනවා වගේ. එතකොට අපිට රූපයක් නෑ. හැබැයි අපිට අදාල භාවයන් දැනෙන්න ගායනා කරන්න පුලුවන් නං ඒ පුද්ගලයා හොද ගායකයෙක්. ඒ විදියට හැගීම් ( feelings ) ගායනා කරපු විශිෂ්ඨ ගායක ගායිකාවන් අපිට ඉන්නවා. එච් ආර් ජෝතිපාල, මාලනී බුලත්සිංහල, නන්දා මාලනී, වික්ටර් රත්නායක, ඩබ්. ඩී අමරදේව, මිල්ටන් මල්ලවආරච්චි, මිල්ටන් පෙරේරා, සුජාතා අත්තනායක , ගුනදාස කපුගේ ( කපුගේගෙ පබලු නගේ වගේ ගීතයක් ) ...තව ඉන්නවා. ඉහත කී ගායක ගායිකාවන් ගායනා කලේ හැගීම්. එතුමා ගත්ත අනිත් උදාහරන ( ඉන්ද්‍රචාපා සහ නව පරපුරේ අය) ප්රාසාංගිකයි. ඔවුන් ට ඔවුන්ගේ ප්‍රකාශන එලියට දාන්න මම කලින් කියපු අයට වඩා දෘශ්‍ය මාද්‍ය තිබුනා. ඒ නිසා කටහඩට අමතරව ඔව්න්ගේ අභිනය මිනිස්සුන්ට පෙනුනා. ඒකත් මිනිස්සු රස වින්දා .. ඒකේ වරදක් නෑ. බොහෝ බටහිර ගායක ගායිකාවන් ගීතයක් ගායනා කරනකොට ඒහෙම තමයි. මම හිතන්නේ නෑ එතුමා කියපු විදියට වික්ටර් රත්නායක කුලකයේ අය රස්සාවට ගීත ගායනා කලා කියලා. එහෙමනං මිනිස්සුන්ට ඒ ගිත මෙච්චර දැනෙන්නේ නෑ. අදටත් වික්ටර් ගේ රූපය නොබලා "ඔබෙ දෙතොල් පෙති ලිහී " "තනි තරුවේ " " එක කුඩයක් යට " වගේ ගීත අහනකොට ඒ ගායනා කරන හැගීම් අපිට දැනෙන්නේ ඒකයි. ඒකයි ඒ ගායක ගායිකාවන් ගේ තිබුන විශිෂ්ඨත්වය. සමාවෙන්න ඕනේ. හේමසිරි ලියනගේ නම් අති විශිෂ්ඨ රංගධරයාට අඩු ලුහුඩු කමක් කරන්න මේක ලීවා නෙවේ. සමහරවිට නලුවන් තමන්ගේ හැගීම් ප්‍රකාශ කරන්නේ අභිනයෙන් නිසා එතුමාට එහෙම හිතෙනවා ඇති. ගායක ගායිකාවන් එහෙම නෙවේ ඔවුන් හරියට තමන්ගේ කාරිය කරනවානං. සමාවෙන්න ආපහු සැරයක් හේමසිරි ලියනගේ මහත්මයා🙏🙏
Victor & nanda malini are legends
ගල් බන්ඩා ,,, අයි නෝද ලෝ මතක යි
He is a multi talented actor.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ අති දක්ශයෙක් ...දිගාසිරි ..❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බලන් උත්තමයෝ like බටන් එක ඔබං පලයල්ලකෝ.
මිනිස්සුන්ට TH-cam එක හරහා suggest වෙයි තවත්.
රැවුලත් එක්ක එකපාරටම දැක්කෙ වික්ටර් අයිවන් වගෙනෙ... 🙄😅🙆