ජාත්‍යන්තර පාසලක මෙච්චර ප්‍රශ්න තියනබව දැනුවත්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024
  • #insidestorywithhasini #hasiniekanayke #truestory #lifestory #inspire #YorkshireInternationalSchool #uthpalaperera
    Welcome to "Inside Story with Hasini"! Join me, Hasini Ekanayake, a journalist, TV host, and entrepreneur, as I delve deep into the lives of remarkable individuals who have triumphed through life's challenges, failures, and successes. This TH-cam channel is dedicated to sharing inspiring narratives of both men and women from diverse backgrounds, shedding light on their journeys of resilience and achievement. From overcoming adversity to reaching new heights, each story serves as a beacon of hope and motivation for viewers seeking inspiration in their own lives. Subscribe now to embark on a journey of empowerment and discovery with "Inside Story with Hasini"!
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.

ความคิดเห็น • 63

  • @sannkeishi6487
    @sannkeishi6487 2 หลายเดือนก่อน +5

    Although Yorkshire International School is new and I've only been attending for two months, I can already see a significant improvement in myself. The teachers here pay individual attention to each of us, which I really appreciate. I love being a part of Yorkshire International School..❤

  • @sharminiramonagoonewardene3645
    @sharminiramonagoonewardene3645 3 หลายเดือนก่อน +40

    ගරු විදුහල්පතිතුමියෙණී, ඔබතුමිය ප්‍රධාන මාධ්‍යක් තුලින් ප්‍රකාශ කරන කරුණු කාරණා සම්බන්ධව වගකීමෙන් යුතුව ද කථා කරන්නේ? මේ සම්බන්ධව ඔබතුමිය විද්‍යාත්මකව පර්යේෂණයක් කර තිබේද? ඔබතුමිය, ඔබේ පාසල හැරෙන්නට, අනෙකුත් ජාත්‍යන්තර පාසල් සියල්ල වෙත ඇගිලි දිගු කිරීම නිවැරැදි ද? ඔබතුමිය විසින් ප්‍රකාශ කරන කරුණු කාරණා සංස්කරණය කළ යුතුවේ. කණගාටුවෙන් වුවද මෙය දැනුම් දෙමු.

    • @dilkisandachaya8009
      @dilkisandachaya8009 2 หลายเดือนก่อน +4

      පිස්සියක්..එයාගෙ එක විතරයි හරි...

    • @tushariperera7650
      @tushariperera7650 หลายเดือนก่อน

      Mama anumata karannet naha international school anumata karanne naha,hodama de shinhala school ghilla hodata private English igena ganna eka,mage duwa italy wala samanaya school eke igena gatta, namut privet English igena gatta .

  • @mariesweenithawarnakula4190
    @mariesweenithawarnakula4190 3 หลายเดือนก่อน +11

    Colombo south international college is one of the best schools in colombo.They offer a unique education experience by providing diverse cultural perspectives, a globally recognized curriculum, and fostering a multicultural environment. This school prepare students to thrive in a globalized world, promoting open - mindedness, critical thinking, and adaptability. The exposure to different cultures and languages equips students with invaluable skills for future success in an interconnected world.visit the college and see the difference.

  • @Swera_2
    @Swera_2 2 หลายเดือนก่อน +23

    Actually Uthpala, do not try to disrespect international schools by just promoting your whatever the institute you do. Do you have any experience atleast about that? You are just a teacher

  • @Senjkh
    @Senjkh หลายเดือนก่อน +7

    රජයේ පාසල් තමා මන් නම් අනුමත කරන්නේ.භාශාව නම් දැන් ඕනා තරම් ඉගෙන ගන්න අවස්තාව තියෙනවා.

    • @pererachamila6609
      @pererachamila6609 หลายเดือนก่อน +1

      Rajaye guruwaru pole inna watti ammala wage eka ekenata eka eka vidiha lamina manasikawa wattanawa

  • @sharminiramonagoonewardene3645
    @sharminiramonagoonewardene3645 3 หลายเดือนก่อน +12

    Is this information released with any scientific research findings? How could you point your fingers at all other international schools, while safeguarding your school?

  • @DinushWimalachandra
    @DinushWimalachandra 3 หลายเดือนก่อน +21

    OMG, this teacher was in one of the leading international schools in Malabe. She is one of the worst teachers that i have ever seen. She talks about the quality of teachers. Just check whether she has the basic qualifications..

  • @p.s.abothejue6881
    @p.s.abothejue6881 2 หลายเดือนก่อน +26

    රජයේ පාසල්වලට වඩා ජාත්‍යන්තර පාසල්වල දරුවන්ගෙ විනය හොදයි , එයාල රජයේ පාසල්වල දරැවන්ට වඩා ඉදිරියෙන් ඉන්නව කියලද ඔය කියන්නෙ , ඒකද ඔය ජෝඩු පිටින් අතන මෙතන ගිහින් අනතුරැ වලට ලක්වෙන්නෙ , රජයේ පාසල්වල ගුරැ දෙවි වරුන්ට පින් සිද්ද වෙන්න තාම සාපේක්ෂව රජයේ පාසල්වල තත්ත්වය හොදයි

  • @starmshow9154
    @starmshow9154 2 หลายเดือนก่อน +3

    Government must monitor all these international schools. Fees , qualifications of teachers , facilities to students and number of students per class must be set by the government
    It is a must
    But unfortunately ,government failed to monitor these institutions

  • @anckidtv1197
    @anckidtv1197 3 หลายเดือนก่อน +17

    ලංකාවෙ ජාත්යන්තර පාසල් කියන 99% ක්ම පාසල් නෙමෙයි. ඒවා පුද්ගලික ව්යාපාර විතරයි. කිසිම නියාමනයක් නැහැ. හිතු හිතූ විදිහට ගාස්තු වැඩිකරනව. බොහොමයක් තැන්වල සුදුසු ගුරුවරු වත් නැහැ......

  • @madushanirajapaksha2252
    @madushanirajapaksha2252 หลายเดือนก่อน +1

    මෙයාගෙ කතාව ඇහුවාම ලමයාව ඉන්ටර්නැෂනල් ඉස්කූල් එකකට දාන්න තිබ්බ අදහස නැතී උනා වගෙම මෙයාගෙ ඉස්කුල් එක බැරි වෙලාවත් ලග තිබ්බා නම් දන්නෙ නම් නෑ කියලා හිතුනා .
    ඔක්කොටම කලින් කියන්නකො ඔයා ගියෙ රජයෙ ඉස්කොලෙකට්ද එකෙන් නෙද ඔයා ඉගෙනගෙන ඔය තැනට ගියෙ 🙄

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 3 หลายเดือนก่อน +4

    Please Ck with Colombo South International College. 35 years old. Very good results. Last year college got Asia best results from London exam for the business studies.Please interview them. Well discipline school. No pocket International schools. School takes only their Montessori children to their grade ONE ADMISSION. College AMI Montessori section is very advanced. All children can read very well and their Math standard is very high. Children
    can talk English very well. Please have the interview with them.

  • @hasalisanders1258
    @hasalisanders1258 2 หลายเดือนก่อน +36

    උත්පලා, බවුද්ධ රටක ඉදන් ද කතා කරන්නේ බුද්ධාගම වැදගත් නැ කියලා? ඔය ළමයින්ට දෙන්නේ posh කමක් නෙමෙයි උද්දච්ච කමක්. දුප්පත් පෝසත් හැමෝම එක්ක සමාදානෙන් ඉන්න බැරිනම් එකේ ඇති වටිනාකම මොකක්ද? ඔය එන හැමෝම rich families වලින් නෙමෙයි එන්නේ. ගොඩක් සාමාන්‍ය පවුල්වල දරුවෝ ඉන්නවා. වගකීම විරහිතව කතා කරන්න එපා.

    • @NadeekaNadeeka-w4z
      @NadeekaNadeeka-w4z 2 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන්ම එකගයි posh කියලා වචනයක් ඒ වගේ කෙනෙකුගේ කටින් පිට උන එක ගැන මමත් confused

  • @hasalisanders1258
    @hasalisanders1258 2 หลายเดือนก่อน +24

    ඔයා කරෙත් ඔයාගෙන් අස් වෙලා ගිය ගුරුවරුන්ට පඩි නොගෙවපු එක නේද? ඔයත් එකම කලා නේද? ලැජ්ජ නැද්ද ඔහොම බොරු කියන්න?

    • @upahariperera-vr5jk
      @upahariperera-vr5jk 2 หลายเดือนก่อน +1

      ඔයා වැඩ කලේ නෑනෙ පඩි ගෙවන්න

    • @TharaniNawodhya
      @TharaniNawodhya 2 หลายเดือนก่อน

      Weda karanneth natuwa padi dunna eka gena sathutu wenna hasali😂💔
      Ane apita nm ehema salary nemai gewanne

    • @TharaniNawodhya
      @TharaniNawodhya 2 หลายเดือนก่อน

      Hasali utpala madam padi 100k nagala nm inne oya palaweni padiya naginna tiya hitalawath na ane nikan innawada qualifications gena kiyawanne natuwa oyage qualification ekath penawa comment dekkama😂💔

    • @harshanigeethika4277
      @harshanigeethika4277 หลายเดือนก่อน

      @@TharaniNawodhya

  • @priyadarshaniwijesinghe5075
    @priyadarshaniwijesinghe5075 3 หลายเดือนก่อน +12

    Oba thumiyage pasalae vetharada hodama mehema kiyanna kalin hugak hethanna me rate hoda pasal thiyanava nodanna deval katha karana Eka ugathkama neve

  • @dtcabey1028
    @dtcabey1028 2 หลายเดือนก่อน +2

    Marketing පාරෙ නම් අවුලක් තියෙනවා වගෙ

  • @hasalisanders1258
    @hasalisanders1258 2 หลายเดือนก่อน +29

    රෙද්දක් ඇඳගෙන ද උත්පලා මේවා කියන්නේ? උත්පලාගේ ඉස්කෝලේ teacher කෙනෙකුට දෙන පඩිය රුපියල් 10,000 ඔකද ඔය මහ ලොකු පඩිය? උත්පලාගේ සුදුසුකම් මොනවද විදුහල්පතිනියක් වෙන්න? ඔය ඉස්කෝලේ තව A/L කරලා නැති වයස 18,19 ළමයි උගන්නන්නේ. මහ ලොකු fluent English ගැන කතා කරනවා. ඇගේ ඉංග්‍රීසිය.....?? ඔය ඉස්කෝලේ ඇතුලේ ගැහැණු ළමයි දුම් පානය කරලා තියනවා. Makeup දාගෙන ඉස්කෝලේ එනවා. ඔකද උත්පලා කතා කරන විනය? උත්පලා කියන්නේ ජාත්‍යන්තර පාසල් ගණනාවකින් reject උන කෙනෙක්. සමහ ගුරුවරුන්ගේ පඩි ගෙවලත් නැ. ගුරුවරුන්ට සහ ගුරුවරුන්ගේ දරුවන්ට සාප කරනවා හෙන ඉල්ලනවා ප්‍රසිද්දියේ. දෙමව්පියන් සහ දරුවන්ව ප්‍රොඩවෙන් පාසල් තුල රඳවාගන්න ඕනේ කියනවා. මේවට නම් අහු වෙන්න එපා. මෙයාගේ හැටි දන්නෝ දනිති.

    • @Sejja369
      @Sejja369 2 หลายเดือนก่อน +2

      How do you say students of yorkshire international are using cigarettes do you have any proof 😡

    • @Sejja369
      @Sejja369 2 หลายเดือนก่อน +1

      not all the girls like your girl

    • @Sejja369
      @Sejja369 2 หลายเดือนก่อน

      not all the girls like your girl

    • @Sejja369
      @Sejja369 2 หลายเดือนก่อน

      i know them well more than you because im also studying at yorkshire international school

    • @bi_comdidul
      @bi_comdidul 2 หลายเดือนก่อน

      ඇයි ඔයාලා නීතියට නොයන්නෙ. Yt එකේ කියලා වැඩක් නෑ නේද?

  • @chanchalakalyani3169
    @chanchalakalyani3169 หลายเดือนก่อน

    මේවා සල්ලි මතම පදනම් උන තැන්... මේවාගේ ඇතුලෙ වෙන දේවල් ඉන්දියාවෙ ෆිල්ම් වල තියෙනවා... ලස්සනට තියෙන අපේ රට කනවා මේ වේස හැත්ත... තව ඉස්සරහට රජයේ පාසල් වහයි... ලමයෙක්ට ඉගෙන ගන්න නැති වෙයි... මේ වගේ ගොන් වේස බැල්ලියෝ තමන්ගේ ඇරියස් කවර් කර ගන්න හදන තැන් හදලා... ආයතන වල නම්බුව ගැන හිතලා ඇතුලෙ වැරදි පිටට නොයන්න අපරාධ කරන්නේ මේ වගේ බැල්ලියෝ...

  • @sharminiramonagoonewardene3645
    @sharminiramonagoonewardene3645 3 หลายเดือนก่อน +1

    Colombo South International College delivers best education to the nation. 35 years of excellence in education. Has proudly generated students who won world level achievements and awards, asian awards and all island awards in international examinations. Promotes highly branded education with fluent in English Language. Please join us and experience the difference .

  • @udesherangawijerathne5846
    @udesherangawijerathne5846 2 หลายเดือนก่อน +2

    She's almost like a politician, isn't it? 😅

  • @Ajanthapushpakumara-l9x
    @Ajanthapushpakumara-l9x 4 หลายเดือนก่อน +2

    Yorkshire give us good education

  • @DarshiDarshi-t4x
    @DarshiDarshi-t4x หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @yamunakumari2359
    @yamunakumari2359 4 หลายเดือนก่อน +4

    Teacher❤🔥💯

  • @Ishuvlogs-s2y
    @Ishuvlogs-s2y 3 หลายเดือนก่อน +3

    Ammala priciplewa natonawa international scl wala athdakimen kiyannw

  • @SamanthiNirmali
    @SamanthiNirmali 4 หลายเดือนก่อน +2

    Congratulations teacher ❤

  • @menakadissanayake-ej3ch
    @menakadissanayake-ej3ch 2 หลายเดือนก่อน +7

    Mona upadiya thibunath wadak na daruwekuta therena vidihata uganwanna barinam

  • @Sandalinavodya2004
    @Sandalinavodya2004 4 หลายเดือนก่อน +4

    Our madam 😁

  • @trilakshi
    @trilakshi 4 หลายเดือนก่อน +1

    Our principal 🎉

  • @bopitiyagrade8students668
    @bopitiyagrade8students668 4 หลายเดือนก่อน +3

    Great program nango.please go ahead

  • @hasiniekanayake7001
    @hasiniekanayake7001 4 หลายเดือนก่อน +2

    ❤😮

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 3 หลายเดือนก่อน +2

    👍👍🇱🇰

  • @manodyamadubashini50
    @manodyamadubashini50 หลายเดือนก่อน

    Mis mee madam ge namber ekak danna puluwanda

  • @tharushadayadrie5301
    @tharushadayadrie5301 2 หลายเดือนก่อน +2

    😂😂😂