සිනාසී ( Sina See ) - IRAJ & Sean Kingston Ft. Sonu Kakkar & Kaizer

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • Subscribe to Iraj
    / irajproductions
    / irajw
    / irajw
    / irajonline
    සිනාසී ( Sina See )
    Produced by - Iraj
    Music - Iraj
    Lyrics - Indika Wickramaratne
    Hindi Lyrics - Sonu Kakkar
    English Lyrics - Sean Kingston
    Rap Lyrics - Iraj & Kaizer Kaiz
    Mixed by - Ranga D
    Additional programming - GOA
    Intro Music - Pasan Liyanage
    Mastered by - Andy ( USA )
    Recorded at - ILL Noize Studios Colombo Sri Lanka
    Record Label - ILL Noize Records & Multisourcing Lanka
    Copyrights - Iraj Productions Pvt Ltd
  • บันเทิง

ความคิดเห็น • 747

  • @navodarandeepani4234
    @navodarandeepani4234 7 หลายเดือนก่อน +123

    2024 anyone ? 🥹

  • @NK_ONLINE
    @NK_ONLINE 4 ปีที่แล้ว +147

    ඉරාජ් කරපු සින්දු වලින් මේ වෙනකොට වීව්ස් වැඩියෙන්ම තියෙන්න ඕන සින්දුවක් හරිනම් මේක..😍😍

    • @shan-mc2dq
      @shan-mc2dq 3 ปีที่แล้ว +4

      අන්න ඒකයි 🤩😎

  • @thaminduKavinda
    @thaminduKavinda 4 ปีที่แล้ว +135

    2million තියෙයි කියලා 2020 අැවිත් බැලුවා. 😑
    සුපිරි සිංදුවට 1million වත් නෑ 🤨

    • @sihinabandara8898
      @sihinabandara8898 3 ปีที่แล้ว +10

      lankawane ithin adana sindu witaray hit wenne

    • @shan-mc2dq
      @shan-mc2dq 3 ปีที่แล้ว +10

      ලාංකීය රසාස්වාදය තමා 😂

    • @pasindusandagiri5657
      @pasindusandagiri5657 3 ปีที่แล้ว +8

      2021 ත් නෑනේ 😒

    • @shan-mc2dq
      @shan-mc2dq 3 ปีที่แล้ว +4

      @@pasindusandagiri5657 🤣

    • @pasindusandagiri5657
      @pasindusandagiri5657 2 ปีที่แล้ว +3

      2022 ත් නැ 😭

  • @LioNKoLLA
    @LioNKoLLA 8 ปีที่แล้ว +112

    ayyo kelle xD

  • @janudapannila5234
    @janudapannila5234 4 ปีที่แล้ว +105

    Sean Kingston නෙමේ justin bieber හිටියත් ලංකාවෙ වීව්ස් නෑ හෙලුව නැත්තං 😂🙏

    • @kasun2187
      @kasun2187 3 ปีที่แล้ว +4

      Unp එකට ගහපු එකෙ ගව්මක් ඇන්දෙ එකනෙ.බලහන් එකට විව්ස්😂.අපරාදෙ මෙක පට්ට සින්දුවක්💔

    • @himeshwickramasingha4620
      @himeshwickramasingha4620 2 ปีที่แล้ว

      😹

  • @SL_Sura
    @SL_Sura 5 หลายเดือนก่อน +9

    ඒ කාලේ social media වැඩිය නෑ, තිබ්බනම් මේවගේ view's බලන්ට තිබ්බා 🤟🤟🤟

  • @ChathuraSriRathnayaka
    @ChathuraSriRathnayaka 8 ปีที่แล้ว +116

    අඩාවැටෙන මල් සිංදු සංස්කෘතියෙන් එහා ගිය අළුත් අදහසක් යටතේ ලංකාවේ අති දක්ෂ වීඩියෝ අධ්‍යක්ෂවරුන් හා ත්‍රීඩී නිර්මාල ශිල්පීන් මෙන්ම ලංකාවේ අති දක්ෂ සංගීත අධ්‍යක්ෂක වරුන් හිට්ම ගායකයෝ මෙන්ම ලෝක ප්‍රසිද්ද ගායකයින් කිහප දෙනෙකුගේ සහයෝගයෙන් සැදුනු මෙම මියුසික් වීඩියෝව ලංකාවේ මෙන්ම පිටරටවල්වලද ඉහල ප්‍රේකෂක මනාපයක් ගනු ඇතැයි මම හිතනවා මෙන්ම මගේ ප්‍රාර්ථනාවයි

  • @shanakakarunarathne5266
    @shanakakarunarathne5266 8 ปีที่แล้ว +36

    රටටම මුසල මෙලෝ රහක් නැති බුට් සින්දු 100 ගණනක් එලියට එන රටකට මේ වගේ Internationale artist ලව ලංකවට ගෙනල්ලා risk එකක් අරන් සින්දුවක කරපු එකටනම් ආඩම්බරයි....එත් මිට වඩා මේක හොදට කරන්න තිබ්බා..... iraj ft ranidu ගේ සින්දුනම් තාමත් ආසාවෙන් අහනවා....ඊලග එක සුපිරියටම කරන්න ජය වේවා

  • @praveenperera7357
    @praveenperera7357 3 ปีที่แล้ว +25

    😑😑😑ෂික් මගෙ ආසම සිංදුවක්..මේක අමතක උනා කට්ටියට...2M වත් අඩුම එන්න ඕන සිංදුවක්

    • @Uptrenddev
      @Uptrenddev 3 ปีที่แล้ว +3

      Ow ane meka supiri song ekk😪

  • @mihinduchamath0120
    @mihinduchamath0120 5 ปีที่แล้ว +155

    2019 Anyone 💕💕

  • @prageeth2020
    @prageeth2020 3 ปีที่แล้ว +16

    Yohani දැන් india වල උන් එක්ක cover කරා වුනාට, iraj උබ තමයි මුලින්ම ගේම ගැහුවෙ. මුල අමතක නෑ... 🔥❤️ All time Favorite #Iraj #kaizer #Neo ❤️

    • @Uptrenddev
      @Uptrenddev 3 ปีที่แล้ว +4

      2020 with u album eka bilboad chart wala no1 awa❤️🔥😶

    • @prageeth2020
      @prageeth2020 3 ปีที่แล้ว +3

      @@Uptrenddev ado mama eka dsnne nane 😮😮

    • @Uptrenddev
      @Uptrenddev 3 ปีที่แล้ว +2

      @@prageeth2020 spotify eke dala thiyenwa bro album eka balanna godak aya danne album eka gena 😶😓

    • @Uptrenddev
      @Uptrenddev 3 ปีที่แล้ว +2

      Yohanige eka dn hit unata ahankara nagare ekalema mtv india eke giyane 😶 ethakota ranidu ayiyage nasty girl song ekath bilboad chart walata giya ekalema godak aya ewa danne nethuwa ill noize lata baninne😶😘

  • @shan-mc2dq
    @shan-mc2dq 3 ปีที่แล้ว +118

    මෙච්චර සුපිරි සින්දුවට 1M වත් ඇවිත් නැ, පුදුම මිනිස්සු මේ රටේ ඉන්නෙ 😳

    • @duminduprabashana6303
      @duminduprabashana6303 2 ปีที่แล้ว +5

      Aththak

    • @weerasekranadeesh7474
      @weerasekranadeesh7474 2 ปีที่แล้ว +6

      Lankawe ayage rasavindanya 0

    • @shelinastudio3083
      @shelinastudio3083 2 ปีที่แล้ว +3

      kiyala wadak na bn

    • @NADUN1998
      @NADUN1998 ปีที่แล้ว +4

      ලංකාවේ ඉන්නේ එකෙක්ට එකෙක් නැති උන්. මචන් උන් උන්ගේ ආතල් එක අරන් ගත්තු ආතල් එකටවත් 👍, subscribe කරන් නෑ 🙂

    • @kushan1
      @kushan1 ปีที่แล้ว +2

      Sira bn

  • @dulansandeepa4128
    @dulansandeepa4128 4 ปีที่แล้ว +128

    2020 Any᭄one❤

  • @thegravity7063
    @thegravity7063 8 ปีที่แล้ว +56

    ලංකා‍ෙව් එකෙක්නෙ යකෝ අගය කරපල්ලා.....ලංකාවෙ මිනිස්සුන්ව ඉහලට ගෙනියන්නනම් උන්ගෙන් කුණු කතා අහන්ඩ වෙනවා....එ්කයි ‍ෙම් ර‍ෙට් හැටි....I proud of you Iraj..

    • @ph5440
      @ph5440 3 ปีที่แล้ว

      Ow neda අය්යණ්ඩි ..😁😁😁😁😂😂😂😂😜😜😜😜😜😜😜

  • @mrpdkp
    @mrpdkp 4 ปีที่แล้ว +25

    2020 Still Listening ♥♥

  • @maleeshahirushan7507
    @maleeshahirushan7507 3 ปีที่แล้ว +14

    අවුරුදු 5 කට කලින් ඒත් 1 million වත් නෑ හොද දේ අගය කිරීම ලංකාවේ මනුස්සයොන්ගෙන් නැති වෙලා ගිහින් 😪♥️

  • @anuhassachethana6532
    @anuhassachethana6532 4 ปีที่แล้ว +76

    පට්ට ගෙමක් ගහලා හදපු සිංදුවෙ views 660k 😔❤️

    • @danushkalakshan6308
      @danushkalakshan6308 4 ปีที่แล้ว +2

      Siraawata

    • @devlokka
      @devlokka 4 ปีที่แล้ว +11

      Heluwa nane ban. Ape un sean kingston kyddi danne na. Baduwakge puka dakka nan 5 million gahanwa

    • @thaminduKavinda
      @thaminduKavinda 4 ปีที่แล้ว +1

      සිරාම

    • @ThushRr
      @ThushRr 3 ปีที่แล้ว +1

      Dukai

    • @shan-mc2dq
      @shan-mc2dq 3 ปีที่แล้ว

      ලාංකීය රසාස්වාදය 😅

  • @Dhananji-j1b
    @Dhananji-j1b 2 ปีที่แล้ว +2

    මිලියන ගනන් අහන්න ඕනි සින්දුවක්...

  • @ravinduhirushan7017
    @ravinduhirushan7017 7 หลายเดือนก่อน +2

    මේ සින්දුව ආපුකාලෙයි වැරද්ද අදකාලෙ වගේ ආවනම් 1 my ගහලා ❤

  • @dinukumuduni1213
    @dinukumuduni1213 6 หลายเดือนก่อน +4

    2024 ත් අහනවා❤️ලොකුම දුක අවුරුදු 8ක් ගිහිල්ලත් 1Mවත් නෑ😓මෙලෝ රහක් නැති මල් සිංදු 5M යනවා ඇයි මේ වගේ සිංදු වලටම මෙහෙම වෙන්නෙ😑😓😓

    • @sweetlife3010
      @sweetlife3010 3 หลายเดือนก่อน

      Lankan un asa gu godawal walata 😂.

  • @dasuninavoda6883
    @dasuninavoda6883 3 ปีที่แล้ว +3

    Sonu Kakkar in SL Song 🇱🇰 😎❤️

  • @akalankawithanaarachchi7823
    @akalankawithanaarachchi7823 3 ปีที่แล้ว +8

    2020.12.30 🇯🇵🇱🇰 ❤️ මේවයි ඕන අයියේ මිනිස්සු පුදුම කරවන්න🤨.ජප්පෝ කොර බලලා 😜 🤟

  • @angrycafe4347
    @angrycafe4347 3 ปีที่แล้ว +31

    සින්දුවෙ 60%ක් විතර කියන්නෙ Neo,උගෙ නම Title එකෙවත් Description එකෙවත් නෑ 🙂

    • @tutugirl8627
      @tutugirl8627 2 ปีที่แล้ว +1

      එයාගෙ name Neo ද. ඔයාගේ comment එකෙන් name හොයාගත්තෙ😁😁
      මමත් හෙව්වා නෑ 😒

    • @productionnoize3269
      @productionnoize3269 ปีที่แล้ว

      සිරාවට

    • @PathumMaduzanka
      @PathumMaduzanka 6 หลายเดือนก่อน

      Lil neo

  • @maleeshakeshan5642
    @maleeshakeshan5642 8 ปีที่แล้ว +30

    ලංකාවේ මියුසික් වෙනුවෙන් කරන මේ දේට thnqqqq අයියා.පට්ට සිංදුව.මරු

  • @hushanavishka8406
    @hushanavishka8406 2 ปีที่แล้ว +5

    ඉරාජ් ගේ හොදම එක.. beat එකත් මරු

  • @donlakshan1677
    @donlakshan1677 8 ปีที่แล้ว +86

    ලංකාවෙ උන්ට ඕනෙ හොටු පෙරාගෙන අඩන වීඩියො එකක්
    ඒක නිසා අලුත් දෙයක් කරන්න නරකයි
    ඉතින් කොහෙද පිටසක්වලින් එන්නෙ

  • @anthonydabare8949
    @anthonydabare8949 3 ปีที่แล้ว +12

    just realised that this song mentions 2021 and here we are aligned with the timeline!

  • @slvideomaniya3366
    @slvideomaniya3366 3 ปีที่แล้ว +5

    ඇයි දෙයියනෙ මෙ සින්දු වලට views නැත්තෙ දැන් උන් මල් සින්දුවක් දාපු ගමන් මිලියන් ගනන් ව්ව්ස්😔

    • @lawa
      @lawa 3 ปีที่แล้ว +2

      ගිනියම් රෑ වගේ ඒවා පස්සේ Iraj ගේන්න ඇත්තෙත් මේක නිසා තමා. ඒවගේ views කොහොමද. ඉල්ලුමට සැපයුම.

  • @rumeshvishwanathwickramasi4947
    @rumeshvishwanathwickramasi4947 3 ปีที่แล้ว +12

    2021 still my best song. Never lost this song from my playlist ❤❤

  • @anudhawijesiriwardena
    @anudhawijesiriwardena 3 ปีที่แล้ว +2

    Sean Kingston one of legends, 2021

  • @shjayant
    @shjayant 8 ปีที่แล้ว +8

    good to see Nepali singer Indira Joshi doing the cast... wonderful job and all best wishes from Nepal.

  • @danukas4070
    @danukas4070 3 ปีที่แล้ว +1

    21 aye ahnna hithuna❤️😊

  • @sandeepaherath6013
    @sandeepaherath6013 ปีที่แล้ว +2

    What a collaboration.. ❤️‍🔥 sean kingston baby..

  • @slphychoofficial8854
    @slphychoofficial8854 3 ปีที่แล้ว +2

    අදත් මැ සූන්දර සිංදුව මගේ phone eka

  • @nisansalapubudu9673
    @nisansalapubudu9673 2 ปีที่แล้ว +2

    Kooooooooooo bn views, lankawe un balanna ganiyak heluwen hitiyoth vitharai, uba hari iraj aiya

  • @LasinduKaushan
    @LasinduKaushan 4 ปีที่แล้ว +5

    Iraj and Sean Kingston 😍😍😍😍

  • @lakmalrusira
    @lakmalrusira 8 ปีที่แล้ว +18

    Iraj Nice work....Finally its Comes True....congratz my big brother

  • @GhOsTs_SL
    @GhOsTs_SL 8 ปีที่แล้ว +145

    කිංග්ස්ටන් ශ්‍රී ලංකා කියද්දී ඇගේ මයීල් කෙලින් වෙනවා... ගුඩ් ලක්... 👌 ඊලග එකේ වීඩියෝ එක මීට වඩා හොද තැනකට දීලා කරන්න.... ජය වේවා...!

  • @Dhananji-j1b
    @Dhananji-j1b 2 ปีที่แล้ว +2

    1M ගමු ඉක්මනින්ම

  • @ashanclips8502
    @ashanclips8502 2 ปีที่แล้ว +4

    2026 meka trending awoth komada🤯✨

  • @hashanpro
    @hashanpro 8 ปีที่แล้ว +21

    one day people will understand who u r iraj. #respectu

  • @ishanbandara2468
    @ishanbandara2468 3 ปีที่แล้ว +2

    තාම 1 M වත් නැද්ද බන් මේ සින්දු වට මොක්කුද බන් ලංකාවේ ඉන්නේ ☹️

  • @maheshiwijerathne3809
    @maheshiwijerathne3809 3 ปีที่แล้ว +1

    Kingston with Iraj.. Woow ❤️

  • @sithumupeksha3785
    @sithumupeksha3785 4 ปีที่แล้ว +3

    ඇඬුනා බං....... මේ වගේ ඒවා කරපංකෝ....😍😍😃👌👌👌👌💪💪

  • @woofytharukshi2292
    @woofytharukshi2292 3 ปีที่แล้ว +5

    2021 කොරෝනා 4නි රැල්ල අස්සෙ අපි මේ බලන්නෙ...🤣

  • @sarathamarasinghe7291
    @sarathamarasinghe7291 4 ปีที่แล้ว +8

    පට්ටම iraj අයියා ❤️
    Great job 👍👍

  • @DushmanthaVlogs
    @DushmanthaVlogs 8 ปีที่แล้ว +5

    01. Sean Kingston's full potential is not being used, he has more power and seems he is suppressing. he seems to be just a guest in the track.
    02. Female vocalist is good, but she has a super vocal range and the song does not pitch to that. suppressed
    03. Kaizer's lyrics are good
    04. Main vocalist is good,
    on the scale of 1 - 10, this holds 6

  • @gotabayapleasegoback8
    @gotabayapleasegoback8 8 ปีที่แล้ว +19

    i am waiting for the soulja boy feat, love from Los Angelese,west coast

  • @user-nk7ln4yq3l
    @user-nk7ln4yq3l 2 ปีที่แล้ว +6

    2022 අහන සෙට් එක ලයික් එකක් දාගෙන යමු බලන්න.🤓

  • @LakmalPradeep
    @LakmalPradeep 8 ปีที่แล้ว +13

    video editing walata ape kollo gaththa eka fatta iraj...song ekath supiri... soulja boy koluwa ekka karana ekath mewage suppa ekak wenna ona...kohoma hari Sri lanakawe nama international music industry ekata geniyannapuluwan..Best of luck iraj.....

  • @aroosx
    @aroosx 8 ปีที่แล้ว +9

    Good to see you iraj with a international artist kaizer you also

  • @steelmanfrancisco
    @steelmanfrancisco ปีที่แล้ว +3

    තාම මේවා අහන අය ඉන්නවද

  • @hemangakalhara
    @hemangakalhara ปีที่แล้ว +1

    1M < ghnd one sinduwak 💥

  • @babanyza
    @babanyza ปีที่แล้ว +2

    One of the best Iraj songs

  • @Lofimusic9i8
    @Lofimusic9i8 ปีที่แล้ว +1

    Neo,kaizer,iraj 🔥🔥🔥 thawa tracks thamai ona!!!!

  • @theantidote735
    @theantidote735 4 ปีที่แล้ว +4

    This is the best song i have ever heard, Thyanks all the team,.
    And yeah, Indira Joshi Nepali version really awesome too...

  • @sanjusasanka7726
    @sanjusasanka7726 ปีที่แล้ว +1

    Adatath ahana un me konata ❤

  • @ridmanawchalya5675
    @ridmanawchalya5675 7 ปีที่แล้ว +5

    good job IRAJ & Sean Kingston.. its great! love it!

  • @padmikiamalsri9734
    @padmikiamalsri9734 8 ปีที่แล้ว +6

    good one,proud to be a srilankan

  • @mihinduchamath0120
    @mihinduchamath0120 4 ปีที่แล้ว +8

    2020 Anyone 💙☠️💙

  • @rukshankodithuwakku5542
    @rukshankodithuwakku5542 3 ปีที่แล้ว +2

    Sonu Kakkar 😳🥰

  • @farhanahmed7849
    @farhanahmed7849 6 หลายเดือนก่อน +2

    2024 anyone!! ❤

  • @yehanrashmika1650
    @yehanrashmika1650 4 ปีที่แล้ว +22

    2020 අහන උන් කෝ?

  • @lanvlogstechno
    @lanvlogstechno 3 ปีที่แล้ว +1

    Sean went from Justin Bieber to a Sri Lankan a lister
    I still can’t believe it’s happening

  • @kavindudananjaya7095
    @kavindudananjaya7095 2 ปีที่แล้ว +1

    අහම්බෙන් එක පාරම හම්බුනා 🥺❤ masterpiece 💥💖

  • @sampathlansakara9947
    @sampathlansakara9947 8 ปีที่แล้ว

    iraj lankawe songs loketa geniyanna hadana ekata thanks.

  • @slhiphopmusic
    @slhiphopmusic 8 ปีที่แล้ว +8

    Great Iraj, #ThankYouIraj #SriLanka #SLHipHopMusic #SLHM

  • @chinahackerzclub2827
    @chinahackerzclub2827 8 ปีที่แล้ว +15

    Arabic love :) still happening all sl drivers in middle east with all there girls girls love them i'm 1 of them ;) they love srilankans lot i mean LOT :)

  • @nimeshlakshan6014
    @nimeshlakshan6014 3 ปีที่แล้ว +1

    2021 ANYONE 😍
    (released karapu dawase idan eka digata ahana ekama sinduwa)

  • @syw417
    @syw417 ปีที่แล้ว +3

    2023?

  • @sachinthajayasinghe7830
    @sachinthajayasinghe7830 4 ปีที่แล้ว +3

    පරන ඉරාජ් වෙනස් වෙන්න ගත්ත සින්දුව මේක❤️☹️

  • @teamcharith9874
    @teamcharith9874 8 ปีที่แล้ว +1

    so proud of you
    lankawe kollek loketama yana eka gena awankenma adambara wenna ona

  • @pasandilshan8170
    @pasandilshan8170 5 ปีที่แล้ว +2

    Real historical song,from mount Lavinia thanks iraj.

  • @Dhananji-j1b
    @Dhananji-j1b 2 ปีที่แล้ว +1

    මේක ternding එන්න ඕන එකක්

  • @himeshwickramasingha4620
    @himeshwickramasingha4620 4 ปีที่แล้ว +2

    තාමත් අහනවා😍

  • @hasindusubodha6241
    @hasindusubodha6241 2 ปีที่แล้ว +1

    2021ත් අහනවා 😊❤️

  • @dilshannilykshana7840
    @dilshannilykshana7840 3 ปีที่แล้ว +1

    අයියා මෙ සින්දු තාම මාරම ආසවෙන් අහනවා අයෙ ඕනෙ මෙ වගෙ වෙනස්ම පට්ට සින්දු ටිකක් ❤️

  • @edotensei3639
    @edotensei3639 7 ปีที่แล้ว

    sinasi priyawi dakiddi hada mumunawi
    mage pem kathawe oya do mage himikari
    sinasi priyawi dakiddi hada mumunawi
    sinasi priyawi dakiddi hada mumunawi
    mage pem kathawe oya do mage himikari
    loved this song

  • @pasindukavishka9557
    @pasindukavishka9557 2 ปีที่แล้ว +1

    ඒ මරු ඕයි ❤️

  • @Dhananji-j1b
    @Dhananji-j1b 2 ปีที่แล้ว +1

    ආපු කාලෙ පට්ටටම අහපු එකක්

  • @dimuthusamarakkodi7527
    @dimuthusamarakkodi7527 2 ปีที่แล้ว +2

    Beautiful song 😍

  • @facebookviral6182
    @facebookviral6182 8 ปีที่แล้ว

    thada thada iraj aiya... ape sup eka hemadama oyata thama.👍👍👍👍👍👍

  • @sandarujayasuriya239
    @sandarujayasuriya239 2 ปีที่แล้ว +1

    Still 🔥🔥

  • @kalanasudheera9820
    @kalanasudheera9820 8 ปีที่แล้ว +3

    What a great step forward

  • @knowledgebase1031
    @knowledgebase1031 5 ปีที่แล้ว +1

    Iraj with Sean Kingston. I can't believe this.keep up iraj ayya

  • @davebatista8560
    @davebatista8560 8 ปีที่แล้ว +3

    සුප්පා මචන්. Rap එක පට්ට . Good luck.

  • @sagalkhadka6948
    @sagalkhadka6948 8 ปีที่แล้ว +8

    gud collaboration from subcontinent ... keep creating ..

  • @dtharuka3906
    @dtharuka3906 หลายเดือนก่อน

    Superb collaboration ❤

  • @hashanirathnayake4185
    @hashanirathnayake4185 ปีที่แล้ว +4

    Neo's voice🔥

  • @sushanthsing6
    @sushanthsing6 3 ปีที่แล้ว +3

    Awurudu 5 kata kalin mehema sinduwak gahauwa kiyanne waddoma thami

  • @theexos8806
    @theexos8806 2 ปีที่แล้ว +4

    ඒ දවස් වල හැමතිස්සෙම අහපු සින්දුවක්. මීට වඩා විව්ස් එයි කියලා හිතුවෙ 💔😑

  • @Producer_SJ
    @Producer_SJ 2 หลายเดือนก่อน

    An amazing collaboration 😍

  • @vihanpattividhana1627
    @vihanpattividhana1627 8 ปีที่แล้ว +1

    yehh,i like this,good job iraj brother,i love this song

  • @eshandezoysa7201
    @eshandezoysa7201 6 ปีที่แล้ว +1

    go iraj go beyond my wishes

  • @YasasSamurdhi
    @YasasSamurdhi 8 ปีที่แล้ว +2

    ආඩම්බරයි ඉරාජ් අයියන්ඩී ♥ ♥ ♥
    #nice #melody #thank #Yew

  • @daniduwickramaratne581
    @daniduwickramaratne581 8 ปีที่แล้ว +2

    Iraj this is is very very best mun okkotama pissu Nice song and product All the best

  • @himzdg
    @himzdg 8 ปีที่แล้ว +8

    well done Iraj and the crew

  • @chamilkaveesha6672
    @chamilkaveesha6672 2 ปีที่แล้ว +1

    Wohh

  • @sachithm2012
    @sachithm2012 8 ปีที่แล้ว +44

    මෙහෙමයි! දැන් මෙි විඩියෝ එකට ගිය ගාන ගැන අපිට වැඩක් නැනේ,උට සල්ලි තියෙනමි උ වියදමි කරයි.නමුත් ලංකාවෙි මියුසික් ලොකෙට ගෙනියන්න මු පටිට ගේමක් දෙනව බන්,ලංකාවෙි කවුරැත් ඒ වගේ උත්සහ කරල නැ,බලපන් මෙි සිංදුවෙි තියෙන්නේ සිංහල රැප්නේ බන් ඉතින් සිංහල රැපක් ලොකේ එකෙක් හරි අහනව කියන්නේ එකම ඇතිනේ බන්.මොනව උනත් ඉරාජ උබ පටිට පොරක්
    උබට ජය!

    • @isharajeewantha1564
      @isharajeewantha1564 6 ปีที่แล้ว +2

      😘😘මාත් එනගයි මචන් ඒකට

  • @Kasuni1996
    @Kasuni1996 ปีที่แล้ว

    One of favorite 😎