ඔබ සියලුදෙනාම ආදරයෙන් පිලිගන්නවා !! 🙏🙏 .හැම comment එකක්ම වටිනවා comments කියවනවා මම. ඒ වගේම ඔබේ ගැටලු වලට ඉක්මනින්ම පිලිතුරු අරන් එනවා. සියුම් HZ තරංග වෙනස්විය හැකි බැවින් videos ඩවුන්ලොඩ් කර සවන්දිමෙන් හොද ප්‍රථිපල නොලැබෙන්නට පුලුවන. Facebook: facebook.com/profile.php?id=100090288739657 You are all welcome!!! if you need more details, please comment on my Facebook Please do not download these videos, because subtle HZ waves can vary. Downloading and listening may not give good results.
ඔබ සියලුදෙනාම ආදරයෙන් පිලිගන්නවා !! 🙏🙏
.හැම comment එකක්ම වටිනවා comments කියවනවා මම. ඒ වගේම ඔබේ ගැටලු වලට ඉක්මනින්ම පිලිතුරු අරන් එනවා.
සියුම් HZ තරංග වෙනස්විය හැකි බැවින් videos ඩවුන්ලොඩ් කර සවන්දිමෙන් හොද ප්‍රථිපල නොලැබෙන්නට පුලුවන.
Facebook: facebook.com/profile.php?id=100090288739657
You are all welcome!!!
if you need more details, please comment on my Facebook
Please do not download these videos, because subtle HZ waves can vary. Downloading and listening may not give good results.
මේකෙ පසුබිමින් ඇහෙන ටෝන් එක මොකක්ද දාන්නකෝ එග ගන්න මට ..ඔබෙ විඩියො හරි වටිනවා ඔබ එක්ක මම ඉන්නවා..
සිව තාන්ඩවය ගෙන්නකෝ මේ වාගේ..බියුනරල් සංඛයාත වලට හදලා
❤❤
Shiva dhevidhunu obata wadi wadiyen pin ayithi wethwa
Bohoma pin Siwa deviduni obata
මම වැඩ නැතුව ගෙදර හිටියෙ මොකක් හරි මාර්ගයක් ශිව දෙවියන් මම විවර කරයි යන විශ්වාසෙන් ඇහුවේ ,, වි5 යන්නත් කලින් මට කෝල් එකක් ආවා ,, හෙට වැඩට එන්න කියලා ,, ශිව දෙවියන්ට මාගේ නමස්කාරය,, විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ,, ඔයාටත් ගොඩක් ස්තූතියි අක්කේ ,, ඕම් නමං ශිවාය ,, 🙏🙏🙏🙏
Sathutin inna Good luck dear
ඩව්ලොඩ් කරන්න එපාද
Me. Mantaraye. Balayean mage. Siyalu. Balaporoettu. Saretaka wewa ❤❤❤❤❤
මෙයට සවන්දෙන සියලු දෙනාට යහපතක්ම වේවා!
සෑම මනුෂ්‍යයෙකුටම මිනිසත්කමේ අගය වැටහේවා!
ස්තුතියි!ස්තුතියි!ස්තුතියි!
ශිව දෙවියනි...
බුදු දහම රැක දෙන්න....
දර්මය සමග...දහම් මග යන අය රැක දෙනු මැනවී....ඔබ වහන්සෙත් උතුම් දර්මය අවබොද කර නිර්වනබොදය ලබා ගනිත්වා ...🙏🙏🙏
මගේ විවාහය තුළ අවුරුදු ගණනාවක් දුක් විදිනවා දෙවියන් මට පිහිට වන්න
විශ්ව ශක්තියේ ආශිර්වාදයෙන් මගේත් මේ වීඩියෝව නැරඹූ සියලු දෙනාගේත් සියලු යහපත් පැතුම් ඉටුවේවා!..
ශිව දෙවියන්ගේ ආශීර්වාදයෙන් මගේ කෝටිපතියකු වීමේ සිහිනය ඉක්මනින්ම ඉටුවෙවා සියලුම දෙනාගේ බලාපොරොත්තුවන්ද ඉක්මනින්ම ඉටුවෙවා ,,,ඉටුවෙවා ,ඉටුවෙවා ,,, දෙවියන්ගේ ආශීර්වාදය අපට ලබාදෙන්න ,,,,
හර් හර් මහදේව🙏🙏🙏
ශිවදෙවියන් දෙවියන්ගේ පිහිටෙන් මැදපෙරදිග යුදගිනිදැල් නිවිවෙිවා...
විස්වයේ ආශිර්වාදයෙන් සතුට සමාදානය උදාවෙිවා
එක අවස්ථාවක මම හිතින් බොහොම කඩා වැටුණා.. depression ආවා.. බෙහෙත් බොන්න වුනා.. දවසක් මට අහම්බෙන් ශිව තාණ්ඩවය සිංහල තේරුම සමග අහන්න ලැබුණා. මම ඒක නිතරම අහන්න පටන් ගත්තට පස්සේ ඉබේම මගේ ඒ තිබුන මානසික මට්ටමෙන් සුවපත් වුනා. Depression බෙහෙත් මාස තුනක් වත් බොන්න වුනේ නෑ.
මට බැරි වුණු වෙලාවේදි පිහිට වුනු විශ්ව මාතාවට ස්තූතියි.. 🙏 අද මම බොහෝ දේවල් ලබාගෙන ජීවිතේ ගොඩක් සාර්ථක කර ගත්තු කෙනෙක්..
❤
සිංහල තේරුම තියෙන ඒ ව්ඩ්යො එකේ ලිංක් එක මොකක්ද
❤❤
පුදුම හමුවීමක් මේක මං වාසනාවන්තයි කියල හිතනවා ඔබගෙ හමුවීම ඔබටත් විශ්වයටත් සියලු දෙනාටත් ගොඩක් ස්තූතී❤💫
මගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා ස්තුතිය්
මගේ මෙන්ම මෙය අසන සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු ඉටු වේවා විශ්ව මාතාවට අනේක වාරයක් මුලු හදවතින්ම ස්තූතීයි.❤🌼
ශිව දේවියන්ගේ පිහිටෙන් අපේ රටේ ප්‍රශ්න විසදිලා, රටේ වැඩිහිටියන්ගේ, දරුවන්ගේ සියලුම ප්‍රශ්න විසදිලා , රටට සාමය , සතුට ගෙන එන්න ලැබේවා.❤ ටාශීයා හදුන්වා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි.
Ow ekama balaporoththuwa...
ඔබේත් මගේත් පුාර්ථනය එයයි.එසේම එය ඉටු කර දෙන්න උතුම් ශිව දෙවියනේ .හර් හර් මහා දේව් !!!ඕම් නමහ් ශිවාය!!!!!!!!
ශිව දෙවියන්ගේ ආශිර්වාදය සියලුම දෙනාට ලැබේවා.. විශ්ව මාතාවට... ස්තුතියි... ස්තුතියි... ස්තුතියි..
ශිව දෙවියන්ගේ ආශීර්වාදයෙන් සියලුම දෙනාගේ යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට වේවා
ඔබේ බලාපොරොත්තු සාර්ථක වේවා
Mage සියලුම de prarthana itu වුණාට vishwayata isthuthi vewa
මගේ සහ ලෝක වාසී සියලු දෙනාගේමත් පැතුම් ශිව දෙවියන්ගේ බලයෙන් ඉටු වේවා! ටාශියා හදුන්වා දීම වෙනුවෙන් විශ්වයට ස්තූතියි
Siwadaviduga pihitani maga .siyaluma .patuni ituwewa...wiwaya matawata mage hadaeatinima isituti isituti isituti
ශිව දෙවියන්ගෙ පිහිටෙන් මගේ ප්‍රාර්ථනා ඉටුවේවා
ඕම් නමක් ශිවාය.❤🌎🕉️🙏☸️
ඕම් නමක් ශිවාය ❤🙏☸️🌎🕉️
ඕම් නමක් ශිවාය 🕉️🌎☸️🙏❤
මා ඇතුලු මේ වීඩියෝ එක නරබන සියලු දෙනාගේ සියලු පැතුම් ඉටු කර දුන්නු ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතී වන්ත වෙමි🙏❤️
ශිව දෙවියනේ මට රුපියල් කෝටි පහක ලොතරැයි දිනුමක් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏ඕම් නමඃ ශිවාය
මට මගේ ජිවිතය ලස්සනට අලුතෙන් පටන් ගන්න මගේ සිහින ඉශ්ට කර ගන්න මට පිහිට වෙන්න මගේ ආදරනිය ශිව දෙවියනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤞🙏🙏🙏🙏🙏🙏මගේ වගේම සියලුම දෙනාගේ පැතුම් ඉටුකර දෙන්න 🤞🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖
සියලු කරදර දුරු කර දෙන්න ශිව දෙවියන්ගේ පිහිටෙන්🙏🙏🙏
ශිව දෙවියන්ගෙ ආශිර්වාදයෙන් සියලු දෙනාගේම දුක් කරදර වෙිදනාවන් වලට සහනය ලැඛෙිවා ❤
ශිව දෙවියනේ මට වාසනා ශක්තිය ලැබේවා මගේ හිතේ තියෙන බලා පොරොත්තු ඉටු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
ශිව දෙවියන්ගේ පිහිටෙන් මට පාඩම් කරන්න හිතේ සැනසීමක් ලබා දෙන්න... මන් ආදරේ කරන කෙනා එක්ක සතුටින් ඉන්න ලැබේවා.... ඔබ වහන්සේගේ පිහිට ලැබේවා 😭🙏
ශිව දෙවියන්ගේ ආශිර්වාදයෙන් මාගේ දෙමවුපියන්ට ඇතිවෙලා තිබෙන සියලු ගැටලු දුරු කර දීමට මට හැකි වේවා...සියලුම දෙනාගේ කරදර බාදක දුරු වේවා...සියලූම දෙනාට ශිව දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ...විශ්වයට ස්තූති වේවා...🙏🙏🙏
ශිව දෙවිදුන්ගේ පිහිටෙන් මාගේ සියලු පැතුමිි ඉටු වෙවා විශ්ව මාතාවට මාගේ හදවතින්ම ස්තුතිි ස්තුතිි ස්තුතිි🙏🙏🙏
සියලු ලෝකවාසින්ට නිරතුරුවම යහපතම උදාවේවා!ඔබ තුමියට ත්‍රිවිධ රත්නත්ත්‍රයේ පිහිටයි .
ශිව දෙවියෝ මාගේ කෘතවේදී නමස්කාරයෙන් පිදුම් ලබත්වා !
ධෛර්‍ය, ශක්තිය, වාසනාව මා හට ලැබෙමින් පවත්නා මේ වේලේ මේ කී මන්ත්‍රනය දින තුනකදී තෙවරක් ඇසුවෙමි. තව තවත් අසමි.
විශ්ව මාතාවට ස්තුතියි. ස්තූතියි. ස්තූතියි.
ශිව දේවාශිර්වාදය ලැබේවා තව තවත්
මගේ ඉෂ්ට දෙවි ශිව දෙවියන්ගේ ආශිර්වාදය මට නිරන්තරයෙන් ලැබෙනවා ..මේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ..මගේ ආදරනීය චමුවෙල් ඒන්ජල්ටත් අනේක වාරයක් ස්තුතියි ..ස්තුතියි ..ස්තුතියි .🙏🙏🙏🙏🙏🙏🙏🙏
මහා ශීව දෙවීයන්ගේ පීහීට ආශීර්වාදෙයන් දෙවීමීට උසස් පෙල විභාගයේ අද ලියන නාට්‍ය හා රංග කලාව විෂය පුශ්න පත්‍ර යට සාර්ථක ව නීවැරීදීව පීලීතුරැ ලියා A සමාර්ථයක් ලබා ගැනීමට අවශ්‍ය ධෛර්ය මතක ශක්තිය වාසනාව ලැබේවා මහා ශීව දෙවී පීහීට යී 🙏🙏🙏
මහා සිව ෙදවිය ෙන් මඅද දින ෙය් මලදි ගත් මහජන සමි පතට පලමු තයාගයම හිමි ෙවිවා මටනිවසක් මිල දි ගනිමට වාසනාව ලැ ෙබිවා ඹබ වහන් ෙස් ෙග් පිහිට ..චිත්ත ෙධයිඑ්යම මට ගැ ෙබිවා සාදු සාදු ❤❤❤❤🎉🎉🎉🎉😊😊😊 7:10
ශිව දෙවියන්ගේ ආශිර්වාදයෙන් මා හට ඉක්මනින් රැකියාව ලැබෙන්නට වාසනාව ධෛර්යය ශක්තිය ලැබේවා ලැබේවා ලැබේවා සාධූ සාධූ සාධූ...............🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ශිව දෙවිදුනේ ඔබ වහන්සේට මම සදා නමස්කාර කරමි මක්නිසාද යත් මට ඉතාමත් අවශ්‍ය වූ වටිනා දෙයක් මම ඔබවහන්සේගෙන් ඉල්ලූ දේ ඔබ වහන්සේ මට සති දෙකක් යන්න පෙර ලබා දී මගේ ජිවිතේට කල අති විශාල උපකාරය නිසා..🙏🙏🙏🙏🙏❤️❤️❤️ පිරිසිදු හිතින් ශිව දෙවියන් නමදින්න අනිවර්‍යෙන් ඔයාල ඉල්ලන දේ උන්වහන්සේ දෙනවාමයි..❤️❤️❤️❤️❤️
සියලු දෙනාගේම යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට වේවා !
මාගේ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏 ❤
මේක දකින ඔයාල හැමෝගෙම සියලු පැතුම් ඉටුවේවා ! සියලු යහපතක්ම වේවා ! ජීවිතය සාර්ථකත්වයෙන් සාර්ථකත්වයටම යොමු වේවා !
ශිව දෙවියන්ගේ පිහිටෙන් මගෙ සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා 🙏🙏🙏🙏 මට මෙ වීඩියෝ එක බලන්න සැලැස්සු මගෙ ආදරණිය විශ්ව මාතාවට අනන්ත වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු ❤️😘🌍🌍🙏🙏🙏🙏
මට ඉතාලියට ජොබී වීසා බලපත්‍ර යක් ලබා දී හොද රැකියාව ක් හොද වැටුප ක් ලබාදීම පිළිබඳව මා ඉන්නේ ඉතාම සතුටීනී සැනසීමෙන් මගේ සීයලුම බලාපොරොත්තු ඉක්මනින්ම ඉෂ්ට කර දුන් මාගේ ආදරණීය විශ්ව මාතාව ට මාගේ පුන්‍යානුමෝදනාව ද ස්තුතිය ද පුද කර මී 🙏🙏🙏
විශ්ව ශක්තියේ ආශිර්වාදයෙන් ඉක්මනින් මටත් මාගේ සහෝදරයාටත් රැකියාව ලැබෙන්නට වාසනාව උදාවී මගේ නිවසේ ආර්ථික ප්‍රශ්න සියල්ල විසදේවා............. විශ්ව ශක්තියක් බලය සත්‍යයයි සත්‍යයයි සත්‍යයයි......🙏🙏🙏🙏🙏🙏🙏
මහා ශීව දෙවීයන්ගේ පීහීට ආශීර්වාද ය ආරක්ෂාව මගේ සචීට ලැබේවා සචීගේ සීයලු ලෙඩ රෝග සුව වී නීදුක් නීරෝගී සුවය ලැබේවා කරන කියන සීයලු වැඩ කටයුතු සාර්ථක වී රැකී රක්ෂා දීයුනුවී මුදල් ආකර්ෂණය වී දීනෙන් දීන දීයුනුවෙන් දියුනුවට පත් වේවා ඕමී නමහං ශීවාය 🙏🙏🙏
විශ්වයේ ආශිර්වාදයෙන් මගේ බලාපොරොත්තු වගේම ලෝකවාසී සියළුම දෙනාගේ සිතුම් පැතුම් ඉෂ්ට වේවා ❤️🌹
ශීවා දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏 ඔබ තුමියටත් ♥️♥️♥️♥️♥️ දෙවි පිහිටයි 🙏🙏
.උතුම් ශිව දෙවියන්ගේ පිහිටෙන් ආශිර්වාදයෙන් බලමහිමයෙන් මාගේ බඩේ තිබෙන කැක්කුමනිට්ටාවටම සුව වේවා වේවා! සාදු සාදු සාදු
ඔබටත් සියලු දෙනාටම යහපත ම වේවා !!! විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තූතියි
සියළුම දෙනාගේ සියළු පැතුම් ඉටුුවේවා ශිව දෙවි පිහිටයි
විශ්ව ශක්තියේ ආශිර්වාදය මට මෙන් සියලු දෙනාටම ලැබේවා .යහපත් බලාපොරොත්තු හැම දෙනාගේ ම ඉශ්ට වෙවා ❤❤
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මගෙ සිව දෙවිදුන්ට මගෙ නමස්කාරය වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මගෙ සිතෙ තියෙන සියලුම සිතුම් පැතුම් පර්තනා ඉටු වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මගෙ සියලුම සිතුම් පැතුම් පර්තනා මෙන් ලොක වැසියන් සියලුම දෙනගෙම අවන්ක සිතුම් පැතුම් පර්තනා ඉටු වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මට මෙන් ලොක වැසියන් සියලුම දෙනටම මගෙ සිව දෙවිදුන්ගෙ පිහිට අසිර්වදය ලබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
විස්ව මතාවගේ පිහිටෙන් ඉස්ට දේවතාවන් පිහිටෙන් මගේ සියලු පාර්තනා ඉස්ට වේවා
ශිව දෙවියන්ගේ ශක්තියෙන් මගේ සහ සියලු දෙනාගේ බලාපොරොත්තු සාර්ථක වේවා
මගේ සියළුම ව්‍යාපාරය සාර්ථකත්වයට පත් වේවා
මහා ශීව දෙවීයනී මට ආදරය ආකර්ෂණය සතුට සැනසීම සෞභාග්‍ය නීරෝගීකම මුදල් සීයලු සැප සමීපත් ලබා දුන් ශීව දෙවියනී ඔබටදමේ අනන්ත වු විශ්ව මාතාව ද මාගේ පුන්‍යානුමෝදනාව ස්තුතිය ද පුද කරමී🙏🙏🙏
උතුමි ශිව දෙවියනේ බුද්ධිණී දුවගේ දයාව කරුනාවෙන් මගේ හිතේ පැතුම ඉටුකරදෙන්න
ඕම් නමහ් ශිවාය ශිව දෙවියන් කියන්නෙම මිරකල් එකක් මාරම හැගීමක් ඇති වෙනවා එයාව දකිනකොට සිතට ලොකු සහනයක් දැනෙනවා 💜️💜️💜️🙏🙏ඉතින් මම ගොඩාක් ආදරෙයි ශිව දෙවියන්ට ඉල්ලන ගොඩාක් දේවල් මට ලැබෙන සිත නිවන කෙනෙක් හර හර බෝලේ නමහ් ශිවා 🙏🙏🙏🧘♂️🧘♂️🧘♂️🧘♂️
සිව දෙවියනේමගේ නිවසේ වැඩ කටයුතු ටික නිමා කර ගැනීමට අවශ්‍ය, මිල මුදල් නොඅඩුව ලැබේවා 🙏🙏🙏 විශ්වයට ඉස්තුති යි 🙏 සිව දෙවියන්ගේ ආරක්ෂා ව ලැබේවා,
මාගේ සියලුම ප්‍රාර්ථනාවන් වගේම ලෝකයේ සියලුම මිනිස්සුන්ගේ ප්‍රාර්ථනාවන් ඉශ්ට වේවා ❤
ශිව දෙවියන් ට මාගේ නමස්කාරය වේවා මා ගේ පවුලේ සියලු දෙනාටම යහපතක්ම වේවා සාදු සාදු සාදු මාගේ ඉෂ්ඨ දෙවියන් ද ශිව දෙවියන් මෙය අසන්ත ලබා දුන් විශ්වමාතාවට ස්තුතියි ස්තුතියි ඒවගේම අපිට අහන්න සැලසු දියණිය ටත් ගොඩාක් පින් ස්තුතියි ස්තුතියි ස්තුතියි
ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ආදරණීයම විශ්ව මාතාවට අනන්ත වාරයක් ස්තුතියි🙏🙏🙏 මාගේ බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ කරදුන් විශ්වයට ස්තූතියි🌹💓 ඔබටත් ස්තූතියි , thanks alot brother 👌👍🌹🙏🏆🌟🏆💓
විශ්ව ශක්තියේ බලයෙන් මගේත්. මෙය සවන්දෙන සැමගේත් බලාපොරොත්තු.ඉටුකරදුන් විශ්ව මාතාවට ස්තීති
ඔමි නමහ් ශිවාය ඔමි නමහ් ශිවාය ඔමි නමහ් ශිවාය.මගෙ සියලුම පුස්න දුරැ වෙිවා.රත්තරන් බඩු ටික බෙිර ගන්න පිහිට ලැබෙිවා.ඉක්මනින්ම එ බරින් නිදහස් කර දෙන්න.ඔමි නමහ් ශිවාය ඔමි නමහ් ශිවාය ඔමි නමහ් ශිවාය.අපිට පුරස්නයක් නැතුව සතුටින් ඉන්න ලැබෙිවා.සමගිය ඇති වෙිවා.🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🌺🌺🌺🌺🌺🌺
ශිව දෙවියන්ගේ වසන ශක්තිය ලැබේවා මගේ සියලුම පැතුම් ආදරණීය විශ්වාස ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
සියළු කරදර දුරු කොට යහපත් මිනිසුන් ලංකරත්වා ඒවගේම මගේ අධ්‍යාපනය ,අවන්ක අදරය අවන්ක මින්සුන් විතරක් මගේ ජීවිතයට ලං කර යහපත් දෑ පමණක් ඉතිරි කොට අයහපත් දෑ මගේ ජීවිතයෙන් තුරන් වෙලා යන්න දෙවියනි ❤🙏
මගේ..විශව.දෙවියනට.අනේක.වාරයක්.ස්තුතිය.මගේ.සියුළු.පාුශන්න.වලට.පිලිතරැ.දෙන.බවත්.මොනම.අයුරැකින.නවසක්.හදාගන්නත.ලොතරැයි.වාසානවක්..හරි
මට.ලබාදෙන.බව.මා
විශවාස.කරනවා.මගේ.දෙවදුනට.ස්තුතිය.ඉෂඨ.දෙවියනට
ත.ස්තුතියි.නමස්කාර.වෙිවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සෑම දෙනාගේම යහපත් බලාපොරොත්තු ඉටු වේවා 🙏🙏🙏
මගෙ මෙන්ම මෙය අසන සියලුම දෙනාගේ යහපත් බලාපොරොත්තු ඉටු වෙිවා,විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය 🙏 ස්තුතිය 🙏 ස්තුතිය 🙏
ෂිව දෙවියන් ගේ පිහිටෙන් අපේ බලාපොරොත්තු ෂ්ට වෙිවා
විශ්ව ශක්තියේ ආශිර්වාදයෙන් මගේ ඉදිරි සියලුම බලාපොරොත්තු ඉටු වේවා !!
සියලු දෙනාගේම ප්‍රාර්ථනා ඉටු වේවා❤
ශිව දෙවියන්ගේ ආශිර්වාදයෙන් මට ලොතරැයි දිනුමක් හිමි වී මම කෝටි පතියකු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ශිව දෙවියන්ගේ ආශිර්වාදයෙන් මට ඉකමනින් විදෙස් ගතව සිටින මගේ සැමියා ලගටයාමට ලැබේවා විශ්ව මාතාවට ස්තූති වේවා....🙏❤️
ශිුව දෙවියන්ගේ පිහිටෙන් මා බලාපොරෝතු වන කෝටි හයක මුදල අදම මට ලැබෙනවා.🙏විශ්ව මාතාවට ස්තුතියි,🙏විඩියෝ එක අහන්න,දකින්න මග පෙන්වු ඔබටද ස්තුකියි.❤
ශිව දෙවිදුගේ පිහිට ලැබේවා ....🙏🙏🙏🙏 විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏🙏
සැම දෙනාගේ ම යහපත් සිතුම් පැතුම් ඉෂ්ඨ වේවා 🙏 💕 🙏
හර් හර් මහා දේව් මම දෙවන වරට ලියනු ලැබූ සාමාන්‍ය පෙල විබාගයේදී ගනිතය විශයට මට ඉහල සාමාර්තයක් ලබා ගැනීමට හැකි වුනා ස්තූතියි අනන්ත වූ විශ්ව මාතාවනී ශිව දෙවියන්ටත් ස්තූතියි ❤❤❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏
විශ්ව සක්තියේ බලයෙන් අහන හැමෝටම ආසිර්වාද ඉස්ට සිද්ධ වෙිවා විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි බුදුසරණයි ❤❤❤❤❤
ඕං නමහ් ශිවාය!!!ඕං නමහ් ශිවාය !!!ඕං නමහ් ශිවාය ...ව්ශ්ව මාතාවට ස්තුතියි
විශ්ව ශක්තියෙ ආශීර්වාදයෙන් මගේත් පවුලේ අයගෙත් සියලු පැතුම් ඉටු වේවා.. විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
Siwa dewiyange asirwadayen mage leda duk duru wewa naya karadara walin nidahas wewa siyaluma denata siwa dewiyange pihita lebewa dewipihiti🌹🌹🌹
""ශිව දෙවි පිහිටෙන් මගේ සියලු පාර්ථනාවන් ඉෂ්ඨ සිද්ද වේවා!!!
මගෙ නැන්දම්මා මගෙ අම්මා මාව පොඩි කාලෙ සිටම බලාගෙන කන්න දිලා පාසැල් යවලා මගෙ විවාහයට වියදම් කරපු සුනීල් ශාන්ත පියාටත් මාව මෙලොවට එන්න දුන්න මගෙ තාත්තාටත් මගෙ මාමාන්ඩ්ටත් මගෙ බිරිදටත් මගෙ පුතාටත් බලාගන්න ධනය සවුභාගය සාර්ථකත්වය ලබාදෙනු මැනවි විශ්වයට ස්තුතියි ගීව දෙවියන්ගෙ පිහිට ගම්භාර අප්පච්චි ගෙ පිහිට ලැබෙනවා
විශ්ව මෑණියන්ට ස්තූතියි ස්තූතියි ස්තූතියි 💞💞💞
සිව දෙවියනි මගේ පාර්තනා ඉස්ට කර දෙනු මැනවි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අදමයි ඇහුවේ එක පුදුමයක් ඇත්තටම සිව දෙවියන් වහන්සේගේ ආශිර්වාදය මාගෙ ජීවිතය ට ලැබුණා විශ්ව මෑණියන්ට ඔබ තුමිය ට අනෙක වරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤
මෙයට සවන් දෙන මගේ මෙන්ම සියලු දෙනාගේම බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටු වේවා..ශිව දෙවියන්ගේ ආශිර්වාදය කරුණාව ලැබේවා ...විශ්ව මාතාවගේ පිහිට ලැබේවා ..🙏🙏🙏
විශ්වයට ස්තුතියි...
ඕම්...නමහ්..ශිවා...ය..
මාහට විශ්වයේ ආශිර්වාදය හා ශක්තිය ලැබේවා...
මෙය ඉදිරිපත් කළ ඔබතුමියට හා සියලු ලෝවැසි යන්ට.. විශ්වයේ ආශිර්වාදය ලැබේවා.
මට ධන වාසනාව ලැබේවා.....
ශිව දෙවිඳුන්ගේ පිහිට ලැබේවා
🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
සියලු දෙනාගේම යහපත් පැතුම් ඉටු වේවා...ශිව දෙවි පිහිට ලැබේවා !!
මට නව රැකියාව ලැබුනා ඉහල වැටුප් සහිතව 🙏 ශිව දෙවිදුනි ස්තූතියි 🕉️🌼🙏🕉️🌼🙏🕉️🌼🙏🕉️🌼🙏🕉️🌼🙏🕉️🌼🙏🕉️🌼🙏
ශිව දෙවිඳුන්ගේ පිහිටෙන් මගේ සියලු ප්‍රාර්ථනා ඉටුවේවා.........
මගේ මෙන්ම අන් සියලු දෙනාගේම පැතුම් ඉටුවේවා...🎉
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
.
විශ්ව ශක්තියෙ ආශිර්වාදයෙන් මගේ මෙන්ම අනික් සියලුමදෙනාගේද පැතුම් ඉටු වේවා 🙏 විශ්වයට අනේක වාරයක් ස්තුති වේවා 🙏 මගේ ආදරෙ ලබා දුන් විශ්වයට ස්තූති වේවා 🙏
ආදරණීය විශ්ව මතාවට අනේකවරක් ස්තුතියි .මගේ යහපත් ප්‍රර්තනා ඉශ්ට වේවා .❤❤❤
විශ්ව මාතාවට අනේක වරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤❤ස්තුතිය මෙතෙක් ලබා දුන්නු දෙට .එ වගෙම මින් ඉදිරියටත් තියෙන සියලුම ප්‍රශ්න විසදලා දෙන්න .විශ්ව මාතාවට අනෙක් වරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤❤ස්තුතිය
ඕම් නමහ ශිවාය .🙏🙏 සියලුම දෙනාගෙ බලාපොරොත්තු ඉස්ට වේවා ..❤🙏🇦🇪
ඔබගේ සියලුම බලාපොරොත්තු පැතුම් ඉටුවේවා
❤❤❤❤ශීවදේවීයන්ගේපිහිටලැබේවා මහටධනයලැ බේවා❤❤❤
විශ්වයේ සියලු දෙනාටම යහපතක් වේවා❤🙏
ශිව දෙවියන්ගෙ ආශිර්වාදයෙන් මගෙත් මගෙ පව්ලෙ සියලුම දෙනාගෙත් ආශිර්වාදය ලැබෙවා සියලුම දෙනාගෙ ප්‍රාර්තනා ඉක්මනින් ඉටුවෙවා 🙏 විශ්ව මාතාවටත් ස්තුතියි වෙවා🙏 මෙවැනි විඩියො අපිට අහාන්න අවස්තාව ලබාදුන් ඔබතුමියටත් අනෙක වාරයක් ස්තුතියි වෙවා🙏 ❤❤❤❤
ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ ගේ වැඩ නිමකරන්න අවැසි මුදල් මාහට ලැබේවා මගෙ මේ ප්‍රර්ථනා ඉටු වේවා ,,,ඕම් නමහ් ශිවාය ,,,,ඕම් නමහ් ශිවාය ,,,ඕම් නමහ් ශිවාය ,,,,ශිව දෙවියන්ට මාගෙ නමස්කාරය වේවා ,,,,🙏🙏🙏
ශිව දෙවිදු පිහිටයි ❤ මට ඉතාමත් හොඳ රැකියාවක් ලැබේවා 🙏🙏🙏 හොඳ විවාහයක් ලැබේවා 🙏🙏🙏
Dear oya Scripting method eka karanna, vibration wadikaraganna Binaural ahanna ethakota attraction wadiwenawa...
ශිව දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා
❤❤❤❤ ඕමි නමහ් ශිවාය,, ඕමි නමහ් ශිවාය,, ඕමි නමහ් ශිවාය,,, සියලුම දෙනා දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය,
විශ්වයට ඉස්තුවෙව ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ යහපත් පාර්ථනා ඉස්ටවෙව මගේ සිතට සතුට සෙනසිම ලේබෙවා විශ්වයට ඉස්තුති විශ්වයට ඉස්තුතියි විශ්වයට ඉස්තුතියි