Best Tandoori Chicken Biryani Recipe - Cooking with Yash and Hass - Episode 9 | සිංහල vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • Hope you guys enjoyed this v☺ideo, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass​ IF YOU HAVE'NT ALREADY, AND JOIN THE FAM ❤️
    Be sure to turn on notifications to be the first to watch our latest videos.
    Try My Sister's Sweet Treats
    • Facebook: / sugarbyru
    • Instagram: ...
    👇 Last video:
    Eating worlds spiciest food for 24 hours | Prank | සිංහල vlog | Yash and Hass
    🔗 • Eating WORLDS SPICIEST...
    ♡Follow us on Social Media♡
    • Facebook: / yashandhass
    • Instagram: www.instagram....
    • Instagram: www.instagram....
    • Tik Tok : www.tiktok.com...
    Only Using SALE Items For 24 hours CHALLENGE | සිංහල vlog | Yash and Hass
    🔗 • Only Using SALE Items ...
    Buying Everything My Girlfriend Touches Challenge | සිංහල vlog
    🔗 • Buying Everything My G...
    Easy Kottu Recipe | Sri Lankan Style | සිංහල vlog - Cooking with Yash and Hass - Episode 7
    🔗 • Easy Kottu Recipe | Sr...
    CONTACT US ON
    📧 yashandhass@gmail.com
    #ChickenBiryani #howto #Recipe

ความคิดเห็น • 2.7K

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 ปีที่แล้ว +124

    යශ් පැංචි ලංකාවේ ගෑනු ලමයින්ට ආදර්ශයක්.. ආදරණීය පෙම්වතියක්,මහන්සි වෙලා වැඩ කරනවා,විනෝදයෙන් ඉන්නවා,ලස්සනට ශරීරය maintain කරනවා විතරක් නෙවෙයි රසට උයනවා.. ලංකාවේ සමහර කෙල්ලො උයන්න තියා කුස්සියට යන්නෙ නෑ.. අම්මාට උදව් කරන්නෙ නෑ.. මම පිලි ගන්නවා ලංකාවේ දැන් තත්වය අමාරුයි.ඒත් තමන්ට පුළුවන් වෙන්න ඕනි තමන්ව හදාගන්න. වෙලාවක් නෑ.සල්ලි නෑ කිය කිය ඉන්නෙ නැතුව..හසිතත් හරිම caring ,loving,strong කෙනෙක් යශ් වගේම..❤️මේ දෙන්නා ඇත්තටම හරිම ෂෝයි..ඔය ආදරය හැමදාම තියාගන්න ❤️🥰 ආදරෙයි..

    • @WindowsPractical
      @WindowsPractical 3 หลายเดือนก่อน

      comment ekata 🫡😌❤ respect

  • @lakshikasanjiwani2869
    @lakshikasanjiwani2869 ปีที่แล้ว +104

    මේ ලෝකේ ඉන්න ආදරනීයම couple එක ඔය දෙන්නා මං කවදාවත් කොහේවත් දැකලා නෑ ඔය දෙන්නා වගේ දෙන්නෙක් අනේ දෙයියනේ හැම ආත්මෙකම මේ දෙන්නවම මුනගස්සන්න 🙏🙏🙏🙏🙏

  • @shakyaalwis
    @shakyaalwis ปีที่แล้ว +45

    ආදරේ නිසා විදින්න පුළුවන් උපරිම දුක විදලත් මෙ ආදරේ දැක්කම ඒ අක්කා කොච්චර වාසනාවන්ත ද කියලා හිතෙනවා ඒ තේරුම් ගැනීම දැක්කම අක්කා හරි නිදහසේ ඉන්නවා දැක්ක ම ඔයා තමයි මෙ ලෝකේ වාසනාවන්ත ම ආදරේ විදින්නෙ 🥺❤️❤️😍
    Love you yash and hass😍❤️

  • @lakshinithambugala1418
    @lakshinithambugala1418 3 หลายเดือนก่อน +8

    ගෑනියෙක්ට ජීවිතේ අඩුවෙන්ම ලැබෙන දේ තමා අගය කිරීම. ගොඩක් වාසනාවන්ත කෙල්ලෙක් ❤

  • @tharu5412
    @tharu5412 ปีที่แล้ว +40

    හැම වීඩියෝ එකකම අක්කා ඉස්සෙල්ලාම අයියට කන්න දීලා පස්සෙ එයා කන්නෙ..😊❤ lv it..

  • @CN20035
    @CN20035 ปีที่แล้ว +45

    යශ් ගොඩාක් ලස්සනයි ඒ වගේම හොදට ඉගෙන ගෙන තියනවා ඒ වගේම එයාට රසට උයන්නත් පුලුවන් සාමාන්‍යයෙන් ඔයා වගේ ලස්සන posh look එකක් තියන කෙල්ලෙක්ට රසට උයන්නත් පුලුවන් කිව්වම මාරයි very proud of you 👏 🥰 💛

  • @samadhichathurya728
    @samadhichathurya728 ปีที่แล้ว +214

    දෙන්නගෙ හිනාව දැක්කත් සුභයි අපිට❤️ ආදරෙයි අක්කා ❤️ අයියා❤️

  • @heshupa6548
    @heshupa6548 ปีที่แล้ว +52

    කොච්චර දුකින් අව්ලින් හිටියත් අයියගෙයි අක්කිගෙයි video 1 දකිද්දී හිනාවක් එනවා මුණට 🥺 හැමදාම මෙහෙම සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නම...බුදු සරණයි ❤️🥺

  • @piyumirasanjali9358
    @piyumirasanjali9358 3 หลายเดือนก่อน +7

    ඒ ආදරේට ලෝභ හිතෙනවා
    හරිම understanding ❤❤
    ඇත්තටම පිං කරපු කෙල්ලෙක් යශෝදා නංගී ඔයා
    දෙන්නටම ආදරෙයි ❤

  • @maleeshafarnando9757
    @maleeshafarnando9757 ปีที่แล้ว +3

    මං දන්න එකම දේ අයියා අක්කට ඔනාටත් වඩා ආදරෙයි🥺 මොන දේ නැතත් අක්කව විතරයි වටින්නේ එකම වටින වස්තුව අක්කා 🥺 අයියා ඒ තරමටම ආදරෙයි 🥺❤

  • @hasini_basnayake
    @hasini_basnayake ปีที่แล้ว +89

    My fav couple ❤️ මේක මට හිතුන දෙයක්. ඔයාලට ඔයාලව හම්බුණ හින්දා තමයි ඔයාලා දෙන්නගෙම ඇතුලෙ ඉන්න පොඩි ළමයා තාම අපිට පේන්නෙ. ( සරලවම පට්ට ආතල් එකේ කිසිම බරක් පතලක් නැතුව ඔයාලා ඔයාලම වෙලා අපිට පේන්නෙ ඒක හින්දා ) අපි වයසට යන්න යන්න serious වෙන්න හදනවා. ඒත් අපේ ඇතුලෙ ඉන්න ලමා ගතිය ඉස්මතු වෙන්නෙ අපිව හරියට තේරුන් ගත්ත partner කෙනෙක් හම්බුණාම. ඒක මම දකින විදිහට මේ ලෝකෙ තියන වාසනාවන්තම දේවල් වලින් එකක්. මම ඔයාලා දෙන්නට මාර ආදරෙයි මාර ආසයි. මගෙ boyfriend ට මම ඔයාලගෙ video බලන්න පුරුදු කරනවා දැන් 😍 ඔයාලට පුලුවන් නම් මිනිස්සුන්ට දැනෙන්න ආදරේ කරන්න කියලා දෙන්න ❤️ බුදුසරණයි

  • @Januda_Ranasinghe
    @Januda_Ranasinghe ปีที่แล้ว +82

    "කට වහපිය Alexa...."
    I felt it 😂😂😂

  • @Indeewari76
    @Indeewari76 ปีที่แล้ว +282

    "ඇගිලිටික නමාගන්න යශ් කීපාරක් කියන්නද ' I felt it❤️ සමහර තැන් බලන අපිටත් මාර විදියට දැනෙනව.ඉතින් එ දෙන්නට එ දෙන්නගෙ ආදරෙ කොම දැනෙනව ඇතිද..I can't explain හැම ආත්මයක්ම මෙ වගෙ තෘප්තියෙම් සහ ආදරෙන් පිරෙන්න 🌻🐇.

  • @ashenkavindu6800
    @ashenkavindu6800 ปีที่แล้ว +5

    මම ඔයාලගෙ වීඩියෝ ඔක්කොම බැලුවා.මගෙත් ඔය වගේම් ආදරයක් තිබ්බා අවුරුදු 6ක්.එයා දාලා ගියා.විදවනවා ගොඩක්.මම ඉල්ලන්නෙ ඔයාලට මොකක් හරි අනතුරක් තියනවනම් මගේ ආයුශත් අරන් මේ වගේ ගොඩක් කාලයක් ජීවත් වෙන්න ලැබෙන්න කියල😍

  • @chalanniii
    @chalanniii ปีที่แล้ว +87

    Yash you are amazing 😵
    Your cooking skills are next level ❤
    ඔයා කොහෙන්ද අනේ මෙච්චර හොදට උයන්න ඉගෙන ගත්තේ 🙈😊

  • @bodhijayasuriya
    @bodhijayasuriya ปีที่แล้ว +51

    ආයෙත් බඩගිනී 😑 Biryani මමත් ආසම කෑමක්.. 😍 බොරු වචන කියන commercial break එක මරු 🤣🤣🤣🤣🤣 hass හැමදාමත් yash ව appreciate කරන එකට මම මාරම කැමතියි ❤😍 Love you YashandHass ❤

  • @Vithmii_Gunawardhana
    @Vithmii_Gunawardhana ปีที่แล้ว +147

    ගොඩක් දුකින් ඉන්න වෙලාවට, mind relax වෙන්න ඔයාලගේ වීඩියෝ බලනවා🙃 ❤

    • @stylishs.w
      @stylishs.w ปีที่แล้ว +7

      ඒ කතාවට මමත් එකගයී...💓👍

  • @captainjacksparrow3191
    @captainjacksparrow3191 ปีที่แล้ว +91

    අද අපේ අම්මත් පට්ට fried rice එකක් හැදුවා ඒක කන ගමන් බලන්න යන්නේ 😙👌

  • @thilokathiloka7279
    @thilokathiloka7279 ปีที่แล้ว +12

    commercial break එක පට්ට 🤗 මං ආසයි ඔයාල දෙන්න කතා කරන විදියට 💜 මං දකින ලෝකේ සතුටින්ම ඉන්න කෙනා yash 🥺

  • @mihininduwara-wm8hs
    @mihininduwara-wm8hs ปีที่แล้ว +1

    මමත් ගොඩාක් දවස් ඉදන් ඔය දෙන්නගේ videos බලන්නේ.හැබැයි මේ මගේ 1st comment එක.මම comment දාන්න හරි කම්මැලියි. ඒත් අද නොදා ඉන්න බැරි උනා..මට ඉන්නවා පුතාලා දෙන්නයි, දුවයි.මන් හරි කැමතියි ඒගොල්ලෝ ලොකු උනාම ඔය දෙන්නා වගේ සැහැල්ලුවෙන් ඉන්නවට.මගේ බබාලා තාම ඉගෙන ගන්න පොඩි අය.මගේ දරුවන්ට වගේ මන් ඔය දෙන්නටත් හරි ආදරෙයි . බුදු සරණයි දෙන්නටම

  • @sanduninimeshani362
    @sanduninimeshani362 ปีที่แล้ว +54

    මටත් බඩගිනි හැදුනා ඒ බිරියානි එකට 😋 යශ් අක්කි හරි cute අනේ... හැමදාම සතුටින් ඉන්න ඕනි දෙන්නා මේ වගේ 😍❤️ බුදු සරණයි අක්කි & අයියා

  • @sanjanaperera02
    @sanjanaperera02 ปีที่แล้ว +46

    ආසම couple එක අනේ🥺😭😭😭😭😭 Will make this for sure🥰🫶🏻 Stress release කරන meditation එකක් වගේ ඔයාලගෙ vlogs🥹👊🏻 Love yah!!!❤

  • @induwariupekkha
    @induwariupekkha ปีที่แล้ว +27

    හප්පට ඒකතමා මන් දැකපු රසම බිරියානි එක. දැක්කත් ඇති වගේ.. නපුරි ඉන්නකන් අයියට රජ බොජුන් හැමදාම ♥️🥺

  • @GayaniMaddumage
    @GayaniMaddumage 8 หลายเดือนก่อน +5

    දවස් 3යි වීඩියෝ බලන්න පටන් අරන් හරිම ලස්සන couple එකක් ඇස් වහක් නම් වදින්න එපා හැමදාම සතුටින් ඉන්න..පට්ට ❤❤❤

  • @Akeeshashalomi
    @Akeeshashalomi 4 หลายเดือนก่อน +1

    Wow..නියමයි දෙන්නම...ඇත්තටම හරි loving couple එකක්.....හරි ම ලස්සනට තේරුම් අරන් ජීවත් වෙන දෙන්නක්....❤😙

  • @amiru6738
    @amiru6738 ปีที่แล้ว +161

    Best biriyani😍😍...... සුපිරිම සුපිරි.... පට්ට vlog එක 😂.... පිස්සු කෙලින එකේ සීමාවක් නෑ 😂..... Keep it guys 😍ඕකට onion curd mix එකයි අන්නාසි පෙත්තකුයි ඇඩ් උනානම් සුම්මා 😍

  • @tharindulakshan3861
    @tharindulakshan3861 ปีที่แล้ว +71

    දෙන්නාගෙ හිනාව දැක්කාම ඔක්කොම ප්‍රශ්ණ අමතක වෙනො 😚

  • @nethminiperera6620
    @nethminiperera6620 ปีที่แล้ว +23

    අනේ දෙවියනේ...අර tamil song එක බුදු අම්මෝ ...😂 කවදා හරි මැරෙන්නේ..ඔයාලාගේ video එකක් බල බල ඉද්දි හිනාවෙලාම..🤩🤩😘😘 lv u guys ❤️

  • @sanadiariyasinghe3806
    @sanadiariyasinghe3806 ปีที่แล้ว +6

    අපි යාලුවො කට්ටිය එකතු වෙලා බැලුවේ අපේ හුස්ම හිර වූනා හිනා වෙලාම🤣🤣🤣 අපි uni stress නැති කරගන්නේ ඔයාලගේ videos balala❤️❤ our fav couple❤❤

  • @Akeeshashalomi
    @Akeeshashalomi 4 หลายเดือนก่อน +1

    Wow..නියමයි දෙන්නම...ඇත්තටම හරි loving couple එකක්.....හරි ම ලස්සනට තේරුම් අරන් ජීවත් වෙන දෙන්නක්....❤😙

  • @ushanshiwantha151
    @ushanshiwantha151 ปีที่แล้ว +18

    ආදරණීය හොද හදවතක් ඇති ආදරවන්තයින් දෙදෙනෙක්... මම guess කරා හදන්නේ ලෝකයේ තියෙන රසම බිරියානි එක කියලා.. ආදරෙයි හැමදාමත් ❤❤❤🌹

  • @thanujanayanananda8545
    @thanujanayanananda8545 ปีที่แล้ว +59

    I am a single mom of a baby girl and thank you for entertaining us in every ways and when I feel all alone I use to watch your videos and thanks Naga and malla for these lovely vibes.........love you guys....❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @dinithisasanga8725
    @dinithisasanga8725 ปีที่แล้ว +21

    මේ වගේ ආදරක් දැක්කමයි මම 🥺❤️ ඔයාලා දෙන්නා නම් පිස්සුවක් අනේ. ආදරේ කරන දෙන්නේක්ට ඉගෙන ගන්න ගොඩක් දෙවල් තියෙනවා 😍😍 My Fv Couple 🥰🥰

  • @randunumedis4966
    @randunumedis4966 ปีที่แล้ว +2

    මං දැකපු ලස්සනම Couple එක ඔය දෙන්නා💞අහම්බෙන් ඔයාලාගේ Videos බලලා දැන් බලන්නේ නැතුවම ඉන්න බැහැ එ තරමටම ආදරණීයයි,විනෝදජනකයි ඇත්තමයි මම මේ කියන්නේ!හැමදාම මේ වගේ සතුටින් ඉන්න දිගටම Videos upload කරන්න අපි හැමදාම ඔයාලාත් එක්ක ඉන්නවා👍Good luck & god bless you♥️✝️

  • @dilinidesilva6788
    @dilinidesilva6788 ปีที่แล้ว +3

    දෙන්නටම ආදරෙයි . ඔයාලා දෙන්නාගේ video බැලුවම හිතට මාර හිනාවක් ගේනවා. ආදරෙයි ♥️

  • @dularakavishane3482
    @dularakavishane3482 ปีที่แล้ว +14

    ඒක දැකලා අපිට බඩගිනියි 😅 අයියා කනකොටනම් මං වගේමයි 💯 ඒ වගේම මං දැකපු හොදම කොල්ලා අයියා 🥺🧡 හැමදාම වගේ ආදරෙයි 🧡❤️💚

  • @udanithanuja8503
    @udanithanuja8503 ปีที่แล้ว +10

    ශුපිරි ඈ අදත්,නැති බඩගින්නකුත් ආවා😍 🥲 අක්කෙ skin care routine එකක් ඕනි ඔයාගේ 🙄

  • @ruhanagamhewa4307
    @ruhanagamhewa4307 ปีที่แล้ว +43

    මං තාම කාල නෑ බිරියානි එකක් දැක්කම ආස හිතුනා කන්න ❤

  • @chanukadananjaya5815
    @chanukadananjaya5815 ปีที่แล้ว +3

    අමුවෙන්ම කියන්නම් ඈ. උඹල දෙන්නා මරු ! :D

  • @MaheshikaPrabadini-ps7im
    @MaheshikaPrabadini-ps7im 5 หลายเดือนก่อน +1

    අනේ ඔයාලා දෙන්නා හරිම කිවුට්...❤ මන් හරිම ආදරෙයි ❤ ..... සතුටින් ඉන්න අක්කි අයියා😊

  • @prabodhaweerasekara6328
    @prabodhaweerasekara6328 ปีที่แล้ว +524

    I always like how hass loves yash. He always shows his love to yash. That is my most favorite part. Love you both❤

  • @hashanijayarathne
    @hashanijayarathne ปีที่แล้ว +10

    ශෝයි අනේව් 🙆🥰💜️ හස් ඒක රසයි කියනකොට යශ්ගෙ මූණ 🥺💫 තමන් කෑමක් හදපුවාම ඒක රසයි කියලා ඇහෙනකොට තියෙන සතුට කියාගන්න තේරෙන්නෑ 💜️

  • @jananitharaka8333
    @jananitharaka8333 ปีที่แล้ว +17

    හිනාව යශ්ගෙ 😘😘 කෑම එක රස පාටයි මටත් ආස හිතුන 😋 සතුටින් ඉන්න හැමදාම දෙන්නම 😘❤️

  • @pamuditemasha3716
    @pamuditemasha3716 ปีที่แล้ว +2

    ඔයාලාගේ video බැලුවම හිනා වෙන්න පුලුවන් අනේ හොදට. මාරු අනේ... ආදරෙයි ඔයාලා දෙන්නට..❤️

  • @prameshasadaruni6151
    @prameshasadaruni6151 ปีที่แล้ว +112

    It looks so delicious 🤤 ඒ බිරියානි එක දැක්කම බඩත් පිරෙනවා..🥹 So thank you guys for bringing a smile on our faces♥️ Love youuuu 🥰 මේ මල් පොකුර ඔයාලා දෙන්නටම 💐❤️

  • @Srilankacricket1
    @Srilankacricket1 ปีที่แล้ว +17

    හිනාව දැක්කත් ඇති දෙන්නගෙ...❤❤

  • @ඉන්දුS
    @ඉන්දුS ปีที่แล้ว +8

    හරිම ආදරනීය දෙන්නෙක්..දැක්කත් හිත පිරෙනව වස්තුලා...ආදරෙයි 😍😍😍🌹🌹🌹❤❤❤❤❤❤😘😘😘😘

  • @sadadariperera
    @sadadariperera ปีที่แล้ว +8

    අම්මෝ හිතූවා වගේම බඩ රිදෙන්න හිනා ගියා😂😂😂. ගර්ල්ගේ ඔලුව අතගාන එක නම් මරූ😂😂😂.. අනේ දැක්කම බිරියානි කෑවා වගේ 😋😋 හෙට අනිද්දාම හදන්න ඕන මේක නම් 😋😋.. ඔයාලා තමා හොදටම කලේ .. සතුටින් ඉන්න. 🥰😍😍

  • @mashidewmi4267
    @mashidewmi4267 ปีที่แล้ว +3

    ඒක නම් රස පාටයි,,අනිවාරෙන් හදනවා ඒක,,🥰🥰🥰 සතුටින් ආදරෙන් ඉන්න අයියා අක්කි,,ආදරෙයි ❤❤❤

  • @ehmsarath5442
    @ehmsarath5442 10 หลายเดือนก่อน +1

    අනේ පිස්සුවෙන් වගේ මං ඔයාලගේ වීඩියෝ ඔක්කොම බැලුවා ආදරෙයි දෙන්නටම

  • @waruvlogs
    @waruvlogs ปีที่แล้ว +11

    Commercial break is my favorite part.අක්කි අයියාට කැම හදලා දිලා එයා කනකම් ආදරෙන් බලන් ඉන්න විදිහ..🥺❤️😍 200k වලට තව ටිකයී 🥺 love you both akki & aiya..🌼

  • @harindidesilva1724
    @harindidesilva1724 ปีที่แล้ว +4

    ආදරෙයි ගොඩාක් ගොඩක්ම ගොඩක්..ඔය දෙන්නට...
    අපේ කඳුළු නැති කරන්න ආදරණීය හිනාවට හැමදාමත් ආදරේයි..

  • @diluchya9230
    @diluchya9230 ปีที่แล้ว +23

    ඔය දෙන්නගෙ කෝලම් බලද්දී තියන ප්‍රශ්න සේරම අමතක වෙනවා.thank you අක්කේ අයියේ අපේ මුනට හිනාවක් ගේනවට.love you both ❤️😍😍

  • @chathukasu2980
    @chathukasu2980 ปีที่แล้ว +1

    ඔය දෙන්නා අපෙ මූණට කොච්චර හිනාවක් සතුටක් ගේනවද කියලා ඔය දෙන්නා දන්නැ අනෙ ඒ තරම් සතුටින් ඉන්නෙ 😍❤️🥺

  • @SLpodu
    @SLpodu 11 หลายเดือนก่อน +2

    How he protects her is heart touching ❤

  • @Kaushi4113
    @Kaushi4113 ปีที่แล้ว +120

    දැන් නම් ගෙදරින් එලවනවා පිස්සු කියලා තනියෙම වීඩියෝ එක බල බලා හිනා වෙවී ඉදලා😅
    චිකන් කන්නෙ නම් නෑ මම ඒ උනාට ඒක දැක්කම රස පාටයි වගේ 👍
    ආදරෙයි පරිස්සමින් ඉන්න ❤🤗

  • @sashanikaumini8979
    @sashanikaumini8979 ปีที่แล้ว +14

    ඒ බිරියානිය පිස්සුවක්🥺🥰 අක්ක soo cute😘😘

  • @nilusewwandi1997
    @nilusewwandi1997 ปีที่แล้ว +18

    කන්න ආසයි යශ් අක්කි හදන කෑමක්...♥️

  • @nirmandissanayake3818
    @nirmandissanayake3818 ปีที่แล้ว +11

    Yash and Hass my favorite pair,
    With laughter, joy, and endless flair,
    Their videos bring me so much cheer,
    No matter what, they're always here.
    From Sri Lanka to Australia's shore,
    Their adventures, I can't ignore,
    With every vlog, they bring me along,
    And make me feel like I belong.
    Their energy is infectious,
    Their friendship truly precious,
    Watching them, I can't help but smile,
    Even if I've had a tough while.
    - Nirmana-

  • @JaniSathya
    @JaniSathya ปีที่แล้ว

    අනේ මං හරිම ආදරෙයි, ආසයි ඔය දෙන්නට❤️😘 ඔය දෙන්නට හැමදාම ඔය විදියටම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා හැමදාමත් වගේ ප්‍රාර්ථනා කරනවා❤️ බුදුසරණයි❤️🙏

  • @lakindudinuwara1768
    @lakindudinuwara1768 ปีที่แล้ว +37

    ඇත්තටම යශ් පැංචි හදපු කෑම🥘එකක් අපිටත් එව්වනම්🤗🤤♥️

  • @kimeunei4760
    @kimeunei4760 ปีที่แล้ว +22

    The most lovely couple i see after my mom& dad❤️🌍🥺 love you bothhhh

  • @Wanders_around_me
    @Wanders_around_me ปีที่แล้ว +10

    මෙච්චර රස කෑම එකක් දිහා බලාගෙන හිටපු අපි මිනිස්සු වෙන්න බෑ... ♥️♥️♥️♥️♥️

  • @MalmiThihansa-wm4yx
    @MalmiThihansa-wm4yx 6 หลายเดือนก่อน +2

    My lovely couple Eka ❤

  • @IsharaHansamali-y2o
    @IsharaHansamali-y2o 5 หลายเดือนก่อน +1

    මම ආසම යශ්ගේ රෙසිපිවලට තමා ❤😊ඒ වගේම මම ආසම හසි මොටාගෙ විහිලුවලට ❤😊මන් ආසම කපල් එකක්❤😊පරිස්සමින් සතුටින් ඉන්න ❤😊

  • @mashi_vithanage_
    @mashi_vithanage_ ปีที่แล้ว +12

    ඔයාලා දෙන්නාගෙ video එකක් එනකන් බලාගෙනමයි හිටියේ 🤗😍😍
    හැම video එකක් වගේම මේ video එකත් Super 😋👩‍🍳👩‍🍳💖💖
    Always really like Both of you Dear 💖😍😍

  • @aleeshajamaldeen6428
    @aleeshajamaldeen6428 ปีที่แล้ว +33

    was not in the best mood, this video literally became my therapy today. Got no words to express how thankful I am. love you guys.

  • @Alexandra22224
    @Alexandra22224 ปีที่แล้ว +5

    අක්ක ඉවසන නිසා හොඳයි අයියෙ😂😂😂💗💗💗අයියත් එහෙම තමා අක්ක කරන වැඩ වලට ඉවසනවනෙ😌😌💗💗

  • @thisharathathsaranisilva98
    @thisharathathsaranisilva98 ปีที่แล้ว +5

    My fav commercial break ❤️❤️❤️❤️ ඒකනම් රහයි කියල දකිනකොටම පේනවා ❤️😍

  • @RashiAnjalika811
    @RashiAnjalika811 ปีที่แล้ว

    අක්කී හරී cute❤️ අනේ මෙහෙම ආදරෙන් හැමදාම ඉන්න ලැබෙන්න ඕනේ ඔය දෙන්නට ඔය දෙන්නගේ videos පරක්කු වෙලා හරි අනිවාරෙන් බලනවා හැමදාම ඔය දෙන්නට ඔහොම ලස්සනට හිනා වෙලා සතුටින් ඉන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා much love akki and aiya❤️😚😚

  • @apsaridewminibandara8537
    @apsaridewminibandara8537 ปีที่แล้ว +22

    කියන්න වචන නෑ අප්පා. ඒ තරම්ම සුපිරි . හැමදාමත් කියනවා වගේ සුපිරි ම කපල් එකක් අනේ...... ❤❤❤ බිරියානි එක කන්න බැරි උනාට දැක්කාම කියන්න පුළුවන් සුපිරියටම තියෙනවා කියලා ........😶 Lovely couple in the world ❤❤

  • @ruzdiyaaniff6398
    @ruzdiyaaniff6398 ปีที่แล้ว +29

    Hey akki ayya, you guys are amazing i jst love the way you treat each other..🥰❤

  • @avindimadushanifernando4138
    @avindimadushanifernando4138 ปีที่แล้ว +5

    බිරියානි අක්කා සහ මල් අයියා.. අපිටත් කටට කෙල ඉනෙනන් විදියට ඉව්වේ ඒක මරු අප්පා.... රස බලන්න ඕනේ අක්කගේ රෙසිපි එක හදලම❤❤❤❤

  • @senulya931
    @senulya931 ปีที่แล้ว +1

    Dukin enna hama welama oyalage vlog balala sathutu wenawa tanx akka and aiya apewa sathutu karanawata adarei godak...🤍🥀

  • @nethuu4906
    @nethuu4906 ปีที่แล้ว +2

    අක්කිට ඒ විදියට කොන්ඩෙ හරිම ලස්සනයි ❤ so cute 🥰💖 vidio eka maru 👌💖

  • @sachinibhagya7912
    @sachinibhagya7912 ปีที่แล้ว +8

    අනේ එනකල් බලන් හිටියේ 😘😘😘😘😘😘😘😘😘 ආදලෙයි yash hass

  • @githarakaushani2326
    @githarakaushani2326 ปีที่แล้ว +8

    Yash's cooking and shopping blogs are really great and I feel a smile on my face when I watch them.💓😌

  • @randunikawshalya5760
    @randunikawshalya5760 ปีที่แล้ว +4

    මමනම් මාරම ආසයි අප්පහ් ඔයාලගේ vedio බලන්න.ඊටත් වඩා මමනම් කැමැතිම අක්කා හදන කෑම හදලා කාලා රස බලන්න 🥰cormetial break එකනම් ලස්සනයි🤣

  • @sampatharunaprya1708
    @sampatharunaprya1708 ปีที่แล้ว +1

    අනේ මම ගොඩක් කැමති ඔයාලගේ විඩියෝ බලන්න
    Very happy 😊😊😊

  • @Rhythmgirls-t2q
    @Rhythmgirls-t2q 10 หลายเดือนก่อน +2

    Sweet kella and හුරතල් kolla...ape ලංකාවේ ඉන්න evunge sobane,, ane මම උයන්න දන්නේ නෑ කියන එක.. එකට ඔයාලා නියමයි

  • @achinianuruddhika1611
    @achinianuruddhika1611 ปีที่แล้ว +3

    අක්කිගේ හිනාව නම් වාව්. 😘😘😘

  • @aroshafernando2437
    @aroshafernando2437 ปีที่แล้ว +9

    ඔය portion එක දැන් මෙහෙ හදන්න..rs 15000 ක් වත් යයි broo.. that's the best of sri Lanka 😂😂😂😂🎀🎀🎀🎀🎀🎀

  • @ivankaweerakkody3636
    @ivankaweerakkody3636 ปีที่แล้ว +17

    I genuinely love the vibes that the both of you give! It’s amazing! I love watching your videos ❤️

  • @NishaNtha-wq1nw
    @NishaNtha-wq1nw 4 หลายเดือนก่อน +1

    Aththtama hasitha aiya akkige sathutin gena godak hithanwa ned. Oyala 2nna maru ane ... Aththamai . ❤🎉

  • @wasanasewwandi....6679
    @wasanasewwandi....6679 ปีที่แล้ว +2

    නියමයි vlog එක , හිනාවෙලා කඳුලුත් ආවා 😂😂, ඔයාලා දෙන්නගෙ ආදරේ අපිට මේ තරම් දැනෙනවා නම් , අයියටයි අක්කිටයි කොහොම දැනෙනවා ඇත්ද ❤❤ . ඒ ගැන කියන්න වචන නැහැ . මං ආසම Couple එක 💕. අක්කි හදන හැම කෑම එකක්ම රසයි කියලා මං කියනො , අක්කා කෑම ආදරෙන් හදන නිසා . දෙන්නටම ගොඩක් ආදරෙයි ❤❤ , සතුටින් ,පරිස්සමින් ඉන්න 😀

  • @vihaA1013
    @vihaA1013 ปีที่แล้ว +5

    ඒක දැක්කහම කෙල්ලත් ගිලුණා😍🙂❤️
    ඔය දෙන්නා ශෝයි අනේ.
    අයියා අන්තිමට කියපු දෙමළ සිංදුව ලස්සනයි 😂😂❤️
    හැමදාම අක්ක ඉස්සල්ලාම අයියට කන්න දීලා බලන් ඉන්න විදිය හරි ලස්සනයි ❤️
    දෙන්නම සතුටින් පරිස්සමින් ඉන්න ❤️. හැමදාම වගේ අදත් අපේ මූණට හිනාවක් ගේන්නට ඔයාලට පිං❤️😘

  • @sithun.8869
    @sithun.8869 ปีที่แล้ว +36

    Saththai...oyla dennwa eeye heenen dkka ...😍😍😍😍😍😍😍

  • @danpeiris
    @danpeiris ปีที่แล้ว +14

    Thank you akki and ayya for the shout-out 26:34 ❤️🥺 Biryani looks great and delicious 😋 Sending Love 💕 Waiting for another video ✨

  • @prageethmalinda748
    @prageethmalinda748 4 หลายเดือนก่อน +1

    Pattana fun denne yasa,marama fun hodee❤❤ dennatama.okkoma videoes maruu 🇰🇷 🇱🇰

  • @VirashaMadhumali
    @VirashaMadhumali หลายเดือนก่อน

    Lovely couple ❤❤.godaaaaak asawen oyalage vlog balanne..hamadama sathutin inna me wagema.

  • @slemoneyExpert
    @slemoneyExpert ปีที่แล้ว +5

    අසාවෙන් බලන එකම channel එක අදරෙයි අයියා and අක්කි ❤💯

  • @menushigamage6276
    @menushigamage6276 ปีที่แล้ว +13

    Lovely couple 🤗♥️. Adrei akki & ayya ♥️. God bless both of you 🙏😀

  • @maduRanawaka96
    @maduRanawaka96 10 หลายเดือนก่อน +3

    කෙල්ලගෙ ඉවසීම මරු.😊

  • @NethuRavi
    @NethuRavi ปีที่แล้ว +2

    රහ ඇති අනිවාරෙන් 🤤 මගෙ කටට කෙළ ආවා...sorry yash & hass ...
    love you both 😘❤️💕

  • @ireshasenarathna5262
    @ireshasenarathna5262 ปีที่แล้ว

    Loveing,understanding,care owwa ekkma perethakamath add unama e relationship eka superm🫣😄😌🤭😉 lv u both 🥹❤️

  • @mindfuljournei
    @mindfuljournei ปีที่แล้ว +5

    Adeh ඒ බිරියානි එක දැක්කම කෙල ගිලෙනවා 😮

  • @anuvishmini
    @anuvishmini ปีที่แล้ว +6

    Lovely couple ❤️ adarei akka & Ayya😍 god bless both of you..❤️😍

  • @hansikavidanapathirana
    @hansikavidanapathirana ปีที่แล้ว +3

    ඇත්තටම ඒක රස පාටයි♥️අපිටත් කන්න හිතුනා😁

  • @UdeshikaMadushani-nt5mf
    @UdeshikaMadushani-nt5mf ปีที่แล้ว +1

    Dekkam rasam ras athi kiyl hithenwa ..😋😋 hasith aiya hrim wasnwanthi yash akki wge kenek labun akt ..adrei ❤️❤️😘

  • @piyuminipunika-ux6ku
    @piyuminipunika-ux6ku 5 หลายเดือนก่อน

    අනේ මන් ලගදි ඉදන් තමයි බලන්නේ... එක දිගට බලන්න ආස හිතෙනවා.. ඔයාලා දෙන්නා මරු ආදරෙයි ❤❤❤❤😂😂😂