Danuට කියන්න! | එරික් සහ මනීෂා (Danuta kiyanna! Eric & Manisha )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 151

  • @IreshaPerera-l7v
    @IreshaPerera-l7v 2 หลายเดือนก่อน +31

    ලංකාවෙ ගොඩක් පිරිමි අයට වඩා පිට රට කොල්ලෙක් පිරිමි එක්ක ජීවත් වෙන්න ලේසි. මොකද එයාලගෙ ගෑනියෙක් පිරිමියෙක් කියන දේට වඩා සමානාත්මතාවය තියෙනවා. ඒ ගතිය තුල ගෑනියෙක් හැම තිස්සෙම ඒ වගේ පිරිමියෙක්ට නිකම්ම ගරුත්වය ආදරය ලබා දෙනවා. ගෑනුයෙක්ගෙන් ගරුත්වය ආදරය ලබා ගන්න වැලලෙන පිරිමි ගෑනියෙකුව යට කරගෙන ඉන්නෙ.

  • @sanju4866
    @sanju4866 8 หลายเดือนก่อน +222

    මනීෂාගේ ලස්සන❤❤

    • @HarryLakshan
      @HarryLakshan 8 หลายเดือนก่อน +9

      Natural beauty

  • @neharaadikarie4052
    @neharaadikarie4052 3 หลายเดือนก่อน +57

    කෝ මනීශා and මම වගේ අපේ දුබුරු girls ලා ටික. ❤

  • @anonymouxgirl
    @anonymouxgirl 8 หลายเดือนก่อน +79

    Eric is cute and funny at the same time. 😂❤️

  • @ajithkumara9792
    @ajithkumara9792 6 หลายเดือนก่อน +33

    ඉස්සෙල්ලාම බදින්න ඇත්තේ Passport එකට වෙන්න පුලුවනි. අපිට තේරුම් ගන්න බැහැනේ ගැහැණු ළමයගේ අරමුණ. ඒත් මං එයාලගේ Videos එයාලගේ Channel එක දකිද්දි දැක්කේ මේක නම් පුදුම බැදීමක් කියලා. එයාලා හරියට හම්බවෙලා තියෙන්නේ දෛවයෙන් වගේ දෙයක් කියලා මට හිතෙන්නේ.

    • @nuvinpooliyadde7319
      @nuvinpooliyadde7319 3 หลายเดือนก่อน

      Daiwayogayakin Nowedo Hamuwune Apa Hamuwune 😎🙂😉❤️❤️❤️

    • @ruckyg3177
      @ruckyg3177 3 หลายเดือนก่อน +10

      පුදුම කතාවක්නෙ ඒක 😂 ඒ මොකටද ඒ කෙල්ල පාස්පෝට් එකට බැන්ඳ වෙන්නත් පුලුවන් වගේ ජරා කතා කියන්නේ 🤷🏻‍♀️ ඔයා හරියටම දන්නෙ නැතිනම් එහෙම කතා නොකිය ඉන්න. පිටරටකට යන එක දැන් කාලෙ මහලොකු මැජික් එකක්ද 😂 පාස්පෝට් එකකට මගුලක් කරගන්නෙ 😂 අනික මේ වගේ කෙල්ලෙක් 🤷🏻‍♀️

  • @neharaadikarie4052
    @neharaadikarie4052 3 หลายเดือนก่อน +20

    Manisha’s brown skin. I love her. She is so beautiful ❤❤❤

  • @janithchamara1477
    @janithchamara1477 8 หลายเดือนก่อน +47

    This video is very worth it...I learn something from manisha today....love is choose...this is so deep meaning...agreed 100%

  • @ASALYANETHMINI8
    @ASALYANETHMINI8 8 หลายเดือนก่อน +25

    😂❤Very lovely...
    1st කියන්න ඕනි.. අර කිව්ව දෙන්න්ගෙ qualitys sofa එකේ දෙන්නා ලග තිබ්බ කොට්ට හතරෙන්ම මුලින් දැකපු මම...😌😅
    මොනවා උනත් මේ ආදරේ පවතින්න ඕනිම දේ Honest❤ &Simple ❤මට දැනුනෙ එච්චරයි...
    So.... Congratulations & Love forever ❤❤

  • @KaliniHettithantha
    @KaliniHettithantha 3 หลายเดือนก่อน +2

    Super, cute 🥰❤🎉 couple.Eric putha some time cute 🥺 As a child, same time he is soooooooo funny 🤣maleesha also pretty 😍❤️ girl to of them are very talented and all ways keep smiling 😁 face.wow !!!! Very happy for you.all the best 👍💯 Danu putha, super program ❤ you did it very well ❤️‍🩹 Vish you all the best 👍

  • @champikasudarshani6938
    @champikasudarshani6938 8 หลายเดือนก่อน +31

    අනෙ හරිම ෂොයි ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @---laki---girl990
    @---laki---girl990 8 หลายเดือนก่อน +36

    ඒ දෙන්නා ශෝයි😊💗

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 8 หลายเดือนก่อน +54

    She is sooo gorgeous and he ia soooo cute😩❤️

  • @DiliniBiyagama
    @DiliniBiyagama 8 หลายเดือนก่อน +75

    අනේ නංගියො පිට මිනිස්සු මොනව කිව්වහම මොකද.
    මගේ මහත්තයා මට මූණටම කියනවා යුරෝප් රටකට එන්න ඕනෙ නිසයි මම එයාව බැන්දෙ කියල.
    තමන්ගෙම මහත්තයා එහෙම කියද්දි කොච්චර දුකද.
    මම මගේ ජොබ් එක අතහැරල , දෙමව්පියො දාල ,එයා වෙනුවෙන් නොදන්න භාෂාවක් ,සිතල රටකට ගිය එක.කැප කරපු එක කිසිම අගයක් නැහැ.මට එයා බැන්ද කියල විශේෂයෙන් ලැබුන කිසිම දෙයක් නැහැ.මම තනියම ලංකාවේ ජීවත් උනා ජොබ් එකක් කරල .හරිම ලස්සනට.වාහනයක් තියන් ,ගෙදරක් තියෙන්.ආස දෙයක් ගන්න මට සල්ලි තිබ්බා.නමුත් මම බැදල මෙහෙට ආවට පස්සෙ මට සතයක්වත් නැහැ .ආස ඇදුමක් ගන්න, ආස කිසිම දෙයක් ගන්න මට සල්ලි නැහැ.ආදරෙත් නැහැ.මේ රටකට ආවා කියල මොනවද ලැබෙන්නෙ. ලස්සනට ජීවත් වෙන්න නැත්තම් මොකටද.රටකට ඇවිත් පොඩි සැපක්වත් නැත්තම් මොකටද.
    එයා හිතන් ඉන්නෙ බැදල මේ රටකට ඇවිත් මොනවත් නැතත් ආව එකත් ඇති කියල.
    මට නම් එහෙම නැහැ.

    • @Saramayer5879
      @Saramayer5879 8 หลายเดือนก่อน +38

      ඔයා මෙහෙට එන්න .ඉන්න එපා ආත්ම ගරුත්වය වටිනවා .ඒ වගේ ම සතුට

    • @DiliniBiyagama
      @DiliniBiyagama 8 หลายเดือนก่อน

      @@Saramayer5879 බොහොම ස්තූතියි ඔයාගෙ වචන වලට.ඇත්තටම මම එනවා.මට අවුරැදු 14 දුවෙක් ඉන්නවා.මට වයස 38.මගේ දුව හොද ඉස්කෝලෙකට ලංකාවෙ ගියෙ.මම ඒ ලමයගෙ ඉස්කෝලෙත් අතහැරිය මේ මනුස්සයා නිසා.දැන් එයා මෙහෙ හොදට ඉගෙන ගන්නවා.භාෂාව ඉක්මනට එයා අල්ල ගත්ත. මම තනියම නම් .මම කීයටවත් මෙතන තවත් රැදෙන්නෙ නැහැ.දුව නිසා ඉන්නෙ.දුවව එක්කං ආවොත් ආයෙත් ලංකාවේ ඒ වගේ හොද ඉස්කෝලයක් හොයා ගන්න ලේසි නැහැ.ලොකුම පුශ්නෙ එයාට ආයෙත් සිංහලෙන් ඉගෙන ගන්න බැහැ.මම නිසා ලමය ගෙ ජීවිතේ විනාශ කරන්න බැරි නිසා .ඔහේ ඉන්නවා මම.
      මගේ මහත්තයාට මාව සැකයි. සැකය,අවිශ්වාසය ලග ආදරය නැහැ.ඒක අසනීපයක් මේ මනුස්සයට. මට කිසිම යාලුවෙක් තියා ගන්න බැහැ.කිසිම කෙනෙක් එක්ක කථා කරන්න බැහැ.එයා මට වඩා අවුරැදු 15 වැඩිමල්.මම හිතුවා වයස වැඩිමල් කෙනෙක් නිසා.මට හරිම ආදරෙන් ඉදි කියල.
      ඔයාට බොහොම ස්තූතියි

    • @malkimuthunayaka6974
      @malkimuthunayaka6974 8 หลายเดือนก่อน +1

      😢❤

    • @danushkaabrew
      @danushkaabrew 8 หลายเดือนก่อน +1

      Mokakda oya inna rata..🥹

    • @DiliniBiyagama
      @DiliniBiyagama 8 หลายเดือนก่อน +4

      @@danushkaabrew ජර්මනියෙ

  • @ajithkumara9792
    @ajithkumara9792 6 หลายเดือนก่อน +8

    එයාලා දෙන්නා දෙන්නට දෙන්නා ගොඩක් Match වෙනවා 😍❤️

  • @Kanchana-o4e
    @Kanchana-o4e 8 หลายเดือนก่อน +20

    Man dakapu lassanama de thamai balanna a dennage ahukandima...wachanayatath godaak garukaranawa..idadenawa...harima lassanai ade🌷✨🤍

  • @rishaniranasinghe3476
    @rishaniranasinghe3476 8 หลายเดือนก่อน +14

    Lovely character as always Danu❤

  • @saumayaronali5296
    @saumayaronali5296 4 หลายเดือนก่อน +10

    මේ යාකා මොනවාද අහනේ..

  • @buviandniki2207
    @buviandniki2207 8 หลายเดือนก่อน +13

    She is beautiful. So pretty.

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 28 วันที่ผ่านมา

    Patta lassana couple ekak ❤❤❤❤❤❤❤❤❤❤

  • @jehanlopez1257
    @jehanlopez1257 8 หลายเดือนก่อน +11

    Maniisha said 100% correct ❤

  • @masonmatt9117
    @masonmatt9117 8 หลายเดือนก่อน +59

    Danu අද ටිකක් panic වෙලා.. 😂😂

    • @fai3379
      @fai3379 8 หลายเดือนก่อน +9

      ඔව් ඉතින් ඒ සුද්දට තරම් එයාට සිංහල බැනෙ

    • @malshasrimali3145
      @malshasrimali3145 7 หลายเดือนก่อน +2

      දනුට මොකද සිංහල බැරි... එයා ශෝක් එකට සිංහල කතා කරන්නෙ....

  • @mihiranisiriwardana6775
    @mihiranisiriwardana6775 7 หลายเดือนก่อน +4

    Lovely couple ❤❤ danu maha gon question ahanne😶

  • @annfernando5438
    @annfernando5438 8 หลายเดือนก่อน +6

    Danu tikak wadi ne manisha is so nice and respectful

  • @amalkaudeshini
    @amalkaudeshini 7 หลายเดือนก่อน +1

    ❤❤❤💐

  • @lakshithafernando8658
    @lakshithafernando8658 8 หลายเดือนก่อน +12

    Cute couple. Gbu to both ❤❤😊

  • @dinushadinusha1482
    @dinushadinusha1482 8 หลายเดือนก่อน +14

    Danuu💖💖💖💫

  • @sinariwatsila
    @sinariwatsila 8 หลายเดือนก่อน +3

    ආස ම couple එකක් ❤❤❤❤

  • @yessu692
    @yessu692 8 หลายเดือนก่อน +8

    Manisha❤

  • @indunadason301
    @indunadason301 8 หลายเดือนก่อน +7

    A lovely couple. Greetings from USA 🇱🇰

  • @gnccreations277
    @gnccreations277 3 หลายเดือนก่อน +2

    24:25 that's the point

  • @ShiF236
    @ShiF236 8 หลายเดือนก่อน +31

    Married my Swedish wife for almost 20 years .......all she can say is පිස්සු හුත්තා🧐🧐🧐

  • @manthirathudurage3464
    @manthirathudurage3464 8 หลายเดือนก่อน +6

    One of my fav couple❤🎉

  • @slproduction5558
    @slproduction5558 8 หลายเดือนก่อน +15

    Eric ta dan hoda ta sinhala puluwann 😊

  • @Userleo-messi
    @Userleo-messi 2 หลายเดือนก่อน +1

    මං ආසම කපල් එක ❤❤❤❤

  • @Vamos_c
    @Vamos_c 8 หลายเดือนก่อน +10

    ලංකාවෙ කොල්ලො මොකො කියන්නෙ ඇමරිකන් කෙල්ලො බදිමුද😊😂.free citizen

    • @Kaveesha-xx6nk
      @Kaveesha-xx6nk 8 หลายเดือนก่อน

      ඒවල පවුල් වෙලා ඉන්න කොල්ලො ඉන්නව පාට අවුලක් නෑ 🙂🥀

    • @SithuminiAnagipura
      @SithuminiAnagipura 3 หลายเดือนก่อน +2

      පාට බලලා බඳින්නෙ ලංකාවෙ උන් තමා

  • @sandalithara4554
    @sandalithara4554 8 หลายเดือนก่อน +8

    Fav couple ❤🎉

  • @travelvina
    @travelvina 8 หลายเดือนก่อน +2

    Love to see 3 of you....!

  • @LakmaliAnuradhika-xo9gg
    @LakmaliAnuradhika-xo9gg 8 หลายเดือนก่อน +15

    One of my favourite & lovely Sri Lankan you tube couple ❤😊.

  • @ravindunirosh1212
    @ravindunirosh1212 8 หลายเดือนก่อน +4

    Nice couple ❤

  • @pawaniandjames
    @pawaniandjames 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @SumithJayawardana-w1q
    @SumithJayawardana-w1q 2 หลายเดือนก่อน +1

    So cute 👍👍❤️❤️

  • @Ncncnc12
    @Ncncnc12 2 หลายเดือนก่อน

    එරික් සාරංග වගේ පාට විතරයි වෙනස්.

  • @shehanchethiyarajapaksha9155
    @shehanchethiyarajapaksha9155 8 หลายเดือนก่อน +3

    ❤😊

  • @HASALKAVINDA
    @HASALKAVINDA 7 หลายเดือนก่อน +1

    lahiru and lucie next😀

  • @shyamanelamani3068
    @shyamanelamani3068 3 หลายเดือนก่อน +1

    Wow so beautiful couple

  • @feliciafrancis7170
    @feliciafrancis7170 8 หลายเดือนก่อน +1

    Thank you Danu, I love these two. Good wishes to you too.

  • @LAKMALIMADUKA
    @LAKMALIMADUKA 8 หลายเดือนก่อน +6

    the most interesting show u did....danu

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 8 หลายเดือนก่อน +5

    ❤👍💐❤️danu nice program ❤

  • @andaramanagekuma1465
    @andaramanagekuma1465 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @Dinikalupahana5860
    @Dinikalupahana5860 7 หลายเดือนก่อน +3

    Aththatama Maneesha lassanai 😊❤

  • @hansinishodha818
    @hansinishodha818 8 หลายเดือนก่อน +16

    Danu maru🥰

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 8 หลายเดือนก่อน +4

    Danu❤Manisha❤Erich❤

  • @C_shew
    @C_shew 8 หลายเดือนก่อน +6

    Shooiii❤❤

  • @siransanjeewa5328
    @siransanjeewa5328 5 หลายเดือนก่อน +2

    හැමෝ එක්කම කුනුහරප කියන්න බෑ..😅

  • @MadaraHansani-ll4yy
    @MadaraHansani-ll4yy 3 หลายเดือนก่อน +1

    Eric nisa maneesha lassanai❤

  • @486lash
    @486lash 8 หลายเดือนก่อน +2

    SUPER SHOW LOVELY COUPLE ❤

  • @Aselatm
    @Aselatm 8 หลายเดือนก่อน +5

    Danu always dress well except today 😧
    Apparently he’s after NPP.. lol

  • @chamuchamu6
    @chamuchamu6 8 หลายเดือนก่อน +4

    Such a lovely happy couple

  • @adi68984
    @adi68984 8 หลายเดือนก่อน +17

    14:11 wt are these questions??😂

  • @infinitemind9237
    @infinitemind9237 5 หลายเดือนก่อน +1

    Minissunta attatama adare hambunama godak lassanai ❤❤❤

  • @susanthadealwis4946
    @susanthadealwis4946 3 หลายเดือนก่อน

    i like this couple very much. they are so down to earth

  • @insightful_4U
    @insightful_4U 3 หลายเดือนก่อน

    Maneesha is such an intelligent girl❤

  • @sadamalikumari9414
    @sadamalikumari9414 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤😊

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 8 หลายเดือนก่อน +3

    ආදරනීය දෙපලක්❤❤❤❤❤😊😊😊😊

  • @manojperera447
    @manojperera447 4 หลายเดือนก่อน

    I like this couple ❤

  • @srinilokugalappaththi9996
    @srinilokugalappaththi9996 หลายเดือนก่อน

    They are very lucky to have each other

  • @Amasharanawaka
    @Amasharanawaka 2 หลายเดือนก่อน

    Maneesha mn wage❤❤😊

  • @HimidiriEkanayake
    @HimidiriEkanayake 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤lovely

  • @AjithKumara-hj1kx
    @AjithKumara-hj1kx 5 หลายเดือนก่อน

    Lankawe godak ayata iwaseema aduy.. eka api hadaganna ona kaaranawak

  • @nethmikarunarathna5673
    @nethmikarunarathna5673 8 หลายเดือนก่อน +2

    Lovely ❤❤

  • @deeveer1539
    @deeveer1539 8 หลายเดือนก่อน +1

    @14.41.. wat the heck Danu😂😂😂😂😂😂😂

  • @pasanmalinda9166
    @pasanmalinda9166 8 หลายเดือนก่อน +1

    Hamadama sathutin Inna....❤❤❤

  • @swarnaabegunasekara1955
    @swarnaabegunasekara1955 8 หลายเดือนก่อน +5

    Danu ❤❤❤

  • @PriynkaTuranga-hq2em
    @PriynkaTuranga-hq2em 8 หลายเดือนก่อน +11

    මනිෂා ගැන හිතාගෙන හිටියාට වඩා ..වෙනස් ..පාරදි දැක්කා හිනාවක්.නැ ලොකු කමක් ජිවත් වෙන කෙනෙක්....ලොකුකම ..මනුස්සගේ මුනක් බලලා හිනාවෙන්න නැ

    • @LeviAthan107
      @LeviAthan107 8 หลายเดือนก่อน +1

      දෙමලි සුද්දෙක් දැලේ දාගත්තා කියල ලොකු කම.

    • @anuruddhamadushan7431
      @anuruddhamadushan7431 8 หลายเดือนก่อน +11

      ​@@LeviAthan107Hariyata hoyala balala comment karanna, eya tamil neme. Tamil unata ai delami kiyanne😊

    • @LeviAthan107
      @LeviAthan107 8 หลายเดือนก่อน

      @@anuruddhamadushan7431 දෙමළ තමයි. මේක බැලුවේ නැද්ද?

    • @KavinduWijesingh
      @KavinduWijesingh 8 หลายเดือนก่อน +26

      Paredi dakina dakina eka ekka hinawenna pissu nathuwa athi ayata😂

    • @SJ-ki4ue
      @SJ-ki4ue 8 หลายเดือนก่อน +23

      pare dakina dakina ekata hina wenne kawda yako

  • @anshsonu1686
    @anshsonu1686 8 หลายเดือนก่อน

    Who's this

  • @seraaluthwatta4921
    @seraaluthwatta4921 8 หลายเดือนก่อน +3

    Please don't call white people sudda that's very rude

  • @BasithBentley57
    @BasithBentley57 8 หลายเดือนก่อน +2

    Paw sudda Nikang walata watuna lankawe kellonge boru drama walata devio thamai beragada one

    • @aurora0534
      @aurora0534 7 หลายเดือนก่อน +2

      අපෝ ඊයා ඔයා නම්. 🤔😏🤡

    • @KalyaniWeerasekara-lf3kr
      @KalyaniWeerasekara-lf3kr 3 หลายเดือนก่อน

      Iya hlo😂

  • @nuwanj2368
    @nuwanj2368 8 หลายเดือนก่อน +1

    Manisha eeya aiooo

  • @dhanushkarathnayake7036
    @dhanushkarathnayake7036 3 หลายเดือนก่อน

    Monada me ahanne😁😂😅

  • @ns3787
    @ns3787 7 หลายเดือนก่อน +2

    Mae girl kethai. Mokata bendadada manda?

    • @aurora0534
      @aurora0534 7 หลายเดือนก่อน +9

      එයා කැතනම් ඔච්චර ලස්සන සුද්දෙක් ඒකිව බදීද ? ඉරිසියාකාර එකෝ තෝ ලස්සනද ? බලහන්කෝ හැටි 🤡🤡🤡

    • @ns3787
      @ns3787 7 หลายเดือนก่อน +1

      @@aurora0534 manda matanam kethai

    • @TV-oh5bk
      @TV-oh5bk 7 หลายเดือนก่อน +8

      blind da bn uba? me girl marama lassanai

    • @ns3787
      @ns3787 7 หลายเดือนก่อน +2

      @@TV-oh5bk eeye ketha. Lassana kello dekala neha thamusela. Ketha ewun kohomath badinne lassana kollo thamai . Meki kalu features uth kethai. Gode kellak wage.idakin. man nemei blind ubala.

    • @ns3787
      @ns3787 7 หลายเดือนก่อน +1

      onenam example ekak widhita gatthoth shalani tharaka,maneesha chanchala kocchara lassana girls lada . Meki wage nemei

  • @AnneJayamaha-q7h
    @AnneJayamaha-q7h 8 หลายเดือนก่อน +1

  • @sithminimashi3581
    @sithminimashi3581 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @sathsaramadu4407
    @sathsaramadu4407 8 หลายเดือนก่อน +1

    ❤❤

  • @WathsalaSenevirathna-xu3bl
    @WathsalaSenevirathna-xu3bl 7 หลายเดือนก่อน

  • @sunethrawan6764
    @sunethrawan6764 3 หลายเดือนก่อน

    ❤❤

  • @lilacoo7700
    @lilacoo7700 4 หลายเดือนก่อน

    ❤❤

  • @nadeeshakaushallya
    @nadeeshakaushallya 8 หลายเดือนก่อน

    ❤❤

  • @sachiniweerasekara-x3m
    @sachiniweerasekara-x3m 8 หลายเดือนก่อน +2

  • @NimsiNimsi-d1x
    @NimsiNimsi-d1x 8 หลายเดือนก่อน

    ❤❤

  • @viragirl1372
    @viragirl1372 8 หลายเดือนก่อน

  • @Miracleshappen2222
    @Miracleshappen2222 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @tharuu77
    @tharuu77 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @Mihiruwan-i2x
    @Mihiruwan-i2x 8 หลายเดือนก่อน

    ❤❤❤