මිනිස්සු ඉදිරිපිට ලැජ්ජා වුන වංචනික හිඟන්නෝ.. Fake Beggars in the world..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 38

  • @ranganasamarasinhga5490
    @ranganasamarasinhga5490 3 ปีที่แล้ว +8

    අපෝ මුන් මොක්කුද අපේ රටේ ඉන්න හිඟන්නෝ දිහා බැලුවාම.අපේ රටේ ඉන්නේ සුදු ඇඳගෙන,v8 වල යන්නේ.කහොමද අපේ හිඟන්නෝ.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @kaviniimalsha1765
    @kaviniimalsha1765 3 ปีที่แล้ว +16

    අනේ මම නම් අතේ කීයක් හරි තියෙනවා නම් ඒම කෙනෙක් දැක්කොත් දෙනවා.. සමහරු බොරු කරනවත් ඇති.. සමහරු ඇත්තටම වෙන්නත් ඇති.. කවුරු කෝම කලත් අපි සල්ලි දෙන්නේ අනේ මේ මනුස්සයා පවුනේ කියලා හොද හිතින්.. එකෙන් ලැබෙන කර්ම අපි ගෙනියයි.. බොරුවට රගපාලා මිනිස්සුන්ගෙන් එහෙම කඩාවඩා ගන්න සල්ලි වලින් ජීවත් වෙලා ඒ මිනිස්සු කරන කර්ම ඒ මිනිස්සු ගෙනියයි.. මං නම් හිතන්නේ ඒමයි.. 😊

  • @mangalikakumare4785
    @mangalikakumare4785 3 ปีที่แล้ว +12

    අම්මෝ එක අපෙ පාර්ලිමේන්තු ඉන්නව නේද සෙට් එකක්

  • @ruwanchamara2549
    @ruwanchamara2549 3 ปีที่แล้ว +8

    කොටහේන මහරගම බස් එකේදි මේ වගෙ බොරැ කාරයෙක් දකල තියනව.

  • @mizanalli1629
    @mizanalli1629 3 ปีที่แล้ว +5

    ලංකාවේ හිගන්නන්ටත් මේ විදියට කරන්න ඕන

  • @seethasakaraja2851
    @seethasakaraja2851 3 ปีที่แล้ว +4

    අපේ ලන්කාවේ මෙහෙම බොරු කාරයො පෙන්නන්ඩ

  • @kosalakekulandara8919
    @kosalakekulandara8919 3 ปีที่แล้ว +10

    මොනා උනත් හිගාකන එකනෙ..උදුරගෙන කනව නෙවෙයි ...මන් නම් බොරුවක් බව දැනගෙනත් දෙනවා....

  • @anushapriyadarshani118
    @anushapriyadarshani118 3 ปีที่แล้ว +5

    මෙහෙමත් කපටි මිනිසු ඉන්නවාද මොන ලෝකෙ යන්නද ඉතින් .......

  • @nisansala4467
    @nisansala4467 3 ปีที่แล้ว +3

    ඔක්කොම තියෙන්නේ බොරුව තමයි ඔක්කොම තියෙන්නේ බොරුව තමා ඔක්කොම තියෙන්නේ බොරුව තමා අපිට රට විතරක් නෙමේ ලංකාවේ තියෙන්නේ බොරුව තමයි ලංකාවේ තියෙන්නේ බොරුව තමයි

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 3 ปีที่แล้ว

      පිස්සුද හුත්තෝ එකම කමන්ට් කරන්නේ 😂

  • @Darshanakodithuwakku-q9u
    @Darshanakodithuwakku-q9u 9 หลายเดือนก่อน

    😂😂😂

  • @වෙනස්වනජීවිතය
    @වෙනස්වනජීවිතය 3 ปีที่แล้ว +8

    මාත් යනවා බන් හිඟා කන්න .

  • @idiotshan7418
    @idiotshan7418 3 ปีที่แล้ว +2

    ඒක යකෝ

  • @vihagasatsaragamar5097
    @vihagasatsaragamar5097 3 ปีที่แล้ว +2

    Ela👌👌👌💟

  • @kavinduravishan4378
    @kavinduravishan4378 3 ปีที่แล้ว +1

    Patta supiri Vada kaarayoo tikak habayi karee Loku varaddak movnta Dadi daduvam kala yuthuyi

  • @gckchannel3515
    @gckchannel3515 3 ปีที่แล้ว

    👍👍

  • @roshanpasindu2709
    @roshanpasindu2709 3 ปีที่แล้ว

    El🙂🔥👍

  • @knowboy8262
    @knowboy8262 3 ปีที่แล้ว +2

    Anitimata qa katawa nam sira💪

  • @chandimachandima2135
    @chandimachandima2135 3 ปีที่แล้ว +1

    🙄🙄🙄🙄🙄

  • @kanishkadarshana2322
    @kanishkadarshana2322 3 ปีที่แล้ว +1

    Eth minee maranawata kenekge deyak horakam karanawata wada higaa kana eka numbukaarai neda. ...anun duk mahansiyen gath ran maala kadanawata wada higa kana eka hoda natda. ...

  • @nayanadamayanthi6108
    @nayanadamayanthi6108 3 ปีที่แล้ว

    ලංකාවේ inneth borukareyo

  • @isurudilshan7604
    @isurudilshan7604 3 ปีที่แล้ว

    Lankaweth ohoma hoyala beluwa nm oita wada horu alland puluwan.puluwan nm lankaweth ohoma hoyala balanda.👍

  • @jayalanka9096
    @jayalanka9096 3 ปีที่แล้ว

    Aiyo mehemath minissu.

  • @carithperera3030
    @carithperera3030 3 ปีที่แล้ว

    Oyta wada dewal naraka wada kohhara wenawada

  • @milindabandara7067
    @milindabandara7067 3 ปีที่แล้ว

    Den mahansi wela hoyanawata wada 3gunayakatath wada higa kala hoyanna puluwan anthimata apimai higannu😄😄😄😄

  • @rajwarnakulasuriya5935
    @rajwarnakulasuriya5935 3 ปีที่แล้ว

    ithin ooi ape lokko 225 ma karanneth okamane.... lokuma un tika airplane ekaka nagala rata rata val gaane gos nathi bari kama kiyaa salli illagannava nayta kiyala ,labena salli valin kotasak horakan kara gannavaa, naya poliyata gaanak venama ekatu karagena ekenuth mahajanayaava vanchaa karanava. Namuth ape ung okkoma TIE COAT daagen tamaa evaa karanne. Lokuvata navatha ape ratata avith ratvasiyaata pampori gahanavaa onna api thamaa kale kiyala.
    podi un tika lankaavema inna mudalaalilaa gen vanchaa kara ho kappan mudal soyaa gannava.... rajaye niladaareen saama rata vasiyaagenma mokadda ithin me video eke thiyena viseshathvaya.
    PULUVANNAM HADANAVAAKO APE LOKKO TIKAI RAJAYE NILADAAREEN TIKAY MAHAJANAYAAVA RAVATTAA UNGE SALLI HORAKAN KARANA HATI. EMA VIDIYOVAK BOHOMA VATINAVAA APE RATA VASIYANTA DAKA GANNA, SAHA NEETHIYA IDIRIYATA GENIYANNA.

  • @indikapriyadarshana9182
    @indikapriyadarshana9182 3 ปีที่แล้ว

    T

  • @jayalanka9096
    @jayalanka9096 3 ปีที่แล้ว

    Higannata mara wede wenne youtube karuwo nisa.

  • @ima2739
    @ima2739 3 ปีที่แล้ว

    Balen gnnawa newene.kamathi nm denna.nthmm epa.echcharai .api nikam paw purawagnn ona nane

  • @kumarasingha9065
    @kumarasingha9065 3 ปีที่แล้ว

    AetematethRatanapuraNagaradeOauaDeyakdakDakagandaLabuna5, 12saUasa