ලක්ෂ තුනකට වඩා අඩු මුදලකින් මම කොහොමද tourist visa හරහා කොරියාවට ආවේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • කොරියාවට පැමිණිය හැකි ක්‍රම 17
    • #කොරියාවට පැමිණෙන්න පු...
    කොරියන් සල්ලි
    • Koreanmoney #won #කොරි...
    මම කොහොමද දකුණු කොරියාවට tourist visa එකක් හරහා පැමිණියේ කියලා තමා මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක share කරගන්නේ. ලක්ෂ තුනකට වඩා අඩු මුදලකින් මම කොහොමද tourist visa හරහා කොරියාවට ආවේ.මම කොරියාවට ඇවිල්ලා කරපු දේවලුත් මම ඉස්සරහදී ඔයාලට අරගෙන එන්නම්. ඔයාලට පුළුවන් දැන් මේ tricks n method use කරලා වෙන රටවල් වල embassy website follow කරලා මේ විදිහට tourist visa apply කරලා බලන්න.මම ගොඩක් අවංකව අද මම මේ විස්තර ටික ඔයාලට අරගෙන ආවේ.❤️ඉතින් ඔයාලත් දන්න දේවල් ඔයාලගේ යාළුවන් අතර share කරගන්න
    #koreanvisa
    #touristvisa
    #c39visa
    #touristvisaallcountry
    #touristvisasouthkorea
    #touristvisakorea
    #touristvisajapan
    #japantouristvisa
    #koreatouristvisa
    #koreantravel
    #kpop
    #bts
    #koreankdrama
    #koreanconcert
    #koreanpeople
    #koreancompany
    #koreanlife

ความคิดเห็น • 1K

  • @skylife95
    @skylife95  2 ปีที่แล้ว +77

    මම ජපන් භාෂාව හොඳටම ඉගෙන ගත්ත කෙනෙක්🌸 ජපන් යන්න ගොඩක් සල්ලි ඕනා නිසා කොරියන් භාෂාව ඉගෙන ගත්තා .ඒ වුණත් ලංකාවේ ගැහැණු ළමයෙක්ට කොරියාවට නිත්‍යානුකූලව රැකියා කරන්න එන්න අමාරුයි .කොටා එනවා ගොඩක් අඩුයි.ඒක මම මුල ඉදලම දැනගෙන තමා හිටියේ 😢.
    ඒ වුනත් මම දැන් මගේ ආයතනයට ලංකාවේ ගැහැණු ළමයි දෙන්නෙක් ව ගන්න කියල නිතරම වගේ සජංනිම්ට කියනවා.
    ❗️සමහර කට්ටිය කොරියාවට tourist visa එනවා ලක්ෂ 10ක් 15ක් 20ක් වියදම් කරලා ඉතින් මම කොච්චර අඩු මුදලකින් තනියම document හදාගෙන ආවද කියලා තමා පැහැදිලි කරේ.
    ❗️ඉර්සියාව ,කුහකකම තියෙන මිනිස්සු ලෝකෙ හැමතැනම ඉන්නවා ඒ අයට කොරියාවට එන්න බැරි නම් මම මොනවා කරන්නද
    ❗️ලංකාවෙන් විතරක් නෙමේ tourist visa හරහා කොරියාවට පැමිණෙන්නේ අනෙකුත් රටවල් වලින්ද කොරියාවට ඕන තරම් අය එනවා
    ❗️මෝඩ මිනිස්සු සමග තර්ක කරන්න මට පුරුද්දක් නැහැ 😂
    ඒ අයට කියන්නේ ලංකාවේ ඉන්න ගැහැණු ළමයිට කෝටා අරන්දෙන්න කියලා එතකොට tourist visa හරහා කොරියාවට එන්න අවශ්‍ය වෙන්නේ නැහැ 😂
    ❗️මම කොරියාවට ආවේ හම්බකරන්න මිසක් මංකොල්ලකන්න ,ජාවාරකම් කරන්න මිනී මරන්න නං නෙමෙයි ඒ නිසා මම හම්බ කරන හැම සතයක්ම මට ගොඩක් වටිනවා කියලා නොදන්න මිනිස්සු දැන ගත්තොත් හොඳයි.
    ❗️ කයිවාරු ගහන අය කොරියාවට එන විදිය හරියට කියලා දෙන්න උත්සාහ කරන්න එහෙම වුනොත් කොරියාවට ගොඩක් දෙනෙක්ට එන්න පුළුවන් වෙයි.
    ❗️අද ඊයේ නෙමේ කොරියාවට tourist visa වලින් ආවෙ .ඈත අතීතයේ ඉඳලම කොරියාවට tourist visa වලින් ආපු අය ඉන්නවා.ඒ අය අද කොරියාවේ හොද තත්වයක ඉන්නේ. ඒ අය ගැන පොඩ්ඩක් හොයල බලන්න 😊
    ❗️ කොරියාවට විතරක් නෙමෙයි tourists visa හරහා ගිහිල්ලා ජොබ් කරන්නෙ ලෝකෙ අනෙකුත් රටවල් වලටත් tourists visa වලින් ගිහිල්ලා තමා job හොයාගෙන job කරන්නේ ඒ ගැන නොදන්න අය හොයලා බැලුවොත් ගොඩක් හොඳයි 😊

    • @dubaihairforce1163
      @dubaihairforce1163 2 ปีที่แล้ว

      Mai wifui inne dubai.api dennata mehe idan tourists visa walin awilla ohe job ekak hoyaganna puluwanda.ehema enawa nam hoda kalaya mokadda.mam kalin korean eps topic kala eth madi lakunu.dan dubai inne.

    • @randikasadaruwan3885
      @randikasadaruwan3885 2 ปีที่แล้ว

      😪😪

    • @randikasadaruwan3885
      @randikasadaruwan3885 2 ปีที่แล้ว +3

      කවුරු mona kiuwath oyage නිහතමානීව kamata mn godak garu karanawa akkiyoo

    • @sudubaby3576
      @sudubaby3576 2 ปีที่แล้ว +3

      student visa වලින් ගිහිල්ලා කැම්පස් යන්නේ නැතුව කීදෙනෙක් නම් ජොබ් කරනවද .සමහර අය කොරියාවෙ ප්‍රසිද්ධ වෙලා ඒ අය කිසිම වෙලාවක කියන්නේ නැහැ මම පැනලා තමා ඉන්නේ කියලා .ඔයා ඒ එහෙම බලනකොට great 👍💐 ඔයාගේ ඔය නිහතමානීකම ට අනේක වාරයක් ස්තූතියි අක්කේ .ලංකාවේ කුහක මනුස්සයෝ ඉන්නවා කියලා කියන්න ඕනේ නැහැ ඒක අපි දන්නවා

    • @janakiindhunil4395
      @janakiindhunil4395 2 ปีที่แล้ว +3

      එතකොට ඔයා දවස් කීයකටද මුලින්ම ගියේ.දවස් ගාන ඉවර උනාම ආයේ ලංකාවට ආවද

  • @shashikamendis5446
    @shashikamendis5446 2 ปีที่แล้ว +15

    ඇත්තටම ගොඩාක් වටිනවා ඔයාගේ මේ වීඩියෝ එක. කවුරුත් මෙහෙම දැනුමක් දෙන්නේ නෑ ඇත්තමයි ස්තූති . 😍 ජේසු පිහිටයි

  • @3csproduction623
    @3csproduction623 2 ปีที่แล้ว +8

    ඔයා මේ කියල දීපු දේවල් වලට ඔයාට හරි යනව ලොවෙත් හොදටම... ජය වේවා ඔයාට

  • @pawaniperera4658
    @pawaniperera4658 2 ปีที่แล้ว +13

    මෙච්චර අවංක විදියට video කරනවා මම දැක්කමයි.ඔයා හරිම හොඳ කෙනෙක් අක්කි .ඔයාගේ අදහස් හරිම ලස්සනයි .හැම විඩියෝ එකක්ම හරිම වටිනාවා.බුදුසරනයි අක්කා !
    ❤️❤️❤️❤️🌹🌹🌹

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +2

      අනේ ගොඩක් ස්තූතියි අවංක වචන වලට ❤️❤️❤️

    • @ChalaniLakshika-oe2ve
      @ChalaniLakshika-oe2ve 9 หลายเดือนก่อน

      Akki plzzz mata oyawa contact karaganna puluwanda plzzzz

  • @suddamax3995
    @suddamax3995 ปีที่แล้ว +6

    ඔයා නම් හරිම හොද කෙනෙක් මේ විදියට කිසිම කෙනෙක් මේ ගැන කියලා දෙන්නේ නැ ඇත්තටම ඔයා අවන්ක හොද කෙනෙක් අක්කෙ. පුලුවන්නම් visa එක මාස 3 ඉවර උනාම කොහොමද කොරියන් වල ඉන්නේ කියලා විඩියො එකක් කරන්නකො අපිට දැන ගන්න අක්කේ.

    • @skylife95
      @skylife95  ปีที่แล้ว

      Thank you 😊
      Visa eka change krganna nm lawyer kenk meet wenna wenva .ayagen advice ganna wei

    • @rasikacooray1137
      @rasikacooray1137 ปีที่แล้ว

      Thank you..

    • @ameeshashawindi1613
      @ameeshashawindi1613 หลายเดือนก่อน

      ​@@skylife95 korean lawyer kenekda akke

    • @ameeshashawindi1613
      @ameeshashawindi1613 หลายเดือนก่อน

      ​@@skylife95 korean lawyer kenekda akkee

  • @sudassithero8749
    @sudassithero8749 ปีที่แล้ว +3

    😊හරිම වටින වීඩියෝ එකක්.💐🌸හොද පැහැදිලි කිරීමක්.👌🏻🌼බොහොම පින්.🤝🏻🙏🏻අනාගතයට ගන්න සියළු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා හදවතින්ම💖ආශිර්වාද කරනවා.🙏🏻😷Stay safe❤️akki.👍🏻🙏🏻☸️ජයවේවා‌ බුදුසරණයි.☸️🙏🏻

  • @SumuduHansakaRU
    @SumuduHansakaRU 2 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි ❤මේ විඩියෝ ලොකු දෙයක් උනා මට visa ගන්න. මම මේ නියෙත විදියට ඔකොම කරල පොත බාර දුන්නා ❤ මට visa හමිබ උනා දවස් 30 ට මට ගොඩක් සතුටුයි ❤
    කොරියාව එමිබසි එක wada ක්රන අය ගොඩක් හොදයි. [රුසියාවේ ] එයා
    ජය වේවා..! Video නිසා ලොකු දෙයක් දැනගන්නට පුළුවන් උනා ❤ජය..!

    • @skylife95
      @skylife95  หลายเดือนก่อน

      ඔයාගේ නිහතමානි comment එකට ගොඩාක් ස්තුතියි ❣️❣️❣️

    • @SumuduHansakaRU
      @SumuduHansakaRU หลายเดือนก่อน +1

      @@skylife95 ජය වේවා..! ස්තුතියි 🥰

  • @nadeekakwt1584
    @nadeekakwt1584 หลายเดือนก่อน +1

    මමත් ගොඩක් ආසවෙන් ඉන්නේ කොරියාවට එන්න මොකද මගේ ජිවිතේ ගොඩ දාගන්න අපි මැද පෙරදිග කොච්චර කාලයක් හිටියත් ගොඩයමක් නෑ

  • @btspisso9892
    @btspisso9892 2 ปีที่แล้ว +7

    Oya harima puduma kenk.kauruthma me wage videos kranva nemei kisima dayak kiynna ne api ahuwama.mn ahala thynva eka eka widiyta Korean yanna puluwan kiyla ath kisima kenk kiynna ne e aya giyapu widiya.katwath baya wenna epa akka aththa katha karanna.oyala wage ayta thma hari yanna ona.athtma mata nm harima sathutui.budusarnai akka parissamin enna

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      Thank you patio oyage awankva comment ekkata ❤️❤️❤️

    • @cmbysandhu
      @cmbysandhu 2 ปีที่แล้ว +1

      @@skylife95 අක්කී ඔයාට හැමදාම හරියන්න ඕනී

    • @slvanlovers6632
      @slvanlovers6632 2 ปีที่แล้ว

      අක්කේ හදිස්සියේ හරි මේ විසා එක reject උනොත් අය xsam කරලා වත් කොරියන් යන්න බැරි වෙයි ද.... ඒ ගැන කියන්නකො.

  • @purnimaprashadani4389
    @purnimaprashadani4389 2 ปีที่แล้ว +3

    ඔයා නම් හරිම හිත හොද කෙනෙක් ගොඩක් අය කියන්නේ කොරියවට එන්න බැ කියලා ඔයා විතරයි අත්ත කිව්වේ

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +1

      Thank you babo ❤️❤️❤️

  • @Kalpasandu
    @Kalpasandu 2 ปีที่แล้ว +16

    ඇත්තටම ඔයා ගොඩක් හොඳ කෙනෙක් අක්කා.කවුරුත්ම මෙහෙම කියලා නෑ ඇත්ත විස්තර.මේක තමයි දැකපු පලවෙනි වීඩියෝ එක...👍👍👍👍❤️

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම නංගී .thank you patio අවංක comment එකට.❤️❤️❤️

    • @wijayawickrama5581
      @wijayawickrama5581 2 ปีที่แล้ว +1

      YOUR VERY GOOD GIRL

    • @amaraniabesekara2495
      @amaraniabesekara2495 2 ปีที่แล้ว +1

      @@skylife95 mta corean embassy eke ph.numbre ewannko.oya lga thiyenwanam nangi.

    • @manawanila6571
      @manawanila6571 2 ปีที่แล้ว

      Family enna පුළුවන්ද nangi

    • @sajithadilanka9630
      @sajithadilanka9630 2 ปีที่แล้ว +1

      touresam awith job karanna puluwanda

  • @chriscarter2010
    @chriscarter2010 ปีที่แล้ว +1

    Very honest and girl. Proud to see honest and kind girls like Upeksha. She is telling the truth and being very honest and sincere about her journey and her experience.. She sincerely want to help Sri Lankan people who want to come to Korea. A real SL patriot.

  • @surangasalika3369
    @surangasalika3369 2 ปีที่แล้ว +9

    අපි ඉල්ලපු විඩියෝ එක නේද ..... ස්තුතියි ......පරිස්සමින් බුදු සරනයි 🙏 ❤️❤️

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +2

      Budusaranai
      ❤️❤️❤️

  • @rgmadushanka4578
    @rgmadushanka4578 2 ปีที่แล้ว +8

    Tourism visa එකක්ට කොරියාවට ගිහින් ජොබ් එකක් කරන්න පුලුවන්ද මාස තුනට වඩා ඉන්න පුලුවන් ක්‍රමයක් නැද්ද.ඉන්න පුලුවන් මාස 3නේ ජොබ් එකක් කරන්න පුලුවන්ද (අර ලුණු සුද්ද කරන compANY එකෙවත්😊)පොඩ්ඩක් පැහැදිලි කරන්න කෝ

  • @GunasiriAmarakoon
    @GunasiriAmarakoon 2 หลายเดือนก่อน +1

    Oyata godak pin sudda wenawa duwa.oyata thisthun kotiyak Devi rakawaranai.jayen jayama wewa

  • @madhudilu6737
    @madhudilu6737 2 ปีที่แล้ว +1

    Oyata godak pin akke me wage oyage jiwithe goda giya hema rahasakma apith ekka bedagannawata . Aththatama kauruthma mn dekala ne thamange jivithe hari giya dewal anith ayata kiyanawa oyata wedi wediyen hari yanna ona akke budusaranai oyage hema hinayakma hebewenna one mn hadawathinma suba pathanawa. Mage rata yana hineta loku haiyak una akke oyage upades

  • @ariyasiriasiri1508
    @ariyasiriasiri1508 2 ปีที่แล้ว +4

    ගොඩාක් thanks පුතේ ඔයා අපිව දැනුවත් කලාට 🙏

    • @user-jf6in2ze7o
      @user-jf6in2ze7o ปีที่แล้ว

      Mata oyawa sambanda karaganna widiyak kiyanna..plz

  • @kimjon3807
    @kimjon3807 2 ปีที่แล้ว +9

    වීසා අවසන් වි වසර තුනක් ඇතුලත කොරියාවේ රැදි සිටින අයට G1- 99 ලබා දෙනවා කියන ප්‍රවෘත්තිය ගැසට් පත 22/08/01 එලිදැක්වේ දැනට කර්මාන්ත ශාලාවල සේවය කරන අයට පමණි!
    Congratulations ❄️🇰🇷🥳👍
    අපේ අයට ❤️❤️❤️
    වැඩිපුර ඩොලර් එවන්න හොදේ 😊😎

  • @shashinikaushalya2966
    @shashinikaushalya2966 ปีที่แล้ว +1

    Super videos ekk meka mar sthutui oyala wge aya inna ekata awankawa hmadema kiwwa oyata dawasin dawasa hriynn oni❤

  • @isurikamadhushani7806
    @isurikamadhushani7806 2 ปีที่แล้ว +1

    Supiri upeksha nangi oya me inna thana dakkama mata godakkkkk happy mama okkoma vedios baluva oyage mama dannava oya nihathamani supiri kellek kiyala oyata kavadavath waradinne na thawa issarahatama yanna mama wish karanava nangi budu sarani oyala dennatama

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      අනේ අක්කේ නම දැක්ක ගමන් ඔයාව මතක් උනා ගොඩක් ස්තූතියි අක්කේ හැමදාමත් වගේම මාව නිහතමානීව අගය කරනවට තෙරුවන් සරණයි ඔයාට ❤❤❤

  • @kyldesilva5481
    @kyldesilva5481 2 ปีที่แล้ว +10

    මේකත් සුපිරියී අක්කේ ගොඩක් අයට ගොඩක් වැදගත් වෙයී...💪🏻❤️🥳🤩😎🤘
    ගැම්මක් තමා🥰😍💪🏻🥳

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      Thank you patio ❤️❤️❤️

  • @sadasiwithmgsfamily2080
    @sadasiwithmgsfamily2080 2 ปีที่แล้ว +4

    👌👌👌nanga

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      Thank you akka ❤️❤️❤️

  • @ChanukaDilshan-li6jl
    @ChanukaDilshan-li6jl ปีที่แล้ว +1

    සෑහෙන්ට වටිනවා අක්කෙ.ඔයාට ගොඩක් පිංසිද්දවෙනවා.

  • @senalisandaruwani6697
    @senalisandaruwani6697 2 ปีที่แล้ว +2

    Akkage chanal eka dakke ada.serama videos tika baluwa akke.mata godak wadagath dewal thibuna.thank you nodanna dewal kiyanawata.oya godak hoda kenek.

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      Thank you nango.❤️❤️❤️

  • @rishithaashan7549
    @rishithaashan7549 2 ปีที่แล้ว +5

    තව තවත් හරියන්න ඕන ජීවිත

  • @MaduSLVlogs
    @MaduSLVlogs 2 ปีที่แล้ว +4

    ස්තුතියි නංගී ගොඩක්ම වැදගත් වටිනා වීඩියෝ එකක් ...

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      Thank you aiya ❤️❤️❤️

  • @AyeshaMadhushani_
    @AyeshaMadhushani_ 6 หลายเดือนก่อน +1

    Anee godaak watina video ekak akka

  • @user-kd6us9fj5f
    @user-kd6us9fj5f หลายเดือนก่อน +1

    Thanks akki ❤❤❤😊😊😊😊

  • @LifeWithMerits
    @LifeWithMerits 2 ปีที่แล้ว +20

    ඕනම ටික වීඩියෝ එකේ නෑනෙ නංගියො. හැමෝටම දැනගන්න ඕනේ ටුවරිස්ට් වීසා වලින් ආවට පස්සෙ කොහොමද ඔහෙ දිගටම ඉන්නෙ කියලා ජොබ් එකකුත් කරගෙන.මොකද වීසා දෙන්නෙ ටික කාලයකට විතරයිනෙ. ඒ ගැනත් විස්තර කියන්න පුලුවන් ද.

    • @asankakumara8955
      @asankakumara8955 2 ปีที่แล้ว +1

      ane ow .. e gena wistharayak kiyanna. waiting .....

    • @MyDairyFarmLife
      @MyDairyFarmLife ปีที่แล้ว +1

      යකෝ ටුවරිස් ගිහින් ඩිගටම ඉන්න හදන්නෙ මොන ලබ්බටද? මොලයක් නැද්ද?

    • @Chamilplc
      @Chamilplc 11 หลายเดือนก่อน

      පිස්සෙක්නෙ උබ😂

    • @badaburul4252
      @badaburul4252 13 วันที่ผ่านมา

      Ehe inna widihak hadaganna berinam visit yanne puka kahanawataye

  • @Dilru_Gamage
    @Dilru_Gamage 2 ปีที่แล้ว +5

    ගොඩක් අය බැහැයි කියලා කියන දේ ඔයා කරන්න පුලුවන් කියලා දුන්නා. තැන්කු

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් .බැහැ කියලා දෙයක් නැහැ Europe country වලට ගොඩක් දෙනෙක් යනවා tourist visa වලින් ❤️

    • @chanakajayawardhna9061
      @chanakajayawardhna9061 2 ปีที่แล้ว +2

      @@skylife95 kauruwath..kiyanne ne puluwan kiyala ..e athin akka best akka..😍😍😍

  • @KaveenPremawardana
    @KaveenPremawardana 6 หลายเดือนก่อน +1

    ජයවේවා අක්කේ❤ බුදුසරනයි ❤❤❤

  • @miyurikalpani1648
    @miyurikalpani1648 10 หลายเดือนก่อน +1

    අනේ ගොඩාක් පින් අක්කේ ඔයාව කන්ටැක් කර ගන්න විදිහක් කියන්නකෝ 🥺🙏

  • @sanjuwhs1286
    @sanjuwhs1286 2 ปีที่แล้ว +19

    මං අවුරුදු හයක් කොරියාවේ.. අහන හැමෝම කියන්නේ තව කෙනෙක්ට ගන්න බැ කියලා.. පුදුම කුහක මිනිස්සු. නිකන්ම කාලේ ගෙවිලා ගියා.. ඔයා විතරයි ඔහොම විස්තරයක් කිවුවේ....

    • @gayanishu5888
      @gayanishu5888 2 ปีที่แล้ว +2

      Sahathika aththa.

    • @harshanibandar6442
      @harshanibandar6442 2 ปีที่แล้ว +2

      Ane akke mawath gannako man mahen weyadam karannam

    • @sanjuwhs1286
      @sanjuwhs1286 2 ปีที่แล้ว +2

      @@harshanibandar6442.. අනේ එහෙම ගන්න බැනේ.. පුළුවන්කමක් තිබ්බ නම් අපේ මල්ලිලාව ගන්නවා.... ඔයාට student visa එන්න බැරිද.... A/L එස් තුනක වත් තියෙනම් පොඩ්ඩක් ට්‍රය් කරලා බලන්නකෝ.

    • @mrdanu4811
      @mrdanu4811 2 ปีที่แล้ว +4

      @@sanjuwhs1286 අක්කේ ටුවරිස් ඇවිත් අපිට ජොබ් එකක් කරන්න බැරිද විසා කාලේ ඉවර උනාම විසා එක අලුත් කරන්න පුලුවන්ද එහෙම ඉන්න පුලුවන්ද

    • @sanjuwhs1286
      @sanjuwhs1286 2 ปีที่แล้ว +1

      @@mrdanu4811... එහෙම හරියට විස්තරයක් දන්නේ නෑ මල්ලි.. ඔයාට වයස අඩුනම් කොහොමහරි exam karanna මල්ලි අනිවාරෙන් එන්න පුළුවන්

  • @priyankalakmini1239
    @priyankalakmini1239 2 ปีที่แล้ว +4

    වීසා කාලය මාස තුනක්ද.ඉන් එහාට රැදී සිටීම කොහොමද සිදු වන්නේ.දැනුවත් කරන්න පුලුවන්නම් හුගක් හොදයි.🙏

    • @Chamilplc
      @Chamilplc 11 หลายเดือนก่อน

      ආපහු ලංකාවට එන්න

  • @chathulakshi6107
    @chathulakshi6107 8 หลายเดือนก่อน +1

    Oyata godak sthuthi akke.

  • @nadeekakwt1584
    @nadeekakwt1584 หลายเดือนก่อน +1

    අනේ මම දැනගෙන හිටියේ නැහැ කොරියාවට විසිට් යන්න පුළුවන් කියලා

  • @thakshilaudayangani5014
    @thakshilaudayangani5014 2 ปีที่แล้ว +12

    Tourists වීසා ඇවිත් මාස 3 ක් විතරයි ද රැදී ඉන්න පුළුවන් .ඊට පස්සේ කොරියා වේ නීත්තයානූ කූලව ඉන්න කොහමද කියනවද

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +6

      පළවෙනියටම කොරියාවට ඔයා ඇවිල්ලා ඉන්නේ ආවට පස්සෙ කරන්න පුළුවන් දේවල් බලාගන්න පුළුවන්

    • @ireshmadushan3839
      @ireshmadushan3839 2 ปีที่แล้ว

      @@skylife95 ane akki e genath kiyla dennako.plz akki

    • @thanojadhanajani528
      @thanojadhanajani528 ปีที่แล้ว

      @@skylife95 sis mama visit visa enna hadnne mata job ekak set krla denna puluwand

    • @chriscarter2010
      @chriscarter2010 ปีที่แล้ว +1

      @@skylife95 Pls kiyanna??? apita koreawe yaluwo/pawle aya kawuruth naththnam, kawuda maga penwanne??

    • @shehanweerasinghe
      @shehanweerasinghe ปีที่แล้ว

      ​@@thanojadhanajani528 oya document hadapu eke document wala coppy ekak dennako

  • @dammikadammi2853
    @dammikadammi2853 2 ปีที่แล้ว +2

    සුබපැතුම් නංගී ❤️❤️❤️❤️

  • @kaushalyarasangi
    @kaushalyarasangi 2 ปีที่แล้ว +1

    Anee godak pin nangi oyata 🙏🙏🙏 korea heenayak wela thibbe කවුරුත් ohoma kiuwe na විස්තර hamoma excam gana kiuwe godak thanks ❤️❤️❤️

  • @b.m.adilini4096
    @b.m.adilini4096 7 หลายเดือนก่อน +1

    Kawruwath apita mewa kiyala dunne naa.oyata godak sthuthi...

  • @user-rc5eo8zv6o
    @user-rc5eo8zv6o 2 ปีที่แล้ว +5

    ඇත්තටම වටින දේයක් ඔයා කරේ ඔයාට ගෝඩාක් ස්තුතියි 🇰🇷🇰🇷🇰🇷🇰🇷👍👍👍(살나 회임)

  • @youtubechanal838
    @youtubechanal838 2 ปีที่แล้ว +4

    Ona aka mulinma man bluwa susuribe duna malli hode 😅🤗🤗🤗🤗😍

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      Thank you ❤️❤️❤️

  • @gayathripoornima7198
    @gayathripoornima7198 2 ปีที่แล้ว +2

    ගොඩක් වටින්වා අක්කා video එක.Korean ඉගෙනගන්න ලංකාවේ හොද clz එකක් කියන්නකෝ.

  • @hmaamiladanushka9833
    @hmaamiladanushka9833 2 ปีที่แล้ว +2

    Superb explanation no hidden words.

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      Thank you 🙏

  • @prageethikawijesooriya8048
    @prageethikawijesooriya8048 2 ปีที่แล้ว +3

    Oya godak honda kenek. Apith family ekama visit ekakata korean giya. Oya kiyapu okkoma attha. Kauruth mehema deyak kiyala denne naha. Aith yanna asai..Oyata budu saranai baboo.. Parissamin inna.❤❤💜💓💜🧡

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි අවංක වචන වලට ❤️❤️❤️

    • @NaduniPremananda
      @NaduniPremananda 4 หลายเดือนก่อน

      Poddk visit visa wala in Korean ynne kohmd kyl dengnna puluwnd

    • @samankumara1376
      @samankumara1376 2 หลายเดือนก่อน

      Oya Korea walata giye lagadida pls podi wistarayak dana ganna ona reply karanawada

  • @namalsalgaud8826
    @namalsalgaud8826 2 ปีที่แล้ว +4

    පැහැදිලිව විස්තරකරට ස්තුතිය මමත් කොරියාවේ ඉන්නේ

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +2

      එහෙනම් ඔයා දන්වා නේ .thank you ❤️❤️❤️

    • @namalsalgaud8826
      @namalsalgaud8826 2 ปีที่แล้ว

      @@skylife95 දැන් කොරියාවේ කොහෙද ඉන්නේ

    • @lakmallakmal6699
      @lakmallakmal6699 2 ปีที่แล้ว +1

      @@namalsalgaud8826 මට ඔයාගෙ නම්බර් එකක් දෙන්නකො අයියෙ කන්ටැක් කරගන්න

    • @ireshmadushan3839
      @ireshmadushan3839 2 ปีที่แล้ว +1

      @@namalsalgaud8826 ඒ කියන්නේ අයියේ ටුවරිස්ට් විසා ඇවිත් ඔහේ ජොබ් එක්ක් කරන්න පුළුවන් ද,විසා නැතිව හිටියා කියලා අවුලක් වෙන්නේ නැතිද..

  • @jayaweerasamarathunga1447
    @jayaweerasamarathunga1447 ปีที่แล้ว +1

    Thank u දැනුවත් කිරීම සම්බන්දව....තව පොඩි විස්තරයක් දැන ගන්න තියකවා පුලුවන් නම් පොඩ්ඩත් ගන්න මිස්.

    • @skylife95
      @skylife95  ปีที่แล้ว +1

      Visa consultant Hari lawyer kenkgen Hari wistra ahla danaganna .
      Thank you 😊

    • @ChalaniLakshika-oe2ve
      @ChalaniLakshika-oe2ve 9 หลายเดือนก่อน

      Plzz oyawa contact karaganna puluwanda akkiiii

  • @rasikasampath6717
    @rasikasampath6717 4 หลายเดือนก่อน +1

    Man කොරියාවේ job visa එකකට ඇවිල්ලා අවුරුදු 5 වැඩ කරලා ලංකාවට ගියෙ...මට ආයෙත් ටුවරිස් විසා එකකින් කොරියාවට එන්න පුලුවන්ද කියලා කියන්න පුලුවන්ද ..please ...help me..

  • @snehadesilva7851
    @snehadesilva7851 2 ปีที่แล้ว +4

    Excellent nangi.ගොඩක් පැහැදිලි ඔයා කියලා දෙනවා.❤️❤️❤️ආදරෙයි ❤️❤️❤️

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      Thank you akka ❤️❤️❤️

  • @dancefloorrishi7823
    @dancefloorrishi7823 2 ปีที่แล้ว +3

    අපිට බැයිද දවස් 3ක් විතර හොටෙල් එකේ ඉදලා...ඉතුරු දවස්ටික යලුවෙක්ගෙ ගෙදර ඉන්න? මොකද දවස් 90ක් කොරියන් හොටෙල් එකක් ඉන්නව කියන්නේ ලොකු ගානක්නේ...

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +3

      කොරියාවේ විස වර්ග කිහිපයක් තියෙනවා
      මම කියල දෙන tourist visa හරහා ඔයා පැමිණෙනවා නං හොටෙල් එකක තමා ඔයා නැවතෙන්න ඕනා, ඔයා යාලුවෙක් ගෙදර නැවත එනවනං යාලුවගෙ විස්තර ටික එම්බසියට කියන්න ඕන
      ඉතින් ඒ හින්දා හොටෙල් එකක් book කෙරුවට ඒ හොටෙල් එකට එක රුපියලක් වත් ගෙවන්න ඕනෑ .
      bookin කරා කියලා විතරයි පෙන්නන්න ඕනා

  • @sanduedirisooriya6852
    @sanduedirisooriya6852 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතී.. ගොඩක් වටින video එකක්...❤️❤️

  • @armr6640
    @armr6640 2 ปีที่แล้ว +1

    Nangi oya gana sathutui.adambarai ratata oyster manikak.oyata comments dena hamowama korean ganna.eyalata katha karanna udaw karanna.oyata me rata goda dana dewa duthiyak.demaw pita depalata godak pin.budusaranai.

  • @madushanigomez3308
    @madushanigomez3308 2 ปีที่แล้ว +4

    අනේ මට කියනවද එතකොට බෑන්ක් ස්ටේට්මන්ට් පෙන්නන්න එකපාර ලක්ශ 5 ක් විතර ඩිපොසිට් කරාට කමක් නැද්ද? නැත්තන් ඒ සල්ලි අප්ඩේට් වෙවී තිබුන ගානක් වෙන්න ඕනෙද?

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +1

      Sali update wela thynna ona

  • @wathsala7565
    @wathsala7565 2 ปีที่แล้ว +4

    Akke tourist visa gihin wadi kalayak inne kohomd Akka wage

  • @SaduniSaduni-sh5je
    @SaduniSaduni-sh5je ปีที่แล้ว +1

    Budu saranai nangi oyata.mamath asawen inne koriyan yanna Kiyala dunnata thanks.

  • @maheshasilva9578
    @maheshasilva9578 2 ปีที่แล้ว +1

    harima watinawa me video eka

  • @sachianuththara8764
    @sachianuththara8764 2 ปีที่แล้ว +9

    එතකොට අක්කා tourist visa ගිහින් තවමත් කොරියාවේ ද ඉන්නේ.. පස්සේ වීසා එක වෙනස් කර ගත්තද.. ? ඒක ගැන විස්තර ටිකක් කියලා වීඩියෝ එකක් දාන්නකෝ.

    • @sachianuththara8764
      @sachianuththara8764 2 ปีที่แล้ว

      අනේ අක්කේ අනිවාරෙන් ඒ වීඩියෝ එක ඕන.. මග බලන් ඉන්නේ මේ ඒක එනකන්.. 😥

    • @talkwiththaru8966
      @talkwiththaru8966 2 ปีที่แล้ว +2

      Anee owww..kiyannako loku udauvak..🙏🙏🙏

    • @askmusic8996
      @askmusic8996 ปีที่แล้ว

      ඒ වීඩියෝ එක ඕන.. මග බලන් ඉන්නේ මේ ඒක එනකන්

  • @videocafe9594
    @videocafe9594 ปีที่แล้ว +8

    අක්ක tourist visa මාස 3 ඉවර උනාම අපි කොහොමද දිගටම කොරියාවෙ ඉන්න හදා ගන්නෙ. අක්කා ඒ මාස 3න් පස්සෙ මොකද කරේ.

    • @gayanpradeep4731
      @gayanpradeep4731 ปีที่แล้ว

      Yanna puluwannam mokatada visa hadanna duk vidinne paduwe innai tiyenne

    • @videocafe9594
      @videocafe9594 ปีที่แล้ว +1

      @@gayanpradeep4731 over stay inna ehe neethi walin prashnayak nadda ethakota.

    • @gayanpradeep4731
      @gayanpradeep4731 ปีที่แล้ว

      @@videocafe9594 emigreeshzn ekata mattu nowenna innai tiyenne inna kale hambu karagena paduwe idala ennai tiyenne

  • @sajanigamage8284
    @sajanigamage8284 ปีที่แล้ว +1

    Onama welawe hamba une me video eka..thansk menika❤️

    • @skylife95
      @skylife95  ปีที่แล้ว

      Ekane 🥰🥰🥰

  • @TheKing-nz5qd
    @TheKing-nz5qd 3 หลายเดือนก่อน +1

    Thank you very much for your help 🙏🙏🙏🙏🙏🙏

  • @shararose8580
    @shararose8580 2 ปีที่แล้ว +6

    Visit visa gihin korean job ekakata giye kohomada oya.digtma dan koreawe inne kohomada

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +3

      මම ඒ ගැන විඩියෝ එකෙන් අරගෙන එන්නම් නේද ❤️❤️❤️

    • @shararose8580
      @shararose8580 2 ปีที่แล้ว

      @@skylife95 haaaa 😘😘

    • @wathsala7565
      @wathsala7565 2 ปีที่แล้ว

      @@skylife95 ane ow akki vedio ekak gwnnako

    • @nadeediyadahara2044
      @nadeediyadahara2044 2 ปีที่แล้ว

      Ane akke ikmaninma e gena video ekak gennako.

    • @dulanjalirajaphakshe1437
      @dulanjalirajaphakshe1437 3 หลายเดือนก่อน

      Akke oya digatama koreawe hitiye kohomada?visthara kiyannako

  • @slvanlovers6632
    @slvanlovers6632 2 ปีที่แล้ว +3

    අක්කෙ හදිස්සියේ හරි මේ රටෙ visa reject unoth අය xsam කරලා වත් කොරියන් යන්න බැරි ද අක්කෙ plzz

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      Ehema wenna neha

  • @njslmedialife2199
    @njslmedialife2199 2 ปีที่แล้ว +1

    අපි වෙනුවෙන් සල්ලි පෙන්වන කෙනාට ආයෙ කොරියන් එන්න බැරිවෙනවද...?
    plz help me.........💎

  • @AKIYA_OFFICIAL22
    @AKIYA_OFFICIAL22 ปีที่แล้ว +1

    අක්කේ ඔයා ඇත්තටම ගොඩක් හොදයි.ඇත්‍තටම සතුටු වෙනවා ඔයාගේ විඩියෝස් මන් දාපු ගමන් බලනවා ඔයා කවදාවත් දෙයක් හිතේ තියාගෙන තව එකක් බලාපොරොත්තුවෙන් වචන එලියට දාපු කෙනෙක් නෙමෙයි අක්කේ.ගොඩක් අයට මේ දේවල් කියලා දෙන්නේ නෑ තමයි ගියොත් කරගත්තොත් ඇති අනෙකගෙන් වැඩක් නෑ කියලා වැඩ කරන්නේ.ඒ අතින් අවංක කෙල්ලෙක් ඔයා.මට ඇත්තටම සල්ලි නෑ අක්කේ වංචාකාරයෙක්ට අහු වෙලා ලක්ශ 9/85ක් නැති වෙලා ඉන්නේ.ඒ අතරේ ඔයාගේ මේ විඩියෝ හම්බ උනේ දැන් මන් මේ ඔයා කියපු විදියට අක්කේ steps by steps කරගෙන යනවා.අක්කට ගොඩාක් ස්තූතියි අක්කි.පුලුවන්නම් තව විඩියෝ එකක් කරන්න කොරියා වලට ඇවිත් Tourist Visa changed කරගෙන ඔහේ job එකක් කරන්නෙ කොහොමද කියලා.හැමදාම හරියන්න ඕන ගොඩාක් පින් බුදුසරනයි.😊❤

    • @skylife95
      @skylife95  ปีที่แล้ว

      ❤️❤️❤️❤️

    • @lakmaljayakodi8655
      @lakmaljayakodi8655 ปีที่แล้ว

      @@skylife95 akke vist visa valin awit job karanna puluwanda saranagata visa denawada

  • @Kalpasandu
    @Kalpasandu 2 ปีที่แล้ว +4

    ❤️❤️❤️

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @athra954
    @athra954 2 ปีที่แล้ว +3

    මිස් මාස 3 ක වීසා එකෙන් ගිහින් අව්රුදු ගනනක් කොරියාවේ ඉන්නෙ කොහොමද ,?

    • @sanathindika8308
      @sanathindika8308 ปีที่แล้ว

      එහෙම හිටියොත් නම් ආයෙ යන කෙනෙක්ට වත් යන්න දෙන්නෙ නෑ

    • @discoveryboy6850
      @discoveryboy6850 11 หลายเดือนก่อน

      පැනලා 😂 කිසි අවලක් නෑ මෙි අපි ඉන්නෙ

  • @Bhante_Deepananda
    @Bhante_Deepananda ปีที่แล้ว +1

    The most useful video ...Thank you so much.

  • @nishanmaduwantha4048
    @nishanmaduwantha4048 2 ปีที่แล้ว +1

    korea ට ඇවිල්ල තමන්ගෙ චරිත විනාස කරගන්න නංගිලා ගැන ,සහ ඒ වගේම, චරිතය විනාශ කර ගන්නැතුව කොහොමද job කරන්නේ, එහෙම තැන් තියනවනම් හොයල දෙන්න.මේ වගේ දේවල් කතා කරන්න na,අද කවුරුත් na , අද ළමයි ගබ්සා කරගෙන පව් කොච්චරකරගන්නවා.මේවා ගැනත් කරුණාවෙන් කතා කරන්න.අපි පුතේ ඔයාට සුබපතනවා

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      වෙනත් විදිහෙ අදහසක් තමා ඔයා ඉදිරිපත් කළේ .මම ඒ ගැන හොයලා බලන්නම්

  • @ruwanwalpola9485
    @ruwanwalpola9485 2 ปีที่แล้ว +3

    නංගි ලංකාවේ මෙ තියන තත්වේ එක්ක korean tuwaris visa දෙයිද

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +1

      Ow eka athta aiya tourist visa ganna tikak amarui lankve ayta.luck eka thiboth thama hamadayka success wenna

  • @d.d.s2965
    @d.d.s2965 2 ปีที่แล้ว +4

    මම කොරියාව අවුරුදු 10ක් වැඩකරල තියෙනව ..අපිට පුළුවන් වෙයිද විසිට් වීසා ඉල්ලුම් කරන්න පුලුවන් ද?

  • @molingunasekara7725
    @molingunasekara7725 2 ปีที่แล้ว +1

    Oya duwa hodata kiyala denawa . Oyata trividarathnaye asirwadaya labewa.

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      Thereuwansaranai !

  • @isuruudayanga8690
    @isuruudayanga8690 3 หลายเดือนก่อน +1

    කොරියාවේ රැකියාවකට ගියාම අම්මා, තාත්තාව Tourists Visa වලින් ගෙන්න ගන්න පුලුවන්ද?....

  • @cmbysandhu
    @cmbysandhu 2 ปีที่แล้ว +3

    අක්කෙ ඔයාත් tourists visa gihinda ඔහේ නැවතිලා ඉන්නේ..එහෙම ඉන්න පුලුවන් ද අක්කේ..ඒම නැති උනොත් ඔයා දිගටම ඉන්න විදියට වීසා එක මාරු කර ගත්තද

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +1

      🍀ලෝකයේ බොහෝ රටවල් වලට tourist visa හරහා ගිහිල්ලා visa හදාගෙන ඕනතරම් ජීවත්වන පුද්ගලයෝ ඉන්නවා
      🍀අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන නිසා tourist visa ගැන ගොඩක් පුද්ගලයන් කතා කරනවා අඩුයි නංගී .

    • @cmbysandhu
      @cmbysandhu 2 ปีที่แล้ว +2

      @@skylife95 අනේ පිං අක්කී මගේ මහත්තය ඉන්නේ කොරියාවේ..මට එයා ලගට යන්න් ඕනි කෝම හරි අක්කේ..ඔයාට පිං..මට ඩිග්‍රියකුත් තියේ..මම දැනටමත් කොරියන් ඉගෙන ගන්නවා අක්කී..වාසනාව තිබ්බොත් හොදයි යන්න එයා ලගට

    • @ireshmadushan3839
      @ireshmadushan3839 2 ปีที่แล้ว

      @@skylife95 ane akki. akki tourists visa gihin korean wala digatama inna vidiya gena poddak kiyla dennako.plz..akki..❤❤

    • @hmyahampath868
      @hmyahampath868 ปีที่แล้ว +1

      mage husband inneth korea e9 visa. Mata higher national diploma ekak thynawa. Matath magw husband lagata yanna asai. Oya e gana vistra monahri hoya gththanm matath kiyanwada. Gdakk pin oyt.

  • @kaveeshakumara9115
    @kaveeshakumara9115 2 ปีที่แล้ว +3

    😘😘😘😘😘

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @hemanck3561
    @hemanck3561 2 ปีที่แล้ว +1

    Godak watina video 1k. Hithata wada demin thibunu gataluwak meka.eth ekata shakthiyak una ada oya.et mama hithuwe business visa apply karanna.kokada lesi kiyala hithaganna nam be

  • @sandamaliKumari-gq3zy
    @sandamaliKumari-gq3zy 28 วันที่ผ่านมา +1

    Nangi visa nathu idala ai koriyawata visit visa enna puluwanda nangi lankawata avith අවුරුදු 11 wenawa ane mg dannako nangi

  • @ajithpatabendigepatabendig7286
    @ajithpatabendigepatabendig7286 2 ปีที่แล้ว +3

    කොරියාවෙ වීසා නැතිව ඉදලා ඇවිත් දැනට අවුරුද්දයි.විසිට් වීසා එකකට නැවත යන්න පුලුවන්ද?

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      නීතිරීති වෙනස් වෙන නිසා ඔයා korean embassy එකට කතා කරලා ඒ ගැන අහලා දැනුවත් වෙන්න

    • @anushkadarshani2265
      @anushkadarshani2265 2 ปีที่แล้ว

      @@skylife95 mta korian embasy contact no.ekak ewanawada pls

  • @nadeeshamanawadu7613
    @nadeeshamanawadu7613 2 ปีที่แล้ว +5

    Embassyen ඉල්ලන සියලුම documents A4 size වෙන්න ඕන නේද ? එතකොට original birth certificates A4 size එකට ගන්න ඕනද ? Please reply me නංගි

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +3

      All the attached documents must be in A4 Size papers and do not staple.
      4.15 time eke ඒ ගැන තියෙනවා.original document ඒ විදියට ගෙනියන්න ❤️

  • @patrickanthanies9774
    @patrickanthanies9774 2 ปีที่แล้ว +1

    Excellent nangi , your advice 👍👍

  • @hakeemsviews8491
    @hakeemsviews8491 2 ปีที่แล้ว +2

    Thank you. Very useful information

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @nadeeshamanawadu7613
    @nadeeshamanawadu7613 2 ปีที่แล้ว +3

    මේ දවස් වල tourism visa දෙනවද sri lankan (korean embassyයෙන්)

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      ඔව් අනිවාර්යෙන්ම tourist visa දෙනවා .අවශ්‍ය කාරණාව එම්බසියට පැහැදිලිව කරන්න ඕනා ❤️

  • @nishagunathilaka3274
    @nishagunathilaka3274 2 ปีที่แล้ว +3

    මම කොරියන් වීසා apply කරන්න ඉන්නේ. මම කලිනුත් visit ඇවිති මාස 3ක් හිටියා කොරියාවේ. මට දැනගන්න ඕන visit ඇවිත් job එකක් හොයාගෙන visa ගහගන්න පුලුවන්ද කියලා. ගිය පාර ආපු වෙලේ නම් හැමෝම කිවුවෙ company වලින් එහෙම visa ගහන්නේ නෑ කියලා. ඒ නිසා visa නැතුව වැඩ කරන්න කියලා තමයි අහපු හැමෝම කිවුවේ. ඒත් elligaly ඉන්න කැමති නැති නිසයි ලංකාවට ආවේ. ඔයා c-3 visa එක වෙන visa එකකට මාරු කර ගත්තානම් මට ඒ විස්තර කියන්න pls.

    • @nishshsnkaruwan2968
      @nishshsnkaruwan2968 2 ปีที่แล้ว +1

      Mata oyawa sambanda karaganna puluwanda mama korea inne

    • @nishagunathilaka3274
      @nishagunathilaka3274 2 ปีที่แล้ว

      @@akeinhansana347 kalin c-3 visa eka student visa ekkt maru krnn puluwan. Dn ehema karannath barida? Adu tharame lankawe situation eka kiyala G-1 ekkt vath?

    • @thiharathenuwara3232
      @thiharathenuwara3232 ปีที่แล้ว

      @@nishagunathilaka3274 අක්කි ඔයා කලින් විසිට් වීසා ගියාද ? කොහොමද ටුවර් ප්ලෑන් එක හදා ගත්තේ ? ප්ලීස් කියන්නකෝ

    • @nishagunathilaka3274
      @nishagunathilaka3274 ปีที่แล้ว +1

      @@thiharathenuwara3232 mm thaniyema haduve. Travel karanna hithan enna places danna dates ekka. Dn visit ganna ba lesiyen. Passport eke hoda travel history ekk nathi unoth visa reject venava..

    • @thiharathenuwara3232
      @thiharathenuwara3232 ปีที่แล้ว

      @@nishagunathilaka3274 thnq akki

  • @user-pw9hy8ks2d
    @user-pw9hy8ks2d 9 หลายเดือนก่อน +2

    Akke application eke funding details wala applicant ge fund eka eyagema money walinnm penwanne eka fill karanne kohomada.

    • @GlobalLenss
      @GlobalLenss 8 หลายเดือนก่อน

      Oya apply karada ???

  • @shehanweerasinghe
    @shehanweerasinghe ปีที่แล้ว +2

    මට ඔයාව සම්බන්ධ කරගන්න පුලුවන් විදියක් මට කියන්නකෝ..... ඔයාගේ ඉදිරි අනාගතයට සුබ පැතුම්!!!!

  • @travellersumit381
    @travellersumit381 2 ปีที่แล้ว +3

    When south Korea tourist Visa will start from India?

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      Now start ❤️❤️❤️

    • @travellersumit381
      @travellersumit381 2 ปีที่แล้ว +1

      @@skylife95 but i didn't get any official information vfs said tourist Visa still closed

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      @@travellersumit381
      If so, I'm recently met a brother who came to Korea on a tourist visa ❤️

    • @travellersumit381
      @travellersumit381 2 ปีที่แล้ว +1

      @@skylife95 but from india is still closed right?

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      @@travellersumit381 😢oh

  • @nirushinipunika1596
    @nirushinipunika1596 2 ปีที่แล้ว +3

    oyawa contact kra ganne khmd

  • @dilshamadushani1080
    @dilshamadushani1080 2 ปีที่แล้ว +1

    Godak wadagath vedio ekak akki❤️

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @etechnicsolutions3909
    @etechnicsolutions3909 2 ปีที่แล้ว +1

    Niyamai harima wadagath vedio ekak

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      Thank you aiya ❤️❤️❤️

  • @ajithnishantha5
    @ajithnishantha5 ปีที่แล้ว +2

    Goodak watinawa oya kathawa

  • @malinduhansaka2169
    @malinduhansaka2169 2 ปีที่แล้ว +2

    Great work sis❤️‍🔥

  • @maduranasinghe1353
    @maduranasinghe1353 2 ปีที่แล้ว +1

    Harima nihathamani kenek oba. Siyalu katayuthu sarathaka wewa!!

  • @kusumsirihandun2578
    @kusumsirihandun2578 2 ปีที่แล้ว +1

    Thanks Very Good News.Thanks.sir Silva Corea Ambassy Roma Italy

  • @MadushaniHemakumari
    @MadushaniHemakumari 2 ปีที่แล้ว +1

    ඔය වීසා එකෙන් ඇවිත් ඔයා දිගටම කොහොමද කොරියාවල ඉන්නෙ ජොබ් හොයා ගත්තෙ ඒ විස්තර කියන්නකෝ අක්කෙ

  • @silvervillage2438
    @silvervillage2438 2 ปีที่แล้ว +1

    Oya wage oya dewal kiyala denna kauruth na, budu saranai

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      Budusaranai oyata !

  • @peshalamadushani1928
    @peshalamadushani1928 ปีที่แล้ว +1

    Nangi Oyage vidio eka godak watinawa ❤❤

    • @peshalamadushani1928
      @peshalamadushani1928 ปีที่แล้ว

      Nangi sponsore kenek hitiyoth tourisam visa ekata rejecte wenawada

  • @shashikajayawardena8116
    @shashikajayawardena8116 ปีที่แล้ว +1

    Thank you for sharing ❤

  • @ktlanka2995
    @ktlanka2995 2 ปีที่แล้ว +1

    අක්කා canada visit එකක් apply කරන විදිය RCC ACOUNT EKA හදාගන්න විදිහ හරි full video එකක් දාන්නකෝ

  • @GunasiriAmarakoon
    @GunasiriAmarakoon 2 หลายเดือนก่อน +1

    Man duwa deparak working visa giyapu kenek.mata Paule okkoma Aya ekka yanna one Korean visit visa ekak .apata udau karanna

  • @chandanajayalal4327
    @chandanajayalal4327 ปีที่แล้ว +1

    Very Good Video,s Thank,s.

  • @advancetechnologies2996
    @advancetechnologies2996 2 ปีที่แล้ว +1

    Thanks dear for your valued informations and thank you once again

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      ❤️❤️❤️

    • @shakilamalki8510
      @shakilamalki8510 2 ปีที่แล้ว

      @@skylife95 akke me kale visit denawada?kochchara kalekatada kalin da awe akka