Used car market hidden information part 2, Premium looking used cars price Fuel consumption & safety

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • Used car market hidden information part 2, Premium looking used cars price Fuel consumption & safety

ความคิดเห็น • 70

  • @amilaanushara2479
    @amilaanushara2479 11 หลายเดือนก่อน +20

    කවුරු මොනව කිවුවත් ඔයා මේක දිගටම කරගෙන යන්න මල්ලී.....

  • @thejannuwan8291
    @thejannuwan8291 11 หลายเดือนก่อน +6

    නියමයි මචන්, ආසාධාරණ ගනන් වලට මෙලෝ වටිනා කමක් නැති වාහන විකුනණ කාලකන්ණීන්ට හොදවැඩේ

  • @Jpool121
    @Jpool121 11 หลายเดือนก่อน +17

    6:58 අර සොනාටා එකේ පොර හරි කට්ටයා 😂❤
    ඇත්ත ටම සමහර වාහන රිවිව් කරන අය වැඩි පුර වාහනේ හොද කියනවා මිසක් වාහනේ වැරදී කියනවා අඩුයි ඔයා ඒඅතින් රෙස්පෙක්ට් ❤ ලක්ෂෙ ලගදිම ගහයි 🎉💖

    • @youthgarageTharusha
      @youthgarageTharusha  11 หลายเดือนก่อน +1

      Thank you brother 💪❤

    • @youthgarageTharusha
      @youthgarageTharusha  11 หลายเดือนก่อน

      බොරුවට අහු උනා වගේ රඟපාන්න ඕන 😉 ඒක් වෙනම ආතල් එකක්

    • @Jpool121
      @Jpool121 11 หลายเดือนก่อน +1

      @@youthgarageTharusha 😁😁 මම ලාන්සර් box එකක් හොයනවා මේදවස් වල කට්ටයෝ හැම තැනම 💖

  • @akashjanith1958
    @akashjanith1958 11 หลายเดือนก่อน +6

    මගේ ගාව mazda familia එකක් තිබ්බා.condition හොදටම තිබ්බ වාහනයක්.තෙල් කරන්නෙ 8ක් 9ක් ඇත්තටම සාමාන්‍ය මනුස්සයෙක්ට පාවිච්චි කරන්න අමාරුයි.විකුන ගන්න අවුරුදු එක හමාරක් විතර පොර කෑවා.සැප පහසු වාහනයක් ඒත්.තෙල් ප්‍රශ්නෙත් එක්ක අමාරුයි.familia එක්කට යන්න වගේ අදහසක් තියන කෙනෙක් ඉන්නවා නම් දෙපාරක් හිතලා බලන්න.ඒ බජට් එකටම තියන fb15 wage car ekkata yanna balanna

  • @4Secondrow
    @4Secondrow 11 หลายเดือนก่อน +2

    මල්ලිගෙ වීඩීයො හැම එකක්ම බලනව... අනිත් අයගෙ රිවීව් ඒවත් බලනව.... ඔයාගේ ගමන යන්න .. සුභ පතනව....

  • @nilupachathurani7759
    @nilupachathurani7759 11 หลายเดือนก่อน +2

    අපිත් අමාරුවෙ වැටෙන්නෙ නැතුව බේරුනේ YOUTH GARAGE නිසා තමයි. කවුරු මොනවා කිවුවත් දිගටම මේ වැඩේ කරගෙන යන්න.👍👍👍

  • @hasithamalinga6532
    @hasithamalinga6532 11 หลายเดือนก่อน +1

    Thanks for brother.
    Good luck..
    Budusarani......
    🤗❤🇱🇰❤🤗.......

  • @chamarakuruppuarachchi5918
    @chamarakuruppuarachchi5918 11 หลายเดือนก่อน +1

    Niyama wadk ... appreciate brother... wish you all the best

  • @buddhikachamara
    @buddhikachamara 11 หลายเดือนก่อน

    කරන දේ දිගටම කරගෙන යන්න.මිනිස්සු දැන් හැදෙන්න කාලේ හරි.ජයවේවා.

  • @rammipadmahewamadduma4945
    @rammipadmahewamadduma4945 9 หลายเดือนก่อน +1

    3:09 boza e unata 2L 520d eke fuel economy eka wadi neda?

  • @amilasampath2580
    @amilasampath2580 11 หลายเดือนก่อน +1

    ඔයාට හොද අනාගතයක් තියෙනවා මල්ලා සුභ පතනවා 🚘 දිගටම කරන්න

  • @hasanmohames4228
    @hasanmohames4228 11 หลายเดือนก่อน +3

    Could you please make a review about choverlet cruz

  • @kavindujwijesingha4298
    @kavindujwijesingha4298 11 หลายเดือนก่อน +2

    mazda 3 eka lankawe wadiya penna natte ay?
    ekta awenika leda thiyenwada

  • @dilshansandeep-oq1gy
    @dilshansandeep-oq1gy 6 หลายเดือนก่อน

    Dear hundai coupe 2005 gena review ekkak

  • @GGLPvideography92B
    @GGLPvideography92B 11 หลายเดือนก่อน +1

    Great ❤

  • @krishanthaindrajith2253
    @krishanthaindrajith2253 11 หลายเดือนก่อน +5

    ඔබ හරියටම හරි විවා එලයිට් කාර් එකක් රිවීව් කරන්න.

  • @danushkathilakasiri3743
    @danushkathilakasiri3743 11 หลายเดือนก่อน +2

    Oba kiuwa modma kthawa thma bn e video eke Hyundai e car eke 4 k 5k thel krnne kiyla moda kthawakne bn oba kiuwe nodanna kamata.oka wela thiyenne lankawe Gon Dayal engine tuning krnna dnne 17 dnna oni Ekta 21 dnwa oya wge magul krna hinda thel krnne naththe.oya engine hriyta tuning krnm( manual nemei )ethkota 10k dura 13k wge krnwa blpnn MN me kiuwa kthawa aththakda kiyla hoyla blpnn net eke owa hoynwa wage malli

  • @dilshansandeep-oq1gy
    @dilshansandeep-oq1gy 6 หลายเดือนก่อน

    Dear hundai coupe 2005 gena poddak kiyala denawada

  • @kalumpw
    @kalumpw 11 หลายเดือนก่อน +1

    නියමයි

  • @kumaripathiranage7720
    @kumaripathiranage7720 11 หลายเดือนก่อน +1

    Micro Emgrant car එක hodai ද, තෙල් කොහොමද කරන්නේ,

  • @sureshcooray2569
    @sureshcooray2569 11 หลายเดือนก่อน +2

    තවම අපේ රටේ ඇත්ත කියන අයගෙ කකුලෙන් අදින මිනිස්සුන් බොහොමයි,නමුත් ඇත්ත කතා කරන ඔබවැනි තරුනයෙක් සිටීමගැන මම අගය කරනවා,යම් දෙයක්වේද,පුරවැසියකු ලෙස ඔබට සමාජයට කලහැකි හොදමදේ ඔබ කරන්න,ජයවේවා !!!

  • @teampatrol61
    @teampatrol61 11 หลายเดือนก่อน +1

    Lion Face Nissan Vanette GL Van එකක video ekak ඕනේ

  • @DhanushkaDhanu-t8k
    @DhanushkaDhanu-t8k 10 หลายเดือนก่อน

    Hyundai stellar 1986 car eka gana dannako video ekk

  • @machatte2368
    @machatte2368 11 หลายเดือนก่อน +1

    Toyota corsa/ Tercel price range eke hodama eka mn hithanne oya korean ewalata wada ❤

  • @supundilshan7319
    @supundilshan7319 5 หลายเดือนก่อน

    Plz accent eka genath apita idea ekak denna bro ❤

  • @kusalbv3632
    @kusalbv3632 11 หลายเดือนก่อน +2

    nissan vanette vx 1999 eka hodai da

  • @dulakithjayampathi1276
    @dulakithjayampathi1276 11 หลายเดือนก่อน

    Bro sonata wege wahana hodaneththe neha, hari competabulb namuth mewa ithamath wiyadam adikai ( petrol, service , spear parst) emanisa adu nadaththu wiyadamak ethi wahanayak hoyana kenekuta meka hariyanne neha. namuth nadaththu wiyadama prasnayak nethi kenekuta meka hoda car ekak.

  • @sarindasatharasingha7196
    @sarindasatharasingha7196 11 หลายเดือนก่อน

    mona unath aththa pennala dena eka watinawa bro❤

  • @tharakavisanduma2719
    @tharakavisanduma2719 11 หลายเดือนก่อน

    Elantra 2011 review please...

  • @kasunchathuranga660
    @kasunchathuranga660 11 หลายเดือนก่อน +2

    ඕව වියදම ගැන හිතන් නැතුව අව්රුදු 5ක් විතර කොරියාවේ පැදල තලල දානව ඇති ලංකාවට සෙට් නෑ ඉතින්

  • @theekshanapriyathilaka9667
    @theekshanapriyathilaka9667 11 หลายเดือนก่อน

    kia sorento xm model gana ekak genna bro

  • @kasundxdmemories9519
    @kasundxdmemories9519 11 หลายเดือนก่อน

    Hyundai accent eka kohomada? 2003 model eka ehema?

  • @akdkavinda5950
    @akdkavinda5950 11 หลายเดือนก่อน

    👍👍

  • @SudarshaniFernando-c9c
    @SudarshaniFernando-c9c 9 หลายเดือนก่อน

    E katha karapu wahana godak durata open book wenna puluwan..ethakota kattiya ganna bayai.

  • @kusalmenaka5555
    @kusalmenaka5555 11 หลายเดือนก่อน

    💯👍

  • @jayasankabandara4792
    @jayasankabandara4792 11 หลายเดือนก่อน

    Aiya don't worry, truth thama win karanne!
    Mage 2011 Cruze Diesel eka (2.0) town eke 8.5-10 wage karanawa. Outstation 12-18 yanawa. Oya mokada hitanne? Mona wage resell value ekakda tiyenne? European vehicles walata lankawe market nadda?

  • @sandarekapathirana
    @sandarekapathirana 11 หลายเดือนก่อน

    ❤❤

  • @harshanaudayanga7600
    @harshanaudayanga7600 11 หลายเดือนก่อน

    🔥🤟

  • @dushvlog
    @dushvlog 11 หลายเดือนก่อน

    15 20 athare thiyana japan wahana monada video ekak karamuda...

  • @RajaRaja-r8l3q
    @RajaRaja-r8l3q 3 หลายเดือนก่อน

    Budu අම්මෝ mama gawaa akak tibuna yantam dunna danna kanak ganna appa maranahak

  • @Salt_and_pepper1
    @Salt_and_pepper1 11 หลายเดือนก่อน +1

    Nuwara city 😮

  • @danushkathilakasiri3743
    @danushkathilakasiri3743 11 หลายเดือนก่อน

    Oba oya kiyna tharan wahana Gena dnna Dayal ekk nemei mtanm pena widihta.kohomth dnne nathi ayta aulk na.hebei oba kohoma hri wede Karan yanawa eka watinawa

  • @NayaniKarawita-il3yu
    @NayaniKarawita-il3yu 11 หลายเดือนก่อน +2

    Aiye mn car ekk gannawa mage buget eka 45lax mokkda hoda kiyannkoo

    • @youthgarageTharusha
      @youthgarageTharusha  11 หลายเดือนก่อน +2

      35 range එකේ හොද condition තියෙන ist, vios car එකක් බලන්න, car එකට full රෙපෙයාර් එකක් දෙන්න අතේ ලක්ශ 5 තියාගන්න. 40 එනවා නම් Toyota belta අලුත් vitz 2011 වගේ එකක් බලන්න
      ඔය රේන්ජ් එකේ mitshubishi ek wagon nissan dayz , wagon r වගේ එකක් 2019 ( අනිවාරෙන් නිශ්පාදිත වර්ශේ 2018/19 වෙන්න ඔන) වගේ 45 ගම්බුනොත් ගන්න. ඊට වඩා පරන ඒවට ලක්ශ 40 වඩා දෙන්න එපා..

    • @buddikakarunarathne2642
      @buddikakarunarathne2642 11 หลายเดือนก่อน

      Toyota belta ekak ganna

    • @NayaniKarawita-il3yu
      @NayaniKarawita-il3yu 11 หลายเดือนก่อน

      Thank you aiye

    • @NayaniKarawita-il3yu
      @NayaniKarawita-il3yu 11 หลายเดือนก่อน

      💖💖

  • @krishanfernando7564
    @krishanfernando7564 11 หลายเดือนก่อน +1

    2 liter bmw ekaka fuel consumptoin eka kohomada

    • @shehanWelagedara-x4g
      @shehanWelagedara-x4g 11 หลายเดือนก่อน

      ඩිසල් 11-14 ත් ප්‍රෙට්ට්‍රල් 10-12

    • @krishanfernando7564
      @krishanfernando7564 11 หลายเดือนก่อน

      @@shehanWelagedara-x4g city eka athuleda

  • @Travelwithvinu235
    @Travelwithvinu235 11 หลายเดือนก่อน

    Accent ekak karanna

  • @DiLsHaN98AnU
    @DiLsHaN98AnU 10 หลายเดือนก่อน

    120lks mokdd hoda brother,market,thelwada karana 😢😢

  • @nalakakumara1412
    @nalakakumara1412 11 หลายเดือนก่อน +1

    දැන්නේ ඔයා ගේමට බැස්සෙ

  • @7979ART....
    @7979ART.... 11 หลายเดือนก่อน

    Sonata අරන් අනාත උනා දන්න ගොඩාක් අය මෝඩ කමට අරන්

  • @DhanushkaDhanu-t8k
    @DhanushkaDhanu-t8k 10 หลายเดือนก่อน

    Kauruth karala na

  • @wishn1
    @wishn1 11 หลายเดือนก่อน

    Malli oya Hari information denne na
    Danna deyak krnna

    • @youthgarageTharusha
      @youthgarageTharusha  11 หลายเดือนก่อน +2

      තෙල් කරන එක වැරදී කියමු ලෙඩ එන්නේ නෑමයි කියමු ඒ උනාට මේ වාහන ගත්‍තම ආයි විකුනගන්න බෑ . ඒවා නොදැන ලක්ශ ගනන් දීලා ගත්තම මිනිස්සු අමාරුවේ වැටෙනවා.

  • @induwarapriyashantha4536
    @induwarapriyashantha4536 11 หลายเดือนก่อน

    Keep it up 👍👍👍👍👍👍

  • @dilshansandeep-oq1gy
    @dilshansandeep-oq1gy 6 หลายเดือนก่อน

    Dear hundai coupe 2005 gena review ekkak