Top 10 japan sedan cars Toyota nissan Mitshubishi mazda up market best fuel consumption (car in SL)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 101

  • @youthgarageTharusha
    @youthgarageTharusha  3 ปีที่แล้ว +17

    මේ වීඩියෝ එක මාස කීපයකට කලින් රෙකෝඩ් කරපු එකක් ඒ නිසා මිල ගනන් පොඩ්ඩක් වෙනස් වෙන්න පුලුවන් ඒත් free adverisment දාන්න පුලුවන් website වල තියෙන අසාධාරණ මිල ගනන් නෙමෙයි සාධාරණ මිනිස්සු හොද වාහන තාමත් මේ ආසන්න මිල වලට වාහන විකුණන බව මතක් කරන්න කැමතී , මාෆියා එක නිසා මිනිස්සුත් තමන්ට විකුණලා ගන්න එකක් නැති නිසා වැඩි මිලට දානවා , ඒත් වාහනයක් ගන්න දැඩි අවශ්‍යතාවයක් තියෙන කෙනෙක්ට ඳල අදහසක් ගන්න උදවු වෙන්න මේ වීඩියෝ එක වටී කියලා විස්වාස කරනවා
    මීට මාස කීප්‍යකට කලින් උනත් ලක්ශ 27 ට මිල දාපු වාහන විකුනුනේ ලක්ශ 25/ 24/50 විකුනපු වගේම ගත්ත නිසා අත්දැකීමෙන් කියන්නේ , විකුණන්න ඕන නම් විකිණෙන මිලක් දාන්න ඕන , මාෆියාවට අහු වෙන්න එපා ඒක විකුණගන්න කෙනෙක්ටත් පීඩාවක් ගන්න ඉන්න කෙනෙක්ටත් පීඩාවක්

  • @r.a.p.k.ranadeera1427
    @r.a.p.k.ranadeera1427 2 ปีที่แล้ว +1

    Toyota tercel EFI51 / toyota cruso wala thel wedakarana pramanaya ha ehi condition eka kohomada.....

  • @herathtv1922
    @herathtv1922 3 ปีที่แล้ว +3

    වෑන් ගැන වීඩියො එකක් දෙන්න බැරිද ..ටොයෝටා ,නිස්සාන්,මැක්ඩා,මිස්ටුබිසි ඒවාගේ පරන් එවාගේ එකක් දැන් ගනන් , ඉන්දන 1L කරන km ගාන වගේ එකක් plzzz

    • @youthgarageTharusha
      @youthgarageTharusha  3 ปีที่แล้ว +1

      Ok brother අනිවාරෙන් දෙන්නම්

  • @sachinthamihiran6303
    @sachinthamihiran6303 ปีที่แล้ว +1

    Es8 Ek3 deke fuel consumption khomd?

  • @moreexperiment4888
    @moreexperiment4888 ปีที่แล้ว +1

    Honda ek3 eke thel kochchara karanawada

  • @charithfernando9155
    @charithfernando9155 3 ปีที่แล้ว +1

    Good video...Thanks! Eth Nissan FB 15 ekai N16 ekai eka wage kiyanna be...E deka wen wenwa compare kalanm hondai..Mokada N16 eke fuel karanawa Fb15 ekata wada adui...eke market ekath adui...Anyway, Godak honda video ekak...Isthuthei!

    • @youthgarageTharusha
      @youthgarageTharusha  3 ปีที่แล้ว

      Thank you comment ekata yaluva 💪❤ ou anivaren ma oya kiyana deta ekagayi brother , video eke dala tiyenne ape kalin review එකක video කීපයක් , idea ekak ගන්න උදවු වෙන්න දැම්මේ, Thank you for the valuable comment 💪❤

  • @lukeindika2655
    @lukeindika2655 3 ปีที่แล้ว +3

    මේ වාහන ගැන ඇහුවම ඇඩෙනවා බං ලංකාවේ වාහන වලට ඇදරය කරන කොල්ලන්ට දුක හිතෙනවා බං මේ ගණන් අහපුවාම මොනවා කරන්නද රථ ගාය තියන කොල්ලන්ට 😭😭😂🤩🤩😂

    • @youthgarageTharusha
      @youthgarageTharusha  3 ปีที่แล้ว

      කොහොමත් මෙහෙ තිබ්බේ අවුල් ගනන් දැන් නම් ඉතින් 😞😖 ඇත්තටම කියන්න දෙයල් නෑ 😥 බ්‍රකර් සේල් වාහන ගෙන්නන මහත්තුරුන්ට රජයට තමයි ඒ ගවුරවය යන්න ඕන 😭 මොනා කරන්නද brother 😬

  • @shakulaweerasinghe1489
    @shakulaweerasinghe1489 3 ปีที่แล้ว +2

    Aiye vanette lion face ekak kiyak withara yanawad dn?

    • @youthgarageTharusha
      @youthgarageTharusha  3 ปีที่แล้ว

      28/32 වගේ රේන්ජ් එකේ 2000/2005 අතර ඒවා යනවා ඒ කියන්නේ PA වගේ නම්බරි PD වගේ 35න් උඩ යනවා condition එක මට වෙනස් වෙන්න පුලුවන්

  • @niyomikulasekara8541
    @niyomikulasekara8541 2 ปีที่แล้ว +1

    Micro mx7 kohomda

  • @PasanParanamanage
    @PasanParanamanage 3 ปีที่แล้ว +4

    B15 BB U14 B14

  • @wealth-investment
    @wealth-investment 3 ปีที่แล้ว +2

    Thank you. Peugeot 406,407 මෙ ගානට ගන්න පුලුවන්. හොදද?

    • @youthgarageTharusha
      @youthgarageTharusha  3 ปีที่แล้ว

      හොඳයි ගොඩක් ගැරිජ් වල හදන්න බාරගන් නෑ කෑලි පොඩ්ඩක් අඩුයි common issues පොඩි පොඩි දේවල් තියෙනවා 😬 ,,ඒත් ලුක් එක සැප පහසුව හොදයි

    • @tvhithalagatv3
      @tvhithalagatv3 3 ปีที่แล้ว

      Peugeot කියන්නෙ හොදම වාහනයක්.මාත් පදින්නෙ 406 එකක්
      Parts අඩුයි කිව්වට කවදාවත් parts නැතිවෙලා නෑ
      මේ කතන්දර මිනිස්සු හදාගත්ත කතා
      406.,407 කියන්නෙ සුපිරිම වාහනයක් .

    • @youthgarageTharusha
      @youthgarageTharusha  3 ปีที่แล้ว

      රිවීවි එක්කට දෙන්න පුලුවන් ද ගොඩක් අය ඉල්ලන්වා වැරදි මත හදන්න පුලුවන් නම් ඒක තම්‍යි අපෙත් සතුට

    • @youthgarageTharusha
      @youthgarageTharusha  3 ปีที่แล้ว

      Thanks for the valuable comment 💪❤

    • @livemusiczone4968
      @livemusiczone4968 3 ปีที่แล้ว

      @@tvhithalagatv3 sure ද😂 parts අඩු නෑ කියලා 😂🙏

  • @madhuradilanka7973
    @madhuradilanka7973 3 ปีที่แล้ว

    renault kwid ek hodaida second hand

    • @youthgarageTharusha
      @youthgarageTharusha  3 ปีที่แล้ว

      ටිකක් අඩුයි නේද 😬 සාපේක්ශව

  • @kmirkumara3346
    @kmirkumara3346 3 ปีที่แล้ว +1

    Kia Rio car eka Hoda nadda spaire parts aduida

    • @youthgarageTharusha
      @youthgarageTharusha  3 ปีที่แล้ว

      Varadak na hodai, vagakimen use karanna ona hariyata maintain karanna ona korean lanka eke kali tynv et hama tanama nam na

    • @nuwankumara7811
      @nuwankumara7811 2 ปีที่แล้ว

      Rio eke cv joint bearing ikmanata yanawa shock coil spring ikmanata bahinawa thawa ac compresor yanawa head light switch eketh problem enawa rio ekata wadiya hyundai accent eka hondai eth hariyata maintenance karanna oni.

  • @malidushenuka199
    @malidushenuka199 3 ปีที่แล้ว +1

    අයියා hb 12 Trab sunny ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @premkumara501
    @premkumara501 ปีที่แล้ว +1

    All video super bro

  • @champikawijesiriwardine2269
    @champikawijesiriwardine2269 3 ปีที่แล้ว +1

    Koheda thiyenne p.nodanna

  • @therelaxsubnow
    @therelaxsubnow 3 ปีที่แล้ว +1

    toyota belta akak kiyak wei da
    2021/7/26

  • @dubbingaviya3201
    @dubbingaviya3201 2 ปีที่แล้ว +1

    mazda 3

  • @nilmininawarathna4332
    @nilmininawarathna4332 3 ปีที่แล้ว +3

    Honda civic car

  • @sanjayasampath9149
    @sanjayasampath9149 3 ปีที่แล้ว +1

    FB 14 gana wistharayak denawada

    • @youthgarageTharusha
      @youthgarageTharusha  3 ปีที่แล้ว +1

      ඉක්මනට වීඩියෝ එකක් දාන්නම් brother 😎💪💪💪

  • @vijithamalani4267
    @vijithamalani4267 3 ปีที่แล้ว +1

    Carina

  • @kushanishakila6337
    @kushanishakila6337 3 ปีที่แล้ว +5

    Perfect

  • @youthvision6760
    @youthvision6760 3 ปีที่แล้ว +1

    Lancer

  • @aselakarunawardena5095
    @aselakarunawardena5095 3 ปีที่แล้ว

    ලක්ෂ 50කට ආසන්න කාර් මොනවද තියෙන්නේ

    • @youthgarageTharusha
      @youthgarageTharusha  3 ปีที่แล้ว

      Mazda axela , toyota belta , honda civic , insight prius වගේ ට්ජියෙනවා

  • @nuwankumara7811
    @nuwankumara7811 2 ปีที่แล้ว +1

    110 eka highway eke 17-18 withara thel karanawa normal road ekenam 15-16 wage karanawa

  • @malinthalakshan1362
    @malinthalakshan1362 3 ปีที่แล้ว +1

    Best

  • @mohamedjabbar3473
    @mohamedjabbar3473 3 ปีที่แล้ว +2

    Mitsubishi L300 van review karanna bro

    • @youthgarageTharusha
      @youthgarageTharusha  3 ปีที่แล้ว +1

      Anivren brother , kelisa ekak illuve oya neda , covid nsa vhna video krn amrui ne et kelisa ekak use krl tyn nsa video ekak kra eka me issaraha dvska dnnam

    • @aneeshaperera8026
      @aneeshaperera8026 3 ปีที่แล้ว +1

      L300 po15 eke danata normally price eka kiyanna puluwanda?

    • @youthgarageTharusha
      @youthgarageTharusha  3 ปีที่แล้ว +1

      90 ගනන් වල 15/23 වගේ රේන් එකේ 2000න් උඩ 28/35 අතර 2008/2011න් උඩ 35/40 අතර යනවා

    • @aneeshaperera8026
      @aneeshaperera8026 3 ปีที่แล้ว

      Thank you @@youthgarageTharusha

    • @youthgarageTharusha
      @youthgarageTharusha  3 ปีที่แล้ว +1

      💪❤

  • @youthvision6760
    @youthvision6760 3 ปีที่แล้ว +1

    Good

  • @youthvision6760
    @youthvision6760 3 ปีที่แล้ว +1

    Maxda 3

  • @youthvision6760
    @youthvision6760 3 ปีที่แล้ว +1

    Job

  • @pamidusuraweera1157
    @pamidusuraweera1157 3 ปีที่แล้ว

    Toyota corolla 121 kiyak විතර veida

    • @youthgarageTharusha
      @youthgarageTharusha  3 ปีที่แล้ว +1

      Dan nam 40 th panala bro කලින් නම් 30 ට ගියේ දැන් 37/42 අතර වගේ නේ

  • @chaminduprabashwera3766
    @chaminduprabashwera3766 3 ปีที่แล้ว +4

    ❤️

  • @madushankawidanage2931
    @madushankawidanage2931 3 ปีที่แล้ว

    Nissan tiida ekath dannko

  • @hiransilva2594
    @hiransilva2594 3 ปีที่แล้ว +2

    😀😀😀

  • @janithkaushalye7743
    @janithkaushalye7743 3 ปีที่แล้ว

    Ek3 wala spare parts adu na.thiyenawa.ganan wadi tikak.math use kranne ek3 ferio vi-rs ekak.301 wge ekak 23k wge wenne.clutch eka poddak leda denawa.kohomath Honda walata podu ledak eka.eka echchara aulak neweine.repair kit ekak laga tiyagatttama iwarai.anith hoda wahane Mazda 3 eka.ekath maru.mn aurudu 3k use kra.parts nam poddak ganan.Toyota 110 ekath hodai.parana Dr kenekwa seta kragattanam aduwata ganna puluwan.eyala godak aya use krna wahanayak meka.a wge aya hodata wahana use krnwa.eka nisa ehema ekak ganna puluwannam hodai.anith ewata sapekshawa Honda wala poddak fuel consumption eka adui.Me kale widiyata nam Toyota ekakata yana eka thamai hoda mokada hamadema mila ghin ekata ekak.

    • @youthgarageTharusha
      @youthgarageTharusha  3 ปีที่แล้ว +1

      ගොඩක් වටින අදහස් ටිකක් වාහනයක් ගන්න කෙනෙක්ට උදවු වෙයි ස්තූතී යාළුවා ❤🔥💪

    • @janithkaushalye7743
      @janithkaushalye7743 3 ปีที่แล้ว

      @@youthgarageTharusha Thank you bro.
      Aniwarenm video ekak kranna Indian wahana ganna epa kiyana eka gana.Minissu godak asarana wela innwa Indian wahana aragena.Japan hari Europian wahana ganna purudu kranna one.Indian wahanawalata sapekshawa spare part ekaka kal pawatma wadi ewaye.Me indian kunu godawal nisa ikmanin mulu parisarayama dushanaya wela thiyenne.parts wadi kal bari nisa ain kranawane ikmanin.
      Hoda video danna digatama.hama ekama balanawa.👍

    • @youthgarageTharusha
      @youthgarageTharusha  3 ปีที่แล้ว +1

      අනිවාරෙන් මගෙත් අරමුණ අපේ මිනිස්සුන්ට හොද වාහන ගන්න පුරුදු කරවන එක , ෆිනෑස් දාලා හිර නොවී සතුටින් ඉන්න ඕන අපේ මිනිස්සු , ඕවා තේරුම් කරන්න හරි අමාරුයි brother අපේ අයට හැම වෙලේම උත්සාහ කරනවා ඒ ගැන කියන්න සියුම්ව 😊 ගොඩක් ස්තූටී අපිත් එක්ක ඉන්නවාට 💪❤🔥

    • @janithkaushalye7743
      @janithkaushalye7743 3 ปีที่แล้ว

      @@youthgarageTharusha 👊👍

  • @thilinakekulandara1753
    @thilinakekulandara1753 3 ปีที่แล้ว

    🔥🔥🔥🔥

  • @udaramahi1138
    @udaramahi1138 3 ปีที่แล้ว +1

    honda fit aria eka kooo
    out of town 20 k karanawa

  • @renukaliyanage9959
    @renukaliyanage9959 3 ปีที่แล้ว

    mage aka nam prius akak

  • @gihanweerakoon844
    @gihanweerakoon844 3 ปีที่แล้ว

    koi starlet😕

    • @malindueranda9730
      @malindueranda9730 3 ปีที่แล้ว +1

      Thumbnail eke tynne sedan cars Kyla neda! Starlet ek hatchback car ekk

  • @youthvision6760
    @youthvision6760 3 ปีที่แล้ว +1

    Cs

  • @champikaa80
    @champikaa80 ปีที่แล้ว

    MOKSHA WEGA MICRO කාර් තිබිවිවි CC කාණ්ඩයේ ඔක්කොම ගෙන්නනවා ලංකාාවෙි හුත්......පුතාලා 225 බුරැ හැත්ත කර් ගෙන්විමට SOP කියලා එකක් අර සියබලයා දන්නෙ නැ එක CC කාණඩයත්බු ලංකාවට වෙන්රැ කරන්න 225 දන්නෙත් නැ SOP නැතුව අනයනය කරන කොට ඔන මිහරකෙකු දන්නවා රටට කේළවන බව ? ලොතරැයි මණ්ඩළය ඉන්දියාවෙන් කොළ ගන්නවා වලචිචෙනෛන් ගන් නැතුව.මිළ පාළණයක් නැ දේශිය නිෂ්පාදනයට කොචිචර කළත් පත්තරේ මිළ අඩුවෙන්නැ විමල්
    ව්රවංශ විතරයි SOP එකක් හදන්න දන්නෙ 225 න්ම

  • @youthvision6760
    @youthvision6760 3 ปีที่แล้ว

    Shell

  • @ceylonasia9924
    @ceylonasia9924 3 ปีที่แล้ว +1

    තු නොදකින්,,ඕව ගන්නවද යකෝ සල්ලි දීල??ඖරුදු 5 පස්සේ ඕන අලුත් කාර් 1. කුණු ගොඩට දානවා..මම ජපන් ඉන්නේ..ඕව මෙහෙ විසිකරන්නත් සල්ලි ගන්නවා..

    • @youthgarageTharusha
      @youthgarageTharusha  3 ปีที่แล้ว +1

      මොනා කරන්නද අපිට ගන්න වෙන වාහන නෑ නේ යාළුවා 😖😞

    • @ajithahiroshima5445
      @ajithahiroshima5445 3 ปีที่แล้ว +2

      ඔයා ජපන් උනාට හැමෝම ජපන් නෙවෙයිනෙ ඉන්නෙ හොදේ ,එ් නිසා කාට උනත් ඔහොම කතා කියන්න එපා හොදේ ,,

    • @youthgarageTharusha
      @youthgarageTharusha  3 ปีที่แล้ว

      Thank you for the comment යයාලුවා❤🔥

    • @janithkaushalye7743
      @janithkaushalye7743 3 ปีที่แล้ว

      Uba maha modayekne bn.uba mehe hitiyanam ubatat me tikamai.uba ehenam oya kiyana widiyata use kranne Bently,Brabus,Aston martin,Ferrari ,Lamborgini da?nikn kalu suddek wenna hadanna epa bn.Uba aluth car ganin.mehe ewunta pukuwan widiyata gemak gahagni.

    • @udaramahi1138
      @udaramahi1138 3 ปีที่แล้ว +1

      me japane da ballo