ඔව් මම පිස්තෝලේ ගන්නවා | Charith Abeysinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น •

  • @MadusankaDharmadasa
    @MadusankaDharmadasa หลายเดือนก่อน +1258

    මුන්ගේ චරිත ඔහොම මිනිස්සුන්ට පෙන්නන එක සිරසට 🙏 ස්තූතිය පුද කරනවා

    • @Rasthiyaduwa2024
      @Rasthiyaduwa2024 หลายเดือนก่อน +7

      Munge nemei ban aruge witarai redi galaune 😂😂namal awath ochchara tama naganne😂

    • @AnomaKumari-p6s
      @AnomaKumari-p6s หลายเดือนก่อน +3

      අනිවාර්යෙන්

    • @AnomaKumari-p6s
      @AnomaKumari-p6s หลายเดือนก่อน +3

      අනිවාර්යෙන්

    • @AnomaKumari-p6s
      @AnomaKumari-p6s หลายเดือนก่อน +3

      අනිවාර්යෙන්

    • @tjayasiri8634
      @tjayasiri8634 หลายเดือนก่อน

      අනේ පළ හුත්තෝ යන්න ! මේ මාද්‍ය වෙසවෝ නේ 😂😂😂😂😂❤❤❤❤❤

  • @3එකා
    @3එකා หลายเดือนก่อน +81

    මුන් ටෙලිනාට්ටියක් කලහම හිතන්නේ පොරවල් කියල thank you sirasa

    • @asankajayasundara6175
      @asankajayasundara6175 หลายเดือนก่อน +1

      සුරංග මොඩයි බං මෙතන

  • @champsDantoniyo
    @champsDantoniyo หลายเดือนก่อน +877

    මූ නාපු නෑම බලන් ඉන්න මටම ලැජ්ජ හිතුන නිසා tv එක වහල නිදාගත්ත. Respect සිරස salute සුරංග ❤!

    • @ThamaraGunawardane
      @ThamaraGunawardane หลายเดือนก่อน +5

      😂😂😂

    • @Sethayurveda
      @Sethayurveda หลายเดือนก่อน +19

      මේ නරියගෙ ඇතුලාන්තය එලියට දාපු එකට සිරසට ස්තුතියි...මුන් එන්නෙම හොරා කන්න.මන්කොල්ල කන්න.මුගෙ කතාවෙන්ම ඒක පේනව

    • @kapilaprasantha7996
      @kapilaprasantha7996 หลายเดือนก่อน +7

      සිරසේ ස්ක්‍රිප්ට් එකක් කියලා හිතන්නේ මට විතරද ?

    • @naravinth70
      @naravinth70 หลายเดือนก่อน

      what respect to Suranga. Suranga thinks he is the Genius. He is trying to convince his stupid idea without listening to Charith's idea. he just shout when there are different ideas to him. I personally see here Suranga's stupidness

    • @Ushaniperera123
      @Ushaniperera123 หลายเดือนก่อน +8

      ​@@kapilaprasantha7996 program eka balanna . U eka illagenamai adagena nawe. Anith hamoma hari parissamin uththara dunna. U giya wadda wenna 😂

  • @AmbawaththaPyamida
    @AmbawaththaPyamida หลายเดือนก่อน +1219

    මු හිතන් ඉන්නෙ පොරක් කියලා නාගත්තු එක නියමටම නාගත්තා. සුරන්ග ඔබ නියමයි.

    • @briynkaagg1336
      @briynkaagg1336 หลายเดือนก่อน +4

      😂😂😂😂😂

    • @rayen_gt1500
      @rayen_gt1500 หลายเดือนก่อน +7

      මම නම් කියන්නෙ අනුර ජනාධිපති තුමාගේ ආරක්ෂාවත් අයින් කරන්න ඕනි. අපරාදේ මුදල් නාස්තිය. ජනාධිපති වරයෙක් යන්න ඕනෙ තනියම. ඒකටයි නිර්භීත කම කියන්නෙ. මාලිමාවට ජයවේවා

    • @supunwk6613
      @supunwk6613 หลายเดือนก่อน +21

      @@rayen_gt1500uba malimawata dunka ekek nemei sajabayyek neda 😂😂

    • @pakaya8007
      @pakaya8007 หลายเดือนก่อน +29

      ​@@rayen_gt1500හුත්තිගේ පුතෝ රටක ජනපති මේවාගේ කාලයට එලි බහින නලුවෝ කියන්නේ දෙකක් එහෙනම් ව්පක්ෂ නායකටත් ඕනේ නෑ ඌ අලි මන්තරේ දන්නාවා නේ 😂

    • @nihalkariyawasam
      @nihalkariyawasam หลายเดือนก่อน

      හෙන ගොං බං 😂 ඕව කියපං ලයින් වල උන්ට​@@rayen_gt1500

  • @asekaperera.9377
    @asekaperera.9377 หลายเดือนก่อน +1039

    කාන්තාවක් විදියට ඔමායා ඔයා නම් රටට ආඩම්බරයක් ❤

    • @songbird257
      @songbird257 หลายเดือนก่อน +17

      Api nodanna omaya 😂

    • @Simmathemat
      @Simmathemat หลายเดือนก่อน +26

      @@songbird257 monawada uba danne?

    • @denuwantheekshana494
      @denuwantheekshana494 หลายเดือนก่อน +7

      කිරි දොවන්නද😂😂

    • @VineethaMalani60
      @VineethaMalani60 หลายเดือนก่อน +1

      Ph!

    • @Rpp21
      @Rpp21 หลายเดือนก่อน

      @@denuwantheekshana494උබගේ අම්මාගේ දොවපන් ගිහින්

  • @subashinipriyanwadaaponsu2266
    @subashinipriyanwadaaponsu2266 หลายเดือนก่อน +140

    අපරාදේ ගාල්ලෙ මරපූ PHI මහත්තයා ටත් පිස්තෝලයක් දීලා තිබ්බා නම්... පුදුම කතා මෙවා.. .. ලැජ්ජ යි චරිත්

  • @SujeewaAbeysinghe-vh7yj
    @SujeewaAbeysinghe-vh7yj หลายเดือนก่อน +119

    හොරුන්ට ආරක්ෂාව ,ආයුධ ඕනිමයි .මරු ජනතා සේවකයෝ.

  • @udaniliyanage1993
    @udaniliyanage1993 หลายเดือนก่อน +906

    චරිත් ඊයේ චන්ද කීයක් නැති කරගන්න ඇතිද 🙄

    • @NavaNiki
      @NavaNiki หลายเดือนก่อน +17

      අනිවා

    • @Tryandreams
      @Tryandreams หลายเดือนก่อน +59

      නැති කරගත්තා නෙවි නැත්තටම නැති උනා දෙශපාලන දැනුම බින්දුවය්

    • @Desmonfernando
      @Desmonfernando หลายเดือนก่อน +60

      මම හිතන්නෙ ගෙදර ජන්දටිකටත් කෙලඋනා. දැං උගේ එක විතරයි

    • @veganElephant-j9b
      @veganElephant-j9b หลายเดือนก่อน +20

      ඒත් ඉන්නව බන් 😐

    • @taxiabey6772
      @taxiabey6772 หลายเดือนก่อน +15

      Uta chanda thiyenawa da? 😂😂

  • @AsankaPradeep-th8vv
    @AsankaPradeep-th8vv หลายเดือนก่อน +49

    චරිත් ඇත්ත කියන්නෙ මෙක ලංකාව

    • @Sinhla-j6c
      @Sinhla-j6c หลายเดือนก่อน +3

      Sira..suranga nm hena modaya

    • @ama2000-t7y
      @ama2000-t7y หลายเดือนก่อน +1

      ඔව් ඒක ඇත්ත, ඇත්ත තේරුම් ගන්න පුලුවන් ටික දෙනෙක් හරි ඉන්නවා දැකීම සතුටක් ❤️

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 หลายเดือนก่อน +585

    සුරංග ට දෙනවා සම්මානයක්...❤

    • @briynkaagg1336
      @briynkaagg1336 หลายเดือนก่อน +4

      ❤❤❤❤❤

    • @briynkaagg1336
      @briynkaagg1336 หลายเดือนก่อน +5

      ❤❤❤❤❤

    • @dil7667
      @dil7667 หลายเดือนก่อน +5

      ube pukama dipan surangata

    • @APSARAWickramasinghe
      @APSARAWickramasinghe หลายเดือนก่อน

      ​@@dil7667 තොගේ පුක දීපන් දේශපාලකයන්ට 😂😂 ඒකනේ ඔච්චර දගලන්නේ 😑

    • @Robots1994
      @Robots1994 หลายเดือนก่อน

      @@dil7667උබ දීපන් ගොන් සජියට. සජිත් වගේම තමයි ඌ වටේ ඉන්න හරක්😂

  • @NimeshikaFdo
    @NimeshikaFdo หลายเดือนก่อน +439

    ලොකු වචන දලා අවදානය ගන්න යන්නේ තව චන්දේ දිනලත් දින්නොත් කොහොම වෙයිද

    • @SarojaMahaliyana
      @SarojaMahaliyana หลายเดือนก่อน +8

      තමන් ගැන අධි තක්සේරුවෙන් බලන්නේ

    • @NavaNiki
      @NavaNiki หลายเดือนก่อน +3

      අනිවා

    • @wperera5841
      @wperera5841 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන් මං පොර talk තියෙන්නේ.

    • @Lata-hs7tt
      @Lata-hs7tt หลายเดือนก่อน +7

      පිස්තෝලයක් ගන්න පාර්ලිමේන්තු යන්න හදන්නේ 😂😂😂

    • @nelkafernando1187
      @nelkafernando1187 หลายเดือนก่อน +5

      ඔව් එයා හෙන පොර වගෙ ටෝක් දෙන්නෙ😀😀

  • @SachinthaManohara
    @SachinthaManohara 29 วันที่ผ่านมา +2

    සුරංගයා පිස්සෙක්😂😂 දැන් බලද්දි තෙරෙනවා හොදට ❤ මු ඉයන කතාව ඇත්තක් තියනවා

  • @danuka-vj5lj
    @danuka-vj5lj หลายเดือนก่อน +216

    දිපල්ලා මාලිමාවට බය වේන්න එපා අනුර මේ රට ටක්කෙටම හදනවා ස්තිරයි

    • @darmsersirlon1883
      @darmsersirlon1883 หลายเดือนก่อน +6

      පකතමා අනුරයගේ පොලීසියත් අයින්කරපල්ලා

    • @hasarelthemiya
      @hasarelthemiya หลายเดือนก่อน

      ​@@darmsersirlon1883තව පුක දීපන් සජිත්ට

    • @LakshmanJayalath-r2z
      @LakshmanJayalath-r2z หลายเดือนก่อน +1

      Siraaa kayawa

    • @darmsersirlon1883
      @darmsersirlon1883 หลายเดือนก่อน

      @@danuka-vj5lj උබට මොලේ අමාරුව තිබ්බට රටේ හැමෝටම පිස්සු නෑ ගොනෝ

    • @madikagunasekara9538
      @madikagunasekara9538 หลายเดือนก่อน

      ​@@darmsersirlon1883පල බූරුවා යන්න..😂

  • @oshadaviduranga2638
    @oshadaviduranga2638 หลายเดือนก่อน +530

    චරිත් වැඩ්ඩෙක් කියලා හිතන් හිටියෙ . කට අරිද්දි තේරෙනවා පට්ට මෝඩයෙක් කියලා. ඌ පාර්ලිමේන්තු ගියහම රාජ්‍යයේ කොටසක් වෙනවලු 😂😂

    • @vijithapadmini5288
      @vijithapadmini5288 หลายเดือนก่อน +20

      Thissa kutti part 2😊😊😊

    • @Tryandreams
      @Tryandreams หลายเดือนก่อน +16

      සජිත් ගෙ පුතෙක්ද මන්ද

    • @dushanranasingha6349
      @dushanranasingha6349 หลายเดือนก่อน +1

      වැඩ්ඩෙක් උබට පිස්සුද හුත්තෝ නිකන් බර පුහු talk දුන්නාට වැඩ්ඩො වෙන්නේ නෑ 😂😂

    • @NavaNiki
      @NavaNiki หลายเดือนก่อน +1

      අනිවා

    • @AnuruddhaThimanda-m7p
      @AnuruddhaThimanda-m7p หลายเดือนก่อน +8

      ලොක්ක වගේම නැතෑ😂

  • @virajbandara9557
    @virajbandara9557 หลายเดือนก่อน +16

    සුරංග කියන මනුස්සයා මෙතන කියන කතාවනම් වැරදී..කඩේ ගියට කමක්නෑ හරි දේට..ඇයි ඒ මනුස්සයාට තේරෙන්නැත්තේ කිසිම ආරක්ශකයෙක් නැතිව හිටපු අනුරට දැන් කොච්චර ආරක්ශාවක් තියෙනවද කියලා..ඒක ඒ situation එකේ අවශ්‍ය දෙයක්.

  • @NimeshikaFdo
    @NimeshikaFdo หลายเดือนก่อน +464

    මටනමි පෙන්න බැරි එකෙක් චරිත් හරි අහන්කරයි මුට වැඩියේ හොද අය ඉන්නවා

    • @wasanapathirana6860
      @wasanapathirana6860 หลายเดือนก่อน +9

      අනිවාර්යයෙන්

    • @wperera5841
      @wperera5841 หลายเดือนก่อน +5

      මං පොර talk තියෙන්නේ 😂😂😂

    • @gayanDissanayaka
      @gayanDissanayaka หลายเดือนก่อน +1

      සිරාවට.. ඔලුව ඉදිමිච්ච් පොරක්

    • @MINDtheGAP737
      @MINDtheGAP737 หลายเดือนก่อน +1

      Pandithai 😂

    • @kavindapramod8109
      @kavindapramod8109 หลายเดือนก่อน +1

      චරිත් මොන පක්ෂෙන්ද ඉල්ලන්නෙ

  • @MishariAraliya
    @MishariAraliya หลายเดือนก่อน +196

    සිරසට ස්තුතියි 🙏 චරිත් වගෙ මාන්නයෙන් ඉන්න අයව ඔය වගෙ ඇත්ත තත්වය පෙන්වන්න ඕන.
    නියමයි,හසුරවන සුරංග ඇතුළු පිරිස ට ස්තුතියි 🙏❤

  • @RonyCrise-iy7rk
    @RonyCrise-iy7rk หลายเดือนก่อน +10

    චරිත්ගෙ කතාව හරි අනිවාර්යයෙන් මත්‍රීවරු තමන්ගෙ ආරක්ෂාව සඳහා පිස්තෝල ගන්න ඕනි . ගෝල්ෆේස් අරගල ත්‍රස්තයෝ තාම ඉන්නව ගෙවල් ගිනි තියාපු fb එකේ තනිකරම අනිත් පාක්ශිකයන් පීඩනයට පත්කරන උන් ගෙන් බේරෙන්න අනිවාර්යයෙන් ආරක්ෂාව තියෙන්න ඕනි

  • @amilashiromi4117
    @amilashiromi4117 หลายเดือนก่อน +238

    චරිත් වැදගත් ලෙස හිටියා චන්දෙ ඉල්ලන්න ගිහින man බලු වුනා.

    • @shamakaluarachchi5007
      @shamakaluarachchi5007 หลายเดือนก่อน

      දෙස පාලන මඩ ගොහොරුවට ඇවිල්ලා nondi වෙනවා

    • @imadurawalamadurawala6776
      @imadurawalamadurawala6776 หลายเดือนก่อน +2

      ඕක ඇත්ත පෙනුම

    • @ExpertMass
      @ExpertMass หลายเดือนก่อน +2

      වැදගත්😁😁😁
      සාමාන්‍ය ජිවිතේත් මොන තරම් අහංකාර කුහක ගති තියන මිනිහෙක්ද මේ
      අඩුගානේ මනුස්සකමක් ගැවිලාවත් නෑ

    • @renuka4984
      @renuka4984 หลายเดือนก่อน +1

      ඔව් අපරාදෙ කාගෙ හරි දිරච්ච ලනුවක් කෑවා චරිත් ටෙලිනාට්‍යක් කරගෙන අඩියක් පස්සට ගිහින් ඉන්නෙ නැතිව

  • @kapilaranasinghe3761
    @kapilaranasinghe3761 หลายเดือนก่อน +143

    චරිත් ඔබ ඔබේම නම නාගන්නවා..... ඔබගේ කලා දැනුමට දැක්මට එදත් අදත් ආදරෙයි. හැබැයි දේශපාලනයට ඒමෙන් ඔබ ඔබ විසින්ම චා වෙනව.

    • @NavaNiki
      @NavaNiki หลายเดือนก่อน +1

      අනිවා

  • @AthalTaxi
    @AthalTaxi หลายเดือนก่อน +16

    මම දැකපු තවත් හණමිටි අදහස් ඇති කුහක මාධ්‍යවේදීන් සෙට් එකක්. මුන් හිතන්නෙ හැමෝම උන්ට පහලින් ඉන්න ඕනා කියලා. දේශපාලනය කියන තරගයට ආරක්ශාවක් අවශ්‍යයි කියලවත් දන්නැහැ. දෙයක් කරපු හොද මිනිස්සුන්ට තමයි තුවක්කු හා ආරක්ශාව දෙන්න ඕනා..රටට හෝ ජනතාවට සේවයක් කරන කෙනෙක්ට සාමාන්‍ය වාහනයකට පර්මිට් එකක් දුන්නට කමක් නැහැ..

    • @Sinhla-j6c
      @Sinhla-j6c หลายเดือนก่อน +1

      Sira

    • @horizonzerodawn1291
      @horizonzerodawn1291 หลายเดือนก่อน +1

      සහතික ඇත්ත මචන්.

  • @sk99-e1k
    @sk99-e1k หลายเดือนก่อน +487

    "මිනිස්සුන්ගේ ඡන්දෙන් එන මට ඒ මිනිස්සුන්ගෙන්ම පරිස්සම් වෙන්න තුවක්කුවක් ඕන වෙන්නෙ නෑ..." වගේ උත්තරයක් දෙන්නවත් අවබෝධයක් නෑ...😹 එල්ලි එල්ලි වලියට ගිහින් නිකන් නා ගත්තා..🤦

    • @Handle_Name_0
      @Handle_Name_0 หลายเดือนก่อน +18

      Meka gona neweda putha😂

    • @inokaperera1
      @inokaperera1 หลายเดือนก่อน +14

      අත්දැකීම් මදියි මෑන්ස් ට 😂

    • @ng3779
      @ng3779 หลายเดือนก่อน +10

      මෙන්න කොළඹ අය සලකන්ට යසටටටටට

    • @angel9968
      @angel9968 หลายเดือนก่อน +2

      Podi untat terenawa me kiyanne mokakda kiyla .muuta terenne nene..mewa bala bala munta chande denne harak thamai ithin

    • @dushsh4857
      @dushsh4857 หลายเดือนก่อน +5

      එතොකොට හොරුන්ගෙන් තක්කඩින් ගෙන් බේරෙන්න ඕනේ වෙන්නේ නැද්ද ?

  • @teampaboda577
    @teampaboda577 หลายเดือนก่อน +185

    ඔමායා great!!!!!!!!❤🎉

    • @ajanthabandara8078
      @ajanthabandara8078 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤😊😊😊

    • @Akalanka003
      @Akalanka003 หลายเดือนก่อน

      මොනා උනත් ආරක්ෂාවක් ඕන.. මේක ලංකාව නිසා.. සිරස අහන ඒ තර්ක වැරදියි.. ජනතාවගෙ ඡන්දෙන් ආවට අපරාධ මර්ධනය කරන්න ගියාම මැරුන් කන්න වෙනව..😂 Trump ටත් ලඟදි වෙඩි තිබ්බනේ උන්ගෙ ආරක්ෂකයින් ගාව තුවක්කු නොතිබ්බ නං Trump අද මැරිල.. 😂 එච්චර ඕන නෑ.. විජය කුමාරතුංගට මොකද උනේ ..?

    • @Sinhla-j6c
      @Sinhla-j6c หลายเดือนก่อน

      😂

  • @Yasithnirmal88
    @Yasithnirmal88 หลายเดือนก่อน +4

    සුරංග ගැම්මක්

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks หลายเดือนก่อน +241

    😂 සුරංග සහ ඔමායා විසින් සජබේ බුවාගේ ලංකට් එක පිටින්ම ගලවා දැමූ ඒ සුන්දර මොහොත 05.11.2024 සටන ⚔️ 😅😊

  • @ayeshnadeeshan5192
    @ayeshnadeeshan5192 หลายเดือนก่อน +246

    සජ්ජාටම හරියන ශෝක් බඩු කෑලි ටික...😅

    • @malkanthibiyanwila2900
      @malkanthibiyanwila2900 หลายเดือนก่อน +2

      තකට තක 😂😂😂😂

    • @sanjanamadhura
      @sanjanamadhura หลายเดือนก่อน

      😂😂😂

    • @prasannanbandara7320
      @prasannanbandara7320 หลายเดือนก่อน +2

      සිරාවටම... පෙරාපු බඩු

    • @Janithprsanna
      @Janithprsanna หลายเดือนก่อน

      කියලා වැඩක් නෑ 🤣

  • @Travelwitfamily
    @Travelwitfamily หลายเดือนก่อน +5

    ප්‍රශ්නයක් ඇහුවම උත්තරයක් දෙන්න නොදී උඩුබුරන මාධ්‍යවේදියෙක් තමයි සුරන්ග . චමුදිතලගේ ලගින් තියන්න බෑ.

  • @SahanJayasinghe-hd5co
    @SahanJayasinghe-hd5co หลายเดือนก่อน +219

    නියමයි සිරස❤ මුන්ගේ ඇත්ත ස්වරූපය මුළු රටම දැනගත්තා😂

  • @reelsofdila-ds9se
    @reelsofdila-ds9se หลายเดือนก่อน +106

    මූ මොඩයෙක් කියලා ඔප්පු කරාට සිරසට ජය !

    • @asankajayasundara6175
      @asankajayasundara6175 หลายเดือนก่อน +1

      සුරංගලා මෙතන ගොන්

  • @NimalAriyarathna-e4f
    @NimalAriyarathna-e4f หลายเดือนก่อน +5

    ඇත්තටම මේ මාධ්‍යවේදිය ප්‍රාථමිකයි තමයි

  • @kumara-v5m
    @kumara-v5m หลายเดือนก่อน +267

    සුරංග පට්ට බන් .අරුන්ගේ රෙදි ගලවනවා❤❤

    • @Rasthiyaduwa2024
      @Rasthiyaduwa2024 หลายเดือนก่อน +2

      Arunge kiuwe sajabe pissa ge witarai.. Ube namal baby awath ochchara tama harako 😂😂😂

    • @dbbuwa1911
      @dbbuwa1911 หลายเดือนก่อน +1

      @@Rasthiyaduwa2024 Ehem ekk dekkenm ne habai eda namal mekt apu welwe 😅

    • @Akalanka003
      @Akalanka003 หลายเดือนก่อน +4

      මොනා උනත් ආරක්ෂාවක් ඕන.. මේක ලංකාව නිසා.. සිරස අහන ඒ තර්ක වැරදියි.. ජනතාවගෙ ඡන්දෙන් ආවට අපරාධ මර්ධනය කරන්න ගියාම මැරුන් කන්න වෙනව..😂 Trump ටත් ලඟදි වෙඩි තිබ්බනේ උන්ගෙ ආරක්ෂකයින් ගාව තුවක්කු නොතිබ්බ නං Trump අද මැරිල.. 😂 එච්චර ඕන නෑ.. විජය කුමාරතුංගට මොකද උනේ ..?

    • @asankajayasundara6175
      @asankajayasundara6175 หลายเดือนก่อน +4

      මෙක සුරංගගෙ මොඩකම පෙන්වීමක්

    • @asankajayasundara6175
      @asankajayasundara6175 หลายเดือนก่อน +4

      ​@@Akalanka003අඩෙ උඹ විතරයි බං හමුබුණෙ මෙහෙම කියපු. මාත් යන වැඩපිළිවෙලට කැමතියි තමා. මේ රට අලුත් වෙන්න ඕන. කාලකන්නින්ට පිනුම් ගහන්න දෙන්න ඕන නෑ. හැබැයි මෙතනදි නම් සුරංගල තනි මෝඩයි. අනිවාර්යයෙන්ම ජනතා සේවයට කැපවුණු මන්ත්‍රීවරයෙක්ට ආරක්ෂාවක් තියෙන්න ඕන. මේ රට ඒ තරම් ආරක්ෂිත නම් මේ තරම් පාතාලයක් රජ කරන්නේ නැහැනේ. මහින්ද රාජපක්සලට ඕන වෙච්චි දෙනෙ... ඒ නිසා මන්ත්‍රීවරයෙක්ට ආරක්ෂාවක් දුන්නට ගැටලුවක් නෑ... ඒ කියන්නේ බැටෑළියන් එකක් එහෙම නෙමෙයි. 😂😂😂 පිස්තෝලයක් පෞද්ගලිකව ලයිසන් එකක් එක්ක දුන්නට කමක් නෑ..

  • @LathaAbeykoon-p7h
    @LathaAbeykoon-p7h หลายเดือนก่อน +57

    සුරංග මහත්මයා ඇතිලු සිරස මාධ්‍යය ටිම් එක සුපිරියි සුරංග මහත්මයාට ස්තුතියි ❤❤❤❤❤❤❤

  • @chandilu240
    @chandilu240 หลายเดือนก่อน +21

    යකෝ අපිටත් භයයි පාරෙ බැහැලා යන්න.මේ රටේ වෙන දේවල් වලට.අපිටත් පිස්තෝලයක් දෙන්න එහෙනම්..ඒකද වෙන්න ඕනා..හැම එකාටම භය නැතිව පාරෙ බැහැලා යන්න පුලුවන් රටක් හදපල්ලා..එදකොට ඉනෙ ගහන් ඉන්න පිස්තෝලයක් ඔන වෙන එකක් නෑ..😅

  • @madushan6273
    @madushan6273 หลายเดือนก่อน +337

    සජිත් වගේම උද්දච්ච චරිත්

    • @Mdissanayaka
      @Mdissanayaka หลายเดือนก่อน +20

      උගේ උද්දච්චකම විතරක් නෙමේ ගෝං කමක් පෙන්නුවා

    • @IreshaDahanayaka-gy9vk
      @IreshaDahanayaka-gy9vk หลายเดือนก่อน +16

      සජියා වගේමයි ගෝලයො ටිකත්

    • @Rawlins.24
      @Rawlins.24 หลายเดือนก่อน

      @@madushan6273 මූ උස නිසා සිකියුරිටී ජොබ් එකක් සජිත් දේවී....😁😁😁

    • @User-po4gd
      @User-po4gd หลายเดือนก่อน +1

      2001 A/L කරපු අපි නොදන්න චරිත් 😁😁

  • @ChannaPerera-fn7zm
    @ChannaPerera-fn7zm หลายเดือนก่อน +195

    පට්ට මාධ්‍ය වේදියො කියන්නේ මෙයාලට ❤

    • @asankajayasundara6175
      @asankajayasundara6175 หลายเดือนก่อน +3

      තනි මොඩයි මෙතනදි නම් හොදෙ

    • @priyankaraasitha006
      @priyankaraasitha006 หลายเดือนก่อน +2

      මාද්‍යවේදියො දැකලා නෑ 😂

    • @Sinhla-j6c
      @Sinhla-j6c หลายเดือนก่อน

      Redda😂

  • @bettertomorrowwithenglish7221
    @bettertomorrowwithenglish7221 หลายเดือนก่อน +4

    මේ චන්දෙදි සිරස ඔබ කළ සේවයට බොහොම ස්තූතී!

  • @sanjunuwan-e5v
    @sanjunuwan-e5v หลายเดือนก่อน +178

    සුරංගය එක්ක බේරිල්ලක්නෑ😂😂 මුන් ඉස්සරහට මේකට එන්නත් බයවෙනව😂😂😂

    • @Cool-fc9pb
      @Cool-fc9pb หลายเดือนก่อน +3

      😢😂

    • @lalithmilroy
      @lalithmilroy หลายเดือนก่อน +1

      🤣🤣🤣

    • @NihathaManaya
      @NihathaManaya หลายเดือนก่อน +1

      සිරා කතාව 😂

  • @R.shots75
    @R.shots75 หลายเดือนก่อน +30

    නොගැලපෙන ජනතා සේවකයන් පෙන්වා දෙන සිරස මාධ්‍ය ජාලය respect 🙏

  • @AnandaFonseka-s1i
    @AnandaFonseka-s1i หลายเดือนก่อน +1

    Charith you great man

  • @NalindNalind-oy6tr
    @NalindNalind-oy6tr หลายเดือนก่อน +65

    🙏බුදුසරණයි 🙏සුරංග ඔයාට ඔයා තමයි අපේ රටේ නියම නිවේදකයා චරිත් නැවා

  • @Rawlins.24
    @Rawlins.24 หลายเดือนก่อน +61

    ජනතාවගේ දැනගැනීම පීනිසයි.....මාලීමාවට පමනක් චන්දය දී අනිත් පක්ෂ වලට මනාප නොදී මොවුන්ව පාර්ලීමේන්තු පලාතේ ගෙන්න මනාපයක් වත් නොදෙන්න....☝️☝️☝️

    • @amilasandaruwan705
      @amilasandaruwan705 หลายเดือนก่อน +1

      Oya sjb neeeeh....

    • @Rawlins.24
      @Rawlins.24 หลายเดือนก่อน +1

      @amilasandaruwan705 මාලිමාව 🧭🧭

    • @amilasandaruwan705
      @amilasandaruwan705 หลายเดือนก่อน +1

      @@Rawlins.24 ehenam manapa denna epa kiyanna epa..komath manapa walim thamai kattiya path wenne

    • @Rawlins.24
      @Rawlins.24 หลายเดือนก่อน +2

      @@amilasandaruwan705 අනිත් පක්ෂ වලට කියලා liwwe මගේ සිංහල එච්චර හරි නැහැ

    • @amilasandaruwan705
      @amilasandaruwan705 หลายเดือนก่อน +1

      @@Rawlins.24 ela.... maalimawe unath api akamathi aya innawane..so apita hidai kiyala hithena ayawa thorala ewannai onee

  • @jagathwickramasinghe3610
    @jagathwickramasinghe3610 หลายเดือนก่อน +1

    Super Super Super Niyamai සිරස

  • @ireshapathirana3783
    @ireshapathirana3783 หลายเดือนก่อน +143

    හැමදාම මේ program එක බලනවා.මේකට එන සජබෙ එකයි,පොහොට්ටුවේ එකයි හැමදාම හානවා😂 අහන එකට නෙමෙයි උත්තර දෙන්නේ😂 එක්කෝ මං දන්නෑ නැත්තං මං හිටියේ නෑ😂 මාධ්‍යවේදීන් හරි ලස්සනට පොඩි එකාට උනත් තේරෙන විදියට ප්‍රශ්න අහන්නෙ ඒ උනාට මුං වටේ ගිහින් හානවා😂😂 අපේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිහින් කොච්චර දේවල් කරන්න බලං ඉන්නවද කියල හිතාගන්න පුලුවන් 😂😂මාධ්‍යවේදී සුරංග ඔබ නම් සුපිරි👍

    • @SarojaMahaliyana
      @SarojaMahaliyana หลายเดือนก่อน +3

      සමාන්‍ය මිනිසුන් ට තේරෙන දේ මේ මනුස්සයා ට තේරුම් ගන්න. බෑ අහංකාරකම හා අධි තක්සේරුවෙන් දැකිම

    • @sandyathilini2975
      @sandyathilini2975 หลายเดือนก่อน +4

      වැඩේ කියන්නේ උත්තර දුන්නොත් කරපු හොරකම් එලියට එනවා..අවංකව වැඩ කරලා නැති නිසා අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න බෑ😂😂

    • @ireshapathirana3783
      @ireshapathirana3783 หลายเดือนก่อน

      @@SarojaMahaliyana මුන්ට හොදට තේරෙනවා.ඒත් තේරෙන්නෑ වගේ රගපානවා.

    • @himasharathnayaka3248
      @himasharathnayaka3248 หลายเดือนก่อน

      aththa. ekane mewa viral wenne. mn nam asai e aya hanawa balanna😂😂

  • @Kotaluputhano
    @Kotaluputhano หลายเดือนก่อน +357

    බූරූ පුතාණොගේ බූරු පැටව් 😂😂😂😂
    හානවා නේත 😂😂

    • @sunithafernando7638
      @sunithafernando7638 หลายเดือนก่อน +6

      බූරුව ලගට ගිය උන් ඔක්කොම බූරුවො වෙනව කියල දැනගත්තේ චරිත්ගෙන්.

    • @AKDInsights721
      @AKDInsights721 หลายเดือนก่อน +3

      😅😅😅

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm หลายเดือนก่อน +3

      බූරු පුතා ගෙන්න්කෝ දවසක

    • @shangangodawila8377
      @shangangodawila8377 หลายเดือนก่อน +3

      Sirawatama

    • @kanthiadikari1700
      @kanthiadikari1700 หลายเดือนก่อน +2

      😂😂😂

  • @darkxstudiocreations
    @darkxstudiocreations หลายเดือนก่อน +19

    මුන්ගේ සැබෑ ස්වරූපය මිනිස්සුන්ට පෙන්වන සිරසට අපගේ උත්තමාචාරය ❤❤

    • @amilranganamalgahagamage7273
      @amilranganamalgahagamage7273 หลายเดือนก่อน

      මොකක්ද හලෝ මේකේ සැබෑ තත්වෙ,සිරසෙන් එක පැත්තකට විතරක්නෙ කඩේ යන්නේ,ඉතිහාසයේ කොච්චර දේවල් වුනාද විජය කුමාරතුංග මහත්තයාට මොකද වුණේ ප්‍රේම කිරිදාල් විස්මහත්තයාට මොකද වුණේ?ජනතා සේවකයෝ කලාකාරයෝ නෙවෙයිද, පොලිස් කාඩ් එකක් ඕන්නෑ

  • @thilakabh4565
    @thilakabh4565 หลายเดือนก่อน +62

    Ammo charithge me හැසිරීම හරිම අශෝභාණයි

  • @ADEESHAKALANSOORIYA
    @ADEESHAKALANSOORIYA หลายเดือนก่อน +80

    Respect සිරස ටී.වී මේ අය හරියටම අදුනගත්තෙ අද

  • @sikuru-9722
    @sikuru-9722 หลายเดือนก่อน +34

    ඌ කියන්නේ ඇත්ත..බූරුවන්ට තේරුම් ගන්න බෑ.😊

  • @kbanda406
    @kbanda406 หลายเดือนก่อน +124

    😂😂😂😂කමල් හොඳයි දම්මික පැණිය විකුනන්න 😂😂😂😂

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 หลายเดือนก่อน

      😂😂😂😂
      He has drunk 'Dammika Paniya'

    • @malkanthibiyanwila2900
      @malkanthibiyanwila2900 หลายเดือนก่อน

      නිකන් චාටර් වෙනවා

    • @IsuruMadushan-e5d
      @IsuruMadushan-e5d หลายเดือนก่อน +1

      Amboo😂

    • @shanthasilva9587
      @shanthasilva9587 หลายเดือนก่อน +1

      ඌ අමු ගවයෙක් කුහක කලාකරුවෙක්

    • @dharshanapradeep5616
      @dharshanapradeep5616 หลายเดือนก่อน +1

      දම්මික පැනිය බීල වගෙ😂

  • @localtrends8834
    @localtrends8834 หลายเดือนก่อน +113

    සුපිරියි සුරංග, ඔමායා❤❤ සස්පෙන්ඩරේ පිටින් ගෙදර යැව්වා😂😂

  • @dweerakkdoy421
    @dweerakkdoy421 หลายเดือนก่อน +133

    සජිත් අනේ මට පිස්තෝලයක් දෙන්න 🤣🤣🤣

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks หลายเดือนก่อน +63

    Gu හිරු වෙනුවට සිරසයි,සියතයි,ITN,ජාතික රූපවාහිනී බලන්න යොමු වෙයල්ලා...දැන්වත්....😅❤🌹✌

    • @SurenDhananjaya
      @SurenDhananjaya หลายเดือนก่อน +2

      සිරාවටම ඈ. සජබ උන් ටික දවසකින් හිරු එකට විතරයි යන්නෙ 😅💔

    • @shanthaabeykoon9782
      @shanthaabeykoon9782 หลายเดือนก่อน

      👍

  • @vineethnilanga2533
    @vineethnilanga2533 หลายเดือนก่อน +5

    charith abeshingha ❤❤❤❤

  • @rola0066
    @rola0066 หลายเดือนก่อน +85

    එහෙනම් ඉතින් හැම මාධ්‍යවේදියකටම පිස්තෝලයක් දෙන්න වෙයි මොකද මාධ්‍යවේදිනුත් කීදෙනෙක් පාරේ මරලා දැම්මද,

  • @nimalr5111
    @nimalr5111 หลายเดือนก่อน +36

    මා කුඩා කාලයේ දැක්කා 1965ත් 1970ත් අතර රජයේ හිටපු කර්මාන්ත ඇමති පිලිප් ගුණවර්ධන මහතා කෝච්චියේ තනියම ඔවුන්ට ලැබෙන පලවෙනි පන්තියේ අසුනක ගමන් කලා . අද මේ ප්‍රාදේශීය සභාවල මන්ත්රීලටත් පිස්තෝල ඕනෑලු. ජාතික ජන බල වේගයෙන් අපහු මේ රට 1970ට පෙර තිබු තත්වයට ගෙන යාමට ලැබේවා !

  • @thusharifernando2620
    @thusharifernando2620 หลายเดือนก่อน +101

    නියමයි සිරස ❤❤❤❤...මුන්ගෙ වෙස්මූනු ගලෝනවට....🙏🙏🙏🙏🙏🙏

    • @amilranganamalgahagamage7273
      @amilranganamalgahagamage7273 หลายเดือนก่อน +1

      හලෝ විජය කුමාරතුංග මහත්තයට මොකද වුනේ? ප්‍රේම කීර්ති මහත්තයට මොකද උනේ?

    • @Akalanka003
      @Akalanka003 หลายเดือนก่อน

      මොනා උනත් ආරක්ෂාවක් ඕන.. මේක ලංකාව නිසා.. සිරස අහන ඒ තර්ක වැරදියි.. ජනතාවගෙ ඡන්දෙන් ආවට අපරාධ මර්ධනය කරන්න ගියාම මැරුන් කන්න වෙනව..😂 Trump ටත් ලඟදි වෙඩි තිබ්බනේ උන්ගෙ ආරක්ෂකයින් ගාව තුවක්කු නොතිබ්බ නං Trump අද මැරිල.. 😂

    • @Akalanka003
      @Akalanka003 หลายเดือนก่อน

      ⁠සිරස මහ මෝඩ ප්‍රශ්නයක් අහන්නෙ@@amilranganamalgahagamage7273 ඇත්ත..

    • @Akalanka003
      @Akalanka003 หลายเดือนก่อน

      @@amilranganamalgahagamage7273 ඇත්ත​⁠සිරස මහ මෝඩ ප්‍රශ්නයක් අහන්නෙ

  • @chathurajayarathna4091
    @chathurajayarathna4091 หลายเดือนก่อน +267

    සුරංග නම් මරු ❤

    • @Sinhla-j6c
      @Sinhla-j6c หลายเดือนก่อน

      Ha😂

  • @ISD-ll3pc
    @ISD-ll3pc หลายเดือนก่อน

    OMG Charith, you have displayed your intelligence. 😳

  • @sandikaakash9589
    @sandikaakash9589 หลายเดือนก่อน +72

    සජිත් වගෙමයි පොරට එකතුවෙන උන් 😂 පිස්සු ආතල් දෙන්නෙ මෙ රටට

  • @deepthisurendrasurendra1628
    @deepthisurendrasurendra1628 หลายเดือนก่อน +90

    සිරස හැමදාම ජනතවට හරි දේ තෝරාගන්න උදව් කරනවා.ස්තුති සුරංග ඇතුලූ කන්ඩායමට . මේ අය පාර්ලිමේන්තුවට යැවීමෙන් අන්තිමට කලාවත් ඉවරයි දේශපාලනෙත් ඉවරයි . අද අපේ ජනාධිපති අනුර සටනේ .හරි අසාවෙන් ඉන්නේ වෙලාව එනකම් ❤❤❤❤

  • @Daddy24123-xur
    @Daddy24123-xur หลายเดือนก่อน +7

    මේ සුරංග කියන විදියටද මෙතනට එන ඕනෑම කෙනෙක් ඉන්න ඕනේ

  • @amilaperera6053
    @amilaperera6053 หลายเดือนก่อน +56

    ඔමායා සුරංග ඔබේ මාදය භාවිතාවට හිස නමා ආචාර කරමි❤

    • @Akalanka003
      @Akalanka003 หลายเดือนก่อน

      මොනා උනත් ආරක්ෂාවක් ඕන.. මේක ලංකාව නිසා.. සිරස අහන ඒ තර්ක වැරදියි.. ජනතාවගෙ ඡන්දෙන් ආවට අපරාධ මර්ධනය කරන්න ගියාම මැරුන් කන්න වෙනව..😂 Trump ටත් ලඟදි වෙඩි තිබ්බනේ උන්ගෙ ආරක්ෂකයින් ගාව තුවක්කු නොතිබ්බ නං Trump අද මැරිල.. 😂 එච්චර ඕන නෑ.. විජය කුමාරතුංගට මොකද උනේ ..?

    • @Sinhla-j6c
      @Sinhla-j6c หลายเดือนก่อน +1

      Modayoo😂

  • @umangaudaya
    @umangaudaya หลายเดือนก่อน +168

    බාබා කියලා ඇහුණේ මට විතරක් ද?

  • @anushkaanushka3826
    @anushkaanushka3826 19 วันที่ผ่านมา +1

    Mama kamathi madyvediyak thamai suranga. Respect

  • @padeeplaksman
    @padeeplaksman หลายเดือนก่อน +30

    හරිම සරලයි පිස්තෝලය ඕනේ අයව ගෙදර තියන්න , ඕනේ නැති හොඳ අයට ජ්න්දය දීලා පාර්ලිමේන්තුට යවමු,

  • @AshelKHT-rl4ew
    @AshelKHT-rl4ew หลายเดือนก่อน +142

    වැටෙන comment ටික බලන්න අඩියක් ඉස්සරහට එන්න😂😂

  • @indraatapattu1288
    @indraatapattu1288 หลายเดือนก่อน +94

    චන්දේ අරන් පිස්තෝල සහ VIP පහසුකම් ඉල්ලමින් සාමාන්‍ය ජනතාව කියන්නේ මෝඩයෝ සෙට් එකක් කියලා හිතන් ඉන්න, චරිත් වගේ මිනිහෙක්ගේ රෙදි ඔහු විසින්ම ගලවාගැනීමට අවස්තාව ලබා දීම ගැන සිරස සටනට බොහෝම ස්තූතියි...😊😊

    • @DayaniAmarasooriya
      @DayaniAmarasooriya หลายเดือนก่อน

      Suranga Maha buruwak...
      Hamadama nagannawa

    • @Akalanka003
      @Akalanka003 หลายเดือนก่อน

      මොනා උනත් ආරක්ෂාවක් ඕන.. මේක ලංකාව නිසා.. සිරස අහන ඒ තර්ක වැරදියි.. ජනතාවගෙ ඡන්දෙන් ආවට අපරාධ මර්ධනය කරන්න ගියාම මැරුන් කන්න වෙනව..😂 Trump ටත් ලඟදි වෙඩි තිබ්බනේ උන්ගෙ ආරක්ෂකයින් ගාව තුවක්කු නොතිබ්බ නං Trump අද මැරිල.. 😂 එච්චර ඕන නෑ.. විජය කුමාරතුංගට මොකද උනේ ..?

  • @PradeepNiroshan-e1g
    @PradeepNiroshan-e1g หลายเดือนก่อน +34

    සුරන්ග සුපිරි ❤❤❤

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p หลายเดือนก่อน +31

    සුරංගයා මෙතනනම් ගොංපාට් හැබැයි 😅

    • @mohomedzamil172
      @mohomedzamil172 หลายเดือนก่อน

      ඉදල හිටලවත් බත් කාපන් 😂😂

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p หลายเดือนก่อน

      @@mohomedzamil172 උඹ කාපන් 🐷😂

  • @Thisaradananjaya-n3f
    @Thisaradananjaya-n3f หลายเดือนก่อน +29

    මාධ්‍යවේදීන්ට ස්තූතියි ❤👍

  • @sitharimapalagama1933
    @sitharimapalagama1933 หลายเดือนก่อน +18

    සුර්ංගගේ බබා අම්මෝ ඒක...ඔමායටත් හිනා...😂😂🤣🤣

  • @vitztoyota8712
    @vitztoyota8712 หลายเดือนก่อน +4

    සුරංග ටිකක් ඕනවට වඩා වැඩී. සියල්ල දත් කියලා හිතන් ඉන්නේ. චර්ත් කියනදේත් ඇත්ත මමත් මාලිමාව තමයි ඒත් සමබරව වැඩ සටහන කරන්නේ නෑ

  • @usitharanathunga9048
    @usitharanathunga9048 หลายเดือนก่อน +87

    නා ගන්න ඕනී ආයිත් ලොවෙත් නැති වෙන්න්න 😂

  • @kumara-v5m
    @kumara-v5m หลายเดือนก่อน +28

    සුරංග සුරංග සුපිරි ❤❤

  • @sinhalaexplora
    @sinhalaexplora หลายเดือนก่อน +1

    Niyamai චරිත් පිස්/තෝලයක් අනිවාර්යයෙන්ම ඕනෙ රාජ්‍ය පාලකයෙකුට

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks หลายเดือนก่อน +30

    සජබේ ඉන්නේ අමු ගවයෝ බබා...😂😂😂 හරිම ප්‍රාථමිකයි...හරිම නිඝන්ඨයි....😂😂

  • @LifeGoals-ov1sp
    @LifeGoals-ov1sp หลายเดือนก่อน +32

    මේක අද වයිරල් යන්නම ඕනි පුතේ 🏆

  • @sharry9121
    @sharry9121 หลายเดือนก่อน

    Suranga is the best. Love the questions.❤

  • @santi-gm5zo
    @santi-gm5zo หลายเดือนก่อน +55

    අපෝ චරිත් හානවා 🤣🤣🤣

  • @tharinduwithanachchi
    @tharinduwithanachchi หลายเดือนก่อน +71

    හරි හරි මූ හරක කියල ඔප්පු කරගන්න බැරිව හිටියේ ඔන්න හරි සිරස තැන්කූ..... 🙏🏻🙏🏻🙏🏻 ඔය උම්බෑ..... කිව්වෙ හරි අපූරුවට 😂 මූ හරකෙක් නෙමෙයි මීහරකෙක්

    • @srimawithana5245
      @srimawithana5245 หลายเดือนก่อน +1

      😂😂😂👌👌👌

    • @Saranga-fe2ks
      @Saranga-fe2ks หลายเดือนก่อน +2

      ​@@srimawithana5245😂😂😂 ඔමායත් හිනා කාල මැරෙනවා...😂😂

  • @priyanganiperera4781
    @priyanganiperera4781 หลายเดือนก่อน +3

    Niyamai charith

  • @Yohandhanushka
    @Yohandhanushka หลายเดือนก่อน +84

    සිරස සුපිරියටම ටයිටල් එකත් දාලා😅😅 මාධ්‍ය 😂😂

  • @shanukagishan3224
    @shanukagishan3224 หลายเดือนก่อน +97

    සජියටම හරියන උද්දච්ච මෝඩයෙක් 😂😂😂😂

    • @dmsahanmihidum701
      @dmsahanmihidum701 หลายเดือนก่อน +2

      උද්දච්ච නියම හරි වවනය.. ඒත් බහුතර හරක් ට මේවා තේරෙන්නෙ නෑ

  • @hasithaudayanga7768
    @hasithaudayanga7768 หลายเดือนก่อน

    Respects sirasa මුන්ගෙ ඇත්ත හෙලි කරාට මෙහෙම නිවැරැදි දෙම කරන්න ❤️‍🔥❤️‍🔥

  • @NavaNiki
    @NavaNiki หลายเดือนก่อน +12

    මනුවර්ණ ආදරෙයි ❤❤❤

  • @wijenarayanaindika5870
    @wijenarayanaindika5870 หลายเดือนก่อน +22

    චරිත් ආදරණීය මිත්‍රයා දේශපාලනය ඔබට හරියන්නේ නෑ අපරාදේ ඔබ විසින් ගොඩනඟා ගත්තු චරිතය

  • @prasanthapolgolla7816
    @prasanthapolgolla7816 หลายเดือนก่อน +4

    sirasa niyamai !!!

  • @malithperera2764
    @malithperera2764 หลายเดือนก่อน +34

    ජනතාව අතර ඉන්න බැරි ජනතා නායකයින්ගෙන් පලක් නැතේ. කරුණාකර ගෙදර තියන්න.

  • @ශෙහාන්වීරසිංහ
    @ශෙහාන්වීරසිංහ หลายเดือนก่อน +52

    චරිත් = සජිත් ultra pro max🤣🤣🤣😂

    • @kauwafndo6991
      @kauwafndo6991 หลายเดือนก่อน +1

      😂😂😂

    • @SADI_SL
      @SADI_SL หลายเดือนก่อน +1

      දවසේ කොමෙන්ටුව. 😂

    • @MenuThilo
      @MenuThilo หลายเดือนก่อน +1

      1000000% agreed 😂

  • @chamaraLiyanage_
    @chamaraLiyanage_ หลายเดือนก่อน +41

    කොලඹ මිනිස්සු චරිත් වගේ එකෙක් පාර්ලිමේන්තු යවන්න තරම් මෝඩ වෙන එකක් නෑහැයි කියලා හිතනවා බලය නැතුව මෙහෙම නම් බලයට ආවම අබ සරනයි 😂

    • @healthandfitness3838
      @healthandfitness3838 หลายเดือนก่อน

      අපිට පිස්සුද බම් මේ අමු ගවයෝ පාර්ලිමේන්තුවට යවන්න

    • @sunithafernando7638
      @sunithafernando7638 หลายเดือนก่อน +3

      අට වහගෙන ඉන්නකම් හොදයි ,කට ඇරියම දැක්කේ අමු ගවය.🐄

    • @GravityLk
      @GravityLk หลายเดือนก่อน

      ඒ උනාට කොළඹින් පොර එයි.. ඔය මිනිස්සු දෙනවා.😂😂 අඹ සරණයි

  • @wkstwijenayaka
    @wkstwijenayaka หลายเดือนก่อน +30

    චරිත් උගත් බුද්දිමත් කෙනෙක් කියල හිතන් හිටපු එක වැරදිනෙ බලන් යද්දි

  • @shamilaperera9463
    @shamilaperera9463 หลายเดือนก่อน +1

    සිරස ඔක්කොම මාලිමාව ලඩේ යද්දි තනි පුද්‍ගලයෙක් විදියට කෙලින් කතා කරපු චරිත් ට මගේ ආචාරය

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks หลายเดือนก่อน +27

    😂 මේ වගේ උන් කොළඹින් පාර්ලිමේන්තු එවුවොත් කොළඹ උන්ට පුනක්කු Free ගාල්ලේ අපෙන්...😂😂

  • @supunmjayarathna
    @supunmjayarathna หลายเดือนก่อน +29

    සුරංගට අහන්න තිබ්බෙ .
    " නලුවෙක් වෙලා සැහැල්ලුවෙන් ඉන්නකොට ,මොකටද ආරක්ෂාවක් නැති මහජන සේවයට ඇවිත් ගන්න risk එක.ආරක්ෂාවක් තියන අයට දීලා රගපාගෙන හිටියනම් ඔයාට හොදයි කිය්ල හිතෙන් නැද්ද".

  • @DilanRangana-su8gs
    @DilanRangana-su8gs หลายเดือนก่อน

    සුරංග ❤❤👍👍👍

  • @SujeewaKumara-t4e
    @SujeewaKumara-t4e หลายเดือนก่อน +8

    මුන්ව පාර්ලිමේන්තු යවන් න අප
    🙏

  • @GayanDasanayaka-c3g
    @GayanDasanayaka-c3g หลายเดือนก่อน +30

    මුන් රජයක් කලොත් පිස්තෝල දෙන්න ඕනේ මුන්ට නෙවෙයි හරිනම් මාද්‍යය වේදින්ට.

    • @DAbeysinghe
      @DAbeysinghe หลายเดือนก่อน +3

      අම්මපා 😂

  • @DuminduLakshan-cs7zj
    @DuminduLakshan-cs7zj หลายเดือนก่อน +1

    සුරංග පක්ෂෙකට අදිනව

  • @gimara1930
    @gimara1930 หลายเดือนก่อน +31

    Charith..
    නම් මොඩ katha කියන්නේ.
    සජිත් ප්‍රේමදාස කවදාවත්ම එන්නේ නැත

  • @rusithmadukaperera6589
    @rusithmadukaperera6589 หลายเดือนก่อน +82

    ඔමායා well done..😮😮😮