අවුරුදු උත්සවේ (Avurudu Fest)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 มิ.ย. 2024
  • Thanks for Watching ❤️❤️❤️
    CAST:
    Kanchuka Samarakoon
    Sulakkhana Herath
    Dedunu Akarshani
    Fairoza Fairooz
    Yasas Kulasekara
    Isuru Ranaweera
    Manula Hewage
    Shashika Milantha
    00:00 - Intro
    02:04 - පොල්ගෑම
    03:36 - හොදම හිනාව
    06:17 - හොදම ඇඩීම
    07:18 - කනා මුට්ටි
    09:09 - ගම හරහා දිවීම
    10:07 - අලියට ඇස තැබීම
    11:10 - කිරි කෑම
  • ตลก

ความคิดเห็น • 659

  • @Sulakkhana
    @Sulakkhana ปีที่แล้ว +1670

    Fero ගෙ real හිනාව තමා ඒ දැම්මෙ කියලා මම නම් කියන්නෙම නෑ… 🌝🤣

  • @KanchuKa
    @KanchuKa ปีที่แล้ว +123

    දුවමු දුවමු ❤

    • @Modayakekk
      @Modayakekk ปีที่แล้ว +2

      Ayye oya edit karana app eka mokadda💙😍@DuTuNoDuTu

  • @chira6793
    @chira6793 ปีที่แล้ว +445

    මේගොල්ලො හිනාවෙනවා දැකලා හිනා ගිය අය කෝ😂💔

  • @pawani2878
    @pawani2878 ปีที่แล้ว +430

    Fero akkage වගෙ හිනාවක් තමා මටත් තියෙන්නේ😂😂

  • @nirunipeiris
    @nirunipeiris ปีที่แล้ว +201

    ෆෙරෝ ගේ හිනාවම තමා මටත් පිහිටලා තියෙන්නේ😂❤ දැනුත් ඒ විදිහටම හිනා ගියා😂😂😂

  • @jayanthipriyadarshani4712
    @jayanthipriyadarshani4712 ปีที่แล้ว +842

    වගකීමෙන් කියන්නේ හොදම හිනාව තෝරන වෙලාවේ මම් ලග තමා හොදම හිනාව තිබ්බේ 😂🤭

  • @Dedunu
    @Dedunu ปีที่แล้ว +42

    හිතේ තියෙන ඔක්කොම කියලා ඇඩුවේ🥲

    • @mad_9696
      @mad_9696 ปีที่แล้ว +3

      🙉😹❤️

    • @sanduGurl17
      @sanduGurl17 ปีที่แล้ว +3

      maru adilla hodee Dedu akka mhath wela❤

    • @ShehaRas123
      @ShehaRas123 ปีที่แล้ว +2

      ආක්කියූ ♥️♥️

    • @hikcc5872
      @hikcc5872 ปีที่แล้ว +1

      ❤😂

  • @nirmalirajasingha9946
    @nirmalirajasingha9946 ปีที่แล้ว +184

    මට හිනා ගියෙම
    ෆෙරෝ අක්කගෙ හිනාවටයි
    දේදු අක්කගෙ ඇඩිල්ලටයි
    කන්චුක අය්යගෙ දිවිල්ලටයි........🤣❤

  • @kavishadewmini-ku1wg
    @kavishadewmini-ku1wg ปีที่แล้ว +74

    අපේ නුවර සෙට් එක❤ ආදරෙයි ඔයාලගෙ වීඩියෝ මරු 👌

  • @nethmini300
    @nethmini300 ปีที่แล้ว +215

    අලුත් අවුරුද්දේ බොරු කියන්න ඕන නෑනෙ. දවලුත් හිතුවා ඔයාලා අවුරුදු උත්සවයක් ගැන වීඩියෝ එකක් කරොත් මරු කියලා ❤

  • @ashagunarathne4920
    @ashagunarathne4920 ปีที่แล้ว +18

    හොඳම හිනාවීමට වඩා ⁣දේදුනු අක්කිගේ ඇඩීමට හිනා ගියා😂😂😂
    ආදරෙය් 3දෙනාටම❤❤❤

  • @buskindom_hacker_yt01
    @buskindom_hacker_yt01 ปีที่แล้ว +255

    දාපු ගම්න්නම් බලන අය 🖤🖤

  • @dayaniopatha3672
    @dayaniopatha3672 ปีที่แล้ว +35

    Fero අක්කගෙ හිනාව තමා ගානටම මටත් තියෙන්නෙ....ඕක තවත් ලස්සනයි ළඟ ඉන්න එක්කෙනාට ගහන්කොට 😂

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +201

    Meanwhile in SL කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක් ✌✨ ආදරෙයි ඉතිම් සෙට් එකටම

  • @priyanganidissanayake74
    @priyanganidissanayake74 ปีที่แล้ว +51

    Feroge hinawatanam පිස්සු වැටුනා 🤩😂

  • @sohanikavindya959
    @sohanikavindya959 ปีที่แล้ว +51

    හිනාවට මටත් හිනා ගියා නියමයි❤

  • @ashensudda2007
    @ashensudda2007 ปีที่แล้ว +19

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 💐 ඔගොල්ලෝ හැමෝටම 🖤🖤 සුපිරියක් තමා💛

  • @isiwariudana1821
    @isiwariudana1821 ปีที่แล้ว +19

    අද නම් set එකම සුපිරි😊😊😂😂 ඉක්මනට තව video දාන්ඩො😘😉 සුබ අලුත් අවුරුද්දක් කිව්වා එහෙනම් හැමෝටම😙💕

  • @dew3402
    @dew3402 ปีที่แล้ว +72

    දේදු අක්කගේ ඇඩීම තමයි මරු 😂

  • @sanuthmisuhansa6029
    @sanuthmisuhansa6029 ปีที่แล้ว

    සුපිරි..😸💖හැමදාම video දාන්නකෝ🙂❤️

  • @sscomprosser02sri33
    @sscomprosser02sri33 ปีที่แล้ว +67

    ෆෙරෝගෙ හිනාවට හුස්මත් හිරවුනා 😂😂😂😂😂💔💔💔💔💔

  • @hesharafernando
    @hesharafernando ปีที่แล้ว +13

    අම්මො දානකම් බලන් හිටියෙ ❤️සුපිරියි හොදෙ 💝ෆෙරො අක්කා මරු අප්පා ..නිවේදකයා 👌 හිනා කාලා මැරෙනො බන් මේවා බලද්දී 🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😂😂

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +1

    නියමයි
    සුභ අළුත් අවුරුද්දක් වේවා🙏👍❤️

  • @a.s.m.gunasekara5903
    @a.s.m.gunasekara5903 ปีที่แล้ว +3

    අම්මොහ් 😂💞 සුපිරියක් තමා ඉතිං 💞🌼

  • @roshadgajanayake9192
    @roshadgajanayake9192 ปีที่แล้ว +2

    මම දාපු ගමන් බැලුවා. නියමයි ❤️‍🔥❤️‍🔥

  • @niroshanikumari8637
    @niroshanikumari8637 ปีที่แล้ว +17

    පරණ වීඩියෝ ටික මේ දවස් ටිකේ බල බල හිටියේ.....මරැ.....අාදරෙයි set එකට....❤❤❤❤

  • @christhinesepalika2853
    @christhinesepalika2853 ปีที่แล้ว +133

    ෆෙරෝ අක්කගෙ හොඳම හිනාව දැකල මටත් හොඳටම හිනා 😂
    Meanwhile in SL❤🤗😍

    • @g.pathirana10
      @g.pathirana10 ปีที่แล้ว

      එයා තමයි හොදටම කලේ 😅

  • @manchanayakavlog.com94
    @manchanayakavlog.com94 ปีที่แล้ว +49

    මේකෙ behind the scene ටික නම් හිනාවෙලා බඩ පැලෙයි

  • @_himahima_6677
    @_himahima_6677 ปีที่แล้ว +1

    ආසම you tube චැනල් එක😍 mean while❤️😍

  • @TopInWorld_001
    @TopInWorld_001 ปีที่แล้ว +12

    Fero , manula ගේ හිනාවට මට හොදටම හිනා ගියා 😆😆😆

  • @sasikaudayanga2835
    @sasikaudayanga2835 ปีที่แล้ว +4

    අද නම් කට්ටිය මරු අඩේ 😂❤️ සුපිරි ඉතිං.❤️

  • @sandayasandamali
    @sandayasandamali ปีที่แล้ว +2

    වීඩියෝ එක මරු හිනා වෙලා බඩ කොරවෙනවා😂😂❤❤

  • @CandiKodithuwakku
    @CandiKodithuwakku ปีที่แล้ว +30

    Meanwhile නම් මරුම තමා♡

  • @evangeline06
    @evangeline06 ปีที่แล้ว +1

    තාම ඔයාලා ගිය අවුරුද්දේ දාපු අවුරුදු video එකත් බලනවා. Superb this video also ❤

  • @mohamedmishal4782
    @mohamedmishal4782 ปีที่แล้ว +11

    උත්සවයනම් සුපිරිම තමා 👍👍Meanwhile in sl team එකේ කට්ටිය හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක්ම වේවා 🌞🌞🎆🎆❤️❤️ .

  • @natureofsirlanka
    @natureofsirlanka ปีที่แล้ว +5

    හරිම ලස්සනයි අවුරුදු උත්සවය ..
    😂❤❤❤❤❤❤❤❤🎉👍🔥

  • @himayagunasinghe1700
    @himayagunasinghe1700 ปีที่แล้ว

    Video eka Lassanai 💖🥰 adarei set ekatama😌💕👍 good luck

  • @BtsGuardian
    @BtsGuardian ปีที่แล้ว +3

    නියමයි...මරු ❤

  • @mad_9696
    @mad_9696 ปีที่แล้ว +12

    Anehhh enjoyed a lot 🙉😹❤️
    මනුල අයියා මරු අනේ 😹
    Bts ඕනේ....................😫

  • @AsnaaIshek
    @AsnaaIshek ปีที่แล้ว +18

    Behind the scenes ඕනේ 🤣🤣❤️❤️. හොඳම හිනාව 🤣🤣🤣...

  • @raveenyasas2837
    @raveenyasas2837 ปีที่แล้ว +20

    ලස්සන අවුරුදු උත්සවේ 🤩💖

  • @UththaraThantriwatta
    @UththaraThantriwatta ปีที่แล้ว +12

    සැඟවුණු අමුත්ත...ඒ කෑල්ල තමයි ලස්සන ම....❤❤❤❤❤❤

  • @madarabqdullagahapitiya3436
    @madarabqdullagahapitiya3436 ปีที่แล้ว +4

    Subama අලුත් අවුරුද්දක් වේවා හැමෝටම 🎉

  • @MStechlkofficial
    @MStechlkofficial ปีที่แล้ว +7

    අම්මෝ memerz ලගෙන් අවුරුදු උත්සවයක් එනකම් බලන් හිටියේ...!" 😂❤️
    සුපිරියක් ❤️‍🔥

  • @sashikamarambe3119
    @sashikamarambe3119 ปีที่แล้ว +7

    මරු අවුරුදු උත්සවේ 😂😂 පටන් ගත්ත වෙලේ ඉදන් අපිට හිනාව නතර කර ගන්න බෑ ..❤😂😂❤

  • @sandilialahakoon9699
    @sandilialahakoon9699 ปีที่แล้ว +35

    නියමයි ....නියමයි... ඇත්ත ට ම මාර නිර්මාණශීලී යි...
    යසස් අයියට දීලා තියෙන character එක නම් සුපිරියි 😂👍...
    හොඳම හිනාව මන් හිතන්නේ බලන් හිටපු අයගේ වෙන්න ඕන..😂
    මොකද ඒ තරම් හිනා යනවා ඒ හිනාව දැක්කම...😂😂😂
    හොඳම ඇඩීම නම් අහන්න දෙයක් නෑ දේදු අක්කි තමා සුපිරිම...
    මනුල අයියා, කංචුක අයියා , ඉසුරු අයියා , කිත්තා අයියා , සුලා අක්කි , මිංචි අයියා වගේම ෆෙ රෝ අක්කි නියමයි...
    ඔයාල හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා!!! 😍😍😍😍

  • @themiyakawmantha1986
    @themiyakawmantha1986 ปีที่แล้ว +1

    ඔයාලට සුබ අලුත් අවුරුද්දක් වේවා!.
    Thanks වීඩියෝ එකක් ගෙනාවට..😊

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 ปีที่แล้ว +3

    මරු වීඩියෝ එකක් දාලා කියලා දැක්ක ගමන් ආවේ.මනු අයියා මරු නිවේදකයා.ඔක්කොමත් හරි ෆෙරො අක්කිගෙ හිනාව.ඒකට හිනාවෙලා තව ඩිංගෙන් මං ගුටි කනවා 😂😂😂😂😂

  • @stafanudiya
    @stafanudiya ปีที่แล้ว +9

    අදත් ඉතින් නියමයි ඈ..🖤

  • @erandimihirani387
    @erandimihirani387 ปีที่แล้ว

    Wow සුපිරි අනේ🤩💓

  • @enjoythejoy8942
    @enjoythejoy8942 ปีที่แล้ว

    kattiya maru...lssanai video ek😍😍😍

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha ปีที่แล้ว +11

    Fairo ගෙ හිනාවට තමා ආසම ❤

  • @renukasilva6470
    @renukasilva6470 ปีที่แล้ว +2

    සුපිරි යක්තමා 😙😙

  • @prabanisujeewa1126
    @prabanisujeewa1126 ปีที่แล้ว

    තව වීඩියෝ දාන්න ඉක්මනට. මේක ගොඩක් ලස්සනයි

  • @shayamalijayaweera6616
    @shayamalijayaweera6616 ปีที่แล้ว +4

    ඔය සෙට් එකේ අවුරුදු video එක දානකම් බලන් හිටියේ මරු👌👌

  • @mmaxmmax6111
    @mmaxmmax6111 หลายเดือนก่อน

    Shoiiiii ane සුපිරි ❤❤❤😊😊😊

  • @P.G5225
    @P.G5225 ปีที่แล้ว +8

    හොදම හිනාව බලලා මං හිනා වුන විදියට මට තෑග්ගක් දෙන්න ඕන...😅😅😅😅

  • @gayanimadushani7866
    @gayanimadushani7866 ปีที่แล้ว +81

    හොඳම ඇඩීම බලද්දී තමයි මටත් හොඳම හිනාවට යන්න පුලුවන් කියලා තේරූනේ 😂..ඒ ඇඩිල්ල 😅😅

  • @nimashawanigasooriya1113
    @nimashawanigasooriya1113 ปีที่แล้ว +36

    ඇඩිම නම් හොදම ඇඩිම දේදු අක්කා තාමා 🤣

  • @dleepa2843
    @dleepa2843 ปีที่แล้ว +1

    මරු හොදෙ 😉😉

  • @dinethnethushachathumin6204
    @dinethnethushachathumin6204 ปีที่แล้ว +1

    හොදම හිනවට ආපු අක්කට ඉක්කාවද...😵‍💫සුපිරි ආ..

  • @dimuutharaka-7210
    @dimuutharaka-7210 ปีที่แล้ว +5

    ඒක සුපිරියක් 👍🌝♥️

  • @guwangigimsarani5933
    @guwangigimsarani5933 ปีที่แล้ว

    සුපිරියක් තමයි ඉතින් ❤️😍👌

  • @sayurikavisha
    @sayurikavisha ปีที่แล้ว

    සුබ අලුත් අවුරුදුදක් වෙවා 👍👍😜😜🤗🎆🧨😜👍👍🤟😃

  • @sewminiwathsala5359
    @sewminiwathsala5359 ปีที่แล้ว +2

    සුපිරියි හොදේ❤️❤️

  • @maneeshasandeepani7392
    @maneeshasandeepani7392 ปีที่แล้ว +3

    ෆෙරෝ අක්කිගෙ හිනාවමයි මටත් තියෙන්නේ🤭❤️

  • @achiniadithya9032
    @achiniadithya9032 ปีที่แล้ว +2

    Video එකක් දානකන් බලන් හිටියෙ ❤️😘🤗

  • @manushakodikara8739
    @manushakodikara8739 ปีที่แล้ว +5

    ෆෙරෝ අක්කාගේ හිනාව තමයි හිනාව ට්‍රැක්ටරයක් වගේ...🤭😂

  • @sandeepariyapperuma9153
    @sandeepariyapperuma9153 ปีที่แล้ว +90

    Meanwhile අතුරු මිතුරු අවුරුදු උත්සවේ 😂 මනුල තමයි සුපිරිම😂❤. ආදරෙයි සෙට් එකටම 😍🤟

  • @Adeeshabro-us4se
    @Adeeshabro-us4se ปีที่แล้ว +9

    අම්මෝ ඒක ලස්සනයි ඈ❤❤❤😂😂😂❤😊😊😊

  • @jayawardhanachathu333
    @jayawardhanachathu333 ปีที่แล้ว +1

    Adareyiii set ekatama♥️ niyamai👍

  • @gsa-rk9ne
    @gsa-rk9ne ปีที่แล้ว +1

    Was waiting for a new video....
    Happy New Year to you all✌😉

  • @MADU630
    @MADU630 หลายเดือนก่อน +1

    අම්මෝ අම්මෝ... 😂😂😂 මරු එනව්ස්මන්ට් නම්, සෙට් එක ❤ ෂෝක් වැඩේ

  • @Adeeshabro-us4se
    @Adeeshabro-us4se ปีที่แล้ว +7

    ගැම්මක් තමා ඉතිම් ❤❤❤😂😂

  • @gayodyajayalath4167
    @gayodyajayalath4167 ปีที่แล้ว +1

    Hondama adeema thama supirii😂😁ammoh ek balala kadulu th awa hina welama.. 🤣🤣🤣

  • @southdragon2173
    @southdragon2173 ปีที่แล้ว +12

    මනුල් හොදයි ප්‍රවෘත්ති කියන්න.....😘සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම.....♥️

  • @chalkihign809
    @chalkihign809 ปีที่แล้ว +1

    නියමයි👍

  • @chanu2176
    @chanu2176 ปีที่แล้ว +22

    "මිතුන රාශියෙන් කටක රාශිය මාරු වන ඒ උත්කර්ෂවත් මොහොත" 😂😂

  • @shiromifernando588
    @shiromifernando588 ปีที่แล้ว +2

    Good work😍 fero nangi lassani.sirase imli kathawe oya wage idian actres kenek innawa.eya wagemai.poddak balanna eyawa

  • @wlaskumara2639
    @wlaskumara2639 ปีที่แล้ว +2

    විනීලා වගේම ඉස්සරහට යන්න ඕන 🥳🥳

  • @roshadgajanayake9192
    @roshadgajanayake9192 ปีที่แล้ว +7

    මෙයලගෙ විඩියො ඔක්කොම බලලා තියෙන අය කෝ. ❤️‍🔥❤️‍🔥

  • @Oshi10
    @Oshi10 ปีที่แล้ว

    විනු තනා හොදම හිනාව.......වෙන විඩියො වගේම මේකත් සුපිරි ......

  • @detective47
    @detective47 ปีที่แล้ว +4

    Dedu 😂❤
    Best set of friends ever ❤

  • @raveenyasas2837
    @raveenyasas2837 ปีที่แล้ว +2

    නියමයි සෙට් එක 🤩💖

  • @athanayakahemantha8481
    @athanayakahemantha8481 ปีที่แล้ว +6

    ලස්සනයි අක්කේ feroට තමා මන් ආසම

  • @carcollection9157
    @carcollection9157 ปีที่แล้ว +1

    සුපිරී❤️🔥😍

  • @maheshsiriwardhana2331
    @maheshsiriwardhana2331 ปีที่แล้ว

    Ekath supiriri ithin ❤❤❤

  • @kwb2004
    @kwb2004 ปีที่แล้ว +6

    අදත් සුපිරී ඉතිම්..😂❤️‍🔥

  • @nethmiisurindi
    @nethmiisurindi ปีที่แล้ว +12

    ආදරෙයි meanwhile sl😘😘

  • @WageeshaGimhani
    @WageeshaGimhani ปีที่แล้ว +6

    වගකීමෙන් කියන්නේ මන් හිනාවෙන්නේ නෑ මයි😂

  • @imathusintha878
    @imathusintha878 ปีที่แล้ว +2

    හම්මෝ සුපිරි. Sound editing නම් පිස්සුවක් 😍❤️

  • @rangalakmal7392
    @rangalakmal7392 ปีที่แล้ว +2

    Aneee ammoo maruu aaa😂😂😂❤❤

  • @sansalasarathchandra1629
    @sansalasarathchandra1629 ปีที่แล้ว +107

    Behind the scene දාන්නත් අමතක කරන්න එපා😊...ඔයාල හැමෝටම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා🎉...

  • @ErandaMax-vr4cj
    @ErandaMax-vr4cj ปีที่แล้ว

    Oyalanamm niyameta ragapanwa. Kanchuka mali ei sula nageei goodak shok . Anith ayath niyamaei 😍😍😍😍😍

  • @niraweerasinghe869
    @niraweerasinghe869 ปีที่แล้ว +3

    Ambooh niyamai..😂😂😂

  • @lakmewancreations9557
    @lakmewancreations9557 ปีที่แล้ว

    Hinaa seen eknmm පට්ටම පට්ට..

  • @yasasediriweera8281
    @yasasediriweera8281 ปีที่แล้ว

    ඔයගොල්ලො ඔක්කොටම සුභ ම සුභ අලුත් අවුරැද්දක් වේවා..🙏🙏🙏💙🤜🤛

  • @EandSmusic123
    @EandSmusic123 ปีที่แล้ว +2

    නියමයි❤️👏

  • @jenitakumuduni6729
    @jenitakumuduni6729 ปีที่แล้ว +5

    මේ පාරත් සුපිරියක් තමා 👏ඔහොම යමු meanwhile in sl ❤️

  • @chandimasubhashini
    @chandimasubhashini ปีที่แล้ว +6

    ලස්සනයි ඈ❤😂