බාලචන්ද්‍රන්ගේ මරණයේ කතාව|Sri Lanka Army Special Forces|Balachandran's story|Velupillai Prabakaran

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 121

  • @lankaithihase456
    @lankaithihase456  ปีที่แล้ว +31

    ibb.co/80srWV2
    ibb.co/mNLys8t
    ibb.co/fD8qBKN
    ✔බාලචන්ද්‍රන්ගේ 3 වන ඡායාරූපය

    • @awrajanayaka2433
      @awrajanayaka2433 ปีที่แล้ว +6

      හරිම දුකයි මේ photos දකිද්දි. අනේ පව් ඒ දරුවා දන්න දෙයක් තියෙනවද? 😥😥 පවක් කරන්න ඇති ප්‍රභාකරන්ගෙ වෙලා ඉපදෙන්න

    • @isharamadhushan5131
      @isharamadhushan5131 ปีที่แล้ว

      Ane manda ara sereppuwak dagena inna kena adan inne ape army kalisamak wage matanam penne monawa unath un ape kiri sappayo pana pitin uthsala polawe gahala maruwe anthimata kinna thinne yuddekin kisiwekutath labena deyak na.ape pawleth dennekma mala adatath ape maha gedara mala geyak

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว

      බලන්න බෑනේ

  • @SumedhaSampath-w5b
    @SumedhaSampath-w5b 6 หลายเดือนก่อน +4

    මූ ජීවත් වෙලා හිටියානම් මුත් කවදාහරි තවත් කුරිරු ත්‍රස්තවාදියෙක් වෙනවාම තමයි.

  • @MadushankaDulanjana
    @MadushankaDulanjana 4 หลายเดือนก่อน +2

    Prabakarange දුව නමි ඉන්වා ෙමි ෙකාල්ලත් ජිවත් ෙවනවා ඇති මගේ වයසේ හරියටම 26 ෙවනවා

  • @Oshadanilanga402
    @Oshadanilanga402 ปีที่แล้ว +6

    Respect මචන් ❤

  • @noone-zz4rw
    @noone-zz4rw ปีที่แล้ว +2

    සිංහල වේවා දෙමළ වේවා කුම් උජිරු කාටත් එකයි peace🙏

  • @gardiyabalageajithkumar3232
    @gardiyabalageajithkumar3232 ปีที่แล้ว +36

    ඕක හිටියනම් තව යුද්දයක් අපෙ රටෙ

    • @navkakrish7268
      @navkakrish7268 ปีที่แล้ว

      This is sinhala character 😂😂 BLOOD DEMONS

    • @yazhcoovils4732
      @yazhcoovils4732 10 หลายเดือนก่อน

      Tamils should live in peace LTTE asked for a small amount of land, singala refused to give it and gave the whole country to China

  • @jafbmmbmghags
    @jafbmmbmghags ปีที่แล้ว +4

    ප්‍රභාකරන්ගේ මුල්ම වගේම ප්‍රභාකරන්ගේ මුහුණ වගෙයි මයිල්

  • @thangamaniks2493
    @thangamaniks2493 ปีที่แล้ว +3

    Prapakaranai ninaikkamal singalamal irukka mutiyathu

  • @kamilimzamam3288
    @kamilimzamam3288 ปีที่แล้ว

    Bala chairman.marilai kiyala hamuthawa kohomatha thanagattha?...

  • @uvindusahan947
    @uvindusahan947 ปีที่แล้ว +42

    මොකා මොනා කිව්වත් තාත්තා කරපු දේ පුතා නොකලොත් ඌ නොට්ටිගෙ පුතා කියනවනෙ. තවත් කිරි දරුවන් දහස් ගණනක් බේරිලා එක ත්‍රස්තවාදියෙක් මැරුණ එකේ පවක් නෑ මට අනුව නම් 🙂🙂 ඕකා හිටිය නම් තාත්තා වෙනුවෙන් පෙනී ඉදලා උගෙ අයියා වගේ තව තරස්තවාදීන් සෙට් කරන් කිරි දරුවො කීයක් මරයිද ? ඒ නිසා මැරුණ එකට දුකක් නෑ 🙂🙂🙂 තර්ස්තවාදියා රිදියෙන් මැනිකෙන් තැනුවද ඌ ත්‍රස්තවාදියාමය 🙂

    • @raneeranatunga5692
      @raneeranatunga5692 ปีที่แล้ว +1

      It is not correct to kill minors even family is terrorists according to our dhamna
      But prabhkaran s family died in shoot out. Not aimed by army wrong accusation by west and diospora. To army

    • @uvindusahan947
      @uvindusahan947 ปีที่แล้ว +6

      @@raneeranatunga5692 That is a war not a birthday party. All people who engage in war work with weapons not rose flowers. So according to my opinion, if they are terrorists , they deserve that. Terrorists mean terrorists . We have no sorry for terrorists who destroy future of country. 🖤

    • @jeyaramsathees6128
      @jeyaramsathees6128 ปีที่แล้ว +1

      They were executed by terrorist SL army after captured ,, Sinhalese are willing to overlook a genocide just cause of ltte , that makes u more or less the same with huge civilian death counts

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 ปีที่แล้ว

      Notiga.puta.karanna.nawi..serth.fonsaka.sarr.nima.kala...loka.koha.wat.nokala.vibi.yata......

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 ปีที่แล้ว +29

    යුද්ධය අවසන් වෙලා දැනට අවුරුදු 14 කට ආසන්නයි ...ඒ කාලෙ මේ කොල්ලට වයස අවුරුදු 10 ක් 12 ක් විතර නම් ...අදටත් ඌ ජීවතුන් අතර සිටියා නම් අවුරුදු 24 ක 25 ක තරුණයෙක් ...ඌ එදා කාගෙ අතින් හෝ ඝාතනය නොවුනා නම් ...අද ඌ ආයුධ සන්නද්ධ පුද්ගලයෙක් වෙන්නත් පුලුවන් ...එහෙම උනානම් නැවතත් රටේ ප්‍රශ්නයක් ඇති වෙන්න පුලුවන් .කොහොම උනත් ...කොටියාගේ පැටියා කොටි පැටියනේ...ඒක නිසා මේ ගැන දුක්විය යුතු නැත...කොටින් විසින් කුඩා දරුවන් ..කුඩා සාමනේර හිමිවරුන් කොතරම් නම් ඝාතනය වී ඇත්ද ...ඒ නිසා මේකාගෙ මරණය වැදගත් නැහැ

    • @waves545
      @waves545 ปีที่แล้ว +3

      නොදකින් බූරුව තෝ. මේ දරුව විශේෂ අවශ්‍යතා සහිත දරුවෙක්. එහෙව් එකෙක් කොහොමද ත්‍රස්ථයෙක් වෙන්නෙ. තොගෙත් ම්ලේච්ච කොටින්ගෙත් වෙනසක්මෑ. තොගේ ජාතකේ වරද අවලමා

    • @michaeljjackson4238
      @michaeljjackson4238 4 หลายเดือนก่อน

      @@waves545kamaknne ponnyo podi ekawa unth mrla dnn one oka ada hitiynm thwa uddayk

  • @noone-zz4rw
    @noone-zz4rw ปีที่แล้ว +1

    Peace🙏🙏🙏

  • @pusku3426
    @pusku3426 4 หลายเดือนก่อน

    අපි කතා නොකර ඉමු හිනා නොවි ඉමු එක දවසක්

  • @rohanalanka01
    @rohanalanka01 ปีที่แล้ว +2

    මොකද ආයෙත් ඕකුන් ඒන්න බැරි කමක් නෑ එන පාර මොන විදියට පටන්ගනීවි ද කියලවත් අපි දන්නේ නෑ.මොකද අපේ රට දැනටම දේශපාලන වශයෙන් වගේම ආර්ථික වශයෙනුත් බිද වැටිලා තියෙන්නේ ලංකාව

  • @chamindaramanayaka2996
    @chamindaramanayaka2996 ปีที่แล้ว +8

    Okath.koti.petiyek..hodaveedee.marala.dapu.iyata.jaatiyee.uthtama.charaya.himivee

  • @SudharakaAvishka
    @SudharakaAvishka 5 หลายเดือนก่อน

    Brother can you post references

  • @Fernando-or8vu
    @Fernando-or8vu ปีที่แล้ว +1

  • @asirithilanganagangodawila9543
    @asirithilanganagangodawila9543 ปีที่แล้ว +1

    Athttama ladja wanna

    • @uvindusahan947
      @uvindusahan947 ปีที่แล้ว +1

      උබ ලැජ්ජා වෙයන් පින්නයා. අපිට නම් ලැජ්ජා නෑ. කාලකන්නි කොටි මැරුව එකට අපිට ආඩම්බරයි. තොපේ මහ එවුන් දෙන්නා නම් ලැජ්ජා වෙන්න ඕනි තෝ වගේ අවජාතක කාලකන්නි බල්ලෙක් හැදුවට. ත්‍රස්තවාදි පරයා

  • @noone-zz4rw
    @noone-zz4rw ปีที่แล้ว

    🙏🙏🙏

  • @evienleema101
    @evienleema101 ปีที่แล้ว +1

    ප්‍රබාගෙ දුවට මොකද්ද උනේ කියලා දන්නේ නැද්ද....ආරංචි විදිහට රටකට පැනලා හැංගිලා ඉන්නව කියනව නේ

  • @DashParrOfficial
    @DashParrOfficial ปีที่แล้ว +9

    Channel 4 නම් ඉන්නේ කොටි පැත්තේ.

  • @minulanishel8632
    @minulanishel8632 ปีที่แล้ว +3

    Link eka nane

    • @lankaithihase456
      @lankaithihase456  ปีที่แล้ว

      ibb.co/80srWV2
      ibb.co/mNLys8t
      ibb.co/fD8qBKN
      ✔බාලචන්ද්‍රන්ගේ 3 වන ඡායාරූපය

  • @romaroman633
    @romaroman633 ปีที่แล้ว

    ඔබ කියන්නේ වැරදි තොරතුරැ ඇත්තෙන්ම ඔහු පන පිටින් හිටියා ද මිිනිසුන් කවදා හරි ඇත්ත දැන ගන්නවා

  • @awrajanayaka2433
    @awrajanayaka2433 ปีที่แล้ว +16

    පොඩි දරුවා ගැන දුක හිතුනා. 😥 ඌ දන්න දෙයක් නෑ. Ltte පර බල්ලො තමයි ඒ සෙරෙප්පු දාගෙන ඉන්නෙ

    • @shashi6966
      @shashi6966 ปีที่แล้ว +4

      පිස්සු ද මචෝ ඕකට weapons training කරලා තියෙන්නේ ,,,,,,,ඔතන මං හිටියා නම් මමයි ඕකට වෙඩි තියන්නේ ,,,,,,,,,,

    • @FfDarke
      @FfDarke 3 หลายเดือนก่อน

      Aniwa​@@shashi6966

  • @DushanMadushankasenavirathna
    @DushanMadushankasenavirathna หลายเดือนก่อน

    ප්‍රභාකරන්ගෙ දුවට මොකක්ද උනේ

  • @Tharindunirmalgamage92
    @Tharindunirmalgamage92 ปีที่แล้ว

    පොටෝ එක ආවෙ කොහෙන්ද කියල හොයාගත්තනම් මොකද්ද උනේ කියල දැනගන්න තිබුන

  • @yohantharindu405
    @yohantharindu405 ปีที่แล้ว +1

    කොහොමද bn prabhakaran ge පුතා army ඒකට හම්බ වුණේ 🤔🤔🤔

  • @lakinduabegunawardhana4482
    @lakinduabegunawardhana4482 ปีที่แล้ว

    Mee wage Isipriya genath video ekak ona.

  • @littleelephant3673
    @littleelephant3673 ปีที่แล้ว

    ප්බාගෙ දුව කොහෙද ඉන්නෙ.

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 ปีที่แล้ว +1

    🙏🙏🙏👍🏽👍🏽👍🏽

  • @slsana2921
    @slsana2921 ปีที่แล้ว +1

    100k❤️‍🔥

  • @OmanOman-kg8kn
    @OmanOman-kg8kn ปีที่แล้ว

    පෙරබාකරන්,මැරුවට,තව,පෙරබාකරන්,කෙනෙක්,ලංකාවෙ,ඉන්නව,කට්ටිය,දන්නැහැ,නෙ,ද,ඇයි,රනිල්

  • @සඳගෝමස්
    @සඳගෝමස් ปีที่แล้ว

    Oya kolla maruwe army eken. Ekata ona tharam proof thiyanawa. 57 senanke major Siriwardena kiyanawa oya kolla thamai 57 senanketa awilla kiwwe thatha maruna kiyala.
    Eeta passe thamai Kamal Guneratnge 58 ethanata gihilla credit eka ganne. Mokada mulinma etahanta giye 58

  • @piyalperera3443
    @piyalperera3443 ปีที่แล้ว

    Very nice your vedio , SriLanka forces not killing children , killing only enemies

  • @chathurangabandara5485
    @chathurangabandara5485 ปีที่แล้ว

    Ithama tharkanukula vigrahayak

  • @pandukadesilva4420
    @pandukadesilva4420 ปีที่แล้ว +1

    Latte Eka kopamana Sinhala Kuda lamai gathanaya kalada maain gammana walata panala?karmaya Gana kumana kathada?

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic ปีที่แล้ว +4

    මචං තාමත් සාමාන්‍ය දෙමල වැසියන් අතර කොටි ත්‍රස්තයන් ඉන්නවා වෙන්න පුලුවන් 😶

    • @navkakrish7268
      @navkakrish7268 ปีที่แล้ว

      Same also rapist SL ARMY soldiers, human blood drinker, inhumanity soldier lives as sinhalas 😂😂

  • @OmanOman-kg8kn
    @OmanOman-kg8kn ปีที่แล้ว

    මහපොලව,ට,තන්නාව,නිසා,ජිවිත,කියක්නම්,අහිමි,උනාද

  • @nishshankaudaya7346
    @nishshankaudaya7346 ปีที่แล้ว +8

    හමුදාව ගත්තේ හොඳ තීරණයක් .නැත්තං අහිංසක මිනිස්සු ගොඩාක් මැරෙනවා මු ලොකු වුණානම්

  • @dinukasandanuwan659
    @dinukasandanuwan659 ปีที่แล้ว +2

    Koi link eka

    • @lankaithihase456
      @lankaithihase456  ปีที่แล้ว +1

      ibb.co/80srWV2
      ibb.co/mNLys8t
      ibb.co/fD8qBKN
      ✔බාලචන්ද්‍රන්ගේ 3 වන ඡායාරූපය

  • @MilindaTayashan1990
    @MilindaTayashan1990 ปีที่แล้ว +5

    මං මේක ඇත්ත නැත්ත හරියට දන්නේ නැ.එත් මට හොදට මතකයි යුද්ධ කලේ ඔය ළමයයි අම්මයි තව කොටි නයකයෝ කිප දෙනෙක් අල්ලා ගත්තා කියලා TV එකේ පෙන්නුවා ඔය ළමයා බිස්කට් එකක් කනවා වගේ දර්ශනයක්.

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว +1

      මැරුව්ට පවු නෑ...කාලකන්නි

  • @magicstitchcanada
    @magicstitchcanada ปีที่แล้ว +20

    මම ගූගල් යෙදුම හලහා තව මේ ගැන කරුනු හෙව්වා.. බාලචන්ද්‍රන්ගේ භාර වීම සහ ඔහු ප්‍රභාකරන්ගේ මල සිරුර සොයා ගැනීමට සහය වුම දක්වා ඉතාම විස්තරාත්මකව සඳහන් වෙලා තියෙනවා.. එතන සිටපු පහලම නිලයේ සිට ඉහලම නිලය දක්වා හමුදා භටයන්ගේ නම රෙජිමේන්තුව ද ඇතුලත්ව.. මේ සියල්ල විදේශීය මාධ්‍යයකට හෙලිකරන්නේත් හමුදාවේ උසස් නිලධාරියෙක්..(මම හිතනවා ඔහු දරුවා ඝාතනයට විරුද්ධ වු යයි සලකන කෙනෙක්) කරුනා අම්මාන් ගොටාබය සමග මෙ ගැන සාකච්ඡා කර පසුව කාරුනා අම්මාගේ යෝජනාවකට ගොටාබය ඝාතනයට මොබයිල් ෆෝන් පනිවිඩයක් හරහා 53 සේනාංක භාර නිලධාරියාට (නම සඳහන් නොකර සිටිනවා ඔහුගේ සේවයට ගරු කිරීමක් වශයෙන්) අන කලා යැයි සඳහන්. ඔහුගේ අතින්ම ඝාතනය කරා කියලා තමයි සඳහන් වන්නේ. ඇත්ත නැත්ත මම දන්නේ නෑ..ඇත්ත නම් එවැනි කුඩා දරුවෙකු ඝාතනය කරන්න තරම් සිංහල බෞද්ධ අපි පහත්ද? සිංහලයන් ඉතාම ශ්‍රෙෂ්ඨ ජාතියක් අතීතයේ.. දුටුගැමුණු රජතුමා එලරාගේ මරනයට ගරු කල හැටි ඉතිහාසයේ සඳහන් වෙනවා..

    • @raneeranatunga5692
      @raneeranatunga5692 ปีที่แล้ว +2

      Gotabhsya hamadetama allanta diospora eken yapena traito sinhalayekuge boru ktha.

    • @himalshaakalanka3317
      @himalshaakalanka3317 ปีที่แล้ว +9

      කමක් නෑ ඌව මැරුවට

    • @gihanudayajith3744
      @gihanudayajith3744 ปีที่แล้ว +4

      Gota Gota Gota. puduma bayakne tawama thiyenne. Gotata.😂😂

    • @indeewarisenanayaka4041
      @indeewarisenanayaka4041 ปีที่แล้ว

      මහ කොටියගේ ඒ ළමයා විතරක් ලමයෙක් වන අතර දෙමළ ජනතාව ගේ අනිත් ළමයින් ළමයින් නොවේ... මායිම් ගම්මාන වල හිට්පු කිරිකැටියන් උඩ දමලා කඩුව අල්ලපු කොටින්ට උන්ගේ දරුවන් විතරක් මැරෙන කොට කිරි එරෙනවලු... එතකොට අපේ දරුවන් මරද්දී බෞද්ධ කම ට වැදගෙන අනේ අපි බෞද්ධයන් නෙහ් කියලා හිටියම හරි...

    • @44Bravo
      @44Bravo ปีที่แล้ว

      Sorry to say but there is a lot of misinformation in google regarding these matters and definitely the LTTE diaspora still tries their best to spread biased rumours and taking information from Google doesn't prove that our army did it! I firmly believe that our army was very disciplined and did not commit such atrocities!

  • @සඳගෝමස්
    @සඳගෝමස් ปีที่แล้ว

    Ethakota LRRP eke Sunil podi eunge Bella kapala maruwe Neganahiradi

  • @thilinalasantha8151
    @thilinalasantha8151 ปีที่แล้ว +3

    ප්‍රබාකරන් ගෙ පුතා එවිදියමයි එබැල්ම එ ඇස් සෙරම මහා එකාමයි උපන්දා ඉදම්ම තාත්තා ගෙ අඩිපාරෙ නොයා පොඩි එකා සිල් රකින්නැ .. හැබැයි පොඩි එකා ගාතනය ගැන මොන කතාකිවුවත් එක දෙයක් කිව යුතුයි අද වෙනකම් හිටියනම් 25 කොල්ලෙක් හැබැයි එහෙම වුනානම් ltt එකෙ නව නායකයා ඔහු එවගෙම ජාතිවාදි දෙසපාලක නායකයන්නෙ අනුප්‍රාප්තිකයා විරයා ඔහුයි එහෙම වුනානම් එදා ජාතිවාදි යුද්දය අද වෙන මුහුනුවරකින් එනවා එ නිසා සමහාරු එදා හිතන්න ඇති මෙ දරුවගෙ ගැන දෙවිදියකට එක නිය පොත්තෙන් කඩන්න තියන දෙ පොරවට ඉතිරි නොකලා වෙන්නත් පුලුවන් අහබුවක් වෙන්නත් පුලුවන් එ නිසා දරුවෙක් වුනත් llt නායක ලොව බිහිසුණු ත්‍රස්තවාදී නායකයගෙ පුතා ....

  • @sulajjeewantha3808
    @sulajjeewantha3808 ปีที่แล้ว +19

    ඕකාව මරලාදැම්මට කමක් නැ උගේ අප්පා කරපුවා මතක නේ 😡

  • @chandanapasath3792
    @chandanapasath3792 ปีที่แล้ว +1

    LTti nayakayo gana dapanko bn photo ekka

  • @sachintham64
    @sachintham64 ปีที่แล้ว +1

    මේ video එකේ ඔයාට පොඩි මග ඇරීමක් වෙලා තියනවා. හමුදාවට සමාන නිල ඇදුම් ඇදගත් පිරිසක් මේ එක photo එකක ලමයා එක්ක ඉන්නවා

  • @ruchirashanaka641
    @ruchirashanaka641 ปีที่แล้ว +1

    Lokuda podida adala naha..LTTE akata gavunu hama ekekma mara damiya yuthui..eke nidahasa api ada bukthi vidinawa.Rana viruwanta Jaya wewa!!

  • @janithprebuddhajanithprebuddha
    @janithprebuddhajanithprebuddha 5 หลายเดือนก่อน

    කොටි ගැනහොයන කොට දැන් දැක්කෙ ඔය එක පුතෙක් විතරයි තව 6ක් ඉන්නො

  • @sarathjayasekara9902
    @sarathjayasekara9902 ปีที่แล้ว +2

    Para sakkele LTTE kaarayo mun seerama marala damapu akata ape kollonta budusaranai

  • @gaveshwarshan2393
    @gaveshwarshan2393 ปีที่แล้ว +6

    Ltte හිගන්නො

  • @akilamadushan3155
    @akilamadushan3155 ปีที่แล้ว +10

    යුද හමුදාව අතින් මැරුම් කෑවත් ඒක සාදාරනයි. ප්‍රබාකරන්ගෙ ලේ වලින් උපන්න එකෙක් තියන්න හොදනෑ. කවද හරි දවසක උන්ගෙ ලමයෙක් ඔයිට වඩා මේ රට විනාස කරනව.. අපේ විරුවන්ට ජය.🙏

  • @MR-nq4cs
    @MR-nq4cs ปีที่แล้ว +1

    සුසෙයි මැරුනද?

  • @rohanalanka01
    @rohanalanka01 ปีที่แล้ว +2

    ඒ කාලේම වැඩේ ඉවර කරලනම් තියෙන්නේ උනු කැවුම් පිටින්ම අපිට කලබල වෙන්න දෙයක් නෑ. හැබැයි තාම කොටි පැටියා ජීවත් වෙනවනම් අපි දැන් ඉදලම ලැස්තිවෙලා ඉන්න වෙනවා.

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 ปีที่แล้ว +2

    ඔය පකයා අපේ දරුවෝ කී දෙනෙක් මැරුවද ,,, ඉතිම් ඔකාගේ දැරුවා විතර ද දරුවා,ං

  • @ameenameen6960
    @ameenameen6960 ปีที่แล้ว +2

    Mara katawak nea Yako damila awn hodaye ape awn damaupiyanwath marala danawa nikan ahinsaka minissunwa amu amuwea maranawa danatamath ki danak apea awn maranawada yapanea kiseema maranayak parute Wala yanawada naha yanneama ape awngea awa masso ealawala mini marannea ape awn mara daksaye

  • @sskddy5445
    @sskddy5445 ปีที่แล้ว +4

    Killed child, not accept

    • @spidy61
      @spidy61 ปีที่แล้ว +1

      He is killer son

    • @noone-zz4rw
      @noone-zz4rw ปีที่แล้ว

      Ssk ddy 🙏🙏🙏

  • @supunranaweera284
    @supunranaweera284 4 หลายเดือนก่อน

    Oya podi eka maruwe army ekenma thmi eka army eka dnnwa Anika war eke hitapu ltte kello Pana pitin ahu unama wechcha dewl ewa hriyta giyta eliyta army EKTA loku awlk Wenva depathtenma werdi wela thiynwa habei ltte eke un tharm army eka darunu nthiwa athi

  • @nirmalsusan28
    @nirmalsusan28 ปีที่แล้ว +1

    මම නම් පොටෝ ටික මීට කලින් දැකලා තියනවා ඔය පලමු ලින්ක් එකේ තියන පොටෝ එකේ රබර් සෙරෙප්පු වයි සපත්තුවයි බලන්න ඒ ආමි එක දාන බූට් එකක් නෙවෙයි ..........එහෙම නම් පොඩි එකා මරලා LTT පාලන ප්‍රදේශයට පොඩි එකා ගේ සිරුර ගිහින් දාන්න ඔනේ එච්චර මොන්ගල් ද අපේ උන්ට ...................හතුරගේ පුතා උනත් නිවන් සුව පතනවා.................................

    • @shashi6966
      @shashi6966 ปีที่แล้ว +2

      කොටින්ට මොන නිවන් ද ,,,යාළුවා,,,,, ඔයා අපේ සිංහල ගම්වලට කොටි ගහපු ඒවා දැකලාම නැද්ද ,,,,,,,,,,

    • @nirmalsusan28
      @nirmalsusan28 ปีที่แล้ว

      @@shashi6966 ඒකම තමා බන් උන්ගෙයි අපෙයි වෙනස

  • @AmilasusanthaSamarawikramajaya
    @AmilasusanthaSamarawikramajaya ปีที่แล้ว +1

    ඔය පොඩි එකා මන්දබුද්ධිකයෙක් කියලා අහල තියෙනව

  • @Hiruwa252
    @Hiruwa252 ปีที่แล้ว +2

    ඇයි ප්‍රබාකරන්ගේ දුව තාම ඉන්නවනේ ඒකිව මරන්න ඕනේ

  • @Amaljayawardana8515
    @Amaljayawardana8515 ปีที่แล้ว

    Chande kittu unma mewa kawadath danwa naki maina

  • @tharidhudiss3921
    @tharidhudiss3921 ปีที่แล้ว +1

    කවුරු කරත් පහත් වැඩක්. ඒ ලමයා මොනවා කරන්නද. රජයේ අනුග්‍රයයෙන් ඒ පවුල බලා ගන්න තිබ්බා. එයාලගේ හැම දෙයක්ම බලලා. හරියට විජේවීරගේ ෆැමිලි එකට කරා වගේ. තාත්ත කරපු දේවල්ම පුතා කරන්නේ නැ. මිනිස්සුන්ගේන් තමා එ ලමයා ඒ තැනට යන්නේ නැතිවෙන්න බෙරගන්න ඔනේ.

    • @MadushankhaAbeywickrama
      @MadushankhaAbeywickrama 9 หลายเดือนก่อน

      Ou

    • @niroliongaming2165
      @niroliongaming2165 6 หลายเดือนก่อน +2

      විජේවීරවයි ප්‍රභාකරන්වයි සමාන කරන්න එපා 😂👍

    • @rohithapushpakumara-bd3xw
      @rohithapushpakumara-bd3xw 5 หลายเดือนก่อน +2

      උබ6ග් ගෙදර ට කතා කරන්න තිබුනා 😂😂😂😂😂

    • @tharidhudiss3921
      @tharidhudiss3921 5 หลายเดือนก่อน

      @@niroliongaming2165 ඒක හරි මම එහෙම සමාන කරේ නැ.

    • @ShiranLiyanage-w4g
      @ShiranLiyanage-w4g 4 หลายเดือนก่อน

      Thoge gedara ewanda thibune

  • @pragashcivic199499
    @pragashcivic199499 ปีที่แล้ว +2

    ⁣කොටි පැටියා වෙඩි තියල⁣ නෙවෙයි පෙති ගහලයි මරන්න තිබුණේ

    • @navkakrish7268
      @navkakrish7268 ปีที่แล้ว

      This is sinhalas brave😂😂😂 wow what a coward's 😂😂😂

  • @pasatahan
    @pasatahan ปีที่แล้ว +1

    ලොකයෙ විශේෂ බලකා අතුරින් ලොව තුනවන තැනට තේරුණු ... මහසොන් බලකාය පාවාදීම .....
    th-cam.com/video/YRn5sl0yaDE/w-d-xo.html

  • @hiroshanfernando4791
    @hiroshanfernando4791 ปีที่แล้ว

    Whatsapp numbere ewanna photos tikak tiyenawa denna!

  • @tharindurukshan8309
    @tharindurukshan8309 ปีที่แล้ว +6

    Ltte balu hett, geevitcha geevicha ewunwa gini tiyanna one

    • @lankaithihase456
      @lankaithihase456  ปีที่แล้ว

      ibb.co/80srWV2
      ibb.co/mNLys8t
      ibb.co/fD8qBKN
      ✔බාලචන්ද්‍රන්ගේ 3 වන ඡායාරූපය

  • @shiharadilsan1878
    @shiharadilsan1878 ปีที่แล้ว

    ❤❤❤❤