ලොකු වෙන්නෙනැති පැටවු සතියෙන් ලොකු කරන සුපිරි කෑම වට්ටෝරුව|ගෙදරදිම හැදාගන්න|make for easy food
ฝัง
- เผยแพร่เมื่อ 14 ธ.ค. 2024
- 🔰 ගම් කුකුලන්ට ආහාර වට්ටෝරු: • ගම් කුකුලන්ට ආහාර වට්ටෝරු
🔰කුකුලන් පාලනය ගැන විස්තර: • කුකුලන් පාලනය ගැන විස්තර
🪀 subscribe link-
/ @ceylonepetvoice subscribe කරන්න හොදේ 🙂🙂
🔰 this video includes-
this video includes is How to control chickens.
how to farming chickens.
what is chicken's food.
how to create coop.
how to create chicken's food.
how to choose basic background.
what is chicken control rools.
🔰 key words-
chicken control sinhala. hen sri lanka. chicken in sri lanka. cocks control sinhala. chicken control sinhala sri lanka. how to control chicken hens in sinhala. how to control cocks in sinhala.
My social media platform
Whatsapp-
www.youtube.co...
Telegram-
www.youtube.co...
Instagram-
www.youtube.co...
Facebook-
www.youtube.co...
If you like my channel, you can-
Subscribe
like
comment
share
chicken control # chicken # about cocks # about hens # eggs #chicken_control_sri_lankan #gam_kukul_palanaya# Family ෆාම් ශ්‍රී ලංකා
My Channel
මම නම් ඔය කෑම එකට ලුනු ටිකක් කලවම් කරනව. කැමැත්තෙන් කනව..
ගොඩක් ස්තුති මල්ලි.මාත් අලුතින් පටන් ගන්න ඉන්නෙ.නොදන්න කරුනු ගොඩක් දනගත්ත
Tnx ❤️
විඩියෝ එක ලස්සනයි ඔයාගේ මුහුනත් පෙන්වන්න විඩියෝ එකේදී....
Thnks
Oya wade hari giya. Godk stutiii 😊😊
Thanks
❤❤
❤️
Malli sathi 3 ayatath hodaida.mn patau gaththa thanin kiuwane kukul kaama arenna wena mukuth denna epa kiyala
ඔයාගෙ පිහිය තමයි පිහිය 😂😂
😁😁
👍
Malli oyage kikili pataw denna nathida
Mn shan patau wikunanne na kalinnam wikunuwa
මේ සතුන්ට දවසට කොපමණ ප්‍රමාණයක් කෑම දෙන්න ඕනේද?
Please reply me
Ana puthe mama asai kukulu athi karanna aunata mata kuku gayak hada ganna bana udau karannko
මම කියල දෙන්නම්
Mata gam kikili patau ho bittra dana kihiliyan ganna tanak kiyannako
පල වෙනිමුරේ බිත්තර දමන ගම් කිකිලියෝ 30ක් ඉක්මනින් විකිණීමට පානදුරෙ අවශ්‍ය අය කතා කරන්න....0719735307
🔴දිනක් වයස ගම් කුකුල් 🐤 පැටවු විකිණීමට ඇත
🔴 ඇඹිලිපිටිය.
🔴 0740670488.
තෝරන ලද රතු බිත්තර කිකිලි පැටවු 900 ක් විකිණීමට ඇත බුලත්සිංහල අවශ්ශ අය පමනක් කෝල් එකක් දෙන්න 0714236551❤️
@@CeylonepetVoice oyge kikiliyo tika vikunuwada...
@@CeylonepetVoice mta kikili pataw 10k gnna pluwanda. Oya bulathsinhala koheda... mn govinne.
මාසේ පැටවුන්ට විටමින් ඊ,විටමින් සී දිනපතා මාස 3ක් වෙනකම් දෙන එක හොදද?
Pataunta masa kiyada.othana inna
4
මාස 4වුන්ලු
අයියෙ මගෙ කලුකුම පැටවු දෙන්නා කන් නැ වතුර විතරයිි බොන්නේ 😢
වයස කීයද
@@CeylonepetVoice මාසයක් විතර ඇති
@IshithaGaweesh පනුබෙහෙත් දෙන්න මල්ලි
@IshithaGaweesh දැනට ග්ලූකෝස් දියකරල වට්ගුර දෙන්න ඉක්මනට පනුබෙහෙත් දෙන්න සෙම එහෙම හැදිල නෑනෙ
ඔය වැඩේ හරියයිද
බෙන්ඩර් කරල ගන්න බැරිද
Puluwan awulak na
මගෙ කිකිළියන්ටමාස7 ක් විතර වෙනවා තාම බිත්තර දාන්නේ නෑ
ලොකු කිකිළී නමි කන්ඩ අකමැති වගේ නේද එක පාරක් දෙකක් කොටලා හොටත් පිහදාගත්තා නේද
ඔව් ඒ එයාට පැටවු ඉන්න නිසා
😂🐔
බොරු වැඩ🤮
මේක බොරුවැඩක් නම්..
හරි වැඩේ ගැන පැහැදිලි කිරීම අමරසූරියගෙ යුතුකම..අනුන්ට මඩ ගහල .අකුල් හෙලල ගොන් ආතල් ගන්නෙ ජාන අවුල් වුනු වුන්ගෙ උප්පත්ති ස්වභාවය නිසායි....😂😂