තාත්තා හැමදාම කන්න ඉල්ලනවා....😂 | Podi Waddo

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • FULL EPISODE : hiru.lk/D9Arv8
    තාත්තා හැමදාම කන්න ඉල්ලනවා....😂 | Podi Waddo
    #hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka #PodiWaddo
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - bit.ly/3KGueFT
    🔴 Watch live webast - bit.ly/3wVtTaF
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on Twitter - / tvhiru
    Follow us on Threads - www.threads.ne...
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka

ความคิดเห็น • 216

  • @gjlperera343
    @gjlperera343 ปีที่แล้ว +44

    මම විසි වතාවක් විතර බැලුව
    තාත්ත ෂෝක්.රත්තරන් පැටිය හොදට හදාගෙන සතුටින් ඉන්න වරම් පතමි❤❤❤

  • @geethigeethi-vd3cs
    @geethigeethi-vd3cs ปีที่แล้ว +107

    හරිම ආදරේ හිතුනා අද මේ වැඩසටහන බලද්දී ,, මේ පුතාව ඒ දෙමාපියන් හොදට හදලා තියෙනවා ,, හරි දක්ශ පුතෙක් , දෙමාපියන් හොද මග යවනවනම් හොද දේ කියලා දෙනවනම් මේ වගේ දරුවන් බැබලෙනවා යන තැන් වල❤👍

    • @shazenakitha04.11
      @shazenakitha04.11 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි❤

    • @SiyaniHadori
      @SiyaniHadori 10 หลายเดือนก่อน +1

      👍👍👍👍👍👍

  • @nirashagamage3785
    @nirashagamage3785 ปีที่แล้ว +69

    ගිරා පැටියෙක් කතාකරනව වගේ හරිම ලස්සනයි ..පැංචට බුදු සරනයි..

    • @shazenakitha04.11
      @shazenakitha04.11 ปีที่แล้ว

      ❤❤❤😊

    • @malajayasinghe8032
      @malajayasinghe8032 ปีที่แล้ว

      ​@@shazenakitha04.11😊😊❤❤🎉😊❤❤😮😊😊😢❤😅😊❤😮😂😅❤😢😮❤🎉😊🎉😅😅😊😂😮🎉❤😊😮😂😊😢❤❤😊😅😂😮🎉😅❤😢🎉😅❤😊😢🎉🎉😅❤😂😮😊😅😊😂😂😂😅🎉❤😮❤😢😮😂😮😊😢❤❤❤😅❤😢😮😢❤😅😂😂😂😅😊❤😅😂😊😂😂😮😂🎉😮🎉😂😅😢😅🎉😮😊🎉😊🎉🎉😅😅😅🎉😅🎉😊😅😅😅😅😮🎉😮😊😅🎉❤🎉😊😅😊😊😂😅❤😅😂😅🎉😅😂😅😂😊😂😊😊😂🎉😂😮😂😂😊😊😢😊😂😊❤😮😮😂😊😅❤🎉❤🎉😅❤😮😊😂❤😅😊❤😮😂😢❤😊❤😂😊😅😮😢😢🎉😊❤❤😅🎉😮❤🎉😊😊😂😮😊😮😊❤🎉🎉❤😮❤😢😊😊😢❤🎉😅😊😅❤😅😊😅😊😂😢😂😊😊😂❤😂😅🎉😅❤😮❤🎉😮😊😂😅😂😅😢🎉😅😢🎉😢😊❤😢😅😂😢❤😢😊😂😮❤😂😊❤😢

  • @geethaabey
    @geethaabey ปีที่แล้ว +40

    දරුවන්ට ලමාකාලෙ විදින්න දෙන දෙමව්පියන් දෙදෙනෙක්, ඒ මල් වගේ දරුවො එක්ක සුහදව කතා කරනකොට ඒ බව අහන් ඉන්න අයට තේරෙනවා, හරිම හුරතල් පුතෙක් පොඩි බට්ටිචි පැටියෙක් වගේ. තෙරුවන් සරනයි මුලු පවුලටම....🙏

    • @shazenakitha04.11
      @shazenakitha04.11 ปีที่แล้ว +3

      Eyage thaththa biyer ekak Wath Bonne na. E nisa ithin lassanata puthage dawasa gewenawa. Habai denna ekka koi weleth randu. E ithin adareta.❤

  • @navodajayaweera7369
    @navodajayaweera7369 ปีที่แล้ว +151

    ෂෝක් පැටියා. පොඩි රෑ. පොඩි කුරුලු පැටියෙක් කෑ ගහනවා වගේ කතාව.

    • @shazenakitha04.11
      @shazenakitha04.11 ปีที่แล้ว +2

      🐦 පැටියා තමයි අපිව ඇහැරවන්නෙ උදෙන්ම❤

    • @wijepalaah365
      @wijepalaah365 8 หลายเดือนก่อน

      K
      😢​@@shazenakitha04.11

  • @tkiddmalgoda8143
    @tkiddmalgoda8143 ปีที่แล้ว +52

    අනේ පවි පොඩි පැටියා.ආසයි කතාව අහන්න.බුදු සරනයි මැනික

  • @jdndss7635
    @jdndss7635 ปีที่แล้ว +77

    හැබැයි තාත්තා අද ඉදල බඩගිනි කියන්නේ නෑ
    තාත්තා කියනවා 🤗මම ආව ගමන් කන්න දෙන්න කියලා 🤗🤗අම්මෝ ඉතින් තාත්තා ගේ හිනාව පුතාගේ හුරතල් 🤗😘

  • @shamaliperera311
    @shamaliperera311 ปีที่แล้ว +66

    අනේ මේ චුටි පැටියා ..ගිරවා වගේ කියවන්නේ 😘😘😘😘😘

  • @nadeekahemali2397
    @nadeekahemali2397 ปีที่แล้ว +36

    අනේ එයානම් ශෝයි පැටියෙක්.දවසම අහන් ඉන්න පුලුවන්.ආදරෙයි මැණික.❤️❤️❤️❤️ තාත්තගෙ හිනාවත් ලස්සනයි.

    • @shazenakitha04.11
      @shazenakitha04.11 ปีที่แล้ว +1

      ❤❤❤😊

    • @shiromijayarathne9393
      @shiromijayarathne9393 9 หลายเดือนก่อน

      හ්ම්..අම්මයි තාත්තයි දෙන්නම ගොඩක් ලස්සනයි❤❤

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว +35

    ෂෝක් කොලු පැටිය.
    හරි ආදරේ හිතෙනව.❤️

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 ปีที่แล้ว +17

    ලස්සනයි හරිම රත්තරන් පුතා තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ❤❤❤❤

  • @ireshikamadushani9015
    @ireshikamadushani9015 ปีที่แล้ว +24

    ඇස්වහක් වදින්නෙපා මැනිකට ❤❤ බුදුසරණයි. ගිරවෙක් වගේ

  • @tkiddmalgoda8143
    @tkiddmalgoda8143 11 หลายเดือนก่อน +9

    ඇති වෙන්⁣ෙනම නැහැ.අදත් බැලුව.හරිම ⁣ෙසා්ක් අමිමයි තාත්තයි.පැටියටනමි ආදරෙයි පැලෙන්න.බුදු සරනයි මගෙ පැටියට.

  • @DuthiDinethma-um7uu
    @DuthiDinethma-um7uu ปีที่แล้ว +38

    අනේ සූටි ගිරා පැටියෙක්...❤️

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou ปีที่แล้ว +15

    සියළු දෙවිවරු ආරක්ෂා කරත්වා ..මේ දක්ෂ ..රත්තරන් පුතු පැටියව...
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @melaniamelany6417
    @melaniamelany6417 11 หลายเดือนก่อน +13

    මෙතෙක් බලපු පොඩි වැඩ්ඩන්ගෙන් නියම හුරතල් වැඩ්ඩ ඔයාතමයි සුදු පුතේ

  • @Sriyani-pm6hs
    @Sriyani-pm6hs ปีที่แล้ว +66

    ලස්සනේ බැහැ.පොඩිඩගෙ කතාව.මෙයානමි මාරම තාත්තෙක්න.😅.සිය පවුලටම තෙරුවන් සරණයි.

    • @shazenakitha04.11
      @shazenakitha04.11 ปีที่แล้ว +1

      තැනකට ගියාම තමයි තාත්තට වඩා අම්මා හොද. ගෙදරදි ඒ දෙන්නා එක පැත්තක❤😢

    • @nirmalavelukara2520
      @nirmalavelukara2520 9 หลายเดือนก่อน

      අනේ චූටි kukku patiyo , මාස තුනකට වැඩිය gihinuth ඔයාගෙ vidios dakkama ආදරෙ හිතෙනවා මගේ patiyata saraswathi maaniyo gana දෙවියෝ ආශිර්වාද කරන්න ඕනෙ අනන්ත වූ බුද්ධ ශක්තියේ anuhasin කිසිම නරක ශක්තීන් ගේ balmakin හො නරක vachanayakin හො කිසිදු කරදරයක් novewa බුදු saranai චූටි පුතේ

  • @subodinirmala3529
    @subodinirmala3529 6 หลายเดือนก่อน +2

    අනේ ගිරා පැටියෙක් වගේ. කාගෙන්වත් ඇස්වහක්නන් වදින්න එපා ❤❤❤❤❤

  • @user-jj6gx1of3b
    @user-jj6gx1of3b ปีที่แล้ว +10

    ආසයි පැටියෝ ඔයාගේ කතා අහගෙන ඉන්න බුදු සරණයි පැටියෝ ❤❤

  • @indraranjani9603
    @indraranjani9603 ปีที่แล้ว +4

    අනේ තව ටිකක් අහන්න තිබුනනම් ඒ හුරතල් කතාව, හුරතල් කුරුළු පැටියෙක් වගේ , වාක්‍යය ඉවරවෙනකුට කික් ගාල එන සද්දෙත් හරිම හුරතල්, ඒ පවුලෙ හතර දෙනාම ලස්සනයි, නිවේදක මහත්මයත් චූටි ලමයිට ගැලපෙන විදියට හිනායන කතා කියනවා, සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි,

    • @shazenakitha04.11
      @shazenakitha04.11 ปีที่แล้ว

      Tks❤. Putha witharai ape. E duwath puthage wayase.

    • @indraranjani9603
      @indraranjani9603 ปีที่แล้ว +1

      ඔයාල පෙර ආත්මවල ගොඩක් පින් කරල තියෙනව මේ වගේ හුරතල් දක්ෂ පුතෙක් ලබන්න , හිනාවෙනකොටත් හරිම සිරියාවයි, කතාකරනදේට ගැලපෙන විදියට ඒ හැගීම් මූනෙ ඉරියව් වලින්පෙන්නන හැටි බලන් ඉන්න ආසයි, මම ඇතුළු බොහෝ දෙනෙකුට මේපුතාගෙ අහිංසක හුරතල් කතා එක සැරේකට වඩා අහන්න ආස හිතෙනවා, පුතා ඇතුළු පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණින් දෙවි පිහිටෙන් හැමදාම සතුටෙන් ඉන්න ලැබේවා,

  • @nilnethu6637
    @nilnethu6637 ปีที่แล้ว +60

    තාත්තලා කොහෙන් ගියත් ඉතින් හැමදාම ලෙෆ්ට් 😂😂

  • @jdndss7635
    @jdndss7635 ปีที่แล้ว +13

    යකෝ අද මට වැඩක් කරන්න හිතෙන්නේ නෑ පොඩ් වැඩ්දෝ බැලුවා මෙහෙම එකක් බැලුවේ නෑ නේ 🤗👌👌 කවදාවත් 🤔

  • @hirunirambukwella
    @hirunirambukwella ปีที่แล้ว +5

    මහ ලෑ කිලි ඉල්ලන් නෑ. පොඩි ලෑ ඉල්ලනවා 😂❤

  • @chandimadushani6197
    @chandimadushani6197 ปีที่แล้ว +6

    බුදුසරණයි පැටියො ඔයාට .හොදින් ඉගෙන ගන්න .ඔය කියවන කට හැමදාම ඔය විදියටම තියාගන්න ❤❤❤

  • @MediaLifeSL
    @MediaLifeSL 7 หลายเดือนก่อน +2

    අම්මා තාත්තා හරිම වාසනාවන්ත පාටයි ❤❤ දරුවාට දෙවි පිහිටයි ❤ අනිත් දුවටත් ❤ දරුවෝ කියන්නෙ සම්පත් ❤❤

  • @chamilamadhurangani6658
    @chamilamadhurangani6658 ปีที่แล้ว +6

    Budu ammooo.... තාත්තා mekwn igenagann eti vagee... 😂😂😂😂😂 බුදු සරණයි ..!

  • @leelaperera1700
    @leelaperera1700 7 หลายเดือนก่อน +1

    දරු පැටව් එහෙම ආදරණීයව හැදෙන්නෙ දෙමාපියන් ඒ දරුවන් වෙනුවෙන් කරන කැපවීම නිසා. දරුවන් කෙරේ අඩු අවධානයක් කරන ඔවුන්ට නිකරුනේ ඔරවන ගොරවන දෙමාපියන් ලඟ එවැනි සුරතලුන් බිහිවන්නේ නැහැ. එවැනි දරදඬු මාපියන් ලඟ හැදෙන දරුවන් නිතරම ඉන්නෙ මානසික පීඩාවකින් යුක්තවයි. ඔවුන් ලඟ සුරතල් බව ඇතිවන්නේ නැහෑ. එහෙම ගත්තාම ඒ පැටියගේ මාපියන් ඉතාම හොඳ ආදරණීය දෙමාපියන් බව ලෝබ නැතුව කියන්න පුලුවනි. පැටියටයි අම්ම තාත්ත දෙන්නටයි බුදු සරණයි. ජයම වේවා.

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp ปีที่แล้ว +19

    ෂෝයි පොඩ්ඩා ❤😘 ආදරෙයි මැණික 😘

  • @dinushasampath3720
    @dinushasampath3720 ปีที่แล้ว +9

    ආදරණීය පොඩි වැඩ්ඩෙක්

  • @princelymendis4507
    @princelymendis4507 6 หลายเดือนก่อน +1

    හරිම ආසයි ඒ කතා අහන්න ..යහපත් දෙමව්පියන් ..

  • @wdswds8595
    @wdswds8595 ปีที่แล้ว +8

    නියමයි..අනෙ.පොඩ්ඩගෙ..කතාව

  • @dayanidipani447
    @dayanidipani447 8 หลายเดือนก่อน +1

    Hamadama mama me patiyage video eka awa gaman balanawa harima adare hithenawa harima hurathal nathalatath awa neda podi waddo ekata budu saranai chuti manikata

  • @D6ev1a9
    @D6ev1a9 หลายเดือนก่อน +1

    මහ රෑ, පොඩි රෑ.... 😂
    තද නිල්පාට කලිසමයි,
    බුරුල් නිල්පාට ටීෂර්ට් එකයි
    දරුවන්ගේ ලෝකය😂😂❤

  • @anushaaththanayaka5044
    @anushaaththanayaka5044 5 หลายเดือนก่อน

    Me baba harima lamakai.hitha pirisodui.meyage ammata meyawa me vidiyata haduwata budusaranai.

  • @sheharamanuthmi
    @sheharamanuthmi ปีที่แล้ว +13

    chInese eke idala gedara awith kanna illnawada😂😂

  • @roshanthikarosa4593
    @roshanthikarosa4593 ปีที่แล้ว +2

    හරි ම හුරතල් පැටිය කිසිම ඇස්වහක් වදින්න එපා ජේසුපිහිටයි බුදු සරණයි පුතාට

  • @user-en1up1di1z
    @user-en1up1di1z ปีที่แล้ว +5

    අම්මෝ ආදරේයි පැලෙන්න වස්තුව❤❤❤❤

  • @dayanidipani447
    @dayanidipani447 10 หลายเดือนก่อน +1

    Msma hamadama balanawa me hurathalage video kochchara baluwath athi wenne na chuti manikata budu saranai

  • @geethanjaliaberathna4258
    @geethanjaliaberathna4258 4 หลายเดือนก่อน

    හරිම දක්ෂ දරුවෙක්.ඒ වගේම හරි හුරතල්.ආස හිතෙනව.

  • @user-gg3rc3tj4m
    @user-gg3rc3tj4m ปีที่แล้ว +22

    අනේ පැටියො තාත්තත් චයිනිස් එකේ ගොඩාක් මහන්සිවෙලා ගෙදර එන්නෙ.අම්මහදන කෑම රසයි යි ගෙදර ඇවිත් කෑම ඉල්ලන්නෙ ඒ නිසයි පැටියෝ ........

    • @shazenakitha04.11
      @shazenakitha04.11 ปีที่แล้ว +1

      Eya tharaha ugannaddi me illanne kanna. Denna randu❤😂

  • @bridgetfernando4679
    @bridgetfernando4679 ปีที่แล้ว +6

    Adarapneeya demapiyange adaraneeya DARUWO❤❤❤

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 ปีที่แล้ว +6

    Ane.a.kiyana.widiya.duke.be.oya.menikak.adare.be.surathal.hoda.kalpanawak.thiyana.daruwek.budusaranai.menika.ummmmma❤🌹🌹❤️

  • @ajanthafernando2440
    @ajanthafernando2440 ปีที่แล้ว +11

    ආදරෙයි පොඩි එකෝ

  • @malanipremawardana4109
    @malanipremawardana4109 6 หลายเดือนก่อน +1

    ,අනේ හරි ෂෝක්...මහ රෑ නෙවෙයි පොඩි රෑ... .....ඒ වගේ අපේ පුතා ඇග සේදුවට පසුව එයා ඉල්ලන්නෙ අර තද නිල්පාට කලිසමයි බුරුල් නිල්පාට ටී ෂර්ටි එකයි දෙන්න කියල..මට ඒකත් මතක් වුනා...

  • @dmkajayawardhana2643
    @dmkajayawardhana2643 7 หลายเดือนก่อน +1

    Ane e ammage facial expressions.......❤

  • @dayanidipani447
    @dayanidipani447 8 หลายเดือนก่อน +1

    Adath baluwa aswalata hinwela kaduluth awa harima hurathal patiyek budu saranai

  • @fuyfurt8843
    @fuyfurt8843 ปีที่แล้ว +3

    10සැරයක්විතර ඇහුවාඑත්හිතටමදි පැංටියාගේ කතා

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 ปีที่แล้ว +5

    කීචිබීචි කිචිබිචී පැණිකුරුල්ලා 💋❤❤

  • @user-ix2mm8is8d
    @user-ix2mm8is8d 7 หลายเดือนก่อน +1

    අනේ පැටියට බුදු සරණයි..❤️😘

  • @luckychandimal8918
    @luckychandimal8918 8 หลายเดือนก่อน +1

    Niwedaka mahatha lassanata petau hasurawanawa. Akai wedasatahana lassana me tharam
    ❤❤❤❤

  • @princelymendis4507
    @princelymendis4507 6 หลายเดือนก่อน +1

    අහන් ඉන්න..ුආසයි...

  • @dayanidipani447
    @dayanidipani447 ปีที่แล้ว +1

    Harima hurathal patiyek adare hithenawa onama kenekuta puthata budu saranai

  • @sanjanakaushan5264
    @sanjanakaushan5264 ปีที่แล้ว +2

    ශෝක් අනේ තුන් පාරක් විතර බැලුවා ❤❤❤❤

  • @kanthigeetha739
    @kanthigeetha739 ปีที่แล้ว +1

    අනේ ෂෝක් කොලු පැටියා....❤❤❤❤ආදරෙයි...❤❤❤

  • @dayanidipani447
    @dayanidipani447 9 หลายเดือนก่อน +1

    Adath baluwa kochchara baluwath athi wenne na as wadak nam widinna epa chuti manikata budu saranai

  • @kperera5563
    @kperera5563 10 หลายเดือนก่อน +1

    ලස්සනයි.පුතෙ..අසාවෙ.බැ.හුරතල්.කටහඩ

  • @vimalavimala8190
    @vimalavimala8190 2 หลายเดือนก่อน

    හරියට හිනා යනවා දරැවන්ගෙ කතා වලට

  • @dayanidipani447
    @dayanidipani447 9 หลายเดือนก่อน +1

    Kochchara baluwath athi wenne na hodata demaw piyan poddawa hadala thiyenawa harima hurathal theruwan saranai pawle siyalu denatama mama Dubai walin

  • @chulanisamarakone1242
    @chulanisamarakone1242 ปีที่แล้ว +1

    so proud putha God bless you're family ❤😊🇭🇰🇭🇰🇭🇰🇭🇰

  • @inokakumari6197
    @inokakumari6197 ปีที่แล้ว +2

    Kurulu patiyek thamai adarai adarai godak Manika ❤

  • @PradeepDinithi
    @PradeepDinithi ปีที่แล้ว +3

    ශෝයී ඒ බබා😊

  • @rasikarathnayaka5165
    @rasikarathnayaka5165 7 หลายเดือนก่อน +1

    අනේ මැණික පුතේ ❤❤❤❤

  • @disalasewvandi7267
    @disalasewvandi7267 9 หลายเดือนก่อน +1

    Ane harima shok kolu patiya. good luck chuti batto.❤❤❤

  • @user-qz2un1uy4p
    @user-qz2un1uy4p ปีที่แล้ว +2

    දුකේ බැ හුරතලේ බුදු සරනයි

  • @udaracool6586
    @udaracool6586 ปีที่แล้ว +2

    කොච්ක්චර බැලුවත් මදි බුදුසරනයි පුතේ

  • @SaumyaSaloon
    @SaumyaSaloon 7 หลายเดือนก่อน +1

    අපුත්තියේ ඉතිම්ම්ම්ම්ම් හුලතලේ ❤❤❤

  • @dtwickramasinghe7085
    @dtwickramasinghe7085 ปีที่แล้ว +4

    Ane niyama patiyak hamadama kathakalth madi shokma shok

  • @seetagamage101
    @seetagamage101 ปีที่แล้ว +4

    Gira petiyek teruwan saranai ❤😘😘😘

  • @user-qb6qi6lw5r
    @user-qb6qi6lw5r ปีที่แล้ว +2

    ශොක් අනෙ.ගිරා පැටියෙක් වගෙ.❤️❤️❤️❤️❤️❤️

  • @roseroe5099
    @roseroe5099 11 หลายเดือนก่อน +1

    Lovely voice little boy love you ❤

  • @weththasinghearachchigepil8975
    @weththasinghearachchigepil8975 5 หลายเดือนก่อน

    මම සිය පාරක් විතර මේක බැලුවා

  • @MunikaOk-jb7jk
    @MunikaOk-jb7jk ปีที่แล้ว +2

    බුදුසරණයි පුතාට

  • @shazenakitha04.11
    @shazenakitha04.11 ปีที่แล้ว +15

    අනේ අනේ මෙයා කරපු වැඩක තාත්තාට❤

    • @jdndss7635
      @jdndss7635 ปีที่แล้ว +4

      හොද වැඩේ කම්මැලියට අනේ පුතු මැණික 😘🤗
      මේ තාත්තා 😄කොයිවෙලෙත් බුදි 🤭

    • @nilnethu6637
      @nilnethu6637 ปีที่แล้ว +4

      අනේ හරි හුරතල් කතා කරනවා අහන් ඉන්න ආසයි ආදරෙයි ❤️ බුදුසරණයි මැණිකේ ❤🥰

    • @shazenakitha04.11
      @shazenakitha04.11 ปีที่แล้ว

      @@nilnethu6637 budu saranai

    • @shazenakitha04.11
      @shazenakitha04.11 ปีที่แล้ว

      @@jdndss7635 na aneee eya nursery yanna kalin pandara lassana balanawa. E pandara ithin kawda lassana balanne. Thaththata aharawanawa. Eya aharenna. E.kata tharahai

    • @geethigeethi-vd3cs
      @geethigeethi-vd3cs ปีที่แล้ว

      අය්යේ ඔයාලගෙ පුතා බැබලෙන 🌟🌟🌟❤️❤️🌟🌟🌟 ,,වගේ , කාටත් හරිම ආදරේ හිතෙන ,,ලස්සන අනාගතයක් තියෙන පුතෙක් ❤️,, අම්ම තාත්තාගේ මග පෙන්වීම තමයි දරුවෙකුගෙ පැහැදිලි අනාගතය ❤🙏,,අම්ම විශේෂයෙන් ,,ඔයාලගෙ පවුලම ලස්සනයි ❤❤❤❤ ,,,,

  • @indikanishanthi1684
    @indikanishanthi1684 ปีที่แล้ว +7

    Ammmooo maru podda

  • @DamayanthiPeiris-pf8or
    @DamayanthiPeiris-pf8or ปีที่แล้ว +2

    අනෙ රත්තරන් කොලු පැටියා ...

  • @sadhunisadhu2662
    @sadhunisadhu2662 ปีที่แล้ว +4

    අම්මේ ඉතින් 😍😍😘😘

  • @surangasudarshani2341
    @surangasudarshani2341 ปีที่แล้ว +2

    Adarei puthe budusaranai

  • @ashanilmini4239
    @ashanilmini4239 7 หลายเดือนก่อน +1

    උමිමා එකක් දෙන්න හිතෙනවා හරි හුරතල් පැංචා❤

  • @marasinghads3913
    @marasinghads3913 ปีที่แล้ว +1

    Ahan Inna aasai pithu hurathal waasanawantha puthek bs❤️❤️❤️❤️❤️

  • @nandabalage671
    @nandabalage671 6 หลายเดือนก่อน +1

    😊Balanna balanna aasaib s petiyo thathta maru

  • @sasanimosh7110
    @sasanimosh7110 7 หลายเดือนก่อน +1

    Minissunge le pirisidu krna channel eka 😂❤

  • @SiyaniHadori
    @SiyaniHadori 10 หลายเดือนก่อน +1

    Hari..,lassanai...putha ❤❤❤

  • @MaduShai
    @MaduShai 11 หลายเดือนก่อน +1

    සියලුම දෙමාපියන් මෙවැනි දරුවන් ගෙන් ප්‍රවේසමි වන්න....කොයි වෙලේ පටි රෝල් වෙයි ද දන්නෑ...

  • @thilinikawshalyaekanayaka5079
    @thilinikawshalyaekanayaka5079 8 หลายเดือนก่อน +1

    අනේ ❤❤❤

  • @weththasinghearachchigepil8975
    @weththasinghearachchigepil8975 5 หลายเดือนก่อน

    පොඩි දරුවා ආයෙත් ගෙන්නන්ඩ මේ වැඩසටහනටඅපි හරි කැමතියි ගිරවෙක් වගේ කතා කරන්නේ

  • @prasangipremarathna
    @prasangipremarathna ปีที่แล้ว +2

    ෂෝක් අනේ

  • @lakshithaathapaththu8717
    @lakshithaathapaththu8717 6 หลายเดือนก่อน +1

    බුදු සරනයි පැටියෝ

  • @fernandofernando6866
    @fernandofernando6866 6 หลายเดือนก่อน +1

    Ammo
    Hurthali😅😅😅😅😅😅

  • @ishankanadeeshani177
    @ishankanadeeshani177 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි 🙏

  • @nilanthiabeyweera
    @nilanthiabeyweera 8 หลายเดือนก่อน +1

    Budusaranai manika

  • @chandraniganepola1807
    @chandraniganepola1807 ปีที่แล้ว +1

    Budusaranai petiyo.
    Adarei oyata.

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 ปีที่แล้ว +2

    Gana dewi piheta labeewa manik kateta love you❤♥️🚩🚩🚩🚩👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉

  • @dissanayake6867
    @dissanayake6867 11 หลายเดือนก่อน +1

    So cute ...

  • @ranjanidahanayake3392
    @ranjanidahanayake3392 ปีที่แล้ว +1

    Anga chalanaya niyamai

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 ปีที่แล้ว +2

    Podi hitata danena awa kiyannea thattha nida gannawa rata wada karala awith patiyo maniks❤

  • @ranidas5788
    @ranidas5788 ปีที่แล้ว +1

    Ane hurathal chtebole budusaranaeoyata

  • @ranjanidahanayake3392
    @ranjanidahanayake3392 ปีที่แล้ว +2

    ❤meka 20 parak vithara baluwe mama vitharada

    • @shazenakitha04.11
      @shazenakitha04.11 ปีที่แล้ว

      Eya nathuwa api okkoma.❤ Gedarata awith kawru Hari ahuwath a TV eke hitiya neh kiyala. Onna patan gaththa. Kiyala geta yanawa. 😂 Man 4n eke eyage vedio dalanam math ekka randu wela 4n eka Aran gihin athakin thiyanawa.❤😂😂😂😂

  • @priyankafonseka507
    @priyankafonseka507 9 หลายเดือนก่อน +1

    කුරුලු පැටියා වගේ ❤

  • @renukasadamali7506
    @renukasadamali7506 ปีที่แล้ว +2

    පට්ට ❤

  • @lankapeiris910
    @lankapeiris910 10 หลายเดือนก่อน +3

    මම මේ පුතු පැටියගේ වීඩියෝ සිය පාරකට වැඩිය බලන්න ඇති.... පුදුම ආසයි බලන්න..