මගේ ඉරනම හෙට කොහොම විසදුනත් මේක කියන්නම ඕනේ පුතා😂 kagama sirinanda himi bana 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ย. 2024

ความคิดเห็น • 211

  • @SunilJayalath90
    @SunilJayalath90 หลายเดือนก่อน +103

    අපෙ හමුදුරුවනෙ දිර්ගායුවෙවා බුදු සරනයි මාලිමාවට ජයවෙවා

  • @RangiJayasumana
    @RangiJayasumana หลายเดือนก่อน +53

    සත්‍ය කියාපාන අපේ ස්වාමීන් වහන්ස .ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!ඔබවහන්සේ දේශනා කරන ධර්මය අපේ.බාල, වැඩිහිටි සියලු දෙනාටම වැදගත් . තෙරුවන් සරනයි !!!

  • @donj.christy2308
    @donj.christy2308 หลายเดือนก่อน +30

    ඔබවහන්සේට නිදූක් නිරොගීව ඉන්න සියලූම දෙවියො ආරක්ෂා කරත්වා ❤❤❤❤❤❤

  • @dhammikajayasekara6389
    @dhammikajayasekara6389 หลายเดือนก่อน +33

    අපේ හාමුදුරුවනේ පත්වන නව ආන්ඩුවට උපදෙස් දීල මේ රට ගොඩ නගමු ඔබවහන්සේට බොහෝ පිං සියලු රටවැසියා වෙනුවෙන් ඔබවහන්සේට එය කලහැකියි

  • @asafernando6290
    @asafernando6290 หลายเดือนก่อน +43

    විනය නීතිය හොදින් තියෙන රටවල් තමා ලෝකයේ බැබලෙන්නේ.

  • @LalaniSamarakoon
    @LalaniSamarakoon หลายเดือนก่อน +27

    අපෙ හාමුදුරැවනේ ඇත්ත මෙන්න මෙි හොරුන්ට මෙි දේශනා හරි හැටි වැදෙන්න ඹිනෙ

  • @NirmalaNirmala-x2h
    @NirmalaNirmala-x2h หลายเดือนก่อน +34

    ඔබවහසේට නිරෝගි සම්පත්තියම වේවා

  • @W.udayangani
    @W.udayangani หลายเดือนก่อน +26

    🙏🙏🙏
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏
    ඔබ වහන්සේට නිදුක් නීරෝගි චිර ජීවනය ලැබේවා 🙏

  • @chandanakumar8791
    @chandanakumar8791 หลายเดือนก่อน +37

    ඔබවහන්සෙ හරියටම හරි .මේ පාර මාලිමාවට

  • @kumaranathunga9857
    @kumaranathunga9857 หลายเดือนก่อน +3

    දළදා සමිදු පිහිටයි අපේ කාගම සිරිනන්ද මහා සමිදාණනි.❤️❤️🙏🙏

  • @lalalwis7679
    @lalalwis7679 หลายเดือนก่อน +21

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා සාදු සාදු බුදු සරනයි

  • @MalaniKulathunga-b5j
    @MalaniKulathunga-b5j หลายเดือนก่อน +18

    තෙරැවන්.සරනයි.අපෙ.හාමුදුරැවනේ.සාදු.සාදු.සාදු..🙏🙏🙏🙏🙏🙏

  • @sunilananda3027
    @sunilananda3027 หลายเดือนก่อน +34

    Ape හාමුදුරුවනේ 🙏 අනුර කුමාර ජනපති ආණ්ඩුවේ උපදෙස් දෙන්න 🙏🙏🙏

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 หลายเดือนก่อน +3

    🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 අපේ හාමුදුරුවන්ට 🎉🎉🎉

  • @ThusharaThilak-bb2yz
    @ThusharaThilak-bb2yz หลายเดือนก่อน +21

    ඔබ වහන්සේ සුවපත් වේවා

  • @nalakanilantha8869
    @nalakanilantha8869 หลายเดือนก่อน +15

    කොන්ද තියෙන අපේ හාමුදුරුවනේ බුදු සරණ යි

  • @samarakoonamg7703
    @samarakoonamg7703 หลายเดือนก่อน +21

    ඔබ වහන්සේගේ දේශනාවට අනුව මාලිමාවට ඒක කරන්න පුලුවන් වේවි (රට ගොඩ නැගීම) අපෙ හාමුදුරුවෝ .

  • @ruwankumasaruge-nw8sn
    @ruwankumasaruge-nw8sn หลายเดือนก่อน +2

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ වචනයක් වචනයක් පාසා ඔබ වහන්සේට පිං..... මතු බුදුවෙන්න අපේ හාමුදුරුවනේ..... සාදු සාදු සාදු

  • @SarathLiyanagee
    @SarathLiyanagee หลายเดือนก่อน +82

    ඔවි හාමුදුරැවනේ සත්්‍ය තෙරැමි කරන්න අපේ හාමුදුරැවනේ පරන දුගිිතයෝ එලවලා දාලා ඔබ වහන්සේ වැනි රටට ආදරය කරන සාමින් වහන්සේ ලා ඉදිරියට ඇවිත් සත්්‍ය තෙරැමි කරන්න බුදු සරණයි හාමුදුරැවනේ

    • @LeonardNakandala
      @LeonardNakandala หลายเดือนก่อน

      WHAT GREAT GREAT EXPLANATION THIS IS THE WAY IT SHOULD BE . BUDU SARANAI . ❤❤❤❤❤❤❤

    • @SenarathBandara-z1m
      @SenarathBandara-z1m หลายเดือนก่อน

      ❤❤❤

  • @upalipriyantha9873
    @upalipriyantha9873 หลายเดือนก่อน +11

    කවුරු පාලකයා වුනත් මෙන්න උපදේශක එදාට ජය

  • @MalshaPiyumanjali
    @MalshaPiyumanjali หลายเดือนก่อน +3

    ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවයක් ප්‍රාර්ථනා කරම්🎉🎉🎉

  • @HarshiSadamali-p7h
    @HarshiSadamali-p7h หลายเดือนก่อน +3

    මෝඩ ජනතාවට ඇත්ත පැහැදිලි කරදෙනවාට ඔබවහන්සේට බුදු බව අත්වේවා 🙏🙏🙏🙏🙏🙏🫠🫠🫠🫠

  • @samadharasadamali1722
    @samadharasadamali1722 หลายเดือนก่อน +7

    ඔබ වහන්සේ නිදුක් නිරෝගී සම්පත් ලැබෙන ඕනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤗👍🇱🇰

  • @indranimunasinghe-dq3wf
    @indranimunasinghe-dq3wf หลายเดือนก่อน +4

    . සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ කොච්චර බණ දේශනා කරත් වෙඩක් නැහැ රටේ නීතියක් නැත්නම්.... ඔබවහන්සේට තෙරුවන් සරණයි ... 🙏🙏🙏

  • @chameladilu780
    @chameladilu780 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට . අනුර සහෝදරයා වේදිකා වල කතා කරද්දී මට ඔබ වහන්සේ සිහියට එනවා. ඔබ වහන්සේ පෙන්වන මග මාලිමාව . මාලිමාවට ජය වේවා

  • @sudharmadarshani404
    @sudharmadarshani404 หลายเดือนก่อน +29

    අපෙ හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් මේ රට පාලනය කලොත් වැඩිකල් නොගොසින් රට ගොඩ ගන්න් පුලුවන් අපිත් බලා ගෙන ඉදිරියට එන පාලකයෝ මේ දේසනා අහනවද කියල මේව පිලිනොපදින මොන පාලකය ආවත් රටට වැඩක් වෙන්නෙ නැහැ

  • @ramyas19
    @ramyas19 หลายเดือนก่อน +3

    දැන් පොලිසිය නීතිය කරන්නෙ දේශපාලකයට ඕන විදිහට ඒක්‍රමය නැතිකල යුතුයි.❤❤❤❤❤❤❤

  • @challengerslivebandgampola5254
    @challengerslivebandgampola5254 26 วันที่ผ่านมา

    මේ කියන කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත අපේ හාමුදුරුවනේ.ඔබ වහන්සේට මේ පාලකයන් හට දෙන්න පුළුවන් උපදෙස් ටික දෙන්න පුළුවන්නම් මං හිතන්නේ මේ රට ලස්සන කරගන්න ටිකක් හරි ලේසි වෙයි.අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා!

  • @suneethakalyanikularathna
    @suneethakalyanikularathna หลายเดือนก่อน +12

    ඔබවහන්සේ පවසන සයල්ල ඉතාමත් සත්‍යයි මගේ අදහසත් එයමයි මේ රට පසුගිය පාලකයින් සියලු පුරවැසියන් සඳහා අවනීතිය ක්‍රියාත්මක කලේ එහි ප්‍රතිපල වශයෙන් දෙමල ත්‍රස්තවාදය සහ බොරු චෝදනා දමා ජවිපෙ තහනම් කලා එනිසා විශාල විනාශයක් මේ රටට උනා ඉතින් ඔබ වහන්සේට බැරිද මිහින්තලේ අඅහවලා නැවත මහණ කරන්න ..... අපි මාලිමාවට මේපාර

  • @niroshapiyadarshani3116
    @niroshapiyadarshani3116 หลายเดือนก่อน +1

    දිර්ඝ යුෂ ලැබේවා අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරණයි

  • @sandyakumari4172
    @sandyakumari4172 หลายเดือนก่อน +6

    Great speech ❤❤❤❤❤❤❤

  • @wasanthahetti113
    @wasanthahetti113 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට බුදු බවත් වේවා....

  • @asitharanjan8177
    @asitharanjan8177 หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි ඔබවහන්සේට අපේහාමුදුරැවනේ

  • @AthapaththuSab
    @AthapaththuSab หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට ගොඩාක් පින් රටේ මිනිස්සු යන්න ඕන තැන දැනුවත් කලාට

  • @priyanthabogahawaththa6146
    @priyanthabogahawaththa6146 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණින් දීර්ඝයුලැබේවා ....

  • @WijemenikeJayasekara
    @WijemenikeJayasekara หลายเดือนก่อน +3

    මාලිමා රජයෙන් මේවා සියල්ල සම්පූර්ණ වෙයි අපේ හාමුදුරුවනේ

  • @kisasamaranayaka8825
    @kisasamaranayaka8825 หลายเดือนก่อน +4

    Sampurna aththa ,hamuduruwane ,sadu sadu sadu.

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm หลายเดือนก่อน +2

    නිදුක් නිරෝගී සුවය ලැබේවා ගරු තර ස්වමින් වහන්සේ ට

  • @MallikaLanka-l2f
    @MallikaLanka-l2f หลายเดือนก่อน +6

    තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏

  • @disnaw992
    @disnaw992 หลายเดือนก่อน +5

    මෙ බණ අහලාවත් මාලිමාවට ඡන්දය දීපල්ලා .රට ගොඩ ගන්න මාලිමාවට ජය වේවා!!!

  • @prabhasri1279
    @prabhasri1279 หลายเดือนก่อน +1

    උතුම් අපේ ස්වාමීන් වහන්සේ ගේ දේශනාව සත්‍යයක් මයි.තෙරැවන් සරණයි !ඔබවහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා !

  • @sadunsuranga9077
    @sadunsuranga9077 หลายเดือนก่อน +1

    අති පැහැදිලියි හාමුදුරුවනේ. තෙරුවන් සරණයි

  • @KusumaAriyawansha
    @KusumaAriyawansha หลายเดือนก่อน +1

    Sahathika aththa ape haamuduruwane oba wahanseta deergayu wewa

  • @SithaRanjani-cz3ko
    @SithaRanjani-cz3ko หลายเดือนก่อน +4

    Budusaranai oba wahanseta

  • @NandiN-f9m
    @NandiN-f9m หลายเดือนก่อน +3

    අපේ. පින්වත් සැගරුවන. දීර්ගායු. වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏. නිරෝගී. සුවය. ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.. පොලවට.. බරක්. නොවෙමි. මම.. සතුටක්. දැනෙමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😅😅😅😅😅😅😅😅

  • @namalChandalatha
    @namalChandalatha หลายเดือนก่อน +5

    Ekanam ettha ape hamuduruwane oba wahanseta sasaren nedahas wenna lebewa

  • @keerthi12345100
    @keerthi12345100 หลายเดือนก่อน +5

    🙏🏼🙏🏼🙏🏼 එකතු කලවිට ඡන්දයක් ❤️🧭❌මාලිමාවට කොටියක්.

  • @NimalRathnayaka-ic8pm
    @NimalRathnayaka-ic8pm หลายเดือนก่อน +7

    මේ වැටුනු දේශය පාහර පාදඩ දුෂිත තුච්ඡ දේශපාලුවන් පලවා හැර මේ අපගේ මාතෘභූමිය පොහොසත් රටක් ලස්සන අනාගතයක් කරා ගෙන යාහැකි එකම අවයාජ දූරදර්ශී නුවණක් ඇතී එකම නායකත්වය අනුර කුමාර දිසානායක සහෝදර යා පමණමයි

  • @GangaGanga-jq8qz
    @GangaGanga-jq8qz หลายเดือนก่อน +2

    ❤🙏❤️නිරෝගී වේවා අපේ හමුදුරුවෝ

  • @VeenaAup
    @VeenaAup หลายเดือนก่อน +2

    සම්මා සම්බුදු සරණයි අපේ පින්වත් හාමුදුරුවනේ ඇත්තටම අපේ දේශය අපේ ආගම අපේ ජාතිය ඇත්තටම අපිට දුකයි අපි හාමුදුරුවනේ අපේ රට ගැන බලද්දි මේ ලෝකයේ මොනම රටකටවත් සම කරන්න බෑ අපේ රට ඒ තරම් උතුම් ලක්මව් දෙරණ අපේ රට ඔබ වහන්සේලා අපේ රටට තියෙන ආදරේට කැක්කුමට මේ විදියට දේශනා රට වෙනුවෙන් පවත්වනවා හාමුදුරුවනේ නමුත් මේකෙ ඉන්න සමහරක් දේශපාලකයෝ උන්ට කඩේ යනවා මේවා කියද්දි උන්ට රිදෙනවා හාමුදුරුවනේ නමුත් මේ ලංකා භූමියට තුන් වතාවක් මගේ බුදුපියාණන් වහන්සේ වැඩියානේ අපේ හාමුදුරුවනේ එම නිසා අපේ රටට කවදාවත් අයහපතක් වෙන්නේ නැහැ හාමුදුරුවනේ ඔබ වහන්සේලා වගේ උතුම් මහා සංඝරත්නය වැඩ සිටින මේ මාතෘ භූමියට කවදාවත් නපුරක් වෙන් නැහැ හාමුදුරුවනේ මගේ ලක් මව් දෙරණට ජයවේවා සෙත සැලසේවා අවංකවම ඔබ වහන්සේලා වගේ පින්වන්ත මහා සංඝරත්නය ආශිර්වාදය තියෙනකං උතුම් තිසරණය ආශිර්වාදය තියෙනකං මගේ බුදුපියාණන් වහන්සේ වැඩිය මේ පින් බිමට කවදාවත් නපුරක් වෙන්නෑ හාමුදුරුවනේ අපේ පින්වත් හාමුදුරුවන්ට සම්මා සම්බුදු සරණයි දළදා සමිඳු පිහිටයි සියලු දෙවි පිහිටයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායු සම්පත්තිය ලැබේවා සම්මා සම්බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏😥😥😥❤️❤️❤️

  • @SameeraPathirajamudiyanselage
    @SameeraPathirajamudiyanselage หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ....🙏🙏🙏

  • @NiroshiDharmadasa
    @NiroshiDharmadasa หลายเดือนก่อน +3

    Ow hamuduruwanea me Tika tarum ganna bari minissune Tama innawa

  • @thilinikumari708
    @thilinikumari708 หลายเดือนก่อน +2

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @AnulaWeerakoon-sk4iw
    @AnulaWeerakoon-sk4iw หลายเดือนก่อน

    අපේ හාමුදුරුවන් වහන්සේ චිරාත් කාලයක් වැජ්ඹේවා🙏🙏🙏

  • @sunilmageahtethayasihiwegu7719
    @sunilmageahtethayasihiwegu7719 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි මාලීමාවට කෝටියක්

  • @MyPhonw-o3p
    @MyPhonw-o3p หลายเดือนก่อน +3

    Truth speak❤

  • @K.priyalalAbeyrathna
    @K.priyalalAbeyrathna หลายเดือนก่อน

    හාමුදුරු වනේ අපේ මිනිස්සු දැනුවත් කරන්න හොද ම වෙලාව අතහරින්න එපා තෙරුවන් සරණයි.

  • @ChamindalalUg-jl6ln
    @ChamindalalUg-jl6ln หลายเดือนก่อน

    ආපේ හමුදුරැවනේ ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වේවා.මලිමාවට ජයවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Yasu-m7v
    @Yasu-m7v หลายเดือนก่อน

    Taruwan saranai ape hamuduruwane

  • @UpulKanthi-l9s
    @UpulKanthi-l9s หลายเดือนก่อน

    අපෙ හාමුදුරුවන්ට ..දිර්ඝායුෂ ලැබෙවා

  • @chinthkajayasinghe9833
    @chinthkajayasinghe9833 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @NihalAlwis-xw4ky
    @NihalAlwis-xw4ky หลายเดือนก่อน +1

    Sadu. Sadu Sadu 🙏🙏🙏👍👍👍🙏🙏🙏🙏

  • @RBY-d2v
    @RBY-d2v หลายเดือนก่อน

    100% Hariyata hari Ape Hamuduruwane. Theruwan Saranai oba Wahanseta

  • @nilanthadesilva1288
    @nilanthadesilva1288 หลายเดือนก่อน +1

    Malimawa awama me dewal sidda wenawa ape hamuduruwane. Malimawata jayawewa.

  • @ramyas19
    @ramyas19 หลายเดือนก่อน

    සහතික ඇත්ත අපේ ස්වාමින්වහන්ස.නීතිය හරියට ක්‍රියාත්මක කරන්නම ඕන.ඇත්ත.පොලිසිය ඉස්සෙල්ලාම හදන්න ඕනි.උත්තම ශ්‍රී ලංකාව.මමනම් කියන්නෙම මේ කාල තියෙන රට ගොඩගන්න.අනුර මහත්මයා ඔබ උත්සාහ ගන්න.ස්වාමින්වහන්සේගේ අවවාද අනුශාසනා පිලිපදින්න.හරියටම හරි දේ කියන්නෙ කාගම හාමුදුරුවො.අනිත් අය අනේ මන්ද.ඔබට අපට රටට අනුරට ජයවේවා.රටට යහපතක්ම වේවා.හොරු 1වත් ගේන්න එපා❤❤❤❤❤❤❤❤❤

  • @SardhaPremathilaka-r3c
    @SardhaPremathilaka-r3c หลายเดือนก่อน

    Gawrawaniya swaminvahanseta namaskarakarami

  • @sugathsuriya
    @sugathsuriya หลายเดือนก่อน

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ...

  • @gaminidmm2707
    @gaminidmm2707 หลายเดือนก่อน

    Attha kathawa ape hamiruwane

  • @TenikJayashantha
    @TenikJayashantha หลายเดือนก่อน +5

    Sadu sadu sadu

    • @gliyanage5001
      @gliyanage5001 หลายเดือนก่อน

      Thdruwan saranai

  • @AsokaHerath-d5b
    @AsokaHerath-d5b หลายเดือนก่อน

    තෙරුවන් සරණයි!අපේ හාමුදුරුවනේ.

  • @nilantharasnayaka7483
    @nilantharasnayaka7483 หลายเดือนก่อน

    මේක අහද්දි හිතට මාර ගැම්මක් අපේ හාමුදුරුවනේ,,,,

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 หลายเดือนก่อน +3

    යුගයේ ජානීන් අවදි කරන අභීත හඬ ඔබවහන්සේ හැර අන් කවරෙක් ද ? !!
    ඔබවහන්සේට මේ සඳහා ධෛර්යය
    , ශක්තිය හා දීර්ඝායුෂ ලැබේවා.
    ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් සිට ඔබවහන්සේට ආශිර්වාද කරන්නෙමු.

  • @LakminiHettiarachchi-h9j
    @LakminiHettiarachchi-h9j หลายเดือนก่อน

    Aththa ape hamuduruwane

  • @InuGamage
    @InuGamage หลายเดือนก่อน

    👍👍

  • @thamarakumarikumari5161
    @thamarakumarikumari5161 หลายเดือนก่อน

    දුක් විදින ශ්‍රී ලංකාව.... පොහොසත් කරන්න පුළුවන්...

  • @subhasinghamax5959
    @subhasinghamax5959 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ

  • @wasanthilakmini1682
    @wasanthilakmini1682 หลายเดือนก่อน

    Sahathika aththa ape hamuduruwane

  • @chadaihstsu
    @chadaihstsu หลายเดือนก่อน +3

    Ape, hadunnea, sahathika atha.

  • @naufarnaufarnaufar
    @naufarnaufarnaufar หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 หลายเดือนก่อน

    obawahansaga basan awata maga aswala kadulu awa harima dukai apahamuduruwana 🙏

  • @sheltonarambegedara4820
    @sheltonarambegedara4820 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤malimawata jayawewa....❤❤❤❤

  • @vithanagedonasamanthisaman7215
    @vithanagedonasamanthisaman7215 หลายเดือนก่อน +1

    සහතිකයිසත්තයි

  • @SunilShalitha
    @SunilShalitha หลายเดือนก่อน

    අපේ හාමුඩුරුවන්ට පින්සිඩු වෙවා

  • @WijjapathiyalagePremasiri
    @WijjapathiyalagePremasiri หลายเดือนก่อน

    Oba wahanseta niduk nirogi suwaya prrthana karami

  • @DalugodaDuminda
    @DalugodaDuminda หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @meththanandaranaweera5305
    @meththanandaranaweera5305 หลายเดือนก่อน +2

    Iama apachara nawattaganna tama beriuna hamuduruwane.druwekuta pare behela ynna beri ratak meka.weda okkoma dala wedihetiyek passen yanna ona lamaenge.

  • @DhammikaSiriwardhana
    @DhammikaSiriwardhana หลายเดือนก่อน +2

    Hamuduruwo aththa kiyanne

  • @MethmaShashikala
    @MethmaShashikala หลายเดือนก่อน

    Sahateka aetta hamuduruwane

  • @bisomanike5940
    @bisomanike5940 หลายเดือนก่อน +1

    👍👍👍👍👍

  • @nisnis-oe1zb
    @nisnis-oe1zb หลายเดือนก่อน +1

  • @SisiraChandana-nt1tq
    @SisiraChandana-nt1tq หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️

  • @thusharabuddhika9564
    @thusharabuddhika9564 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @ruwankumara3444
    @ruwankumara3444 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @keekhasirlankia3437
    @keekhasirlankia3437 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @palithaweerasooriya4303
    @palithaweerasooriya4303 หลายเดือนก่อน

    හොදින් අහන්න,
    එතුමන් කියන්නෙ "නොගත්ත උත්සාහය ගන්න"
    පොහොසත් රටක් හදන්න
    සතුටින් ඉන්න රටක් හදන්න.
    සියලු ලක්වැසියෝ තේරුම්ගනිත්වා
    ..සැමට නුවන ශක්තිය ධෛර්යය ලැබේවා..

  • @gaminiherath4001
    @gaminiherath4001 หลายเดือนก่อน

    👍

  • @kaludeepasilvanishantha6974
    @kaludeepasilvanishantha6974 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @IndikaJayarathna-gb1lz
    @IndikaJayarathna-gb1lz หลายเดือนก่อน +1

    Me pawkara bumiyak kiya peneemama pawkara kamak. SIWRA Daganath karanna kotasak thiyanawa.

  • @nadeerakumari1094
    @nadeerakumari1094 หลายเดือนก่อน

    නීතිය ...

  • @RupaNandani
    @RupaNandani หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏