ඇයි මෙච්චර හොර මගුල්...🙏🙏🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • ධර්ම දානය පිනිසයි...!!!
    පූජ්‍ය කාගම සිරිනන්ද ස්වාමින් වහන්සේ විසින් දේශනා කරනු ලබන" ඇයි මෙච්චර හොරමගුල්.. " පිලිබද මේ දේශනා ව සංසාර සාගරයෙන් එතර වීමට පිටුවහලක්ම වේවා ...!!!
    මෙවැනිම තවත් දේශනා ශ්‍රවණය සදහා අපගේ facebook පිටුව සහ tiktok ගිනුම සමග එක්වන්න....
    තවත් දේශනා සදහා නාලිකාව subscribe කරන්න...
    facebook link-
    www.facebook.c...
    tiktok link-
    / darma_deshana...​ ​
    #bana​​​​ #banakatha​​​​ #kagama #kagamasirinandahimi

ความคิดเห็น • 150

  • @sssddd4854
    @sssddd4854 20 วันที่ผ่านมา +10

    වන්දනීය පූජණීය අපේ පින්වත් සුවාමීන්වහන්සේට නිර්වානය අවබෝධවේවා. 🙏🏼🙏🏻🙏🏼 .

  • @PradeepKumara-i9g
    @PradeepKumara-i9g 9 วันที่ผ่านมา +5

    ජාතියේ පිනට උපන් භික්ෂුන් වහන්සේ නමක්..
    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..

  • @wasanthagunarathne9387
    @wasanthagunarathne9387 28 วันที่ผ่านมา +40

    මේ දේශනා කරන සරල සත්‍ය තේරුම් ගන්න බැරි අය්ත් ඉන්නවා .ඔවුන් තමයි මේ හාමුදුරුවන්ට බනින්නේ .

  • @Df-Dammi
    @Df-Dammi หลายเดือนก่อน +18

    ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @jayalakshmipushpakumari
    @jayalakshmipushpakumari 28 วันที่ผ่านมา +9

    බණ අහන්න බුදුබණ විනරක් .නිවනටමග කියාදෙන.

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 28 วันที่ผ่านมา +11

    ඔබ වහන්සේගේ...මවුතුමිය..සහෝදරියන්....ගිහිකල පෙමිවතිය තුලින් ලද අත්දැකීමි මගින් අපට දේසණා කරන දර්මයට මාගේ නමස්කාරය. 🙏 ඔබවහන්සේ බුදුන් දැක නිවන් දකිනවාමයි! 🙏🙏🙏

    • @SankaMadusanka-bw6px
      @SankaMadusanka-bw6px 27 วันที่ผ่านมา

      K.t

    • @SriyaniKandemullewaduge
      @SriyaniKandemullewaduge 25 วันที่ผ่านมา

      Math ganiyak thama namuth obawahanse ganunta baina aka sadaranai ridenne thuwala yak thibbothne theruwan saranai obawahanseta

    • @PradeepKumara-i9g
      @PradeepKumara-i9g 9 วันที่ผ่านมา

      අනාචාරයේ හැසිරෙන ගෑනුන්ට ගොඩක් රිදෙනවා ඇති මේවා අහලා

    • @GoodwillPersona
      @GoodwillPersona 4 วันที่ผ่านมา

      Ee hamuduruwange kawuruth gana neme samaje wena dewal desana karanne

  • @madhawajayasekara3996
    @madhawajayasekara3996 24 วันที่ผ่านมา +7

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ !!! 🙏🙏🙏

  • @Gna770
    @Gna770 27 วันที่ผ่านมา +12

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @RaptorF22Titanium
      @RaptorF22Titanium 25 วันที่ผ่านมา

      බුදුහාමුදුරැවන්ෙග පින්තුරයක් දමල කරැනාකර තතාගතයන් වහන්ෙස්ට නිගාකරන්න එපා අර පිස්සු මනුස්සය ෙග ( කාගමය ෙග) කතාවලට හුමිටි තියල

  • @nadeeshapriya2039
    @nadeeshapriya2039 10 วันที่ผ่านมา +1

    හාමුදුරුවනේ,තෙරැවන් සරනයි.ගැනු විතරක් නෙමෙයි,පිරිමි ත් වැරදි.

    • @madhararasanjali3460
      @madhararasanjali3460 3 วันที่ผ่านมา

      මේක දැන් trend එකක් වෙලා මෙයාලා ප්‍රසිද්ධිය බලාගෙන එක්කො මේවා කරනවා

  • @lilykuruppu8418
    @lilykuruppu8418 29 วันที่ผ่านมา +29

    වැරදි කරන අයට මේ බනත් ඇහනේනෙ වැරදියටමයි

  • @k.lsamarasinghe5883
    @k.lsamarasinghe5883 24 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේට සිය දහස් වාරයක් නමස්කාර වේවා.

  • @SaraSara-qd8js
    @SaraSara-qd8js 4 วันที่ผ่านมา +1

    වෙිසකමෙි යන උන් තමයි සන්ගයට අපහස කරන්නේ.අැත්ත ඉවසන් ඉන්න බැනි උන්ට

  • @VinitaSanjewani-td7yz
    @VinitaSanjewani-td7yz หลายเดือนก่อน +2

    Ettami hamuburuwane obawahnseta niduknirogisuwa lebewa 🙏🙏🙏

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි.ඔබ වහන්සේට 🙏🏻🙏🏻🙏🏻

  • @NuwanPriyadarshana-sp9lu
    @NuwanPriyadarshana-sp9lu 24 วันที่ผ่านมา +3

    ❤බුදු සරණයි

  • @Pathminiranukaperara
    @Pathminiranukaperara 23 วันที่ผ่านมา +11

    මෙහෙමයි අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේගේ බන මම නිතරම අහනවා ඒත් අපේ හාමුදුරුවනේ නිමක් නැතුව. දරු පැටව් මේ ලෝකයට බිහි කරල. කන්න බොන්න නැතුව දුක් විදිනවට වැඩිය ඒක. සීමා කරල තමන්ට පුළුවන් ගානක් දරුවො හදල ඒ අයට නිසි පෝෂනය. දීල හරි මග යවන එක නේද හොද නැතුව පඩි පෙල වගේ දරු පැටව් හදල මහ මගට නොදා හොරු මන් කොල්ල කරුවො සමජ දූෂිතයො බිහි කරනවට වැඩිය ඒ අතින් අපිට කොපමන ලොකු සේවාවක්. සපයනවද ගම්වල ඉන්න මිඩ් වයිප් නෝනලා. ඇත්තටම එයාලට බනින්න නෙවෙයි ඕනේ. ගරු කරන්න එයාල නැත්නම් අද මේ පුචි ලන්කාව මීටත් වැඩිය දූෂිත වෙනවා. සමාවෙන්න අපේ හාමුදරුවනේ මෙහෙම කියන්න උනාට. සමහර පව්ල් වල කසාද බැදපු පිරිමි තමන්ගෙ බිරිදට දරුවන්ට සලකන්නෙ. නැහැ ගෙදර බරිද දරුවො නොවිදිනා දුක් විදිද්දි උන් හම්බ කරන දේ මතටයි රටේ වෙන අඹුවන්ටයි තමයි පුදන්නෙ ඉතින් අන්තිමට ගෙදර අම්මගෙයි තාත්ගෙයි බූමිකාව රගපාන්න වෙන්නෙ අර අසරන අම්මට හැබැයි ඒක කාටවත් පේනනෙත් නැහැ දන්නෙත් නැහැ

  • @arunakelum8417
    @arunakelum8417 20 วันที่ผ่านมา +4

    සත්‍ය බණ . පෙරාපු රත්තරන් වගේ

  • @AchiniDissanayake-ph6bz
    @AchiniDissanayake-ph6bz 19 วันที่ผ่านมา +1

    බුදු බණ පමනක් ලොවට ඇසේවා

  • @n.mdayanandadayananda7083
    @n.mdayanandadayananda7083 29 วันที่ผ่านมา +6

    ඇත්ත හුඟක් අය එහේම තමයි

    • @jayanthajayakodl
      @jayanthajayakodl 20 วันที่ผ่านมา

      Badu
      Wella.dan..lankawe..ganu
      .

  • @biatriceperera5130
    @biatriceperera5130 21 วันที่ผ่านมา +2

    Ane atha kiyana swamin whansela ta un mun kiyala banina epa waradi karana kanthawanta me bana visai waradi athinam hadenna kiyane kelin kath karan me swamin whanseta niduk nirogi bawa labewa me wani darma desana karanna sakthiya dahorya labewa oba whansera dirgau wewa 🙏🙏🙏🌹🌹🌹 theruwan saranai siyluma deviyange pihita labaa 🙏🙏🙏 araksa wewa 🙏🙏 y

  • @chandraherat1706
    @chandraherat1706 21 วันที่ผ่านมา +3

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @Ruwanthakumari
    @Ruwanthakumari 25 วันที่ผ่านมา +1

    ❤❤❤ඇත්තටම හාමුදුරුවනේ හාමුදුරුවෝ කියන බණ ඔක්කොම ඇත්ත මිනිස්සුවා පිළිපදින්නේ නෑනේ හාමුදුරුවනේ අපිත් ගෑණු තමයි👍👍👍👍👍👍

  • @Upali-m3c
    @Upali-m3c 15 วันที่ผ่านมา +1

    Sathyai hamuduruwanee😭😭

  • @upuludekumara5331
    @upuludekumara5331 24 วันที่ผ่านมา

    මොන කොයි ගෑනිටද හිනා වෙන්න පුළුවන් හිනා යන්නේ මේ වගේ උතුම් බණ ටිකක් අහලා?.

  • @Sandali-yp8bu
    @Sandali-yp8bu 23 วันที่ผ่านมา +1

    Oba wahansege ban ahannma aasai kochhara mihirida sadu saadu

  • @pathmasankapala
    @pathmasankapala หลายเดือนก่อน +2

    Weradi karana nisane banine. Oba wahansege bana. Godak watinawa

  • @thamarakumarikumari5161
    @thamarakumarikumari5161 28 วันที่ผ่านมา +5

    දිනකට උසාවියක දික්කසාද නඩු.. 15 ක්වත් තියෙනවලු. මේ දේශනාව.. සන්යමයෙන් ශ්‍රවණය.. කරන්න

  • @fernandowarnakulasuriya3924
    @fernandowarnakulasuriya3924 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @silwasgt8851
    @silwasgt8851 19 วันที่ผ่านมา +1

    සාදු සාදු සා 15:38 ❤❤🎉

  • @hemalathagamage6805
    @hemalathagamage6805 24 วันที่ผ่านมา +1

    ස්වාමීන් vahansa ඔබ වහන්සේගේ බන සහතික ඇත්ත ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු 💅💅💅🙏🙏🙏🌻🌻🌻

    • @santisry9330
      @santisry9330 23 วันที่ผ่านมา

      Ova.bana.nove.op.dupa

    • @M.A.Chathurya
      @M.A.Chathurya 22 วันที่ผ่านมา

      Laptop
      Ppp
      P
      P
      P
      😊
      Pp😊ppp
      Pp
      P
      😊😊¹¹p
      Ppppp
      P
      P
      P
      P
      P
      😊
      P😊
      😊
      P
      P
      P0
      😊
      P
      😊
      P😊
      P
      😊0p
      P
      P
      Pp
      ​@@santisry9330

  • @silwasgt8851
    @silwasgt8851 19 วันที่ผ่านมา +1

    සාදු සා❤❤🎉🎉😮😮😊😢😢😂😂🎉🎉❤

  • @lankalanka9687
    @lankalanka9687 27 วันที่ผ่านมา +4

    අනේ මන්දා..
    දැන් දැන් හැම හාමුදුරුවන් කෙනෙක්ම..
    කියන්නේ තමන්ගේ බණ ..😂
    බුදුන්ගේ කාලේත් හිටියා අදට වඩා අන්තප්පුර තියාගෙන හිටපු අය...
    ගඟට බැස්සට පස්සේ තමයි දන්නේ ගඟේ ඡබුර...
    ඒවගේ තමයි කසාද බැන්ඳට පස්සේ තමයි දන්නේ...
    හරිද වැරදිද කියලා.....
    ඉන්න බැරිම තැන වෙන්වෙන ඕන....
    හාමුදුරුවන්ට මෙවා හදාල නෑ...
    මොකද තමන්ට දැනෙන තැන ඡිවත්වෙන්න.
    තමන්ට කාගෙන්වත් අවසර ගන්න ඕනේ නැ...

  • @anulanul906
    @anulanul906 26 วันที่ผ่านมา +2

    හමුදුරැවනේ හැමදාාම ගැහැනුන්ට බනිනවාමෙි බන

  • @shamalirathnayake3036
    @shamalirathnayake3036 21 วันที่ผ่านมา +1

    ඇත්ත තමයි

  • @magladiesladies9052
    @magladiesladies9052 หลายเดือนก่อน +5

    sadu sadu sadu

  • @ChandraMunasinha
    @ChandraMunasinha 16 วันที่ผ่านมา

    thawa tyawath me weni darma desana karanna swamin wahanseta deergayu labewa b s

  • @ChandraKumari-tb2mj
    @ChandraKumari-tb2mj 14 วันที่ผ่านมา +1

    හාමුදුරැවනේබුදුහාමුදුරැවගේදර්මයදේසනාකරන්නඅනුන්ගේඔිපදුපබනක්නෙවෙයිමමනමිඔයබනඅහන්නකැමතිනැඅසික්කිතයි

  • @mmgunawardana8668
    @mmgunawardana8668 11 วันที่ผ่านมา

    Ape pinata Dayada una Kaagama himiyani Pin Bime obata Bennata Harinne netha Apasuma thama Niyamama udaharanaya gen DESANA Dahama kaalochithamai.kalakanni udesa Obavahanselage Maga Mama Ihalinma Agayakarami Obavahanse ketima Magen Uthum u Nivanata Dora Ereva..

  • @ManjulaSadaruwan-m1j
    @ManjulaSadaruwan-m1j 17 วันที่ผ่านมา

    බුදු සරනයි

  • @NimalJayarathna-dt5fi
    @NimalJayarathna-dt5fi 26 วันที่ผ่านมา +2

    ආත්ත අහන්න අකමැති අය තමයි ... පවට පින් දෙන්න බහ ඉතින්..

  • @Konar-n8l
    @Konar-n8l 2 วันที่ผ่านมา

    නියමයි😂😂😂

  • @user-fu8hp4hg6r
    @user-fu8hp4hg6r 29 วันที่ผ่านมา +5

    කොල්ලෙක් තියන් ඉදලා ගෑනිට අහුවෙලා එලවලා ඊට පස්සෙ මහනවෙලා පොඩි හාමුදුරුවෝ පව්.

  • @padmajaye1598
    @padmajaye1598 24 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭

  • @AsankaJayawardhana
    @AsankaJayawardhana 12 วันที่ผ่านมา

    Sadu.sadu

  • @UpaliNandasena-nq7id
    @UpaliNandasena-nq7id 26 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @ThisaraJayasinghe.pitumpe
    @ThisaraJayasinghe.pitumpe 9 วันที่ผ่านมา

    ගෑණු උයලා ගේන දානෙ ගිල ගිල බණ කෙලින ලස්සන 😂😂😂😂

  • @MalakaBandara-ld8yg
    @MalakaBandara-ld8yg 2 วันที่ผ่านมา

    😮😮😮😮

  • @KanthiWijenayake-s7h
    @KanthiWijenayake-s7h 26 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @Renuka-n3k
    @Renuka-n3k 27 วันที่ผ่านมา +2

    සමාජයේ පිරිහීමට හේතු වූ කාරණා පිළිබදවයි උන් වහන්සේ දේශනා කරන්නේ නම් ......
    අප කුඩා කාලයේ සිටි කාන්තාවනු ත් , නවීන සමාජයේ කාන්තාවනු ත් අතර තීබෙන්නේ විශාල වෙනසක් නේ ....
    එකල සමාජ පසුබිම ත් මෙතරම් සන්කීර්ණ නෑ ....
    දරුවන් ගේ සියලු කටයුතු බලාකියා ගත්තේ මව සහ වැඩිහිටි කාන්තාවන් විසින් ....
    දරුවන් ගෙ පෝශණය ත් ඉහළයි !!!!
    අද සියල්ල ම උඩු යටිකුරු වී ඇත ....
    ඔල මොළ නැති සමාජයක් නිර්මාණයට වගකිව යුත්තේ පාලක පන්තිය නොවේද ?

  • @smanthimunasighe7522
    @smanthimunasighe7522 15 วันที่ผ่านมา +1

    ඇත්ත.ඩබ.වහන්සෙ.කතා.කරන්න.දන්නෙ.වැ

  • @padmakumari6707
    @padmakumari6707 28 วันที่ผ่านมา +1

    08/14batuwatta. Ratana. Sri. Pothgul. Viharaya. Bana. Danawada. Teruwansarani

  • @chitrakanthi3858
    @chitrakanthi3858 26 วันที่ผ่านมา

    Oba wahnse desana karana bana weradi karana aewunta ahainna hari amarui ,ada kale inne aniyam sambandakam tiyana genu ,lassanata tiyena pawull kda kada minihawaru allagannawa ,lami asaranawenawa, minihawarunta salli tiyanakan genu salli kadaganna ayi ,aeka danne moda pirimi,meka balala hediyalla ,

    • @yasasediriweera8281
      @yasasediriweera8281 16 วันที่ผ่านมา

      අන්තිමට ගෙදර ගැනු කෙනත් නැහැ

  • @kumara2836
    @kumara2836 28 วันที่ผ่านมา +3

    Waradi karanna aunta tamai mewa ahan inna bari

  • @user-ws6pn2de8f
    @user-ws6pn2de8f 26 วันที่ผ่านมา +2

    ගෑණු ගැන ඇති අමාරුව මොකක්ද.ඔබ වහන්සේගේ .ග්

    • @ThisaraJayasinghe.pitumpe
      @ThisaraJayasinghe.pitumpe 9 วันที่ผ่านมา

      වේලෙනකොට ඔහොම තමයි අනේ😂😂😂

  • @Ayesha-y4h
    @Ayesha-y4h 22 วันที่ผ่านมา +1

    මෙයාගෙ බණ අහන්න ගෑනු යන්නම එපා.එතකොට එයා පිරිමින්ට ම බණ කියයි

  • @user-is3yv6kh5w
    @user-is3yv6kh5w 25 วันที่ผ่านมา +3

    අනේ මන්දා හාමුදුරැවෝ කියන විදියට කාටවත් රස්සාවක් කරන්න හමිබවෙන් නැ අනික කාන්තාවන් පමනයිවයසට යනනේ පිරිමි වවසට යන්නෙත් නැ කොටු පකින්නෙත් නැ සියලුම වැරදි කරන්නෙ කාන්තාවන් හාමුදුරැවනේ ඔබට මොදටම පිස්සු

  • @PradeepKumara-i9g
    @PradeepKumara-i9g 9 วันที่ผ่านมา +1

    වල් කමේ යන ගෑනුන්ට ගොඩක් රිදෙනවා ඇති මේවා අහලා

  • @AnomaAnoma-h1v
    @AnomaAnoma-h1v 16 วันที่ผ่านมา

    Oba vahanseeta deergaysa patanava

  • @Renuka-n3k
    @Renuka-n3k 26 วันที่ผ่านมา +1

    මේ වෙද්දි 65 , 70 වයස පසුකරන අය හොදටම දන්නවා ඇති සමාජයේ සිදුවී ඇති විශාල වෙනස.......
    එකළ ඕනෑම දුප්පත් පවුලකට පවා කෑමට හාල් ටික , වත්තේ පොල් , අල බතල ටික නොඅඩුව තිබුණා නෙ ..
    ගමක වැඩි දෙනෙක් ගොවියෝ....
    තාත්තල වයසට යද්දි පුතාල ඒ කාරිය බාර ගත්තා ..
    ගමෙන් බාගයකට වැඩිය පොල් අතු ගෙවල් .....
    මහා විශාල පොල් වතු ., රබර් වතු....
    කෝ එක කාන්තාවක් හෝ දැරියක් අපයෝජනය කර මරා දමා තිබුණා ද ?
    විදුලි බලයෙන් ආලෝක වී තිබුණාද අපේ ගම් ?
    ඒ කාලෙත් මිනිස්සුමයි හිටියේ ....
    දැනුත් ඉන්නේ මිනිස්සුමයි .....
    ඒත් සාරධර්මයක් නාම මාත්‍රයකින් වත් දකින්න තියේද අද ?
    මෙවැනි පිරිහුණු , විකුර්ති සමාජයක් නිර්මාණය වූයේ විනයක් , නීතියක් නැති පිරිසක් රට පාලනය කළ නිසා නොවේද ?
    කාන්තාවකට තිබූ ගවුරවය , රැකවරණය , විවේකය අද කෝ ?
    ඔවුන් ට ත් සිදුවී ඇත්තේ මුදල් සොයා දුවන්න නොවේද ?

  • @RaniduJayanga
    @RaniduJayanga 26 วันที่ผ่านมา +2

    Mage miniha kawadawath mata kanna dila na.adinna dila na.inna nidahase inna thanak hadala dila na.lamaya hambenna inna kale kanna bariwa innakota.mata lamaya ayin karanna kiwa.mama thamayi kanna ,adinna,inna nayak aragena geyak haduwe.mama hambakarala pathiwatha rakagena inna kota miniha eha gedara ganith ekka hora natum.minihata hodata salakagena innakota minihala hithanne.api nonjal kiyala.

  • @HemachandraBandara-s4o
    @HemachandraBandara-s4o 28 วันที่ผ่านมา +7

    වදින තැන් කමෙට්වලින් බලාගත්ත හැකි.😂😂😂

    • @eaglesi.tv.8983
      @eaglesi.tv.8983 26 วันที่ผ่านมา

      Wadina un baninawa aniwarenma

  • @RohanaWithanage-wj1kh
    @RohanaWithanage-wj1kh หลายเดือนก่อน +3

    බුද්ධාගමෙ හරය මිනිසුන් ට යම් තරමක් හරි තෙරුම් කරන්නේ නම් එය තමා ඔබවහන්සේලාගේ වටිනාකම අපෙ සමාජය බලාපොරොත්තු වන්නේ ද එයයි. ගැහැණු න් ගෙ රෙදි අස්සෙ විස්තර කියවන්න හාමුදුරුවෝ අවශ්‍ය නොවේ.මේ බන අහල යන මිනිසුන් ගෙ මනසෙ ඉතිරි වන්නෙ මොනවාද ...මනසෙ නිවිම හුරු කරන කාරිය ඔබ වහන්සේ ලාගෙන් ඉටුවෙවා කියා පතන්නෙ මු

    • @HemachandraBandara-s4o
      @HemachandraBandara-s4o 28 วันที่ผ่านมา +2

      නිවන් දකින්න කලින් නිවැරදිව ජීවත් වියයුතුයි මිතුර.

    • @AbeykumaraPerera
      @AbeykumaraPerera 23 วันที่ผ่านมา

      බුදුදහමේ හරය සක්කාය දිටිඨිය නැති කීරීම, එනම් මමංකාරය නැති කිරීම, ඔබේ මොළකාරයා රිදෙන නිසා හාමුදුරුවන්ට බනින්නේ, ප්‍රග්ඤාව වර්ධනය කර ගැනීමට බලන්න

  • @AnomaChandani-z4x
    @AnomaChandani-z4x หลายเดือนก่อน +4

    හාමුඩුරුවනේ බන කියන්න . කුනු හරප නෙවෙයි .

    • @kumara2836
      @kumara2836 28 วันที่ผ่านมา

      Waradi karanna ayata tamai owa ahan inna bari

    • @gamaetigewijesena2428
      @gamaetigewijesena2428 28 วันที่ผ่านมา

      අද කාලෙ සමහර මිනිසුන්ට තමන් කරන වැරැද්ද ගැන බන දේසනාවකින් කිව්වත් අහන්නෙ නෑ

  • @lalitharajapaksha2566
    @lalitharajapaksha2566 หลายเดือนก่อน +8

    ගැහැණු ගැහැණු කියනවට වඩා කාන්තාවන් කියලා වත් කියනවනමි වටිනවා නේද අපෙ හාමුදුරුවනේ

    • @AjithkumaraRathnayaka-ze6wm
      @AjithkumaraRathnayaka-ze6wm หลายเดือนก่อน +3

      Geenita geeni kiyannetuwa ekita mahesikawa kiyannada bola😂😂😂

    • @HemachandraBandara-s4o
      @HemachandraBandara-s4o 28 วันที่ผ่านมา +1

      ඔය 2කේ වෙනස මොකක්ද?

    • @raviravindra889
      @raviravindra889 28 วันที่ผ่านมา

      Gahanu kiyanawa hodha araki meki gaanawata wada

    • @SarathKumara-h2q
      @SarathKumara-h2q 22 วันที่ผ่านมา

      ජන්ගියට ජන්ගිය කියනවා ඇරෙන්න රොක්ට් එකක් කියන්නෙ නෑ නෙ,
      ඒ වගෙ තමයි ගැහැනියට ගැගැනිය නොකිය වෙන අහවල් එක කියන්නද බොල

  • @anomamunasinghe2613
    @anomamunasinghe2613 29 วันที่ผ่านมา +1

    Unwahanse kiyanade waradak nah obawahamseta teruwansarsnai

  • @NihalPathththuwearachchi
    @NihalPathththuwearachchi 28 วันที่ผ่านมา +3

    සිවිරු හොරො ඕවට කියන්නෙ ඔපදුප

  • @malaniperera3681
    @malaniperera3681 หลายเดือนก่อน

    Sadu sadu hoda darmadasanayk taruwan sarani

  • @PubuduRathnayake-wp8sc
    @PubuduRathnayake-wp8sc 29 วันที่ผ่านมา +1

    ME swamin wahanse kiyana DE aththa gamak unath vinasa karana mul venne ganu thamai

  • @padmawijethunga9456
    @padmawijethunga9456 หลายเดือนก่อน +1

    අනේ බුදුරජාණන් වහන්ස.මට සමාවෙන්න .ඔබවහන්සේ දෙසූ අසූහාර දහසක් දර්මස්කන්දය මට මතක් වෙන්නේම නැති තරම් ය. මට උපාදානය වෙන්නේම ගෑනු ගැන ය.කියන්න හිතෙන්නෙ ත් උන් ගැනමය . ගෑනු මලගෙවල් වල යනහැටි මගුල් ගෙවල්වල යනහැටි . උන් ස්කූටියෙ ය්යනහැටි.අනේ මන්දා හිමියනි .මට උපාදානය වෙන්නෙ ම උන්මයි.මිනිස්සු මට බනිනවා හිමියනි.අනේ බුදුහිමි යනි. මට සමාවුව මැන. මට දර්මය අමතක වෙලා හිමියනි .
    අනේ හිමියනි මටද දැන්
    අනේපිඩු සිටුපූතුට මෙන්
    දෙසාවදහල මැනවි බුදුබන
    මහා කරුණාවෙන්
    මහා කරුණාවෙන් .

  • @arunakelum8417
    @arunakelum8417 20 วันที่ผ่านมา

    වේසාකමේ යන ගෑනුන්ට මේ බණ කටු අනිනවා වගේ

  • @NishshankaWijesinghe-h5r
    @NishshankaWijesinghe-h5r 27 วันที่ผ่านมา +1

    Yakku perethayanta pirith ahanna ba wage waradi karana gon harakta me wage bana ahannath ba

  • @quintusfernando7396
    @quintusfernando7396 15 วันที่ผ่านมา +1

    Kaakka, show, Show **
    Unnanse Pissu Kelinne Epa ***
    Bhavana Korala Rahath Wenna, ***
    Kanda Suththara 😂

  • @DasanayakaWeerakoon
    @DasanayakaWeerakoon 27 วันที่ผ่านมา +2

    Aththa kiyanakota a ayata pissu

  • @pushpasamanthikulathunga6872
    @pushpasamanthikulathunga6872 27 วันที่ผ่านมา +1

    Pawata baya nathi paw karana ayata mewata waira karanawa

  • @madushankasamaranayaka6870
    @madushankasamaranayaka6870 หลายเดือนก่อน +1

    Hamuduruwane lami 2/3 ta wada hadala oba wahanse kanna bonna denawada

    • @NishshankaWijesinghe-h5r
      @NishshankaWijesinghe-h5r 27 วันที่ผ่านมา

      Konda pana thiyena hari pirimiyeknam lamai 100k hitiyath kanna bonna denna puluwan.matath innawa lamai 5 denek.

  • @NishshankaWijesinghe-h5r
    @NishshankaWijesinghe-h5r 27 วันที่ผ่านมา +1

    Kauruwath hadanna ona na.mewa terum aran thaman mulin hadila hitiyanam ratama hadenawa

  • @sunethraw4752
    @sunethraw4752 26 วันที่ผ่านมา +3

    ඔය බන නෙමෙයි. නිකන් ඕපදූප....
    හාමුදුරුවෝ දේශනා කරන්න ඕන සද්ධර්මය.

  • @ramyadombagolla8588
    @ramyadombagolla8588 24 วันที่ผ่านมา

    වැදි බණ කියන්න එපා බුදු බණ කියන්න ඔබ වහන්සේගේ අම්මටත් එක්ක නේද ඔය ගෑනු ගෑනු කියලf බනින්නේ

  • @nilibalasooriya2793
    @nilibalasooriya2793 27 วันที่ผ่านมา +4

    අනේ හාමුදුරුවනේ සල්ලි වලට ගොන් කතා කියන්න එපා ගෑනු අනියම් සබදතා පවත් වන්නේ බල්ලෝ එක්ක නෙමෙයි පිරිමි එක්ක ඔයාගේ අම්මත් ළමයි 12/13 වදපු ගැනියෙක් නේද අපට පව් පුරවන්න එපා 🐂 කතා කියලා

    • @nadeeshapriya2039
      @nadeeshapriya2039 10 วันที่ผ่านมา

      අනේද කියන්නේ,,❤❤

  • @niroshagunarathna6948
    @niroshagunarathna6948 26 วันที่ผ่านมา +1

    Genu genu kiyanne hamuruwange ammath genu neda sanwarawa bana kiyanna

  • @nilanthikumudini7782
    @nilanthikumudini7782 หลายเดือนก่อน +1

    Ape hamuduruvanta hora geniyek nedda hemooma hamuduruvarunta innavane hora genu

    • @Koreanworld304
      @Koreanworld304 หลายเดือนก่อน

      😂😂

    • @seethadannoruwalage8683
      @seethadannoruwalage8683 หลายเดือนก่อน +1

      බණ ඇහුවාද උන් වහන්සේගේ ?
      නැත්නම් අඩුව පුරවන්න හොයනවාද ?
      අයීයෝ මෙහෙම පර ස්ත්‍රීන්...

    • @RuviniDilshika-c3h
      @RuviniDilshika-c3h 29 วันที่ผ่านมา

      මොනවද අනේ ඔය හාමුදුරුවන්ගෙන් අහන්නෙ.

    • @NishshankaWijesinghe-h5r
      @NishshankaWijesinghe-h5r 27 วันที่ผ่านมา

      Adahasak athi wage.ekane budda rathnayata garahanne.mehemath genu innawane lankawe

  • @Ayesha-y4h
    @Ayesha-y4h 22 วันที่ผ่านมา +1

    මේ වගේ එවුන්ට උතුම් සිවුර පොරවපු එවුන්ට ගහන්න ඕන ඔක්කොටම කලින්

    • @ThisaraJayasinghe.pitumpe
      @ThisaraJayasinghe.pitumpe 9 วันที่ผ่านมา

      මුන්ගෙ බණ අහන එවුන්ටත් එහෙම යි

  • @Ayesha-y4h
    @Ayesha-y4h 22 วันที่ผ่านมา +1

    මේ හාමුදුවො මහන වෙලා තියෙන්නෙ බූට් එකක් කාලද කොහෙද.ගෑනු ගැන හොයන්නෙ ගෑනු පෙරේතයෙක් නිසා

  • @KumarKumari-ng3vj
    @KumarKumari-ng3vj 29 วันที่ผ่านมา

    mawa boru namai attha kiyanna ganu minussunta hadanna

  • @MahindaKarunarathne-d2x
    @MahindaKarunarathne-d2x 21 วันที่ผ่านมา

    මේ පෝස්ට් එක මොකා දෙම්මත් හාමුඩුරුවෝ කියන්නෙ හරිමකතාව එලියටගින් බලපන් ඔය ගේනුන්ගෙ පෙටිකිරිය මේක තමෑ එත්ත බොල

  • @IndikaGunarathna-e5v
    @IndikaGunarathna-e5v หลายเดือนก่อน +24

    බොරු බණ අහන්න එපා, mewa අහල, කව්ද heduna 😂😂, jokes අහල මිනිස්සු ,හිනාවෙලා කාළය 😂kala යනවා, සත්‍ය දහම අහන්න පින nehe, අපිට සත්‍ය ධර්මය දෙසන උතුම් සිල්වත් ගුණවත් parama මෛත්‍රී පතුරුවන Miwanapalane Siridammalankara උතුම් Arahatun වහන්සෙ ගෙ දහම අහන්න ❤, සත්‍ය දහම අවබෝධ වෙයි..

    • @nihalpauluarachchi2443
      @nihalpauluarachchi2443 หลายเดือนก่อน +15

      මෙය අහන්න බැරි අය ගෙ චරිත මෙයයි තමාගෙ ගෑණි වල් ගැණු ලමයි මව සහොදරියන් තම චරිතයද හාමුදුරුවන් ගෙ දෙශනාවට අනුකූලයි නෙ අරගෙන ඉන්න බෑනෙ ඇත්ත දැනගෙන අසාගෙන පෙරකල දෙ අමතක කර දැන්වත් දහමට අනුව දැන්වත් ජීවත් වෙයල්ල සතර මහා අපායට නොයන්න. තොපිට බැහැ දහම හසුරුවන්න, දහමට අනුව ශිෂ්ට සම්පන්නව ජීවත් වන්නට මෙ දහම් දෙසනාව අසා සිතට ගන්න. නිම්!!!! ??? ❤😂 😮😮

    • @tilp9583
      @tilp9583 29 วันที่ผ่านมา +4

      Kaalakanni kiyanne uba wage ewunta thamai

    • @deepikaabekoon5439
      @deepikaabekoon5439 29 วันที่ผ่านมา +6

      Waradi karana Ayayta hitha ridunata bana tika Aththa🙏

    • @user-gg4hs4qg1m
      @user-gg4hs4qg1m 29 วันที่ผ่านมา +6

      ජාතක කතා කියලා වැඩක් නෑ මුන්ට මේවා කියලත් හැදෙන්නේ නැත්නම් හැදෙන්නෙම නෑ😊🎉

    • @lilykuruppu8418
      @lilykuruppu8418 29 วันที่ผ่านมา +6

      එහෙම කියන්නේ ඔබත් වැරදි කරනම කෙනෙක් නිසා වෙන්න පුළුවන්

  • @madhararasanjali3460
    @madhararasanjali3460 3 วันที่ผ่านมา

    බණ ද ? කාලීන බණ 😂 පිරිමි ආත්මයක් ලබන්න සසරෙ පින් තිබිය යුතුයි තමයි කාන්තාවකට වඩා. ඒත් ඔය කියන තරම් ගැහැනිය වැරදි නම් තනියම උන් වැරදි කරන්නෙ නැහැ නෙ. " අවසර ලත් රහස් තැන ගැහැනු කවුරුද වරදෙ නොබැදෙන" කිව්වෙ බමුනො. ලොවුතුරා බුදු පියානනුත් ගනිකාවන්ට පවා සුන්දර දහම දේශනා කරා සිත් නොරිදවීමකින්. මේක සාහිත්‍යයයි, දේශපාලනයයි, දර්මයයි සේරම පටලවගෙන කියවනවා. ජාතියේ පවට රටට හොද නායකයෙක් නැහැ වගේම හරි දර්මයක් දෙන්නත් ඉන්න ස්වාමීන් වහන්සේලාත් අපවත් වෙනව 😢

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 29 วันที่ผ่านมา +6

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට.❤❤❤❤

  • @ManjulaSadaruwan-m1j
    @ManjulaSadaruwan-m1j 17 วันที่ผ่านมา

    බුදු සරනයි