ඇස යොමන තැනක | හැමෝම ආසාවෙන් හොයපු OLDS Dance එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 เม.ย. 2024
  • @OshanLiyanageDance
    Videography - Virash Production
    ☎️ | 070 - 7000087 |
    ✘ Follow VIRASH on Social Media
    🔵 Like on Facebook : / virashproduction.1
    🟠 Follow on Instagram : / _virash_
    🔴 Subscribe on TH-cam : / virash
    #virashproduction
  • บันเทิง

ความคิดเห็น • 1.3K

  • @jeewanthijayani3153
    @jeewanthijayani3153 หลายเดือนก่อน +230

    කහ පාට එකක් ඇදන් ඉන්න කෙනා දිහම බලන් හිටපු මන් වගේ අය තවත් සිටී ද😊

  • @nethuriyana-do9wi
    @nethuriyana-do9wi หลายเดือนก่อน +89

    ලංකාවේ මෙච්චර ලස්සන කොල්ලො ඉදලත් ඩ්‍රාම එකක් බැලුවත් ෆිල්ම් එකක් බැලුවත් ඉන්නේ එකම උන් ටික...ලස්සනයි හැමෝම.🥺❤️

  • @menakatharangani1022
    @menakatharangani1022 หลายเดือนก่อน +211

    නලුවෝ කියලා හිතාගෙන අලි ඔලුවෙන් ඉන්න අය කැලේ... මෙන්න නියම නලුවෝ....❤🎉🎉🎉

    • @user-fc8eu4kn7j
      @user-fc8eu4kn7j หลายเดือนก่อน

      අනිවාර්යෙන් 👌👌

    • @judemendis9860
      @judemendis9860 หลายเดือนก่อน

      😢​@@user-fc8eu4kn7j

  • @ireshakumuduni1430
    @ireshakumuduni1430 หลายเดือนก่อน +118

    කහ ෂර්ට් මල්ලියි...කහ සරම් මල්ලිගෙයි අමුතුම ලුක් එකක්....අනිත් මල්ලිලා හැමෝමත් මරු...👌 ❤

    • @user-ow9qn6tl3z
      @user-ow9qn6tl3z หลายเดือนก่อน +3

      කහ සරමය් සුදු ෂර්ට් එකයි ඇදන් ඉන්න කෙන ශෝක් 🤭🤭🤭

  • @firearm8661
    @firearm8661 หลายเดือนก่อน +30

    කලු කිට් එකයි කහ සරමයි කහ ශර්ට් එකයි ඇදන් ඉන්න කොල්ලො තුන්දෙනාගෙන් ඇස් අහකට ගන්න බෑ . කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑඅ ඔක්කොමලා මරූ.................. ❤️

  • @DeshaniVidurangi-lw5pg
    @DeshaniVidurangi-lw5pg หลายเดือนก่อน +677

    කහපාට ශර්ට් එක ඇදන් ඉන්න කෙනාගේ අමුතු ලස්සනක් තියෙන්නේ...🥰🤗❤️

    • @virash
      @virash  หลายเดือนก่อน +20

      ❤️

    • @SanthiSanthi-gh2bw
      @SanthiSanthi-gh2bw หลายเดือนก่อน +9

      ඔවි

    • @manuli1902
      @manuli1902 หลายเดือนก่อน +7

      Ow ane ❤️

    • @dilanimalkanandasiri1820
      @dilanimalkanandasiri1820 หลายเดือนก่อน +6

      Eya hinawela inne hamawelema ekai e lassana

    • @IndikaPradeep-rz6fc
      @IndikaPradeep-rz6fc หลายเดือนก่อน +8

      ඔව් අනේ එයා නම් මාරම ගති 😘❤️❤

  • @mashi7719
    @mashi7719 หลายเดือนก่อน +49

    අවුරුදු ගානකින් බලපු ලස්සනම ඩාන්ස් එක.කියන්න වචන නෑ.

  • @user-bn8sf3ex8u
    @user-bn8sf3ex8u หลายเดือนก่อน +159

    😂😂 super....😂😂😂 ඇස යොමන තැනක නම් මරු❤❤ හැමෝම නියමයි.. අර කහ පාට ෂර්ට් එක ❤❤❤❤❤

    • @virash
      @virash  หลายเดือนก่อน +4

      ❤️

  • @stfalpha4329
    @stfalpha4329 หลายเดือนก่อน +65

    මම ආසම ඇස යොමන තැනක මා වෙත යොමු වෙන්නෙ ඔය රුවයි ❤ මගේ හිත නැවතුන තැන..දැනට පස් වතාවක් බැලුවා පට්ටම ලස්සනයි සුබ පැතුම් සියලු දෙනාටම..❤

    • @virash
      @virash  หลายเดือนก่อน +1

      ❤️

  • @user-uq2fr3kk6j
    @user-uq2fr3kk6j หลายเดือนก่อน +126

    කහපාට ෂර්ට් එක ඇදන් ඉන්න කොම්ලා නම් මරු අමුතු ලස්සනක් තියෙන්නේ 💞

    • @virash
      @virash  หลายเดือนก่อน +1

      ❤️

    • @ridmimaheshika9910
      @ridmimaheshika9910 หลายเดือนก่อน +6

      එයා තමා හිරු අවුරුදු කුමරා 2nd place 🥳❤️

    • @nisanthkumara7749
      @nisanthkumara7749 หลายเดือนก่อน +1

      ❤❤❤❤

    • @user-mo6qr9yo9j
      @user-mo6qr9yo9j หลายเดือนก่อน +3

      කොල්ලෝ හොදයි නටන ඒක ගැනු නැතුව කොල්ලෝ සංවරයි

    • @ajanthaperera1084
      @ajanthaperera1084 หลายเดือนก่อน +1

      Kha

  • @AchinikaAchinika-gf9lg
    @AchinikaAchinika-gf9lg หลายเดือนก่อน +102

    ආනන්දේ තමා නියම...❤ සුපිරී කොල්ලෝ...👍👍

  • @wasundrabandara163
    @wasundrabandara163 หลายเดือนก่อน +37

    කොච්චර බැලුවා ද කියලා මතක නැ එතරම් හරිම ලස්සනයි ❤❤❤

  • @hirunisewwandi2220
    @hirunisewwandi2220 หลายเดือนก่อน +43

    කවුරු කොහොම මොනා කීවත් කොල්ලන්ගෙ ගැම්ම මාරයි බන් ❤

    • @rozriz109
      @rozriz109 26 วันที่ผ่านมา

      කා හා පාට..... වාවි

  • @MADU630
    @MADU630 หลายเดือนก่อน +43

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ.. පුදුම ලස්සනයි - උපරිම සාධාරණයක් කරන සින්දු සෙට් එකට නැටුමෙන් හරිම දක්ෂයි... ඇක්ෂන් ටික මරු 🔥😍😍💙💙

    • @user-ow9qn6tl3z
      @user-ow9qn6tl3z หลายเดือนก่อน

      එකනම් ඇත්ත ❤️❤️

  • @lakshikajayathilaka628
    @lakshikajayathilaka628 หลายเดือนก่อน +38

    කලු කිට් එක ඇ දන් ඉන්න කෙනා නම් මරු ❤

    • @onethindika4404
      @onethindika4404 หลายเดือนก่อน +1

      Oshan

    • @virash
      @virash  หลายเดือนก่อน

      ❤️

    • @slproduction5558
      @slproduction5558 หลายเดือนก่อน

      Oshan sir yaku😂😂❤

  • @nehagirl176
    @nehagirl176 หลายเดือนก่อน +9

    ඇස යොමන තැනක ඩාන්ස් එක ටික්ටොක් එකෙන් බලලා සම්පූර්ණ වීඩියෝ එක හොයන් ආපු මම 🙂

  • @Sanuu2007
    @Sanuu2007 หลายเดือนก่อน +87

    අම්මො මේ පාර තමයි හොඳටම ඇස ගැටුණේ 😂❤❤ Short video එකෙන්ම හිනා කාලාම මැරෙනවා 😂❤❤ Supiri OLDS ❤ Weldone ❤❤

    • @virash
      @virash  หลายเดือนก่อน +5

      😁❤️

    • @Ajith-vo2hp
      @Ajith-vo2hp หลายเดือนก่อน +2

      2023 Aurudde video eka thama balanava meka kiparak balaida dannh❤❤❤

    • @nalikadilhani9580
      @nalikadilhani9580 หลายเดือนก่อน

      Anee kavadavathma meka amathaka venne ne kochchera baluvath madii

  • @deviranasinghe8629
    @deviranasinghe8629 หลายเดือนก่อน +6

    ඇත්තෙන්ම මේ දරුවො කොතරම් සන්වරද. කොහොමද අපේ රටේ නිළියො කොයිතරම් දඟලනවද එයාලගෙ හෙළුව පෙන්නගන්න. මේ දරුවො කොටකළිසමක් ඇඳලා සරමට අමතරව . ඉතාමත්ම අගෙයි 👏👏👏

  • @DimuthuChamara-uu8rw
    @DimuthuChamara-uu8rw หลายเดือนก่อน +10

    බලපු ගමන් හිත ගියේ කහපාට කමිසේ ඇදන් ඉන්න කෙනාට..බුදු සරනයි

  • @NishanthaKularathna-xi5fd
    @NishanthaKularathna-xi5fd 15 วันที่ผ่านมา +2

    කහ පාට එකක් ඇඳගෙන ඉන්න අයියා ලස්සනයි ආදරෙයි රත්තරන් ♥️♥️❤️❤️

  • @user-to9cu5od7o
    @user-to9cu5od7o หลายเดือนก่อน +4

    මාරම ලස්සනයි කී පාරක් බැලුවද කියලා මතක නෑ ඒතරම් ලස්සනයි❤

  • @anulakarunarathna7328
    @anulakarunarathna7328 หลายเดือนก่อน +17

    හරිම ලස්සනයි දරුවනෙ ආසාවෙන් බලන්න පුළුවන් උන නර්තනයක් ❤ ඉදිරිගමන සිතන පතන අයුරින් සාර්ථක වෙවා ❤🤴

  • @MayaMaya-up6nu
    @MayaMaya-up6nu หลายเดือนก่อน +6

    ඇස. යොමාන. තැනක. නියමයි.. ❤❤❤❤

  • @nadeeshabandara2289
    @nadeeshabandara2289 หลายเดือนก่อน +90

    ඒක පාරට වඩා බලපු අය කෝ😊

  • @InokaKumari-uj6fp
    @InokaKumari-uj6fp หลายเดือนก่อน +191

    හරිම ලස්සනයි
    ඇඟ පෙන්නගෙන නටන කෙල්ලන් ට වඩා කොච්චර ලස්සනද 🤩

    • @virash
      @virash  หลายเดือนก่อน +5

      ❤️

    • @MADU698
      @MADU698 หลายเดือนก่อน +3

      Aththa

    • @dilakshiudani3431
      @dilakshiudani3431 หลายเดือนก่อน +3

      අැත්ත එ්ක නමි

    • @user-be8zr3xm7b
      @user-be8zr3xm7b หลายเดือนก่อน +3

      ❤️

    • @user-uv9ez3bv8x
      @user-uv9ez3bv8x หลายเดือนก่อน +3

      😂😂😂😂😂😂

  • @manjurajapaksha9019
    @manjurajapaksha9019 หลายเดือนก่อน +31

    හැම කෙනෙක්ම එකවගේ දක්ෂයි . හරිම ලස්සනයි . හරියට සුපිරිම නළුවෝ ඉන්න Film එකක් බැලුවා වගේ. සුභ පතනවා. බුදු සරණයි !.

    • @virash
      @virash  หลายเดือนก่อน

      ❤️

  • @NimashaTharundi
    @NimashaTharundi หลายเดือนก่อน +44

    ආනන්දේ 😂😂 හරි ජොලි අප්පා ලස්සනයි ❤

  • @KAVEESHASEWMINI-dv7sh
    @KAVEESHASEWMINI-dv7sh หลายเดือนก่อน +17

    පට්ට.... ආයේ කතා දෙකක් නැ..සුපිරියි❤️💛

    • @virash
      @virash  หลายเดือนก่อน

      ❤️

  • @madukavindya5552
    @madukavindya5552 หลายเดือนก่อน +17

    සුදු පාට ශර්ට් එකක් ඇදන් කහ පාට ඇඳන් ඉන්න අයියා පට්ට ලස්සනයි ❤

    • @virash
      @virash  หลายเดือนก่อน

      ❤️

  • @user-bz9uq2wf5k
    @user-bz9uq2wf5k หลายเดือนก่อน +45

    ගොඩාක් ලස්සනයි කහ ශර්ට් එක නම් එයගෙ හිනාව මාරම ලස්සනයි ❤❤❤

  • @heshanidisanayake4166
    @heshanidisanayake4166 หลายเดือนก่อน +16

    මේ video එක කීපාරක් බැලුවද කියලා මතක නෑ 😍

  • @aliaalia2025
    @aliaalia2025 หลายเดือนก่อน +45

    ආඩම්බරයි ....ලෝකේ ඉන්න ලස්සනම කොල්ලෝ ඉන්නේ ලංකාවේ ..හැමෝම ලස්සනයි ....❤❤❤❤❤

    • @virash
      @virash  หลายเดือนก่อน +1

      ❤️

  • @user-tw5ss3ei3p
    @user-tw5ss3ei3p หลายเดือนก่อน +3

    ආනන්දේ,ඇස යොමන තැනක මරු ❤

  • @jeewandilip7186
    @jeewandilip7186 หลายเดือนก่อน +8

    පට්ට ඈ ❤😎 කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ අනේ 😃

  • @pathminiherath520
    @pathminiherath520 หลายเดือนก่อน +6

    වාව් හරිම ලස්සනයි තෙරුවන් සරණයි සුබ අනාගතයක් වේවා නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා .ජයෙන් ජයම වේවා .

    • @virash
      @virash  หลายเดือนก่อน

      ❤️

  • @madushasalani1491
    @madushasalani1491 หลายเดือนก่อน +49

    කලු පාට ෆුල් කිට් එක ඇදපු,සන්ග්ලාස් දාපු අයියනම් මාර ගති...අනිත් ඔක්කොමත් ගොඩක් ලස්සනයි...💕💕💕💕

    • @user-nd1dw3ez5s
      @user-nd1dw3ez5s หลายเดือนก่อน

      Eee meylge sir

    • @virash
      @virash  หลายเดือนก่อน

      ❤️

    • @rasanjaneekavindya3886
      @rasanjaneekavindya3886 หลายเดือนก่อน +1

      එයා තමා මේ class එකේ සර් 😊

  • @thanujamanori5803
    @thanujamanori5803 หลายเดือนก่อน +12

    එතන ගොඩක් ලස්සනයි ඉතිං කහ පාට සර්ට් එක ඇදලා ඉන්න කොම්ලා තමයි ඕන් සේරම ලස්සනයි ❤❤❤❤❤ ආදරෙයි සේරටම

    • @virash
      @virash  หลายเดือนก่อน

      ❤️

  • @NadhishaSewwandhiperera-fw5it
    @NadhishaSewwandhiperera-fw5it หลายเดือนก่อน +13

    කොල්ලගේ හැකියාව මරු.හිනා වෙලා පන නැහැ අනේ.කෙල්ලන්ට වඩා ලස්සනට නැටුව❤❤❤❤❤

    • @virash
      @virash  หลายเดือนก่อน

      ❤️

  • @SayonSayon-ef1ng
    @SayonSayon-ef1ng 6 วันที่ผ่านมา

    මම අදයි full video එක බැලුවේ .ඇත්තමයි මේ ඉන්නේ අපේ රටේ original actressla.congratulations oyala හැමෝටම .🎉🎉🎉🎉

  • @tharanideniyawatte4775
    @tharanideniyawatte4775 29 วันที่ผ่านมา +1

    කළු කිට් එක ඇදලා ඉන්න මල්ලි නියමයි. හැමෝම ලස්සනට නැටුවා...❤❤❤

  • @padawiyerakkithathero8450
    @padawiyerakkithathero8450 หลายเดือนก่อน +7

    ලස්සන වැඩක්...කොල්ලෝ ටිකනම් මාරම දක්ෂයෝ..ඉදිරි වැඩ සාර්ථක වේවා..!

    • @virash
      @virash  หลายเดือนก่อน

      ❤️

  • @vijithamallika3328
    @vijithamallika3328 หลายเดือนก่อน +12

    ලස්සනයි අද තමයි අැස ගැඩුනේ හොදට

  • @muttaiyageindrawathi7120
    @muttaiyageindrawathi7120 หลายเดือนก่อน +2

    ඇත්තටම පට්ටම ලස්සනයි හොදේ ගොඩක් අසාවෙන් බලපු ඩාන්ස් එකක් හරිම ලස්සනයි ඒ වගේම කහ පාට ඇදුමක් ඇදපු මල්ලි ඔයා නම් මාරම ලස්සනයි අනිත් අයත් ලස්සනයි ඩාන්ස් එක,,, ❤

  • @AmandaThushani
    @AmandaThushani หลายเดือนก่อน +1

    කොච්චර බැලුවත් එපා වෙන් නෑ 😊

  • @LasanthaSandaruwan-xv9lt
    @LasanthaSandaruwan-xv9lt หลายเดือนก่อน +9

    මාරම ටයිමින්..පට්ට ...❤❤❤

  • @dinukshipremarathna6443
    @dinukshipremarathna6443 หลายเดือนก่อน +14

    කොච්චර බලුවත් එපා වෙන් නැ.හරි ලස්සනයි .කහපාට ටී ශර්ට් එක ගොඩක් ලස්සනයි හිනා වෙලාමයි ඩාන්ස් කරන්නෙ

    • @virash
      @virash  หลายเดือนก่อน

      ❤️

  • @MayaMaya-up6nu
    @MayaMaya-up6nu 29 วันที่ผ่านมา +1

    හැමෝම. හරිම. ලස්සනයි.. ❤❤❤❤❤

  • @manelseneviratne7845
    @manelseneviratne7845 วันที่ผ่านมา

    පුතාලා සේරම දෙනා ලස්සනට ඩාන්ස් කරනවා 👍 👏👍👏👍

  • @thikshaninavodhya7562
    @thikshaninavodhya7562 หลายเดือนก่อน +16

    කහා පාට එක ඇදන් ඇදන් ඉන්න කෙනාගේ අමුතුම ලස්සනක් තියෙන්නේ 😊 එයා dance කරනවා ලස්සනයි 😊😊

    • @virash
      @virash  หลายเดือนก่อน +1

      ❤️

    • @A-vm8bj
      @A-vm8bj หลายเดือนก่อน +1

      ඇත්තමයි

  • @nethu225
    @nethu225 หลายเดือนก่อน +4

    කහපාට ශට් ඒක ඇදන් ඉන්න අයියේ ඔයාගේ මාරම dance ඒක ලස්සනයි ♥️♥️👌👌කෙල්ලෝ කැලේ

    • @virash
      @virash  หลายเดือนก่อน

      ❤️

  • @iqbaliqbal-um6sd
    @iqbaliqbal-um6sd หลายเดือนก่อน +21

    මරු සෙට් එක...😂නියමෙටම නැටුවා....

    • @user-mz3vf6nx7q
      @user-mz3vf6nx7q หลายเดือนก่อน

      Godak lashsanai dans eka

  • @user-fq9eq3ev1c
    @user-fq9eq3ev1c 5 วันที่ผ่านมา

    කෙල්ලො කැලෙ කහපාට ඇදුම නටපු පුතා හරිම ලස්සනයි මුලු කන්ඩායමට බුදුසරණයි

  • @DinakshiDinuththara
    @DinakshiDinuththara หลายเดือนก่อน +30

    කහපාට එක දිහාමයිනෙ බැලෙන්නෙ...😢❤❤

    • @virash
      @virash  หลายเดือนก่อน

      ❤️

  • @user-cn5kc3ew8r
    @user-cn5kc3ew8r หลายเดือนก่อน +3

    😅😅😅😅හරිම.ලස්සනයි.මගේ මල්ලිලාට.බුදු.සරනයි🙏🙏🙏🙏🙏

  • @user-wn6hk2cg8v
    @user-wn6hk2cg8v 23 วันที่ผ่านมา +1

    Kolllo tika pattama pattta godakkk lasssnaiii patttta ayet kiynnne👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍

  • @Tharu227
    @Tharu227 หลายเดือนก่อน +6

    ගැම්මක් තමා😂 ලස්සන කොල්ලො ටික❤❤❤

    • @virash
      @virash  หลายเดือนก่อน

      ❤️

  • @kelumpremathilaka198
    @kelumpremathilaka198 หลายเดือนก่อน +8

    You tube එකේ හොය හොයා බැලුවේ maru

    • @virash
      @virash  หลายเดือนก่อน

      ❤️

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 หลายเดือนก่อน +6

    නියම සෙට් එක . කොච්චර හොඳද මෙහෙම දේවල් කරන එක . හැමෝටම සුභ අනාගතයක්

  • @Sauwa95
    @Sauwa95 4 วันที่ผ่านมา

    හැමෝම කහ ශර්ට් එක දිහා බැලුවට මං බැලුවේ සුදු ශර්ට් එක - කහ සරම දිහා .😍😍😍 කලු කොල්ලගේ ලස්සන 😘

  • @DilniThenuja
    @DilniThenuja หลายเดือนก่อน

    කොච්චර බැලුවත් එපා වෙන්නෑ❤❤❤❤ සුපිරී

  • @-M-pi1xo
    @-M-pi1xo หลายเดือนก่อน +7

    ඒක නම් සුපිරියි හොදේ 😊

    • @virash
      @virash  หลายเดือนก่อน +1

      ❤️

  • @VirudiniThisera
    @VirudiniThisera หลายเดือนก่อน +6

    අර මුලින්ම එන රෝස පාට එක ඇදන් ඉන්න අයියා නම් මරු. කට්ටියම මරුවට නටනො

    • @virash
      @virash  หลายเดือนก่อน

      ❤️

  • @DilrukshiniKanchana
    @DilrukshiniKanchana 11 วันที่ผ่านมา +1

    සුදු ෂර්ට් එක ඇදන් ඉන්න අයියා ලස්සන නටනවා.

  • @roshanwimukthi940
    @roshanwimukthi940 หลายเดือนก่อน +2

    අම්මෝ කලු කිට් එක 🥰♥️♥️අයියා.. ඔයානන් නියමයි.

  • @Sara2024-yn5ux
    @Sara2024-yn5ux หลายเดือนก่อน +4

    එයාල.මතකෙන්.නටන්නෙ.එමොම.එකවාගෙම.නටනවා.ඔයල.ඉස්සරහටමයන්න.නවතින්න.එපා .බුදුසරනයි

  • @navonilakshi
    @navonilakshi หลายเดือนก่อน +14

    අනේ yellow color shirt ekk ඇදන් ඉන්න කෙනා❤ මන් වගේ එයා දිහාම බලන් හිටපු අය තවත් ඉන්නවද❤❤❤❤

  • @d.g.kanthisenawirathna792
    @d.g.kanthisenawirathna792 หลายเดือนก่อน

    සුපිරිම දක්ශයො ටිකක් ❤❤,

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 หลายเดือนก่อน +1

    ඒ දරැවන්ගේ ඩාන්ස් එක හරිම ලස්සනයි සුපිරි

  • @Sachisachi91
    @Sachisachi91 หลายเดือนก่อน +16

    බලාගෙන හිටියේ ❤❤❤❤

  • @ruwinigamage3581
    @ruwinigamage3581 หลายเดือนก่อน +6

    පට්ට ආයෙ කියන්න දෙයක් නෑ.10 වතාවකට වැඩිය බැලුව දැනට ..💖💖💖💖

    • @virash
      @virash  หลายเดือนก่อน

      ❤️

  • @shashikalasewwandi877
    @shashikalasewwandi877 หลายเดือนก่อน +2

    කෙල්ලෝ කැලේ 😂 අඩම්‍බරයි කොල්ලෝ ❤ පට්‍ට dance එකහ් ❤

    • @subashini8135
      @subashini8135 หลายเดือนก่อน

      Aniwa

    • @nayanadarshani8028
      @nayanadarshani8028 หลายเดือนก่อน

      උන් හෙලුව්නෙ පෙන්නන්නෙ

  • @user-ds3mk8nq9x
    @user-ds3mk8nq9x หลายเดือนก่อน +4

    Kello api monawada danne kiyala hitenawa ane me kollo tika dakkahama supirima supiri kollane jayen jayama wewa ❤❤❤❤❤

    • @virash
      @virash  หลายเดือนก่อน

      ❤️

  • @Sara2024-yn5ux
    @Sara2024-yn5ux หลายเดือนก่อน +6

    මටනම්..මෙයාල.ගොඩක්.ලස්සනයි.හැමොම.පරිස්සෙමින් ඉන්නලා...හැම.වෙලෙම.අම්මා තාත්තා මතකතියාගන්න.බුදුසරනයි

  • @diduliprarthana6891
    @diduliprarthana6891 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි ❤😮😊😊

  • @yumidil
    @yumidil หลายเดือนก่อน

    සුපිරියි🤪ලස්සනයි🤩පට්ට❤️‍🔥😂

  • @kktutubro5391
    @kktutubro5391 หลายเดือนก่อน +10

    වැඩේ මරු......❤
    සෙට් එක කොහෙද.......?

    • @virash
      @virash  หลายเดือนก่อน

      OLDS students

  • @Wdedition
    @Wdedition หลายเดือนก่อน +7

    Superb set ekama😍❤️💫🍂

    • @virash
      @virash  หลายเดือนก่อน +1

      ❤️

  • @nandikasajeewani8271
    @nandikasajeewani8271 19 วันที่ผ่านมา

    නියමයිනේ 👍👍👍👍👍

  • @reemafathi3166
    @reemafathi3166 หลายเดือนก่อน +2

    Very talented guys
    Yellow dress boy is really attractive ❤they gave good future 😊

  • @thusharasri6853
    @thusharasri6853 หลายเดือนก่อน +8

    ලස්සනයි .ලස්සනයි .🇦🇪🇱🇰❤️❤️❤️

    • @virash
      @virash  หลายเดือนก่อน

      ❤️

  • @BahrainBahr-db1tt
    @BahrainBahr-db1tt หลายเดือนก่อน +3

    සුපිරි. ❤❤❤❤

    • @virash
      @virash  หลายเดือนก่อน

      ❤️

  • @KamaniRupasinhe
    @KamaniRupasinhe หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ....ලස්සන කියන්න වචන නැහැ ❤❤ කහපාට ෂර්ට් එකයි නිල් සරමයි නියමයි....ඔක්කොම ලස්සනයි ❤❤

  • @sanjeewanipanahetipola7572
    @sanjeewanipanahetipola7572 หลายเดือนก่อน

    ඒ නිර්මාණයේ අමුතුම පාටක් ලස්සන හැඩයක් තියනවා..ආසාවෙන් රසවිදින්න පුළුවන් ..ඔයාලා හැමෝටම සුබ අනාගතය ක්..අනර්ඝ යි..❤💖💖💪💪💪💖❤❤

  • @user-mm9hm3th1o
    @user-mm9hm3th1o หลายเดือนก่อน +3

    Marama lassanai heluwen natana unta wada.❤❤hada wathinma suba pathanawa oyala okkotama .me video eka ki parak beluwada.epa wenne ne. Good luck ❤❤

    • @virash
      @virash  หลายเดือนก่อน

      ❤️

  • @DhananjaniSaubhagya
    @DhananjaniSaubhagya หลายเดือนก่อน +2

    කහ පාට එක ඇදන් ඉන්න අයියා 😍

    • @virash
      @virash  หลายเดือนก่อน

      ❤️

  • @user-mv8qr8xx5f
    @user-mv8qr8xx5f หลายเดือนก่อน

    Ekkenek neweyi..set ekama niyamayine..........maru aaaaaa.❤❤❤❤❤❤❤❤

  • @user-vh5rz7xg6p
    @user-vh5rz7xg6p หลายเดือนก่อน

    සුපිරියක් 🥰

  • @nalinhemapriya1786
    @nalinhemapriya1786 หลายเดือนก่อน +3

    පට්ට මචං.එල බුදු සරණයී

  • @sewminitheekshana6712
    @sewminitheekshana6712 หลายเดือนก่อน +3

    මාරයි ලස්සනයි ඉන්දියාවේ ෆිල්ම් එකක් බැලුවා වගේ සුපිරි ..❤️❤️

    • @virash
      @virash  หลายเดือนก่อน

      ❤️

  • @SureniRajapaksha
    @SureniRajapaksha 22 วันที่ผ่านมา

    සුපිරියක්❤😊

  • @user-dk5bo5su3t
    @user-dk5bo5su3t หลายเดือนก่อน +1

    ලස්සනයි ❤ ගැම්මක් තමයි ඉතින් 😂 කහ පාට සිසට් එක ඇදන් ඉන්න අයියා ලස්සනට නටනවා❤

  • @kumudunihimali4024
    @kumudunihimali4024 หลายเดือนก่อน +2

    කහ පාට ශට් එක ඩාන්ස් කරන කෙනාගෙ අමුතුම ලස්සනක් තියෙනවා

    • @virash
      @virash  หลายเดือนก่อน

      ❤️

  • @sweetangel-sk8yo
    @sweetangel-sk8yo หลายเดือนก่อน +5

    සුපිරියක් අම්මෝ 😂❤

    • @virash
      @virash  หลายเดือนก่อน

      ❤️

  • @kasunisurangika1942
    @kasunisurangika1942 หลายเดือนก่อน

    ඒ විඩීයෝ එක පට්ටම ලස්සනයි 🥰

  • @IndikaPrasad-un8gm
    @IndikaPrasad-un8gm 19 วันที่ผ่านมา

    සුපිරි 👍

  • @hhkds
    @hhkds หลายเดือนก่อน +3

    Pattaaaa ❤❤❤❤😊

    • @virash
      @virash  หลายเดือนก่อน

      ❤️

  • @RR-os9it
    @RR-os9it หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සනයි තෙරැවන් සරනයි හැකියාවන් තවත් දියුනු වේවා

    • @virash
      @virash  หลายเดือนก่อน

      ❤️

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 10 วันที่ผ่านมา

    සුපිරියි

  • @nisanpasindu2895
    @nisanpasindu2895 28 วันที่ผ่านมา

    කොල්ලො ඔක්කම නියමයි ❤❤

  • @user-yi5ev3tp1n
    @user-yi5ev3tp1n หลายเดือนก่อน

    කී වතාවක් නම් බැලුව ද මන්දා. මාරම ගතී. සුපිරි සෙට් එකක්.. හැමෝම ලස්සනයි.. 💐🤩