නැටුම්, රැගුම් සමග නරඹන්නන් උන්මාදයට පත්කළ සුපිරි රංගනය

แชร์
ฝัง

ความคิดเห็น • 364

  • @AmilaMadhusanka-tv5hs
    @AmilaMadhusanka-tv5hs 5 หลายเดือนก่อน +151

    අනේ ශෝයි අනේ මෙයාලා කොහෙන්ද් අනේ හොයාගත්තේ කොල්ලො ටිකකම් සුපිරි 😘❤️‍🩹

  • @DamsaraniMinushki
    @DamsaraniMinushki หลายเดือนก่อน +51

    තැඹිලි පාට සරමයි රෙද්දයි හැට්ටෙයි ඇදන් ඉන්න අක්කයි අයියයි මරු..❤😂

  • @samanthikasomarathna7081
    @samanthikasomarathna7081 4 หลายเดือนก่อน +61

    අනේ හැමෝම ලස්සනයි ගොඩක්ම ලස්සන අර තැඹිලි පාට සරම ඇදන් ඉන්න කෙනා 💞🥰

  • @SansuBabha
    @SansuBabha 5 หลายเดือนก่อน +70

    තැබිලි පාට ඇදන් ඉන්න අයියායි අක්කායි පට්ට❤

    • @Amaaa2222
      @Amaaa2222 14 วันที่ผ่านมา

  • @sarathkumarasarathkumara1098
    @sarathkumarasarathkumara1098 2 หลายเดือนก่อน +48

    අහබ්බෙන් දැක්ක වීඩියෝ 1ක් මාරම ලස්සනයි❤ කොල්ලො ටික නම් සුපිරි🌹🌹🌹🌹🌹

  • @nalinkumara7149
    @nalinkumara7149 หลายเดือนก่อน +18

    කාලේකින් බලපු ලස්සන වීඩියෝ එකක්. හරිම ලස්සනයි

  • @gauva450
    @gauva450 หลายเดือนก่อน +22

    මගෙ සුරංගනී කියද්දිම නැටුමට ආව කොල්ලගෙ girlish ගතිය කෙල්ලොන්ට වඩා තියේ 😂❤ සුප්ප බන්

  • @Dinush226
    @Dinush226 หลายเดือนก่อน +23

    කණ්ණාඩි දාපු අක්ක ශෝයී අනේ..😍😍❤️❤️

    • @DanceCrown
      @DanceCrown 21 วันที่ผ่านมา +3

      ඔව් අනේ❤❤

  • @NishaniLakshika-z7w
    @NishaniLakshika-z7w หลายเดือนก่อน +17

    අපි මේ විදියටම ඔයාලගෙ dance එක නටනවා..teacher s day එකට..ඔයාලා නටන විදිටටනම් බැරි වෙයි..oyalanam super ....❤❤❤❤

    • @NishaniLakshika-z7w
      @NishaniLakshika-z7w 14 วันที่ผ่านมา

      Api natuwa eka.....teacher s day ekata...❤ lassanata wade keruna..

  • @SansuBabha
    @SansuBabha 5 หลายเดือนก่อน +34

    තැබිලි පාට සරමක් ඇදන් ඉන්න අයියා සුපිරියක්❤

  • @ThilakshiRandhini
    @ThilakshiRandhini 4 วันที่ผ่านมา +2

    මේකම අපේ school එකේ A/L maths එක කරා . මාරම ලස්සනයි . මේක බලන කොට මට මතක් වුනේ ඒක 🥰

  • @Amaedirisinghe1783
    @Amaedirisinghe1783 20 วันที่ผ่านมา +4

    කරන්ට් එක වැදිලා වගේ නටන අයියලා ටිකට ආදරෙයි ඇහ්හ් 🤭❤️

  • @renukakumari5890
    @renukakumari5890 13 วันที่ผ่านมา +2

    ලස්සනයි පැටවු ටික බුදු සරණයි❤❤

  • @ශාලෝමිදෙව්මිකා
    @ශාලෝමිදෙව්මිකා หลายเดือนก่อน +6

    කන්නාඩි දාපු අක්කා තමයි හොදටම කරේ ❤❤❤❤😘😘

  • @SugithraGayani
    @SugithraGayani 3 หลายเดือนก่อน +12

    අහන්න දෙයක් නෑ කොල්ලො ටිකනම් සුපිරි😂😂😂😂😅❤

  • @DhammikaKothalawale
    @DhammikaKothalawale 16 วันที่ผ่านมา +3

    කොහෙ දරුවො සුපිරියි ❤❤❤❤

  • @SugithraGayani
    @SugithraGayani 3 หลายเดือนก่อน +11

    තැඹිලි පාට සරම ඇදන් ඉන්න අයියා සුපිරි ❤❤❤❤😂

  • @sewwandhithisaranga
    @sewwandhithisaranga 3 หลายเดือนก่อน +18

    අනේ ඉතිම් කොහෙන්ද මේ පිස්සු සෙට් එක හොයා ගත්තෙ 😘😘😘😥😥🙉🙉💗💗💗💗💗💗

  • @WasanthaKumari-zp3ch
    @WasanthaKumari-zp3ch 4 หลายเดือนก่อน +12

    තැබිලි පාට සරම ඇඳන් ඉන්න අයියා මරු

  • @chandhimaprasangi
    @chandhimaprasangi 2 หลายเดือนก่อน +9

    හරි සතුටක දැනුනා හැමෝම ලස්සන යි❤❤❤❤

  • @ulinduakash5177
    @ulinduakash5177 26 วันที่ผ่านมา +3

    මේක නම් සුපිරියක් තමා 💗💐✌️

  • @kanthiherath3166
    @kanthiherath3166 2 หลายเดือนก่อน +9

    අහම්බෙන් දැක්ක video එකක් .ලස්සනයි ...බුදු සරණයි පුතේ ❤❤😊

  • @PriyantheAnura
    @PriyantheAnura 17 วันที่ผ่านมา +9

    සියලු දෙනම නියම ඉ හිරුනික ආඩ් එක නම්බර් වන් මම සෞදි සිට සුබ පතමි 💜️💜️💜️💜️💜️💜️💞💞💞💞💞💞👍👍👍👍👍👍💯💯💯💯💯💜️

    • @Amaaa2222
      @Amaaa2222 14 วันที่ผ่านมา

  • @hemaliperera6092
    @hemaliperera6092 21 วันที่ผ่านมา +2

    Me koheda thawa ekak genna

  • @UmaGamage
    @UmaGamage 26 วันที่ผ่านมา +5

    අනේ අර කලු සරම ඇදල වෙනස් ෂර්ට් එකක් ඇදන් ඉන්න ( දම් පාට සරම අතේ තිබුන ) අයිය ශෝක් අනේ...... 🥹🥹🥹❤❤❤

  • @isharahettiarachchi3891
    @isharahettiarachchi3891 17 วันที่ผ่านมา +2

    ලස්සනයි 😂👍👍👍👍❤

  • @indraniwickramasinghe8076
    @indraniwickramasinghe8076 3 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි දරුවනේ ඔයා ලගෙ ඉදිරිපත් කිරීම් ආදරෙයි ❤❤❤❤❤

  • @pubudimaleesha534
    @pubudimaleesha534 2 หลายเดือนก่อน +5

    සුපිරියක් තමා ❤ පිස්සු වගේ මේක බලලා😂

  • @nehaakashti6532
    @nehaakashti6532 13 วันที่ผ่านมา +7

    Girlsla හොදයි Boysla හොදාදාදායි ❤️❤️❤️❤️

  • @sdhd6319
    @sdhd6319 หลายเดือนก่อน +2

    කොහෙන්දඅනේ මේ මොනරපැටවිටිකආවෙ හරිම ලස්සනයි සෝයි

  • @NelushiPerera
    @NelushiPerera 4 หลายเดือนก่อน +10

    Kalu pata sarama adala pata pata shirt ekak adan inna aiya patta❤

  • @NrmalaKsa
    @NrmalaKsa 2 หลายเดือนก่อน +7

    තැමිලි කෙනා ලස්සන කොඩේ බැදලානිසා කඩන් ඉන්න අය කිසිම හැඩක් පෙන්නැ ඇගෙ තවත් දෙන්නෙ මේවගේ විඩියෝ දුක අමතක වෙනවා එ තරම් ලස්සනයි

    • @Kaveeshasthsarani
      @Kaveeshasthsarani 2 หลายเดือนก่อน

      Ppppp

    • @pathmisaroja
      @pathmisaroja หลายเดือนก่อน

      හරිම ලස්සනයි පුතේ මමත් ගොඩක් සතුටු උනා.😅

    • @Amaaa2222
      @Amaaa2222 14 วันที่ผ่านมา

      ❤😊

  • @wajirakumari4868
    @wajirakumari4868 22 วันที่ผ่านมา +2

    අපේ school එකේ Teacher's Day එකට අපි මේක කලා....❤❤😊😊😊Good Job Guys❤❤❤

  • @Dinusha-w5f
    @Dinusha-w5f 28 วันที่ผ่านมา +2

    මේක නම් පිස්සුවක් අප්පා මරැ කියලා වැඩක් නෑ පට්ට 💕😘😘😘😘😘❤️‍🩹

  • @wathsalawathsala-ct3jp
    @wathsalawathsala-ct3jp 4 หลายเดือนก่อน +4

    නියමයි ඉතින් ...සුපිරි 🎉🎉❤❤❤

  • @SadukaBndara
    @SadukaBndara 6 วันที่ผ่านมา +1

    තැඹිලි පාට සරම ඇදන් ඉන්න අයියා නම් සුපර් අනේ
    අනිත් අයියාලා ටිකත් සුපර් කෙල්ලන්ට වඩා අයියාලා නටනවා අනේ අනේ එක පට්ට කිය්න්න වචන නැ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂❤❤❤❤❤😊😊😊❤❤😊❤❤❤❤❤❤❤❤❤❤

  • @LalaniWeediyage
    @LalaniWeediyage 7 วันที่ผ่านมา

    හරිම ලස්සනයි🎉😂🎉😂🎉😂

  • @kavindyasandeepani5372
    @kavindyasandeepani5372 5 หลายเดือนก่อน +10

    ❤ තැබිලි පාට සරම ඇදන් ඉන්න් අයියා මරු

  • @sunethraperera5260
    @sunethraperera5260 5 หลายเดือนก่อน +9

    Aney eka nam maru. Kohenda deiyane mewa hoya ganne. Harima shooi ❤😂😂😅😊 sthuthi apita balala sathutu wenna salassuwata.

  • @sumanafernando1155
    @sumanafernando1155 17 วันที่ผ่านมา

    නියමයි දරුවනේ සුබ අනාගතයක් ඔයාලට❤

  • @nishanthiabeysinghe-qf7bp
    @nishanthiabeysinghe-qf7bp 22 วันที่ผ่านมา

    හරිම ලස්සනයි පුතේ ආදරෙයි ආදරෙයි පුතේ බුදු සරනයි මම මාලදිවයිනේ සිට .

  • @dilaweer4260
    @dilaweer4260 4 หลายเดือนก่อน +4

    😂❤සරම් වැටෙයි යකූ

  • @naleenadivyanjalee1134
    @naleenadivyanjalee1134 19 วันที่ผ่านมา

    ලස්සනයි කාලෙකට පස්සේ දැක්ක සුපිරි වැඩක්

  • @Travelingvideo1
    @Travelingvideo1 13 วันที่ผ่านมา +2

    අඩෝ අහම්බෙන් වගේ සෙට් උනේ පට්ට සුද්දා😅

  • @HiruHiru-hl2km
    @HiruHiru-hl2km 14 วันที่ผ่านมา

    හැමෝම ගොඩාක් ලස්සනයි ❤️❤️❤️❤️❤️

  • @Sadumini-l9h
    @Sadumini-l9h หลายเดือนก่อน +5

    කන්නාඩි දාපු අක්කට තාමා ආසම ❤❤❤

  • @NilukaSamnmali-n4s
    @NilukaSamnmali-n4s 10 วันที่ผ่านมา +1

    Waaaaaaaaww ❤❤❤❤adarei oyala hamotama

  • @pushpamalkanthi9689
    @pushpamalkanthi9689 5 หลายเดือนก่อน +11

    සුපිරි. Lamaine. ලස්සනයි ♥️♥️❤️

  • @NipuniKavee
    @NipuniKavee 4 หลายเดือนก่อน +2

    Aththa Tama wade Maru ♥️ kauruth marana mara lassanata Kara wade ❤harima nit ❤❤

  • @JayakanthiPerera-mi8lc
    @JayakanthiPerera-mi8lc 22 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤harima Shok ane oyala Tika niyamai thawath hodin dewal karana labewa😂

  • @MenakaSanjeewani-e4e
    @MenakaSanjeewani-e4e 6 ชั่วโมงที่ผ่านมา

    Ane harima lassani❤❤❤❤❤

  • @tharindudilshan-m1u
    @tharindudilshan-m1u 2 หลายเดือนก่อน +6

    තැඹිලි පාට ඇඳලා ඉන්න දෙන්නා මරු

    • @Amaaa2222
      @Amaaa2222 14 วันที่ผ่านมา

  • @sandyakumari4930
    @sandyakumari4930 หลายเดือนก่อน

    Kollo Tika marama lassanai. Supri aketh supiri. Ediriyatama yanna. Apen suba pathum.

  • @pushpaperera5223
    @pushpaperera5223 22 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ❤❤❤

  • @HirushaDhananjaya-nq2un
    @HirushaDhananjaya-nq2un 12 วันที่ผ่านมา +2

    Meyala okkoma hari dakshay.ara sudu shat ekay kola pata sarama eyaa maru

  • @h.m.jaguar.1282
    @h.m.jaguar.1282 20 วันที่ผ่านมา

    අඩෝ සුපිරියක් මල්ලී😅😅❤

  • @PasiduPasidu-r2l
    @PasiduPasidu-r2l หลายเดือนก่อน

    ❤❤❤අනේ ඔයාලා ඔක්කොම සුපිරි අනේ ❤❤❤

  • @JayaminiGurusingha
    @JayaminiGurusingha 2 หลายเดือนก่อน

    ❤❤❤නියමයි....... සුබ පතනවා හැමකෙනාටම..👍👍👍👍👍

  • @WasanthiSandamali1
    @WasanthiSandamali1 4 หลายเดือนก่อน +6

    කොහෙදෝ කොහෙදෝ ඉන්නෙ
    තව නැටුමක් අරගෙන එන්නේ
    හදපිරි සු'පැතුමන් ගෙන එන්නේ
    හෙට දින තරැවි ජය ගන්නේ

  • @kamalajaliyagoda9814
    @kamalajaliyagoda9814 20 วันที่ผ่านมา

    Jayen jaya wewaaaaaa budda damma sanga rathnaye pihitaiiii 🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @KaushalyaSandeepani-b6q
    @KaushalyaSandeepani-b6q 4 หลายเดือนก่อน +3

    Maru appa ❤ kello tikat wada lassanat natanawa kollo tika ❤😻 shoi appa

  • @AsikaRathnayake
    @AsikaRathnayake 3 วันที่ผ่านมา

    Supiri ane oyaka❤

  • @jayasinghemph4248
    @jayasinghemph4248 4 หลายเดือนก่อน +3

    Supiri set ekk. Good luck guys

  • @nimeshagimhani2271
    @nimeshagimhani2271 14 วันที่ผ่านมา

    ඇත්තටම ලස්සයි අනෙ මන් ගොඩක් සැරයක් බැලුවා

  • @ShiromaKumuduni-d5e
    @ShiromaKumuduni-d5e 13 วันที่ผ่านมา

    Meka nam supiriyak thamai❤

  • @IndraniKiridena
    @IndraniKiridena 15 วันที่ผ่านมา

    Anee harima lassanai duwala puthala tika ohoma joliyen inna orne

  • @maleeshashanthi8765
    @maleeshashanthi8765 21 วันที่ผ่านมา

    හරිම ලස්සනයි අනේ

  • @virangasanjeewasilva1198
    @virangasanjeewasilva1198 4 หลายเดือนก่อน +2

    Green colour sarama adan inna aiya maru ❤ eya shoi anee

  • @MaduMadu-l5s
    @MaduMadu-l5s 4 วันที่ผ่านมา

    අඩෙ මරු😅❤

  • @isurudilhan4732
    @isurudilhan4732 24 วันที่ผ่านมา +1

    මරු ආ ❤❤

  • @SkkKarunarathna
    @SkkKarunarathna 10 วันที่ผ่านมา

    ❤Woooow..❤Super❤ good luck❤❤❤❤

  • @RasaniKavindiya
    @RasaniKavindiya 23 วันที่ผ่านมา

    මරු අනේ ඔයාලා..කොහෙ සෙට් එකක්ද මේ

  • @Priyanka.p-pw5me
    @Priyanka.p-pw5me 3 หลายเดือนก่อน

    අනේ ශෝයි ඔයාලා ඔක්කොම නියමයි 😍👌 ❤

  • @ThilinaMadushanka-yv6pn
    @ThilinaMadushanka-yv6pn 29 วันที่ผ่านมา

    හරිම ලස්සනයි👍

  • @madushanishadi7857
    @madushanishadi7857 2 หลายเดือนก่อน

    Meekanam supiri ❤❤❤ seriously dakka lassana ma ekak . ❤🎉

  • @NishanMadugoda-tw7qf
    @NishanMadugoda-tw7qf 2 หลายเดือนก่อน

    ඇත්තටම මාර ලස්සනයි super

  • @ShenaliWeragoda
    @ShenaliWeragoda 4 หลายเดือนก่อน +1

    Supiriyak thamai 💥

  • @TharuChamindi
    @TharuChamindi 3 หลายเดือนก่อน +4

    කොල පාට සරම ඇදන් ඉන්න අයියත් මාරු

  • @AnuradaSamaranayaka
    @AnuradaSamaranayaka 2 หลายเดือนก่อน

    Kohenda me pissu set eka hoyagaththe...pattai ❤❤❤❤❤❤❤

  • @MilniMudari
    @MilniMudari 12 วันที่ผ่านมา

    පට්ට ම පට්ට❤❤

  • @ChamikaSadaru-e9h
    @ChamikaSadaru-e9h หลายเดือนก่อน

    මරු මරු මරු තව මේවගේ වීඩියෝ කරන්න 🤍🤍

  • @SureshaniFernando-r8u
    @SureshaniFernando-r8u 21 วันที่ผ่านมา

    අනේ නියමයි🎉🎉🎉🎉

  • @tarushinavodya7690
    @tarushinavodya7690 22 วันที่ผ่านมา

    සුපිරි....❤

  • @spriyadarshanies3588
    @spriyadarshanies3588 หลายเดือนก่อน

    Dula puthala okkomala lassanai wadagat adarei ❤❤

  • @ShanikaDimuthumali
    @ShanikaDimuthumali 16 วันที่ผ่านมา

    සුපිරි මරු මම අසයි

  • @netharachamudini99
    @netharachamudini99 25 วันที่ผ่านมา

    හරි ලස්සනයි පුතේ

  • @SujeewapriyanganiSujeewa
    @SujeewapriyanganiSujeewa 22 วันที่ผ่านมา

    ❤❤❤❤❤ane harima lssani daruwane budu sarani

  • @NimashaSewmini-dn1vw
    @NimashaSewmini-dn1vw 4 หลายเดือนก่อน +3

    ඒකනම් මරු 👌 👌 ❤️

  • @portiaramiah9840
    @portiaramiah9840 14 วันที่ผ่านมา

    Really enjoyed ❤❤❤❤❤❤

  • @erickarunarathne2191
    @erickarunarathne2191 2 หลายเดือนก่อน

    Good one... I really enjoyed it. Thanks guys...

  • @NethmiKavindya-s3f
    @NethmiKavindya-s3f หลายเดือนก่อน

    කොල්ලො ටික නම් සුපිරි ...🤗👌

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ wow neyamai teruwan saranai deavepihitai

  • @VipulJayasinha
    @VipulJayasinha หลายเดือนก่อน

    Ane lassanai dans eka kollo tika nam supiri

  • @paramisathsarani4596
    @paramisathsarani4596 4 หลายเดือนก่อน +3

    Maru aaa....kollo tikanam shok ❤

  • @ashkachathurani3904
    @ashkachathurani3904 11 วันที่ผ่านมา

    සුපිරි

  • @wickramawickrama5860
    @wickramawickrama5860 15 วันที่ผ่านมา

    ලස්සනයි maru

  • @Tharunodyadamsarani-a3x
    @Tharunodyadamsarani-a3x 8 วันที่ผ่านมา

    කොළ සරම ඇදන් ඉන්න කෙනා සචින් චතුරංග වගේමයි ❤

  • @anoma8666
    @anoma8666 2 หลายเดือนก่อน

    එකෙන්ම සුපිරි සෙට් එකක් 👍👍👍👍👍👍👍👍👍🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜💗

  • @SasimaDeepani
    @SasimaDeepani 18 วันที่ผ่านมา

    Wow....supiri

  • @varuninimanthika9216
    @varuninimanthika9216 22 วันที่ผ่านมา +1

    Super.....♡😍