ට්‍රයල් එකට ත්‍රිව්ල් එක රිවස් කරමු...HOW TO RIVERS 3 WHEELER TO TRAIL

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2023
  • නිවැරදි දැනුම හා අවබෝධය සමගින් සාර්ථක රියදුරු පුහුණු පාඨමාලාවක් හැදෑරීමට ඔබත් විශ්වාසයෙන් යුතුව අප රියදුරු පුහුණු පාසල හා සම්බන්ධ වන්න උදාර රියදුරු පුහුණු පාසල බලංගොඩ 0778-620309/0707-620309

ความคิดเห็น • 11

  • @PrasannaPITAWELA
    @PrasannaPITAWELA 9 หลายเดือนก่อน +1

    ඔබ තුමාට නිරෝගිසුව දීගායුස ලැබේවා තෙරුවන් ගුන බලයෙන් ඔබට යහඔඅතක්ම වේවා බුදු සරයි

  • @tharindumusic2690
    @tharindumusic2690 8 หลายเดือนก่อน

    ❤️

  • @jokemrbeen16
    @jokemrbeen16 7 หลายเดือนก่อน +1

    Othanadi wahane newtal karala iwra welada riwers ek adinna one
    Nattam 1st eke issarahata api avilla ehemma 1st eke thiyeddima riwers eka danawada

  • @nipuniumanda2973
    @nipuniumanda2973 7 หลายเดือนก่อน

    සර් මට දෙයක් දැනගන්න ඕන මට වාහන පදින්න පුලුවන් තාම ලයිසන් දාලා නෑ මන් ලගදි දාන්න හදන්නෙ මට වාහනයක් ගන්න පුලුවන්ද ලයිසන් නැතිව වෑන් එකක් ගන්නයි හිතන් ඉන්නෙ ප්‍රායෝගික පරීක්ෂණයට මාස තුනක්ම ඉන්න ඕනද ලග දිනයක් දාගන්න බැරිද මට උත්තරයක් දෙන්න

    • @udaradrivinschoolbalangoda6364
      @udaradrivinschoolbalangoda6364  7 หลายเดือนก่อน

      රජයේ නීතිය අනුව විභාගයට ඉදිරිපත් වෙලා ට්‍රයල් පෙන්වන්න මාස තුනක් අනිවාර්යයෙන්ම ඉන්න ඕන

    • @nipuniumanda2973
      @nipuniumanda2973 7 หลายเดือนก่อน +1

      @@udaradrivinschoolbalangoda6364 ඔව් නේද ලයිසන් නැතිව වෑන් එකක් ගන්න පුලුවන්ද සර්ගෙ driver school එකට මට එන්න පුලුවන්ද

    • @udaradrivinschoolbalangoda6364
      @udaradrivinschoolbalangoda6364  7 หลายเดือนก่อน

      Puluwan... thiyenne balangoda...

    • @nipuniumanda2973
      @nipuniumanda2973 7 หลายเดือนก่อน

      @@udaradrivinschoolbalangoda6364 අපි ගම්පහ sir